Happy Hour - Akila & Emey | Episode - 39 | 2023-10-08 | Hiru TV

  Рет қаралды 378,841

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 464
@dasunie_DK
@dasunie_DK Жыл бұрын
ඒමි අහිංසක චාම් හිත හොද කෙල්ලෙක්.❤️❤️❤️
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 Жыл бұрын
යුරෙනි ලස්සනට වැඩසටහන කරනවා අකිල කියන වචන වලට හිත රිදෙන්නෙ නැති වෙන්න ලසසනට බැලන්ස් කරනවා
@ravimarias5523
@ravimarias5523 Жыл бұрын
මට හිතෙන්නෙ ඔක්කොම කතාව අහද්දී තේරෙනවා ඒ girl ඇත්තටම පව්.එයාල සතුටින් ඉන්නව කියලා හැමතැනම පෙන්නුවට ,ලස්ස්නට පවුල් ජීවිතයක් ගෙනියන අයට තේරෙනව ඒ දෙන්නගෙ කතාව මොනවගේද කියල.ඇත්තටම ඒ girl ට මාර ඉවසීමක් තියෙනව.God bless
@dishanipiumali-pr8it
@dishanipiumali-pr8it Жыл бұрын
Eyata notherumkama wennath puluwan 😐
@eshruhansa4168
@eshruhansa4168 Жыл бұрын
thamangr wife issara openly one deyak katha karanna puluwan eka kochcha hoda da ..okata kiyanne understanding eka kiyala ..trust eka thaman karapu waradi piliganna eka kochchara hodada 100ta seeyak waradi nokarana bodisathwa pirimi adui dan ..mata nam penne e minissu hodata adaren inna hamadema adak kudayak hoyana un tama thamange miniha gaaniyek ekka fit ekata katha karath kehiwalu patala ganne😊
@aurora0534
@aurora0534 Жыл бұрын
Karuma
@Havindu1121
@Havindu1121 Жыл бұрын
​@@eshruhansa4168 hariytm hari
@anuradhakathriarachchi8405
@anuradhakathriarachchi8405 Жыл бұрын
​@@dishanipiumali-pr8itමූ එමීව අමාරුවේ දාලා ඉවරලු බදින්න කලින්ම.. ඒක වෙන්න ඇති ඒ කෙල්ල ඉවසලා මූව බදින්න ඇත්තේ..අමන්දා ඒක දැනගෙන තමයි මූව අතඇරලා තියෙන්නේ..අමන්දාම තමයි මේ කතාව කියලා තිබුණේ..
@madushaniherath5122
@madushaniherath5122 Жыл бұрын
හරිම සංවර ගෑනු ළමයෙක්
@tharushigamage3444
@tharushigamage3444 Жыл бұрын
අකිල වයිෆ් ලග තියාගෙනත් ex Girl friend ගැන උනත් කොච්චර ගරු කරලද ඒ කතා කලේ... එයාලගේ මොන ප්‍රශ්න තිබ්බත් කොල්ලෙක් නම් එහෙම ජෙනුයින් වෙන්න ඕනි... හරිම ස්වීට් කපල් එකක්.... ආදරෙන් ඉන්න බුදු සරණයි. ... ❤️❤️
@eshruhansa4168
@eshruhansa4168 Жыл бұрын
eka nam aththa
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
Budu budu
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 Жыл бұрын
මට ආසම හිතුනෙ '' එයා හැමදේම දන්නවා '' කියලා කීව එකට.. කොහොමත් එමී හැමදේම දන්නැත්තං අකිලට ඔහොම තැනක ඔය විස්තර කියන්න බෑනෙ.. ඇත්තටම ආස හිතෙනවා ඇත්ත කියන එක ගැන.. 😍❤️ ඒ වගේම එමීත් පුදුම ඉවසීමක් වගේම තේරුම් ගන්න පුලුවන් විදිහෙ කෙනෙක්.. 🥰Good Luck both of you........... 🎉
@WasanthiChathurani-im4iz
@WasanthiChathurani-im4iz Жыл бұрын
අකිලට බනින මෙි com දිහා බලද්දී තේරෙනවා මිනිස්සු කියන දේ නෙවෙයි තේරැමි ගන්නෙ.එමි හරි වාසනාවන්තයි.මිනිස්සු ආස කරන ජරා වැඩ සේරම හංගගෙන කරන.පිටින් මාර වැදගත් විදියට ජීවත් වෙන අයට
@petlovers6195
@petlovers6195 Жыл бұрын
වැරදි කරලා ඒවා කවදාවත් පිලිගන්න අක්මැති පිරිමි අතරේ කරපු වැරද්ද පිලිගන්න එකම ලොකු දෙයක්
@manishashehani
@manishashehani Жыл бұрын
එමී හරිම සංවරයී ❤
@lakshmig497
@lakshmig497 Жыл бұрын
ජැක්සන් සර්ගෙ කපාපු පලුව අකිල..ඇත්තටම ඒමි කියන්නෙ හරිම හුරුබුහුටි හුරතල් gl කෙනෙක්...ආදරෙයි ඔයාලා හැමෝටම
@lankavithanage2478
@lankavithanage2478 Жыл бұрын
මොනවා උනත් එමී රෝස මලක්...👌
@paththarepitu7890
@paththarepitu7890 Жыл бұрын
අනෙ මං හිතුවෙ අකිල එමීට මාර ලව් කියල.ආසම දෙන්න මේ.හස්බන්ඩ් එක්කත් තරහ යනව මෙහෙම නෑ නෙ කියල 😅.ඒත් අපිට පේන ටිකේ මොනවද තියෙන්නෙ.ඒ අතින් ඇත්තටම අපි වාසනාවන්තයි.එමී පවු.චූටි සුරංගනාවි .තේරුමක් නෑ එයාට.හරිම හොද හරිම යහපත් ඒන්ජල් කෙනෙක් .රෝස මල ❤
@iromiperera7234
@iromiperera7234 Жыл бұрын
අම්මෝ එක හුස්මට බැලුව වෙලාව ගියා තේරුනෙත් නෑ හරිම ආදරනීයයි ❤❤❤😍😍
@subhashjeewantha2212
@subhashjeewantha2212 Жыл бұрын
ඔයාව දකිද්දි තාත්තාව හරියට මතක්වෙනවා අකිල. මල්ලියි, ඔයයි තාත්තාගේ මනුස්සකමත් රැකගෙන ඉදිරියට යන්න
@Darkchocolategirl6789
@Darkchocolategirl6789 Жыл бұрын
අම්මොහ් මේකෙ ඉන්න අය වැරදි කරලම නෑ 😂.... ඒ දෙන්න ලස්සනට ජීවත් වෙනව....මේකෙ අය තාම පරන ඒව අල්ලන් කියවනවා.... අනේ මන්ද මිනිස්සු හිතන විදිය හරි පුදුමයි..... 🙂
@KaveeshaNethmini-d7h
@KaveeshaNethmini-d7h Жыл бұрын
අකිල අයියා හරිම වාසනාවන්ත යි❤❤
@ktnmadushani8892
@ktnmadushani8892 Жыл бұрын
ඇත්තටම අකිල කියන්න වගේ මමත් ජැක්සන් සර්ට ආසමත් එයාගේ ආදරේට.එයාගෙන් පවුලට දරුවන්ට තියෙන ආදරේට..ඒ වගේ අප්පච්චිකෙනෙක් ලබන්න පින් කරන්න ඕන..🙏🙏🙏 එතුමට අජරාමර නිවන් සුව ලැබේවා..🙏🙏🙏
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
Madhushani badeY thamayi ethuma ipadinne. 🙏🙏🙏
@SawaniKawindaya
@SawaniKawindaya Жыл бұрын
එමි මන් ආසම කෙනෙක් ගොඩක් නිහතමානි චරිතයක් තාම පොඩි කෙල්ලෙක් වගෙ අනෙ ශෝයි❤හැමදාම මෙ විදිහටම ආදරෙන් ඉන්න ඔනි😊
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
අනේ එමි ශෝක් අනේ..❤කතාකරනවා අහන් ඉන්න හරිම ආසයි ❤❤
@YohansaWewalwala
@YohansaWewalwala Жыл бұрын
වැරදීම් හදගෙන ඉදිරියට යාම තමා වටින්නේ❤️
@sanda2813
@sanda2813 Жыл бұрын
අකිලගෙ කියවිල්ල අහන්න මන් ආසයි.කතාව වැඩි උනාට අනේ මන්දා එපා වෙන්නෑ❤
@taffyhk6116
@taffyhk6116 Жыл бұрын
ඒක නම් ඇත්ත...ඒත් ඒකට කියවිල්ල වැඩි කියලවත් කියන්න හිතෙන්නෙ නැ😅😅❤😊
@hansi-dj6dc
@hansi-dj6dc Жыл бұрын
ඔව්. එයා කතා කරන විදිහ ලස්සනයි
@sumudurajapakse3252
@sumudurajapakse3252 Жыл бұрын
Emey හරිම ලස්සනයි.ලස්සන මලක් වගේ❤
@Upekshaekanayake1563
@Upekshaekanayake1563 Жыл бұрын
Bf කෙනෙක් විදිහට මොන පිස්සුව නැටුවත් බලන්නකො කොච්චර හොද husband කෙනෙක්ද අප්පච්චි කෙනෙක්ද.. ♥️♥️ හැමදාම සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා💐
@OshadhySathmini
@OshadhySathmini Жыл бұрын
එයාගෙ හිත රිදෙනව ඇතිලු එ වගෙ කොල්ලෙක් ලබන්න එමී පින් කරල 🥺🥺🥺💜️💜
@lochana9310
@lochana9310 Жыл бұрын
මම පුනුරුප්පත්තිය විස්වාස කරන කෙනෙක්. ජැක්සන් ඇන්තනී මහත්මයා ඔබ දෙපලගේ දරුවෙක් වෙලා ඉපදී නැවත ඔයාලගේ ආදරනීය පවුලට එකතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@rukmalherath8633
@rukmalherath8633 Жыл бұрын
Okama mata hithune madaveeta dawa ipadei kiyala .mokada madavee thunparak badalath thathata madaveege munupurek balanna bari unane.
@sachiniwasana4788
@sachiniwasana4788 Жыл бұрын
Ane matat htuna eka
@lasithmalaka1546
@lasithmalaka1546 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yasithakalanka4637
@yasithakalanka4637 7 ай бұрын
😂
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
දැනගෙන නොදන්නවා වගේ ඉදල match එක win කලේ අකිල නෙවෙයි ඒමි😂😂
@sayuriahinsha3827
@sayuriahinsha3827 Жыл бұрын
අපි ප්‍රසිද්ද නැ .පෝසතුත් නැ.හැබැයි අපේ පවුල් ජීවිතය හරිම සුන්දරයි.ඔය කතා අහද්දි හිතෙන්නේ අපි මේ අයට වඩා කොච්චර වාසනවන්තද කියලා.
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Жыл бұрын
එමි හරිම ලස්සනයි . අහිංසක
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
කාලේ කට පස්සේ හොන්ද happy hour එකක් බැලුවා. අකිල එමි ජයවේවා
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
එමි අරිම සුන්දර අහිංසක කෙලි පැටියෙක් ❤
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
එමී වගේ කෙල්ලෙක් කිසිම අම්මක් හදන්න එපා. මේ වගෙ පව්කාර මිනිස්සුන්ට අහුවෙලා දුක් විදිනවා. මොන තරම් දුකක් විදින්න ඇත්ද. මම නම් එමීගෙ තනිකරම අනිත් පැත්ත. මගේ දුවෙක් හදන්නෙත් කවද හරි මම වගේම යස්සනියක් විදියට😂 ගෑනු අහිංසක වෙන්න ඕනෙ නෑ. ගැහුවොත් ගැහුවා බැන්නොත් බැන්න සයිස් එකට ඉන්න ඕනෙ නැත්නම් මේ වගේ කාලකණ්නි පිරිමින්ගෙ සෙල්ලම්බඩුවෙනවා
@mandiniruhunage4063
@mandiniruhunage4063 Жыл бұрын
Oyage kathawata math respect.thaman iddi wena aya passe yana pirimiyekta adare karanna tharam ganu lamai ahinsaka wenna hoda na.
@AnomaKumuduni-gf7yk
@AnomaKumuduni-gf7yk Жыл бұрын
එමී හරි හුරතල් ♥️♥️♥️♥️♥️
@secretambition3239
@secretambition3239 Жыл бұрын
සුපිරි කතාවක්.ජැක්සන් සර් ඇතුලු පව්ලෙ සියලුදෙනාටම බුදුසරනයි.❤️ආදරෙයි
@oshadhichamodya5057
@oshadhichamodya5057 Жыл бұрын
Jakson sir🥺
@jayanthapadmine5452
@jayanthapadmine5452 Жыл бұрын
හරිම ලස්සනයි .ඔයාලා දෙන්න හැමදාම ආදරයෙන් බැදිලාම ඉන්න .අප්පචි ගේ ආදරය වගේ.එ අප්පචි ගේ නම රැක ගන්න .ආදරනිය පුතෙක් වෙන්න .ඔබේ බිරිඳ ආදරනිය යි.සදා සතුටින් ඉන්න ලැබේවා .❤❤❤ සියලු දෙවියන් ගේම පිහිටයි ආරක්ෂා වයි .ජයවේවා
@hikibiris90
@hikibiris90 Жыл бұрын
He is so lucky to have such an angel as his wife. I wish he could also support and encourage her for her own growth either in the same industry as him or other career path rather than just keeping her as a housewife.
@mashisilva3152
@mashisilva3152 Жыл бұрын
මම කලින් මෙහෙම දාලා නෑ comments.මං හිතාගෙන හිටියේ අකිල මාර හොද caring කියලා.හැබැයි අර ළමය පව්.
@DaSuspiciousStew
@DaSuspiciousStew Жыл бұрын
හම්. පවු අහිංසක කෙල්ල
@kushdew
@kushdew Жыл бұрын
Hmmm
@rupirupi7629
@rupirupi7629 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාමත් ආදරෙන් ඉන්න❤❤ 3 දෙනාටම තෙරැවන් සරණයි
@SenushaK-eu4uo
@SenushaK-eu4uo Жыл бұрын
එමීගෙ තියෙන්නෙ හරි චාම් ලස්සනක් nails tikenma eka kiyanna puluwan😊
@OshadhySathmini
@OshadhySathmini Жыл бұрын
එයා හිතන විදිය අකිල මරු❤
@tharushinimeshika8115
@tharushinimeshika8115 Жыл бұрын
සංවර හැදිච්ච ගෑනු ලමයෙක් වෙන්නත් පිං කරන්න ඕන ඒ වගේ ගෑනු ලමයෙක් ලබන්නත් ගොඩක් වාසනාවන්ත වෙන්න ඕන අකිල අයියා මෙ ලෝකෙ අම්මගෙන් තාත්තගෙන් පස්සෙ දැක්ක ලස්සනම ආදරනීයම කපල් එකක් මං හරි ආදරේ කරන family එකක් සුබ පතනවා අක්කා අයියා ඔය දෙන්නටම ඒමි අක්කි ඔයාට ගොඩක් 🙃💖 ප්‍රෝගෑම් එක පලවෙනි පාරට බැලුවෙ ඔයාලා නිසා 💗
@kavindijanmaweera6935
@kavindijanmaweera6935 Жыл бұрын
ඔය සංවරකම් නිසා තමයි එ කෙල්ල ජීවිත කාලෙම රැවටෙන්නෙ
@deeveer1539
@deeveer1539 Жыл бұрын
Yureni was right..shes truly an Angel❤ sweet girl..very likable
@sriyanifernando7326
@sriyanifernando7326 Жыл бұрын
අනේ ඇත්තමයි මමත් හරිම ආසයි අකඉලටහරඉම ආසයි
@darshikahemapala4903
@darshikahemapala4903 Жыл бұрын
ලස්සනයි වැඩසටහන ❤️❤️❤️පවුලටම දෙවි පිහිටයි 🙏
@riy594
@riy594 Жыл бұрын
එමි අක්කට ආදරෙ හිතෙනව රෝස මලක් වගේ 🥰
@Duls614
@Duls614 Жыл бұрын
ශිහාන්ගෙ wife කොච්චර වාසනාවන්තද ,එමී කොච්චර අවාසනාවන්තද කියලා හිතුනා,මේ දේවල් අහද්දි? මේ වගේ කෙල්ලව රවට්ටල තියන් ඉදලා ඒක ලොකු දෙයක් වගේ කතත් කරනව ලොකු කමට.අක්කත් එහෙමනෙ ඉතින් 😂
@iresh1509
@iresh1509 Жыл бұрын
එක රැවැට්ටුවා වෙන්නේ එක නොකියා හිටියනම් broo .කොයිම නලුවෙක් මෙහෙම කියන්නැ.මෙ වගේ වැඩ සටහනක කියනවා කියනේ අවංක කොල්ලෙක්.
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
මූ කිව්වත් නොකිව්වත් රටම දන්නවනේ ඒක. අමන්දා සිල්වා එක්කනේ යාලු වෙලා හිටියේ. ෆේස්බුක් , පත්තර ටීවී ඔක්කොගෙම ගියා ඒ ලව් එක ගැන. ඒමි නොදැන ඉන්නේ නෑනේ
@Duls614
@Duls614 Жыл бұрын
@@iresh1509 දැන් කියයි රටම කතාව දන්න නිසා ..මම කිව්වෙ එච්චර ආදර්ශමත් family එකක්නම් එයාට තියෙන්නෙ ඔය විදියට අහිංසක කෙල්ලෙක්ව රවට්ටල වටේ ගිහින් අන්තිමට කෙනෙක් නැති උනම ආයෙ ඒ කෙල්ලවම අල්ල ගන්නේ නෑනෙ .. ඒක නෙවේ අවංකකම කියන්නෙ.අමන්දා මෙයාව දාල ගිය නිස මේ කෙල්ලව බැන්දෙ..නැත්නම් අමන්දව බදින්න හිටියෙ..ආ හැබැයි එයා කෙල්ලො ගොඩාක් එක්ක යාලු උනේ එමීත් ඉන්න ගමන් ,එක එක්කෙනාගෙ චරිත අධ්‍යනය කරල බලන්නලු නේද 😂😂😂 වටේ ගිහින් නෙමේ 😂
@artbyheart93
@artbyheart93 Жыл бұрын
තරුණ කාලේ කවුද මෙයා වැරදි නොකරන්නේ.... තරුණ හැමෝම අතින් වැරදි වෙනවා.. වටින්නේ තමන්ගේ husband wife එක්ක විවෘත මනසකින් අවංකව ජීවත් වීම. ඒ අතින් Amy so luckiest woman. අනුන්ගේ අඩුපහඩු අතරේ තමන්ගේ අඩු පාඩු හදාගමු ලමයි... 😊
@dishanipiumali-pr8it
@dishanipiumali-pr8it Жыл бұрын
😂
@Chiwo1996_
@Chiwo1996_ Жыл бұрын
ඒ තත්තාගේ දායාද පවා රටට ණය නෑ. ඒ දරුවන්ගේ දරුවනුත් මේ වගේම වෙයි කියලා හිතනවා. ආයේ මේ ගිලී ගිය ලංකාදීපයටම පහල නොවෙයි ජැක්සන් ඇන්තනී වගේ කලාකරුවෙක්. ඔහුට නිවන් සුව❤
@shammisithara9010
@shammisithara9010 Жыл бұрын
එමී සුරංගනාවියක් ❤
@Lidiyaruth
@Lidiyaruth Жыл бұрын
ඉස්සර අකිලට මං ආස නැ.මේක දැක්කම ආස හිතුනා.හරි ඕපන්❤
@dilwathsala3296
@dilwathsala3296 7 ай бұрын
හැමෝම කරන්නෙ තමන්ට සාපේක්ෂව හොදයි කියලා හිතෙන දේ....අනුන්න්ගෙ දේවල් මඩේ දාලා හෝදන්නෙ නැතිව බලන්න බැරිනම් නොබලා හිටියනම් උදාරයි නේ 😌 දෙන්නටම සුභ පතනවා ආදරේ සදාකල් රැදේවා ❤️
@eunheez
@eunheez Жыл бұрын
Amy is soo sweet 🥺 such an angel 🥰
@ohaskasenanayake8660
@ohaskasenanayake8660 Жыл бұрын
Akila ඔයා මාරයි.... EMY you are so lucky .....
@madushakarunarathne8069
@madushakarunarathne8069 Жыл бұрын
එමි අහිංසකයි අනේ. මන් ඇත්තට දැක්ක එයා ninewales hospital එකෙදී. හරිම ලස්සනයි හැමොත් එක්කම හිනා වෙනවා. Angel කෙනෙක්ම තමා.මේ ගොනා හරියන් නැ අප්පා මේ ළමයට🙄 බොරුවට කියවනවා.
@Mashi_Gamaethige
@Mashi_Gamaethige Жыл бұрын
අනේ හරිම ආදරණීයයි..☺️❤️
@mayr9215
@mayr9215 Жыл бұрын
This girl deserves so much better, yet she seems not to even notice that, Probably because she was so guarded as a kid..Poor thing.😢
@SomalathaBH
@SomalathaBH Жыл бұрын
හිතේ දොරටු ඇරගෙන විවෘත ව කතා කරන විට හිත හරි ලස්සනයි එකිනෙකා හදුනාගෙන දුක සැප බෙදා ගෙන ජීවිතය විදින බව ආදරෙන් ඉන්න බව හිතෙනවා මට එහෙම ඒ ආදරය රැදේ වා සැමකල්ම ❤❤❤❤🎉
@eshruhansa4168
@eshruhansa4168 Жыл бұрын
patta understanding ekak tiyana coupple ekak.. hoda iwaseemak tiynawa gaaniyek emi❤ budusaranai
@piuminagunathilaka5499
@piuminagunathilaka5499 Жыл бұрын
අනේ ආයේ නම් වැරදි කරන්න එපා😢❤
@LakshiLakshi-nm6dc
@LakshiLakshi-nm6dc Жыл бұрын
ඔව් අක්කි පව් 😢❤
@jayaala4237
@jayaala4237 Жыл бұрын
එමී පව් . සුරංගනාවක් වගේ දුකක් දෙන්න එපා අකිල සර් 🙏🙏🙏🙏
@අපේක්ෂා
@අපේක්ෂා Жыл бұрын
අනේ මෙ බොනික්කි පැටියා ඔයාගේ කර ගත්ත එක කොච්චර හොඳයි ද❤
@chandrikasamarawickrama
@chandrikasamarawickrama Жыл бұрын
❤❤
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
ඒමි🌼❤️ කොච්චර නිලියො මොඩ්ලර්ස්ලා එක්ක නැටුවත් අන්තිමට ගොඩක් පිරිමි නවතින්නෙ මේ වගේ සංවර කෙල්ලො ළඟ
@kavindijanmaweera6935
@kavindijanmaweera6935 Жыл бұрын
හැම ජාතියෙම කෙල්ලො එක්ක නටල ඇවිත් අන්තිමට පාඩුවෙ ඉදපු කෙල්ලො බදින උන්ව බදින්නෙ තනිකරම එළදෙන්නු
@lasininisansala7912
@lasininisansala7912 Жыл бұрын
ඒමි අක්කා බොනික්කෙක් වගේ අනේ ❤
@HansiAberathna-h8b
@HansiAberathna-h8b Жыл бұрын
එමී කතා කරන විදිය මාර ශෝක්
@sppereira224
@sppereira224 Жыл бұрын
කොල්ලො කෙල්ලො තරහ වෙනව යාලු වෙනව.හැබැයි මුගේ පම්පෝරිය..
@maheshimadumali6994
@maheshimadumali6994 Жыл бұрын
අනේ මන්දා.එමී කිසිම බරක් පතලක් නැති කෙනෙක්.වගේ.අහිංසක වැඩී.මේකාගේ පම්පෝරිය.
@pavithrasandamali
@pavithrasandamali Жыл бұрын
ඒ දෙන්නා ආදරණීයයි💖
@Jasmine-r1d
@Jasmine-r1d Жыл бұрын
Emey me tharam kata krnwa dkkamaiiii❤
@hashiniherath6746
@hashiniherath6746 Жыл бұрын
ane ou
@LawofAttraction-n4n
@LawofAttraction-n4n Жыл бұрын
Emy deserves so much better❤
@bekyney
@bekyney Жыл бұрын
Seriously!!
@Vishmitha_Rth
@Vishmitha_Rth Жыл бұрын
කෙල්ලව රවට්ටපු විදිහ ගැන හිනා වෙවී කියන ලස්සන 😥
@DaSuspiciousStew
@DaSuspiciousStew Жыл бұрын
ඇත්තටම. පවු අහිංසක කෙල්ල 😥.කොච්චර දුකක් තියෙන්න ඇත්ද
@dishanipiumali-pr8it
@dishanipiumali-pr8it Жыл бұрын
Gedara langatath hoyagena gihin 😥
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
Ammo aththa ekan
@ShanikaDilrukshi-zy3gr
@ShanikaDilrukshi-zy3gr Жыл бұрын
Hangan innwata wada ehma kiyna eka hodai
@Vishmitha_Rth
@Vishmitha_Rth Жыл бұрын
​@@ShanikaDilrukshi-zy3gr ඒ වගේ කපටි කොල්ලො ඉන්න කෙල්ලො තමයි ඔය වගේ ගොන් කතා කියන්නෙ. එයාලට රැවටෙන එක සාමාන්‍ය දෙයක් වෙලා ඇති.
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 Жыл бұрын
හරිම ආදරණීය යුවලක් ..❤
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
ඒමි පව්..අහිංසක යි අනේ
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
අකිල කලින් යාලු වෙලා හිටියේ අමන්දා සිල්වා මොඩ්ල් එක්ක. මේ ලගදි දෙවෙනි පාරටත් බැන්දා. ඒකිව බැන්දානම් අකිලටත් අක්කා වගේ කසාද මාරු කර කර තමයි ඉන්න වෙන්නේ 🤣
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
එයා එක්ක යාලු වෙලා ඉද්දිමයි මෙයා එක්කත් යාලුවෙලා හිටියේ. ඒක අහුවෙලා දෙන්න brakeup වුනා 😂
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
ඔව් ඉතින් ඒක හැමෝම දන්නවනේ. කොහොම හරි එක මිනිහෙක් තියාගෙන ඉන්න පුලුවන් ගෑණියෙක් නෙමේ ඒ
@kavindipathirana7124
@kavindipathirana7124 Жыл бұрын
එතකොට මූ ගෑණු දෙන්නෙක් හොරෙන් ලයින් කරපු එක අවුලක් නැද්ද
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
බදින්න කලින් ඕන මගුලක්. බැන්දට පස්සේ ලමයි දෙන්නෙක් හදාගෙන එක ගෑණියෙක් එක්ක ඉන්නවනේ. අමන්දව බැන්දානම් මේ වෙද්දි ඩිවෝස්. මොකද අමන්දා ලගදි දෙවෙනි කසාදෙත් කරගත්තා 🤣
@aurora0534
@aurora0534 Жыл бұрын
​@@kavindipathirana7124 awul bn. Mu wate gihin rasa kara kara kiyano. Uth baddak thama 🤢🤢🤢
@mithumunasinghe955
@mithumunasinghe955 Жыл бұрын
ආසාවෙන්ම බලපු happy hour episode එක ❤️🥺
@Vishmitha_Rth
@Vishmitha_Rth Жыл бұрын
එමී එක්ක යාලුවෙලා ඉද්දිමයි අමන්දා එක්ක යාලුවෙලා හිටියෙත්. අඛිලගෙ පවුලෙ අයත් අමන්දාට කැමැත්තෙන් හිටියෙ. එයා මොඩ්ල් කෙනෙක් නිසා. ඒ කාලෙ අමන්දා අඛිල එක්ක තරහ වුනාම අඛිල පවුල එක්කම අඬාගෙන එනවලු ආයෙ යාලු කරගන්න. පස්සෙ එමී ගැන දැනගත්තට පස්සෙ අමන්දාමයි අෆෙයා එක නැවැත්තුවේ. එමී පව්. අහින්සකයි.
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
එයාලටත් වඩා ඔයා එයාල ගැන දන්නව 😂 මාරයි ඔයා 😂
@Vishmitha_Rth
@Vishmitha_Rth Жыл бұрын
​@@ruckyg3177මං නෙමෙයි රටම දැනගන්න එපැයි. අමන්දා දිවයින පත්තරේ මීවිත අතිරේකෙ මේ සිද්දියම කියලා තිබුනා ඒ කාලෙ.
@TharushiWeerasinghe-xp9xv
@TharushiWeerasinghe-xp9xv Жыл бұрын
Emi mara matured...silent eke hitiyata.. Such a pure personality ✨️
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Mulinma yaalu una kenawama badinna ona kiyala neethiyak nena.Akilage himikaariya Emi wenna ethi.Emi podi lamayek wage.suba pathanawa pawule hemotama.jacksan mahathata ikman suwaya prathana karanawa.jesu pihitai
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
ඒමි හරි ශක්තිමත් කෙල්ලක්..එයා කතා කර්නවා අහන් ඉන්න ආසයි හැබැයි උයන්න ඉගෙන ගත්තා නම් හොදයි නේද
@niroshini15
@niroshini15 Жыл бұрын
අනේ පත්තර වල වෙන කෙල්ලෙක් එක්ක ෆොටෝ දාල එයාව බදිනවා කියලා තියෙනවා දැකලත් තව දුරටත් හිටියද???? ශේප් කලාලු.
@Eleef7562
@Eleef7562 7 ай бұрын
Such a loving abd open couple. AKILA has learned lots of values from his father ❤❤
@hirunipabasara6441
@hirunipabasara6441 Жыл бұрын
Emi look like a rose flower 🌹 😢❤
@hansi-dj6dc
@hansi-dj6dc Жыл бұрын
මන් අද තමයි මේ වැඩසටහන බලන්නේ. 2023/10/14. ඒ බැලුවෙත් අකිලයි එමියි නිසා. හරිම ලස්සනයි
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
කෙල්ලව රවට්ටලා තියන තරමක්
@gaminiudayakumara1806
@gaminiudayakumara1806 Жыл бұрын
Sajitha buwi..... Gennanko ❤❤
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Жыл бұрын
Lovely couple 😍. . Emey harima ahinsaka girl kenek.. Akila aiya harima lucky ewage hoda wife kenek lebima
@niloodewmini2385
@niloodewmini2385 Жыл бұрын
මෙච්චර හොද ලස්සන හුරුබුහුටි කෙල්ලෙක් අත හැරලා අකිල මොකට අර හෙලුවෙන් නටන මොඩල් පස්සෙ ගියාද කියලා හිතෙනවා.මොනවා උනත් සුබ පැතුම් .ලස්සන පවුලක්
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
කව්ද එ මොඩල් 🤔🤔
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
Parana kunu amataka karamu
@niloodewmini2385
@niloodewmini2385 Жыл бұрын
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ අමන්දා.මේ ලගදි marry කලේ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
@@DianaFernandoyttguvhgcgtv කව්ද ඒ 🤔
@Lunadealvis
@Lunadealvis Жыл бұрын
⁠අමන්ද . ඊයෙ පෙරෙදා බැන්දෙ
@BinakshiEdirisinghe
@BinakshiEdirisinghe Жыл бұрын
Emy is like a princess❤
@tharushikaavya9672
@tharushikaavya9672 Жыл бұрын
Mee kellanam suddiyak wagee anthony family ekata ekathu wennath godaak wasanawak❤️❤️❤️❤️❤️❤️❤️
@shanisassenarathne9652
@shanisassenarathne9652 Жыл бұрын
හැමදාම කියනවා වගේ එමී පව්... මේ වගේ පම්පෝරි ගොනෙක් බැද ගත්තෙ..එමී ට බිග් හග්❤❤
@ShenuShenu-pi7ob
@ShenuShenu-pi7ob Жыл бұрын
නැත්තම් තෝ වගේ වල්පල් කියෝන, ඊරිසියා කාර ගෑනියක් බදින්නද ගෑනියෙ කියන්නෙ
@shanisassenarathne9652
@shanisassenarathne9652 Жыл бұрын
@@ShenuShenu-pi7ob ඌට නියමෙට හරියන්නෙ තෝවගේ කට හැකර හැතිරියක් ... ගොන් වලාමක් ..තකට තක ගැලපෙන ගොන් ජෝඩුවක් වේව් එහෙම උනා නම්.. අපරාදෙ අර අහිංසක එමී ඕකෙ පැටලුනේ..
@ShenuShenu-pi7ob
@ShenuShenu-pi7ob Жыл бұрын
@@shanisassenarathne9652 අනේ පල වේසියෙ යන්ඩ තොට හොයල දෙන්ඩ තිබ්බනෙ ගෑනියක් මූට
@ShenuShenu-pi7ob
@ShenuShenu-pi7ob Жыл бұрын
@@shanisassenarathne9652 තොට තියන අමාරුව ක් ගෑනි ගැන 🤣🤣
@shanisassenarathne9652
@shanisassenarathne9652 Жыл бұрын
@@ShenuShenu-pi7ob ගෑනියෙක් හැගීම් දන්නෙ තවත් පරිණත ගෑනියෙකුට විතර්‍යි...නැත් හැම ගොන් ගෑනිම කරන්නෙ ගෑනියෙකුටම වල කපන් එක... කතා විලාසෙන්ම කියන්න පුලුවන් ඔබ තුමීගෙ තරම..
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
Emi හරිම ආදරණීය දරුවෙක් .බුදු saranai .
@lochanawelagedara4375
@lochanawelagedara4375 Жыл бұрын
බුදු අම්මෝ මේකෙ කමෙන්ට්.ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගෙ විදියට ජීවත් වෙනව.මේකෙ එඋන් වැලලෙනව
@shee_n_a6481
@shee_n_a6481 Жыл бұрын
Emy deserve better. Actually she doesn't have any idea abt it 😐. I thought akila is a caring person. But actually he doesn't deserve someone like emy .
@sanh3523
@sanh3523 Жыл бұрын
Agreed.
@sudarshanisudu7783
@sudarshanisudu7783 Жыл бұрын
Thaththage kapapu paluwa akila .e dagamallata API hugak adarei❤❤❤ e wagema ahinsaka surangavi emitath..❤❤❤.,akila kAtha karanakota harimaasai . Ureni lassanata me program eka karanawa oyatath API adarei❤❤❤ thanks a lot....
@randuwarnakula6785
@randuwarnakula6785 Жыл бұрын
කතා කරන ගිරවෙක්🤭❤️
@RayaBeverly-gb5ir
@RayaBeverly-gb5ir Жыл бұрын
We love you Emey❤ Angle
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
Amenda.. හරිම ලස්සනයි❤️❤️❤️ .. අකිල ජැකී ගෙ කපාපු පලුව 🌝❤️🌝❤️
@ruwankumbukage1990
@ruwankumbukage1990 Жыл бұрын
සජිත බුවී ගෙන්නන්නකො
@isurusapuarachchi
@isurusapuarachchi Жыл бұрын
දිගු දෑස දුටුවාම... Music Video එකෙන් තමයි මුලින්ම හිට් උනේ මට මතක විදියට...
@chamodinee1999
@chamodinee1999 Жыл бұрын
Aniwarenma me jackson anthony sir ge punuruppaththiye mawa saha piyai💖 lassana suwapath kolu patiek upadiwa🙏
@sriyanikurugalaarachilage7120
@sriyanikurugalaarachilage7120 Жыл бұрын
අකිල❤ඒමි ❤❤❤
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 Жыл бұрын
අකිල කතා කරද්දි මාර ආසයි..අහන් ඉන්න
@pushpikavithanage9343
@pushpikavithanage9343 Жыл бұрын
Akila ගුත්තිල film eke රගපෑම් විශිශ්ටයි..
@anuradhabulathsinghala8794
@anuradhabulathsinghala8794 Жыл бұрын
Harima lassanai asvalin kathakarana kollek God bless u both ❤️
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-06-21
2:16:34