🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 08 - 26| Siyatha TV

  Рет қаралды 309,154

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 369
@Alongking446
@Alongking446 Жыл бұрын
එමී හරිම සුන්දර පිරිමියෙක් ලැබිය යුතුම වටිනා ආදරයක් හැමෝටම බුදුසරණයි
@pushpanisilva8288
@pushpanisilva8288 Жыл бұрын
පූජනී හැමදාමත් හරි පිළිවෙලට ඇඳන් ඇවිත් හරි පිළිවෙලට ඉන්නවා ඕනැම වැඩසටහනක බලන් ඉන්න ආස හිතෙන විදියට ගයාන් පූජනී ආපු නිසා අද ගොඩාක් ආසාවෙන් බැලුවෙ හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමට ඉන්න ♥️ බුදුසරණයි
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
Ane o ..sanwarai ඇඳුම් අනික් අයගෙන් kapila පේනවා ❤
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
මේ අය ගැන නෙමෙයි මම කියන්නේ, ඇදුමෙන් සංවරකම මනින්න බෑ. සේරම වහගෙනත් ඉතා කැත වැඩ කරන අය ඉන්නවා.
@Dedunushakya6095
@Dedunushakya6095 Жыл бұрын
එමී පවු...යහපත් නීරෝගී දරුවෙක් ලැබේවා
@hasipremanath992
@hasipremanath992 Жыл бұрын
ගයියා පූජි හරිම ආදරණිය චරිත දෙකක් 🥰 සුභ පැතුම් ඉටු වේවා දෙන්නාගේම ,🙏🥰❤️ බුදුසරණයි
@sriyani846
@sriyani846 Жыл бұрын
ගයියා පූජි කියන්නේ සරල නිහතමානී couple එකක් හරිම කැමතියි ඒ දෙන්නට ඒ වගේම අද program එක හරිම ලස්සනයි ❤❤රංගන ඔයාට හොඳ අනාගතයක් තියෙනවා
@priyanthihemalatha3045
@priyanthihemalatha3045 Жыл бұрын
අනෙ එකනම් ඇත්ත මම ත් කැමත්‍යි
@nihaljayasundara1946
@nihaljayasundara1946 Жыл бұрын
@@priyanthihemalatha3045 Aaa
@nisalpasindu656
@nisalpasindu656 Жыл бұрын
අකිල අයියේ ලන්කවේ සින්හල සිනමාවේ අනාගතයට උරුමකම් කියන්න ඉන්නේ ඉතාම සුලු පිරිසක්,ඒ අතරින් ඉබ ඉදිරියෙන්ම ඉන්නවා,රන්ගනය,කතා විලාශය,රූපය 100%ක් තියෙන කෙනෙක් ඔබ,ඒ වගේම ඒමි අක්කා හරිම ලස්සනයි,ඔය දෙන්නා ඔහොම වඩාවෙලා ඉන්නකොට පුදුමාකාර සතුටක් තියෙන්නේ පුද්ගලිකව මට ♥️,ආරන්‍යා පුන්චි සුරන්ගනාවී වගේ ආදරෙයි අකිල අයියේ♥️♥️♥️
@chaturijayasena1217
@chaturijayasena1217 Жыл бұрын
මේලි බලන්න මම ආවෙ.🤗මේලි වගේම එමී අක්කාටයි බබාටයි හරි ආස හිතුනා 🥰..එමී අක්කා හරි ලස්සනට සිංදු කියනවා...නෙහාරා අක්කා එමී අක්කා ආරන්‍යා බබා මේලි බබා බුදුසරනයි 😘🥰
@كوماريعمان
@كوماريعمان Жыл бұрын
එමී හරිම අහිංසකයි...බබාලා හරිම ශෝක්...මාසයකින් විතර අද බැලුවේ ...මේලි ආරන්‍යායි නිසා..
@BlackAdam-s7t
@BlackAdam-s7t Жыл бұрын
මේනක නෙහාරා..කැමති ම යුවලක්..හරිම ලස්සනයි ..චුටි දෝණී මෙලී..ආදරෙයි..❤❤
@parameevihara6289
@parameevihara6289 Жыл бұрын
ගයාන් පූජනී program එක පුරාවටම හරි ම වැදගත් විදියට ලස්සනට හිටියා ❤ ඔය දෙන්නට සුබ පැතුම් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 😍
@sithumihansana0212
@sithumihansana0212 Жыл бұрын
ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ ස්වභාව 🥺❤️ ගයියා අයියට ගැලපෙනම කෙනා පහු වෙලා හරි හම්බවෙච්චි එකට මාරම සතුටු යි 😍😍😍
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Жыл бұрын
ගයාන් සහ පූජනීට සුභ පතනවා පලමුවෙන්ම,ගයාන් වැරදි පාරක යන්න ගිහින් හරිම කෙනාලග දැන් නතරවුනේ සතුටුයි පුතේ,මම ගොඩාක් ආසයි ඒම්ට වාසනාවන්ත දරුවෙක් බ්හිකරන්න ලැබේවා,හැබැයි නෙහාරාවගේ දරුවන්ට හොඳ ගුණධර්ම පුරුදු කරන්න දරුවන්ට,ආරන්‍යා වගේ නම් හදන්න එපා,අකිල අනාගතයේ රිදී තිරයට නැතුවම බැරි චරිතයක් වෙනවට කිසිදු සැකයක් නෑ සුභ පැතුම්,ඒම්ගේ වගේ ගතිගුණ ඇති දරුවෙක් බ්හිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා,ආරන්‍යාට තියෙන්නේ අත්තම්මාගේ නැන්දාගේ නපුරු ගතිගුණ බලන්නකෝ මේලි චතුරිකාගේ ආරාධනා සේස්ත්‍රයේ ඉන්න අයගේ සමහර අයගේ දරුවන්ට මාරව්දිහට ආදරේ හිතෙනවා,දරුවෝ කියන්නේ පවුලේ කැඩපත,ආසාවෙන් බලපු බොරු සෝ නැති වැඩසටහනක්,බායි.
@HashaniNavodya
@HashaniNavodya Жыл бұрын
නෙහාරත් එමීත් බබාලා දෙන්නම එකවගෙ ලගින් තියන් ඉන්නව..ඒක හරිම ආදරනීයයි..ලස්සන යි..❤❤❤
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
එමී හරිම අහිංසක ලස්සන කෙනෙක් .අකිල හරිම වාසනාවන්ත කෙනෙක් ඒ වගේ කෙනෙක් ලබන්න .ගයාන් පූජි මං ආසම දෙන්නෙක් .මේනක නෙහාරා දෙන්නටත් කැමතියි .අපේ කලාකරුවන්ට අපි කවදත් ආදරෙයි .අද බබාලා දෙන්නා හිටිය නිසා තවත් ලස්සනයි❤️❤️ .ආදරෙයි ඔයාලට ❤️සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dedunushakya6095
@Dedunushakya6095 Жыл бұрын
නෙහාරා දරුවට ගුණ යහපත් දේ කියලා දීලා හොද දරුවෙක් විදිහට හදලා තියනවා ❤ ආරන්න්‍යාට තව යහපත් දේ කියලා දෙන්න..විශේෂයෙන් අම්මට ආදරේ කරන්න කියලා දෙන්න ...ගේන්න ඉන්න පොඩි දරුවා ගෙනාවම ලොකු ප්‍රශ්නයක් වෙනවා නැත්නම් ...දැන් ඉදන්ම දරුවන්ට යහපත් දේ කියලා දෙන්න ඕනි❤
@ShanikaDilrukshi-zy3gr
@ShanikaDilrukshi-zy3gr Жыл бұрын
ඒ පොඩි දරුවෙක් එයාට තේරේන විදිය තමයි ඒ
@prashaniperera4330
@prashaniperera4330 Жыл бұрын
@@ShanikaDilrukshi-zy3gr ඊට වඩා පොඩි මේලි ඉන්නෙ හරි ආදරණීයව. හැම එකටම පොඩි පොඩී කියලා සුද්ද කරන්න එපා. අකිල එයාගෙ දරුවගේ හිතුවක්කාර නොහොඹිනා දේවල් තව උඩ දාගෙන හරි ලොකු කමින් පම්මෝරි ගහන එකම කොච්චර නරකද? බලන්න මෙලී හරිම ආදරණීය විදියට හඳලා තියෙනවා ඒ දරුවව
@udenibhagya
@udenibhagya Жыл бұрын
ඒක නම් ඇත්ත. මහ යක්ෂ කෙල්ලෙක්. අනිත් ගෙවල් වල ඔහොමයි කිය කිය ලජ්ජාවට පම්පෝරි ගහන්නේ. පව් ඒමි.
@Dedunushakya6095
@Dedunushakya6095 Жыл бұрын
@@prashaniperera4330 සහතික ඇත්ත...මමත් දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ...දරුවෝ පොඩි කාලෙදීම තමයි යහපත් දේ කියලා දෙන්න ඕනිම...ඔයාට තේරුනා ඒ දේ..❤️
@Dedunushakya6095
@Dedunushakya6095 Жыл бұрын
@@udenibhagya ඇත්තටම ..ඒ දරුවට හොද නරක කියලා දෙන්න අද ඉදන් හරි පුලුවන් ..මොකද එයා තවම පොඩි නිසා...තව තව පොඩි පොඩි කිය කිය හිටියොත් එහෙම ලමයා විනාශ වෙනවා
@guyyapoojilovers7100
@guyyapoojilovers7100 Жыл бұрын
වචනේ පරිසමාප්තියෙන්ම ගැලපෙන ම සහ ආදරණීය ම කපල් එක ගයියාපූජි 😘😘😘 කිසි කෙනෙක්ගෙ ඇස්වහක් නම් වැදෙන්න එපා අපේ prince ටයි princess ටයි .......... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා and අක්කි 🌟💞❤️
@geethikasrathnayaka4284
@geethikasrathnayaka4284 Жыл бұрын
ආසම කපල් එකක් ❤ ගයියාපූජි ♥️ පොලොවේ පය ගහල ජීවත් වෙන සරල නිහතමානී කපල් එකක් 😊
@ama5557
@ama5557 Жыл бұрын
ආරණ්‍යා හරි strong personality එකක් තියන දක්ෂකම් පෙන්වන දරුවෙක්. ❤ මෙයිලි soft, caring personality එකක් තියන දක්ෂ දරුවෙක්. ❤ විවිධාකාර විදියේ දරුවෝ එකතු වෙල හැදෙන සමාජයෙත් ලස්සන විවිධාකාර වෙනවා. සුබ පැතුම් ආදරණීය දෝනිලා දෙන්නට❤❤❤
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
ගයාන් ආදරේයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා හැමදාමත් ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි ❤❤🎉🎉
@renukawijethunga781
@renukawijethunga781 Жыл бұрын
අකිල අයියෙ ♥️ එමී අක්කෙ ඔයාලගෙ කැදැල්ල දිනෙන් දින ලස්සන වෙන්න ඕන මං ආසම දෙන්නෙක්. 😍
@krishaniperera5496
@krishaniperera5496 Жыл бұрын
❤️ හරිම නිහතමානී දක්ශ ආදරණීය කපල් එකක් ගයාන් පූජනී කියන්නෙ 💞 හරිම ආදරෙයි ඒ දෙන්නට
@ChandiniKumari-cv2kl
@ChandiniKumari-cv2kl Жыл бұрын
අනේ අකිලගේ නෝනා හරිම ලස්සනයි ❤
@ganganikanchana8065
@ganganikanchana8065 Жыл бұрын
බොරු ආටෝප නෑ... පොර ටෝක් නෑ.... සුන්දර සරල ආදරයක්.... නංගී මල්ලි... ඔය දෙන්නා මාර දක්ෂයි.... සුභ පැතුම් දෙන්නට ගයාන් ❤️පූජි
@sagarikalakmali833
@sagarikalakmali833 Жыл бұрын
ගයියා පූජි කොතැනද අපි එතැන 😎හරිම ලස්සනයි ඔය දෙන්නා අද හැමදාමත් වගේ❤️
@sinethipabasara2900
@sinethipabasara2900 Жыл бұрын
ලොකුවට කියන්න තේරෙන්නෙ නෑ .Guyya Pooji දෙන්නව මෙහෙම දැක්කත් හිත පිරෙනවා 😍ඒ තරම් අපි මේ chemistry එකට පට්ට ආදරෙයි ❤️❤️❤️
@shanisassenarathne9652
@shanisassenarathne9652 Жыл бұрын
තවත් දුවෙක් තාත්තෙ ගෙන් අයින්ම කර දාපු එකත් හරි ලස්සනයි
@Savee803
@Savee803 Жыл бұрын
@@shanisassenarathne9652 trackda 😅
@prashaniperera4330
@prashaniperera4330 Жыл бұрын
@@shanisassenarathne9652 මොන මරි මොංගල් කතාවක්ද මේ කියන්නෙ? කියන දෙයජ් හරියට කියන්න.
@anishaambrosefan
@anishaambrosefan Жыл бұрын
අකිල එමී කියන්නේ හරිම ආදරණිය පවුලක්
@banurathnayaka1516
@banurathnayaka1516 Жыл бұрын
වැඩසටහන හරිම ලස්සනයි .. ඒමි ඉන්නවා දැකලා බැලුවේ.. ❤ හැමෝටම සුභ පැතුම් 🎉
@supipikanchana7408
@supipikanchana7408 Жыл бұрын
ගයාන් පූජනී නිසා අද Program එක බලුවෙ. ඉවර වෙනකන්ම බැලුව එකම Program එක. ආදරෙයි ඔයාලට. අද Program එක ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@marlynselorio2096
@marlynselorio2096 Жыл бұрын
❤️❤️
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
සියලුදෙනාටම තෙරුවන් සරණයි..හැමෝටම ලස්සන ජීවිත ගතකරන්න ලැබේවා..
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
එමි හරිම දක්ෂ ලස්සනම ලස්සන උගත් කාන්තාවන් ❤❤ගෙන්නලා තියන කට්ටිය ශොක් කිසිම ගොං ශෝ නැති වැදගත් කට්ටියක්..එමී පුදුම ලස්සනට සිංදු කියනවා
@hirunimesha6271
@hirunimesha6271 Жыл бұрын
ගයාන් පූජනී මේනක නෙහාරා කැමතිම couple දෙකක් 😍💕👌
@PrasadaniNiluka
@PrasadaniNiluka Жыл бұрын
මේලියි ආරනයයි ශෝක් අනේ ❤️❤️මේලි ලස්සනයි අද ❤❤❤
@tharushivihanga6516
@tharushivihanga6516 Жыл бұрын
අද programme එක හරිම ලස්සනයි. ඒමි අක්කට හරිම ❤
@chathubhagya1808
@chathubhagya1808 Жыл бұрын
Guyya Pooji දෙන්නා එකට ඉද්දී හුගාක් ලස්සනයි🙈❤️බුදුසරණයි ය හැමදාම ලස්සනට හිනාවෙලා ඉන්න දෙන්නම හැමදාම🙈❤️ ආදරෙයී
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
අකිලයි එයාගෙ වයිෆ් ❤❤❤❤,, මං හරිම ආසයි ඒ දෙන්නට අකිලට මං ❤❤❤❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
ගයාන් පුජනි හරි ම ලස්සනකපල් එකක් හැමදාම ආදරේ න් සතුටින් ඉන්න ආදරෙයි ඇවිත් ඉන්න කපල් තුනටමබුදුසරණයි ❤❤❤❤❤
@MalshaJayasooriya-v1x
@MalshaJayasooriya-v1x Жыл бұрын
එමී අකිල ආදරය හැමදාම එක වගේ.... ❤❤
@madaweeperera1492
@madaweeperera1492 Жыл бұрын
ඔය දෙන්නා පුදුම විදියට ගැලපෙන ලස්සනම couple එකක්..ලස්සන ආදරයක් ඔය දෙන්නව දැක්කම මාර ආසයි. ඔයාලගෙ vlogs වුනත් මන් හරි ආසාවෙන් බලනවා හැමදාම සතුටින් ඉන්න
@NewAccount-qd5qp
@NewAccount-qd5qp Жыл бұрын
අකිල එමි... එ අදරය හරි සුන්දරයි
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️✝️✝️
@maalimaali1991
@maalimaali1991 Жыл бұрын
සියලුදෙනට බුදුසරණයිලස්සන යිය ය වැඩ සහන❤❤❤❤❤❤❤❤❤
@Nilanthi612
@Nilanthi612 Жыл бұрын
හරිම ලස්සනයි පැමිණි සියලු දෙනාටම සුභ patanawa රංගන aiye ඔයාටත් සුභ පතනවා මම හැමදාම බලනවා සියත තරු පිරි රෑ ඕමානයේ සිට ආදරෙයි හැමෝමටම ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@mashasithari1185
@mashasithari1185 Жыл бұрын
වැදගත් විදියට ඉන්න ජෝඩුවක් ගයාන් -පූජනී 🥰
@chathurikaseuwandi2317
@chathurikaseuwandi2317 Жыл бұрын
සුබ පැතුම් ගයාන් පූජනී ❤
@IsharaSewwandi-fk7fx
@IsharaSewwandi-fk7fx 9 ай бұрын
නෙහාරා දරුවන් හදලා තියෙන විදිහ මාරයි❤❤❤❤❤I love you meli
@manikeM-f7v
@manikeM-f7v Жыл бұрын
අද ඇවිත් ඉන්න ඔක්කොම අයට ආදරෙයි රංගන මල්ලි ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරනයි ජයවේවා
@chandrikamanel6706
@chandrikamanel6706 Жыл бұрын
හැමෝම හරිම ලස්සනයි
@DileeshaRanawakaarachchige
@DileeshaRanawakaarachchige 8 ай бұрын
මාරම ලස්සනයි. අද බැලුවේ. ආදරෙයි හැමෝටම❤❤❤
@chandrakumari4240
@chandrakumari4240 Жыл бұрын
අද ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි. බබා ලාටත් තෙරුවන් සරණයි පැටියෝ
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
ඇවිල් ඉන්න හැමෝටම ආදරේයි thank you අයියා මේයාලාව ගේන්නුවට
@samkwt2128
@samkwt2128 Жыл бұрын
අද ආපු තරු සුපිරි ❤️❤️❤️❤️❤️ හැමෝටම ආදරෙයි තෙරැවන්සරණයි
@annekurera9100
@annekurera9100 Жыл бұрын
ජෝඩු තුනම හරිම. ලස්සනයි එමි ට පුතෙක් ලැබෙන්නෙ මගෙන් සුභ පැතුම්. God bless you ❤❤❤❤ .
@sandamalihapuarachchi3502
@sandamalihapuarachchi3502 Жыл бұрын
පූජි අක්කෙ ඔයා අද හරිම ලස්සනයි 🥺
@nilushihimanthika
@nilushihimanthika 2 ай бұрын
අද අැවිත් ඉන්න ඔක්කොටම කැමතියි.හරිම අාදරෙයි .සියලුම වැඩ සාර්තක වේවා.රංගන අයියට සුබ පතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
💗 💃💗💃💗💃💗💃💗💃 චුටී දූලා දෙන්නා sooooo cute 💗💃💗💃💗💃💗💃💗💃💗💃
@chamidisanayaka4262
@chamidisanayaka4262 Жыл бұрын
හරිම ආදරණීයයි ගයාන් පූජනී ❤
@aarshacool3952
@aarshacool3952 Жыл бұрын
රංගන අද හරිම ලස්සනයි මම ආසම ආදරෙ කරන Family තුනක් ඇවිත් ඉන්නෙ මම හරිම ආසා⁣වෙන් බලන⁣වා මම ඉන්නෙ කුවේට් වල දැන් මෙහෙ වෙලාව පාන්දර 1 22 Thank you රංගන ඔයාට ලස්සනට වැඩ සටහන කරනවා ජේසු පිහිටයි ඇවිත් ඉන්න හැමෝටම අදරෙයි ❤❤❤❤❤
@nimchala3611
@nimchala3611 Жыл бұрын
අනේ මේලි නෝරී හරිම ආදරණීයයි. හරිම ලස්සනයි මල් දෙකක් වගේ ❤ ලස්සනට නැටුවා මේලි
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 Жыл бұрын
අනේ සෝයි අකිලගේ මනිකයි මෙනකගේ රෝස මලයි බුදුසරණයි පුංචි මැණික් කැට දේකට
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
අදනම් හරිම ලස්සනයි ආදරණීයයි රංගන අයියා සුපිරිම හොදේ 🥰💗
@SureshKumara-s7n
@SureshKumara-s7n Жыл бұрын
❤❤❤❤❤
@nishiprarthana9238
@nishiprarthana9238 Жыл бұрын
Guyya + Pooji Best combination 😍
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 Жыл бұрын
හරිම ලස්සනයි අද වැඩසටහන ආදරේයි හැමෝමටම😍😍😍
@chamodisanjula9718
@chamodisanjula9718 Жыл бұрын
ගයියා ❤ පූජි
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
මේලි බබා බලන්නමයී ආවේ ❤❤❤💙 නෙහාරා අක්කි ❤💚
@silvasampath587
@silvasampath587 Жыл бұрын
අද ඇවිල්ලා ඉන්න සියලුම දේනාට අදරේයි හදවතිම පොඩි මැණිකට ❤ දේකට දිර්ඝ අවිස ලැබෙිවා මම හරිම අදරේයි නොහරා ට සහා මෙිනකට මම හරිම අදරේයි මම ඉන්නේ රට නමුත් එ දේන්නා ඉන්න වැඩ සටන් බලනවා වැඩ නවතලා එ වගේම රංගන මල්ලිටත් හදවතිම අදරේයි හරි ලස්සනට වැඩ සනන් කරනවා සියලුම දේනාට හදවතිම සුබ පැතුම් බුදුසරණයි දේවියගේ පිහිටයි ජැක්සන් අතනි මහාතට නිදුක් නිරෝගි වාසනාව ලැබෙිවා බුදුසරණයි
@chamthdenuware5132
@chamthdenuware5132 Жыл бұрын
ළුමි හරි අහිංසකයි අකිල ළුමි සුභ පතනවා මවු පදවියට
@samadianjalika8221
@samadianjalika8221 Жыл бұрын
පූජනී අද ගොඩාක් ලස්සනයි 😍
@SachindiPerera
@SachindiPerera Жыл бұрын
Ane Gayan Aiya Pooji Akka forever ❤ my favorite
@SanduniKawya-kc7gp
@SanduniKawya-kc7gp Жыл бұрын
ඒමි අක්කා හරිම ශෝක් ආදරෙයි සතුටින් ඉන්න 😘😘😘
@piumikaaponsu
@piumikaaponsu Жыл бұрын
Nehara තවමත් එදා වගේම ලස්සනයි
@maridalsi4676
@maridalsi4676 Жыл бұрын
ඇවිත් ඉත්න සියලු දෙනාට සුබ පතනවාහරිම ලස්සනයි රංගන මල්ලි ඔයාටත් ජේසුපිහිටයි
@tharuperera6565
@tharuperera6565 Жыл бұрын
ගයියාපූජි නිසා සියත බලපු මම🥺❤️
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
අද මේලි සහ අරන්‍යා නිසා වැඩසටහන තවත් ලස්සන වෙලා...රංඟන කොහොමත් එයාගේ රසිකයින්ට ..ප්‍රේක්ෂකයන් හට ලස්සනම දේ තමයි හැමදාම අරගෙන එන්නේ.....❤🙏...
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
නෙහාරා... 🧡 හරිම ලස්සන, පිළිවෙල, හරිම වැදගත් පෙනුමක් තියන කෙනෙක් එමි.... 💜️හරිම අහිංසක , වැදගත් , තැන්පත් කෙනෙක්.... පූජනි.. 💙 හරිම සුන්දර යුවතියක්....
@nipunikawshalya9288
@nipunikawshalya9288 Жыл бұрын
Gayya pooji dennatama suba pathanawa. Neharag hinawa shooi ane. Emi hri ahinsakai.
@ashvithakurera5274
@ashvithakurera5274 Жыл бұрын
පූජිගෙ ලස්සන 😍
@shanthiira1068
@shanthiira1068 Жыл бұрын
රංගන සහොදරයා ඔබ කරන සෑම වැඩසටහනක්ම හරිම ආසාවකින් බලන්නෙ ඒත් අපි කැමති හැමදාම එකම අයව කැදවන්නෙ නැතිව අපෙ පැරැණි කලාකාරියො ඉන්නවා එයාලත් ආසාඇති මෙවැනි වැඩ සටහන් වලට මැරුනට පසු ගුන ගායනා කරනවට වඩා ඉන්නදි එයාලාට මෙවැනි වැඩ සටහනකින් පෙන්වන්න මම හිතනවා ඔබඑය කරනවා කියලා ඉතින් සහොදර ඔයාට දෙවියන් වහන්සේගෙ ආශිර්වාදයෙන් සියලුම බලාපොරොත්තු සපලවත් වේවා ගොඩක් ආදරේයි 🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️👍👍👍
@ThamaliMilandika
@ThamaliMilandika Жыл бұрын
අනේ❤🥺මේලි & ආරණ්‍යා
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
වඩසටහන අදයි බලුවෙ මාස 2 පස්සෙ හරිම ආදරණීයයි හැහැමෝටම ගොඩක් ආදරෙයි නේහාර මම ආසම කෙනෙක් තෙරුවන් සරනයි හැමදෙනාටම ❤❤🙏🙏❤️❤️
@shanisassenarathne9652
@shanisassenarathne9652 Жыл бұрын
එමී විතරයි වැදගත් ආදරනීය කෙනෙකුට ඇවිත් තියෙන්නෙ..❤ big hug for ami ❤️
@thilinisharuka3815
@thilinisharuka3815 Жыл бұрын
Ai ehema kiyanne anith ayath wedagath thamai. Wenadata ena aya waduro wage dagalanwa eth ada Godak lassanai hamoma
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
ගයියා පුජී දෙන්නටම හරිම අාදරෙයි.
@thamaradananjani4600
@thamaradananjani4600 Жыл бұрын
බුදුසරණයි.සියලුදෙනාටම.
@SachindiPerera
@SachindiPerera Жыл бұрын
Guyya pooji Man Hari asa karana adare karana dennak Ayala Hari nihathamani charitha dekak bs dp ❤️🥰
@usgirl8654
@usgirl8654 Жыл бұрын
Amy is so cute! Congratulations to both of you.
@imeshagamage9674
@imeshagamage9674 Жыл бұрын
මේලි වගේ බබෙක් නං හා බබා...😍❤️😁
@Rameegamage123
@Rameegamage123 Жыл бұрын
ජැක්සන් sir ge voice ekamai akilage❤
@Dulanjali4
@Dulanjali4 Жыл бұрын
Gayan aiyai pooji akkai nisa baluwe😘❤️
@niluka5627
@niluka5627 Жыл бұрын
අදත් ගොඩාක් ලස්සනයි ❤හැමෝටම ආදරෙයි ❤බුදුසරණයි ❤
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
නෙහාරා තාමත් එදා වගෙමයි 🥰💗
@kkumari7101
@kkumari7101 Жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්බ හැමෝම ගොඩක් ලස්සනයි
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
මේලී අනේ කියුට් ❤
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
ආදරෙයි හැමෝටම ❤❤❤❤.රංගන අයියා ලස්සනට program එක කරනවා❤❤
@VashilaNagodavithana
@VashilaNagodavithana Жыл бұрын
Nehara❤ Menaka Gaiya ❤Pooji kamathima couple dek.meili nisama balanna awe.Nehara kisima karadarayak nathi widiyata lamayawa hadala thiyenawa ❤ cute ❤
@WanasaekarmWanaskaram
@WanasaekarmWanaskaram Жыл бұрын
Excellent Mr Rangana your program love so much Gayan and Pujani also everybody God bless all of you 👍♥️🙏
@chathurikaseuwandi2317
@chathurikaseuwandi2317 Жыл бұрын
Ada nam harima lassanai 🤩 GAYAN ❤️ POOJANI
@kaviska5291
@kaviska5291 Жыл бұрын
මෙයිලි❤❤❤හරිම හොදින් අනික් අයට කරදරයක් නොවෙන්න මුරන්ඩු නොවෙන්න ලස්සනට හදලා❤❤❤❤ ඒ ලමයට උනත් ආදරේ ප්‍රසිද්ධිය නොඅඩුව ලැබෙනව ඒත් හරිම cute ❤හැබැයි වදුරො නැටෙව්වත් ඔයිට වඩා බලන්න පුලුවන් 😂😂😂.ගයියා බලන්නේ මේ මොකක්ද මට උනෙ මේකට ඇවිත් කියලා 😅
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
අද වැඩසටහන ගොඩාක් ❤❤ ලස්සනයි
@dileepaaluminum7500
@dileepaaluminum7500 Жыл бұрын
මේනක නෙහාරා මෙයිලි ♥♥♥😍😍😍
@susanthawijesinghe8876
@susanthawijesinghe8876 Жыл бұрын
ගයියා පූජී❤️
@MaduMadu-ff7mb
@MaduMadu-ff7mb Жыл бұрын
❤❤Aneee ada program eka harima lassanai...Asa hithena cupal tikak ada ewith..hatima adaraniyai..Emi harima ahinsakai...❤❤❤bs ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 22 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2023-09-17
2:43:46
Swarnavahini TV - Live
Рет қаралды 60 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 22 МЛН