🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (25.12.2024) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 33,996

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 28
@srilankasafari4858
@srilankasafari4858 9 сағат бұрын
රෙද්දේ රෙවිලත් තවත් චන්ද ඉල්ලන්න එනවා
@maridalsi4676
@maridalsi4676 6 сағат бұрын
සුබම සුබ නත්තලක් වෙවා සැමකෙනෙකුට ජේසුපිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤
@vijayakankanamge6245
@vijayakankanamge6245 10 сағат бұрын
අනිවාරයෙන් නිකන් බොරැවට පඩි ගන්න එක නතර කරන්න ඕන.රාජ්‍යය සේවකයන් ජීවත් වන්නෙ සිය වැටුපෙන්නම් තමන්ට පැවරනු යුතුකම් හා ඩියුටිය කිරීම කල යුතුයි.
@sipsayuraeducationinstitut8629
@sipsayuraeducationinstitut8629 9 сағат бұрын
හදපාන්ගොඩ මොනවද අරන් ගියෙ. බොරුවට නම් කා ගත්තා. මහින්දටත් ඔය ටික තමයි.
@luckykumarasiri
@luckykumarasiri 12 сағат бұрын
Good 👍
@2nahsnsn
@2nahsnsn 11 сағат бұрын
සමන්තා හදපන්ගොඩට සොබාදහමේන් නඩු අසන්න ඇති අහිංසක අරගලයේ ජිවිත වලට දොස් කිව එකට
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 10 сағат бұрын
බුදුදහම අපට උගන්වා ඇති ආකාරය ගැන ඔබතුමා මොනවද හිතන්නේ.
@JudePerera-t6e
@JudePerera-t6e 8 сағат бұрын
Wish you merry Christmas to sirasa
@2nahsnsn
@2nahsnsn 11 сағат бұрын
කාරිය වසම් ඇයි කිව්වේ නැත්තේ හොදටම කරේ පොහොට්ටුවේන් කියලා 😂 අනේ මේ අජිත් එලවලා දැම්මා ජනතාව 😂
@Thangachchi
@Thangachchi 8 сағат бұрын
සාගර බල කලින් චන්ද තිබ්බේ දිනන්න පුළුවන් ද කියල බලන්න,ඒක වැරදුන පල ගෙදර රටම හොරා කාපු පර හැත්ත බලයෙ දඟලනව, දැන් ජනතාව හොරා කාපු හැටි හොඳ ට ම දන්නවා.
@prabakumari3701
@prabakumari3701 12 сағат бұрын
Neethiathiya elawamu
@bestvillge3294
@bestvillge3294 12 сағат бұрын
අපි තමයාි හොදටම කරේ😅😅
@prabakumari3701
@prabakumari3701 12 сағат бұрын
Ube gotada😂😂😂
@vijayakankanamge6245
@vijayakankanamge6245 10 сағат бұрын
රැදවියෙක් හිතුවක් කාරීව මරලදාන්න ප්‍රිසන් ඔපිසර්ලට ඇයිතියක් නැහැ.නීති පතිගෙ ක්‍රියාව ගැන වගකිවයුත්තන් කරැණු ඉදිරිපත් කිරීම වැදගත්.
@Mohan_Kaluarachchi
@Mohan_Kaluarachchi 11 сағат бұрын
Merry Christmas all ❤
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 11 сағат бұрын
Few days back i went to foreigen ministry 3rd floor for inquiring about traval band. There was a lady who handling the subject just first entrence office. Her behaviour very bad and thinking she is owner of the foreigen ministry. Very proud and treating to people very unployet way and no any pleasant smile or how to treat to customers. Still government servents not change there attitudes same as precious government style. Please be concerned this matters immediately Mr.President.
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 11 сағат бұрын
දැන් ඉන්න ගොඩක් සුද්දොන්ට ආගමක් නෑ...උන්ට ඔිව අදාල නෑ...ආතල් 1 තමයි උන්ට ඔින.....ආතල් 1 තමයි උන්ගෙ ආගම....මතක තියා ගන්න හැම ඒකාම නෙවෙයි....ගොඩක් උන්..
@DTMLyricslk
@DTMLyricslk 12 сағат бұрын
🎉❤
@IranganiIrangani-fd5xy
@IranganiIrangani-fd5xy 11 сағат бұрын
Kariyasam.uba palayan gadara kata wahgana kata karanna ba pcca aka kiyannat ba pcca mama pkssa kiwanam Hari 😁😁😁😁😁😁😁😁😁
@weerasankili9888
@weerasankili9888 7 сағат бұрын
අනීතික හ වැරදි ලෙස, මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ ඝාතන වලට අදාල නඩුුව අවසන් කර ගොනුව වසා දමන ලෙස නීති පති උපදෙස් දුන්නානම්, ඔහුගේ ලිපිය බලරහිත කරලා මදි; ලිපිය යවපු කෙනාත් බල රහිත කරන්න ඔ්න, අත පය, ඇට කටු බිඳලා.
@docafilex1129
@docafilex1129 11 сағат бұрын
Merry Christmas to Sirasa Tv an the Team 💥🔥💯👍👊💪👌🎁🎊🎉🎈🍾🥂🍻🍷🍸🍹🍺❤️🙏
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 11 сағат бұрын
පට්ට වොයිසය...ජාරැවා වත් නෑ
@prabakumari3701
@prabakumari3701 12 сағат бұрын
P gu perera ada gu kocchara kawada😂
@krisanthakarunanayaka8051
@krisanthakarunanayaka8051 12 сағат бұрын
අජිත් පල බූරුවා 🐂
@n.perera1063
@n.perera1063 10 сағат бұрын
😂😂😂😂😂 pohottuwt pissu
@krisanthakarunanayaka8051
@krisanthakarunanayaka8051 11 сағат бұрын
පොහොට්ටුවක් මැරිල
@anudilcom8103
@anudilcom8103 11 сағат бұрын
Merry christmas to all 🙏 🎉🤝❤️
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
අද රෑ එන සහල් තොගය...
3:04
Newsfirst Sri Lanka
Рет қаралды 756