🔴LIVE | පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙවැනි විමර්ශන වාර්තාව ඉදිරිපත් කරන ගම්මන්පිලගේ මාධ්‍ය හමුව

  Рет қаралды 8,791

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
🔴LIVE | පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙවැනි විමර්ශන වාර්තාව ඉදිරිපත් කරන ගම්මන්පිලගේ මාධ්‍ය හමුව
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 34
@chanithadamsutha6948
@chanithadamsutha6948 10 минут бұрын
ආණ්ඩුව සහ කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීම කෙසේවෙතත් පණිවිඩයකරුට වෙඩි තියෙන කෙස් එකක් දැන් තියෙන්නේ😅.
@ramanipushpalatha3148
@ramanipushpalatha3148 Сағат бұрын
මැජික් ජනාධිපතිවරයා පාස්කු ගැන කතා කරන්නෙ නැහැ
@wasahwr
@wasahwr 54 минут бұрын
මේවත් බලල අපේ ජනාදිපති තුමා ඉක්මනින් නිවැරැදි ව කවුද මේකෙ මහමොලකරු කියල ජනතාව දැනුවත් කරාවි... දිගටම දේශපාලන වාසි ගන්න මේක තියාගන්නෙ නැතිව.... 😢😢
@mahakandevijithasiri6909
@mahakandevijithasiri6909 27 минут бұрын
රායප්පු ජෝෂප් පාදිලියා සහ කතෝලික සභාව කාදිනල් පාදිලියා සහ කතෝලික ක්‍රිස්තියානි පුජකයන් එදා ඉදලා කලේ රටට කෙලවන්න කොටි ත්‍රස්තවාදීන් එක්ක එකතු වෙලා ලෝකය වටේ කේලම් කීම. එයම තමයි මෙලොවම පටිසන් දුන්නේ කල කම් පලදීම පාස්කු ප්‍රහාරය තුල
@manjufernando1950
@manjufernando1950 51 минут бұрын
Aluth anduwe kakulen adinawa horunwalu Aya one
@manjufernando1950
@manjufernando1950 49 минут бұрын
rate nith rith karanna dunna karapu andu
@AjithAthukorala-g2j
@AjithAthukorala-g2j Сағат бұрын
ගම්‍මන්පිල්ලිය පන්නා දමවු. !😮😮😮
@windows10-k8h
@windows10-k8h Сағат бұрын
😂😂😂ටොම් පචයා
@isurukelumdisanayaka7142
@isurukelumdisanayaka7142 10 минут бұрын
මොකද්ද කියපු පචය?
@acharigesitha134
@acharigesitha134 Сағат бұрын
දැන්ද පරයො මවා කියන්න හිතුනෙ ඹවා කලින් කියන්න තිබුනා මෙතරම් කාලෙකට පස්සේ තො එතකන් කොහෙද හිටියේ
@asfaqaslam9336
@asfaqaslam9336 Сағат бұрын
Pala hu
@SurprisedJapaneseMaples-lm4tt
@SurprisedJapaneseMaples-lm4tt Сағат бұрын
Meka aye jathiwadaya awussanna yanne...horawa arrest karanna..
@AkilaChathuranga-po3yu
@AkilaChathuranga-po3yu Сағат бұрын
ආණ්ඩුව රවී , ශානි වගේ දූශිතයෝ ආරක්ශා කරනවනම් අපිනම් ආය මාලිමාවට චන්දෙ දෙන්නෙන් නෑ 😡😡 ස්තූතියි ඔබට සමාජය දැනුවත් කරාට 💯
@chethiyapeiris9403
@chethiyapeiris9403 55 минут бұрын
Sirawta uba malimawatada dunne 😂
@GayaniNirosha-y8x
@GayaniNirosha-y8x 54 минут бұрын
මූ චන්දෙ දීපු එකෙක් නෙවේ😂😂
@r.d9937
@r.d9937 50 минут бұрын
Uba chande dunne komath bath mulata ne me harakek thappulanawa
@Sachinboxing
@Sachinboxing 46 минут бұрын
පලයන් පගෝ 😂
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 39 минут бұрын
මාලිමාවට චන්දෙ දීපු බුද්දිමත් කෙනෙක් නම් මේ වගේ කතා වලට රැවැටෙන්නේ නෑ මාලිමාවට නූගත් මෝඩයෝ අවශ්‍ය නැති නිසා එහෙම කෙනෙකුගේ චන්දයක් නැති උනා කියලා ශක්තිමත් පක්ෂය ක් කඩා වැටෙන්නේත් නෑ අනික ජනාධිපති වරනයේදී මාලිමාවට චන්දය නොදුන් බහුතරයක් දෙනා බුද්දිමත් ව මේ පාර මාලිමාවට එකතු වෙලා ඉන්නේ
@SDtv-uv5wk
@SDtv-uv5wk 55 минут бұрын
මට හිතෙන්නේ පරීක්ෂණ ඉදිරියට ආරම්භ කරනකොට මුගේ නම එයි කියලා බයට තමා මූ මෙච්චර දඟලන්නේ
@anandaattanayaka392
@anandaattanayaka392 Сағат бұрын
චන්ද පෙරේත කම. ඌට චන්ද පදනමක්‌ නෑ. එකයි දගලන්නේ
@ajithkumara8361
@ajithkumara8361 Сағат бұрын
ඔයා කියන කතා කවුද අහන්නේ ලැජ්ජයි හිරිකිතයි ඔය කතා දේශපාලන වාසි ගන්න හදනවා ගොම්මං පිල😅😅😅😅
@anandaattanayaka392
@anandaattanayaka392 Сағат бұрын
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් අල්ලනවා. වෙලාවට. උබ ඕනි නෑ
@SujerwaSampath
@SujerwaSampath 19 минут бұрын
මොකද මූ කියන්නේ අච්චර කලයක් මු කොහේදැයි හිටියේ රොටී කකා😂😂😂😂
@Rilwan987
@Rilwan987 49 минут бұрын
Pissu Nalla moda moosalaya
@ramanipushpalatha3148
@ramanipushpalatha3148 Сағат бұрын
රනිල් වැඩ කල විරුවා සිලින්ඩර ට ජය ❤❤❤❤ඔ
@SujiwaEkanayaka
@SujiwaEkanayaka 21 минут бұрын
රායප්පු ජෝෂප් පාදිලියා සහ කතෝලික සභාව කාදිනල් පාදිලියා සහ කතෝලික ක්‍රිස්තියානි පුජකයන් එදා ඉදලා කලේ රටට කෙලවන්න කොටි ත්‍රස්තවාදීන් එක්ක එකතු වෙලා ලෝකය වටේ කේලම් කීම. එයම තමයි මෙලොවම පටිසන් දුන්නේ කල කම් පලදීම පාස්කු ප්‍රහාරය තුල
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 94 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,1 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 41 МЛН
FCIDය යළි එයි? - Hiru News
1:57
Hiru News
Рет қаралды 1,5 М.
How the Most Elite Spy Agency Operates
22:42
Newsthink
Рет қаралды 2 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 94 МЛН