සහල් මාෆියාව - Talk With Chatura(ඩඩ්ලි සිරිසේන සමග)

  Рет қаралды 766,931

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 2 500
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
මටනම් මාර ආඩම්බරයි සිංහලයෙක් හැටියට මෙතුමාට ගැන අපේ රටේ තම්බි සියලුම ව්‍යපාර ආක්‍රමණය කරන කාලෙ මෙතුමාට මේ තරම් ඔලුව කෙලින් කරගෙන ඉන්න ඵක ගැන හරිම සතුටුයි
@sandarudray
@sandarudray 5 жыл бұрын
Aniwaren
@rasindudenuwan1321
@rasindudenuwan1321 5 жыл бұрын
Matath okama hithuna jayen jaya
@w.prenurenu9262
@w.prenurenu9262 5 жыл бұрын
Niyamayi chaathuraa
@w.prenurenu9262
@w.prenurenu9262 5 жыл бұрын
Sabannethuwaamaa naanawooo
@gihans97
@gihans97 5 жыл бұрын
අනිවාර්යයෙන් ඒක තමයි බං, සමහර වුන්ට මෙහෙම කිව්වාම ටිකක් අවුල් යනවා උං තම්බි උං වෙන්න ඇති
@thilakrathnathilakrathna4860
@thilakrathnathilakrathna4860 5 жыл бұрын
මේ හොදට තෙන්පර්දුවෙච්ච නියම වියාපාරකයෙක් !! කපටි කමක් නැති වෙළෙන්දෙක් නැහැ !අපේ ශ්‍රී ලංකාවේ හොද ව්‍යා පාරිකයෙක් සුබපැතුම් !!!ඔබ රටට සම්පතක් !!!
@samudrarathnayake9667
@samudrarathnayake9667 5 жыл бұрын
චතුරගේ හරස් හා ,ඔහේ..ප්‍රශ්න ඇසිල්ල මේ මිනිසාගේ සුන්දර හා දක්ෂකම තවත් වැඩි වැඩියෙන් ඔප්පු උනා .එක අතකට thanks චතුර...මේ ව්‍යාපාරිකයා අපට ආඩම්බරයක් පමනයි..එ්ක චතුරත් දන්නවා ..චතුර හදන්නේ අවුස්සලා අවුසලා මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර හා මෙතුමාගෙන් සමාජය බලාපොරොත්තුවෙන හා මෙතුමාට සමාජයට දෙන්න ඕන දැනුවත් කිරිම, කිරිමට අවස්තාව ඇති කිරිම..⁣කෙසේවෙතත් මෙතුමා අගය කල යුතු හා ගෞරව කල යුතු සුන්දර මනුස්සයෙක්..
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 жыл бұрын
Samudra Rathnayake kohoma unat sinhalayek eka amataka karanna ba...
@MallikaJayasuriya-oi4sv
@MallikaJayasuriya-oi4sv 2 ай бұрын
ජනතාවට හරිම විදිහට පැහැදිලි කර දීමගැන අගේ කොට සලකමි
@isurudeshangajayarathna6954
@isurudeshangajayarathna6954 5 жыл бұрын
ස්තූතී චතුර අපේ හිතේ ඩඩ්ලි මහත්තයා ගැන තිබුන ප්‍රතිරෑපෙ වෙනස් කලාට... දැන් දන්නවා ඩඩ්ලි මහත්තයා නියම සිංහල ව්‍යවසායකයෙක් කියලා එතුමා වගේ අය තව මේ රටේ බිහිවේවා..
@madushankaprabath8760
@madushankaprabath8760 5 жыл бұрын
චතුරට වඩා,ඩඩඩ්ලිට චතුර හැකියාවක් තියෙනවා, "අටලෝ දහම දන්නවා නම් ඔයාලා මට මෙහෙම කරන්නෙ නෑ," ආඩම්බරයි 100% සිංහල ව්‍යාපාරිකයෙක් 👏👌
@chalithrukshan232
@chalithrukshan232 5 жыл бұрын
චතුර මහා ගොන් ප්‍රශ්න අහන්නේ 😂 කවුරුත් හිටියේ නැත්තම් චතුරයා ගුටි කනවා..😂 ඩඩ්ලි සිරිසේන කියන්නේ ලෝක වෙදෙක් ❤️❤️
@renulanka6876
@renulanka6876 5 жыл бұрын
😁😄😂
@mumee9574
@mumee9574 5 жыл бұрын
Chalith Rukshan Ammage wedek munam😂❤️
@nuwandammika8620
@nuwandammika8620 4 жыл бұрын
ඔවු බන් ...කුනුහරප කියන්නෙ නැතිව කතා කරන්නෙ ..පුදුමයි
@makadurerewathahimi1852
@makadurerewathahimi1852 Жыл бұрын
😂😂😂😂😂
@wasanthanthilak2701
@wasanthanthilak2701 5 жыл бұрын
චන්ඩියෙක්,සුපිරි ව්‍යාපාර මොලයක් ,රැඩිකල් මනුෂ්‍යකේ, විවෘත හදවතක් ... තෙරැවන් සරනයි!
@malindadhp
@malindadhp 5 жыл бұрын
Chatura itin oyth paw appa
@assunthaperera897
@assunthaperera897 5 жыл бұрын
හරියට හරි වැරදි කරපු කෙනෙක් වැරදි හදාගෙන දියුණු වෙනවා කියන්නේ ලොකු දෙයක් .
@sameeraperera6187
@sameeraperera6187 5 жыл бұрын
Very good sir
@isurumathiesenaratne2512
@isurumathiesenaratne2512 Жыл бұрын
⁰k​@@malindadhp
@dil7667
@dil7667 Жыл бұрын
pukath tikak lewakanna dudley ge
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 5 жыл бұрын
ලෝක රූ රැජින එක්ක කරන සාකච්ඡාවක් වගේ කරන්නද හිතාගෙන හිටියේ චතුර මේ සුපිරි බිස්නස් මොලයක් තෙරුවන් සරණයි ඔබ තුමාට
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 5 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️🌎🙏👑🏆👍
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 5 жыл бұрын
@@sherankekulkotuwe556 තැන්කු බුදු සරණයි ජෙසු පිහිටයි
@someshsilva232
@someshsilva232 5 жыл бұрын
අනිවාර්යයෙන්
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 5 жыл бұрын
@@someshsilva232 ඒකනේ ඉතිං තැන්කු බුදු සරණයි ජෙසු පිහිටයි
@Janith_dunukara00
@Janith_dunukara00 4 жыл бұрын
Aniwa😂 awa hurathal karala ganna 😂🤣🤣🤣
@cssun6453
@cssun6453 5 жыл бұрын
අනේ චතුර වී පරන උනාහම තමයි හාල් බෙරි නොවි කන්න පුලුවන් උබ මොනාද දන්නෙ චතුර උබට වඩා ආත් දැකීම් බහුල මිනිහෙක් එක්කනෙ උබ කත කරන්නෙ..කුබුරකටවත් බැහැලැ නැති උබ මොනාද දන්නෙ
@wdwdhb3274
@wdwdhb3274 3 жыл бұрын
අපි පොලොන්නරුවෙ ගොයියෝ.... මේ මනුස්සයා අවුරුදු ගානක ඉදන් පොලොන්නරුවෙ මිනිස්සුගෙ වී ටිකට හොද මිලක් දෙනවා.නියම මනුස්සයෙක්...ආසම පෞරෂත්වයක්❤️ රටේම වීරයෙක්❤️
@MallikaJayasuriya-oi4sv
@MallikaJayasuriya-oi4sv 2 ай бұрын
ඩල්ලි මහත්මයා ගැන අපේ හිතේ තිබුනේ වැරදි අව බෝදයක් මෙතෙක් කල් තිබුනේ එ් වැරදි මතය දුරුවුනා මේ වීඩීයො එක බැලූවාම තව තවත් දියුනු වේවා
@buddhikaanuradha3989
@buddhikaanuradha3989 5 жыл бұрын
චතුර උබ පරාදයි.. ඩඩ්ලි කියන්නේ මහා මුහුදක් නම් චතුර කියන්නේ වතුර බිංදුවක්..
@IsharaNanayakkara
@IsharaNanayakkara 5 жыл бұрын
buddhika anuradha වතුර බිංදුවක් නෙවෙයි, චූ බිංදුවක්.
@Junglefear422
@Junglefear422 5 жыл бұрын
@@IsharaNanayakkara මාත් කියන්න ආවෙ හුජ්ජ බින්දුවක් කියල බං
@avishkaliyanagedara6545
@avishkaliyanagedara6545 5 жыл бұрын
Amboo santha
@Rasikahapangama
@Rasikahapangama 5 жыл бұрын
Really..
@koreanlife7165
@koreanlife7165 5 жыл бұрын
සුපිරිම චරිතයක් ... ❤️ මං හිතුවා දැන් චතුරගේ කනට ගහයි කියලා.😁 කියන දේ කෙලින් කියන මනුස්සයෙක්.👍 මේ වැඩසටහනෙන් පස්සේ තවත් ජනප්‍රිය පුද්ගලයක් වේවී...🤜❤️🤛
@sanjeewpuvimanasinha2836
@sanjeewpuvimanasinha2836 5 жыл бұрын
චතුර අයියේ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ දක්ෂ බුද්ධිමත් ව්‍යාපාරිකයෙක් සමග සංවාදයේ යෙදිලා ඔහු ගැන මුළු රටටම අවබෝධයක් ලබා දුන්නට. ඩඩ්ලි සිරිසේන සර් මොන දේ උනත් ඔයා අපේ රටට ආඩම්බරයක්.
@udenidarshika8585
@udenidarshika8585 5 жыл бұрын
ස්තූතියි මහත්මයා බුදුසරණයි.රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන ඔබ තමයි උතුම් මිනිසා. චතුර මහත්මයා ඔබත් දෙයක් ඉගෙන ගන්න ඇති.
@sudhessuresh3829
@sudhessuresh3829 4 жыл бұрын
Masa 6 nemei aurudu 1 Parana wenanam godak godak. Chatura monawada danner. Oba thumata dergayu labewa.
@wanniarachchiautopaint7824
@wanniarachchiautopaint7824 4 жыл бұрын
චතුර මම පුද්ගලිකව ඔයට ඉස්තුති කරනවා. මොකද අපි හිතන් හිටියේ මෙතුමා ගැන වැරදියට. දැන් සියල්ල පැහැදිලියි. මෙතුමා අපේ සිංහල කම රකින නියම සිංහලයෙක්. ලෝකෙම බලවත් වෙන්න දගලන මුස්ලිම් අන්ත වාදීන් ගෙන් බේරා ගැනීමට ශක්තිමත් වේවා.
@dilshancreation4172
@dilshancreation4172 5 жыл бұрын
ඉවරවෙනකල් බලපු අය ඉන්නවද මන් වගේ වැදගත් කතාබහක් වැඩදායි.❤️ චතුර 👍👍👍👍
@annharper4853
@annharper4853 5 жыл бұрын
mama menna niyama minssu mama digatama harima asawen balapu chathurage wada satahana chathurge gon kama loketa pennuwata thank's daddli mahathayo [ mama comment ekkakin mahaththyo kiyapu ekama minisa
@dilshancreation4172
@dilshancreation4172 5 жыл бұрын
@@annharper4853 boruvata raganna epa.chathurage hari varedda hoyanna uba kawda ban 🤔
@wijesuriyasc3778
@wijesuriyasc3778 5 жыл бұрын
@@dilshancreation4172 🐄🐄🐄🐄
@gaminigamini6562
@gaminigamini6562 4 жыл бұрын
aniwa
@saapeff3436
@saapeff3436 4 жыл бұрын
චතුර ඔයාගෙ මන්තර මට වතුර ඔයා කඩදාසිය මන් වෙන්නම් කපන කතුර 😎මීට ඩඩ්ලි.🤟
@sandunchanaka1295
@sandunchanaka1295 5 жыл бұрын
හොද කතාවක්.තත්පරයක් නෑර ඇහුවා...මෙහෙම මිනිස්සු තවත් හැදෙන්න ඔනි ලංකාව තුල...
@samithdissanayaka5846
@samithdissanayaka5846 5 жыл бұрын
වාචාලකමට වඩා පරිනතකම්, අත්දැකීම් වටිනවා. ඩඩ්ලට ජයවේවා.
@scoco8149
@scoco8149 5 жыл бұрын
👍👍👍👍👍
@janakaranaweera3747
@janakaranaweera3747 5 жыл бұрын
මල්ලි මල්ලිට හරියන්නෙ රටේ ඇවිදින එක මල්ලි. මේ මනුස්සය ජාතික සම්පතක් රජයවල් වල දුර්වලතා මිනිහෙක්ගෙ පිටින් යවන්න හදන්න එපා මල්ලි.මේ වගේ දැවැන්තයො දුර්වල කරන්න එපා.අරලිය එකෙන් හැදෙන වක්‍ර හා ඍජු රුකියා ටිකම ඇති මේ රටට.ඔබට සුභ අනාගතයක් ඩඩ්ලි මහත්තය.
@easterncut2035
@easterncut2035 4 жыл бұрын
👍👍👍
@anjurathnayaka6609
@anjurathnayaka6609 4 жыл бұрын
අපිත් පොලොන්නරුවේ .සුපිරි චරිතයක් .කව්රු කෑ ගැහුවත් දන්න උන් දන්නව මනුස්සය ගැන.❤
@Chirangith_De_Silva
@Chirangith_De_Silva Жыл бұрын
Aniwa kauru mona kiuwath dadli porak
@foodytummy1071
@foodytummy1071 5 жыл бұрын
අරලිය සහල් හොදයි . මේ මනුස්සය හිටියේ නැත්තම් සේරම හාල් පිටරටින් තමා ගේන්නේ වෙන්නේ. මහබැංකු කොල්ලය තමා රටට උනූ ලොකුම විනාසය. චතුර ඔයාගේ කට විතරයි.
@bhagyasankalana7391
@bhagyasankalana7391 5 жыл бұрын
Ammo eka
@bhlaksiri
@bhlaksiri 5 жыл бұрын
chatura oya desa palanayata kde yanne natiwa enna
@amindaperera1844
@amindaperera1844 5 жыл бұрын
මම දැක්කේ හොදම කථාව චතුර talk එකේ. මම ඔබතුමාට ගරැ කරනවා ඩඩිලි සිරිසේන මහත්මයාණෙනි .
@thilinilahiru6291
@thilinilahiru6291 5 жыл бұрын
" result එක එන තැන වැදගත් නැහැ. අවශ්‍ය වෙන්නේ කැපවීම හා අවංක කම" කොච්චර දේවල් අපට තියනවද ඉගෙන ගන්න මෙතුමා වගේ කෙනෙක්ගෙන්.වටිනාම කතාබහක්..හදවතින්ම ආඩම්බරයි....💜️ Valued program by derana and good try by chathura..
@sanduabewardana8286
@sanduabewardana8286 4 жыл бұрын
මිත්‍රපාලයා නිකන් හාල් කෑල්ලක් විතරයි..අති විශිෂ්ඨයි ඩඩ්ලි සර්..හදවතින්ම ආඩම්බරයි ඔබ වැනි මිනිස්සු ගැන💪💪👍👍👔
@daengineering6578
@daengineering6578 5 жыл бұрын
වියාපාරයක් කරන හැමොටම වැදගත් කරුනු ටිකාක් මේ මනුස්සයා දුන්නා ඒ අතින් බලන කොට ඩාග්ලි කියන්නේ සුපිරි මොලයක් මොල ගෙනාපු නැවක් වැටුනාත් ගැගිටින විදිහ දන්නවා ජය වේවා ඔබ තුමාට රටට අඩම්බරයක් ඔබ වැනි අය අපිටත් හොද පාඩමක් ඉගන ගන්න පුලුවන් උනා
@gfellalab
@gfellalab 5 жыл бұрын
චතුර මාර ගොන් වුණා වගේ...පරිණත කම දක්ෂකම කාලය එක්ක අත්දැකීම් එක්ක එන දෙයක් මිස බලෙන් ආරෝපණය කර ගත හැකි දෙයක් නොවේ.
@rasindudenuwan1321
@rasindudenuwan1321 5 жыл бұрын
Chathrage hakiyawa thama viruddawa idagena sarthakathwaye kadapatha mathu karana
@upulpathirana3609
@upulpathirana3609 5 жыл бұрын
අම්මපා සිරිසේන ගොයියා ජනාදිපති කරපු වෙලේ මේ මනුස්සයා එතනට ගෙනාවා නම් අද රට ඉදිරියට ගිහින්
@vinodravindu8577
@vinodravindu8577 4 жыл бұрын
Ubata pissuda okage atheethaya dana gena katha karapn...
@danudanka2101
@danudanka2101 5 жыл бұрын
අර සිරිසෙන ජනාදිපති වුන අවුරුදු පහේ මේ මනුස්සයා ජනාදිපති කරානම් රටට හොද කාලයක් උදාවෙන්ඩ තිබුනා .
@georgevinitia1502
@georgevinitia1502 5 жыл бұрын
සහතික ඇත්ත...🙏💐❤🇱🇰.
@anojakoumari7303
@anojakoumari7303 5 жыл бұрын
අනිවාර්යයෙන්
@sunilariyarathnaariyarathn1336
@sunilariyarathnaariyarathn1336 3 жыл бұрын
චතුර,ඔබ කල වැඩ සටහන් වලින් ඉතාමත් පලදායි වැඩ සටහනක් ලෙස මම සහ යමක් තේරුම් ගත හැකි මනසක් සහිත මිනිසුන් බොහෝ අගය කරාවි.මේකම තමයි හරවත් ජනමාධ්‍ය විය යුත්තේ.අද අපේ රටට ඕනම තැනට තමයි ඔබ විසින් ආරම්භය ගත්තෙ. අපේ රටට ජාතියට ඔලුවක් තියෙන ඒක ඇතුළෙ මොලයක් තියෙන ඒක ඇතුළෙ මොළයක් තියෙන යමක් කළ හැකි කොටසක් ඉන්න බව මේ තුළින් අපිට පේනවා ඔබට බොහොම පින්.දත්ත වලින් මිනිසුන් රවට්ටලා කාලෙන් කාලෙට ඒ පැත්තට මේ පැත්තට පැන පැන රටේ ජනතාව මුලාකරන කෝටි ගණන් උපයන හොර ඇමතිවරුන්ට වඩා මේ ඩඩ්ලි සිරිසේන මහත්මයා වගේ ප්‍රායෝගිකව හිතන්න පුළුවන් යමක් කළ හැකි මානව හිතවාදී මනුස්සයන් අවශ්‍ය තැන්වලට ගෙනැවිත් මේ රට ගොඩ දාගන්න බලමු . ඩඩ්ලි සිරිසේන මහතාණනි ඔබතුමා ගැන යමක් කතා නොකලොත් මාගේ මේ කතාවේ විශාල අඩුපාඩුවක් වේවි.ඔබතුමා ඉතාමත් දක්ෂ අවංක ව්‍යාපාරිකයෙක් බව මේ සංවාදාත්මක වැඩසටහන තුළින් ජනතාව අතරට එනවා. ඔබගේ ධනාත්මක සිතුවිලිත් සමග මේ රටට ජාතියට ලොකු ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් බව අපිට විශ්වාසයක් තියෙනවා. ඔබ එතනට එන්න. ජනතා හිතකාමී සිතුවිලි සහිත ඔබට ඉතා දිගු ගමනක් යාම සඳහා ලක් වාසීන්ගේ නො මසුරු ආශිර්වාදයක් ලැබෙනු ඇත.
@yasithaweer
@yasithaweer 5 жыл бұрын
වෛද්‍යවරයෙක් විදියට මෙතුමාගේ මේ වීඩියෝ එක බලන්න කලින් මම හිතුවේ කලු චරිතයක් කියලා. දවස් දෙකක් තිස්සේ සැරෙන් සැරේ අහලා ඉවර කරේ. පට්ට වීඩියෝවක්. උපදෙස් ටික ගොඩක් වටිනවා. සාමාන්‍ය පෙළ එක විශයක් අසමත් උබත් විශ්ව විද්‍යාලයකින් නොලැබෙන දැනුමක් ප්‍රයෝගිකව හොයාගෙන තියෙනවා මෙතුමා.
@charithadissanayake3304
@charithadissanayake3304 Жыл бұрын
@danudanka2101
@danudanka2101 5 жыл бұрын
චතුර අයියේ මෙයා ගොඩාක් දුක්විදලා මේ තැනට අැවිල්ලා තියෙන්නේ .මෙයාව තබ්බන්ඩ ඔයාතාම මොරලා මදි
@ajmalhussain622
@ajmalhussain622 5 жыл бұрын
Well said bro
@deadman8124
@deadman8124 5 жыл бұрын
❤️
@ravinduherath8950
@ravinduherath8950 5 жыл бұрын
මෝරල මදි.. හරියට හරි 😂
@chanakapathirana2626
@chanakapathirana2626 5 жыл бұрын
Chatura...good at travel vlogs..he is not educated enough...
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 5 жыл бұрын
sahthika aeththa
@ruwanshalinda7159
@ruwanshalinda7159 5 жыл бұрын
මටනම් හිතෙන්නේ නැ ඩඩ්ලි සිරිසේන හිටපු ජනාධිපතිගේ සහෝදරයා කියලා . එයා වෙනුවට මෙයා අවනම් යහපාලනය මීට වඩා හොඳ වෙනවා
@anojakoumari7303
@anojakoumari7303 5 жыл бұрын
එ කතාවට මමත් එකගයි..මත්‍රී මත්‍රියෙන්ම හිටියද මන්දා.මෙන්න මොල රට අල්ලන්න විතරක් නෙමෙයි පාලයනයටත් සුදුසු මොලයක්.
@leonjo9314
@leonjo9314 5 жыл бұрын
Sirawatama
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
රනිල්ට මහ බැංකුවට අතතියන්න හිතෙන එකකුත් නෑ මෙයා ජනධිපති වෙලා හිටියනම් ඒ බයටම
@sampaththilakarathna5710
@sampaththilakarathna5710 5 жыл бұрын
චතුර කින්ඩියට හිනාඋනාට...ඇත්තටම ලන්කාවෙ සින්හල උන්ගේ තියන්නෙ පැහැදිලි ඉරිසියාව ඒක තමයි ඇත්ත
@chethanafernando9210
@chethanafernando9210 5 жыл бұрын
Sampath Thilakarathna eka aththa bn
@scoco8149
@scoco8149 5 жыл бұрын
👍👍👍
@sindubindu5671
@sindubindu5671 5 жыл бұрын
අපි නොදන්න ජනමාධ්‍ය.
@thilinabamunuarachchi4558
@thilinabamunuarachchi4558 5 жыл бұрын
මෙවන් සුදෙන් සුදක් දැක නැත ඔබ තුමාට හදවතේ ඇතිවුණ භක්තිය හරි පුදුමයි හිතාගන්න බෑ තවමත්. පුදුමයක් මෙය.ස්තූතියි මෙවැනි මිනිසුන් ඇත්තටම ඉහලින්ම අගයන්න ඕනෙ...
@sudeshsilva9738
@sudeshsilva9738 5 жыл бұрын
රටට වැදගත් මනුස්සයෙක් . මට මෙතුමාගේ අදහස් වටිනවා ජීවිතේට ගන්න
@cutebabyfunnypet6394
@cutebabyfunnypet6394 5 жыл бұрын
අපිටත් මොහු වගේ වෙන්න හිත ඇතුලේ ලොකූ ආසවක් ඇති උනා...
@sakunlakdinu8027
@sakunlakdinu8027 5 жыл бұрын
චතුර උනත් දැනගන්න ඔන මෙ වගෙ මිනිහෙක්ට හරියට කතා කරන්න. මෙ වගෙ තව මිනිස්සු ඔන රටට
@piyumiabeygunawardane9050
@piyumiabeygunawardane9050 5 жыл бұрын
හාල් ගැන විතරක් නෙමෙයි හැම ක්ශේත්‍රයක් ගැනම බොහොම තියුනු බුද්ධියක් තියන රටේ දක්ශ ව්‍යාපාරිකයෙක්. මේ කතාවෙන් දෙයක් ඉගෙන ගන්නවනම් හැදෙන මිනිහෙක්ට ඕන තරම් කරුනු කිව්වා. පොත් පත් වල දැනුම විතරක් නෙමෙයි මිනිහෙක් ලබන සමාජ අත්දැකීම් ජීවිතය ජය ගන්න මොන තරම් උවමනා වෙනවාද යන්න මේ කතාවෙන් පෙනුනා. ඒ අවන්කකම නිහතමානීකම හැම දෙයකටම වඩා අගයනවා. ඔබට ජයෙන් ජයම ලැබේවා .
@getlucky2029
@getlucky2029 5 жыл бұрын
Thank you චතුර ! ලන්කාවෙ තිබෙන business මාෆියාව, Media මාෆියාව සහ එකේක් හැදෙනවට තිබෙන ඉරිසියාව ඔක්කොම එක programme එකක😁🤭🤭
@youtubeuser6790
@youtubeuser6790 5 жыл бұрын
දෙරණ චාටර් ඕයි.ඒ මනුස්සයට වටිනාකමක් දීපන් ඒ මනුස්සයගේ දැනුම එක්ක උබලට හැප්පෙනවත් බෑ.වාචාල කමට කියවන්න එපා.
@sanjeewabandara1331
@sanjeewabandara1331 5 жыл бұрын
My3 ගැන කලකිරෙනවා ඩඩ්ලි සිරිසේන පට්ට වැඩ්ඩෙක් 👍👍👍👍
@Maldives.706
@Maldives.706 5 жыл бұрын
1nma
@anojakoumari7303
@anojakoumari7303 5 жыл бұрын
රත්තරන් චතුර මල්ලියේ ඔයා තාම පොඩි වස්තුවෙ මෙවගෙ පරිනත මොල එක්ක.කොහොම උනත් ඔයාට අපි කවදත් ආදරෙයි.මෙතැන ඉන්නෙ අපෙ සිංහල ලේ තියෙන අමු සින්හල මිනිහෙක් එ ගැන තර්ක නැතුවම ආඩම්බරයි.
@nilansampath7475
@nilansampath7475 4 жыл бұрын
‌ ඔයාට මොකද රත්තරන් චතුර මල්ලි ඇයි අමාරුවක් තියෙනවාද
@anojakoumari7303
@anojakoumari7303 4 жыл бұрын
@@nilansampath7475 මොකක්.කගෙන්ද අහන්නෙ ඔයා
@tharukasadamal891
@tharukasadamal891 4 жыл бұрын
Akkge chanl ek hodi
@anojakoumari7303
@anojakoumari7303 4 жыл бұрын
@@tharukasadamal891 ස්තුතියි
@nirmalkapuge9790
@nirmalkapuge9790 5 жыл бұрын
ජීවිතේ යතාර්ථය දකින , සර්තකත්වයේ ඉහලම තැන ඉන්න සුපිරිම චරිතයක් 🙏🇱🇰
@ranjangunasekara8450
@ranjangunasekara8450 10 күн бұрын
Paka😂
@kasundigital
@kasundigital 5 жыл бұрын
මේකෙ කවුරුවත් ඩඩ්ලි මහත්තයාට බැනලා නෑ. චතුරටයි බැනලා තියෙන්නෙ. චතුර උඹ ගැන තිබ්බ පැහැදීම අඩුවුනා මේක බැලුවට පස්සෙ
@rameshchanuka8114
@rameshchanuka8114 4 жыл бұрын
Chathura ahuwe minissunge prashna. Uba gonek wuna kiyla eka pradarshanaya krnna epa
@kasundigital
@kasundigital 4 жыл бұрын
Ramesh Chanuka සමාවෙන්න බුද්ධිමතා 🙏🙏
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
ඉල්ලන් කාපු කෑම නම් සුපිරි ඈහ්, චතුරට රෙදි නැ... 😂😂😂
@chamaljanadara3208
@chamaljanadara3208 5 жыл бұрын
ඒක නම් සැපටම අනාගෙන වැලදුවා චතුර නම්.. කියන්න ඕනේ දේ විවෘත ව නිවැරදිව, තිතටම.. Mr. Dudly Sirisena.. Respect you sir.. 🔥
@sfamsa1551
@sfamsa1551 4 жыл бұрын
Asi.oyaga.kathawata
@Viralbuzz7
@Viralbuzz7 5 жыл бұрын
ඩඩ්ලි 1000% සිංහල ❤️ ආඩම්බරයි
@tasteoflife8651
@tasteoflife8651 5 жыл бұрын
මෙ නම් සිරාගෙ සහොදරයෙක් වෙන්න බැ.. මාර වටින මනූස්සයෙක්නෙ..
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
මාත් කල්පනා කරේ ඵ්කයි???????
@Dasun-tharaka
@Dasun-tharaka 5 жыл бұрын
Military kaarayone 😊
@scoco8149
@scoco8149 5 жыл бұрын
👍👍👍👍👍👍
@nuwandammika8620
@nuwandammika8620 4 жыл бұрын
මට පුදුම කෝමද බන් කුනුහරප කියන්නෙ නැතිව කතා කරන්නෙ මෙතුම....
@thilakamahee1552
@thilakamahee1552 4 жыл бұрын
Excellent sir your speeches, I appreciated your works.
@sajithsadaruwan4034
@sajithsadaruwan4034 3 жыл бұрын
අපේ පොළොන්නරුවේ අපේ සුපිරි ආඩම්බර කාර චරිතයක් අදරෙයි ඩඩ්ලි සිරිසේන මහත්මයාණනි❤
@lahirusudaraka5834
@lahirusudaraka5834 5 жыл бұрын
මාත් හොදට කුඹුරු කරන ගොවියෙක්ගෙ පුතෙක්.. අත්දැකීමෙන් කියන්නෙ හාල් අලුත් පිට උයන්න බෑ හරියට..හැමදාම බත් උයන අපෙ අම්මටවත් බෑ අලුත් හාල බෙරි වෙන් නැතුව හදන්න.. අලුත් හාල් ගන්නෙ කිරිබත් උයන්න විතරයි.. කලින් කන්නෙ හාල් තමා මාසයක් විතර යනකල් කන්නෙ.. ඇත්ත තමා අලුත් හාල් ටක් ගාලා පිලිනු වෙනවා.. චතුර ගොනා ඇනගත්තා 😂😂
@Didyouknow72259
@Didyouknow72259 3 жыл бұрын
Wee parana krnd dnne nthu bath kana harakek bn chathuraya
@dinunthaprathibha4501
@dinunthaprathibha4501 5 жыл бұрын
චතුරිකා සිරිසේනට ලියන්න තිබ්බේ මේ මනුස්සයා ගැන!! අපරාදේ☹️☹️
@ramamividanage8208
@ramamividanage8208 5 жыл бұрын
Ammapalla හිනාවක් ගියා akatanam .atthatama හොඳ මනුස්සයෙක් dagli සිරිසේන .බලන්න නිහතමානීව වචන ගලපා kiyana හැටි
@dinunthaprathibha4501
@dinunthaprathibha4501 5 жыл бұрын
Ramami Vidanage 😂😂😂
@nimanthamihirange3134
@nimanthamihirange3134 5 жыл бұрын
Araliya Bappa
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 5 жыл бұрын
වෙන මුකුත් එපා,,,සිංහල බිස්නස් කාරයෙක්ට ගහන්න එපා,,,,,,,,,චතුර
@dammikaherath3395
@dammikaherath3395 5 жыл бұрын
ඩඩ්ලිට ලයික් එකක් දෙන්න ඕන..😂😂
@Lakap..e
@Lakap..e 5 ай бұрын
ඇයි පයියට ද
@____XOXO
@____XOXO 3 ай бұрын
@@Lakap..e ube ammage pyyata 😂
@SadahamRathnaweera
@SadahamRathnaweera 2 ай бұрын
❤ Hu mi but
@edwinkumburegedara3228
@edwinkumburegedara3228 2 күн бұрын
​@@SadahamRathnaweeraඔබතුමා කරන සේවය නම් ඉහළයි නමුත් මැතිතුමා අපි ඔක්කොම මැරෙන මිනිස්සුනේ හින්දා ජනතාවට සාධාරණයක් කරන්න
@nilansampath7475
@nilansampath7475 4 жыл бұрын
‌ඔව් ඩඩ්ලි හොදට වැඩ කර ගෙන යන්න සිංහල මිනිහෙක් අපි ඔබට උදවු කරනවා අපි ඔබ සමගයි
@sureshananda8720
@sureshananda8720 5 жыл бұрын
යකෝ ජනදිපති කරන්න තිබුනේ මේ මනුස්සයා උත්සායෙන් දින්න අපේ සිංහල එකෙක්
@kalanaweerasinghe861
@kalanaweerasinghe861 5 жыл бұрын
Video එක පැය 2කට ආසන්න වුනත් යවන්නේ නැතුව බලපු එකම Video එක. Respect
@Jyawardana1647
@Jyawardana1647 4 жыл бұрын
අනිවාර්යෙන් 👍👍
@nishanthakumara752
@nishanthakumara752 4 жыл бұрын
Aniwaryen mchn..
@linalpesara351
@linalpesara351 4 жыл бұрын
aniwa. math
@virajnonis-boeing777flight3
@virajnonis-boeing777flight3 5 жыл бұрын
හිතවත් චතුර වඩින්න ... වඩින්න 😂🙏😂 ඔබ වැරදි පුද්ගලයත් සමග අද පැටලුනේ. මේ මනුස්සයාගේ එක තීරණයකින් අද ලංකාවේ ආර්ථිකය කනපිට ගහන්න පුළුවන් වග දන්නවාද? ඩඩ්ලි ... ඔබ සුපිරි චරිතයකි. 😍
@kazunsandaruwan4927
@kazunsandaruwan4927 5 жыл бұрын
මං පොලොන්නරුවේ. ඩඩ්ලි සිරිසේන කියන්නේ තම උත්සහයෙන් ජීවිතය ජයගත් ආසියාවේ ලොකුම වී මෝල හිමි ලංකාවේ ඉන්න කෝටිපති ව්‍යාපාරකයෙක්. ඒ වගේම මං කැමතිම මාධ්‍යවේදියා චතුර ඒත් චතුර මෙතන කරන්නේ පොලොන්නරුවේ එක් දේශපාලනයකුගේ උවමාවට සමහර තැන් වල වැරැදි ප්‍රකාශ නිකුත් කර සල්ලි වලට කඩේ යෑමක්ද මන්දා.
@dhananjayapalandagamage6582
@dhananjayapalandagamage6582 5 жыл бұрын
Matath mekama thamai hithune. Chathura dan sampurnayenma deshapalaneekaranaya wela.
@ajithdisanayaka7070
@ajithdisanayaka7070 5 жыл бұрын
Ow ow chaturawa pudgaleekaranaya karanna oniii😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@udeshkumara531
@udeshkumara531 5 жыл бұрын
අඩෝ සිරාවටම ඒක ඇත්ත
@dineshvlog7527
@dineshvlog7527 5 жыл бұрын
Kazun SaNdArUwAn bro oyawa subs kara mawath subs kanawatha
@amadilhani2897
@amadilhani2897 5 жыл бұрын
ඒ වගේ එකක් පේන්න තිබ්බා තමා (රොෂාන්+බැසිල්) පාර්ශවය සහ (සිරිසේන+ගෝඨා) පාර්ශවය අතර ගැටීමක් වගේ..🤔
@dila7088
@dila7088 4 жыл бұрын
හැදෙන්න දෙයක් ජීවිතේට ගන්නවනම් මිනිසෙක්❤️ අයියෝ චතුර & දෙරණ😂
@smdmdkddkdkdk6094
@smdmdkddkdkdk6094 4 жыл бұрын
ඇත්ත්ටම අරලිය අද දවල් උයලා හෙට උදේටත් කන්න පුලුවන්.ස්තුතියි.ආඩම්බරයි
@sahanudara8170
@sahanudara8170 4 жыл бұрын
සිරාවටම ගල් වැලි නෑ බන්, ඒ කියනෙ කොලිටිම හාල්, කියන්න වචන නෑ බන් ඩඩ්ලි මහත්තයා ගැන
@sudanasahan8521
@sudanasahan8521 4 жыл бұрын
එච්චර කාලයක් පිලුනු නොවී, ඒ කියන්නේ බැක්ටීරියා හැදෙන්නේ නැත්නං , කොහොම කෙමිකල් ගොඩාක් ඇද්ද , කියලා නොතේරෙන උන්ට අබ සරණයි..
@skylerplaystation6668
@skylerplaystation6668 3 жыл бұрын
@@sudanasahan8521 අපේ කුඹුරෙ අපේම හාල් අපි කන්නෙ කඩවල් වලින් ගේන්නෙ නෑ, දවල්ට උයන එක උදේටත් කන්න පුලුවන් දන්න දෙයක් කතාකරපන් මී හරකා
@sudanasahan8521
@sudanasahan8521 3 жыл бұрын
@@skylerplaystation6668 උඹ උයන්නේ මැටි වලන් වල නම් , වි වර්ගය පරන එකක් ඒක හරි. මේ අරලිය සම්බා, නාඩු ඇලුමිනියම් බාජන වල උයලා එහෙම් තියෙනවා කියන්නේ වෙනයි. අපි කරපු මා වි කුඹුරුවල හාල්, මැටි වලදේ උයලා දවස් 02 කනවා.
@skylerplaystation6668
@skylerplaystation6668 3 жыл бұрын
@@sudanasahan8521 උඹ මහ මී හරකෙක් ඕයි 😂
@dayananda-kandy9544
@dayananda-kandy9544 5 жыл бұрын
ඩඩ්ලි සිරිසේන මහතා -ඔබ ඉතාම දක්ෂ මනුස්සයෙක් .ඔබ ඔබේ නියම ප්‍රතිරූපය ජනතාවට පෙන්නුවා ..පිළිගන්න නොපිළිගන්නා එක ජනතාවට අයිති දෙයක් .
@nalinprasanna5100
@nalinprasanna5100 5 жыл бұрын
ඔබ තුමාට ජය
@dileperumaarachchigeajanth1686
@dileperumaarachchigeajanth1686 5 жыл бұрын
හමුදා කාරයාට හමුදා කාරයා අදින හැටි 👍👍👍👍👍👍👍ඇත්තටම මයිත්‍රීපාල ජනාධිපතිගෙ පාංඩු දේශපාලනය ගැන මෙතුමා ඉන්න ඇත්තෙ වේදනාවෙන් .
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 5 жыл бұрын
ඇත්තටම මෙතුමා ගැන මා සිතේ තිබුනේ වැරදි අවබෝධයක් .. ඒක නැති උනා අද .. සාදාරන ලෙස ඔබේ ව්‍යාපාරය දිනේවා ...
@shanuswickramasinghe7089
@shanuswickramasinghe7089 4 жыл бұрын
මම ඩඩිලි උනානමි චතුර උබ දැන් i c u ගරු කරනවා එතුමගේ ඉවසීමෙි ශක්තියට ❣️❣️❣️
@chandanasenanayaka3777
@chandanasenanayaka3777 5 жыл бұрын
චතුර කියන්නෙ නුගත් මාද්‍ය වේදියෙක්....මේවගේ සින්හල යෝදයෙක් ඉස්සරහ චතුර කියන්නෙ දේශපාලනය කළලයක් බව නම් හරියට ඔප්පු උනා....ලැජ්ජ්‍යි චතුර උබල වගේ එඋන් ගැන .....උබලා ඔය කකුලෙන් අදින්නේ නියම සින්හල මිනිහෙක්ගෙ බව අමතක කරන්න එපා
@sunduneudari3944
@sunduneudari3944 5 жыл бұрын
චතුර අද නානවා නෑමක් 😂කොහොමත් මගේ කැමතිම නිවේදකයා👍
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 жыл бұрын
👍🏿🤣🤣🤣
@indikakarunarathna5682
@indikakarunarathna5682 5 жыл бұрын
මමත් කැමතිම නිවේදකයා... ඒත් නානවා මෙතනනම්... කොහොමත් ඉතින් චතුර මල්ලි කඩේ යන්න දක්ශයා...😃 😃 😃 ඩඩ්ලි හොරෙක් වෙන්න පුලුවන් සියලුදේ හරි මිනිස්සු ලෝකේ නැහැ...ඒත් කෙලින් කතා කරනවා.. අභියෝග කරනවා... චතුර දන්නවා වැරදි මිනිහ එක්ක හැප්පුනෙ කියලා.. ප්‍රශ්නෙ අහල හිනා වෙනවා ඊට පස්සෙ....😃 😃 😃 😃
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 5 жыл бұрын
@@anilmallawarachchi9978 sirs
@sunduneudari3944
@sunduneudari3944 5 жыл бұрын
Indika Karunarathna එක ඇත්ත හොරෙක් වුනත් අහුනොවෙන්න කතා කරනවා
@ajithdisanayaka7070
@ajithdisanayaka7070 5 жыл бұрын
Ha haaa all the politicians are corrupted,but they don't show it when they speaks specially mahinda rajapaksha
@asokawimalsiri2058
@asokawimalsiri2058 5 жыл бұрын
දිලීත් ජයවීර කියන හිගන්නා කැමති නෑ ලංකාවේ මේ වගේ ව්‍ය්වසායකයෝ උඩට එනවට චතුරලා වගේ මුර බල්ලෝ දාලා මේ මිනිසුන්ට බුරනවා.සක්කිලී දෙරණ.
@kavindubandara7771
@kavindubandara7771 3 жыл бұрын
@kavindubandara7771
@kavindubandara7771 3 жыл бұрын
@ishantharindu5137
@ishantharindu5137 5 жыл бұрын
වරදක් දකින්නේ නෑ. සාර්ථක මනුස්සයෙක්. සිංහල මනුස්සයෙක් නිසා ගොඩක් සතුටු‍යි.
@KavinduMadushan-v5u
@KavinduMadushan-v5u 2 ай бұрын
Dadli mahathmaya Nani obata mage subapathum...❤❤❤
@prasannawidanapathirana7450
@prasannawidanapathirana7450 5 жыл бұрын
මෙයා හරි පරිණත මනුස්සයෙක් රටට සම්පතක්
@shamaratnayake5376
@shamaratnayake5376 5 жыл бұрын
My favorite interview, many times i watched this program and he's answering directly it's great. (From Canada)
@crispysunny1183
@crispysunny1183 4 жыл бұрын
no need to show off mentioning Canada.
@Rmp151
@Rmp151 5 жыл бұрын
මිනිහෙක්ව ගෙන්නලා චාටර් කරන්න හදලා.ඒ මිනිහවම අන්තිමට මාකට් උනාද මන්දා 😂😂.අන්තිමට චතුර නාන programme එකක් චතුරටම දාන්න උනා 😂🔫
@mkkkumara5206
@mkkkumara5206 5 жыл бұрын
Mama meka 8 parak baluwa ban satiyak thisseee ..mara asai me mahathmaya gana polowe payagaala duk vidala ..e wagema ona gemakata muhuna dila goda giya kenek ...
@udaraamarakoon6056
@udaraamarakoon6056 5 жыл бұрын
🤣
@kumariabeykoon7749
@kumariabeykoon7749 5 жыл бұрын
Ekane
@danu5748
@danu5748 4 жыл бұрын
Laksha 10k vithara chathuraganna athi
@kolitharuwanpathirana3174
@kolitharuwanpathirana3174 4 жыл бұрын
Mmanm ehema napu bawak dekke ne... Chthura kisima welawaka baya nethuwa uththara denawa eyage reply ekata. "Apita mehema karanna epa Chathura" kiyana kisima thenakadi "ne api oyawa kepuwe ne" kiyanne ne. Respect ✊
@udayakumara1509
@udayakumara1509 5 жыл бұрын
කෙසේ වෙතත් අතිශය සාර්ථක මිනිසෙක් ඔහුගෙන් ඉගෙන ගත හැකි දෑ බොහෝය ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් සම්පූර්ණ වැඩසටහන බැලුවෙමි මාහට නම් ඔහුගේ වරදක් නොපෙනේ💐💐💐💐
@LakshanErantha
@LakshanErantha 5 жыл бұрын
තනියම ගෙමක් ගහලා හොද තැනකට අපු මනුස්සයෙක් ජ්විතේ හොදට තේම්පරදු වෙච්ච කෙනක්.. අනිත් මොල් හිමියන්ට මේ තැනට එන්න බැරි උනාට මේ මනුස්සයට කරන්න දෙයක් නැහැ.. මේ මනුස්සයා ගැන අපි රටක් ව්දියට මේ මනුස්සයා ගැන සතුටු වෙන්න ඕනේ.. ඔහු අංක ඒකේ විවසයකයා..!! 1:34:38 චතුර KO 😂
@Ajith345kuAjith
@Ajith345kuAjith Ай бұрын
චතුර මේ හාල් මෝල් කාරයින්ට කියන්න මොන සෙල්ලම දැම්මත් අවුරුදු සියයක් ජීවත් වෙන්නේ නැහැ රටේ ජනතාවට පිහිට වෙන්න. යන ලෝකයකට පින් කරන්න.
@tharakaruweni3971
@tharakaruweni3971 10 ай бұрын
ඇත්තටම ඔබතුමන්ගේ මේ වැඩසටහන් හරිම උනන්දුවෙන් අපි බලනවා
@pubudusandaruwan4204
@pubudusandaruwan4204 5 жыл бұрын
මෙතුමාගේ දැනුමෙන් රටට වැඩක් ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුයි රටේ දියුණුවට හේතු වෙයි
@sandeshiaberathna7389
@sandeshiaberathna7389 5 жыл бұрын
චතුරට වී ගැන දැනුමක් නැත. වී පරන නොවුනොත් අනිවාර්යයෙන් බත් බෙරි වෙනව පිලිනු වෙනවාමයි.
@lionproductions4622
@lionproductions4622 5 жыл бұрын
පොර කියනවා වී ගෙදර තියාගත්තම සතියෙන් දෙකෙන් ගුල්ලො ගහනවලු.Google එකේ තිබ්බලු. 365 දවසම වීත් එක්ක ඉන්න අපිටනේ මූ කියන්නේ. බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් මේක බලලා.
@bandara.s7433
@bandara.s7433 5 жыл бұрын
chathuraya jeevithayatama kumburakata bahala nathi kiyawanna vitharak daksha ekek
@sandeshiaberathna7389
@sandeshiaberathna7389 5 жыл бұрын
@@bandara.s7433 මමත් ජීවිතේට කුඹුරකට බැහැල නෑ. හැබැයි මගේ තාත්තට එයාගෙ තාත්තගෙ කුඹුරු වලින් වී ලැබුන. ඒ හින්ද දන්නව
@lionproductions4622
@lionproductions4622 5 жыл бұрын
ඒ සී කාමර වල පැය 24ම කැමරා ඉස්සරහා රෙදි සෝදනකොට දැනගන්නේ කොහොමද. බොරුවට ට්රැවල් විත් චතුර කියලනම් යනවා මිනිස්සු අල්ලගන්න.
@isurachamikaraa208
@isurachamikaraa208 5 жыл бұрын
Mu dannawayi bath gana ban. Mu dannawa kade yanna.
@dilanmadusanka8568
@dilanmadusanka8568 5 жыл бұрын
Winning Prediction At the beginning CHATHURA 96% DADLEY 04% After 2 minutes CHATHURA 01% DADLEY 99% 👍
@chinthanamal8681
@chinthanamal8681 4 жыл бұрын
දම්මික පෙරේරාලා මොක්කුද බන්.මෙන්න ඩයල් .චතුරයා නෑව නෑමක් සබන් එකයි ඕයි.😂😍
@ikmanlk9581
@ikmanlk9581 4 жыл бұрын
ධම්මික පෙරේරා කියන්නෙ කැසිනෝ දාල අනුන්ගෙ සල්ලි හූරගෙන කාල හම්බ කරන පකෙක්නෙ
@k.h.jinasena1942
@k.h.jinasena1942 3 жыл бұрын
@@ikmanlk9581 j
@Jyawardana1647
@Jyawardana1647 4 жыл бұрын
පුලුවන්ද කන්තලේ සීනි කම්හලට පණ දෙන්න 🙏🙏🙏 ඩඩ්ලි සිරිසේන මහත්තයෝ ලොකුම ලොකු දෙයක්
@TravelingSoulsSL
@TravelingSoulsSL 5 жыл бұрын
චතුර ගේ ගොං පාට් හැම කෙනාටම හරියන්නේ නෑ. හරියට එකෙක් අහුවුන දවසට කනේ පාර කන්නේ ලයිව්
@mumee9574
@mumee9574 5 жыл бұрын
Perfect Videos SL Ammapa bn😂❤️
@cooltv3276
@cooltv3276 5 жыл бұрын
චතුර වැරදි උබ .. මේ මනුෂ්‍යය රටට ආදරේ මිනිහෙක් .... the great man ඩඩ්ලි සිරිසෙන
@gamerloud7416
@gamerloud7416 5 жыл бұрын
යකෝ දම්මික පෙරේර කවුද මෙයා එක්ක බලනකොට. මාර මනුස්සයෙක්.!
@samanliyanaarachchi6241
@samanliyanaarachchi6241 5 жыл бұрын
Gamer Loud dammika perera horekne
@SiriyalathaManike-iu6lb
@SiriyalathaManike-iu6lb Ай бұрын
ඔහු හොද වයාපාරිකයෙක්,ඇත්තටම ඔහු රටට ආඩම්බරයක්.අවන්ක පුද්ගලයෙක්.ව්වුර්තව හමදේම කතා කලා ,ඔබ තුමට බොහෝම ස්තුතියි.බුදු සරණයි, දෙවි පිහිටයි, මේ රට හදන්න ඔබ තුමත් දායක වේයයි සිතමි.
@manelrathnayaka187
@manelrathnayaka187 4 жыл бұрын
සිංහලයෙක් අතේ මේ ව්‍යාපාරය තියෙන එකම පුදුම සතුටක්.ඔබ වන් අය රටේ වෙළඳ ඒකාධිකාරය ගොඩ නගනවා නම් සිංහලයට හෙටක් පවතිනු ඇත.ආඩම්බරයක් ඔබ අපේ පොළොන්නරුවට.
@marline9445
@marline9445 5 жыл бұрын
ඩඩ්ලි සිරිසේන කියන්නේ ගොඩාක් මහන්සි වෙලා අද ලොකු businessman කෙනෙක්..... මේ මනුස්සය ආදර්ශයක් හැමෝටම 🙏
@dineshmaduranga5542
@dineshmaduranga5542 4 жыл бұрын
Chathura kauda sudu?kauda kalu?
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
සිරිසේන ජනාධිපති නොකර මෙතුමාට ජනාධිපති කරානම් හොදයි
@sheelasenathilaka782
@sheelasenathilaka782 5 жыл бұрын
chairman Maru .ban .
@togetherforever634
@togetherforever634 5 жыл бұрын
Damaki Kw 👍👍👍👍👍🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️
@damakikw3102
@damakikw3102 5 жыл бұрын
@@togetherforever634 😃😃😃👍
@KolithaD
@KolithaD 5 жыл бұрын
චතුර ගැන තිබ්බ ආකල්පය බින්දුවටම බැස්ස 🙏 චතුර නිකන් අශේන් වගේ මේකෙ 😂
@amila2721
@amila2721 5 жыл бұрын
Chathura bathda kanne.
@annharper4853
@annharper4853 5 жыл бұрын
@Tharaka Shahan cthathura kohomada b an daksha niwedakayek wenne muu moda harakek ubala niwedakayo dakala naha
@lionproductions4622
@lionproductions4622 5 жыл бұрын
mekata dilkawa danna thibbe
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 5 жыл бұрын
아🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌎👍👍👍👍👍🌾🏆👑
@dhanushkakulasooriya3983
@dhanushkakulasooriya3983 5 жыл бұрын
Kolitha Dissanayake සිරාම කතාව 💪🏻
@dhammaramathero8532
@dhammaramathero8532 4 жыл бұрын
ඔව් දෙරන රටට ව්‍යවසාකයෝ එපා අපි ස්ටර් ලා බිහි කරමු.
@estudio_photography
@estudio_photography 5 жыл бұрын
පර්වතයක් පෙරලන්න යකඩ ඉන්නක් අරන් දැඟලුවා වගේ හැගීමක් මට නම් තියෙන්නේ චතුර, අනෙක් කාරණය ඔයා ප්‍රශ්නයක් අහලා නොන්ඩියට හිනාවෙන එක.
@jplife7773
@jplife7773 5 жыл бұрын
අට ලෝදහම දන්නවනං ඔයාලා මට ගහන්නෑ චතුරට හොඳම කතාව කීවෙ ඩඩිලි මහත්තයා !!
@close2690
@close2690 5 жыл бұрын
අනේ මන්ද මේ මාධ්‍යවේදියා මොනවා අහනවද මන්ද...
@jplife7773
@jplife7773 5 жыл бұрын
Shiromi ranasinghe වැඩසටහනකට කලින් ගූගල් වලින් පොත්පත්වලින් බලලා කටපාඩමි කරගෙන කැල්කුලේටර් එක අරන්එන්නේ ඩඩිලි මහතමයා වගේ ආසියාවෙම ඉන්න විෂේස පුද්ගලයකුට මූ මොනතරම් ඊරිසියා කරණවද ?
@close2690
@close2690 5 жыл бұрын
@@jplife7773 මාධ්‍යවේදියෝ එයාලගේ වගකීම හරියට කරනව නම් මේ රට මීට වඩා හොද තැනක තියෙනන්න තිබුනා... එක එක්කෙනාට කඩේ යන තරම තමයි ඉතින් මේ මාධ්‍යවේදියා පෙන්වන්නේ... ලංකාවේ මාධ්‍ය ගැන නම් කියල වැඩක් නැ...ලංකාවේ මිනිස්සු මැටි ගොන්නු කියල හිතගෙන සමහරු මාධ්‍ය ක්‍රියා කරන්නේ...
@pradeepmadusagara2745
@pradeepmadusagara2745 5 жыл бұрын
Mewa ta Kiyanne Fuck Thana.
@danushkanayanajith5335
@danushkanayanajith5335 5 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් ඔබ දෙපලටම ස්තුතියි ඔබේ ඉදිරි ව්‍යාපාර කටයුතු සියල්ලක් ම සාර්ථක වේවා ජය වේවා..
@vedasinghe
@vedasinghe 5 жыл бұрын
පටු පාරක හොටලයක් හදන්න මං හරක් පැටියෙක් කියලා හිතුවද අයියො චතුර
@mtnation7916
@mtnation7916 4 жыл бұрын
මෙතුමා මට කියපු දෙයක් තමයි ලංකාවේ සෑම ව්‍යාපාරයකම මුල් පුටුව අයිති මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ..... හැබැයි හාල් වල විතරයි මුල් පුටුව අයිති සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්ට ....එතුමා ජීවතුන් අතර ඉන්න කන් හාල් ව්‍යාපාරයේ මුල් පුටුව වෙන කිසිම කෙනෙක්ට දෙන්නේ නැහ කියලා.......අපි ඒ දේට ගරු කරන්න ඕන .......තෙරුවන් සරණයි ඔබට ඩඩ්ලි සිරිසේන මැතිතුමනි
@thusharajayasena1785
@thusharajayasena1785 4 жыл бұрын
'ඔබතුමා මගෙ ඇටත් පොලිෂ් කලානේ...' ඒක මරු......
@RevolutionDjs
@RevolutionDjs 5 жыл бұрын
වාචාල කමට බුද්ධිය පරද්දන්ඩ බෑ වතුර 😉 උබල වගේ උං ට්‍රෙන්ඩිං ගන්ඩ සිංහල මිනිහට ගහන්ඩ එපා උබලගෙ දේශප්‍රේමියත්වය ඕකද අර ගම්මිරිස් රට අරින තම්බියව ගෙනෙ කො බලන්ඩ
@amila_dilharasampath6208
@amila_dilharasampath6208 5 жыл бұрын
සිරා කතාව.
@lakshanwijerathne8960
@lakshanwijerathne8960 5 жыл бұрын
නියම කතාව බන්.. මහන්සියෙන් නැගිටපු සිංහලයටමයි මුන් කෙලින්න හදන්නෙ...
@RevolutionDjs
@RevolutionDjs 5 жыл бұрын
මූ වගේ ගූ ශූඩයෙක් නෑ දේශපාලුවන්ට කඩේ යන වහල් වේ.ගෙ පුතා චතුරාණී
@t.n.jaleel8208
@t.n.jaleel8208 5 жыл бұрын
Super Dudley.
@dushanthruwan
@dushanthruwan 5 жыл бұрын
P 👍👍dear mr dadly 👍👍
@සුදුහංසි-ඬ7ඛ
@සුදුහංසි-ඬ7ඛ 5 жыл бұрын
ඩඩ්ලි හාල්ලුත් මෙහෙයෝනව.... චතුරවත් මෙහෙව්වා .......🤔
@pubudusandaruwan4204
@pubudusandaruwan4204 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Anubro
@Anubro 5 жыл бұрын
කතාව ඇත්ත 👍👍👍
@ruchirg5900
@ruchirg5900 5 жыл бұрын
සහල් මාෆියාව කෙසේ වෙතත් මාධ්‍ය මාෆියාව නං දැක්ක.😂😂
@nisansalamaduwanthi2919
@nisansalamaduwanthi2919 5 жыл бұрын
ඇත්ත බං
@scoco8149
@scoco8149 5 жыл бұрын
👍👍👍👍👍👍
@crazykt9221
@crazykt9221 5 жыл бұрын
Sira bn😡
@sandeshiaberathna7389
@sandeshiaberathna7389 5 жыл бұрын
👌👌👌👌👌
@tharinduts2000
@tharinduts2000 5 жыл бұрын
need dam comment from u chatura////// OYA CHAAA///
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 5 жыл бұрын
"අටලෝ දහම නෙවේ දෙකලෝ දහම දැනගන්න චතුර" කොහොමද ඒ ටෝක් එක
@shehanmalshan1375
@shehanmalshan1375 4 жыл бұрын
ඩඩ්ලිට ලයික් එකක් දෙන්න ඕන
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 717 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.