ජනපති අනුර පිළිගැනීමේ නිල උත්සවය - රාෂ්ට්‍රපති භවන් සිට | LIVE |

  Рет қаралды 257,069

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 3 100
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 15 сағат бұрын
අපේ සහෝදරයා,ලංකාව ගොඩගන්නවා.අපට විස්වාසයි.අපේ එකෙක්.ලෝකෙටම එකෙකි.
@ishanlakruwan3945
@ishanlakruwan3945 15 сағат бұрын
එකෙන්ම❤
@prabakumari3701
@prabakumari3701 14 сағат бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@surathnikahettiarachchi1860
@surathnikahettiarachchi1860 14 сағат бұрын
❤❤❤❤❤❤❤
@mohamedsanoon121
@mohamedsanoon121 14 сағат бұрын
Aniwa
@nilminimarambe6217
@nilminimarambe6217 14 сағат бұрын
😢❤❤❤❤❤❤
@pemarathnabandara8804
@pemarathnabandara8804 15 сағат бұрын
අපේ රට නේද මේ පිලිගැනීමට ලක්වෙන්නේ කියා දකිනවිට හිතෙන දේ නම් නිහතමානි ආඩම්බරයක් ...ඈත පිටිසර දුශ්කර ගමකින් ආව කොල්ලෙක් අපේ රට ලෝකය ඉදිරියේ ඔසවාතබන්න මේ දරන ප්‍රයත්නය සර්වප්‍රාකාරයෙන්ම සාර්තක වේවා!!!❤
@mahindasenevirathna-d7u
@mahindasenevirathna-d7u 15 сағат бұрын
අපෙ කැපවීම කියන්න වචන නැ
@YamunaPushpakanthi
@YamunaPushpakanthi 14 сағат бұрын
තෙරැවන් සරනයි දෙවි රැකවරනයි ජනාධිපති තුමා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 4:42
@thusharicfrenando8858
@thusharicfrenando8858 14 сағат бұрын
ඇත්තටම මගේ ඇස් දෙකට කදුලු ආවා.❤
@estherbredies2215
@estherbredies2215 14 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 13 сағат бұрын
❤❤❤❤❤
@mihiminu2734
@mihiminu2734 12 сағат бұрын
අපේ රටෙි ඔබව මෙි විදියට පිලිගන්න වත්කමක් නැති උනත් අපේ අසල්වාසි රට ඔබට ඒ තැන ලබා දුන්නා.හරිම ආඩමිබරයි .
@hdmaflorida629
@hdmaflorida629 9 сағат бұрын
🙏🙏🙏
@kanthirita8775
@kanthirita8775 8 сағат бұрын
Harima sathutui ganadi pathi thumani obawa uthsawa akarayen garu buhuman ethiwa piligath akaraya athi visistai
@santhahewage1510
@santhahewage1510 3 сағат бұрын
අපේ මිනිස්සු ජනාධිපති තුමාට හොද වටිනාකමක් අරන් දුන්නේ චන්දෙන්, අද ඔහොම පිළිගන්නෙ අපි එහෙම කරපුනිසානේ
@santhahewage1510
@santhahewage1510 3 сағат бұрын
අපේ කොල්ලගේ ගැම්ම,
@dhanushkawedagedara4070
@dhanushkawedagedara4070 15 сағат бұрын
කඳුළු එනව ඇස් වලට.. කොච්චර කැපකිරීම් කරාද.. මේ තැනට එන්න.. මගෙ රටට බුදුසරණයි..
@anandakularathna6030
@anandakularathna6030 15 сағат бұрын
❤❤❤😢😢
@DharmalingamJeyapragash
@DharmalingamJeyapragash 15 сағат бұрын
🙏 Yes
@sheshasriwick6644
@sheshasriwick6644 15 сағат бұрын
ඔහුටත් කඳුලු එනවාමයි...හරිම සංවේදී කෙනෙක්.❤
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 15 сағат бұрын
ඇත්ත මගෙත් කදුළු වැටුනා 😪 ඒ හැබයි සතුටට අපිට ජනාධිපති විශ්වාසයි ❤
@RathnamaliAdikari-xd1yh
@RathnamaliAdikari-xd1yh 15 сағат бұрын
අඩාපල්ලා බොරු කාරය මතක් කර කරා. මේකගෙ මොන දේට චන්දෙ දුන්නාද මන්දා. ගොන් රෑල😂😂
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 15 сағат бұрын
ස්තූතියි සිරස අපිට මෙය දැක බලාගැනීමට ඉඩ සැලැස්වීම ගැන ❤
@anandewanniarachi3688
@anandewanniarachi3688 14 сағат бұрын
Sirasata mage uththamacharaya
@SwarnapaliAthulathmudali
@SwarnapaliAthulathmudali 14 сағат бұрын
❤❤❤❤❤❤❤Sirasa
@devikagaspe7422
@devikagaspe7422 12 сағат бұрын
❤❤❤❤❤
@KamalJayasuriya-f7q
@KamalJayasuriya-f7q 12 сағат бұрын
Tantissimi auguri di ❤❤❤❤
@evildemon5429
@evildemon5429 12 сағат бұрын
❤❤❤❤❤l
@sarathgamini4898
@sarathgamini4898 12 сағат бұрын
මගේ රටේ පුංචිම මිනිස්සුන්ගෙන් පන්නර ලැබූ යුග පුරුෂයෙක්.......❤❤❤මේ සතුට සැබෑවටම හදවතට දැනුනා විදුලියක් වගේ..... දෑසින් කඳුළු කඩා හැලුනා..... අපේ හදවතේ ආදරණීය බලාපොරොත්තුව..... විශ්වාසා පරමා ඥාතී.... ❤️❤️❤️❤️
@gdcwijetunge8231
@gdcwijetunge8231 11 сағат бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි ❤️
@lilanthiathukorala1263
@lilanthiathukorala1263 10 сағат бұрын
🙏🙏🙏👍
@Ekayaka-j4f
@Ekayaka-j4f 10 сағат бұрын
,,,🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 revenge vote stupid president AKD
@satheeskumar4410
@satheeskumar4410 10 сағат бұрын
අශ්වායාට බයෙන් හෝ urine නුත් ගියා යකෝ 😂😂😂එ් ගම්බිරයේ
@padmiliyanapathirana9365
@padmiliyanapathirana9365 8 сағат бұрын
God bless you Sir
@ShiromiVijayanthi
@ShiromiVijayanthi 15 сағат бұрын
අනේ...අපේ සහෝදරයා හරිම සතුටුයි ...අපේ ලංකාව ගොඩ ගන්න මේ මහා විශ්ව යේ ආශිර්වාදය ලැබේවා ...
@anthonybernard-r5f
@anthonybernard-r5f 15 сағат бұрын
🙏🙏🙏
@DeepaChandani-l5c
@DeepaChandani-l5c 15 сағат бұрын
​@anthonyberඅනිවාර්යෙන් nard-r5f
@shanthijayamanna3255
@shanthijayamanna3255 14 сағат бұрын
ඔහුට නිරන්තරයෙන් විශ්වයේ ආශිර්වාදයන් ලබෙනවා 👍❤️
@WijiWardana
@WijiWardana 14 сағат бұрын
අපේ නිහතමානී ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිට ආරක්ෂාව ලෑබේවා
@WijiWardana
@WijiWardana 14 сағат бұрын
ඒ vdo එක පැහැදිලි නෑ මී දුම් බාල වගේ
@NalakaHerath-s7v
@NalakaHerath-s7v 15 сағат бұрын
ශ්‍රීලංකා ජනාධිපති වරයෙක් ට ඉන්දියාවෙන් ලැබුණු ඉහලම පිළිගැනීම අපේ නායකයා අනුර සහෝදරයා ට ♥️
@J.AVijerathna
@J.AVijerathna 12 сағат бұрын
සත්තකින්ම
@SumaMahapitiya
@SumaMahapitiya 10 сағат бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw 8 сағат бұрын
අනුර අපේ මිනිහෙක් ! අවංක එඩිතර මනුෂ්‍යයෙක් . මොන විවේචන අඩුපාඩු තිබුණත් අපි දිවිහිමියෙන් මහජන ජනාධිපතිතුමාව රැකගන්නවා.
@helloworld-yi4yd
@helloworld-yi4yd 7 сағат бұрын
සිරාවටම මමත් බැලුවෙ, ඉස්සර ඕවා news වල දෙන්න තරම් ලොකුවට හිබ්බෙ නෑනෙ නේද කියලා.. සුපිරි හැබැයි ❤
@ranigeorge7655
@ranigeorge7655 3 сағат бұрын
❤❤❤🎉🎉🎉🎉💯🎉🎉🎉🎉💯
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 13 сағат бұрын
ආදරණීය නායකත්වය ලෝකය සිසාරා විස්වාසය රැගෙන ....මාතෘභූමියට ජයවේවා ❤️❤️
@SDN89503
@SDN89503 15 сағат бұрын
අපේ දුප්පත් පන්තියේ කෙනෙක් ජනාධිපති වෙලා ලෝකෙ රටවල් වලින් මෙහෙම පිළිගැනීමක් ලැබෙද්දි ඇත්තටම ආඩම්බරයක් .තෙරුවන් සරනයි අපේ ජනාධිපති තුමා ට ඉන්දියාවේ අගමැති ඔබ්තුමා වගේම කෙනෙක්
@surathnikahettiarachchi1860
@surathnikahettiarachchi1860 14 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@KrishanthiGamage-xm5uc
@KrishanthiGamage-xm5uc 14 сағат бұрын
❤❤❤
@sunethra6679
@sunethra6679 14 сағат бұрын
👍🏼👍🏼👍🏼♥️
@JenatWinitha
@JenatWinitha 14 сағат бұрын
අපේ ජනපති තුමාට තෙරුවනසරනින් සියලු දේ සාර්තකව කර ගැනිමට ශක්තිය ධෛර්ය ලැබේවා
@hsndkb5945
@hsndkb5945 14 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujathatennakoon5627
@sujathatennakoon5627 14 сағат бұрын
ලංකාවේ වෙඩි මුර නොපැවුවත් ඔහුට එම ගවුරවය ඉන්දියාවේ හමුවුනා. සන්තෝසයි. ❤️❤️❤️❤️
@SumaMahapitiya
@SumaMahapitiya 10 сағат бұрын
❤❤❤❤❤❤
@KaleiSelvi-e8l
@KaleiSelvi-e8l 9 сағат бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@stellajayanthi7635
@stellajayanthi7635 9 сағат бұрын
❤❤❤❤❤
@nalakawijerathne281
@nalakawijerathne281 8 сағат бұрын
ස්බාදර්මය අපෙ රජාව හොද තනකට ගෙන්වයි🇱🇰❤
@nandapinnaduwa6177
@nandapinnaduwa6177 10 сағат бұрын
ගමේ කොල්ලා ,මල්ලියේ උඹට සම්බුදු සරණයි!ඇස්වලට කදුළු එනවා,තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණයි !!
@PathmalathaJayasingha
@PathmalathaJayasingha 14 сағат бұрын
රත්තරන් කොල්ලා පරිස්සම් කරගෙන එන්න සිංහ පැටියා රටම ආදරෙයි
@Ran-l6u
@Ran-l6u 13 сағат бұрын
බොරු කියලා බලයට ආව වෘත්ත පැටියා. උතුරු දෙනවයි කිව්ව හින්දා ඔච්චර ලොකු සැලකිල්ලක් ඉන්දියාවෙන් .මෝඩ ගොන් ජෙප්පෝ
@asokajayawardana3863
@asokajayawardana3863 13 сағат бұрын
👍👍👍👍
@screen833
@screen833 13 сағат бұрын
😂😂😂
@chandanafernando6477
@chandanafernando6477 12 сағат бұрын
@@PathmalathaJayasingha අද ඉන්දයානූ මාධ්‍ය බැලූවනම් පෙන්වා ඔවූන් මෙ පැමිනීම ගෑන කථාකරන ප්‍රධාන මාතෘකාවන්. ශ්‍රි ලංකාවෙ සංචාරක කර්මාන්තය පූලූල් කීරීම, බලශක්ති ක්ෂෙත්‍රයට ඹවූන්ගෙ සහබාගීත්වය. ග්‍රී ලංකා ආර්ථිකය ඉන්දියානූ ආර්ථීකයට බද්ධ කීරීම. හා සාගර සීමා සහ ආරක්ෂාවන් සහ සාගර බඩූ ප්‍රවාහනය. ඉන්දියානූවන් සැරසෙන්නෙ ලංකාවට ඇති ප්‍රධාන ( ලොකුම) නිරන්තරයෙන් ලැබෙන ආදායම් මාර්ග ආයොජන මාර්ගයෙන් ඔවූන්ගෙ ආදායම් මාර්ග බවට පත්කර ගැනීමටත්. රුසියාවෙන් බට තුලින් මිලදී ගන්නා තෙල් මවූන් නව බට මාර්ග තුලින් අපට වීකීනීමටත්ය ( යූරොපයෙ බට මාර්ග තෙල් ප්‍රවාහනය සැලකුවහොත් පෙනෙන්නේ රටක් හරහා තෙල් යැවීමෙදී ඒ රටට බට සදහා කුලියක් පමණ ගෙවීමක් කීරීමයි. එහෙත් මෙහිදී ඉන්දීයාව කරන්නෙ buying and selling වලින් බට මාර්ග සදහා කුලියක් වෙනූවට ව්‍යාපාරකරු වී මහා පරිමාණ ලාහ ලැබීමයි). ඒ තුලින් දකුනූ ආසියාවෙ තෙල් ව්‍යාපාරකරු වීමටත්, දකුනූ ආසියාවෙ බලශක්ති පාලනය ඔවූන් සතුකර ගැනීමටත්ය. බංග්ලාදේශය දැනටමත් ඉන්දියාවෙ අදහස ප්‍රතික්ෂේප කර තිබෙ. ලංකාවෙ සංචාරක කර්මාන්තයට ආයොජනය කර ලංකාවට ලැබෙන විදේශ ආදායම් ඹවූන්ගෙ බවට භත්කර ගැනීමටත්. ලොකයෙ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ලංකාවෙ ආදායම් කොටස ඔවූන් නතුකර ගැනීමටත්ය. මෙහිදි ඹවූන් ඉදිරිපත් කරන්නෙ ලංකාවේ ආර්ථික පරිහානියට පත්වූ අවස්ථාවේදී ඔවූන් ලංකාව වෙත ලබාදූන් 4.5 බිලියනයයි. මෙය ණයකි ප්‍රදානයක් නොවෙ. ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග ලංකාවෙ ආදායම් මාර්ග විදියට තව දූරටත් තබා ගැනීමටත් උදාහරණ සංචාරක ක්ෂෙත්‍රයේ ආදායම්.. බලශක්ති ක්ෂෙත්‍රය වෙන රටකට නොදීමටත්. සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ආදායම නොදීමටත් පවතින ආන්ඩූව වග බලා ගත යුතුය. ඉන්දියාවේ 1.4 බිලියන ජනතාවක් පොෂනය කීරීමට සහ ඹවූන්ගෙ ජීවන මට්ටම උසස් කිරීමට කොටස් කාරයින් වීම ලංකාවට කල නොහැක
@thilakaranasinghe4189
@thilakaranasinghe4189 12 сағат бұрын
❤👍❤️👍
@DESH791
@DESH791 15 сағат бұрын
මොනව නැතත් ඉන්දියාව අපේ ජනාධිපතිතුමාව ලෙසටම පිළිගත්තා, කිසිම අඩුපාඩුවක් නැතිව🙏 මෑත ඉතිහාසයේ ආසියාවෙි දැවැන්තයා ඉදිරියේ එවන් පිළිගැනීමක් ලැබූ පලමු සහ එකම රාජ්‍ය නායකයා තමයි AKD❤💪🙏
@PradeepikaPriyanthi
@PradeepikaPriyanthi 13 сағат бұрын
@sakunthalabandara1807
@sakunthalabandara1807 13 сағат бұрын
Great......Respect...
@DESH791
@DESH791 13 сағат бұрын
@@PradeepikaPriyanthi ❤️🙏
@DESH791
@DESH791 13 сағат бұрын
@@sakunthalabandara1807 ❤️🙏💪
@sumithpali3684
@sumithpali3684 11 сағат бұрын
😂 ombala serama India deport karanna owne
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 11 сағат бұрын
අභිමානවත් ශී ලංකා පුරවැසි අපගේ අභිමානවත් ගරැ අනුර ජනපති,ජයශ්‍රී ලංකා❤🎉😊
@monaperera8017
@monaperera8017 15 сағат бұрын
අපි දන්නව ඔයා අපේ රට විකුනන්නෙ නැතිව ලස්සනට වැඩේ කරන් එයි බුදු සරණයි❤
@prabakumari3701
@prabakumari3701 14 сағат бұрын
Aniwaren bro ape ekata buddimath ugath molayak thiyenne❤❤❤❤ apita sakayak na
@udenimayadunna7242
@udenimayadunna7242 15 сағат бұрын
මට නම් පුදුම සතුටක් දනෙන්නෙ දෙවියන්ගේ අශිර්වාදය ලබෙවා! අපේ සක්විති රජුට ජයෙන් ජයම වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shanthasilva9587
@shanthasilva9587 15 сағат бұрын
ඇත්තටම කදුලු එනවා ❤
@anandakularathna6030
@anandakularathna6030 15 сағат бұрын
❤❤❤❤❤❤
@nandani12453
@nandani12453 15 сағат бұрын
අනේ මටත් තියෙන සතුට අප්පාාාාාාාා
@minidujayaxv3946
@minidujayaxv3946 15 сағат бұрын
I am very happy
@danieaviles576
@danieaviles576 15 сағат бұрын
❤️♥️👍🙏👏👏👏❤️
@pushpakumari2194
@pushpakumari2194 9 сағат бұрын
ඇත්තටම කදුළු ආව අපේ රටේ ජනාධිපතිතුමා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා..
@zuhairmohamed9795
@zuhairmohamed9795 14 сағат бұрын
පිරිසිදු මිනිස්සුන්ට කොහේ ගියත් respect තමයි❤
@IroshaniMadumali-m9v
@IroshaniMadumali-m9v 12 сағат бұрын
❤❤❤❤
@Nadiyh-e4u
@Nadiyh-e4u 4 сағат бұрын
Aniwaryenm Athivista minisa ❤❤
@NayanaGunarathne-i8i
@NayanaGunarathne-i8i 15 сағат бұрын
ලංකාවේ ඇතැමුන් අවලාද කීවා ත්..ඇස් ඇරලා බලන්න ... මේ හද්දා පිටිසර ගමෙන් ආව...අවංක මිනිසාට...ලෝක යේ ප්‍රබල රාජ්‍ය ක් කරන ගෞරවනීය පිළිගැනීම......❤❤❤ AKD❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබ ට විතරයි පුලුවන් මේ රට ගොඩ නගන්න.
@Janithprsanna
@Janithprsanna 15 сағат бұрын
ඔව් මොහු මේ රටට මින්ස්සු න් ට වරදක් කරන්නේ නෑ 👌
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 14 сағат бұрын
සහතික ඇත්ත ඔහු පමණයි ඔහුම පමණයි.ඒ හැකියාව වෙනකාටවත් නැහැ.පෙනෙන තෙක් මානයක කිසි කෙනෙක් නැහැ.ව්ශ්ව මෑණියනී අපේ රජු රැක දෙන්න.ව්ශ්වයට ස්තුතියි.
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 14 сағат бұрын
Really proud of you president. 🎉❤😊
@geetha5999
@geetha5999 13 сағат бұрын
Our president born in King country side . I'm Right? ❤
@chandanafernando6477
@chandanafernando6477 12 сағат бұрын
@@NayanaGunarathne-i8i අද ඉන්දයානූ මාධ්‍ය බැලූවනම් පෙන්වා ඔවූන් මෙ පැමිනීම ගෑන කථාකරන ප්‍රධාන මාතෘකාවන්. ශ්‍රි ලංකාවෙ සංචාරක කර්මාන්තය පූලූල් කීරීම, බලශක්ති ක්ෂෙත්‍රයට ඹවූන්ගෙ සහබාගීත්වය. ග්‍රී ලංකා ආර්ථිකය ඉන්දියානූ ආර්ථීකයට බද්ධ කීරීම. හා සාගර සීමා සහ ආරක්ෂාවන් සහ සාගර බඩූ ප්‍රවාහනය. ඉන්දියානූවන් සැරසෙන්නෙ ලංකාවට ඇති ප්‍රධාන ( ලොකුම) නිරන්තරයෙන් ලැබෙන ආදායම් මාර්ග ආයොජන මාර්ගයෙන් ඔවූන්ගෙ ආදායම් මාර්ග බවට පත්කර ගැනීමටත්. රුසියාවෙන් බට තුලින් මිලදී ගන්නා තෙල් මවූන් නව බට මාර්ග තුලින් අපට වීකීනීමටත්ය ( යූරොපයෙ බට මාර්ග තෙල් ප්‍රවාහනය සැලකුවහොත් පෙනෙන්නේ රටක් හරහා තෙල් යැවීමෙදී ඒ රටට බට සදහා කුලියක් පමණ ගෙවීමක් කීරීමයි. එහෙත් මෙහිදී ඉන්දීයාව කරන්නෙ buying and selling වලින් බට මාර්ග සදහා කුලියක් වෙනූවට ව්‍යාපාරකරු වී මහා පරිමාණ ලාහ ලැබීමයි). ඒ තුලින් දකුනූ ආසියාවෙ තෙල් ව්‍යාපාරකරු වීමටත්, දකුනූ ආසියාවෙ බලශක්ති පාලනය ඔවූන් සතුකර ගැනීමටත්ය. බංග්ලාදේශය දැනටමත් ඉන්දියාවෙ අදහස ප්‍රතික්ෂේප කර තිබෙ. ලංකාවෙ සංචාරක කර්මාන්තයට ආයොජනය කර ලංකාවට ලැබෙන විදේශ ආදායම් ඹවූන්ගෙ බවට භත්කර ගැනීමටත්. ලොකයෙ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ලංකාවෙ ආදායම් කොටස ඔවූන් නතුකර ගැනීමටත්ය. මෙහිදි ඹවූන් ඉදිරිපත් කරන්නෙ ලංකාවේ ආර්ථික පරිහානියට පත්වූ අවස්ථාවේදී ඔවූන් ලංකාව වෙත ලබාදූන් 4.5 බිලියනයයි. මෙය ණයකි ප්‍රදානයක් නොවෙ. ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග ලංකාවෙ ආදායම් මාර්ග විදියට තව දූරටත් තබා ගැනීමටත් උදාහරණ සංචාරක ක්ෂෙත්‍රයේ ආදායම්.. බලශක්ති ක්ෂෙත්‍රය වෙන රටකට නොදීමටත්. සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ආදායම නොදීමටත් පවතින ආන්ඩූව වග බලා ගත යුතුය. ඉන්දියාවේ 1.4 බිලියන ජනතාවක් පොෂනය කීරීමට සහ ඹවූන්ගෙ ජීවන මට්ටම උසස් කිරීමට කොටස් කාරයින් වීම ලංකාවට කල නොහැක
@Rohinigph
@Rohinigph 12 сағат бұрын
පූදුම සතුටක් දනෙන්නේ හදවතට ..මේ පිලිගනීම අපේ ජනපති සහෝදරයාට නේද කියල හිතෙනවා ...ජයවේවා AKD..❤..very proud about you ...අපේ කුමාලයා...🎉🎉🎉🎉
@prabakariyawasam9347
@prabakariyawasam9347 15 сағат бұрын
රටේ නායකයෙක් පළමු වතාවට දැක්කේ හමුදාවකට ලස්සනට ආචාර කරපු හැටි ඔයාට දීර්ඝාශයක් ලැබෙනවා
@leshanhenuka2948
@leshanhenuka2948 15 сағат бұрын
❤❤ මේ කව්රුත් නොවේ ශ්‍රී ලංකාවේ ජනතාව අරගලයෙන් ගොඩ නැගු ජීවගුණයෙ හරයයි ❤❤❤
@KanishkaSiriwardane-n5p
@KanishkaSiriwardane-n5p 14 сағат бұрын
Ekenma❤❤❤❤❤
@kanti7069
@kanti7069 11 сағат бұрын
Anewaryenma adambarai❤❤❤❤❤❤❤
@sriyanilmini5163
@sriyanilmini5163 2 сағат бұрын
@kulasirisenevirathna908
@kulasirisenevirathna908 11 сағат бұрын
Thanks Indiya. ❤ you. ආඩම්බරයි ශ්‍රී ලන්කා ❤ ❤
@aliaalia2025
@aliaalia2025 15 сағат бұрын
ජාතික ගීය ඇහෙනකොට නම් මාර ගැම්මක් එනවා 💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@sheshasriwick6644
@sheshasriwick6644 15 сағат бұрын
අනුරට කොහොම දැනෙනවා ඇතිද...😢❤
@satharsathr4602
@satharsathr4602 15 сағат бұрын
Aniwarenma
@satharsathr4602
@satharsathr4602 15 сағат бұрын
Kohomada apey Thalapathi gey gamma
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 14 сағат бұрын
Aniwaryenma❤❤❤
@shantishanti7760
@shantishanti7760 14 сағат бұрын
❤❤❤❤
@linklanguage9106
@linklanguage9106 14 сағат бұрын
කොන්ද කෙලින් තියන් සීරුවෙන් හිටගෙන මේ වැයෙන්නේ මගේ මාතෘ භූමියේ අභිමානය බව ලොවටම පෙන්වන අපේ ජනාධිපති නියමුවා ... ඔබේ සෑම උත්සාහයක්ම සිතනවාටත් වඩා සාර්ථක වේවා!
@senarathbandara1679
@senarathbandara1679 13 сағат бұрын
කවුරු කෙසේකීවත් මේ රටේ ඈත දුෂ්කර ගම්මානයක දුප්පත් ගෙදරක ඉපදුනත් (කුමක් හෝ පෙර කල කර්මයකට) ඔහු අපේ සිංහල රාජ පරම්පරාවකට අයිති කෙනෙක් විය යුතුයි. රටේ රජ වෙන්න පින තිබුන සංසාරිකව එන දෙයක්ම වෙන්න ඕන. අපට ගොඩක් සතුටුයි. ගිය කාර්‍ය්ය ඉටුවේවා ! තෙරුවන් සරණයි .
@chandanafernando6477
@chandanafernando6477 12 сағат бұрын
@@linklanguage9106 අද ඉන්දයානූ මාධ්‍ය බැලූවනම් පෙන්වා ඔවූන් මෙ පැමිනීම ගෑන කථාකරන ප්‍රධාන මාතෘකාවන්. ශ්‍රි ලංකාවෙ සංචාරක කර්මාන්තය පූලූල් කීරීම, බලශක්ති ක්ෂෙත්‍රයට ඹවූන්ගෙ සහබාගීත්වය. ග්‍රී ලංකා ආර්ථිකය ඉන්දියානූ ආර්ථීකයට බද්ධ කීරීම. හා සාගර සීමා සහ ආරක්ෂාවන් සහ සාගර බඩූ ප්‍රවාහනය. ඉන්දියානූවන් සැරසෙන්නෙ ලංකාවට ඇති ප්‍රධාන ( ලොකුම) නිරන්තරයෙන් ලැබෙන ආදායම් මාර්ග ආයොජන මාර්ගයෙන් ඔවූන්ගෙ ආදායම් මාර්ග බවට පත්කර ගැනීමටත්. රුසියාවෙන් බට තුලින් මිලදී ගන්නා තෙල් මවූන් නව බට මාර්ග තුලින් අපට වීකීනීමටත්ය ( යූරොපයෙ බට මාර්ග තෙල් ප්‍රවාහනය සැලකුවහොත් පෙනෙන්නේ රටක් හරහා තෙල් යැවීමෙදී ඒ රටට බට සදහා කුලියක් පමණ ගෙවීමක් කීරීමයි. එහෙත් මෙහිදී ඉන්දීයාව කරන්නෙ buying and selling වලින් බට මාර්ග සදහා කුලියක් වෙනූවට ව්‍යාපාරකරු වී මහා පරිමාණ ලාහ ලැබීමයි). ඒ තුලින් දකුනූ ආසියාවෙ තෙල් ව්‍යාපාරකරු වීමටත්, දකුනූ ආසියාවෙ බලශක්ති පාලනය ඔවූන් සතුකර ගැනීමටත්ය. බංග්ලාදේශය දැනටමත් ඉන්දියාවෙ අදහස ප්‍රතික්ෂේප කර තිබෙ. ලංකාවෙ සංචාරක කර්මාන්තයට ආයොජනය කර ලංකාවට ලැබෙන විදේශ ආදායම් ඹවූන්ගෙ බවට භත්කර ගැනීමටත්. ලොකයෙ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ලංකාවෙ ආදායම් කොටස ඔවූන් නතුකර ගැනීමටත්ය. මෙහිදි ඹවූන් ඉදිරිපත් කරන්නෙ ලංකාවේ ආර්ථික පරිහානියට පත්වූ අවස්ථාවේදී ඔවූන් ලංකාව වෙත ලබාදූන් 4.5 බිලියනයයි. මෙය ණයකි ප්‍රදානයක් නොවෙ. ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග ලංකාවෙ ආදායම් මාර්ග විදියට තව දූරටත් තබා ගැනීමටත් උදාහරණ සංචාරක ක්ෂෙත්‍රයේ ආදායම්.. බලශක්ති ක්ෂෙත්‍රය වෙන රටකට නොදීමටත්. සාගර හාන්ඩ ප්‍රවාහනයෙ ආදායම නොදීමටත් පවතින ආන්ඩූව වග බලා ගත යුතුය. ඉන්දියාවේ 1.4 බිලියන ජනතාවක් පොෂනය කීරීමට සහ ඹවූන්ගෙ ජීවන මට්ටම උසස් කිරීමට කොටස් කාරයින් වීම ලංකාවට කල නොහැක
@lalithagamage3419
@lalithagamage3419 10 сағат бұрын
Oba tumata vshwaye asirwadaya lebewa ❤❤❤
@hansiweerasingha4551
@hansiweerasingha4551 5 сағат бұрын
❤🇱🇰🙏❤️🇱🇰💕
@anomamanel6360
@anomamanel6360 10 сағат бұрын
❤❤❤❤❤❤ ඇස් වලට සතුටු කදුළු එනවා හරිම සතුටුයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා!!!!! අපේ ආදරණීය අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා
@සමිපත්සමිපත්ශිුලංකා
@සමිපත්සමිපත්ශිුලංකා 14 сағат бұрын
ඇස් දෙකට කදුලු පිරැනේ මට විතරද බුදුසරණයි අපේ ජනාධිපතිවරයාට❤️❤️
@rupikagunasekara2998
@rupikagunasekara2998 13 сағат бұрын
Na apitath ehamaie.
@dinuxmusix2639
@dinuxmusix2639 7 сағат бұрын
@NilminiKumari-n4z
@NilminiKumari-n4z 14 сағат бұрын
අපේ පංතියේ අපේ සහෝදරයා ..මේ රට ගොඩ දානවා කියල 100% විශ්වාසයි.මිනීමරුවන්ගෙ ඇස් වලින් එතුමාව පරිස්සම් කරපු හැමෝටම පින් ..
@ROCKY-AGNI
@ROCKY-AGNI 11 сағат бұрын
2024 ලෝක පූජිත නායකයා...! ආනන්ද මයිත්‍රී හිමි
@Sriyanihewage-eo3jh
@Sriyanihewage-eo3jh 15 сағат бұрын
මාරගැම්මක් අපේ ජාතිකගීය ආහෙන එකත් ඒරටේදි
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 14 сағат бұрын
අනුර සහෝ ජනාධිපති වීම අපේ රටේදි චාම් විදියට සැමරුවා..... ඉංදියාවෙ සල්ලි වලින් උත්සවශ්‍රීයෙන් සැමරුවා...... ❤❤❤❤❤❤❤
@chandichandi5850
@chandichandi5850 13 сағат бұрын
Ape ratede wenna oni de lndia wede una.lots of Thanks lndia ❤❤❤❤❤❤❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 13 сағат бұрын
Aniwa...
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw 8 сағат бұрын
වසරේ හොඳම කියවීම ! ඔබට ස්තුතියි සහෝදරයා !✔👍❤🌹🧭❤️❤️❤️
@wijithamallika2270
@wijithamallika2270 8 сағат бұрын
Ape rate salli nasthi karanna janadipathi thumatath puluwan eth eya ehema keruwe ne wena un wage 😏 Paw deyyane meka dekkama kandulu wetuna😢😢 Thank you india❤❤❤🙏🙏🙏
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 7 сағат бұрын
ජාත්‍යන්තර සබඳතා නෑ කියපු අයට රිදිලා ඇති දැන්.......
@wasweerasinghe2068
@wasweerasinghe2068 13 сағат бұрын
ඔබේ අව0ක උත්සාහය ජය ගත් තේ ඔබේම වීර්යෙන් සහ නොසැලෙන සාමුහික ත් වයෙන් .සතුටුයි.ආදරෙයි.
@liri5772
@liri5772 14 сағат бұрын
පිළිගන්න එකනම් පිළිගත්ත ඇමරිකන් ජනාධිපතිව පිළිගන්නව වගේ , පුදුම සතුටක් මටනම් ශ්‍රී ලංකාවේ ගැලවුම් කරුවා තමයි මෙතුමා ❤❤❤
@MallikaMunasinghe-p8h
@MallikaMunasinghe-p8h 9 сағат бұрын
සතුටුයි. . සතුටුයි ..සතුටුයි . .❤❤❤❤
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 15 сағат бұрын
සතුටු සිතින් බලාහිදිමි
@HIRUKUMARU
@HIRUKUMARU 13 сағат бұрын
ඉන්දිය ජනාධිපති අගමැති ඇතුළු ඇමති වරුනි.ඉතා හොදින් .පරිස්සම් කරන්න .අපේ අනාගතය .පිහිටයි උතුම් දලදා සමිදුගේ .අපේ ජනාධිපති තුමා ඇතුළු සැමටම .❤කොහොමද ගැම්ම ..ලොකයම අවදි කල ජනාධිපති වුනා .එහෙනම් .අපේ සිංහ පැටියා .ආදරෙයි පැලෙන්න ❤❤
@JayanthiGamuwage
@JayanthiGamuwage 7 сағат бұрын
මේ උත්සවය ලෝකෙම දකිනව .මේ තමයි සිංහල දමිල මුස්ලිම් අපි සැමගේ අනාගතය කවදාහරි ලෝකෙටම ආදර්ශයක් වෙනව අපෙ නායකයා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nayanavithanage2690
@nayanavithanage2690 15 сағат бұрын
මා මාතෘ භුමිෙය් අවසන් එකම බලාෙපාෙරාත්තුව ඔබම පමනි ෙසායුර❤❤❤
@Mdissanayaka
@Mdissanayaka 15 сағат бұрын
අපි ටික කාලයක් ඉවසගෙන ඉදිමු රට නියම තැනකට ගේනවා. චන්දෙ දුන්නෙ නැති එවුන්ට තියෙන හදිසියට රට කරන්න බෑ.
@krishnadissanayake2248
@krishnadissanayake2248 15 сағат бұрын
ඔව්, අපි ඉවසමු. අනිවාර්යයෙන්ම අනුර ජනාධිපතිවරයා අපේ රට සුරපුරයක් කරනවාමයි.
@gajalanka95
@gajalanka95 15 сағат бұрын
අවසන් බලාපොරොත්තුව 🧭💖💖 මෙයාටත් බැරිනම් රට වලපල්ලට 😢😢
@nalanimalimbadaarachchige1228
@nalanimalimbadaarachchige1228 14 сағат бұрын
අනේ පුදුම සතුටක් .සිරසට ස්තුතිය
@kokilafernando1486
@kokilafernando1486 14 сағат бұрын
අනුර ජනාධිපතිතුමාට විතරයි මේ රට ගොඩනගන්න පුලුවන්. ඔහු සහ පක්‍ෂයේ සාමාජිකයන් දේශපාලන කරන්නට එන්නේ අවංකවම රටට,ජනතාවට සේවය කිරීමටයි. වෙනත් පක්‍ෂ වල අය මෙන් හොරකම් කිරීමට නොවෙයි. හොරකම වංචාව දූෂණය නිසා බංකලොත් වු රටක් එකවරම ගොඩනගන්න බෑ. කුහක ඊර්ෂ්‍යාකාර විපක්ෂයේ බොරු චෝදනා, මඩ ප්‍රචාර වලට රැවටෙන්නේ නැතුව ඉවසීමෙන් ඉන්න අවශ්‍යයි.
@ashokaindrajith8839
@ashokaindrajith8839 15 сағат бұрын
ඇයි මෙච්චර සතුටක් දැනෙන්නේ මට ❤❤
@ayeshmaha9066
@ayeshmaha9066 14 сағат бұрын
Obata vitharak neme ape ratata ape adaraneeya janadipathita avankawama adare hama kenagema hith wala me sathuta dan thiyenawa
@AmaRamadundara
@AmaRamadundara 14 сағат бұрын
Akata......
@Kpop-t5h
@Kpop-t5h 14 сағат бұрын
Mathai kiyanna danne meka balanna be matahi adenawa mata hagenne ape rate visiwasaya raki methuma aki ape hadawatha mhema danenne
@arunipriyngika4557
@arunipriyngika4557 14 сағат бұрын
ඇයි මට ❤❤❤❤
@chamindaprasad7020
@chamindaprasad7020 14 сағат бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@sarathgamini4898
@sarathgamini4898 12 сағат бұрын
බල්ලන්ට පාඩුවේ බුරන්න ඉඩ දීලා ආදරණීය ජනාධිපතිවරයා සමග මේ ජනතා රජය අපි රැකගෙන පරිස්සමෙන් අපේ රට ඉදිරියට ගෙනියමු...❤❤❤❤
@LaylaAaa-c7j
@LaylaAaa-c7j 14 сағат бұрын
මට වීතරද ඇසට කදුලු ආවේ🎉🎉🎉🎉 ඡය ඡයවේවා
@priyanthikaariyadasa
@priyanthikaariyadasa 15 сағат бұрын
මෙතුවක් කල් ජනපතිලා ඉංදියාවට ගියත් අපි ඒවා බැලුවෙත් නෑ.ඒත් අපේ ජනපති මේ අවස්තාවෙනම් මාරම ගැම්මක් තමා හිතට....
@chandramalkanthi8226
@chandramalkanthi8226 14 сағат бұрын
Mamath
@PunyaAnandani
@PunyaAnandani 14 сағат бұрын
Mamath​@@chandramalkanthi8226
@UdeniLakmali-x1m
@UdeniLakmali-x1m 12 сағат бұрын
සතු ටුයි ගොඩාක් .... ආදරෙයි ජනාධිපති උතුමානනි .....
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 14 сағат бұрын
සිරස ඔබට ස්තුතියි සියල්ලටම පෙර සියල්ලටම ඉහලින් සිට මේ අවස්ථාව අපට පෙන්වා දීම ගැන ඇත්තටම හිතට මාර ගැම්මක් එනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ හැසිරිම බලාගන්ඩ ඔහුව මේ තත්වයට ඔසවපු අපේ ඇස්වලට කදුලක් නාවොත් තමයි පුදුමය මෙයිට ඉස්සරත් අපේ ජනාධිපතිවරු හිටියා ඔවුනුත් ඉන්දියාවට ගියා මෙවැනි පිලිග්ෂ්නිම් කලා නමුත් ඒවා අව්‍යාජ ඒවා බව තමයි මේ ඇසට උනන කදුලු වලින් කියා දෙන්නෙ රටක ජනතාව හැටියට අපු ආඩම්බරවිය යුතුයි මෙවැනි දුප්පත් පවුලක කොල්ලෙක් ජනාධිපතිවිම ගැන මේක වහාල්කමක් නෙවෙයි ව්‍යාජ ජනාධිපති කෙනෙක් අපට ලැබිමෙන් ආඩම්බර විමක්
@maryanfernando1768
@maryanfernando1768 15 сағат бұрын
ශ්‍රීලංකා ජාතික ගීයත් සමග ඔබතුමාව දකින විට හිතට හරි සතුටක් සමග පුංචි ආඩම්බරයක් දැනෙනව කොහොමද ගැම්ම අපේ ජනාධිපතිතුමා AKD ජේසු පිහිටයි තෙරැවන් සරණයි 🙏❤👍🎉️🔥❤
@darshiranasinghe4771
@darshiranasinghe4771 13 сағат бұрын
😢ජනපති Anura Kumara , දුප්පත් පවුලකින් ඉපිද, කටුක ජීවිතයක් ගතකර,දහසක් දුෂ්කරතා අභියෝගතා හමුවේ පැමිණි ගමන් මගට මෙවැනි උනුසුම් පිලිගැනීමක් ලැබිම ඔහුගේ කැපවීමට කරන ගව්😢ර්වයක්.👍👍👍👍👍
@ChandraniWimalarathne
@ChandraniWimalarathne 15 сағат бұрын
මේවා දකිනකොට සතුට වැඩි කමට වැඩි වැඩිකමට ඇස් වලට කඳුළු එනවා එනවා. ඔබතුමාට දෙවියන්ගේම පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ලැබේවා! අපේ රට ගොඩනැගීමට වාසනාව ශක්තිය ධෛර්යයලැබේවා
@hpcchathuranga6202
@hpcchathuranga6202 15 сағат бұрын
සෑබෑ නායකයෙකුට උත්තමාචාර්❤
@anomadesilva6712
@anomadesilva6712 4 сағат бұрын
ඇත්තටම කදුළු ආවා සතුට වැඩි කමට. පිළිගැනීමේ ගීතය රටවල් දෙකේම භාෂාවෙන්ම යද්දී මාර ගැම්මක් ආවා .ආඩම්බරයි අපේ ජනපති තුමාට දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි .සිරස නාලිකාවට ස්තුතියි ❤❤🙏🙏🙏
@nethyajanithma325
@nethyajanithma325 14 сағат бұрын
ඉන්දියාව දන්නවා අනිවාර්යෙන්නම ශ්‍රීලංකාව ගොඩ දානවා කියලා එකයි ඇමෙරිකාවේ ජනාධිපති වගේ පිළිගන්නේ 💯💯💯💯💯✨👍🏻👍🏻👍🏻
@Sriyanihewage-eo3jh
@Sriyanihewage-eo3jh 15 сағат бұрын
අවංකවම ආඩම්බරයි අපේ එකෙක් මෙහෙම දකින එකත්❤❤❤❤🎉🎉🎉 මෙච්චර කල් ඔහොම ගියෙ දනපති පන්තියෙ අතිගරුලනෙ
@SandunPathirana-p7r
@SandunPathirana-p7r 10 сағат бұрын
ලෝකයේ මහා දැවැන්ත රාජ්‍යයක් නේද මේ අපේ පොඩිඑකාව මෙහෙම පිළිගන්නේ!❤
@cricketlk-dh9bq
@cricketlk-dh9bq 15 сағат бұрын
ඇස් වලට කදුලු එනවා සහෝදරය ඔබව මෙහෙම දකිත්දී.
@samanthasenarathna293
@samanthasenarathna293 15 сағат бұрын
සියළුම ශ්‍රීලංකා ජනතාව වෙනුවෙන් ලැබෙන ගෞරවය කියලා දැනෙනවා අද.❤❤❤
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 13 сағат бұрын
❤❤ කොහොමද අපේ ජනාදිපති තුමා ආදරෙයි පරිස්සමින් ,,
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 15 сағат бұрын
අපේ ජනපති සොයුර ඔබට මෙය හොමි විය යුතුමයි..ඒ අසාමාන්‍ය මනුස්සකම කැපකිරීම් වලට....ජයම වේවා...ඔබට රටටම...❤❤❤🎉🎉🎉 ....
@DulanDewage
@DulanDewage 14 сағат бұрын
මොනව උනත් අපිට ඉන්නෙ ලෝකය ඉදිරියේ ගෞරවාන්විත නායකයෙක්.අනුරලගෙ දේශපාලන කතාව ලෝකෙ හැම ලොක්කෙක්ම දන්නවා. ජනතාව විදිහට අපිත් ආඩම්බරෙන් හරි විදිහට ජීවත් වෙමු❤
@DineshRukmal-o7p
@DineshRukmal-o7p 12 сағат бұрын
මගෙ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනවා... ඒක සතුටට වෙන්න ඇති. දරාගන්න අමාරුයි. මගෙ ලොකු අයියා ඉන්දියාවේ ගිහින් tv එකෙන් දකිනවා වගේ, ආදරණීය අනුර සහෝදරයට මම කොච්චරක් ආදරේද කියලා මට හිතාගන්න බෑ ❤
@shanthicosta1674
@shanthicosta1674 6 сағат бұрын
ඇත්තටම ඔබ හරි
@achalaudawaththa
@achalaudawaththa 3 сағат бұрын
අපිටත් ඔබේ හැගීමම දැනෙනව ..එ තමා රටට තීන ආදරය .සහෝ...
@ChandaniJeewakumari-r7f
@ChandaniJeewakumari-r7f 21 минут бұрын
💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@NirmalaU-s9t
@NirmalaU-s9t 15 сағат бұрын
ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර හිතෙනවා,මේ උනුසුම් පිලිගැනීම දකිනවිට.😊😊😊😊
@sandhyapriyadarshiniSahu
@sandhyapriyadarshiniSahu 15 сағат бұрын
Love from India 🇮🇳🥰
@NirmalaU-s9t
@NirmalaU-s9t 8 сағат бұрын
@sandhyapriyadarshiniSahu ❤❤❤💐💐💐🌹🌹🌹☺️
@update5741
@update5741 14 сағат бұрын
හදවත ගහෙන බව දැනෙන. ඇස්වලට කඳුළු උණන බව දැනෙන සතුටු සහගත අවස්ථාවක්... අපේ ආදරණීය සහෝදර රාජ්‍ය නායකයාට උණුසුම් සුබපැතුම්...!
@laxmankumara8645
@laxmankumara8645 9 сағат бұрын
මේ තමයි අපේ උන්ගේ ලේ, කඳුළු, ජීවිත වල පැතුම.... ජයෙන් ජය වේවා.
@VirajBandara-x8p
@VirajBandara-x8p 15 сағат бұрын
ශ්‍රී ලන්කාදීපයේ පුනරුදයේ නියමුවාණෙනි ආඩම්බරයි ඔබේ නිර්මල ප්‍රාර්ථනා අපේ දේශයට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබාදීමට ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලැබෙන බව අපේ විශ්වාසයයි ජයශ්‍රී
@Ushaniperera123
@Ushaniperera123 15 сағат бұрын
පරිස්සමෙන් කොල්ලො ❤
@thusharikwt8940
@thusharikwt8940 15 сағат бұрын
Aniwa...
@Janithprsanna
@Janithprsanna 15 сағат бұрын
👍👌
@yohansiri861
@yohansiri861 15 сағат бұрын
අනිවාර්යයෙන්ම
@madhavipradha1005
@madhavipradha1005 15 сағат бұрын
❤❤
@LakshmanKumara-e5d
@LakshmanKumara-e5d 14 сағат бұрын
Ape lokka hoda kalpanawen innnne. Baya wenna epa
@nilminiernest6862
@nilminiernest6862 8 сағат бұрын
හරිම සතුටුයි සතුටු කදුලක් නොආවානම් පුදුමයි.අපේ නිහතමානි නායකයා ,ගරැ ජනාධිපති සහෝදරයාට තෙරැවණ් සරණයි.රැකගන්න මව්රට ❤❤
@fauziacuncheer8965
@fauziacuncheer8965 15 сағат бұрын
අපිට හරි ආඩම්බරයි ❤❤❤❤❤❤❤
@desinguwaadugep1971
@desinguwaadugep1971 14 сағат бұрын
හරිම ලස්සනට සංවිධානය කර තිබු පිලිගැනීමේ උත්සවයක්, අනුර ජනපති තුමාට සහ අප රටේ සියලු පුරවැසියන්ට ජයෙන් ජයම වේවා
@Faceon6790
@Faceon6790 5 сағат бұрын
දලදා සමිදු පිහිටයි ❤🙏
@yuhansaperera6383
@yuhansaperera6383 15 сағат бұрын
මැරෙන්න කලින් අපි අපේසිහිනය සැබෑ කරගත්තා.තෙරුවන් සරණයි ජනපතිතුමනි ඔබතුමාට 🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤❤❤❤❤
@مالانانداني
@مالانانداني 15 сағат бұрын
මට නම් දැනුනෙ මගෙ දරුවෙක් වගෙ ඒ තරමට අපි ආදරෙයි ඔබතුමාට.. සියළුම දෙවියො බුදුන් වහන්සේලාගෙ පිහිටයි අපෙ ජනාධිපති තුමා ට..
@geethamathugoda2698
@geethamathugoda2698 7 сағат бұрын
සුන්දරයි.නිහතමානී යි. සියලු මනුසත් බව දෙරටට ම කාලෝචිත එකකි.
@thimiramadusanka6502
@thimiramadusanka6502 15 сағат бұрын
ගැම්මට ඉන්නවා
@padmiperera8564
@padmiperera8564 14 сағат бұрын
හරිම හැගුම්බරයි 🙏🙏🙏 මේ ගාමිභිර පිලිගැනිම ඉදිරියට තවත් වැඩිවේවා අපේ රට මුලු ලෝකෙම බැබලේවා 🙏🙏🙏🙏🙏🫡
@SudanthiWijegoonawardena
@SudanthiWijegoonawardena 12 сағат бұрын
ohhhh... අපේ ගරු ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා රතු පලස මතින් සියලු ගෞරව, ආරක්‍ෂාව, අවදානයෙන් තුවක්කු විසඳුම් ගෞරවයෙන් යුතුව ඇවිදගෙන යනවා දකිනකොට ඇත්තටම මට කඳුළු ආවා. මම ගොඩක් සතුටින්, සතුටින් සහ සතුටින් හිටියා. මම මගේ ගරු ජනාධිපතිතුමාට ආදරෙයි. මම අපේ ගරු ජනාධිපතිතුමාට සුභ පතනවා දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කර ඔබට සදහටම මග පෙන්වයි 🙏❤
@dammikumarasingha8938
@dammikumarasingha8938 13 сағат бұрын
මට නම් දැනෙන්න මගේම සහෝදරයා ගරු බුහුමන් ලබද්දී දැනෙන සතුටක් ඇස්දෙකට කදුළු එනවා සතුටු කදුළු, මේ දවස උදාකරගන්න මොනතරම් වෙහෙසක්‌ දැරුවද. මොනතරම් අපහාස අවමාන වින්දාද. ගොඩක් ගොඩක් සතුටුයි සහෝදරයා. සේරම වැඩ හොදින් කරගෙන පරිස්සමින් එන්න අපි බලාගෙන ඉන්නව තාත්තා ගෙදර එනකම්. ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
@renukananayakkara5412
@renukananayakkara5412 10 сағат бұрын
Kiyala wadak naha
@dd_silva
@dd_silva 9 сағат бұрын
❤❤❤❤❤
@ChandrasiriGunawardana-m7z
@ChandrasiriGunawardana-m7z 8 сағат бұрын
Yes
@VeenaAup
@VeenaAup 7 сағат бұрын
මේ වචන ටික ගොඩක් දැනුනා හිතට අනිවාර්යෙන්ම අපේ පිය රජතුමා එනකම් බලන් ඉන්නවා 😥❤️❤️❤️
@dammikumarasingha8938
@dammikumarasingha8938 3 сағат бұрын
@@VeenaAup ♥️
@lalithanawarathna3006
@lalithanawarathna3006 15 сағат бұрын
මගෙ සතුට කොච්චරද කියන්න බැ ❤❤❤🎉🎉
@danieaviles576
@danieaviles576 15 сағат бұрын
Matat 😢❤
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 14 сағат бұрын
අනිවාර්යයෙන් ම.🙏🙏🙏🙏🙏
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 14 сағат бұрын
Me too❤❤❤
@surathnikahettiarachchi1860
@surathnikahettiarachchi1860 14 сағат бұрын
❤❤❤❤❤❤❤
@KantiPerera-b4q
@KantiPerera-b4q 14 сағат бұрын
❤❤❤❤❤❤❤
@priyaranjane7833
@priyaranjane7833 7 сағат бұрын
මහා විශාල ආඩම්බරයක් සතුටක් දැනෙනවා අපේ ජනාධිපති කුමරු මෙහෙම දකින විට . උත්සාහවන්තයා ජයගනී ජයම පතනවා මහත්මයානනි ඔබට හැමදාමත් . We love you ❤️❤️❤️❤️
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 15 сағат бұрын
අපේ ජාතික ගීය ඇහනකොට කඳුළු කඩා හැලුනා..... ❤❤❤❤❤
@lakshmandissanayake2741
@lakshmandissanayake2741 15 сағат бұрын
Matath
@sugandisanjeewani9895
@sugandisanjeewani9895 15 сағат бұрын
❤ඇත්තමයි
@sasanthass7989
@sasanthass7989 13 сағат бұрын
❤️❤️🇯🇵
@SameeraWijendra
@SameeraWijendra 12 сағат бұрын
😢😢මට 🥺🥺🥺😭😭😭
@coverCRASH-ru1ji
@coverCRASH-ru1ji 13 сағат бұрын
ලංකාවෙන් උත්තමාචාර නැති උනාට ඉන්දියාව දුන්නා සුපිරියටම.....දවසක අපිත් සමරමු අපේ රටේම අපෙ රට ගොඩ දාලා යම් තාක් රට ස්තාවර උනාට පස්සේ.ආදරෙයි AKD❤❤❤
@kanthimanamperi6543
@kanthimanamperi6543 10 сағат бұрын
❤❤
@vishalprabashwara391
@vishalprabashwara391 10 сағат бұрын
Wow proud of you excellent bro
@ramanigunasekara9514
@ramanigunasekara9514 8 сағат бұрын
You didn't like to get respect from SriLanka since you don't Like to take our money at this moment. But very happy to see somehow getting great respect.
@samanthitharangika935
@samanthitharangika935 9 сағат бұрын
ජයවේවා ජනාධිපතිතුමනි🎉🎉
@NishanthiAbeysooriya
@NishanthiAbeysooriya 14 сағат бұрын
ආඩම්බරයි අපේ ජනාධිපති ❤❤❤
@wasanthakorale
@wasanthakorale 15 сағат бұрын
අපේ ගැලවුම්කරුවාට චිරං ජයතු
@kuruppusugath7957
@kuruppusugath7957 12 сағат бұрын
❤❤❤ සිරස නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාව ඉතාමත් ලයාන්විතව ආදරණීය විදියට ප්‍රවෘත්ති ඉදිරිපත් කරනව .ඒ වගේම සිරස අපිත් එක්ක හැමදාම හිටියේ මං හිතන්නෙ ලංකාවේ දැනටත් සිරස මාධ්‍ය තමයි ගොඩක් ජනතාව භාවිතා කරන්න ජනතාවගේ හඬ තේරුම් ගත්ත නිසා. අපේ ආදරණීය ජනාධිපතිතුමාට අපේ සුබ පැතුම් එතුමාට තෙරුවන් සරණයි❤❤❤❤FROM GERMANY ❤❤
@shamanikk6265
@shamanikk6265 15 сағат бұрын
ජනාධිපති අනුර ,ආදරණීය අනුර . හරිම ආඩම්බරයි .❤️ ගුරුවරු විදිහට අපිටත් මහත් අභිමානයක් ❤️ සියලු කටයුතු සාර්ථක වේවා ! 🙏🙏🙏
@NiranjanSamarathunga
@NiranjanSamarathunga 15 сағат бұрын
ගුරු මෑණියනි මේ ගවුරවයෙන් කොටසක් ඔබටත් අයිතියි 88 89 බිෂණය කාලේ ඔබයි අපේ ජනාධිපති තුමාව ආරක්ෂා කලේ thanks ඔබ තුමියට ❤👍
@Kumari-yz1ys
@Kumari-yz1ys 15 сағат бұрын
Oyalaga putha na bs
@MMDKumari
@MMDKumari 13 сағат бұрын
ගුරුමෑණියනි පියවරුණි ඔබලාට පින් බටිටා වගේ දක්ෂ කොල්ලා 88/89 හංගාගෙන පරිස්සම් කලාට චිරං ජයතු ❤
@SheltonMarcus-nv9tt
@SheltonMarcus-nv9tt 12 сағат бұрын
ගුරු දෙවි වරුනි ඔබ මිනීමරුවන්ගෙන් ආරක්ෂා කර ගත් මේ මේ පුංචි මැනික. අද ලෝකයක් දිනනවා. ඔබ‍ට දැනෙන සතුට අපිට හිතා ගන්න පුළුවන්
@manelherath2964
@manelherath2964 15 сағат бұрын
අපේ එකම බලා පොරොත්තුව ඔබතුමා පමනය බුදු සරනයි
@YibinShao
@YibinShao 10 сағат бұрын
වෙනත් රටක අපේ ජාතික ගීය යන වෙලාවට කියා ගන්න බැරි සතුටක් එන්නෙ. ජනපති තුමනි සදා ජය ඔබ‍ට 🙏🏻🙏🏻🙏🏻😄
@ramalwanigasekara439
@ramalwanigasekara439 15 сағат бұрын
උණුසුම් සුභ පැතුම්.....ආදරණීය ජනාධිපතිතුමනි..... ඔබ ගැන තැබූ විශ්වාසය ආඩම්බරයක් දැනෙන්නේ....... විශ්වයේ ශක්තිය ඔබට ලැබේවා!!!!!! මේ ලස්සන අපේ රට ගොඩගන්නට ශක්තිය ධෛර්යම ලැබේවා!!!!!!! තෙරුවන් සරණයි !!!!!!!!!!!!!!!!!!!!!!!!අපේ ජනපතිතුමනි ❤❤❤❤
@shaniidesilva453
@shaniidesilva453 15 сағат бұрын
අපේ සහෝදරයා ලංකාවේදිවත් ගත්තේ නැති උත්තමාචාර අති ඉහළින්ම ඔහුට ඉන්දියාවෙන් ලැබුණා..හරිම සතුටුයි මේ දක්වා පැමිණි ගමන...අපේ සහෝදරයාට සියළු දෙ රැකවරණ ලැබේවා🤗🙏🙏🤗
@rushikapeiris2415
@rushikapeiris2415 14 сағат бұрын
👍👍👍👍👍❤❤❤❤
@TharakaDhilshan
@TharakaDhilshan 13 сағат бұрын
සිරාම කදුලුත් එනවා කකිද්දි❤❤❤
@hdmaflorida629
@hdmaflorida629 9 сағат бұрын
😢❤❤❤
@Apsara-c6h
@Apsara-c6h 12 сағат бұрын
අනුර සහෝදරයා ඔබට දිගු ගමනක් යාමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා !මේ පිලිගැනීම දැක්කම පුදුම ආඩම්බරයක් දැනුනේ සිරස මාද්‍ය ස්තුති ඔබටත් ❤
@AmaraPiyaseeli-g8x
@AmaraPiyaseeli-g8x 15 сағат бұрын
ආඩමිබරයි අහිංසකවම ඒවගෙම සතුටුයි තෙරුවන් සරනයි.
@2nahsnsn
@2nahsnsn 14 сағат бұрын
ඉන්දියාවේ ආරක්ෂක නිලධාරීන් සියලුම දෙනා අපේ පණ රුකගන්න 🙏
@shenalgamage7035
@shenalgamage7035 13 сағат бұрын
❤❤❤❤❤
@fellon8741
@fellon8741 13 сағат бұрын
😂😂
@screen833
@screen833 13 сағат бұрын
😂😂😂ගොබ්බයා
@r.rodrigo1150
@r.rodrigo1150 10 сағат бұрын
හරිම සතුටුයි හදවතින්ම .අපෙ ජනපති අපෙ කෙනෙක් ඒ හැගීම . ඇස් තෙමුණා . අපිට හරිම ආඩම්බරයි ජයවේවා ජනපති තුමනි ජේසු පිහිටයි සුභ පැතුම් ඉතාලියේ අපි ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤
@pradeepthenuwara4275
@pradeepthenuwara4275 15 сағат бұрын
පට්ට සතුටක්... තෙරුවන් සරණයි ආදරණීය සහෝදරයා....
@ThanujaDk-ft2qf
@ThanujaDk-ft2qf 14 сағат бұрын
හදවතේ ස්පන්දනයත් සමස්ත ජාතියේම ගැලවුම්කරුවාත් නුඹමයි.අපේ ගරු ජනාධිපතිතුමාට සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියේම උත්තමාචාරය.
@anojaekanayaka3478
@anojaekanayaka3478 5 сағат бұрын
ඇත්තමයි කදුළු එනවා..අපි පුංචිකාලේ ඉදන් දැක්ක සිහිනය..මගේ රටට ජයවෙිවා..
@maheshnilantha4153
@maheshnilantha4153 14 сағат бұрын
සිංහයා හැමදාමත් තනියම එන්නේ. නරි තාම රංචු පිටින් යන්නේ ❤😌🖐️
@WasanthaSoorasinghe
@WasanthaSoorasinghe 13 сағат бұрын
Ethuma thaniyen giyata 69 laksayak senawak pitipassen innawa
@s.geekiyanage6426
@s.geekiyanage6426 12 сағат бұрын
Yes👍
@sunandaliyanage8547
@sunandaliyanage8547 11 сағат бұрын
ඒක නම් සහතික ඇත්ත
@xr6hx1h
@xr6hx1h 15 сағат бұрын
ජයවෙවා ජනපති තුමනි❤❤❤❤❤❤ අාදරෙයි රට ගොඩගන්න එකම නායකයා ඔබමයි❤❤
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 11 сағат бұрын
මෙතෙක් කල් පිටරට සංචාර වලට ජනාධිපතිවරයා ලෙස සහභාගී වුනේ නාකි හම්පඩයොනෙ. තරුණ පුද්ගලයෙක් අපගේ ජනාධිපති ලෙස සහභාගී වෙනවා දැක්කම අපිටත් හරිම සතුටුයි ජයවේවා ජනාධිපති තුමනි
@hdmaflorida629
@hdmaflorida629 9 сағат бұрын
🙏🙏🙏❤️
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 15 сағат бұрын
ජනාධිපති තුමනි අපිට හරිම ආඩම්බරයක් දැනෙන්නෙ තෙරුවන් සරණයි ඔබ තුමාට ජයවේවා ❤❤❤❤
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 6 сағат бұрын
හදවතින් ම සතුටු වෙමු . ජයවේවා ජනාධිපති thumani .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj 15 сағат бұрын
දැක්කහාම දුකත් හිතෙනවා, ජනාදිපති තුමෙනි ඹබට දිර්ගායු ලැබේවා තෙරුවන්සරනයි ආදරෙයි ❤❤❤
@champikajayavikrama391
@champikajayavikrama391 14 сағат бұрын
දැනෙන සතුට ගැන කියන්න වචන නෑ.. අපේ ජනාධිපති තුමාට බුදු සරණයි ❤❤
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 45 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 29 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 59 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
5 BEST SINGERS on America's Got Talent 2024!
29:23
Talent Replay
Рет қаралды 1,7 МЛН
EL BOMBERO / Charles Chaplin ✪ PELÍCULA COMPLETA A COLOR
25:39
B FILMS Estudios
Рет қаралды 940 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 45 МЛН