🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (26.12.2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 34,542

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 18
@BerneyDassanayake-wg4rf
@BerneyDassanayake-wg4rf 18 күн бұрын
සුනාමි ඛේදවාචකය පිළිබඳව සිරස විකාශනය අගයමි.
@Craftmanship-r2p
@Craftmanship-r2p 18 күн бұрын
ආආ😊
@wmapbw8444
@wmapbw8444 18 күн бұрын
බෞද්ධ බැතිමතුන් නොව බෞද්ධ සැදැහැවතුන් ලෙස නිවැරදි විය යුතුයි. බැතිමතා සහ සැදැහැවතා අතර තියෙන්නෙ අහසට පොලව වගේ ලොකු වෙනසක් හා පරතරයක්. ඉතින් වචනවල අරුත් නොදැන නූගත් ලෙස වචන භාවිතය ප්‍රධාන ජනමාධ්‍යකට නොහොබි.
@සැමීvibes
@සැමීvibes 18 күн бұрын
ශ්‍රද්ධාව භක්තිය දෙක දර්ශනය තුළ විවිධ විදියට විග්‍රහ වුවත් ඔය දෙක උපදින්නේ මිත්‍යාවත් විද්‍යාවත් අතරයි.
@snavoice9212
@snavoice9212 18 күн бұрын
ඒක ඇත්ත 🙏🙏🙏🙏🙏🙏
@jayaweera9360
@jayaweera9360 18 күн бұрын
ආයේ එන්න පුළුවන්
@Kushansilvaks
@Kushansilvaks 18 күн бұрын
මෙ පියොඩෙල් නම් සාපයක්.
@FujiHera
@FujiHera 18 күн бұрын
Tawath itin beri unane ohelatacpasport tika denna halo kaiuya gehawwata
@manomamano397
@manomamano397 18 күн бұрын
niwan suwya labawa miya giye samta sirasa jaya wawa ❤❤❤
@wmapbw8444
@wmapbw8444 18 күн бұрын
සුනාමියෙන් බෞද්ධ ජනතාව ඉගනගතයුතු දේ කුමක්ද? සියළු සංස්කාරයන්ගෙ අනිත්‍යය බව. අනාත්ම බව හා දුක්ඛ දායක බව කියන ස්වබායයි. මේ ත්‍රිලක්ෂණය අනුව හැමෝම කල්පනා කර සංවේගය ඇතිකරගත යුතුයි. කිසිවෙක් දුක් වි සිත් තවා පව් පුරවා නොගත යුතුයි. සියළු සංස්කාරයන් අනිත්‍යයි කියන්නෙ සියල්ල වෙනස්වන සවභාවයෙන් යුක්ත බවයි. මේ වෙනස්විම අපිකාටවත් පාලනය කළ නොහැකි බව තමයි අනාත්මයි කියල කියන්නෙ. ඉතින් මේ සංස්කාර දර්මයේ තියෙන වෙනස්වන සුළුභාවය හා ඒ වෙනස්විම් අපේ පාලනයෙන් තොර විම නිසා අපට දුක ඇතිවෙනවා කියන ස්වභායත තේරුම් ගතයුතුය. මේ කරුනු තුන ගැන හොද අවබෝධයක් ලැබුනාම කිසිම කෙනෙක්ට දුකක් හෝ සතුටක් ඇතිවන්නෙ නැහැ. මෙන්න මේ සවභාවය තමයි සංවේගය කියල කියන්නෙ. ඉතින් බෞද්ද අපි සුනාමිය ගැන සිහිකර එහි ස්වභාවය අවබෝධකරගෙන දුක්නොවි සංවේගයට පත්වෙමු. තෙරුවන් සරණයි.
@Ananda-n1f
@Ananda-n1f 18 күн бұрын
OBAthumata.theruvan .phita
@dihansudasinghe4548
@dihansudasinghe4548 18 күн бұрын
කොරෝනා කියලා දුන්නෙත් ඔය ධර්මතාවයමයි.
@සැමීvibes
@සැමීvibes 18 күн бұрын
කරකවල බොරු කියන්න උපන් හපන් මාලිමාව
@MadushiDarshana
@MadushiDarshana 18 күн бұрын
Kaduwe booruwan in yanna Inge gamanak.ape dashes Trojans kiywanna ekak hodala denna .
සිරස පත්තරේ | Sirasa Paththare | 14.01.2025
55:18
Newsfirst Sri Lanka
Рет қаралды 907
Siyatha News | 06.00 AM | 14 - 01- 2025
9:02
Siyatha News
Рет қаралды 4 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
News 1st Morning on TV1 | 14.01.2025
20:50
Newsfirst Sri Lanka
Рет қаралды 253
SINTO || EPISODE 68 || සින්ටෝ || 13th January 2025
18:41
Swarnavahini TV
Рет қаралды 198 М.
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 126
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН