🔴 LIVE | Siyatha News | 12.00 PM | 04 - 12 - 2024

  Рет қаралды 38,290

Siyatha News

Siyatha News

Күн бұрын

Пікірлер: 54
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 9 сағат бұрын
වැරදි කළ එවුන් සැමටම නීතිය ක්‍රියාත්මක කරන්න එවිට සාධාරණයක් කුමක්ද කියා ජනතාව දැනනීවි😂😂❤❤
@thusithakodagod9233
@thusithakodagod9233 9 сағат бұрын
දයාසිරි ඇතුළට දාන්න වැරදි හොරකම් ඹන තරම් තියෙනවා ඇතුලට දාන්න වහාම වාතයක් තමයි...
@AyeshaDesilva-z7g
@AyeshaDesilva-z7g 9 сағат бұрын
හාල් හංගන මෝල් කරුවන් හා වැඩි මිළට විකුණන උන්ගෙ වියාපාර.. වහා නවත්වනු
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 8 сағат бұрын
කලින් ආණ්ඩු ලොකු ලොක්කො කරපුදේම රටේ පොඩි එවුනුත් කරන්න පුරුදු වෙලා මේව නවත්තන්න අමාරුයි
@tusharidissanayaka2707
@tusharidissanayaka2707 9 сағат бұрын
ලෝකේ පොල් නිසා ප්‍රශ්න තියන එක ම රට‍ ආදරනීය ශ්‍රීලංකා වැසියනි පොල් නැතුව තමයි හැම රටකම කෑම හදන්නේ ඉතින් පුරුදු වෙන්න බලන්න එහෙම ආහාර හදා ගන්න
@Soma21-v3m
@Soma21-v3m 8 сағат бұрын
තාමත්..පාර්ලිමේන්තුව..ඵදා..විදිහටමයි අනේ..මන්ද
@EeeEed-yz8il
@EeeEed-yz8il 8 сағат бұрын
පොල් වැඩි මිලට ව්කුන්න උන්ට තාවකලික සතුටක් ලබලා කාලා බීලා හිටියට යන තැන ට ගෙනියනවා
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o 8 сағат бұрын
සියත 🙏❤️
@Lath-q2t
@Lath-q2t 5 сағат бұрын
පැරදිලා ගෙදර ගිය අය ව්යරු වැටිලා ඉන්නෙ කොහොම හරි තමන්ගේ හොර ජඩකම් වහගන්න මේ දයාසිරිය ප්‍රශ්නමයි අදින්නෙ මොකටද මේවගේ අයට ආයෙත් බලය දුන්නෙ පාර්ලිමේන්තුව අයෙත් මාලු මාර්කට් එකක් කරන්නයි හදන්නෙ මේ පරන උන් නම් නීචයි
@SumitraJayakodi
@SumitraJayakodi 3 сағат бұрын
දයාසිරිල හදන්නෙ කෑ ගහල සබාව නොමග යවන්න. වියවුල් අැති කිරීමට.එවිට වටිනා දේවල් කතා කරන්න වෙන්නෙ නෑ සබාව කැළඹෙනව .දයාසිරි මොකුත් නොදැන නෙවෙයි මේ අැවිත් ඉන්නෙ..පාර්ලිමේන්තුව අවුල් කර නැවත රට අගාධයකට හෙලන්න තමයි ප්‍රශ්ණ අැති කරන්නෙ. එබැවින් සහෝදරයිනි බල්ලො බිරුවාට කඳු පහත් නොවෙනා සේම ඔබද ශක්තිමත්ව බුද්ධිමත් ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි...❤❤❤❤
@sriyanigamage9859
@sriyanigamage9859 7 сағат бұрын
Good afternoon සියත 📺 හැමෝටම 🙏🇮🇱❤
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 7 сағат бұрын
❤❤Siyatha TV news ❤❤
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 6 сағат бұрын
❤❤❤❤❤❤
@DelrinParanavithana
@DelrinParanavithana 7 сағат бұрын
👍👍👍👍
@Soma21-v3m
@Soma21-v3m 8 сағат бұрын
යකුනේ..පොල්වලට කෑගහන්න..ඵපා පොල්..නැතුව.කෑම හදන්නම..බැරිද
@Soma21-v3m
@Soma21-v3m 7 сағат бұрын
හරි..මම.බොරුද කීවෙ
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 9 сағат бұрын
සීයතට බුදුසරණ යී❤❤❤❤❤
@2nahsnsn
@2nahsnsn 4 сағат бұрын
පැරදුණු දයාසිරිලා වගේ උන් කරපු දෙවල් හොයලා නිතිය ක්‍රියාත්මක කරන්න 🤮😡
@HAththanayakaMAriyarathna
@HAththanayakaMAriyarathna 7 сағат бұрын
අපෙන්ගන්නෙ රැ,100 ටක් අඩු වට
@kusumarambewatta7483
@kusumarambewatta7483 9 сағат бұрын
ඔයා කියන විදියට අලුත් පනතක් මේ අවුරුදු පහ ඇතුලත කරන්න පුළුවන් වෙය්ද
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 8 сағат бұрын
You get tired to wait for your news with so many commercials being played.
@sandipalakshan4341
@sandipalakshan4341 8 сағат бұрын
පිට්කල පොල් කිරි ගන්ඩකෝ
@KarannagodageSumithmanjula
@KarannagodageSumithmanjula 6 сағат бұрын
Janamaathdaya thama mila uluppala pennine
@sriyanilmini5163
@sriyanilmini5163 7 сағат бұрын
Dayasiri obata chande dun aya gana sita npp anduwata sahaya wenna. Dan oyala ewaray don't act 😅pls
@sriyanilmini5163
@sriyanilmini5163 7 сағат бұрын
Pol pol 😂 Lankan api ay pol aduwen kanna bar. Pitarata inna api godak aduwen pol kanne.
@VikeshP.w
@VikeshP.w 8 сағат бұрын
සිංහල කොටි හිස ගසා දමනු
@LasanthaKumara-i2f
@LasanthaKumara-i2f 8 сағат бұрын
Anduwama jathiwadaya aussala aye mokatada niti pebakaran diyo kiyapu sakkili parlimentuwe tyagana gwasampathata amude adinnetiwa reddaussan pennanawaa balu anduwa
🔴 LIVE | Siyatha News | 06.00 PM | 04 - 12 - 2024
58:22
Siyatha News
Рет қаралды 56 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 101 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 36 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 1,9 МЛН
🔴 LIVE | Siyatha News | 09.35 PM | 04 - 12 - 2024
40:17
Siyatha News
Рет қаралды 6 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 101 МЛН