LIVE | ජනාධිපතිධූරයේ දිවුරුම් දීමේ අවස්ථාව | ஜனாதிபதி பதவிப் பிரமாணம் செய்யும் தருணம் | 2024.09.23

  Рет қаралды 53,856

Anura Kumara Dissanayake

Anura Kumara Dissanayake

Күн бұрын

Пікірлер: 626
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Сағат бұрын
අද පලවෙනි පියවරෙන් ම ලක්ශ කියක් ඉතිරිද... පින් අනුර සහොදරයා .. ලොකෙටම ආදර්ශය ක් දුන්නා
@Photo_doctor
@Photo_doctor Сағат бұрын
Pelapaali nethi nisa neda
@veenasSaloon
@veenasSaloon 59 минут бұрын
ඔව්
@noxdrrego
@noxdrrego 47 минут бұрын
@@Photo_doctor Party na ! pelapaali na ! time eka 20 minutes gathe wade ta ekan kaale nasthiyak na ! eka eka sindu kiyanne natanne kauruth hitiye na ! me week eka sali ithuru kerepu ganne kiyai !
@fathimafazna1063
@fathimafazna1063 Сағат бұрын
නිකරුණේ මුදල් වියදම් නොකර දුන් නා වූ ආදර්ශයක මුල් පියවර ,,, ජය වේවා
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Сағат бұрын
උතුම් සම්මා සම්බුදු බලයෙන් .. පසේ බුදු ගුණ බලයෙන් .. රහතුන්ගේද තේජසින් .. පින්වත් අපගේ අනුර කුමාර දිසානායක අභිනව ජනාධිපතිතුමාට සියලු රැකවරණ වේවා 🙏 උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 උතුම් තෙරුවන් සරනම ලැබේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඔබතුමාට මේ ශ්‍රී ලංකාද්වීපය ඉහලටම බබලවන්නට හැකි වේවා 🙏 උතුම් සම්බුද්ධ ශාසනය නගා සිටුවන්නට හැකි වේවා 🙏 සියලු දූෂණයන් වංචාවන් මේ මව්බිමෙන් තුරන් කරන්නට හැකි වේවා 🙏 ජයෙන් ජයම වේවා 🙏 පින්වත් ජනාධිපතිතුමාට ජය ❤ ශ්‍රී ලංකා මාතාවට ජය ❤ 🇱🇰 ❤️
@kudagamaks8493
@kudagamaks8493 Сағат бұрын
මල් වැස්සකුත් වැටෙනවා..නව ජනපති සහෝදරයා ට සොබාදහම් මාතාවගෙත් ආශිර්වාදය නොඅඩුව ලැබේවා ...සුබ පැතුම් අපේ ජනාධිපති තුමනි..මේ මහා විශ්වයේ සියලු යහපත් ශක්තීන්ගේ බලයෙන් යහපතම වේවා ආරක්ෂා වේවා ආශිර්වාද කෙරේවා ...සියලු සංවර්ධන කටයුතුවලට බාධා නොවේවා.නොඇසූ කන් වලට ඇසේවා..ප්‍රථික්ෂේප කල අය ඔබව ඔබේ යහපත් අවංක උවමනාවන් වටහාගනීවා..පිළිගනීවා..ආශිර්වාද කෙරේවා .ඔබ පැතූ,අප පැතූ දේශය ගොඩනැගීමට ඔබ තුමාට හොඳින්ම හැකිවේවා ..ඔබට නිරෝගීව දීර්ඝායු විඳින්න වාසනාව ලැබේවා . තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි ..💖💐🙏
@vijithaabeykoonabeykoon844
@vijithaabeykoonabeykoon844 Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@dhammadharani8664
@dhammadharani8664 Сағат бұрын
Theruwan saranai ඔබතුමා tajj
@dhammadharani8664
@dhammadharani8664 Сағат бұрын
නිදුක් වේවා neerogi වේවා suwapath වේවා ජයවේවා
@DimuthuNadeeka-u3e
@DimuthuNadeeka-u3e Сағат бұрын
ඒ වෙලවෙව් මෙහෙටත් වැස්සා.දැන් හොදට පායලා.
@veenasSaloon
@veenasSaloon 59 минут бұрын
ඔව්.මල් වැස්ස ක් වැටුණා
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA Сағат бұрын
මං වගේම ❤️😎❤️ අනුර ❤😎❤ කුමාර ❤😎❤ සහොදරයාට ❤😎❤️ ❤️😎❤️ චන්දෙ දුන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@SLTIKTOKROOM
@SLTIKTOKROOM Сағат бұрын
ane mata sub 400 yata yanna udau karannako😢😭😭😭😢
@Akdforcesrilanka
@Akdforcesrilanka 15 минут бұрын
@@තිළිණ.කල්හාර.THILINA.KALHARA ❤️
@airanganijayalath1799
@airanganijayalath1799 Минут бұрын
Aderei..apiitalia
@RenukaAththanayaka-yq9mg
@RenukaAththanayaka-yq9mg Сағат бұрын
පාට පාට මැණික් ගල් අල්ලා ඇති රත්තරන් මුදු නැති හිස් ඇගිලි ටික, වළලු,ආබරණ නැති හිස් අත් දෙක.........👍👍👍👍👍
@wasantha-br3cb
@wasantha-br3cb Сағат бұрын
♥️♥️♥️♥️♥
@thanujaweerathunga4725
@thanujaweerathunga4725 Сағат бұрын
දිවුරුම් දෙනවා කියලා මෙච්චර කාලය ක් නටපු නැටුම... මව් බිමට ජය වේවා ! ❤
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k Сағат бұрын
අද රෝහණ විජේවීර සහෝදරය හිටියනම් කොච්චර සතුටු වෙයිද, තරුණ පරපුරේ අපි රණසිංහ ප්‍රේමදාස මවාපාන ලද කතාව කවදාවත්ම විශ්වාස කරන්නෙ නෑ රෝහණ විජේවීර සහෝදරය සහ ජනතා විමුක්ති පෙරමුණ ගැන ඇත්තම කතාව මේ රටේ මිනිස්සුන්ට හෙලි කරන ලෙස ඔබතුමගෙන් අපි ඉල්ලනවා, ශ්‍රි ලාංකිකයන්ට ජය❤
@pubuduperera4209
@pubuduperera4209 Сағат бұрын
ඒකනම් සැබෑවකි,එදා අහිංසකයන්ට එහෙම කලා මදිවට,බොරු ව මවා පාලා මිනිස්සුන්ගෙ ඔලුවලට පොවල අදටත් මේ රටේ සමහර වයසක මිනිස්සු කට ඇරියොත් අතීතය කියවනව,ඒ මිනිස්සුන්ට මේවා තේරුම් කරන්න ඕන වැඩවලින්ම හා ජන්ද දින ගනන මේ දක්ව ගෙවුන හැටිම ඇති ඒ ගැන දැන ඉගෙනගන්න.තව ඉතිරි වී සිටින තරුණ පරපුර මෝඩ නොවී ඇත්තට අහුම් කන් දී රට ගොඩනගන්න දායක වෙයල්ලා.
@Nishadi6565
@Nishadi6565 34 минут бұрын
Kaarige channel eka කියල youtube channel එකක් තියෙනවා ඒක බලන්න
@nayo566
@nayo566 Сағат бұрын
පැයක් විතර යය් කියලා හිතපු ලය්ව් එක විනාඩි 20 ඉවර උනාම 😮
@Photo_doctor
@Photo_doctor Сағат бұрын
අහිංසකයින්ගෙ සල්ලි වලින් සැරසිලි දාල පැය ගණන් ගත්තෙ මහින්දලා
@nayo566
@nayo566 Сағат бұрын
@@Photo_doctor ඇත්ත.. කිව්වා වගේම වෙනසක් තියේවි කියලා හිතේ බලාපොරොත්තුවක් තියෙනවා එවා කඩන්නේ නැති වේය් කියලත් හිතනවා
@KeshalaHasanthi
@KeshalaHasanthi Сағат бұрын
ජනාධිපතිවරුන් පස් දෙනෙක් දිවුරුම් දෙනවා මට මතකයි... මෙච්චර සරල දිවුරුම් දිමක් මං දැකලා නම් නෑ.ජය වේවා....
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA Сағат бұрын
මං වගේම අද චමුදිත ගේ හිරු පත්තරේ විස්තරේ බලපු කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@DeepalJayalath
@DeepalJayalath 25 минут бұрын
😂
@WknWijenayaka
@WknWijenayaka Сағат бұрын
දිව්රුම් දෙද්දි ලංකාවට මල් වැස්සක් වැස්සා මගේ ලංකා මා තාව හරි පින් කාරි
@sujathadissanayake-yt3wu
@sujathadissanayake-yt3wu Сағат бұрын
හරි සරලයි.මාදුටු සරලම දිවුරුම්දීම ❤
@DammikaW48474
@DammikaW48474 57 минут бұрын
ඒ වගෙම සුන්දරම දිවුරුම් දීම කියල කීවත් නිවැරදි ඇති. මොකද වටිනා සිදුවීම් අසුන්දර කරන බොරු සුකුරුත්තම් ආටෝප කිසිවක්ම මෙහි අද දින නොතිබූ නිසා! ❤❤❤
@roshanthasilva113
@roshanthasilva113 Сағат бұрын
මම ගෞරවයෙන් ආරාධනා කරනව හරි අවබෝධයක් නොමැතිව රැවටී අනෙකුත් අපේක්ශකයිට කතිරෙ ගහපු ..සැමට .. සෑම අතින්ම කඩා වැටුනරට . කඩා වැටුණ නීතිය යලි ගොඩ නගමු ..රට ඔබට බාරයි අනුර සහෝ😊
@isurusandamal7798
@isurusandamal7798 Сағат бұрын
සුභ පතනවා 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට 🧭🙏. දූෂිත පාලනයේ අවසානය පුනරුද යුගයක ආරම්භය. ජනතාවගේ යුතුකම ඉටු කළා ඔබේ වගකීම ඉටුකරන්නට සුභ පතනවා ඔබතුමාට ❤❤ රටට ජය වේවා 🇱🇰🙏🧭🧭
@Userapabc
@Userapabc Сағат бұрын
වරුවක් විතර යන දිව්රුම් දීමේ උත්සව, විනාඩි 15 න් ඉවර වුනා. ලක්ෂ ගානක් ඉතුරුයි. සුබ පැතුම් අනුර ජනාධිපතිතුමනි 💐💐💐♥️♥️♥️♥️♥️♥️
@ish-nn9my
@ish-nn9my Сағат бұрын
සුභ පැතුම් අපේ ජනාධිපතිතුමනි....ඔබට ආයු රක්ඛන්තු ආවඩා..!!! මගේ රට සංවර්ධනය කරලා ලස්සන රටක් බවට පත් කරන්නට ඔබතුමාට ත්‍රිවිධ රත්නයේත්, සියලු දෙවියන්ගේත්, විශ්වයේත් ආශිර්වාදය ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
@bawanthajayalath6959
@bawanthajayalath6959 Сағат бұрын
මේ වලෙන් ගොඩ ගන්න ජනාදිපතිතුමනි.ඇති අපේ මිනිස්සු දුක් වින්දා....ජය වේවා...❤❤❤❤❤❤❤ ✊✊✊✊✊✊
@mistycottage9558
@mistycottage9558 Сағат бұрын
වසර 28 ක් පුරාම අපි ඔබව ඔසවාගෙන මේ බර ඔබ සමග බෙදාගෙන ආ මග ඔබට බාරයි. රටේ දුප්පත් වැසියා බලාපොරොත්තු උන සුන්දර රටක් හදන්න තව දුරටත් අපි ඔබ සමග එනවා. එක් වෙමු. ජාති ආගම් කුල මල නැති රටක් හදමු.ඔබ කියු පරිදි අප ඔබව විස්වාස කල පරිදි මේ රට නුබෙයි ජනාධිපති සහෝදරයා .ආදරෙයි 💪💪💪💪💪💪
@RiseAboveRoots987
@RiseAboveRoots987 33 минут бұрын
අද තමයි ජීවිතේ පලමු වතාවට ජාතික ගීය හදවතටම දැනුන අවස්ථාව ❤❤❤
@ceylonsouvenir5463
@ceylonsouvenir5463 Сағат бұрын
අපි මීගමුව මාලිමාවට කතිරය ගසා ඇප කැප වූ මොහොතේ සිට ලොකු සතුටකින් බලාපොරොත්තු වෙන් සියලු දෙනා සතුටින් අනුර කුමාර දිසානායක මහතා ඔබතුමාට ප්‍රනාමය පුද කරමි ජය වේවා
@AselaKusumasena
@AselaKusumasena Сағат бұрын
දේවෝ වස්සතු කාලේන…..සස්ස සම්පත්ති හෝතුච….පීතෝ භවතු ලෝකෝච….රාජා භවතු ධම්මිකෝ……!!!🙏🙏🙏🇱🇰
@saflorawijesinghe2511
@saflorawijesinghe2511 Сағат бұрын
ඉතාමත් චාම් උත්සවයකින් ,,අවවාදයට වඩා ආදර්ශයම, උතුම් බව පෙන්වා අභිනව ජනාධිපති පදවියේ වැඩ බාරගත් ඔබ තුමාට,,,තෙරුවණේ ආශිර්වාදය හා රැකවරණය , පාුර්ථනා කරමු ,,,
@SubhaniNirupama-of1se
@SubhaniNirupama-of1se Сағат бұрын
ධෛර්යයෙන් යුතුව රට ඉදිරියට ගෙනයන්න ඔබතුමාට ශක්තිය ලැබේවා!!!
@kasthurisampath
@kasthurisampath Сағат бұрын
එකම ඉල්ලීමයි තියෙන්නේ ලෝක මිනිසුන් සතුටින්ම ජිවත් වන රටවල් අතරට ගේන්න ❤🇱🇰🌍💪
@jaya932
@jaya932 48 минут бұрын
එකේන්ම
@Gunawathi123-k8b
@Gunawathi123-k8b Сағат бұрын
ජනාධිපතිතුමනි,රට හදමු....🎉🎉🎉
@njwithtravel6586
@njwithtravel6586 Сағат бұрын
සහෝදරයා.. මෙතෙක් බිහිවූ හොඳම ජනාධිපතිවරයා වෙනු දැකීමයි.. අපගේ අභිප්‍රාය
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 54 минут бұрын
මාතෘභූමියේත්,දරැපරපුරේත්,පුරවැසියනගේත්, සුභසිහිනය සැබෑකිරීමේ නවපුනරැදගමනට ශක්තියයි,බලය,ඔබතුමාට බාරයි.❤🎉🎉🎉🎉🎉😊
@SumithPremalal-p6t
@SumithPremalal-p6t Сағат бұрын
ජනතාවගේ සිත දිනා ගත් නිහතමානී පුද්ගලයෙක් ...ජය වේවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😍😍😍💪💪💪💪💪
@තිළිණ.කල්හාර.THILINA.KALHARA
@තිළිණ.කල්හාර.THILINA.KALHARA Сағат бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි අනුර කුමාර සහොදරයාට 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 සාදු සාදු සාදු
@AkilnRusiAkilan
@AkilnRusiAkilan Сағат бұрын
வாழ்த்துக்கள் ஜனாதிபதி 💐💐💐💐💐
@jayalathperera7768
@jayalathperera7768 35 минут бұрын
අපේ ජනාධිපති සහෝදරයාට අපේ උණුසුම් සුභ පැතුම් ❤❤❤
@PiyaA1234
@PiyaA1234 Сағат бұрын
ලෝකයේ පිපෙන ලස්සනම මල පිපුනා ලෝකයම සුවද වත් වෙයි රටට හොඳක් වෙනවා ජය
@Kodithuwakku_ARC
@Kodithuwakku_ARC Сағат бұрын
නව පුනරුදයක් බිහිකිරීම උදෙසා ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වු ජනාදර නායකයාණ්ට හෘදයාංගම වු උණුසුම් සුභශිංෂණ එක් කරන්නෙමි. තෙරුවන් සරණයි.
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage Сағат бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම් යන ක්‍රියාවතහවුරුකරමින් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ආරම්බය විශිෂ්ටයි .ජනාධිපති ධූරයේ කටයුතු ඉතාමත් සාර්තකලෙසත් රටේ ජනතාවගේ සුභසිද්දිය ඇතිවෙන ලෙස කටයුතුකිරීමට ශක්තිය දිරිය වාසනාව ලැබේවා ඉත සිතින් අදිශ්ටාන කරමි. ❤️❤️❤️💐👍
@chandikaprasad8234
@chandikaprasad8234 Сағат бұрын
සුභ පැතුම් ජනපතිතුමනි, රටට ජයමවේවා ❤❤❤
@priyanthikaariyadasa
@priyanthikaariyadasa Сағат бұрын
සුබ පැතුම් ජනාධිපතිතුමාට 🎉🎉🎉🎉🎉ම්ව්බිම බාරයි ඔබතුමාට ❤❤❤❤❤
@sameerabalasooriya784
@sameerabalasooriya784 Сағат бұрын
Good luck new president Anura Kumara Dissanayaka❤
@ShammikaManamperi
@ShammikaManamperi 34 минут бұрын
ඉතාම චාම්ව අනවශ්‍ය වියදම් කපාහරිමින් සංවිධානය කල උත්සවය විශිෂ්ටයි ජනපති තුමනි.👏💐
@DammikaW48474
@DammikaW48474 59 минут бұрын
හද පිරි සුභ පැතුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි!🙏🙏🙏💐💐💐🎉🎉🎉
@shyamathilakawardane5678
@shyamathilakawardane5678 Сағат бұрын
ඉතිහාසය වෙනස් කරන දවස අදයි ආදරනීය ජනාධිපති අනුර සහෝදරයාට උනුසුම් සුබ පැතුම් , මව්බිමට ජය වේවා ❤❤❤
@ramanisamanthika8309
@ramanisamanthika8309 Сағат бұрын
හදමු අප රට.. ජයවේවා ඔබතුමාට!!! ❤❤
@Akdforcesrilanka
@Akdforcesrilanka Сағат бұрын
හෙම දෙවියන්ගේම ආසිර්වාදය ලැබෙවා ❤️🇱🇰
@fathimafazna1063
@fathimafazna1063 Сағат бұрын
ජනතාව ගේ සහෝදර ජනාධිපතිවරයා ,,,ඔබට සුබ පැතුම් ,,,,
@shanthibandara1031
@shanthibandara1031 48 минут бұрын
සියවස් ගණන් පැතු සිහිනය සැබෑ වුනා.. පාසැල් වියේ සිට රට ගැන සෙනෙහෙ වුනා… සව්සිරි පිරි ලොවක් තැනුමට වෙහෙස වුනා.. ලෝකය දිනන්නට ඔහු අද සමත් වුනා.. 💐💐💐🎉🎉🎉🌻🌻🌻 මව්පිය ගුරුවරුන් හැම ආසිරි මැද්දෙන්… ජනතා සහයෝගෙ ලැබුනා හැම පැත්තෙන්… කැපවූ නිසා රට වෙනුවෙන් හද පත්ලෙන්… අනුරට සහය වෙමු අපි ලොව හැම පැත්තෙන්… ❤️❤️❤️🎉🎉🎉💐💐💐
@ashokawithanage8216
@ashokawithanage8216 Сағат бұрын
ආරදරණීය,නිහතමානී ,සුන්දර ජනපති තුමන්ට චිරංජයතු 🎉.💖🙏✨
@WasanaLakmini-n8k
@WasanaLakmini-n8k Сағат бұрын
ජනාධිපතිතුමනි ඔබට සුභ පැතුම්💐💐💖💖 දූෂණ වංචාවලින් තොර එකම නීතියක් යටතේ ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ලෝකයට ගෙනියාමට ඔබට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා💐💐
@Nilma123
@Nilma123 Сағат бұрын
අපි හිතපු විදියටම රට සාර්ථක ලෙස ඉදිරියට යන්න ඔනි මහජනතාවට සැනසිල්ලේ ඉන්න ලැබෙන❤️ අපේ මනුසයෙක් රජ උනා අපිවෙනුවෙන් ආදරෙයි ජනාධිපති තුමනි ❤️ හදවතින්ම සුභ පැතුම් ඔබට
@sujayagraphics7688
@sujayagraphics7688 Сағат бұрын
නිදහස් නිවහල් රටක් ගොඩනැගීමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා‍‍‍‍ ..... ගරු අනුර කුමාර ජනාධිපතිතුමනි ඔබට සුබපැතුම්.....
@MenuAdhikari-i5u
@MenuAdhikari-i5u Сағат бұрын
චිරං ජයතු ජනාඨිපතිතුමනි 🙏 ගම්පහ අපි සැමදා ඔබ සමගයි.. ❤
@dipatv2728
@dipatv2728 58 минут бұрын
අපේ ජනාධිපතිට ජය වේවා අපගේ සුබ පැතුම්❤❤❤❤❤❤❤❤❤❤❤🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏
@manjularanawaka8324
@manjularanawaka8324 Сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@blossomjayawickrama3983
@blossomjayawickrama3983 Сағат бұрын
මගේ හෘදයාංගම සුභ පැතුම් ... ජනපති සොහොයුර... ඔබ හා අප සැමගේ වෙර වීර්යයෙන් මේ රට පොහොසත් රටක් හා ජනතාවට සතුටින්ම ජීවත්වීමට හැකි රටක් බවට පත් කරමු... ✌️❤️👍
@SadunDil
@SadunDil Сағат бұрын
ඔහු දැකපු සිහිනය අද සැබෑ වෙමින් 💪"අප මරා දැමුවද අප නැඟූ හඬ සදා නොමියෙනු ඇත... "අමරණීය මිනිසා ❤️ Rohana Wijeweera ❤
@wasantha-br3cb
@wasantha-br3cb Сағат бұрын
😭😭😭😭😭😭😭
@roshanthasilva113
@roshanthasilva113 Сағат бұрын
ඔබට බාරයි මගේ රට අපේ දරු පරපුර වෙනුවෙන් මෙහෙයවන්නට නීතිගරුක රටක් .. බුද්ධිමත් පරපුරක් නිශ්පානදන ආර්ථිකයක් ..එක්ව ගොඩනගමු
@ayeshadilhanifernando4148
@ayeshadilhanifernando4148 58 минут бұрын
ඇස්වලට කදුළු එන තරමේ සතුටක් තියෙනවා..ඒක පෞද්ගලික නෙවෙයි පොදු සතුටක්..රටේ මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කරන්න AKD සමග අපිත් එකතුවෙමු..❤️🇱🇰❤️ මගේ මව්බිම දිනේවා ❤️
@SunshineSwarna
@SunshineSwarna 32 минут бұрын
@@ayeshadilhanifernando4148 matath kandulu awa. Puduma sathutak Saha sanaseemak ape rate yahapatha udesa 💪✌️🇱🇰
@Keziyagrace
@Keziyagrace Сағат бұрын
Congratulations president AKD
@DannyJ-d1z
@DannyJ-d1z Сағат бұрын
ඔබගේ සාර්ථකත්වයට මගේ හෘදයාංගම සුභ පැතුම්. 🙏🙏🙏
@KithsiriHewa
@KithsiriHewa Сағат бұрын
සුබපැතුම් අපේ සහෝදර ජනපති ඔබයි පොදු ජනතා පැතුම අපි අනාගත දුදරුවො වෙනුවෙන් රට හදමු සහෝදරයා සුබපැතුම් බුදු සරනයි
@Pethumsrinath
@Pethumsrinath Сағат бұрын
වෙනදා ජන පති උනේ දියසෙන්ලා ගැමුනුලා.රාවනාලා අද දිවුරැම් දෙන්නේ සාමාන්න්‍ය මිනිහෙක් මිනුසුන් ගෙ දුක හදුනන.දුටු ගැමුනුලා .දියසෙන්ලා වගේ නෙමේ අදට ගැලපෙන අපේ හදවත..මහ මැතිවරන්‍යේදිවත් දුටු ගැමුනුලා ගැස්න්ටැංකි පොන් හොයන්න එපා අපි වගේ අපේ මිනිහට මානපය දෙන්න...මගෙ හදවතින් උබට සුබ පැතුම් අති ගරු ජනාදිපති ❤AKD❤
@darshisp8278
@darshisp8278 Сағат бұрын
මනුෂ්‍යත්වයේ නාමයෙන් සියළු දේ කිරීමට ඔබට ධෛර්යය ලැබීමට සුභ පැතුම් අපේ ජනාධිපතිතුමනි❤️🙏❤️
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz Сағат бұрын
සුබ පැතුමි ජනාධිපති තුමනි 🙏❤️මේ රට‍ ලස්සන පොහසත් රටක් කරන්න 🙏ශ කතිය ඔබ ට ලැබේවා ❤️බුදුසරණයි 🙏
@migidadesilva6104
@migidadesilva6104 30 минут бұрын
ජයශ්‍රී අනුර කුමාර දිසානායක සහෝදර ජනාධිපතිතුමණි.🙏💐
@tharuneet
@tharuneet Сағат бұрын
What a simple ceremony .. Sending heartfelt blessings your way, Mr. President! 🧡
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr Сағат бұрын
ජනාධිපති තුමනි ඔබව අපී සියලුම දෙනා ගොඩාක් විස්වාස කරමි ඔබ‍ටපැවරී ඇති රාජකාරිය ඔබතුමා දිවිහිමියෙන්ඉටු කරන්න බුදුසරනින් 🙏🙏ඔබ‍ට එයට හොද සහෝදර පිරිසක් සිටිනවා 🙏බුදුසරණයි 🙏🙏🙏අපී හැමදාම ඔබ‍ට ආදරෙයි සහෝදරයා ♥️♥️♥️♥️
@sadunibalasoriya5825
@sadunibalasoriya5825 Сағат бұрын
මගේන් සුබ පැතුම් ජනාදිපති තුමනි. පොහොසක් රටක් ලස්සන ජිවිතයක්
@Sathyalakshmee
@Sathyalakshmee Сағат бұрын
අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි 🙏 , මෛත්‍රිය බෝධිසත්වයන් වහන්සේ ගෙන් පසුව ධම්මරාජ නමින් ලොවුතුරු බුද්ධත්වය ලබන්නට නියමිත දුටුගැමුණු රජතුමා ගේ යළි උපතක් වන ගම්පොළ ලසන්ත බණ්ඩාර මැතිතුමන් හෙවත් ධම්මරාජ බෝධිසත්වයින් වහන්සේ හා සම්බන්ධව දේව බුද්ධ ශාසනික තොරතුරු සම්ප්‍රේෂණ හරහා දේව අනුදැනුමකින් ම ලංකාවේ පාලනය ගෙන යනු මැනවි 🙏💖💖💖 ..එසේම දීගොඩ කුමාර ගුරුතුමා හා කතා කොට ලංකාව ලෝකයේ මුදුන් පෙතටම නැංවිය හැකි එතුමාගේ සුවකාරක දේව බලයට සුදුසු පහසුකම් සපයාදීමට කාරුණික වී එතුමාගේ දේව උපදේශයන් ද ඔබතුමාට ලබා ගන්න ජනාධිපති තුමනි 🙏 ,, මේ මහා දේව බෝධිසත්ව ගුරු උතුමන් දෙදෙනා ප්‍රධාන අනෝජ් සිල්වා වෙදැදුරාණන් ..රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ හා අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේ වැනි ආධ්‍යාත්මික ඉහල තලයේ සිටින දිව්‍යමය උතුමන්ගේ සහායක් ඉදිරියේදී ඔබතුමා ගත යුතු මයි..💖💜️💙.. මෙයින් ගම්පොළ ලසන්ත බණ්ඩාර මැතිතුමන් හෙවත් ධම්මරාජ බෝසත් තුමන් හා දීගොඩ කුමාර ගුරුතුමා ගේ පූර්ණ ඍජු උපදේශනය ඔබතුමා ට අනිවාර්යයෙන්ම ලබා ගන්නට වග බලා ගන්න අනුර කුමාර සහෝදරයාණෙනි..🙏🙏🙏..
@chamikaekanayaka2012
@chamikaekanayaka2012 Сағат бұрын
දීර්ඝායු වේවා අතිගරු ජනාධිපති තුමනි! තෙරුවන් සරනින් මේ රට සෞභාග්‍යය කරා ගෙන යාමට ඔබතුමාට සියලු ශක්තිය ලැබේවා ! දළදා හිමිගේ සරණයි.
@RMBandaranayakePolpithigama
@RMBandaranayakePolpithigama Сағат бұрын
පරිසරය හා සොබාදහමේ බලයෙන් මුලු විශ්වයම බලාසිටින්නේ ඔබතුමාගේ ඉදිරි ක්‍රියාකාරී පිළිවෙලයි ස්තුතියි ජනාධිපතිතුමනි
@Indrasirigunarathna-wq5dn
@Indrasirigunarathna-wq5dn Сағат бұрын
ජයවේවා ජනාධිපති සහාේදරයාට
@SunshineSwarna
@SunshineSwarna Сағат бұрын
Niduk wewa, nirogi wewa deerghayu wewa Janapathithumani! 🙏🙏🙏✌️✌️✌️✌️✊✊✊✊🇱🇰💪
@shalikavilashani5475
@shalikavilashani5475 Сағат бұрын
මේ රට ඉදිරියට ගෙනියන්න ශක්තිය ඔබ තුමාට ලැබේවා ..❤❤❤
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 Сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා, සියලු ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා අපගේ නායකයාට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@YasodaBawanthi
@YasodaBawanthi Сағат бұрын
ලස්සන ජීවිතයක් ,, පොහොසත් රටක් ,, සුබ පැතුම් ජනාධිපතිතුමනි ❤
@geethadebritto4251
@geethadebritto4251 Сағат бұрын
අපේ ජනාදිපති සහෝදරයාට සුභ පැතුම් මගේ රට මේ වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට ඔබට මේ විග්වයේ ආශිර්වාය ශක්තිය ලැබේවා. ❤️💐🙏
@chrishanthimallika
@chrishanthimallika Сағат бұрын
සුභ පැතම් ජනාධිපතිතුමනි පොහොසත් රටක් නිර්මාණය කරවීමට ශක්තිය ⁣ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@sandhyakanthi5848
@sandhyakanthi5848 32 минут бұрын
සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට සතුටින් සමාජ දානයෙන් සහජීවනයෙන් ජීවත් වීමට හැකි පින්බර රටක් ගොඩ නැංවීමට ඔබතුමාට යෝධ බල යෝධ ශක්තියත් මේ විශ්වයේ සියලු යහපත් බලවේග වල සියලු ආශිර්වාදයත් සියලූම රැකවරණයත් ලැබේවා ......ඔබතුමා ලෝක පූජිත නායකයෙක් වේවා ශ්‍රී ලංකා මාතාව උතුම් රට බවට පත් කිරීමට හැකි වේවා ........
@bandarahrcs3731
@bandarahrcs3731 Сағат бұрын
අපේ සියවස් ගණනක් දකිමින් සිටි සිහිනය සෑබෑකරමින් එය යථාර්ථයක් කරමින් දිව‌‌‌රුම් දීම බලාපොරොත්තු වෙන් සිටියා.එය සැබෑඋනා.අනුර කුමාර දිසානායක සහෝදරයානනි මේ රට ගොඩදාන්නට දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා.. ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා....
@rajapakshagechandralatha4274
@rajapakshagechandralatha4274 Сағат бұрын
පොහොසත් රටක ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කර දීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා! 👍👍👏👏🙏🙏🌷🌷
@KdHasantha
@KdHasantha Сағат бұрын
දුප්පත් අපේ දුක හඳුනන අභිනව නායකයාණෙනි පොහොසත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා ඔබ ගන්නා උත්සාහයන්ට අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නෙමු.ගරු ජනාධිපතිතුමනි ඔබ ට අපේ උණුසුම් සුභ පැතුම්!!!❤❤❤
@RenukaAththanayaka-yq9mg
@RenukaAththanayaka-yq9mg Сағат бұрын
ගරු ජනපති සහෝදරයාණනි,අපේ දුප්පත් ජනතාව දුක් වින්දා ඇති.අපි ඉක්මනින් වැඩ පටන් ගනිමු.👍👍👍
@USSR-r3y
@USSR-r3y Сағат бұрын
සුභපැතුම් අභිනව විධායක ජනාධිපතිතුමනි ❤🙏
@dineshshanaka7380
@dineshshanaka7380 Сағат бұрын
ආදරණීය නායකයා අනුර සහෝදරයා ♥️♥️♥️🌹🌸🌸🌸
@batuwatudawesuneetha9171
@batuwatudawesuneetha9171 Сағат бұрын
උනුසුමි සුබ පැතුම් අපේ ජනාධිපති තුමාට 🌷🌷🌷🌷❤️❤️❤️❤️
@JayanthaKumaraRathnayaka
@JayanthaKumaraRathnayaka Сағат бұрын
ජයවේවා... ජනාධිපති තුමාට
@poornisenanayaka7640
@poornisenanayaka7640 Сағат бұрын
කාලයක් බලන් හිටියා මේ දවස එනකම්.අද අනුර කුමාර මහත්තයා , ජනාධිපති අනුර කුමාර දිසානායක.❤️ අද ඉදන් මිනිස්සුන්ට නිදහසේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි.ජනාධිපති විදිහට අද පළවෙනිම ආදර්ශය රටට ලබා දුන්නා.අපිට කරන්න පුළුවන් යුතුකම අපි අනුර මහත්තයා වෙනුවෙන් ඉටු කරා අද ඒ හැමදේම වගේම අනුර මහත්තයාට කලින් සිසු අරගයේ අය වගේම , රෝහණ විජේවීර මහත්තයාගේ ද ඒ හැම බලාපොරොත්තුවක්ම , හැම උත්සාහයක්ම සාර්ථක වුනා.අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමණි.අද ඉදන් රට වගේම අපි හැමෝගෙම අනාගතය ඔබට බාරයි.❤️🧭🥺
@pinipasumuduwaidyaratne
@pinipasumuduwaidyaratne Сағат бұрын
සුභ පැතුම් ජනාධිපතිතුමනි !!!!! ඔබට ත්‍රිවිධ රත්නයේත්, සියළුම දෙවියන්ගේ ත්, මේ විශ්වයේත් ආශීර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏🙏🙏 මගේ රටට ඔබ වැනි නායකයෙක් වාසනාවන්
@Facts30100
@Facts30100 Сағат бұрын
විනාඩි 15 යි අම්මෝ ඒක ❤❤
@ritamudalige5828
@ritamudalige5828 19 минут бұрын
අනුර සහෝදරයා අද ඔබ මුලු රටටත් ලෝකයටත් පෙන්නුවා පලමු පියවරෙන්ම ඔබ මොනවගේ නායකයෙක් ද කියලා. ඒවා තමයි රටේ ඉතිරිය. අපිට හිතට හරි සතුටුයි මේවා දක්කම. මගේ ඡන්දය මම දැම්මෙත් අනුරට විශිෂ්ට ජයක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවකුත් කරලයි. 🙏 පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේ රටට ලැබෙනවාමයි. එය එසේ කරන්නට අනුර ජනපති ඇතුලු සැමට ශක්තිය ලැබේවා 🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@nilangasandaruwan6899
@nilangasandaruwan6899 46 минут бұрын
අපි ඔබ සමඟ ගිවිස ගත් ගිවිසුම අකුරටම ඉටු කරා, දැන් ඔබේ වගකීම,යුතුකම ඉටු කිරීමට කාලයයි...අපේ විශ්වාසය ඔබත් ඒ ගිවිසුමේ ඔබේ කොටස ඔබ කිවු පරිදි අබමල් රොනකින් වත් කඩ නොකරනු ඇති බවයි.....මගේ මවු රටට සුභ අනාගතයක් උදා වේවා
@MalaniManthidavaga
@MalaniManthidavaga Сағат бұрын
ඕමාන් සිට වැඩ පැත්ත ක දාලා අපේ සහොදර ජනාධිපති තුමාගේ දිවුරුම් දීම බලනවා .මාලිමාව ට ජය වේවා අනුර සහොදරයාට ජය වේවා ජීවමාන දෙවිදුන්ගේ ආසිර්වාදයෙන් ආරක්ෂා වෙන් සියලු වැඩ සාර්ථක ව කරගන්න ලැබේවා ආමේන් ජේසු පිහිටයි ආදරෙයි අනුර සහොදරයා ඔබට අපේ බලාපොරොත්තු ව ඔබ යි මහ මැතිවරණය ට අපි ලංකාව ට එන වා .✝️🙏🥰🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍👑👑👑❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 51 минут бұрын
Mamath ekmanata wada ewara kara❤ Oman seta
@sumithkumara7656
@sumithkumara7656 Сағат бұрын
බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් වැඩ කරන්න සහොදරයා ❤️🇱🇰🙏💪🫵
@sudeshniranga3223
@sudeshniranga3223 Сағат бұрын
විනඩ් 10 න් ඉවරයි ❤
@roosan8958
@roosan8958 Сағат бұрын
ඉදිරි ගමන ජය වේවා
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 Сағат бұрын
රට ගොඩ ගන්න දිරිය ශක්තිය ලැබේවා! 💐 සුභ පැතුම් 🌹 ජනාධිපති තුමනි 🙏
@AABB-cb1db
@AABB-cb1db 53 минут бұрын
මුළු පරිසරය ම සතුටින්,අපිත් සතුටින්,ජනාධිපති තුමාට අපෙන් සුභ පැතුම්!!🎉🎉🎉🎉
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 25 минут бұрын
❤❤❤🪔🪔🪔🪔🪔🙏🙏🙏 බුදු සරණායි සියලු දෙවියන්ගේ ආරක්ෂාව දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සතර වරම් දෙවියන්ගේ පිහිටයි .ඔබ තුමාට ❤❤❤.🪔🪔🪔🪔🪔🙏🙏🙏❤️❤️❤️
@rodda8029
@rodda8029 Сағат бұрын
ජයවේවා ❤❤❤
@dilanirupa8814
@dilanirupa8814 10 минут бұрын
අද හරියටම දිව්රුම් දෙන වෙලාවේම මල් වැස්සක් වැස්සා අදින් පසු මගේ මව්බිම වාසනාවන්ත රටක් වනු නොඅනුමානයි. අපේ ජනාධිපතිට හදවතින්ම අසිර්වාද කරනවා. හරිම සතුටුයි අද ඔබ මේ විදිහට දකින්න ලැබීම 🥺🥺.
@saajidreyal6848
@saajidreyal6848 Сағат бұрын
Monatharam charm uthsawaykda. Mulu loketama adarshayak. 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💖💖💖💖
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 49 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
හරිනි අගමැතිනි ?
3:56
Siyatha TV
Рет қаралды 117 М.
අර මොකෝ හිටපු මැකෝ  ගියේ?
2:36
The Life Traveler
Рет қаралды 7 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН