🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (23.12.2024) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 39,695

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 30
@niranjankarunadasa2864
@niranjankarunadasa2864 18 күн бұрын
නව ආණ්ඩුව යටතේ සමරන නත්තල ලක්වාසී සැමට 🌹🌹❤️‍🩹❤️‍🩹 ,, සාමය, සතුට, සපිරි සුබම සුභ නත්තලක් වේවා ... 🙏❤💕
@yaracell2605
@yaracell2605 18 күн бұрын
සුබ නත්තලක් වෙිවා සියලුදෙනාටම ජෙසු පිහිටයි
@KamalSilwa-o6g
@KamalSilwa-o6g 18 күн бұрын
රටට හොද නත්තලක් ඒ වගෙම සුභම සුභ නත්තලක් වේවා
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte 18 күн бұрын
නව රජයේ පලවෙනි නත්තල සැමට් සුබම සුබ නත්තලක් වේවා
@renukagunawardana8335
@renukagunawardana8335 18 күн бұрын
සාමකාමී නත්තලක් එකින් එකාට ආදරයෙන් පිරුණු රත්තරක් වෙන්න ඕනේ ❤🎄🎉🎀🎁🧨🎈
@AnuraShantha-dd5ou
@AnuraShantha-dd5ou 18 күн бұрын
හිටපු ජනපති වරුන්ගේ ආරක්ෂක හමුදා ඉවත් කිරීමට ගත් තීරණය බොහොම හොදයි.
@nilanthifernando2168
@nilanthifernando2168 18 күн бұрын
සුභ නත්තලක් වේවා සිරස සේවය කරන හැමදෙනාටම.ජේසු පිහිටයි.🙏❤️❤️🎅🎅🌲⛪️⛪️🇮🇪
@shanthajayalath6713
@shanthajayalath6713 18 күн бұрын
Npp rajaya me rata goda damawi ..❤❤❤
@pushparani6825
@pushparani6825 18 күн бұрын
අනිවාරයෙන් අපේ රට ගොඩදායි ❤❤❤❤
@tharushavinod424
@tharushavinod424 18 күн бұрын
❤❤
@yaracell2605
@yaracell2605 18 күн бұрын
අනිවාර්යයෙන් ම බඩුමිල අඩුවිය යුතුමයි නත්තලට පමනක්නොව හැදාටම අඩුවීයයුතුයි ස්තුති ජෙසු පිහිටයි
@sumuduiddamalgoda1934
@sumuduiddamalgoda1934 18 күн бұрын
❤Sri lanka❤
@MiltonPerera-rh7zu
@MiltonPerera-rh7zu 18 күн бұрын
හැමදාම.සතූටීන්.ජිවත්වෙන්න.පූලූවන්නම්.නත්තල්තමයි.සතූට.සාමය.පිරිඉතිරනෙහදවත්.ඇතිකරගන්න
@RanjithKarunanayake-l4d
@RanjithKarunanayake-l4d 18 күн бұрын
Ape siarasata very good
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 18 күн бұрын
❤❤❤මාලිමාව&a,,k,,d පමණි පුලුවන් මෙ රන්කෙත ගොඩදාන්න...🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌👍💪🙋‍♂️
@KumarayaKandi
@KumarayaKandi 18 күн бұрын
👍♥️🇱🇰🇱🇰❤️👍...
@yohankumarahattalage
@yohankumarahattalage 18 күн бұрын
E traffic, it's a good concept
@NaimArif-in6eg
@NaimArif-in6eg 18 күн бұрын
🎉🎉🎉 happy to be
@weerarathnekgk2201
@weerarathnekgk2201 18 күн бұрын
රටක දියුනුවට අවශ්‍ය වැදගත්ම දේ තමයි දේශපාලන ස්තාවරත්වය සහ පාලකයින් තුල තිබිය යුතු නිවැරැදි දැක්ම.දැන් ඒ දෙකම මේ රටේ තියෙනව. ඒ නිසා දියුනුව ඒකාන්තයි.
@ajithdon4229
@ajithdon4229 18 күн бұрын
👍🇱🇰❤️👍
@multiple8284
@multiple8284 18 күн бұрын
මැතිවරණ පණත සංශෝධනයක් ගැන කියැවෙනවා කුමක් ද යන්න පැහැදිලි නැහැ .කෙසේ වෙතත් පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ සභික ගණන දෙගුණයක් විතර වැඩි උනා කියල කියැඋනා ඒගැන දැන් කතිකාවක් නැහැ වගෙ.මෙතරම් විශාල වූ දේශපාලන දේහයක් අපේ රට වගේ කුඩා රටකට දැරිය හැකිද?
@rohanvidanage941
@rohanvidanage941 18 күн бұрын
NPP කියු ව්දියට වැඩ කරගෙන යන එක ගැන අපි සතුටු වෙනවා අපි රටට මාලිමා රජයට අදරයි
@FRESH_AND_SIMPLE_LIFE
@FRESH_AND_SIMPLE_LIFE 18 күн бұрын
Balaya kriyathmaka karanna rajayata therenna
@renukagunawardana8335
@renukagunawardana8335 18 күн бұрын
👍🙏❤
@oviyatheartist2019
@oviyatheartist2019 18 күн бұрын
Npp❤❤
@gajanlaxzahiny690
@gajanlaxzahiny690 18 күн бұрын
🇫🇷✋️🇫🇷✋️🇫🇷
@WeerasinghaLatha
@WeerasinghaLatha 18 күн бұрын
හරූ කියන්නෙ නත්තල් හරි අමාරුයි කියලා
@KamalSilwa-o6g
@KamalSilwa-o6g 18 күн бұрын
ජී.එල් පීරිස් නැද්ද අනුර සහෝදරයාට රට හදන හැටි අහගන්න 😂😂 රනිල් ගෙන් අහගන රට හදනවා කියනවානේ
@Bluepeacocklanka
@Bluepeacocklanka 18 күн бұрын
1315 wada kr naa
@pushparani6825
@pushparani6825 18 күн бұрын
Npp❤❤❤❤
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН