No video

🔴 Live : රනිල් ජනපතිවරණයෙන් පැනලා යයිද? | Rasika Jayakody | Yureshani Getaraluwa

  Рет қаралды 18,574

AsianMirror

AsianMirror

Күн бұрын

රනිල් ජනපතිවරණයෙන් පැනලා යයිද? | Rasika Jayakody | Yureshani Getaraluwa
#rasikajayakody #yureshanigetaraluwa #ranilwickremesinghe #election

Пікірлер: 240
@ruwannandana4573
@ruwannandana4573 2 ай бұрын
උඹලා මොනව කිව්වත් අවුරුදු 76ක් අපි දුක් විදපු ,උං සැප විදපු කාලය අවසන් කරනවාමයි .2024...
@user-wm3xw1vz6m
@user-wm3xw1vz6m Ай бұрын
උබ;ලගෙ තියෙන්නෙ කොමියුනිස්ට් ත්‍රස්තවාදී අදහස්.
@ruwannandana4573
@ruwannandana4573 Ай бұрын
@@user-wm3xw1vz6m කොමියුනිස්ට් ත්‍රස්තවාදී අදහස් .මොනාද බං ඒ.
@srilankahotsun2529
@srilankahotsun2529 2 ай бұрын
මාලිමාව දිනනවා ...අනිවාර්‍යෙන්ම
@stanleyyapa9727
@stanleyyapa9727 2 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 2 ай бұрын
රනිලා පැන යන ලකුනු පහල වෙලා .
@psathya6345
@psathya6345 2 ай бұрын
රනිලා පැනල යන්න සියඹලා ගෙනැල්ලාම නැතිද?
@selamaricansl
@selamaricansl 2 ай бұрын
Npp jayawawa
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 2 ай бұрын
කවූරූ මොනවා කිව්වත් දිනන්නේ මාලිමාව, ජයවේවා
@kusalhashi2333
@kusalhashi2333 2 ай бұрын
කොහොම කරත් මෙදාපාර ජනතාව දේශපාලන වෙනස ලංකාවේ කරනවා! මාලිමාව ට ජය මගෙ රටට ජය 🇱🇰🧭♥️
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 2 ай бұрын
රනිල් ගෙදර නියතයි
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 2 ай бұрын
ඔහොම බලනකොට රට ගොඩදන්න පුලුවන් ඔයාට විතරයි
@psathya6345
@psathya6345 2 ай бұрын
N P P ය රට ගොඩ දාන්න සියලු දේපල රජයට පවරා ගන්න වේවි.
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 2 ай бұрын
බිහිවෙලා නැති සුපිරි පක්ශයක් ගැන කතා කරන්වට වඩා තියෙන එකෙන් හොදම එක පත්කර ගනිමු
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 2 ай бұрын
සුනාමි අරමුදල ගසා කැම(හෙල්පින් හම්බන්තොට ) * යුද්ධය මුවාවෙන් ශුද්ධය දිම * සංවර්ධනය මුවාවෙන් සම්පත් සියල්ල හොරා කැම. * හේජින් ගණුදෙනුව. * මිග් ගණුදෙනුව * සිනි බදු හා සුදුළුණු බදු වංචාව. * මහ බැංකු මංකොල්ලකෑම. * වැට් බදු වංචාව. * බාල බෙහෙත්.බාල පොහොර ගෙන්වා මුදල් විනාශ කිරිම. * ඇන්ටිජන් වංචාව. * සිරිලිය ගිණුමෙන් මුදල් ගසා කැම. * නෙලුමි කුලුණ හා හම්බන්තොට ගුවන් තොටුපළවල,වරායෙන් ගසා කැම * පාස්කු ප්‍රහාරය. * දිවි නැගුමෙ මුදල් ගසා කැම. * තවත් මෙකි නොකි රටෙ සම්පත් විකුණා රට හොරා කැම. * අවසානයේ දකුණු ආසියාවේ හිගණ රට බවට රට බංකොලොත් කිරිම. * තවත් අතිතය විපරම් කරලා 89 වැඩක් නැ. තමන්ගේ කණ බත්පතටත් බදු ගෙවන ගමන් ඉතිහාසය මතක් කරලා දේශපාලුවන්ට ජයවෙවා කියලා නිදාගන්න.
@wijithkumara5122
@wijithkumara5122 2 ай бұрын
මෙවර ශ්‍රේශ්ට නායකයා .එනව.
@gv6071
@gv6071 2 ай бұрын
රනිල් 2001-2004 වැඩ කලේ ඉදීරි චන්දය බලාගෙන නොවෙයි . නමුත් 2005දී පරාද වුනා .
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 2 ай бұрын
වැරදි අඩුම සහ ශක්‍යතාව වැඩිම නායකයා තේරීම හැර වෙනත් විකල්පයක් නැත. පාරිශුද්ධ චරිත දේශපාලනයේ හෝ සමාජයේ නැත.
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 2 ай бұрын
රනිල් ආසයි බයයි
@denukadissanayaka5514
@denukadissanayaka5514 2 ай бұрын
මාස 3 , 4 න් සුරපුරයක් කරනව කියල npp එක කොහෙවත් කියල නෑ යකෝ 🤣🤣 npp එකට චන්දෙ දෙන උනුත් මාස තුන හතරෙන් මේක සුරපුරයක් වෙනව වගේ මනෝ ලෝකවල නෑ. පාච රණවක නම් තමන් ජනාදිපති උනාම එහෙම කරනව කිය කිය යනව ඇති ...
@psathya6345
@psathya6345 2 ай бұрын
අවුරුදු පහක් පොල්ගාල තෙල් හිදින්නට බලන් ඉදල තෙල් හිද ගන්නට බැරිව ගාපු පොලුත් විසි කරන වට වඩා ලිපේ තියෙන තෙල හිද ගන්න එක හොදයි.
@sl8379
@sl8379 2 ай бұрын
රනිල් ආවත් කුජීතව පරදිනව එච්චරයි.
@sampathdinamulla-hu3mc
@sampathdinamulla-hu3mc 2 ай бұрын
ජනතාව එළවපු එවුන් එකතු වෙලා දුන්නා ආසනයක් දිනාගන්න අපොහොසත් එකෙකුට මහ පුටුව..................... භාරගෙන කරන්න වත් අත උස්සපු නැති මුං මොකට යවනවද දියවන්නාවට.
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 2 ай бұрын
Very important disçussion .
@wimalnandasiripuhulbeneged8484
@wimalnandasiripuhulbeneged8484 Ай бұрын
වටිනා අදහස් ස්තුතියි
@chamilanelum8175
@chamilanelum8175 2 ай бұрын
රනිල්ට ජය 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@pamudihewage
@pamudihewage 2 ай бұрын
මහජනතාව.මෙරජයට.කැමතීනැ❤
@sf9714
@sf9714 2 ай бұрын
සජිත්ට චන්ද ලක්ෂ 55 නැහැ. ගෝඨාභය පරාජය කරන්න සජිත්ට දුන්න නොවේ, ගෝඨාභය එලවන්න ඒ වෙලාවෙ හිටපු ප්‍රබලම අපේක්ෂකයා සජිත් නිසා චන්ද ලක්ෂ 55 ලැබුනේ. හැබැයි මින්පසූ උපරිමේ 30-35 පමණයි.
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 2 ай бұрын
නෑ නෑ පක්ස එකතු උනාට ම්‍නුස්සු එක්වෙන්නේ න්‍රෑ
@Silva768-z3t
@Silva768-z3t 2 ай бұрын
අනුර කයිය වැඩක් නෑ .......රනිල් ❤ ඕන
@Silva768-z3t
@Silva768-z3t 2 ай бұрын
රනිල් ඉල්ල ලා ...පැරදුණත් දිනුම් රනිල් දිනුවත් දිනුම් ......❤
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 2 ай бұрын
මන් හිතුව රසික කියන්නේ කිසියම් සංවිදිත ප්‍රයෝගික දැනුමක් සහිත අයෙක් බව. අද තමා තේරුනේ නිකම්ම නිකන් පුහු සංකල්ප මවන්නෙක් බව.
@aselafernando4288
@aselafernando4288 2 ай бұрын
ඇයි NPP වෙන්න ඕනෙද බුද්ධිමත් වෙන්න 😄😄
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 2 ай бұрын
@@aselafernando4288 මම නිර්පාක්ෂික යෙක්. මම පක්ෂ දේශපාලන යට කඩේ යන්නේ නැහැ.
@surangadezoysa9273
@surangadezoysa9273 2 ай бұрын
Too much NPP වෙච්ච අයට අනුර පේන්නෙ 2019 ගෝඨාභය පෙනුන විධ්යට කියලා තමයි මට හිතෙන්නේ ...... විශේෂයෙන්ම පිටරට ඉන්න cultures අතර අතරමං උන අයට ලන්කාවේ බිම් මට්ටම ගැනවත් ප්‍රබුද්ධ දේශපාලන විචාරකයන් අහන්න බෑ.
@sarojdissanayake
@sarojdissanayake 2 ай бұрын
NPP බුජ්ජිමතා 🤣
@Brosirimath
@Brosirimath 2 ай бұрын
මෙයාට ඕනි බුරු පුතානො දිනවන්න , පුතානොගේ මෝඩ කතා වලින් කැඩෙන ජන්ද මලිමාවට නැතුව පාටලිට යවලා සජබෙට වෙන ඩැමේජ් එක අඩු කරන්න
@dulajgajaba1633
@dulajgajaba1633 2 ай бұрын
මම කැමතියි රසික ඔයාගේ ස්ටුඩියෝ එකට akd හරි සජිත් හරි ගෙනල්ලා ප්‍රශ්න අහලා මිනිස්සු දැනුවත් කරනවා
@Samarapedigewimalasena
@Samarapedigewimalasena 2 ай бұрын
මූට ඒවා කරන්න බැ
@isuruperera9293
@isuruperera9293 2 ай бұрын
කොහොමත් කෙලවෙනවනං, මේ වෙලාවෙ කරන්න තිඋඑන එකම දේ, lesser evil එක වෙන NPP එකට චංදෙ දෙන එක.
@samdharmapala7285
@samdharmapala7285 2 ай бұрын
මුන් තමයි දවසටවත් මරු දේශපාලන ව්චාරකයො. කරන්න දෙයක් නෑලූ වැලලෙමුලු. 😂 ලිබරැල් වෙසින් සිටින ලංකාවේ හැකරල් ව්ශේෂයක්. පව් බන් උඹලා.
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 2 ай бұрын
අපේ සිටිය Dr. N.M. Perera , Colvin, Sirima Bandaranaike, Bernard Soysa……. Dudley, great politicians long time back,
@swarnajayawardene6006
@swarnajayawardene6006 2 ай бұрын
eka thamai aththa.
@rvaplcomdt6553
@rvaplcomdt6553 2 ай бұрын
මරැ කියවනවෝ
@vijithanissanka4548
@vijithanissanka4548 2 ай бұрын
අනේ රසික ඔයා හීනියට කඩේ යන්නේ කාටද කියල අපි දන්නව. ඔයා ඔළුව ව‍ටේ ගිහින් නහය අල්ලනව කියල අපිට තේරෙනවා. කාගේ වැඩපිළිවෙලද හොද කියල අපි තේරුම් අරන් ඉන්නේ හොදට. අපි නොදන්න කලටිපොල් රසික. එකක් කියන්නම් ඔයාටත් තියෙන්නේ අනිවාර් ය ‍ කෙළවීමක්
@attanayakasudas4353
@attanayakasudas4353 2 ай бұрын
රසික කියන්නෙ පුස්සෙක්.ලොකු ටෝක් දැම්මට හරයක් නෑ.npp ප්‍රායෝගික වැඩපිලිවෙලක් ඉදිරිපත් කරල තියෙද්දි ඒක නොදැක්ක වගේ සට කපටලෙස අරමුනක් වැඩපිලිවෙලක් නැති තවත් පක්ෂ සමග බානට ගැටගහනව.මේ වගේ අය පෙනී සිටිමින් විරුද්ධව කටයුතු කරන අයට වඩා භයානකයි.යම් පක්ෂ පාතී බවක් අගවමින් සියුම් ලෙස පහරදීම මේ අයගේ උපක්‍රමයි.මෙයා දේශපාලන බහුශ්‍රැතයකු විමට තියන විශේෂ සුදුසු කම අනුන්ගේ ඕපදූප තමන්ගේ ලෝකයට ගලපා එලියට දැමීමය
@Brosirimath
@Brosirimath 2 ай бұрын
මෙයාට ඕනි බුරු පුතානො දිනවන්න , පුතානොගේ මෝඩ කතා වලින් කැඩෙන ජන්ද මලිමාවට නැතුව පාටලිට යවලා සජබෙට වෙන ඩැමේජ් එක අඩු කරන්න
@anuraliyanage5223
@anuraliyanage5223 2 ай бұрын
චම්පික වගේමයි
@rohanchandana1619
@rohanchandana1619 2 ай бұрын
පල පල පචයාගෙ පස්‍සෙ ඌටත්‍ යන එනමං නැති වෙනවා ලබන සැරේ
@smednz4099
@smednz4099 2 ай бұрын
A very good discussion.
@praveekashankitha5139
@praveekashankitha5139 2 ай бұрын
දූෂිතයින් නැවතත් පාට ලී කොටයක එල්ලීද ආ හැක.
@kamanithilakaratne
@kamanithilakaratne 2 ай бұрын
කතාකරගන්නෙ රනිල් ගැනද npp ගැනද රසිකල සියඹල ගෙනල්ලා නැද්ද කලින් කිව්වේ npp යට බලය ගන්න බැහැ කියල දැන් කියන්නෙ කරන්න බැහැ කියල රසිකල දැනගතයුතු කරුන තමයි npp කියන්නෙ ජනතා ව්‍යාපාරයක් බව රට ගොඩනගන්නෙ ජනතාව බව
@Brosirimath
@Brosirimath 2 ай бұрын
මෙයාට ඕනි බුරු පුතානො දිනවන්න , පුතානොගේ මෝඩ කතා වලින් කැඩෙන ජන්ද මලිමාවට නැතුව පාටලිට යවලා සජබෙට වෙන ඩැමේජ් එක අඩු කරන්න
@chamilanelum8175
@chamilanelum8175 2 ай бұрын
අනේ රනිල්ට හැම දාම වින කෙරැවෙි සජිත්
@y.m.abeyrathne6
@y.m.abeyrathne6 2 ай бұрын
දෙශපාලන කාර්යාල විවෘත කරන්නෙ අනෙකුත් පක්ෂ නොමග යැවීමෙ ප්‍රයොගයක්
@psathya6345
@psathya6345 2 ай бұрын
ජනාධිපතිවරයා ඉදිරිපත්ව අවස්ථාව ලබා නොගතහොත් ඊළග කෙනාට ගෝඨාභයට අත්වුන ඉරණමම අත්වේ. ඒ සදහා උපරිමයෙන් මාස හයක් අත්දැකිය හැකිය.
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 2 ай бұрын
Sajith පිරිහිමට පත් උනා Field Marshal වෙනුවට දූශිත දයා රත්නායක ගැනීම. දූශිතයන්ව ගැනීමම ප්‍රශ්නයක්. SJB Field Marshal ව ජනාධිපතිවරනයට ඉදිරිපත් කලා නම් අනිවාර්යයෙන් දිනනවාමයි. අවුරුදු 3 ක් Field Marshal කරලා Field Marshal ගෞරවනීය ලෙස විශ්‍රාමයකට ගියා නම් සජිත් ජනාදිපති වෙනවාමයි.
@Hiroshan_Champika
@Hiroshan_Champika 2 ай бұрын
මන් ඕන ඔට්ටුවක් දානවා චන්දය sure තියනවා ඔක්තෝබර් 05..අනුර 01 සජිත් 02 රනිල් 03.. ඕන ඔට්ටුවක්
@WarunaGuneratne-ff7po
@WarunaGuneratne-ff7po 2 ай бұрын
Your explanation is good, but I hope they have the elections and decide to have a Malimawa government!! Jayawewa!!!
@Silva768-z3t
@Silva768-z3t 2 ай бұрын
රනිල් ආයෙත් ජනාධිපති ❤❤❤
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 2 ай бұрын
පග තමයි😂😂
@Silva768-z3t
@Silva768-z3t 2 ай бұрын
අනුර හරක ජනාධිපති වුණොත් .....උඹට රනිල් ගේ අගය තේරෙයි
@KudagodaJayawickrama
@KudagodaJayawickrama 2 ай бұрын
හොඳ දේසපාලන විචාරකයෙක් (රසික)
@mohamedamanulla2748
@mohamedamanulla2748 2 ай бұрын
Good guesswork thanks
@MerwinStanly
@MerwinStanly 2 ай бұрын
සීමිත කාලයකට එනම් මාස6 කට තාවකාලික ආන්ඩුවක් පිහිටුවා ජනතා කැමත්තට ජනමතය ට ඉඩ දියයුතු බව තමයි 2022 NPP කිව්වෙ
@lalranjith7320
@lalranjith7320 2 ай бұрын
ඇත්ටම රාජපක්ශලා රනිල්ට රට දීමෙන් අපිටනම්. රනිල්. රාජපක්ශ කියන දෙකම. එපාම උනා. මාලිමාව කා මොනව කිවුවත් අපේ චන්ද මාලිමාවට තමයි දෙන්නේ.
@Samarapedigewimalasena
@Samarapedigewimalasena 2 ай бұрын
චන්දෙ දීලා මාස දෙක තුනකින් රට කරන්න ඇලඩින්ගෙ පහනක් ජවිපෙ ලග නෑ කාලකන්නියෝ උබ වටේ ගිහින් එන්නේ මාලිමාවට මඩ ගහන්න බව අපි දන්නවා
@KudagodaJayawickrama
@KudagodaJayawickrama 2 ай бұрын
ජනතාව ගොනාට අඳිතාක් හොරුන්ගේ ඉලක්කය සපුරා ගතහැකිය ,
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 2 ай бұрын
මෙරටේ මැතිවරණ පවත්වන වාරයක් පාසා රට තවත් පහළට වැටෙන්නේ ජනතාව නිවැරදි නායකයා තෝරාගැනීමට තරම් දේශපාලනනිකව පරිණත නොවන බැවිනි.
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
පිං පියා මොන දහං ගැටයක් ගහයිද මන්දා
@pathumeranga9025
@pathumeranga9025 2 ай бұрын
Everyone miss tna support always with ranil.
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 2 ай бұрын
අරගලයට එකතුවූවා සේ අපි සියලුම දෙනා රාජපක්ශ ලා හෙන්ච්‍යියලා පොහොට්ටුකාරයින් මාලකඩන්නන් කසිප්පුකාරයින් රාතැබෑරුම්කාරයින්. කුඩුජාරයින් කොමිස්කාරයින් අතුගා දමමු.
@roybrown4711
@roybrown4711 2 ай бұрын
Npp got great vison.. npp got plan ..,
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 2 ай бұрын
ණයට කහින ගන් කබරයා 😂😂
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 2 ай бұрын
මාලිමාවට ජයෙන් ජය!!!!!!!!!!!!!!
@geethatssera1672
@geethatssera1672 2 ай бұрын
රටේ බුද්ධිමතුන් යැයි කියන පිරිස ඇසිය යුතුම කතාවක් මේවා නොතේරෙන එකයි පුදුමය
@riswanshaheed
@riswanshaheed 2 ай бұрын
රනිය දාල දුවනවා, නැත්නම් මිනිස්සු පන්නනවා. අනුව විතරයි එකම විකල්පය
@sampathdinamulla-hu3mc
@sampathdinamulla-hu3mc 2 ай бұрын
මොකා ජනාධිපතිවරණයට ආවත් ........ ශක්‍රයගෙ පුතා වයිමා ආවත් .............. පරාදයි😅😅😅😅
@user-dp8xk9oh1f
@user-dp8xk9oh1f 2 ай бұрын
රනිල් ඉදිරිපත් වෙන්නේ නැත. මේ අවසාන පරාජයක් ලබන්න හිතන එකක් නැහැ.
@mathewph5277
@mathewph5277 2 ай бұрын
රසික ජයකොඩි කියන්නෙ එන්පිපි එක කෙටිකලකින්ම බලයෙන් පහවෙයි කියල එලුවගෙ අහවල් එක වැටෙන කං බලාගෙන ඉන්න ඩයල් එකක්...එයාගෙ ෆැන්ටසි එක....ටාපලී ගේ ගොට්ටා...අනුරල ඔය කියන අබියෝගය නොදන්න වා නෙවේ....කාටවත් බැ කියල මතයක් හදන්නෙ ටාපලීට විතරක් පුලුහං කියල හිතං ඉන්න නිසා
@Brosirimath
@Brosirimath 2 ай бұрын
මෙයාට ඕනි බුරු පුතානො දිනවන්න , පුතානොගේ මෝඩ කතා වලින් කැඩෙන ජන්ද මලිමාවට නැතුව පාටලිට යවලා සජබෙට වෙන ඩැමේජ් එක අඩු කරන්න
@lakshmanwickremasekera9534
@lakshmanwickremasekera9534 2 ай бұрын
Absolutely 💯. By putting an interesting topic and he speaks what he wants. He has a hidden agenda.
@nilusamantha1293
@nilusamantha1293 2 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤
@KudagodaJayawickrama
@KudagodaJayawickrama 2 ай бұрын
මාලිමාවට ජය වෙවා ,
@thumpanekolla2661
@thumpanekolla2661 2 ай бұрын
Yureshini ❤. හරි රසික ඔයා තමා ඔක්කොම දන්නෙ.. අනිත් අය ඔක්කොම අප්සට්.. Shallow .. 😂 . ඔයාගෙ ඇනලිටික්ස් හොදයි මල හෙවල් වල පාලු මකන්න..
@dimanthadissanayaka9003
@dimanthadissanayaka9003 Ай бұрын
NPP එක ආවත් කරන්ඩ බෑ කියල පූර්ව නිගමනවලට එනව කියන්නෙ පක්ෂග්‍රාහී කතාවක්.......
@KudagodaJayawickrama
@KudagodaJayawickrama 2 ай бұрын
සමන් රත්නප්‍රිය කියන්නෙ මොන පනික්කියෙක්ද , ඕකා දැනුත් රනිල්ගෙ පුක ලොවනව ,
@sampathdinamulla-hu3mc
@sampathdinamulla-hu3mc 2 ай бұрын
ලංකා ඉතිහාසෙ පළවෙනි වතාවට දැං පාර්ලිමේන්තුවෙ ඉන්න එකෙක් වත් ආයෙ යයි ද.................
@sl8379
@sl8379 2 ай бұрын
ලියල තියාගන්න සජිත් නියත ජනදිපති
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 2 ай бұрын
30% ගන්න බැ ලියල තියාගනින්
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 ай бұрын
අවසානයේ පාවෙන ඡන්ද NPP යට වැටෙනව ,🧭 මාලිමාව දිනවන්න .
@udayakumariamitha7769
@udayakumariamitha7769 2 ай бұрын
මාලිමාවට ජයවේවා
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 2 ай бұрын
පහත ඒවා ඔක්කොටම රනිලා එකගෙනෙ.
@user-jf8tw9xu5f
@user-jf8tw9xu5f 2 ай бұрын
ඔබ මොනව කීවත් මහපොළොවෙ විශ්වාස ය අනුර කුමාර දිසානායක සහොදරයා ඇතුළු මාලිමාව යි,
@PriyaRasadare
@PriyaRasadare 2 ай бұрын
Kiyapu hama deyakma sampurna aththa.
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 2 ай бұрын
ඒයි ගැනියේ අරැ කියන හැම එකටම හ්ම් හ්ම් ම කියන්නෙ නැතුව කතා කරපියකො මොකද තොගේ තාත්තා බස්සෙක් ද..?😂
@Samarapedigewimalasena
@Samarapedigewimalasena 2 ай бұрын
හා හා රනිල් ඔයා අනිවාරෙන්ම චන්දේ ඉල්ලන්න ඕනේ නැතුව චන්දෙ න් පස්සේ නිකන් පොර ටෝක් දෙන්නේ නැතුව අර විවාදෙට නාපු සජියා වගේ
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 2 ай бұрын
He can jump were he wants But we want Anura to Come IN 💪🏽
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 2 ай бұрын
මොන ක්‍රමයකින්වත් ඔය පාටලියා උස්සන්න පුලුවන් එකෙක් නොවෙ
@Brosirimath
@Brosirimath 2 ай бұрын
මෙයාට ඕනි බුරු පුතානො දිනවන්න , පුතානොගේ මෝඩ කතා වලින් කැඩෙන ජන්ද මලිමාවට නැතුව පාටලිට යවලා සජබෙට වෙන ඩැමේජ් එක අඩු කරන්න
@amilamanamperi2230
@amilamanamperi2230 2 ай бұрын
චම්පිකයා කරනකල් ද බං බලන් ඉන්නේ? 😂
@chanka5178
@chanka5178 2 ай бұрын
මෙහෙම එකකුත් තිබෙනවා රසික .ඔයාලා අපි ඔහොම කියවන්නේ පාළණ තන්ත්‍රයේ දුර්වලතාවය රටේ ප්‍රවර්ධණයට හරස් වීමක් සිදුවුණා කියන දෙයනේ. එහෙනම් ජනතා රජයක් පත් වෙලා රටේ ප්‍රවර්ධනයට හා සුභ සිද්ධිය වෙනුවෙන් යම් යම් තද තීන්දු තීරණ ගන්නා විටෙකදීඊට විරුද්ධ නොවී එයට අනුකුලතාවය මෙන්ම දායකත්වය හා සහයෝගයද දැක්වීමට මැළි නොවිය යුතුයි .
@Silva768-z3t
@Silva768-z3t 2 ай бұрын
රනිල් 37.8 අනුර 30.2 සජිත් 29 වෙනත් 3.......රනිල් ජනාධිපති බලන් ඉන්න ❤❤❤❤
@Jeewe96
@Jeewe96 2 ай бұрын
එච්චර සමනල්ලු ඉන්නවද ලංකාවේ 😂
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 2 ай бұрын
රනිල් කියන්නෙ අමු සක්කිලියා.. පුලුවන්නමි කතිකාවක් කරන්න ඔය සක්කිලි ඩිල් රනිල් අවුරැදු ගානක් පාර්ලිමේන්තුවෙ හිටියා ඔන්න ඔය අවුරැදු ගානටම ඔකා මෙ රටට මොනාද කරලා තියේන්නෙ මු මෙ රටට කරානමි මෙ රට මෙ විදියට බන්කොලොත් වෙන්නෙ කොහොමද..? මු මෙ රට ගොඩ දාන්න අයිමත් මුට චන්දය දෙන්න කියන්නෙ මු එ අවුරුදු ගානට මුකුත් කරලා නැහැ නෙද......? අපේ කියමනනමි ඔකා මොන මගුලක්වත් කරලා නැහැ.... අපි දන්න කාලේ ඉදලම ඔකා කරේ අනුන්ගේ පක්ෂ කඩපු එක විතරමයි ..... ඔකා ගැනි වගේ එක එකා එක්ක කේලම් කිය කිය මිනිස්සුන් කොටවලා අනුන්ගේ පක්ෂ කඩලා ඔකා හැමදාම පාර්ලිමේන්තුවට ගියා ඔක තමයි තිත්ත ඇත්ත
@thilinaekenayake5066
@thilinaekenayake5066 2 ай бұрын
This guy knows everything... let us see what gonna happen 😊.. plz 40lak waiting
@yonamullemudiyanselagesoma4499
@yonamullemudiyanselagesoma4499 2 ай бұрын
we don't Cast Vote Last Prisidansal Election Sajith or Gota or Anura Kumara [ We
@yonamullemudiyanselagesoma4499
@yonamullemudiyanselagesoma4499 2 ай бұрын
cast to Vote Sivaji Lin gam} we are Sinhala and Buddhist
@Silva768-z3t
@Silva768-z3t 2 ай бұрын
රනිල් කියන්නේ කොටි සංවිධානය කඩ පු මිනිහා ....රසික ළදරුවේක්
@Silva768-z3t
@Silva768-z3t 2 ай бұрын
තෙල් පෝලිමේ 29 මැරෙන රටක් බේරා ගත්ත නායකය ...රනිල් ❤❤❤
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 2 ай бұрын
තෙල් පෝලිම් හදපු එවුන් බං රනල් රාජපස්ස
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 2 ай бұрын
පොනිලා පිනා ගෙදර අරන් පලයන්😂
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 2 ай бұрын
සජිත්ට ගැහුවෙ ජනතාව නෙවෙයි ජවිපෙ. බේරෙ වැවේ නෑවිමත් ගෙවල් ගිණි තැබීමත් කලේ ජනතාව නෙවෙයි : එක්තරා පක්ෂ දෙකක්.
@user-fx8ct4xv5o
@user-fx8ct4xv5o Ай бұрын
ඒ පක්ෂ දෙක ස.ජ.බ සහ පොහොට්ටුවෙම ග්‍රාමීය නායකයො කියල ඔප්පු වෙලානෙ තියෙන්නෙ.අනික ඒක පාර්ලිමන්ට් එකෙත් කිව්වා.
@gaminifernando9095
@gaminifernando9095 2 ай бұрын
Ranil is the only saviour of Rajapakses not the people of the country
@Gmnks91
@Gmnks91 2 ай бұрын
රනිල් තමයි විකල්පය
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 2 ай бұрын
රනිල ජන්දෙන් දිනපු වෙලාවක් කියපන් 😅😅😅
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 2 ай бұрын
රනිල ජන්දෙන් දිනපු වෙලාවක් කියපන් 😅😅😅
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 2 ай бұрын
අමිමගේ රෙද්ද උට තියෙන්නේ උගෙේ සාගලගේ එක විතරයි 😂
@Silva768-z3t
@Silva768-z3t 2 ай бұрын
නෑ රනිල් ජනාධිපතිවරණය ඉල්ලන්න ඕන......රට බේරා ගත්ත වීරයා රනිල් ❤
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 2 ай бұрын
පවු 😅😅😅😅
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 2 ай бұрын
ඔබතුමා සියල්ලදත් වගේ කතා කරන්නෙ අනුර සිල්ලර කතා කියන්නෙ නැහැ සිල්ලර කතා කියන්නෙ සක්කිලි ඩිල් රනිල් ඔබතුමා එහේනමි ජනාධිපති චන්දයට ඉල්ලන්නකො අනේ නිකන් පලයන් බන් යන්න හිතලු කියවන්නෙ නැතුව නිකන් බ්ලෙයා නොවි උබ දන්න දේශපාලනය
@wimalnandasiripuhulbeneged8484
@wimalnandasiripuhulbeneged8484 Ай бұрын
කවුරැ මොනවා කීවත් මෙිමහ පොලවෙි යතාර්තනමි සීයට 60 ක්ජීවත් වන මිනිසුන් ගේ මතය මෙි පාලන තන්තුය වෙනස් වියුතුමයි අදහස සියට 40 ක මතය තමා දනවත්අය සහ ඔවූන්ගේ අනුගාමින් මෙි පාලකයින් හොදයි කිවන මතේ ඉන්නේ මෙි දෙවර්ගය සසදාබලන විට සියට 60 මෙිපාලන ය වෙනස් කර නවම පාලනයක් අැතිකරනවා ඉස්තිරයි එම පාලනය මාලිමාවයි.......
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 2 ай бұрын
දේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න නම් Field Marshal Sarath Fonseka ජනාධිපති වියයුතුමය. 🙏🙏🙏 ඩීල් දේශපාලනය නැතිකිරීමට🙏🙏🙏. ඔළු මාරුව නැති කිරීමට🙏🙏🙏. දූශිත දේශපාලුවන් නීතිය හමුවට ගෙන ඒමට එකම සුදුස්සා Field Marshal පමනි.🙏🙏🙏🙏🙏🙏. රට බංකොලොත් කල රාජපක්ශ හෙන්ච්‍යියලා අතුගා දැමිය යුතුමය.🙏🙏🙏🙏🙏
@pissuhukanna
@pissuhukanna 2 ай бұрын
maru kiyawanawoo
@anuraliyanage5223
@anuraliyanage5223 2 ай бұрын
රසිකගේ යෝජනාව මොකක්ද ඔය ඉන්න ඔක්කෝම හොඳ නැත්තම්?
@rohanaalvitigala865
@rohanaalvitigala865 2 ай бұрын
අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන, සැමියා සහ ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි චරිත දෙක මෙම මහා මිනිස් ලෝකයට කරන මහා අපරාධ දේශපාලිකාවන්ට සහ දේශපාලකයන්ට නිවැරදි කල නොහැකි බව හොඳට මතක තියාගන්න. මෙම මහා මිනිස් ලෝකය නිවැරදි කිරීම සදහා අංක 01. සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත කරගහගෙන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, කාන්තාවන්ට ගරු කරමින්, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනවා. ඊටත් අමතරව ඔවුන්ට නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා. අංක 02. ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය කරගහගෙන, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, සොභාවික සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන අයට සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන පවත්වාගෙන යාමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට, ආරක්ෂාව සහ අවවාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා. ඊටත් අමතරව ඔවුන්ට නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා. =============== අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන සහ පවත්වාගෙන යන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒ කියන්නේ, මැරෙන තුරුම පරාජිතයන් වශයෙන් මෙලොවත් විදවලා, මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් පරලොවත් අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා. මියගිය සහ ජිවත්වෙන අස්වාභාවික මහා පව්කාර මහා කාලකන්ණි සැමියන්ගේ සහ ධනපතියන්ගේ ජීවිත දෙස බලලා සංසාර දුක විද්‍යාත්මකව අවබෝධ කරගන්න. උපතින්ම මහා වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලද ඔබ අවිහිංසාවාදී සුන්දර මිනිහෙක් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@chamilanelum8175
@chamilanelum8175 2 ай бұрын
අනේ විකාර රනිල් පැනලා යයි ලබන ආත්මෙි කාටත් භයනැති ජනපති❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Samarapedigewimalasena
@Samarapedigewimalasena 2 ай бұрын
නාමල් ජනපති වෙනකම් පොහොට්ටුව සුළු පක්ෂයක්ලු මෙයා ඉන්නත් නාමල් ජනපති වෙනකම්
@vajiraperera436
@vajiraperera436 2 ай бұрын
අනුර කියන්නෙත් සජිත් කියනවට වඩා ටිකක් හොඳ ඒත් බොළඳ කතා යැයි ඔබ පවසන්නේ කෙසේද? ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ පරමාර්ථයෙන් පමණක්ම අනුර විසින් කරන ලද එවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඊළඟ වැඩසටහනකදී විශ්ලේෂණය කර පෙන්වන්න.මාලිමාව විසින් ජයග්‍රහණය කොට පාලනයට පිවිසි සමුපකාර සමිති අද ලබා තිබෙන ප්‍රගතිය දෙස බලන්න.
@Silva768-z3t
@Silva768-z3t 2 ай бұрын
Imf ගන්න බැ කිව්වා තෙල් පෝලිම් නැති කරන්න බැ කිව්වා ......රනිල් ඔක්කොම කළා රනිල් ❤
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 2 ай бұрын
😅😅😅😅😅😅😅
@Jeewe96
@Jeewe96 2 ай бұрын
රනිල් කලා සාගලට😂
@Silva768-z3t
@Silva768-z3t 2 ай бұрын
අනුර සජිත් හරක වගේ නෙමෙයි ....රනිල් නැත්නම් උඹලා තාම පෝලිමේ
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 ай бұрын
You tube එකේ NPP ආර්තික වැඩපිළිවෙළ කොතෙක් පැහැදිලි කරල තියෙනව ,නිෂ්පාදන ආර්ථිකය ගැන අහන්න.
@World.foodlover
@World.foodlover 2 ай бұрын
මට පෙන්නෙ මෙ රට ගොඩ දාන්න පුලුවන් ඔයාට විතරයි අනෙ චන්දෙ ඉල්ලන්න්කො😅
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 33 МЛН