Live with Flashback in Dompe | Punsiri Soysa

  Рет қаралды 1,338,911

Punsiri Soysa - පුන්සිරි සොයිසා

Punsiri Soysa - පුන්සිරි සොයිසා

Күн бұрын

Пікірлер: 427
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
00:00 බිදුණු කලක 03:40 මේ බස් නැවතුම 07:30 එගොඩත් මෙගොඩත් 11:00 පෙම් ප්‍රාර්ථනා 15:00 සෙව්වන්දියකට සජීවී ප්‍රසංග එකදිගට බලන්න ලින්ක් එක මෙන්න: kzbin.info/www/bejne/oYvcpml-qsqBeZI
@malaniwayalat2572
@malaniwayalat2572 2 жыл бұрын
Łôjìù
@dinithdilhan440
@dinithdilhan440 2 жыл бұрын
P
@udeshjayasinghe3652
@udeshjayasinghe3652 2 жыл бұрын
Ranil mallawaarachchi live song with flash back
@shanthadushanshanthadushan4437
@shanthadushanshanthadushan4437 2 жыл бұрын
X
@gayannalaka5960
@gayannalaka5960 2 жыл бұрын
​@@malaniwayalat2572
@prasangaruwan179
@prasangaruwan179 8 күн бұрын
මගේ තාත්තා දැන් ජිවතුන් අතර නැ මට මතකයි ඒ දවස් වල තාත්තා පුන්සිරි මාමගේ සිංදු මාර විදියට ඇහුවෙ මෙ සිංදු කොයිතරම් නම් ලස්සනයි ද අහල ඉවර කරන්න බැ බුදුසරණයි මාමා . නිවන් සුව ලැබේවා මගේ තාත්තාට 🙏🙏🙏🌼🌼🌼
@heshandanasanka1116
@heshandanasanka1116 11 ай бұрын
අදටත් හදවතේ ගායකයෝ තමා පුන්සිරි සෙයිසා ❤
@AmilaJyantha
@AmilaJyantha 5 ай бұрын
ආදරෙයි පුන්සිරි සොයිසා ❤❤❤❤ 2024/❤ අහන අය ඉන්නොද
@musick7757
@musick7757 Жыл бұрын
කොච්චර බීල හිටියත් සිංදුව කියනව නීට්❤️👌👍😍
@lasanthakumara2641
@lasanthakumara2641 2 жыл бұрын
එදත් ඇහුවා, අදත් අහනවා , හෙටත් බොහෝ පිරිසක් අසාවි , නොමියෙන කටහඬක් 👍
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@damithmadu1907
@damithmadu1907 Жыл бұрын
පුන්සිරි මහත්තයට බැකින් කරන්න අමුතුවෙන් ඉගෙන ගෙන එන්න ඕන සුපිරි බැකින් ආදරෙයි කටහඩට
@mashi6382
@mashi6382 Жыл бұрын
මගේ අමමට වයස අවුරුදු 52 මගේ අම්මාගේ ආසම ගායකයා ඔබතුමා.ඒ වගේම මමත් ගොඩක් කැමති ඔබතුමාගේ ගීත වලට..❤️
@lahirukalpa4902
@lahirukalpa4902 Жыл бұрын
❤❤❤
@තීක්ෂන
@තීක්ෂන Жыл бұрын
මෙවට ගහාන්න ගිත නැ 2023 නෙත් අහන මම අදරෙයි පුන්සිරි සොයිසා මහාත්මයා බුදු සරනයි ඔබ තුමාට 🙏❤💪😇
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
ෆ්ලෑෂ්බෑක්❤️❤️බේස් නම් සෑම් ලිවේරා තමයි 😍
@sumithkumara5769
@sumithkumara5769 2 жыл бұрын
අපේ සීයා ඔබතුමාගෙ සින්දු අහනවා ,බුදු සරනයි🤚🤚
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
මොරටුවේ අබිමානක් පුන්සිරි මහත්මයගේ සින්දු වලට උපරිම බැකින් නම් ෆ්ලෑෂ්බෑක් තමයි ❤️
@susilchandrasiri3802
@susilchandrasiri3802 Жыл бұрын
Api thama widinawa
@NipunDilina-n9o
@NipunDilina-n9o Жыл бұрын
මා නව පරපුරේ උනත් අහන්නේ මේවා ආසාවෙන් මෙවා තමා සින්දු 🎶 ❤ තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
@nadunmihiranga5533
@nadunmihiranga5533 2 жыл бұрын
තබ්ලා පෑඩ් පාර ...😍😍😍
@thiranjaramesh-ko8cz
@thiranjaramesh-ko8cz Жыл бұрын
සුපිරියක් තමා flash back එකතු උණා කියන්නේ අයේ වැරැද්දක් කියන්න නැ සුපිරියක් ❤❤ මන් ආසම ගායකයා පුන්සිරි සොයිසා ❤ තව ජෝති පාල ඉතාමත් මිහිරි කට හඩවල් දෙකක් නිදුක් නිරෝගි සුවපත් දිවියක් ගත කරන්න කියා මා පාර්තනා කරනවා ❤❤❤❤❤
@sajithgihan6917
@sajithgihan6917 Жыл бұрын
හම්මෝ..ඒ බැකින්..😍🥺❤️ බේස්..🥁🎹🎤🎵🎸🔊
@gaganiadithaya5861
@gaganiadithaya5861 Жыл бұрын
කිසිදා නොමියෙන හඩක් .දීර්ඝායු කලාකරුවානනි.
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි.
@kapilamudalige2282
@kapilamudalige2282 Жыл бұрын
අහනවනම් මෙන්න සින්දු...ගුවන් විදුලියේ ප්‍රසංග වේදිකවේ ගැයුවත් හඬේ කිසිදු වෙනසක් නෑ.,..බොහෝ ආයුෂයෙන් වැජඹේවා.....පුන්සිරි සොයිසා මහතාණනි.,..
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි
@kapilamudalige2282
@kapilamudalige2282 Жыл бұрын
Obatat..teruwan saranai.
@ShanthiKumari-ef4go
@ShanthiKumari-ef4go Жыл бұрын
හැමදාම ආසාවෙන්ම අහනවා .එපා වෙන්නෙ නා කවදාවත් ..ආදරෙයි එ අමරනිය හඩට..❤😊
@samansudarshana1198
@samansudarshana1198 Жыл бұрын
අදටත් ඉදිරියටත් මතුවටත් අහන්ඩ පුළුවන් කොච්චර ලස්සන සින්දු ද, ඔබතුමා ගේ හඬ අපේ හදවත් තුළ තවත් රැඳී ඇත❤❤
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@Sandeepavikum
@Sandeepavikum Жыл бұрын
අවුරුදු 21ක් වෙනවා මට...ඒත් මං ආසම ගායකයා මේ...ඒ කාලේ සිංදු කියන්නේ තනිකරම භාවනාවක් තමා...ඔනීම තැනකට සෙට් වෙනව....අදරෙයී ❤
@tharidumadushan8987
@tharidumadushan8987 2 жыл бұрын
බේස් නම් සෑමා ❤️සෑමා නම් ඉතින් බේස් තමයි පිස්සුවක් ෆැලැශ් බෑක් ❤️😁🥺
@phonemaster50
@phonemaster50 Жыл бұрын
තාම සැම්ද මං කැමති ගයියට❣️
@chanakachanu16
@chanakachanu16 Жыл бұрын
අඔඒ අම්මගේ ආසම ගායකයා ❣️ අපිත් මේ සිංදු තමා ගෙදර අහන්නේ අපෙත් ආසම ගායකයා❤
@kamalsanjeewa5579
@kamalsanjeewa5579 2 жыл бұрын
👍👍👍හිතට වදින ඒ මිහිරි ගී එකතුව. 90,80 දශකයට යනව සත්තයි.❤️
@MaduSLmusic
@MaduSLmusic 2 жыл бұрын
සිරාවට මචෝ මං ඒකාලෙ ඉපදිලත් නෑ මාරම ආසයි මෙයාගෙ සින්දු වලාට 😘😘😘
@hechalanadilshan3929
@hechalanadilshan3929 2 жыл бұрын
ෆ්ලෑෂ්බැක් සුපිරි ඕගොල්ලො තරම් දක්ෂයෝමෙතෙක් බිහිවෙලා නෑ ආදරෙයි flashback
@sasikasahan5515
@sasikasahan5515 6 ай бұрын
හා 😂 . එතකොට සනිධප සන්ෆ්ලවර්
@thanujalakmal-jq6mn
@thanujalakmal-jq6mn Жыл бұрын
Sort ekata backing parai drum set parai සුපිරි yatama yanawa adarei oyata ghanna aya කවුරුත් na me ලෝකේ පරිස්සමෙන්
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@arush1798
@arush1798 3 жыл бұрын
Piliyandalin පැයු තරුවක්... අපේකාලේ විරහව ගැයූ ගායකයා... දීර්ගායු වේවා... 🙏
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
සජීවී ප්‍රසංග එකදිගට බලන්න ලින්ක් එක මෙන්න: kzbin.info/www/bejne/oYvcpml-qsqBeZI
@dineshgamage5332
@dineshgamage5332 3 жыл бұрын
පුන්සිරි මහත්මයා සුපිරියි, තෙරුවන් සරණයි !!! 🌹🌷❤️❤️❤️🙏🙏🙏💐💐💐🌺🌺🌺🌹🌷❤️🌺🏵️🌸🌸🏵️🌺🌺🙏🙏🙏💐💐💐🥀🌹🌷💐🌺🥀💐🌹🌷🏵️🌸🙏💐🥀🌹🏵️🌺🥀🌷❤️❤️❤️
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
සජීවී ප්‍රසංග එකදිගට බලන්න ලින්ක් එක මෙන්න: kzbin.info/www/bejne/oYvcpml-qsqBeZI
@sasmithainduwari3874
@sasmithainduwari3874 Жыл бұрын
ki
@ShanthiKumari-ef4go
@ShanthiKumari-ef4go Жыл бұрын
දිර්ගායුස.පතනවා !ඔබතුමාට .❤
@sandudreams9965
@sandudreams9965 Жыл бұрын
එ දෙන බැකින් එක මරු....❤️‍🔥👊💓
@with1931
@with1931 3 жыл бұрын
මෙි ගීත ඇහෙන කොට එපා වෙන්නේ නැ
@ajithmanjulakumarasinghe3015
@ajithmanjulakumarasinghe3015 Жыл бұрын
කවදාවත් එපා වෙන්නෑ ඕන තරම් ඔන කාලයක් අහන්න පුලුවන් හිතට වදින සිංදු
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි.🙏
@phonemaster50
@phonemaster50 Жыл бұрын
නිතරම දකිනවා කැස්බෑව හංදියේ මේට් බයික් එකේ❣️❣️❣️❣️
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
කතා කරන්න දැක්කම. තෙරුවන් සරණයි
@aselasanjeewa9454
@aselasanjeewa9454 Жыл бұрын
එහේමද බයික් එකකද යන්නේ..
@n.k.thusharachandraprasad2946
@n.k.thusharachandraprasad2946 3 жыл бұрын
අයිවෝගේ බෙිස් පාරවල් මතක් වෙිනවා...සුපිරි.....
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 2 жыл бұрын
😍
@Diluz482
@Diluz482 10 ай бұрын
Legend altra pro max ❤🙏 ඇත්තටම අපි පිං කලා මෙයාලාගේ සිංදු මෙහෙම අහන්න දැන් ඉන්න ගායකයෝ වගේද බලන්නත් ආසයි සිංදු කියනව අපි පොඩි කාලේ අපේ තාත්තල අහපු සිංදු අපිත් අහන්නේ මේවා හදවතේ ගායකයෝ තමා මේ ඇත්තටම ආදරෙයි ❤ දීර්ඝායු වේවා ආදරණීය කලාකරුවානනි 🙏
@rumeshsahimtha3603
@rumeshsahimtha3603 7 ай бұрын
Poddak gaththata supiri gayakayo . ❤❤❤❤❤❤❤❤
@danukayaharihodaeka2280
@danukayaharihodaeka2280 3 ай бұрын
සොයිසට ගල්කාලකුත් දීලද කොහෙද .🤣❤ supiri 🎉
@thanujalakmal-jq6mn
@thanujalakmal-jq6mn Жыл бұрын
Supiri wadakarayek thama hamadamath adarei
@meenutattoos9267
@meenutattoos9267 2 жыл бұрын
පුන්සිරි අයියේ. මේ vidiyo එක මන් save කරන් ඉන්නේ dayiyo. මලක් ගහල හරි. Wine ටිකක් හරි ගහල. පුක්‌ උන හැමදමද අහහන සින්දු සෙට් එක මේ.🤣🤣🤣🤣 යමුද ඉතාලි🙏🙏🙏 මන් ඉන්නේ Cyprus මහත්තයෝ. තෙරුවන් සරණයි අයියේ
@sarathnishantha203
@sarathnishantha203 9 ай бұрын
නොමියන හඩක් මගෙ හදවතෙ රැදුනු හඩක් අදටත් ඉදිරියටත් මේ හඩ ඇසෙවා ..🎉🎉
@prasannakumara4747
@prasannakumara4747 2 жыл бұрын
අපේ කාලේ මතක් උනා.නැගුනා ඇසට කදුලක්....
@phonemaster50
@phonemaster50 Жыл бұрын
2080 දී මේ සිංදු අහන ඔබ සුපිරි පොරක් මීට ඔබේ ආතන් මට 23/01/01 දැන් 32
@soorshakumara30
@soorshakumara30 Жыл бұрын
23/4/7
@amarasrigunapala-mt9su
@amarasrigunapala-mt9su Жыл бұрын
23/5/10
@Plaza_mobile
@Plaza_mobile Жыл бұрын
12/05/2023 දැන් 25යි😂
@FactTube10-e8l
@FactTube10-e8l Жыл бұрын
2023/05/15 - 28
@sisirawijesinge4729
@sisirawijesinge4729 Жыл бұрын
230693
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
සුපිරියි ...! සුපිරියි ..!! සුපිරියි.."!!! මට වයස 55 යි..එගොඩත් මෙගොඩත් අහද්දී පුංචි කෙල්ලක්.. ඒ ප්‍රණීත රසය..අදත් තරුණයි..👏 ඔබ තුමාට දීගායු වේවා ..💜️💜️
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි ❤️❤️❤️
@anilbandara2082
@anilbandara2082 2 жыл бұрын
55 යි කියන්නෙ දැන් එගොඩ මෙගොඩ පේන කාලෙ නේද..😂😂😂😂
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
@@anilbandara2082 අඩේහ්..😜😜
@Game_space777
@Game_space777 2 жыл бұрын
@@anilbandara2082 😂
@thushamax11pro72
@thushamax11pro72 Жыл бұрын
Adath ahanawaaa...oyayai dawanthaya...❤
@prasadperera9919
@prasadperera9919 2 жыл бұрын
නොමියෙන ආාදරනීය ගායකයානෙනි.....තෙරැවන් සරණයි 💕💕❤️❤️❤️🎹🎹🎹🎷🎷🎷🙏🙏🙏🙏
@SankaCoversong
@SankaCoversong Жыл бұрын
මේ සිංදු තමයි සිංදු එපා වෙන්නෙ නෑ.
@chanakachanu16
@chanakachanu16 Жыл бұрын
ලයිව් නෙවෙයී කොහොම කීවත් නියම කට හඩ ෆ්ලෑශ් බෑක් ගැන කියන්නඕනේ නෑ නේ❤
@chanakachanu16
@chanakachanu16 Жыл бұрын
ඉස්සර අපේ පොඩි කාලේ මතක් වෙනවා..❤🎉
@samithahimi6613
@samithahimi6613 2 жыл бұрын
ලස්සනයි ගොඩක් බුදු සරණ යි පුන්සිරි සොයිස
@realcricket-sh8ee
@realcricket-sh8ee 2 жыл бұрын
💓
@tineshsirivardana17
@tineshsirivardana17 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@sadhunrukshan3026
@sadhunrukshan3026 3 жыл бұрын
පොඩ්ඩක් දාල වගේ ඉන්නෙ....ඒ උනාට පට්ට
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
සජීවී ප්‍රසංග එකදිගට බලන්න ලින්ක් එක මෙන්න: kzbin.info/www/bejne/oYvcpml-qsqBeZI
@kamalsanjeewa5579
@kamalsanjeewa5579 2 жыл бұрын
අම්පාරේ අපි හැයොම ආදරේයි පුන්සිරි සොයිසා මහතානනි ඔබට.
@thegame.1
@thegame.1 2 жыл бұрын
හදවතේ ගායකයෙක් තමයී...
@akilamadushan3155
@akilamadushan3155 Жыл бұрын
ඇල්බම් එකේ ඔර්ජිනල් සවුන්ඩ් එකම දෙන්න හැම බෑන්ඩ් එකටම බෑ ෆ්ලෑශ් බෑක්🙏❤️
@ImeshHarsha-v9k
@ImeshHarsha-v9k Ай бұрын
හදවතේ වම් පැත්ත ❤️
@nipunaashan9054
@nipunaashan9054 3 жыл бұрын
ගායනය වගේම ෆ්ලෑශ් බැක් බෑන්ඩ් එකේ වාදනය කියලා වැඩක් නෑ සුපිරි 😍😍😍
@thissabandarabandara1297
@thissabandarabandara1297 3 жыл бұрын
Aththatama supiri
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
සජීවී ප්‍රසංග එකදිගට බලන්න ලින්ක් එක මෙන්න: kzbin.info/www/bejne/oYvcpml-qsqBeZI
@namalchathuranga6569
@namalchathuranga6569 2 жыл бұрын
adanna puluwan music walata flash back
@rumeshsahimtha3603
@rumeshsahimtha3603 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ flash back supiri waddo . Api maravila dubai set 1k (Roma)
@ravindunisal2028
@ravindunisal2028 Жыл бұрын
හදවතේ ගායකයෙක් ❤️
@notysudu5915
@notysudu5915 2 жыл бұрын
මොරටු ගමේ වීරයෝ🥰♥️♥️ආදරේයි පුන්සිරි සර් 🥰♥️
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
@phonemaster50
@phonemaster50 Жыл бұрын
දැන් මොරටු නෙමේ🤔😥
@notysudu5915
@notysudu5915 Жыл бұрын
ow. et gama moratuwa🥰
@phonemaster50
@phonemaster50 Жыл бұрын
@@notysudu5915 දැන් කෑස්බෑවේ ඉන්නේ මං නිිතරම දකිනවා දීර්ඝආයුෂ වේවා
@dinushapriyalanka277
@dinushapriyalanka277 Жыл бұрын
supirin, adarei pelennaa .Theruwan saranai.
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි.🙏
@nalindarathnayaka9154
@nalindarathnayaka9154 3 жыл бұрын
Hadawathata danena lassana sindu kyna hithata danunuma gayakayek..budu saranay..teruwan sarany..jesu pihitay.. digau wewa💚
@lahirukalpa4902
@lahirukalpa4902 Жыл бұрын
Punsiri mahaththayanam ithin flash back ekkama thamai naginna oneee
@indikasuresh2984
@indikasuresh2984 Жыл бұрын
Adath hetath adarei punsiri soisa
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි.🙏
@santhkumara153
@santhkumara153 3 жыл бұрын
හද වතට වදින සිංදු මගේ හදවතෙ ගායකයා
@PunsiriSoysa
@PunsiriSoysa 3 жыл бұрын
සජීවී ප්‍රසංග එකදිගට බලන්න ලින්ක් එක මෙන්න: kzbin.info/www/bejne/oYvcpml-qsqBeZI
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
2000 න් පස්සේ ඉපදුන අපිත් හරි ආස ගායකයෙක් තමයි පුන්සිරි මාමේ ඔයා ❤ සංදර්ශන ප්‍රසංග වල දැක්ක නිහතමානීම ගායකයෙක් ඔබ තුමා අපි ගෞරව කරන චරිතයක් මාමේ පුලුවන් නම් මාමේ ළඟදි ඔබතුම සංගීත ප්‍රසංග වල ගායානා කල ගීතත් මේ නාලිකාවේ දාන්න කෝ තෙරුවන් සරනයි❤
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි.
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
​@@PunsiriSoysaතෙරුවන් සරණයි පුන්සිරි මාමේ ❤
@pramodprasanga656
@pramodprasanga656 3 жыл бұрын
වෙනස්ම රසයක් 👌 මරු
@sampathsrikeerthisinghe9657
@sampathsrikeerthisinghe9657 2 жыл бұрын
Godak lassanai punsiri sir😘😘🙂🙂
@hpps2613
@hpps2613 2 жыл бұрын
නියම ගායකයෝ💜️💫
@kularathnasalinda7330
@kularathnasalinda7330 2 жыл бұрын
Asama gayana silpiya.supirima supiri
@dasunwishva6181
@dasunwishva6181 Жыл бұрын
මේවට ගහන්න සිංදු නෑ ආයේ.
@dhjayasinghe8824
@dhjayasinghe8824 3 жыл бұрын
Supirima songs supiri gee supirima miyusic theruvan saranai oyalata 💕💕💕 sada amaranreeya gee
@thanujalakmal-jq6mn
@thanujalakmal-jq6mn Жыл бұрын
Mage ආදරණීය gagayaka punsiri soysa සුපිරි wadakarayek aya ghanna gayakek na harida
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@esara8470
@esara8470 3 жыл бұрын
Asama hadawathe gayakaya saha hadawathe hithata wadina sindu tika and flashback nam kathakarala nima karanna baa eh tharam supiri bn❤️🤟🤟🤟🤟❤️🤟❤️🤟🤟🤟🤟🤟❤️🤟❤️🤟🤟😎👑️💓😎☝️😵‍💫
@hasithasampath6704
@hasithasampath6704 2 жыл бұрын
හදවතේ සිංදු තමා ඉතිම්..🥰❤️
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි
@rumeshacademy178
@rumeshacademy178 Жыл бұрын
අමුතුවෙන් බේස් දාදා වැඩ දාන්න ඕනේ නැ ගායනය වගේම තමා වාදනයත් ❤️❤️❤️🎸🎸
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි, තෙරුවන් සරණයි
@MadusankaDilshan
@MadusankaDilshan 3 ай бұрын
Punsiri සොයිසා සුපිරි සුපිරි ❤❤❤ bakin aka 😂😂😂😂😂😂
@ruwanchinthakakumarabalaso1684
@ruwanchinthakakumarabalaso1684 3 жыл бұрын
ලස්සනයි,...........
@sudas1234
@sudas1234 Жыл бұрын
23/06/11 මම තාමත් අහානවා හදවතේ ගායකයා❤️
@sadiya03
@sadiya03 2 жыл бұрын
මේව තමා නියම සිංදු😍💞
@SureshKumar-ii3em
@SureshKumar-ii3em 3 жыл бұрын
Best wishes
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Beautiful viedio with Mr.Punsiri Soisa's singing.More Interesting.Lovely Songs.Can be listened even being fasting.Good.Very Happy 😊👍💖🌟😀 to listen these Songs.Budusaranai!God Bless you!Thanks.Happy New Year!🙋🌹🌹💓💐🌻✍️
@4kgamingyt259
@4kgamingyt259 2 жыл бұрын
මට තාම වයස 19 යි 🥺 මගෙ ආසම ගායකයා 🥺❤️🙏
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Aa
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@madhushasl6983
@madhushasl6983 2 жыл бұрын
😍
@ravindushehan4310
@ravindushehan4310 2 жыл бұрын
තාම 17 යි ඒත් ආසම ගායකයා තමයි මේ 🤗❤️
@nalindakumara2884
@nalindakumara2884 2 жыл бұрын
Ahamada😘
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 Жыл бұрын
මගෙ හදවතේ ගායන රජානෝ පිටඋ න හැම ච්ඩ් හා කැසට් පට මගෙ ලග තියනව
@idekakumara5009
@idekakumara5009 Жыл бұрын
Sanjeewa නියමයි 🎸
@idekakumara5009
@idekakumara5009 Жыл бұрын
Sanjeewa නියමයි එල 🎸
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි, තෙරුවන් සරණයි. !
@idekakumara5009
@idekakumara5009 Жыл бұрын
Sanjeewa ලස්සනයි ජය 🇱🇰
@samankumara8843
@samankumara8843 3 жыл бұрын
ලස්සනයි සහෝදරයණි
@dileepajayasekara5375
@dileepajayasekara5375 8 ай бұрын
කොච්චර වැඩි උනත් සිංදුව ගානට ගන්නව. මේ වගෙ සිංදු ආයෙ බිහි වෙන්නෙත් නෑ ගායකයොත් නැ. Flashback මේවගෙ බැකින් එකක් ආයෙ බලන්නත් නැ😢
@avishkagayan5946
@avishkagayan5946 Жыл бұрын
2023 අහනවා😊❤️‍🔥
@amilalaknathalahakoon8505
@amilalaknathalahakoon8505 3 жыл бұрын
සිංදු මට තේරෙන තරමටනම් electric instrument වලින් ගන්න පුළුවන් උපරිම දේ ගන්නව flash back.. ඒකෙ වෙනසක් පේන්නෙ classic අහල හුරු අයට....හොද weight..
@ChammicaPriyadarshani
@ChammicaPriyadarshani Жыл бұрын
🎉❤මම ආසම ගායකයන් අතරින් එක අයෙක්.
@ashikadilshan1766
@ashikadilshan1766 2 жыл бұрын
Punsiri සොයිසා සුපිරි
@tharidumadushan8987
@tharidumadushan8987 2 жыл бұрын
හදවතේ ගායකයෙක් කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු සෙට් එකක් ආදරෙයි හැමදාමත් ❤️
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
සුපිරි ❤❤❤
@Chocomastar
@Chocomastar Жыл бұрын
බේස් පාර 🤤💝
@chanukamax7739
@chanukamax7739 Жыл бұрын
බිදෙන බදුන් කුමටද සුරකිම්ද ආදරෙන්..........i felt it....😚🤪
@RashmikaLakshan-y6r
@RashmikaLakshan-y6r 20 күн бұрын
බැකින්නම් සුපිරි ආ 1:35
@amilarajapaksha4823
@amilarajapaksha4823 Жыл бұрын
Supiriyak thamai ithin
@PunsiriSoysa
@PunsiriSoysa Жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@danukaprabath5732
@danukaprabath5732 Жыл бұрын
Flash back hodama kale thamai me.❤❤❤
@AmilaJyantha
@AmilaJyantha 5 ай бұрын
මට තාම වයස 17යි 🥺🥺🥺මගේ අසම ගයකයා 🥺🥺🥺
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,4 МЛН
වෙනස්ම රහකට ඇරෝස්ටාර්ස් එක්ක | Punsiri Soysa with Arrowstars in Nedimala Dehiwala
15:22
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 833 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 33 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 46 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
FLASH BACK REAL BLAST MATALE -12.04.2013 Deepal Silva
24:42
Lasantha Senavirathne
Рет қаралды 4,8 МЛН
Punsiri Soysa - Fee Back - Jayagatpura Live Show - Re Created Sounds
15:12
Live Shows Maha Gedara
Рет қаралды 474 М.
2011 ALL RIGHT WITH PRIYA SOORIYASENA
18:40
All Right Live Music
Рет қаралды 775 М.
Sanidapa Pahalayagoda Vina colors night 12
15:29
Pearl Aqua Pets
Рет қаралды 115 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 33 МЛН