Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-02-07 | Hiru News

  Рет қаралды 71,745

Hiru News

Hiru News

Күн бұрын

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-02-07 | Hiru News
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #PaththareVisthareLive #FacebookLive #KZbinLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

Пікірлер: 131
@MaliKk-u3z
@MaliKk-u3z 4 күн бұрын
ලංකාව කියන රට මෙහෙම ඉතිරි වෙලා තියෙනවා පුදුමයි කාලකන්ණි අමනයෝ බල තණ්හාව ඉවරයක් නැ ච්ක් අප්පිරියයි
@HansaniJanadi
@HansaniJanadi 4 күн бұрын
ලක්ෂ විසිපහට වැඩිය ගත්ත හැම එකාගෙම සල්ලි ගන්න ඕන රටට.
@Deepthi-v1q
@Deepthi-v1q 4 күн бұрын
උන්ම ගිනි තියාගෙන ..අපෙන් වන්දි ගත්තා...😅😂🤣😭 ..මරු වැඩ අප්පා මේවා ...😢
@raweendrawicramasinghe6657
@raweendrawicramasinghe6657 4 күн бұрын
Lankaawema eakawelaawe ginithibbe thamathamanma kiyalada obathumiya kiyanne? Lankaawema eaka telephone call eakakin set welaa hitiya kattiya gana ratama dannawa.😂
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 4 күн бұрын
කවුද .ගිනි.තියෙවුවෙිි.ඒක.හොයල.උන්ගෙන්.නැවත.ගන්න.ඔිින .ඒකනමිි.හොයන.එකක්නෑ.ජනතාව .රවටන.කුමන්ත්‍රණ .කාරයෝ.ඉන්නකන්.මෙිි.රට.ගොඩ.යන්නෑ.ජනතාවට .බුද්දියකුත්නෑ.මෙිිවා.තේරැන් .ගන්න.
@rashinipanchalee
@rashinipanchalee 3 күн бұрын
ගිනි තිබ්බේ පොහොට්ටුවේම එව්න් තමය්. ඒ කාලේ තෙල් , ගෑස් , කිරිපිට් පෝලින් වල හිට් එව්න් තමය්. මල පැනපූ එව්න් . තව එව්න් ඉන්සූර්න්ස් වලිනුත් ගන්න ඇති. කාලකන්නි
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 4 күн бұрын
ගිනි.තිබිිබෙිි .අද.ඊයේ.ඉදන්.නොවෙිි.88,89,ත්.හොදට.ගිනිතිබිිබා ,ඒක.තමා.රටට.කියන්න.බැරි .තරමිි.අලාබය.රටක්.ඉතුරැවෙයිද.😢
@rashinipanchalee
@rashinipanchalee 3 күн бұрын
තොපිට තව ලැජ්ජ නෑ තව
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 4 күн бұрын
රනිල්ගේ.ගැටයට.අවුනොවෙන්න.සජිත් .සර් .අපි.රනිල්ට.චන්ද .දීපු.සියළුදෙනා .සජිත් .සර්ට .එකතුවෙනවා .❤❤❤
@champikaa80
@champikaa80 4 күн бұрын
චමුදිත එතකොට ආදායම් බදු දෙපාර්මෙන්තුව මොකද කරන්නෙ?කරුණාකර ජනතාවට මේඅයගෙන් ගත්ත බදු ආදායමත් කියන්න..........
@lasithananda8290
@lasithananda8290 4 күн бұрын
දැන් ඔය ගිනි තියපු උන් තමයි ආණ්ඩුව කරන්නේ 🤣🤣🤣🤣
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 4 күн бұрын
වී.එකතු .කරන්න.රටෙිි.ලොරි.නැත්නමිි .159.ඉන්නවානේ.ඉතින් .වී.මළුටික.කරේ.අදින්න.එහෙම.කියලනේ.ජනතාවගේ.චන්දේ .ගත්තේ.නටන්න.බැරි .එකාට.පොලව.ඇදයි.කීවළු.නේද.😅😅😅😅
@indranifernando7803
@indranifernando7803 4 күн бұрын
උන් එකතු වෙලා අරගල කරලා ගිනි තිබ්බෙ නැත්නම් වන්දි ගෙවන්න වෙන්නෙ නෑනෙ
@Hema-r2w
@Hema-r2w 4 күн бұрын
උබලා හොරා කන එකේ සීමාවක් නැති නිසා තමයි අපේ රටට ආදරය කරන සියළු ම දෙනා අලුත් ආන්ඩුවක් පත්කර ගත්තේ 😅
@JmjcDasanayaka
@JmjcDasanayaka 4 күн бұрын
ලොරිවලට ගිනි තියපු උන්නේ දැන් රට කරවන්නේ උන්ගෙන්ම ඉල්ලන්න 88.89 යන කාලයෙන් කරපුවා තමයි අපි මෙ ගෙවන්නෙ මුන් හැත්තට හෙන ගහලත් මදි දැන් කියන බොරු වලට 😢😢😢
@dissanwickrama8943
@dissanwickrama8943 4 күн бұрын
ගිනි නොතිබ්බානම් වන්දි ගන්නෙ නැනෙ ගන්න ඕන වන්දි
@lalithkithsiri7204
@lalithkithsiri7204 4 күн бұрын
ඉතිං දැන් ආන්ඩුව කරන්නේ පාන්ඩුව හැදුන එවුන් නෙමෙයිනේ නිතිහදලා දඩුවම් කරපං හැම සතියකටම ඩ්‍රාමා දාන්නේ නැතිව
@kalyanirohini1738
@kalyanirohini1738 4 күн бұрын
කොහොමද බෙදා ගැනිල්ල,? කෝටී එකසිය ගානක්, මෙහෙම හොර දුෂිතයෝ රකින උන් තවත් ඉන්නවනේ 😢😢 ගොවියන්ට සහනාධාර නොදි ඒ දෙන සල්ලි වලින් හාල් රටින්ම ගේන්න ,
@sujannilomal1585
@sujannilomal1585 4 күн бұрын
හෙන ගහනවා ඔව්න්ට
@NalakaSirwardana
@NalakaSirwardana 4 күн бұрын
හිනිතියපු උන්ට
@JayanthaGunathilake-v5m
@JayanthaGunathilake-v5m 4 күн бұрын
සජිත් රැකගැනීමට අපිත් එනවා
@samansenavirathna5814
@samansenavirathna5814 4 күн бұрын
Thanks you chamuditha ❤❤❤
@dharmasiri4548
@dharmasiri4548 4 күн бұрын
සජිත් රනිල් එකතුවට අකමැති තනතුරු නැතිවෙන එවුන්
@KithsiriDisanayaka-pt2cg
@KithsiriDisanayaka-pt2cg 4 күн бұрын
රට බංකොලොත් කියල උන් වන්දි මුදල් නොසෑහෙන්න බෙදාගෙන පවු අහිංසක මිනිස්සු 😢😢😢
@පිටකොටුව-ඣ7ට
@පිටකොටුව-ඣ7ට 4 күн бұрын
උබගෙ ගෙදර ගිනිතිබ්බනම් රට බංකොලොත් කියලා වන්දිය නොගෙන ඉන්නවද 😂
@kamanidesilva1916
@kamanidesilva1916 4 күн бұрын
ඒක ඇත්ත​@@පිටකොටුව-ඣ7ට
@kamanidesilva1916
@kamanidesilva1916 4 күн бұрын
උඹලා ජෙප්පෝ එකතුවෙලා නෙ ඒ අපරාදෙ කරේ
@raweendrawicramasinghe6657
@raweendrawicramasinghe6657 4 күн бұрын
Ginithibba aya rateama telephone call eaken kale. Dan gaththumudal gana kiyanawa. 😂
@ranjanikarunarathna-b1h
@ranjanikarunarathna-b1h 4 күн бұрын
චි චි චිලොකුගේ හෙන ගහපන් ලක්ස 700 තොපි සුනාමි යක්ම අැවිත් අර ගෙන යන්න ඔන හෙන ගසන විට එලියට යන්න එපා බලා ගෙනයි
@thilakasriyalatha6479
@thilakasriyalatha6479 4 күн бұрын
මේවාට මේ දේශපාලුවන්ට දෙන දඩුවම් මොනවද අන්තිමට අරගලයත් මේ යක්කුන්ට වසන්තයක් වෙලා ජනාධිපති අරමුදලත් මේ දේශපාලූවන්ම තමයි පාලු කරල තියෙන්නෙ මොකක්ද චමුදිත මේවාට දඩුවම් නැද්ද අරගල මෙහෙයුම කරපු අය අද පාලනයේ ඉන්නවා සාමාන්‍ය මහ ජනතාවට ලක්ෂ දෙක තුනක නයක් බැංකුවකින් ගන්න කොතරම් අමාරුද හිතන්න අමාරුයි චමුදිත මේ දේශපාලුවො රටත් විනාශ කරල සාමාන්‍යය මහ ජනතාව වන අපිවත් විනාශ කරනව පව් අපේ ඉදිරි අහිංසක දරු පරපුර
@UpaliPushpakumara-u7e
@UpaliPushpakumara-u7e 4 күн бұрын
රෝහල්වල ඔෟෂධ සහ රෝහල් උපකරණ හිගයිලු......මේ අාණ්ඩුවෙ සෞඛ්‍යය ත් එහෙමද....රෝගීන් අසරණ වෙලා... කෝ කයිවාරු කාරයෝ..
@KamalRohana
@KamalRohana 4 күн бұрын
කලින් හිටපු un hora kala tiyena විදියට මෙහෙම hari tiyena aka loku දෙයක් ban balapnko mun වන්දි aran tiyena විදිය
@NalakaSirwardana
@NalakaSirwardana 4 күн бұрын
ඇ හිනිතිබ්බේ ගිනිතියපු උන්ගේන් මේව අයකරගත යුතුයි විනාස කරපු හැම දේපලටම​@@KamalRohana
@TamarzPoli
@TamarzPoli 4 күн бұрын
චමූදීත සර්ට භ හිරු නාලිකාවේ සභාපති etulu සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤🙏💐🙏💐
@premajayalath7856
@premajayalath7856 4 күн бұрын
චන්ඩි ටිකටගෙ හඩ අප්පා
@ජයමග
@ජයමග 4 күн бұрын
ඔය වන්දි මුදල් ගෙව්ව දවසෙ ඉදලාවත් මේ අයගෙන් බදු අයකරගන්න ක්‍රමයක් නැද්ද
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 күн бұрын
වන්දි ගන්ඩ වෙන්නෙ නෑනේ ඕවා ගිනි නොතිබ්බනං මොකටද අනුන්ගේ දේපල වලට මුං ගිනි තියන්න ගියේ
@dissanwickrama8943
@dissanwickrama8943 4 күн бұрын
ඒක ඇත්ත
@amithaperera7802
@amithaperera7802 4 күн бұрын
Oya kaatada kade yanne, oyath th keeyak hamba unaada
@OrionShakthi
@OrionShakthi 4 күн бұрын
මේවා ගේවනකන් විපක්ෂය කොහෙද?හිටියේ
@muhaj412
@muhaj412 4 күн бұрын
උන්ගේ අසූචි හෝදන මාද්‍යට🤣🤣🤣කොහො මැයි😂
@DevmithKaggodaarachchi
@DevmithKaggodaarachchi 4 күн бұрын
අරග්ල්
@electronicsinhalen319
@electronicsinhalen319 4 күн бұрын
ගිනි තියපු උන්ට සබාපතිකම් දෙනව. ඒ් කරල වන්දි ගැන කතාව
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 4 күн бұрын
🌻 සුභ දවසක් වේවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සියළුම දෙනාට 🌻 🌷 තෙරුවන් සරණයි 🌷
@YasmeenYasmeen-b1u
@YasmeenYasmeen-b1u 4 күн бұрын
❤good morning🎉🎉🎉
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 4 күн бұрын
සුබ උදැසනක් චමුදිත මහත්තයා ඔබතුමා ඇතුලූ කාර්යමණ්ඩලයටම ද්ළදාසමිදුගේ පිහිටයි.
@udayappriyaramanayake19
@udayappriyaramanayake19 3 күн бұрын
රට මේ විදියට හරි තියෙන එක පුදුමයි ... 😮😮
@kovOppu
@kovOppu 4 күн бұрын
Thanks Mr chamudita
@leelawathie7887
@leelawathie7887 4 күн бұрын
බැන්කුවෙ සල්ලී ඉනීරී නීයෙයී.ද
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 4 күн бұрын
ඉනිදියා. ෙවන්. ලුනු. තු. ෙනාද කින්
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 4 күн бұрын
🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 4 күн бұрын
මැද ෙපරදිග ෙමානව. නැතති. ෙහෙද. ජවනිකා නටයි.
@rashinipanchalee
@rashinipanchalee 3 күн бұрын
චමුදිතට හිතේ අමාරුවෙන් කතාකරන්නේ.එයාගේ සෙට් එකනේ
@ranilove7570
@ranilove7570 4 күн бұрын
Oya horuma thamai gini thiya gaththe😂ape badu mudal wancha saha gathawa gaththa😂swabhawa dharmayen umbalata berenna baha.aniwarayai eya👍jaya wrwa malimawata👍🙏🙏🙏♥️♥️♥️✋🇦🇪
@dharmasiri4548
@dharmasiri4548 4 күн бұрын
ගිනි තැබීම සාමාන්‍ය ජනතාව ආසියාවේ රටවල කරනව.කෝපය දරාගන්න බැරිනිසා .කෙහෙලිය හැම පැත්තෙන්ම පලවෙනිය .සාදාරන මුදල් ලැබුනද තව අඩුද ?වැඩියෙන් අරන්ද? බලපියව්
@NalakaSirwardana
@NalakaSirwardana 4 күн бұрын
මේ හැම රුපියලක් ගානේ ගිනිතියපු උන් ගේවන්න ඔන
@JinaleJinale-jq5so
@JinaleJinale-jq5so 4 күн бұрын
Mun mrna oni apith dun dukth hanma ghnwa
@gayandibulwitiya3925
@gayandibulwitiya3925 4 күн бұрын
😢
@kwt5558
@kwt5558 4 күн бұрын
Okkoma=yaluwo=malli=attamai=api=arabi=rate=wedesa=wenimaya=awanawa❤😊
@maliwijelath6354
@maliwijelath6354 4 күн бұрын
පරන යාළුව න්ගෙ දේවල් ඇහෙද්දි චමුදිතට පුදුම වෙිදනාවක් තියෙන්නෙ වර්ථමාන ආන්ඩුවට කට අරින්නම බෑ මුකුත් කියන්න.හොරා කාපු ඒවට නම නොලීවට ඉතින් සුළු සන්තෝසමි තිබිල නැතිවෙලා ගිහාම දුකයි තමයි😅😅😅😅😅😅😅
@cecilfernando4203
@cecilfernando4203 4 күн бұрын
චමුදිත අපේ තියෙන විශ්වාසය බොහොම පලුදු වෙලා තියෙන්නේ ඔයත් එක්ක, එකවත් තේරුම් ගන්න, මා අපිට රට සිට කතා කරන්නේ
@dissanwickrama8943
@dissanwickrama8943 4 күн бұрын
හාකමක් නැ අපි මාලිමාවට
@ENOKAPERERA-u3g
@ENOKAPERERA-u3g 4 күн бұрын
හිරු එකට තමයි මේ වී ප්‍රස්න. අපි දන්න අය නම් වී වික්කා බොරුකාර හිරු
@chithrafernandoo4801
@chithrafernandoo4801 4 күн бұрын
Good morning chamujetha sir me hora deeshapalakayoo Ahinsaka janthawage badu mudala walin jeewathela munata hengahanna oni Rata bangolotha karala
@NayaniRupika-l9d
@NayaniRupika-l9d 4 күн бұрын
මෙ සල්ලි කොහෙද තිබුනෙ
@raweendrawicramasinghe6657
@raweendrawicramasinghe6657 4 күн бұрын
Kawda meawa ginithibbe?. Eayaala gewaawi.😂
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 4 күн бұрын
අනවශ්‍ය විදියට ගෙවල් අලුත් වැඩියා කිරීමට මුදල් අරන් තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන් සොයා බැලිය යුතුයි.. හැබැයි මේ ගෙවල් විනාස කරපු අය අදටත් නිදැල්ලේ.. ඒ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ගෙන් මේ මුදල් අය කරගතත යුතුයි... 71/88/89 රාජ්‍ය දේපල විනාශ කරලා ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ අහිමි කළ මුදල් පිළිබඳත් සාකච්ඡා කළ යුතුයි
@ruparanjani2535
@ruparanjani2535 4 күн бұрын
ජේ ජවිපේ ගනි තිබ්බා අනිත් අය සල්ලි ගත්තා
@MerryMangali
@MerryMangali 4 күн бұрын
Kuwait srilanka 🇰🇼🇱🇰 🙏
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 4 күн бұрын
මේ වංදි ගෙව්වෙ ලක්ෂ 1000 කට කිට්ටු වෙන්න කළිං ගෙවල් හදල තිබුණ නිසානේ. ඉතිංමේ ගාණට ගෙවල් හදන්න ඇත්තෙ කස්ටිය දුක් මහන්සියෙන් හම්බ් කරපුව වෙන්න ඇති ආයුබොවන්. ඉතිං ඒකනේ ජොලි සීයගෙ ඕනැම ගොං පනතක් සම්මත කරන්න සිග්නල් කණු වගේ අත් ඉස්සුවේ. ලොක්කෙක් නඩුදාපුවා ඉල්ලා අස්කර ගත්තම මේවට දඬුවම් නෑ නේද?
@SusilaHorathalge
@SusilaHorathalge 4 күн бұрын
ආපදාවූ නිවෙස් වලට ලබා දුන් වන්දිය ලැබෙන්නේ කවදාද?
@NamalPerera-u1u
@NamalPerera-u1u 4 күн бұрын
Api..gewanawa..
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 күн бұрын
දැන් ගිනි තිබ්බ ඔවුන් වැරදි නෑ වන්දි ගත්ත මිනිස්සුයි. වැරදි ඒ මිනිස්සුන්ගේ මොන තරම් කෝටි වලින් මිල කරන්න පුළුවන් දේවල්ද විනාශ වුණේ නිවේදකයත් වෙව්ල වෙවුල කියන්නේ එක පැත්තක් ගැන ගිනි නොතිබ්බනං සල්ලි දෙන්න වෙන්නෙ නෑනේ කිසිම දේක වටිනාකමක් නොදන්නා කුඩ්ඩක්ව දාලා මිනිස්සුන්ගෙන් පලි ගත්තා ඒවට වන්දිම ගන්නකොට අමාරු හැදිලා අනිත් උන්ට දැන් ඔය ගිනි තියලා මිනිමරලා රට අරගෙන කරන්නේ සැපට
@sriyaniperera6811
@sriyaniperera6811 4 күн бұрын
ගිනි තිබ්බ නම් ගෙවිය යුතුයි....මෙතනින් ඒහාටවකත් ජේවිපි ගිනි තැබීමේ න්‍යාය නවත්වා ගනියි නේ.....ඊලගට අහිංසක අතුකෝරල ගෙ ජීවිතේටත් වන්දි ගෙවන්න වෙයි නේද....
@Lasindukavishka565
@Lasindukavishka565 4 күн бұрын
Wadak ne
@nuwansampath6575
@nuwansampath6575 4 күн бұрын
Apita wagenm wandi hambei .okkoma yaluwo malli 😅
@SilvaC.p
@SilvaC.p 4 күн бұрын
පෝන් එක එපා කරනව තමයි පජාත අැඩ් නිසා😢
@NishanthiMallka
@NishanthiMallka 4 күн бұрын
Den Andu karana ayama thma gewala gini thibbee wandi gathththata aulak nha
@channakaperera820
@channakaperera820 4 күн бұрын
Hena wadiyan O"kunte..😮
@MohomadHareed
@MohomadHareed 4 күн бұрын
ARAGALAYAYEN.GEVAL..GINIGATH..HANI.MUDAL..GATHTHA..VADI.MEVA..OKKOMA..APASU..GANNA..ONA..LAKSHA.20.ATHI
@amithaperera7802
@amithaperera7802 4 күн бұрын
Minissunta hora beheth genath deela thava laksha 959 kuth aran, VECIGE putha thope PAWLE serama PANUVO GAHALA MEROYA
@gunap7326
@gunap7326 2 күн бұрын
ඔය කියන අයටත් ඓහෙම වුනොත් බලන්න තිබුනා. ගෙයක වටිනාකමක් කියන්න පුළුවන් ද? ගිනිනොතිබ්බානම් වන්දි නැහැනේ... අයකරගතයුත්තේ එවා කරපු අයගෙන්?
@Sheharaathukorala-y6o
@Sheharaathukorala-y6o 4 күн бұрын
Hiruta..suba..dinak.
@SilvaC.p
@SilvaC.p 4 күн бұрын
b විනාසයන් කරපු එකාලගෙ එකවුන්ට් වලින් ගියෙ නැහැ ඔිවා. ගියෙ පොදු ගිනුමෙන්.
@VijayaRathne-k2x
@VijayaRathne-k2x 4 күн бұрын
Hanama gahapan/hanama gahapan/hanama gahapan/hanama gahapan/hanama gahapan
@kusalatennakoon9172
@kusalatennakoon9172 4 күн бұрын
චමුදිතයෝ ඔබ කොහොම කටහරෝ හරෝ ඇක්ටින් දාල පච දෙසැබැවත් දැන් ජනයාව ඔබට ඇන්දවිමට ටිකක් අමාරුවෙයි
@MallikaP-o6n
@MallikaP-o6n 4 күн бұрын
Gini thibba 88 89 owa aluth dewlla nema jeppo Gini thibba asrnai APi gewnna
@wasanthakumara204
@wasanthakumara204 4 күн бұрын
මගේ රට කපු හැම එ්කාම මකබැවිලාාාාාාාාපල??????????????¿??????????
@NalakaSirwardana
@NalakaSirwardana 4 күн бұрын
මුලින්ම හිනිතියපු උන්
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 4 күн бұрын
ගිනි.තිබිිබෙිි .අද.ඊයේ.විතරක්.නොවෙිි.88,89,හොදට.ගිනිතිබිිබා .😂😂😂
@Lukarohan-fu3cl
@Lukarohan-fu3cl 4 күн бұрын
Mun Thawath Anna Hadanawa Apita Thiyana Adarayata😅😅😅😅paw😢😢
@channa7331
@channa7331 4 күн бұрын
MEEWAA NEWATHA AYAKARA GANNAA NEETHI GEENNAAA GARU *JANAADIPATIE* TUMANIEE
@RoshanKumara-r2k
@RoshanKumara-r2k 4 күн бұрын
L P
@heenmanike
@heenmanike 4 күн бұрын
Jappo rataginithiyala dunn kagaganava owata wanndi gannaonijappangenn
@EgodakandeSeelananda
@EgodakandeSeelananda 4 күн бұрын
Ammata Siri gahapu gahillak kohomada mun gamata aawoth redigalawapalla
@kulasenagammeddahewa5041
@kulasenagammeddahewa5041 4 күн бұрын
Apee gewa dekak 1994 saha1999chandrika janpathi wuu awasthaa dekeema winaash kalaa heethuwz UNP iyata chandaya dunnata diipu danduwama. Namuth, 1999 gedara saha deepola vinaashakalaata Dunne 2024 Ru 217000/k pamani. 1994 list ekee nama thibee thawama sathayakwath ' naetha. Oya awasthaa dekama Ru 500000/baegin thakseeru kota lipi idiripath kalaa.onna ranil Pappa apata ßalakapu aakaaraya. Mee siyalla heli kala Npp nawa rajayata magee pranaamaya.❤❤❤❤❤❤❤
@NuwanSanjeewa-f6w
@NuwanSanjeewa-f6w 4 күн бұрын
චමුදිත හොරුන්ගේ රෙදි හෝදන එක තාමත් නවත්තලා නෑ...
@NamalPerera-u1u
@NamalPerera-u1u 4 күн бұрын
Jvp...nisa..tamai..mewa..une...un..unthama..gindara.tidde
@jayasenamenuwarage7752
@jayasenamenuwarage7752 4 күн бұрын
හිරු කඩේ බඩු හරි ගණන් නේද .....😂
@KamaniK123
@KamaniK123 4 күн бұрын
❤🎉😂chamuditha oya nam😂
@AmandaMizhaya
@AmandaMizhaya 4 күн бұрын
Shaa e kale mantri kenek wela hitiya nm maruu😂 laksa 5ka geyak hadala kooti 5k ganna thibba😂😂
@fanandsmk9805
@fanandsmk9805 4 күн бұрын
Good morning sir chamuditha and all so 🌻🌻🌻🌹🌹🌹❤️❤️❤️🇱🇰🇰🇼
@SriyaniDammika-r1t
@SriyaniDammika-r1t 4 күн бұрын
Ane. Ape. Daruwekuta kanna palaturu Tikka. Ganna. Puluwannda. Ganna ba. Gann Me. Ape. Salli wali😢ne. Sura saps videnne😢😢😢😢😢😢
@gayanifernandes941
@gayanifernandes941 4 күн бұрын
Rater bankoloth kalea mea kapaluwanea.
@PremawardhanaPallegama
@PremawardhanaPallegama 4 күн бұрын
Genethabu unganayakarala gauwanathiaka sampurna waradee
@RohitaDeSilva
@RohitaDeSilva 4 күн бұрын
තෝ හැදිලහිටපිය ගෙරි බල්ලා
@WasanthaKumara-w5c
@WasanthaKumara-w5c 4 күн бұрын
Mewa kewata wadak na unge gu kana moda uro tawa innawa
@SriyaniDammika-r1t
@SriyaniDammika-r1t 4 күн бұрын
Ane janThawa ge mudalnedame
@Wasanthi-l5z
@Wasanthi-l5z 4 күн бұрын
Aniwarenma apasu gnna.methi thumani
@karunaweerasekara7865
@karunaweerasekara7865 4 күн бұрын
Gini.tiyapu.un.maawandi.gewanna.aparadaya.aragalayadee.ginitiyapuun
@kumarikuwait3621
@kumarikuwait3621 4 күн бұрын
❤Good morning
Secret to sawing daughter in half
00:40
Justin Flom
Рет қаралды 33 МЛН
На ЭТО можно смотреть БЕСКОНЕЧНО 👌👌👌
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 4,4 МЛН
Мем про дорожку
00:38
Max Maximov
Рет қаралды 4,5 МЛН
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 1 М.
මේවනේ වඳුරු කුණුහරුප
35:21
SL Deshaya
Рет қаралды 11 М.
Secret to sawing daughter in half
00:40
Justin Flom
Рет қаралды 33 МЛН