ප්‍රංශ-එංගලන්ත මැතිවරණ ප්‍රතිඵලවල යටිපෙළෙන් කියවෙන"භයංකර කතාව" | Rasika Jayakody | Champika Ranawaka

  Рет қаралды 22,930

AsianMirror

AsianMirror

Күн бұрын

ප්‍රංශ - එංගලන්ත මැතිවරණ ප්‍රතිඵලවල යටිපෙළෙන් කියවෙන "භයංකර කතාව" | Rasika Jayakody | Champika Ranawaka

Пікірлер: 100
@antanetliyanage.7247
@antanetliyanage.7247 Ай бұрын
අපූරැ කතාබහක් හරිම ආසාවෙන් ඇහුවෙ,විදේශීය දේශපාලනය ගැන හොඳ දැනුමක් තිබෙනවා...
@turneyindrajith8967
@turneyindrajith8967 2 ай бұрын
ලංකාවේ දි ❤ දෙන ඡන්දය අනුරට බුද්ධිමත් කම්න්දෙන ඡන්දය 🧭 මාලිමාවට
@lalithsilva8168
@lalithsilva8168 2 ай бұрын
රසික ඔබ ඇසිය යුතුව තිබුන ප්‍රශ්නයක් ලෙස මට හැගෙනවා යුරෝපා වෙනස්වීම් අපේ ඇගලුම් වැනි අපනයන වලට බලපාන විදිය.
@lakruwanbandara4171
@lakruwanbandara4171 2 ай бұрын
aniwaryen. Rasika ahanna one me geopolitics wlin ape exports wlt khmd balapanne kohomad kyl eyalage foerign policy ek apita kohomada balapnne kyl
@pandukajayawardena3514
@pandukajayawardena3514 2 ай бұрын
Congrats to Rasika for continuing with a wide ranging and insightful podcast series with Patali Champika , a national political leader of high intellectual capacity.
@alicejourney4437
@alicejourney4437 Ай бұрын
කතාබහ හොඳයි. ඒත් අර වචන උච්චාරණය හදාගත්තා නම් තවත් හොඳයි. මරීන් ලපෙන්/ කැලිඩෝනියාව (කැඩලෝනියාව නෙවෙයි)
@hettikumara8287
@hettikumara8287 2 ай бұрын
ජයවේවා 👍❤️❤️🙏🙏🙏
@senavirathnasenadeera9694
@senavirathnasenadeera9694 2 ай бұрын
Mr. Patali is only one the man to suit for precedency in Sri Lanka 🇱🇰
@Coool-lj4wf
@Coool-lj4wf 2 ай бұрын
විශාල දැනුම් සම්භාරයක් ලබා ගත්තා චම්පික රණවක මැතිතුමනි ඔබට ස්තුතියි ♥️♥️♥️♥️
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 21 күн бұрын
කොන්සවේටිව් වාදය ට ජය වේවා, එසේම වේවා!
@kashypa17
@kashypa17 2 ай бұрын
Excellent!👍
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 2 ай бұрын
මේ ප්‍රවනතාව යුරෝපා සංගමයට හා නෙටෝවට මොනවගේ බලපෑමක් කරයිද කියල විග්‍රහයක් කරන්න කියල ඉල්ලීමක් කරනවා. ස්තුතියි!
@lekaherath9774
@lekaherath9774 2 ай бұрын
Thanks for the video clip
@rajidu5268
@rajidu5268 Ай бұрын
ලෝකෙ ගැන කෙරුමො වගේ කියෙව්වට මෙයාල ලංකාවෙ කරන්නෙ බාල කපටි දේශපාලනයක්.
@priyanthinilamani4620
@priyanthinilamani4620 Ай бұрын
Very true
@rajidu5268
@rajidu5268 Ай бұрын
@@priyanthinilamani4620 ❤
@kalanawick5997
@kalanawick5997 21 күн бұрын
👍👍👍
@rohanchandana1619
@rohanchandana1619 2 ай бұрын
34:04 හිටපු බයියෙක්‍ කියන කතා 🤣😂
@user-ko5yj8if3r
@user-ko5yj8if3r Ай бұрын
එක්නැලිගොඩ කොහේද ඉන්නෙ කියලා අහන්නේ නැහැනේ මහත්මයෝ කවුරුවත්
@gangahethumuni4701
@gangahethumuni4701 2 ай бұрын
එක් ගහකින් කාබන් කිලෝ 12 ක් නම් උරාගන්නෙ, ගස් 1000 කින් කිලෝ 12000 යිනෙ. 24000 ක් වෙන්නෙ කොහොමද. ගස් 2000 කින් -- 24000 යි.
@senavirathnasenadeera9694
@senavirathnasenadeera9694 2 ай бұрын
Excellent 🌹 🌹 🌹 🌹 🌹
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Super ❤
@dwrs852
@dwrs852 2 ай бұрын
පහුගිය වැඩසටහන්වල ඉන්දියාවේ මෝඩි ප්‍රංශයෙ ලුපේන් දිනනවයි කියල කැට තියල කිවුව මතකයි😂😂😂😂
@ranjithanura520
@ranjithanura520 2 ай бұрын
ඔව් වැඩිම චන්ද තියෙන්නේ එයාට තමයි.
@alicejourney4437
@alicejourney4437 Ай бұрын
@@ranjithanura520නෑ. දෙවෙනි වටයෙදි අඩුවුනා
@PasanRathnayakee
@PasanRathnayakee 2 ай бұрын
@frankdefranco9436
@frankdefranco9436 2 ай бұрын
Great discussion but, > The Western politics was in a left-leaning streak since WW2, it got slightly slowed down because of the Right wing opposition to far-left woke ideology but overall it's still left wing is more stronger. > Right wing politics has a huge disadvantage and it's worse than ever, it's because their Zombie like pro-Capitalism stance. > The USA is more Right wing than any other Western country atm and it's still no where as close to the original racist far-Right fascistic position right wing politics they had in the pre 20th century era. >Trump is a centrist and is very friendly to Putin's agenda. Putin is not a communist he is also a conservative centrist just like Chinese Xi Jinping. Communism is dead and will never come back because new leaders have found the magic portion of economics, a healthy mix of socialism and capitalism. > In France Le Pen's far right politics will continue to fumble and this will be her peak moment, lots of immigrants absolutely hate the Right wing politics. > In Britain most moderate people boycotted the election because of Palestine situation thus Labour lost so many votes, Right wing is very weak, Nigel Farage has a negative popularity because of his BREXIT flop and there is not much else to the far-Right politics other than these 4 million votes.
@TechWave_LK
@TechWave_LK 2 ай бұрын
As always superb🎉 thank you both❤
@theripahasamithatherotheri8850
@theripahasamithatherotheri8850 Ай бұрын
ලංකාවේ වගේ වම වම කොටාගන්නේ නෑ
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 2 ай бұрын
Need a discussion about current status of hungary & serbia loyalty on Russia while sitting on NATO...👍
@rangisarangu2788
@rangisarangu2788 Ай бұрын
CHAMPIKA.R...SUPER...
@bandusena8046
@bandusena8046 Ай бұрын
ලොක දෙශපාලණය ගැන බොහෝ තොරතුරු හොයා බලලා දැනුවත් වෙලා තියෙනවා. නමුත් ඔබතුමා ලංකාවේ දෙශපාලණය ගැන බොහෝ සොයා බලලා කටයුතු කලෙ නෑ නේද? ඒ නිසා ම ඔබතුමා ලාංකික ජනතාව අතර අන්තිමට ම පිරිහිලා තියෙනවා නෙද?
@kathri1006
@kathri1006 Ай бұрын
Neitrality studies, the duran, Pro Jeffrey Sachs, Prof Michael Hudson etc are worth following.
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne Ай бұрын
🙏🙏🙏🙏
@user-sq3sd5iy5i
@user-sq3sd5iy5i Ай бұрын
Andu hama ekema idala amathikam karala dan apata bana kiyanawa ape rata godaganne malimawe anura a k d❤❤
@lakruwanbandara4171
@lakruwanbandara4171 2 ай бұрын
Rasika ahanna one me geopolitics wlin ape exports wlt khmd balapanne kohomad kyl eyalage foerign policy ek apita kohomada balapnne kyl
@user-id3ng8ty9u
@user-id3ng8ty9u Ай бұрын
සෙරම පල් හොරු
@mr.mudiyanse
@mr.mudiyanse 2 ай бұрын
මම දැක්ක හොඳම විග්‍රහය. ❤
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 2 ай бұрын
මල පෙරේත තක්කඩි දේශපාලන අනාතයෝ දෙදෙනෙක් එකතුව ඡන්දදායකයන් රැවටීමට ගන්නා අසාර්ථක උත්සාහය.
@himashisirimanne9331
@himashisirimanne9331 2 ай бұрын
තමුන්ලා වාගේ මෙලෝ හසරක දේශපාලන දැනුමක් නැති මිනිස්සු තෝරා ගන්න මෝඩ...තක්කඩි දේශපාලකයෙක් තමා අපේ මව්බිම මේ බංකොලොත් භාවයට පත්කලේ... 😡
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 ай бұрын
අපේ රටේ එව්න් ලස්සන බර කථා වලට අහුවෙන එව්න් මුන්ට තේරෙන්නෑ දේශපාලන agenda
@repero_one1028
@repero_one1028 2 ай бұрын
මට උබ ගැන දුකයි අලුත් ජෙපි පරණ බය්යෝ
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 2 ай бұрын
@@himashisirimanne9331 අන්න ඒ මෝඩ තක්කඩි දේශපාලකයා රට බං කළොත් කරනකොට ඔය කියන පාටලී කියන හොරත්තක්කඩියත් ඒ පාර්ලිමේන්තුවේම හිටියා. අන්න ඒකයි උඹලට කියන්නෙ. ඒ මදිවට සරල අනතුරකට මුහුණ දෙන්න බැරි තරමේ නරුම බියසුළු නපුංසක බල්ලෙක් ඔය පාඨලියා. එහාට මෙහාට පනින එක අරමුණක් ප්‍රතිපත්තියක් නැති පාහර යූටියුබ් කාරයෙක් එක්ක එකතු වෙලා රට රවටන්ට හදනවා. ඉතින් උඹලා රැවටිලා.. මරු ඈ...😂😂😂😂😂
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 2 ай бұрын
@@repero_one1028 අපිට ඊටත් වැඩිය උඹල ගැන දුකයි උඹලට අපි අනුකම්පා කරනවා.. යකෝ සාමාන්‍ය රිය අනතුරකට මුහුණ දෙන්ට බැරුව හැංගිලා පැරදිලා වලිගේ පස්ස පැත්තෙ ගහන් හිටපු මේ පාඨලී වගේ අමන හොර තක්කඩි අඩු කුලේ බල්ලෙකුට රටක් තියා මැල්ලුම් මිටි දෙක තුනක් පොලේ විකුණ ගන්නවත් පුළුවන්ද ? ඊට හපන් කිසි ප්‍රතිපත්තියක් නැති අර ජඩ මාධ්‍ය කාරයා. ආ... අමතක උනා මැල්ලුම් විකුණගන්ඩ බැරි උනාට ගල් අඟුරු විකුණන්න පුළුවන් ඔය හොර තක්කඩියට.
@sureshvitharana5710
@sureshvitharana5710 2 ай бұрын
Good explanation
@Dulanjali_Hansika
@Dulanjali_Hansika 2 ай бұрын
😊
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 Ай бұрын
මරු අයියායි මල්ලියි😂😂 මේ පාර රනිල්ට රෙද්දක් ඇදගෙන කඩේ යන්න පුලුවන්ද
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 Ай бұрын
@mortzkizshikesh9375 මොලේ තියෙන උන් කරේ 😂😂තව පුක ඉබපන් උන්ගේ😂😂🫏🐄
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 2 ай бұрын
මෙතුම ලංකාවෙ ජනපතිවරණෙට ඉදිරිපත් වෙන්නෙ නැතෙයි! ඇහැක්ද බලන්නකො පොදු අපේක්ෂකය විදිහට . හොද මෙලයක්නෙ. වැඩ්ඩෙක් වගෙම තද තීරණ ගන්නත් ඇහැකි රටටත් ලැදි මිනිහෙක්
@himashisirimanne9331
@himashisirimanne9331 2 ай бұрын
ඇත්ත... අති දක්ෂ නායකත්වයක්...
@jayshn-n9575
@jayshn-n9575 2 ай бұрын
ඇහැක් තමයි , කනක් වගේ . මුං දෙන්නම අපතයෝ .
@sahasdulmina4783
@sahasdulmina4783 Ай бұрын
වේස පියුමිගේ රෙද්ද අස්සේ රිංගපු වලත්තයා
@sahasdulmina4783
@sahasdulmina4783 Ай бұрын
ඌ.... වේස පියුමිගේ රෙද්ද අස්සේ රිංගපු වලත්තයා
@bandusena8046
@bandusena8046 Ай бұрын
​​​@@himashisirimanne9331අති දක්ෂ නායකයෙක් නම් මෙයා අද රනිල් වික්‍රමසිංහ වෙනුවට ලංකාවේ ජනාධිපති වෙලා ඉන්න ඕන නෙද? සමාවෙන්න නොදන්න මොඩ කමටයි ඇහුවෙ හොඳෙ. සොරි ම සොරි. මොකද ඇහෙන කිසිම කෙනෙක් හොදක් නම් කියන්නේ නෑනේ. ඔය මොලේ ලොකෙ ගැන හොයනවා වගේ ම අපේ රට ගැන ත් හොයන්න පාවිච්චි කරා නම් හොඳ ම නායකයෙක් වෙන්න තිබුණා ලු අනෙ.කොහෙද හොයලා බලලා තියෙන්නේ වෙන වෙන දේ වල් ලු අනෙ.
@niromaduwanthi4071
@niromaduwanthi4071 2 ай бұрын
Spain 🇪🇸 gana review akak genna,
@NPPUSA.
@NPPUSA. 2 ай бұрын
12:48 රනිල්😂❤
@sunnyappuhamy3250
@sunnyappuhamy3250 2 ай бұрын
Danuma vikunalada Mey para godayanda hadanne,well time will tell
@Coool-lj4wf
@Coool-lj4wf 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-xo1cw3gy8z
@user-xo1cw3gy8z Ай бұрын
Machan Rasika...😂😂 Umba la denna thata ma, thata ma kiyana de thamai lankaawe th idiriye wenna yanne...😂😂 Aniwa "center left" paare yana NPP aniwa bale ta enawa... NPP pakse, JVP antha waama adahas atha arala, madha maawathe gaman koramin inne.. E bawa, rate bahutharayak dan pili aran... Ema nisa, thawa poya 2,3 yana wita , Rathu newei, pink/purple aanduwak aniwa enawa.
@upalikasthuriarachchikas-tr6ug
@upalikasthuriarachchikas-tr6ug 2 ай бұрын
Meawani vidwath rasawath darsanika sanwada ape rate oya malimawata jaya kiyala post dana gon hathikare keedenek balanawada danne naha
@user-yu6te1vw9w
@user-yu6te1vw9w Ай бұрын
But now the far left is refusing Macron. Maybe even Macron will be forced out of the presidency. It looks like far right is maybe join far left to form a Government,just to defeat Macron and take revenge 😂😂😂😂
@amarathungawikramaarachchi5464
@amarathungawikramaarachchi5464 2 ай бұрын
UMBA MATA APRIYA NISAA UMBE VIDiO BALANNATH APRIYAYI RASIKAYO.......
@nihalepa8174
@nihalepa8174 2 ай бұрын
සර්කෝසිගෙ රහස් දැනගෙන හිටපු ගඩාෆි ව ලිබියානු විප්ලවය ට මුවා වෙලා කුලී හේවායෙක් දාල මැරෙව්වෙ සර්කෝසි ය කියලා ඒ දිනවල වාර්තා වුනා .
@_Jayanika
@_Jayanika 2 ай бұрын
Is it the same mic stand for both?
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 21 күн бұрын
Conservatism
@elondare8990
@elondare8990 2 ай бұрын
අර කියපු වීර ප්‍රංශ කාන්තාව JOAN OF ARC නේද? අදත් පොඩ්ඩකට හරි Churchill ව මතක් කලා. පාටලීගේ මී මුත්තා වාගේ. අනුභනන්ද LankaEnews එකේ කියලා තිබුනා පාටලීගේ political inspiration එක Macron කියලා. ඇත්තද?❤
@nadeeranuwan3324
@nadeeranuwan3324 2 ай бұрын
Australia wa gana program ekak karanna Puluwan da.
@user-px3ii4gj1v
@user-px3ii4gj1v 2 ай бұрын
Can easily say address nathi DIAL 😂😂😂😂😂😂😂
@dileepakalupahana6277
@dileepakalupahana6277 Ай бұрын
චම්පිකගෙ බම්බුවෙ විදේශ විශ්ලේෂන. කෝ ප්‍රංශෙ අන්ත දක්ශිනාංශික මාරි දින්නද?. චම්පිකටයි සජියටයි වෙනේත් චන්දෙන් ඕක තමයි. 😂
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 Ай бұрын
ඌ දන්නේ පම්පොරි ගහන්න විතරයි
@sirimewanranjithganepola1367
@sirimewanranjithganepola1367 2 ай бұрын
British Election, not English. Please correct your mistake.
@alicejourney4437
@alicejourney4437 Ай бұрын
There are mistakes related to French politics as well. I have added a comment above
@user-gd1im9sp3o
@user-gd1im9sp3o Ай бұрын
Anunge.magul.hoyannetuva.rata.gana.kata.karansva.oii😂😂
@indikawanasingha7909
@indikawanasingha7909 Ай бұрын
Mr rasika ? 😂
@user-yu6te1vw9w
@user-yu6te1vw9w Ай бұрын
Boris Johnson jolly baduwak newei , Sajith Premadasa wage pissek. Oyagollo kochchara dengaluwath NPP Chanda kadananna den lesi nehe........
@harshaabeysinghe9309
@harshaabeysinghe9309 2 ай бұрын
Mun Dennama baila karayo... Mun dennama Jara Deshapalanaya Araksha karanna siyumwa wada karana kapatiyo...!!!!
@dammikaindrakumarathungaku8266
@dammikaindrakumarathungaku8266 Ай бұрын
Muta tiyana prsna yakoo😅😅😅
@claudesag
@claudesag Ай бұрын
ඉතාම අප්‍රිය සන්වාදයක්. මොහු අපේ රටේ දේශපාලනයට සුදුසු නැත .
@zndjsjenendd6310
@zndjsjenendd6310 2 ай бұрын
අනේ නිකම් හිටපල්ලා 😅
@Coool-lj4wf
@Coool-lj4wf 2 ай бұрын
තමන්ගේ පක්ෂ නායකයට නැති දැනුමක් වෙන කෙනෙකුට තියෙනවා දැක්කහම කුහක ජෙප්පෝ 🤪
@NIROSHANBA
@NIROSHANBA 2 ай бұрын
❤❤
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 17 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,4 МЛН