🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 08 - 01 - 2025 | Siyatha TV

  Рет қаралды 39,689

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 16 сағат бұрын
ඉතාමත් වැදගත් ආකාරයෙන් ඔබතුමා පත්තර විස්තර ඉදිරිපත් කිරිම හරිම වටානවා.ඔබට සුවපත් දවසක්!!!.
@AlginWeligamage
@AlginWeligamage 16 сағат бұрын
මේ බස් මා පියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයා ඔබතුමයි. ඔබතුමා අනිවාර්යෙන්ම මේ බස් මාපියව මැඩලන්න ජය වේවා මාලිමාවට
@nisaljayawardena
@nisaljayawardena 17 сағат бұрын
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! 😎💪 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@siriyawathie4977
@siriyawathie4977 15 сағат бұрын
සුභ. උදැසන ක්.වේවා.රංගන. ඇතුළු. හැමෝටම. බුදුසරණ යී
@jandrajandra5712
@jandrajandra5712 15 сағат бұрын
සුභ උදෑසනක් වෙිවා රජගන පුතා ස්තුතියි ඔබට ජය ❤❤👍🌷
@AmalWishwajith
@AmalWishwajith 15 сағат бұрын
බස් අයියලට නම් මම කියපු කතාවම රංගන අයියා ලස්සනට ම කීවා විනයක් ඇති නීති ගරුක රියදුරන් අනිවාර්යයෙන් ම ඕන. ඕකුන්ට බැරිනම් අපේ රණවිරුවන් ඉන්නවා.
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 16 сағат бұрын
❤❤Good morning siyatha TV paththare ❤❤
@MayarathnaBandara
@MayarathnaBandara 15 сағат бұрын
ඇතැම් බස් රථ රියදුරන් හැසිරීම සහ රිය පැදවීම සමස්ත රියදුරන්ටම අපහාසයක්
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 9 сағат бұрын
තෙරැවන් .සරණයි .පුතේ .සුභ .උදැසැනක් .වේවා .සැමදෙනාටම .❤❤❤❤
@MallikaAbeysinghe
@MallikaAbeysinghe 14 сағат бұрын
Good moring mr.rangana budu sarnai have a nice day 🙏🙏🙏🙏⚘️⚘️⚘️⚘️❤️❤️❤️❤️
@rathnawathimanike2700
@rathnawathimanike2700 13 сағат бұрын
සුභ දවසක් වේවා 🌻🌻 රංගන ඇතුළු සියලුම siyatha කාර්ය මණ්ඩලයට
@AlginWeligamage
@AlginWeligamage 16 сағат бұрын
නියමයි නේමයි ජනාධිපතිතුමනි ජනාධිපතිතුමනි ජනාධිපතිතුමනි, පෞද්ගලයෝ බස් මාබියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ටිකට් දෙන්නෙත් නෑ
@Lath-q2t
@Lath-q2t 13 сағат бұрын
රංගන සහෝදරය බුදු සරණයි සුබ දවසක්ම වේවා සමුර්දිය අස් වැසුමවත් ලැබෙන්නම ඕනෙ අහින්සකයින්ට ලැබූනෙ වත් ලැබෙන්නෙවත් නැ ලංකාවෙ 76 වසරක්ම පිල්ලිගහපු සියළුම දෙනාට ඉක්මන් ව්සදුම් දෙනකල් ජනතාව බලන් ඉන්න ජනතාවගෙ ව්ස්වාසය රකින්න ජනපතිතුමනි ඔබතුමාව රජෙක් කරුවෙ බඩ කට පුරව ගන්න නෙමෙයි දුසිතයින්ට දඩුවම් දීලඅය ව්ය යුතු මුදල් රජයට අරන් නය ගෙවන්න පුලුවන්
@SarathMahinda-y9n
@SarathMahinda-y9n 17 сағат бұрын
ගුඩ් මෝනින් රන්ගන මල්ලි සුබ දවසක් බුදුසරනයි ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@BitorBitor-i2l
@BitorBitor-i2l 12 сағат бұрын
නියමයි රංගන කතාව ❤️🙏
@kumarynilanthi4056
@kumarynilanthi4056 17 сағат бұрын
ආයුබෝවන් සුභ උදෑසනක් සීත ❤❤
@NimalGamini-cj6ot
@NimalGamini-cj6ot 15 сағат бұрын
බස් ස්ට්‍රක් කොලොත් උන්ට ගෙදරම ඉන්න කියල බලපත්‍ර අවලංගු කරල දාන්න.
@docafilex1129
@docafilex1129 17 сағат бұрын
Good Morning Siyatha TV an team 💯🔥⭐💥👍🙏
@SarathMahinda-y9n
@SarathMahinda-y9n 17 сағат бұрын
මේ බස් මාෆියාවට ඉවර කරන්නම ඕනේ
@KusumKalawelmada
@KusumKalawelmada 16 сағат бұрын
Niyamai rangana sahodaraya hondata denawa.❤
@arlynmathiasz7088
@arlynmathiasz7088 16 сағат бұрын
NPP තමයි ඉතිං මාලීමාවට ජයවේවා රට අනුරට ❤
@yohansiri861
@yohansiri861 14 сағат бұрын
නීතියට අවනත නැති , අකමැති සියලුම දෙනාගෙ බලපත්‍ර තහනම් කල යුතුයි ,
@OvenShinersLtd
@OvenShinersLtd 12 сағат бұрын
බස්රථ පරීශ්‍යකයින් දිගටම යොදවන්න
@thilakarathnasooriyagoda1671
@thilakarathnasooriyagoda1671 16 сағат бұрын
ජීවිතේට වාහනයක්න්ඩ වෙන් නෑ
@MayarathnaBandara
@MayarathnaBandara 15 сағат бұрын
බස්රියේදුරන් ඇතුළු හිමිකරුවන් හටම ගිය රටක් පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
@FiliciyaFiliciya
@FiliciyaFiliciya 15 сағат бұрын
God.moring.rangna
@MAttanayake-x5o
@MAttanayake-x5o 16 сағат бұрын
මම ජනාධිපති නම් සියළුම පුද්ගලික බස් C.TB. එකට අනුයුක්ත කරනු ලැබේ.
@Pathmini-j3v
@Pathmini-j3v 17 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nisaljayawardena
@nisaljayawardena 17 сағат бұрын
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS! 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 16 сағат бұрын
Good morning Lal hemantha mawalage mathiduni obata jayawewa
@DarshaniKaushalya-d6k
@DarshaniKaushalya-d6k 17 сағат бұрын
Good morning rangan ❤❤
@PushpaPush-s8v
@PushpaPush-s8v 12 сағат бұрын
පොලිස් පති තුමනි බස් ඩැයිවර්ලාට බය නොවි ගත් නිතිය කරන්න හරියට
@noelleonard4302
@noelleonard4302 17 сағат бұрын
Ohoma rasawa kerana aya monawtathe un pilliema thamai
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 16 сағат бұрын
Good morning rangana sir
@prabhathwaththuhewa7159
@prabhathwaththuhewa7159 15 сағат бұрын
සාධාරණව පාවිච්චි කරපු කාලයට හරියන්න වාහන මිල අඩු වෙන්න ඕන ක්ෂය වීමඅඩුවෙන්න ඕන ලංකාවේ තියෙනවා අහන ක්ෂය වෙන්න ක්ෂය වෙන්න මිල යනවා අහනනේ ඔය කයිවාරුව වලින් වැඩක් නෑ ගෙවිච්ච වාහන මිල අඩු වෙන්න ඕන
@KalumUdagedara
@KalumUdagedara 15 сағат бұрын
Ala ala ala❤❤❤❤
@VijithlalKodiķara
@VijithlalKodiķara 10 сағат бұрын
ජීවිත ආරක්ෂාව හා විනය ගරුක රියදුරන් +රාජසභාව දියසෙන් රජ
@VikeshP.w
@VikeshP.w 17 сағат бұрын
ලෝකේ කරුම රටවල් 10 යේ පළමු තැන ශ්‍රී ලංකාව බවට
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 16 сағат бұрын
Good morning
@basnayakebmg7699
@basnayakebmg7699 14 сағат бұрын
ඔය අයින් වෙන රියදුරු මහත්වරු ටික එකතු කරලා Middle East රටවලට එවන්නකෝ . රටට විදේශ විනිමයත් එනවා නේ. මෙහේ ගොඩක් හොදායි.
@PunchiRathnayaka
@PunchiRathnayaka 15 сағат бұрын
ඒකාලෙ එක එක රජයේනොවන බැංකුවල වැඩිපොලියට දාල ඒපොලිනේ සමෘධි පොලියදාල වැඩිගාන යටිමගඩිගහනවලු.
@lalanipriyanka1257
@lalanipriyanka1257 13 сағат бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@indralathabulathwaththa5723
@indralathabulathwaththa5723 14 сағат бұрын
මෙ ගුරුවරුන්ට මොකක්ද වෙලා තිබෙන්නෙ. මෙවගෙ ගුරු නොවන ගුරුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගතයුතුයි.
@kanthirita8775
@kanthirita8775 10 сағат бұрын
Raogana oyata subama suba nawa wasarak niduk nirogi wasana wantha auruddak wewa
@indralathabulathwaththa5723
@indralathabulathwaththa5723 14 сағат бұрын
විභාග ප්‍රශ්න පත්‍ර පිටකරන ගුරුන්ගෙ සෙවයෙන් පහකර එ සම්බන්ධව වැයවු මුදල් ඔවුන්ගෙන්ම අයකර ගැනීමට කටයුතු කරන්න. නැතිනම් මෙක අනාගත පරපුරේ මහා කෙදවාචිකයක් වෙවි.
@prabhathwaththuhewa7159
@prabhathwaththuhewa7159 15 сағат бұрын
තියෙන ඒවට වෙන්න දෙයක් නෑ තියෙන කාර් තියන අය ගාව තියෙයි තියෙයි. නැති අය අලුතෙන් ආවම කාර් ගනියි.වාහන මිල ගිහින් තියෙන්නේ හරියට වාහනයින්ගෙන් රත්තරන් වලින් හදලා වගේ ඔහොම කරෝතින් පොඩි මිනිහට වාහනයක් ගන්න වෙන්නේ නෑ අනිින් මිනිස්සුන්ට වාහන ගන්න හොඳ නැද්ද වාහනයක් ගන්නේ විකුණන්න නෙවෙයිනේ තමන්ට පාවිච්චියට ගත්ත කෙනා පාවිච්චි කරයි සාධාරණ මිලට වාහන ගෙනල්ල වෙළඳපොළට දාන්න ඕනේ පරණ වාහන මිල ගිහිල්ලා ඇති වැඩක් නෑනේ. ගෙවිච්ච වාහන
@BitorBitor-i2l
@BitorBitor-i2l 12 сағат бұрын
සැමට නිතිය එක වියයුතුයි
@thilakarathnasooriyagoda1671
@thilakarathnasooriyagoda1671 15 сағат бұрын
කීවා වගේ වැටි එක අයින් කලානමි ඉවරනෙ.
@yohansiri861
@yohansiri861 14 сағат бұрын
අමුතු නීති තිබෙන රටක් ඕයි මේක 😂 බාල ඖෂධ බීපු අයට වන්ඳි රජයෙන් , යකෝ බාල ඖෂධ ගෙන්නපු උන්ගෙන් දඩගහල ඓ් මුදල් වලින් වන්ඳි දීපල්ල අපි ⁣මැරි මැරි ගෙවන බඳුමුදල් වලින් නොව. නීති හදල හරි දඬුවම් කරනව කියලයි කිව්වෙ 😂😂😂
@VikeshP.w
@VikeshP.w 17 сағат бұрын
සිංහල ජාතිය පව්
@PunchiRathnayaka
@PunchiRathnayaka 15 сағат бұрын
මෙවුන්ටගියරට පොලිසිය දෙකටනැමෙන්ට එපා.රජයත්මෙිගැනතදින් හිටින්ට.අපෙ × බාල්දුකරන්ටඑපා.අපිසල්ලිදීල යනගමන් මුංගෙ ලොකුකම් බලන්ටත් ඕන.මුන්ට රඟන්ට දීල රජය පසුබානොයනුඇතැයි සිතමි.
@dineshkumara8098
@dineshkumara8098 13 сағат бұрын
අනිවාර්යයෙන්ම සියලුම බස් රජය යටතට ගන්න ඕනි .එතකොට බස් සංගම් ඉවරයි
@AmithBandara-z4t
@AmithBandara-z4t 14 сағат бұрын
අර්තාපල් මගඩ් වෙනවා. සීනි මගඩි තවත් වෙනවද. කව්‍ද මේවට වග කියන්නේ. අලුත් ආණ්ඩුවක් පත්කගත්තේ ඉස්සර වෙච්ච හොර මගඩි නවත්වන්න. කෝ නීතිය.
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 16 сағат бұрын
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤️
@MayarathnaBandara
@MayarathnaBandara 14 сағат бұрын
ඔව් අඩු මිලට වාහන ගෙන්වීම මාෆියාකාරයොන්ට ලොකුප්‍රශ්නයක් හිතු හිතු හිතු ගණන්වලට මිල ගණන් ්‍වලට විකිණීමට පුළුවන්
@MAttanayake-x5o
@MAttanayake-x5o 16 сағат бұрын
මල්ලි හොරු අල්ලන්නේ නැහැ මල්ලි
@WimalgmatharaWimalgmathara
@WimalgmatharaWimalgmathara 16 сағат бұрын
WARADI.KARANNA..RIYAGURANTA......EDA.DENNA..APA,.API.MALIMAWE❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamaleesilva
@chamaleesilva 9 сағат бұрын
වන්දි වලට සල්ලි ගන්න ඕනා ඒවා ගෙන්නපු අයගෙන් අය කර ගෙන
@janakak.a470
@janakak.a470 13 сағат бұрын
අපේ රට හරි මගට ගන්න නම් දැඩි නීති අවශ්‍යමයි. මා සේවය කරන්නෙ ඉස්රායල් වල,මෙහෙ නීතිය දැඩිව හරියටම වෙනව එම නිසා විනය හැම පැත්තෙන්ම 100%.
@SenakaRanawana
@SenakaRanawana 15 сағат бұрын
මේ සමෘද්ධි බැංකුවල කටයුතු අනිවාර්යයෙන්ම විගණනයක් ලක්විය යුතු යම් ක්‍රමයකින් මේවාට එම සමෘද්ධි නිලධාරීන් කෘඨ ක්‍රමයක් තියෙනවා සොයා බලන්න
@chandithilakarathna1047
@chandithilakarathna1047 12 сағат бұрын
අනිවාර්යයෙන් බස් හැත්තට නිදහස දෙන්නම එපා...
@RajRajendra-m3v
@RajRajendra-m3v 15 сағат бұрын
පොලි්සිය බස්සංගම් සාකච්චාවට යන්න එපා
@manjulasenarath3419
@manjulasenarath3419 14 сағат бұрын
පාර්ලිමේන්තුවෙ සේවිකාවන්ට ලිංගික හිරිහැර ආාා.👈😄😄😄
@MerilManthi
@MerilManthi 11 сағат бұрын
බස් මාපියාව අවසන් කල යුතුමයි..
@MAttanayake-x5o
@MAttanayake-x5o 16 сағат бұрын
ගමේ කතාවක් තියෙනවා කටින් බතල හිටවනවා කියලා ,
@MAttanayake-x5o
@MAttanayake-x5o 16 сағат бұрын
අපි බලයට පත් කරගෙන ඉන්නේ ඒ ටීම් එකක් .....
@AmithBandara-z4t
@AmithBandara-z4t 14 сағат бұрын
බස් ගාස්තු අඩු කරන්න වැඩ පිළිවෙලක් කරන්න
@ManjulaPrasanna-y3j
@ManjulaPrasanna-y3j 8 сағат бұрын
බස්...සුද්ද කරන්න..හරියට ම......මාලිමාව ට ...ජය වේවා
@HettiarachchigeSwarna-n7x
@HettiarachchigeSwarna-n7x 11 сағат бұрын
රංගන මල්ලී සුභ උදෑසනක් ඔය ඇතුළු සියලුම කණ්ඩායමට ආණ්ඩුව තාම මේ හොරු අල් අල්ල ඉන්නවා මිසක් එකෙක්වත් හිරේ දැම්මේ නෑ නෙමේ ජනාධිපතිතුමා ප්‍රශ්න එකකටවත් උත්තර දුන්නෙ නෑනෙත් ප්‍රශ්න එකක්වත් විසඳිලත් නෑනේ තාම අනේ මං දන්නෑ රංගන මල්ලි මෙච්චරක් හොරකම් කරා අච්චරක් කොරකම් කරා කිය කිය ඉන්නවා විතරයි ලොකු ප්‍රශ්නයක් ජනතාව බලාගෙන ඉන්නවා හොරු අල්ලනකම් මේ කිසිම දෙයක් පේන තෙක් මාන එක නැහැ.හරියාකාර දෙයක් ඒකත් එක කනගාටුවට කාරණයක් තමයි ජනතාවට ඔයාලට බුදු සරණයි රංගන මල්ලි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@akherath7332
@akherath7332 12 сағат бұрын
බස් හිමියන්ට ගිය රටක් මේක
@chandithilakarathna1047
@chandithilakarathna1047 12 сағат бұрын
නැවෙන්න එපා ජනාධිපති තුමණි ..ඔබට පමණි රට හදන්න පුලුවන් ...හැම මාෆියාවම මැඩලගෙන ඉදිරියට යන්න...ජයවේවා
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 15 сағат бұрын
ෆ්බ් එකෙ විඩියෝවක් දලා තියෙනවා ඩයිවර්‍යා දත් මැද මැද බස් එක අර්න් යනවා
@sithyalkamya1253
@sithyalkamya1253 16 сағат бұрын
මේ පාස්කු කරදරය ඉවරයක් නැද්ද?හැමදාම මේකයි කියල කිය ඒ ආන්ඩුව මේ ආන්ඩුව හොයනවා නඩු දානවා ඉවරයක් නෑ මේක මහා පිළිලයක් මැරෙන අය මැරයන් ඉවරයි දැන් ඒක පස්සේ එලවලා වැඩක් නැ මේ පාස්කුව විතරක් ඇයි මේ විදියට තියාගෙන නටන්නේ කියලා අහනවා මේ ගැන කියනව අයගෙන් අහන්නේ දන්නේ නැති නිසා
@KhemaSubhashini
@KhemaSubhashini 16 сағат бұрын
C t b nagasitawanna ethakota gamunu ge gas bahi
@BitorBitor-i2l
@BitorBitor-i2l 12 сағат бұрын
උන්ට ගිය රට
@Preethihettiarachchi-w2u
@Preethihettiarachchi-w2u 10 сағат бұрын
අරුන .පුවත්පත් .නිව්ස් නෑනෙ රංගන......
@Lath-q2t
@Lath-q2t 13 сағат бұрын
කෙහෙලියගෙගිනුම් වල තියෙන මුදල් ටික අරගන ඇස් අන්දඋන අයට වන්දි දෙන්න ක්‍රියා කරා නම් හරිනෙ මෙවැනිම ව්පත් නොකරන්න පරිස්මන්ට් දෙන්න ජයෙන් ජය ශ්‍රී රේස් ගිහින් බීගන බස් පදවල අහින්සක ජීව්ත ව්නාස කරන්න ඉඩක් නොදෙනු වාව් සුපිරි මගින් සෙනග දාල ගියා නම් දෙන්නම එපා බලපත්‍රය පව් ජනතාව
@ThilaniKumari-zs7fq
@ThilaniKumari-zs7fq 14 сағат бұрын
Ctb wada karana okunta warjanaya karana kiyana
@yohansiri861
@yohansiri861 14 сағат бұрын
විභාග ප්‍රශ්න පත්‍ර එලියට ගියා නම් , ඒ එලියට යවපු නිලධාරීන්ව අල්ලල වැඩ සදාකල් තහනම් කර දඬුවම් දීපල්ල , ⁣ බෙරෙුවට රඟපාල ෆකේ නීති නැතුව , ඒ නැතුව වැරදි කරුවන් නිවැරදි වෙන්නෙ බොලං
@SanjayaRathnayake-e9q
@SanjayaRathnayake-e9q 13 сағат бұрын
කෝ ඔය බස් වල මිනිසුන් වෙනුවෙන් එක fan එක්කක් ගිනි නිවන උපකරණයක් එවට මොකද ????
@ChandraLata-s6l
@ChandraLata-s6l 14 сағат бұрын
🇸🇦🙏🙏🇱🇰😁😁😁😁😁😁😁😁😁😁😭😭😭😭😭😭🥰🥰🥰🥰🥰🥰🥰🥰
@KumariRathnayaka-k7n
@KumariRathnayaka-k7n 15 сағат бұрын
පුදුම අම්මලා තමයි dan ඉන්නේ ,නීතිය kriyathmaka කළ uthumi .
@yohansiri861
@yohansiri861 14 сағат бұрын
බඩෝවිට ඇටයා.....😂😂😂😂😂 උගෙ අම්මගෙ ඇටය ඌ 🤣🤣🤣🤣
@yohansiri861
@yohansiri861 14 сағат бұрын
AKD මාලිමාව බලයට ආවෙ සැමට එක නීතියක් කියලනෙ , අර මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් බස් මාෆියා හිමි , කලින් රජයකත් මේ නීතිය ගේන්න හදනකොටම ජගත් කේස් එක දාල නැවැත්තුව
@prasannapriyalal1434
@prasannapriyalal1434 16 сағат бұрын
අස්වැසුම දෙන්නෙ ගෙවල් ඉඩම් අතපය හතරම හොදට තියන උන්ටමයි දෙන්න එපා පිනට කන්න අපි කුලී නිවාස වල අමාරුයි 20 0000. 25000 30000 ගන්නව ගෙවල් කුලී බඩු ගිනි ගණන් ළමයිට උගන්වන්න 6000 දෙන්නෙත් තියන උන්ටම හෙන හතමමමමමමමම ගහනව නේද සලකල බලපල්ල
@SameeraPahalagedara
@SameeraPahalagedara 16 сағат бұрын
ගාමිණී ජයවික්‍රම තාවකාලිකව, පොඩි ළමයෙක්ට දෙනවා ඕයි ඔය තනතුර 🤣🤣🤣🤣
@WimalgmatharaWimalgmathara
@WimalgmatharaWimalgmathara 16 сағат бұрын
AHINSAKA.MAGEEN.MARANNA.........EDADENNA..APA,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂
@SisilWashington
@SisilWashington 13 сағат бұрын
Anura aiye ubawa genawe threeweel wala Kali plicciyata kiyala galawanda neme.horunta daduwam karawanda.thawamanam ahemai akak karanawa kiyala pendanam ne
@PunchiRathnayaka
@PunchiRathnayaka 15 сағат бұрын
ටෙන්ඩර් මණ්ඩලයටත් ගානයන්ටඇති.තවම හොරු ගේමි්ගහනව.
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 14 сағат бұрын
But so much people they like them Again Narmal pumping money to those people to come back to politics
@KETAVALAFernando
@KETAVALAFernando 17 сағат бұрын
Rata. Wenas. Wemin. Hoda. Pebarawaari. Nidahasa boru. Api. Nidahasa. Ne. Anura. Rata hadanaea. Kaalayak. Oona. Aawa. Nidahasa
@lalsiriwardana
@lalsiriwardana 17 сағат бұрын
කන්න හාල් පොල් නෑ. පාතාලය තාම වෙනසක් නෑ. ර්නිල් රාජපක්ශලගෙ දූශිත නිලධාරින් නුත් ලග තියාගෙන. බස් වලට පොලිසිය දාල සිගිති ආතල් දෙනවා.
@MAttanayake-x5o
@MAttanayake-x5o 16 сағат бұрын
මෙන්න අනාවැකියක් ඊලඟ ජනාධිපති මැතිවරණයෙන් සජිත් ජනාධිපති
@TharngaSandaruwan-sp1fu
@TharngaSandaruwan-sp1fu 6 сағат бұрын
Police maddaya pakasaka kedawandako jateya amatanda teyanawa cuttak
@vimalakwt3616
@vimalakwt3616 12 сағат бұрын
Samurdiya kawe s b laa tama dan mokawat bha wage hitiyata
@ALIENAGENT
@ALIENAGENT 16 сағат бұрын
Central Bank governor is an idiot. No car in this world can retain its value as they are bound to depreciate as time goes and new models come to market. Where did he learn his economics and got his PhD?
@DeepaHemakumari
@DeepaHemakumari 14 сағат бұрын
Ko mewata uthara anuratah karnna ba me rata
@samudrawijesundara8716
@samudrawijesundara8716 4 сағат бұрын
Clean kerenne ona horu gasa kapu un thamath awa mea anduweth nokerenewa nowei oya okkma akai kisema daka waradi karayo horu hureyata nam yanne na aka sure Ranjan kiwa kauru balayata awath awa wenne na kiyala a hamoma yaluwo kiyala 😂 katin nam batala minissunta kanna bonna ba hal mila pol athulu hamadema 16000dak ta gattha badu dan ganne 24 ona sapai apite balete eddibkiyapuwa nam wenne na mewa apita amathaka kerawanna thamai oya wena dewal keranne balan imu thawath kalayak mokeda wenne kiyala ayath api rawatuna kiyala kiyanneda wenne
@Sabi-hd4jy
@Sabi-hd4jy 16 сағат бұрын
තොපිට තාම තේරුනේ නැ රාජපක්සල ගේ අගය අනුර කුමාරට රටේ හදන්න දෙයක් නැ හැම දෙම මහින්ද හදල තියෙන්නේ මේ රටේ අර්තිකය සක්තිමත් කරන්න තියෙන්නේ
التاريخ المجهول لليهود وإسرائيل | بودكاست فنجان
2:45:15
Trump announced the end date of the war / Emergency plane landing
14:05