පොඩි ලැසී පාතාලයට ආ හැටි මව අටේ මෙහෙයුමට කියයි

  Рет қаралды 370,654

Live at Sri Lanka

Live at Sri Lanka

Күн бұрын

Пікірлер: 356
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931 4 жыл бұрын
අම්මා අම්මා මයි තාමත්. මොන තරම් ලෝකයටම නරක වුනත් එ ඇගේ දරුවා.
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
Okawa marannama ona kariyanwa thopi babala
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 2 жыл бұрын
Pau daru duka danne eamma
@lahirushantha7170
@lahirushantha7170 2 жыл бұрын
Meya thamai puthalawath pom kare thaththa marapu unawa maranna kiyala
@satanramirezramos8367
@satanramirezramos8367 2 жыл бұрын
Kaud dnne
@satanramirezramos8367
@satanramirezramos8367 2 жыл бұрын
Lankawe mafia🤣🤣 eth pitarata blnn. Egollonge dn thiyen mafia horu allnn withrai nikn ahinsaka Un bayakrnnaa. Anik hondt ign gthth Aya munwge musalayoth newe 🤣
@roshansaranga14
@roshansaranga14 4 жыл бұрын
දෙෂපලුවො තමා අහිංසක උන්ව බිල්ලට ගන්නෙ . පතාලෙ උන් මෙහෙවපු දෙෂපලුවොන්ට ඇයි දඩුවම් දෙන්නෙ නැත්තෙ .
@lakshmisanjanaseuwandilaks66
@lakshmisanjanaseuwandilaks66 3 жыл бұрын
Aniwarenma Aiyee. Munta ba eka karanaa
@wijenayakesameera1441
@wijenayakesameera1441 4 жыл бұрын
අම්මේ ඔබේ දරුවා ඔබට වටිනවා ....... දරුවා මොන වරදක් කළත් අම්මාට දරුවා දරුවා මිසක වැරදි කරුවෙකු නොවේ එ තමයි සැබෑ දරු කැක්කුම ..............
@inokanishanthiinoka5395
@inokanishanthiinoka5395 3 жыл бұрын
Hmm
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
අැත්ත කියනදේදේ හැමදමත් යට....දරුවන්ට මහේම දේවල් වෙන්නෙ දේමවුපියන්ගේ පේර වැරැද්දකින් තමා
@tecknowlevel9882
@tecknowlevel9882 2 жыл бұрын
@@boushbaindia1747 lasiyage amma thamai kudu jawaram karanne lasiyage thaththa stri duskayek shsika puthgalayek
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 3 жыл бұрын
විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?
@dineshkumara3780
@dineshkumara3780 2 жыл бұрын
😣😣 ඔයානම් මාරයි සහොදරයා ❤️
@justdoit1356
@justdoit1356 2 жыл бұрын
❤️
@sahansameera5124
@sahansameera5124 2 жыл бұрын
Niyamai mohoned bro ☺☺☺😊😊😊
@mherath5902
@mherath5902 Жыл бұрын
Oya nam harima hondai
@sugathjayawardana4910
@sugathjayawardana4910 3 ай бұрын
මේ රටේ පාලකයෝ බිහි කරලා තියෙන සමාජය මිනිසුන් අපරාධ වලටම යොමුකෙරෙනවා. සත්‍ය තේරුම් ගෙන නිවැරදිමාර්ගයේ ජීවිතය ගෙනියන්න හැමෝටම බෑ සහෝ..
@nirmalabeysinghe5016
@nirmalabeysinghe5016 Жыл бұрын
ගොඩක් සිරගත වූ ජිවිත වල මේ වගේ කථා ගොඩක් තියනවා .මොන දෙමව්පියන්ට වත් තමන්ගේ දරුවෝ වැරදියට පෙන්නෙ නෑ මොකද ඒ අය දරුවෝ නිසා .ඇත්තටම මේ වගේ කථා වල අරම්භය බැලුවොත් තමුන්ට හෝ තමුන්ගේ පවුලේ කෙනෙකුට වෙච්චි අසාධාරණයක් තියෙනවා .එනමුත් මේ කිසිම දෙයක් නීතිය ඉදිරියේ දී මුල් සිදුවීමට වඩා බලන්නෙ අදාල කාරණය තුල අනීතික සිදූවීම සිදුවූ පලමු අවස්ථාවයි.එම නිසා මේ සිදුවීම් වලට නැබුරු නොවීම තමයි වැදගත්🙂🙂
@maheshfernando5829
@maheshfernando5829 9 ай бұрын
මනෝජ් මෙන්ඩිස්ව මරපු එකට නම් මේ කොල්ලාට සම්මානයක් දෙන්න ඕනේ
@Dingi-g5k
@Dingi-g5k 8 ай бұрын
Manoj gana dnnwd
@chinthanaambaruppa1363
@chinthanaambaruppa1363 3 ай бұрын
​@@Dingi-g5k patta horekne
@frontcooking3788
@frontcooking3788 3 ай бұрын
Manoj hoda kenek nemeda??
@lakshankrishantha1793
@lakshankrishantha1793 4 жыл бұрын
කෙනෙකුට නිකරුණේ වෙඩි තියෙන්නෙ නැ.මෙි දෙමාපියන් අනිවාර්යයෙන්ම වැරදි කරලා ඇති.මොනවා උනත් මාතෘත්වය ඉතාමත් උසස්.ඒ කුසින් වැඳු එයාගෙ දරුවා.නමුත් වරදක් කලානම් අනිවාර්යයෙන්ම දඩුවම් විදිය යුතුමයි.කාලය වෙිඟයෙන් ගලාගෙන යනවා.නැවත වැරදි නොකරන තැනට පුතාලව හදන්න .තාම ප්‍රමාද නැ.මොකද අංගුලිමාල ලත් පසු කාලීනව නිවරදි වුනා.
@chamarakumara.9732
@chamarakumara.9732 2 жыл бұрын
තාත්ත හොද මනුස්සයෙක් නම් මහ පාරේ වෙඩි තියලා මරයිද.?එහෙම මැරෙන විට අන් අය කිරිබත් හදලා කනවා නම් හිතාගන්න බැරිද ඔහුගේ තත්වය..ඒ අම්මගේ දුක වගේම ලැසී නිසා තව අම්මලා කී දෙනෙක් දුක් විදිනවා ඇතිද..?මොවුන් එලියට ඇවිත් දැහැමි ජිවිතයක් ගතකරයිද.?අම්මගේ දුක නොතේරෙනවා නොවෙයි...
@HMCNilmini-tu5pd
@HMCNilmini-tu5pd 9 ай бұрын
Anna Hari puthata Hari maga Kiya denne thamath e lamayata Hoda maga Kiya dunnanam Ada e daruwata hodin jeeewath wenawa
@DileemaHarshani-hn2di
@DileemaHarshani-hn2di 3 ай бұрын
ඇත්ත
@Anuanu-qn1or
@Anuanu-qn1or 3 жыл бұрын
මෝටර් සයිකල් වලින් යනකොට නිකන් වෙඩි තියනවද ? එහෙනම් යකඩෝ පාරෙ බයික් නැතිවෙයි බෙහෙතකට හොයා ගන්න. 😂😂😂
@වයිට්හැකර්
@වයිට්හැකර් 9 ай бұрын
ඇය අම්මා නම් විය ❤️🙏🙏🙏
@thusharakumudumal8531
@thusharakumudumal8531 3 жыл бұрын
ඌ හොයන්නෙ ඌට හම්බුනේ නැති සාදාරනය වෙන්න බැරිද...ඌ ගන්නෙ ඒ තාත්තව මරපු පලිය වෙන්න බැරිද... කව්ද හරි කව්ද වැරදි ,සිතන්නට යමක්..😑
@AnjanaKavinduRanathunga
@AnjanaKavinduRanathunga 2 жыл бұрын
සිරා කතාව ඌට අසාධාරණයක් උන නිසා ඌ සාධාරණයක් හොයන්න පලිගන්න පාතාලෙට යන්නැති
@ayeshprabodhana9987
@ayeshprabodhana9987 2 жыл бұрын
sirawata matath hithuna
@justdoit1356
@justdoit1356 2 жыл бұрын
ane palyan
@maxd4076
@maxd4076 2 жыл бұрын
moda katha kiyanna epa bn
@SapnaShnaha-qf5nd
@SapnaShnaha-qf5nd 3 ай бұрын
Maka. Gana npsliya pathalaya ..k .Anna asadarana. Hathu. Nisa. Pathala Anna 😂😂😂😂😂​@@AnjanaKavinduRanathunga
@trapc1435
@trapc1435 2 жыл бұрын
Respect lasith mother 🔥😍
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
දෙමාපියන් ගේ වැරැදි වලට දරුවෝ වන්දි ගෙවනවා.තාත්ත මරා ඇතේ හොද නිසාද.පුතා ත් ආයුද පෙන්නයි ලගදිම ..පව්.අනිච්චාවත සංකරා.😥
@dammia5993
@dammia5993 Жыл бұрын
සිතින්වත් පව් නොකරන්.
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 3 ай бұрын
මේ ගැනිත් හොදටම දන්නව කාලකන්නි මුං ඔක්කොම
@pasinduhashan3087
@pasinduhashan3087 3 жыл бұрын
මිනිස්සු ඒ තත්වෙට පත්කරන සමාජේ වගකියන්න ඕනේ.. ඒ සමාජක්‍රමය පවත්වාගෙන යන දේශපාලනය වගකියන්න ඕනේ.. දෙමව්පියන් විතරක් නෙවෙයි..
@manaljayathilaka8215
@manaljayathilaka8215 4 жыл бұрын
අමිමයි තාත්තයි වැරදි එයාලට ⁣කවුරැ හරි කෙනෙක් වෙඩි තියන්න ඇත්තෙ එයාලගේ මොකක් හරි පැටලිල්ලක් තියෙන්න ඇති කවුරු හරි එක්ක ඒකෙ පලිය ගන්න තමයි ලැසී ලැසි ගමනින්ම ගේමට බැහැලා තියෙන්නේ 🙂🙂🙂🙂
@chamistrings9289
@chamistrings9289 3 жыл бұрын
ප්‍රශ්නය තමන්ගේ වන තුරු උත්තර දාර්ශනිකයි....
@chandanapriyadarshana5091
@chandanapriyadarshana5091 3 жыл бұрын
Well said bro
@anurashantha2811
@anurashantha2811 2 жыл бұрын
නිකන් බුරු කතා කියන්න එපා ...සරලව කිවහොත් අවි ගත්තො අවියෙන්ම නසිති කියලා බුදු හාමුදුරුවෝ සරලව දෙසනාකර තියෙනවා ....ප්‍රශ්නය තමන්ගේ උනත් නැති උනත් , උත්තරය දාර්ශනික උනත් නැතත් .....බුදු වදින සැමදා නියතය ....අද අපේ රටෙහි සිදු වෙන්නේ එයයි....
@gnathilakasiriwardhana2
@gnathilakasiriwardhana2 2 жыл бұрын
@@chandanapriyadarshana5091 no
@anonymus23514
@anonymus23514 Жыл бұрын
​@@anurashantha2811ගොන් කතා කියන්න එපා මීමෝ...බුදුහාමුදුරුවො අවි ගත්තෝ අවියෙන් නසිති කියල දේශනා කරල නෑ😅ඒක දෙවෙනි ලෝක යුද්ධ කාලෙ කියමනක්...ඒ වගේ සූත්‍රයක් බුදුන්වහන්සේ දේශනා කරල තියෙයි..ඒත් ඒකෙ ඔහොම කතාවක් නෑ..හරියට දැනගෙන කතා කරපන්..නැත්තන් වෙන ආගම්වල මිනිස්සු බුදුදහම ගැන වැරදියට හිතනවා😅
@anurashantha2811
@anurashantha2811 Жыл бұрын
@@anonymus23514 කල්ල තෝනියා, තෝ බෞද්ධයෙක් නෙවන බව හොදට පැහැදිලි යි..🐕
@Rane1557
@Rane1557 3 жыл бұрын
හම්මට මහත්තයට නිකන් වෙඩි තියලා තියෙන්නෙ 😂 පවු දෙයි හාන්දුරැවනේ 😂😂
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@gamagesusiripala2176
@gamagesusiripala2176 3 жыл бұрын
@@pabasaradissanayaka7520 හපෝ මෙයාගෙ හිනාව...
@gayanravindra9731
@gayanravindra9731 4 жыл бұрын
ගොඩක් පාතල අය ඇති වෙන්නේ ඔය වගේ දෙවල් වලින් තමයි. තමන්ට නිතියෙන් සධාරනයක් වෙන්නෙ නැත්නම්. අවිනිතියේන් එක විසදගන්න යනවා. ගොඩක් පොලිසි වල ඉන්නේ නිතිය කඩයක් කරන් විකුණන එවුන්. මෙ වගේ තමයි ඉතින් ඉට පස්සේ උන් උන්ම මරාගෙන මැරෙනවා
@danu9675
@danu9675 4 жыл бұрын
ඇත්ත බං හරියට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවනම් එහෙම වෙන්නැ මට උබට උනත් එහෙම උනොත් අපි උනත් අන්තිමට ඔයි තත්වෙට වැටෙනවා
@එස්එල්ඩොනල්ඩ්
@එස්එල්ඩොනල්ඩ් 4 жыл бұрын
සහතික ඇත්ත ඒ කතාව යම් අසාධාරණයක් කෙනෙකුට සිදු උනාම නීති ගරුක මනුෂ්‍යයන් විදියට යන්නේ පොලිසිය කියන අපායට එතන ඉන්න යම බල්ලන් ඒ මනුස්සයා යක්ෂයෙක් කරනවා මම වග කීමෙන් කියන්නේ වැරදි කරපු එකාගේ වැසිකිළිය කාල අර අසාධාරණය සිදු උන මනුෂ්‍ය ය මේ ලෝකයේ අතර මං කරනවා ඒකයි බිහිසුණු අපරාධ කරුවන් බිහි වීමට හේතුව
@kawminda1429
@kawminda1429 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව
@telephone2454
@telephone2454 9 ай бұрын
මෙ කතාව ඇත්ත
@aberathnafonseka2185
@aberathnafonseka2185 4 жыл бұрын
ටවුන් එකේ බයික් එකෙන් ගියාට වෙඩි තියලා තියෙන්නෙ පවි නේ😝😝😝
@gamaa_mg
@gamaa_mg 3 жыл бұрын
පල පොන්න සේකා යන්ඩ.. පොන්සේකලා ඔක්කොම එකයි 😂
@chandani9203
@chandani9203 3 жыл бұрын
Amma. Th thaththa. Dennata. Wadi. Thiyanna. Loku. Prasnayak. Thiyenna. Aethi. Aewaye. Wandiya. Ada. Putha ta. Gewanna. Wala. Thiyenna. Paw
@asankadulanjali9321
@asankadulanjali9321 3 жыл бұрын
Uba danna palak thiyanawada Pala pala
@chathurathilanka8971
@chathurathilanka8971 3 жыл бұрын
Ponna fonseka Amma kenekge duka danne nathi huththige putha
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
අම්මලා පව් ලෝකෙටම වැරදි කලත් e ඇයගේ දරුවා 😭 එත් මුල ඉදලා හොයල බැලුවනම් ඔහු ගැන අද මෙහෙම විදවන්න වෙන්නේ නෑ දැන් e වෙන්න ඕනේ අපරාද සේරම වෙලා ඔහු වැරදි කරුවෙක් නිතිය ඉදිරියේ
@indumadura3286
@indumadura3286 3 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත...🙏
@danih.6707
@danih.6707 4 жыл бұрын
ලංකාවේ මිනිස්සු හරි දරුණු යි, ඇත්තට ම මේ තාත්තා කෙනෙක් මැරුවා නම්, හිතන්න තිබුනා නේද තමන්ට දරුවෝ ඉන්නා බව, ඉතින් මේ නිසා තමයි අහිංසක දරුවෝ මේවාට පැටලෙන්නේ
@akjayanthi3946
@akjayanthi3946 3 жыл бұрын
00p00p
@akjayanthi3946
@akjayanthi3946 3 жыл бұрын
"
@akjayanthi3946
@akjayanthi3946 3 жыл бұрын
Ľ
@akjayanthi3946
@akjayanthi3946 3 жыл бұрын
"
@akjayanthi3946
@akjayanthi3946 3 жыл бұрын
"
@Anuanu-qn1or
@Anuanu-qn1or 3 жыл бұрын
හොරාගෙ අම්මගෙන් පේන අහනවා 😂😂😂😂
@thalindaprabath7645
@thalindaprabath7645 10 ай бұрын
යුක්තියේ ගනිකාව මේ විදියට කීදෙනෙක්ගෙ.ජීවිත විනාශ කරල ඇතිද 😢😢😢
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 3 ай бұрын
😂😂😂😂😂😂
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 2 жыл бұрын
මේක පොඩි ලැසීට පෙන්නන්න ඕන 👍
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 9 ай бұрын
Pawkara demawpeyange pawkara daruwo
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 3 ай бұрын
Ane uba puta
@bkchanaka9475
@bkchanaka9475 3 ай бұрын
අපේ බල්ලත් ලැසී
@shlchannel667
@shlchannel667 3 жыл бұрын
සංවේදි ජීවිත කතාවක්😥😥
@Mr.C0IN
@Mr.C0IN 3 ай бұрын
අපි හැමොම තම තමන්ගෙ තාත්තාලා ට පට්ට ආදරෙයි.. එ තාත්තා මොන වැරදි කරත් මචන් තාත්තා කියන කෙනා වෙනුවෙන් පන වුනත් දෙනවා.. එ හැටි පුතාලගේ... අපි හැමොම එහෙමයි.. මම වුනත් එහෙමයි.. හිතන්න, තමන්ගෙ තාත්තා ට දේශපාලන වාසී හා ඒ හයිය අරගෙන මහපාරේ මරල දාලා, එ වෙනුවෙන් කිසිම පොලිසිය කින් සාදාරනයක් නොවෙනකොට මොන දරුවටද පාඩුවෙ ඉන්න පුලුවන් .... එ දේට සාධාරණයක් වුනා නම් අද ලන්කාවම දන්න පොඩි ලසී කෙනෙක් නෑ කියලත් හිතන්න පුලුවන් .... මෙ ඔක්කොටම මුල දේශපාලනය කරන උන් නිතීය අතට ගැනීම හා දේශපාලනයට අවශ්‍ය පරිදි , යටත්ව නීතිය සකසා ගැනීමයි..... එක මේ රටෙ මොලයක් තියෙන මිනිස්සු ඔක්කොටම පෙනවා දැන් වෙනකොට... මෙතනත් වුනේ එවැනිම දෙයක්, තම පියාගෙ ඝාතනයට සාධාරණයක් නොවුන තැන, ඔහු විසින් තම පියාගෙ ඝාතනය හා සම්බන්ධ අය එකිනෙකා මරා දැමීමයි.. මිනිසෙකුගෙ ජිවිතයක් නැසීම ලොකු පවක් තමයි, නමුත් මෙ වගේ අවස්තාවක ඔනම කෙනෙකුට ඇත්තෙ අවස්තාවන් 2 යි.. 1. වුන අසාධාරණය ඉවසගෙන පාඩුවෙ සිටීම 2. අසාධාරණය වෙනුවෙන් සටන් කිරීම . ( හිතන්න තමන්ගෙ තාත්තා ට මෙ වගෙ දෙයක් වුනොත් , ඔයා තෝරා ගන්නා අවස්ථාව මොකක්ද කියල ) තරුණ අවුරුදු 18 , 20 කොල්ලෙක් මෙ වගෙ වෙලාවක ගන්න තීරණය ඔයාම හිතන්න ටිකක් .. ( පොඩි ලසීව සාධාරණය කරනවා නෙවෙයි, ඔනම දෙයක යටින් ලොකු කතාවක් තියෙනවා ... එ දේ ගැනත් හිතන්න මානුෂික ව ) මම එ වයසේ හිටියත් ගන්නෙ ලසී කරපු දේම තමයි, මොකද නීතීයෙන් පිලිසරනක් නැති තැන ඕනම මනුස්සයෙක් අසරණ වෙනවා.. ඔබට වුනත් එසේ වුනොත් මොකක්ද කරන්නෙ කියල හිතන්න.. ලන්කාවෙ නීතිය දේශපාලනය, මිල මුදල්, සමීප සම්බන්ධතා, යන දෙවල් වලින් ඈත්ව හරියටම හැදුනොත් පොඩි ලසී වගෙ අය නැවත ඉදිරියට බිහි නොවෙති .. ☝️☝️ නැවතත් කියනවා, මෙතන පොඩි ලසීව සාධාරණය කරනවා නෙවෙයි.. ඔහු කර වැරදි වලට ඔහු මානසිකව හා ශාරීරික ව දඩුවම් විදියි, එ වගේ තැනකට පත් වීමට ප්‍රදාන හෙතුව පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා හැමොටම.. 🙏🙏 අපිට වුනත් එපමනය... ( තමන් කරන දෙවල් අවසානයේ අරන් යන්නෙ තමන්ම ය.. එය හොද හො නරක වෙන්න පුලුවන් කරන කියන දේ අනුව.. )
@chanakamcc8228
@chanakamcc8228 3 жыл бұрын
නිකම් වෙඩි තියන්නේ නැහැනේ 🤔🤔🤔
@LakiduLakidu-ec5vm
@LakiduLakidu-ec5vm 8 ай бұрын
Lassana kollek
@roshansilva9126
@roshansilva9126 3 ай бұрын
පේනවා නේද දැන් හැරීමක් නෑ. පව් වෙඩි කාලා මැරෙයි දවසක.
@athulasampath2916
@athulasampath2916 3 жыл бұрын
අවි ගත්තේ අවියෙන්ම නසි සමාජෙට බැනලා වැඩක් නැ හෙනම් මෙලාහාට අපිත් පතාලෙ
@otomanking3380
@otomanking3380 2 жыл бұрын
පල.පොන්නය්
@maheshtv6176
@maheshtv6176 4 жыл бұрын
මෙ..... සන්සාරෙ දරුවන් වෙනුවෙන් හැඩූ...කදූලු සප්ත මහා සාගරයට වඩා වැඩී කියල බුදුසාදු කියනව ....
@dilshangamage5171
@dilshangamage5171 3 жыл бұрын
මේ අම්මා කොයිතරම් පව්ද? අපරාධකාරයින් දඬුවම් කළ පලියට වෙනස්වෙනවානම් කොයිතරම් දෙයක්ද....
@DevHania
@DevHania 3 ай бұрын
Jesu pihitai
@chanukadilshan5347
@chanukadilshan5347 Жыл бұрын
අම්මගේ බර්⁣දේ පාටිය බලල ආපු අය මේ කොනට 🤣
@nisalbandara6346
@nisalbandara6346 Жыл бұрын
Ow bn
@psadhu2038
@psadhu2038 4 жыл бұрын
මේ අම්මල මොනතරම් පවුකාරද? සමාජයට මූණ දෙන්න බැරි තරම් අසරණයි ..කිසිම අපරාධ කාරයෙක්ගෙ අම්ම කියන්නෙ නෑ පුතා අපරාධ කාරයෙක් කියලා ..මහමග බල්ලෙක් වගේ මැරෙණකම්ම අපරාධ හංගලා අම්මලා තවම පව් පුරවගන්නව..
@siadalshmary6963
@siadalshmary6963 4 жыл бұрын
Ea thama amma wachanaye parisamaapthayen kiyanawanam ea thama amma hariyata bawdhdhayek miya giyaata pasu upaasaka aththa kiyanawa wage ammata thamange dharuwa niwaradhi ara unahapulu ammata uge patiya rajek wage lassanayilune
@psadhu2038
@psadhu2038 4 жыл бұрын
@@siadalshmary6963 මොකක්ද බෞද්ධයන් මිය ගියාම උපාසක කතාව.?.ඒක පාංශුකූලයට වඩින හාමුදුරුවන් මැරුණ ඕනාම කෙනෙකුට කියනව..මුස්ලිම් උනත් ක්‍රිස්තියානි උනත්..හෙට කංජානි ඉම්රාන් මැරුණත් ඒ ටික තමයි.මම ආගමක් ගැන කතා කලේ නෑ..පොදුවේ කාලකණ්ණි පුතාලව රකින්න උන්ගෙ අම්මල කරන කියන දේවල් කීවෙ..😜😜.යන්නෙ කොහෙද මල්ලෙ පොල්..
@harshapathirana7064
@harshapathirana7064 4 жыл бұрын
අම්මා කියන්නෙ හරි අමුතු කෙනෙක් සහොදරයා
@siadalshmary6963
@siadalshmary6963 4 жыл бұрын
@@psadhu2038 eaka thama kiwwe ammath eawage gunayakin hebi kenekya amma kiyanne kiyala thama kiwwe ayyo oyaala yamak therum ganna bari ayane amma gana wigraahaayak klaama hithana dheeal
@psadhu2038
@psadhu2038 4 жыл бұрын
@@siadalshmary6963 මම කියලා තියන දේ ඔයාට තේරෙන්නෙ නැද්ද කියලා මම දන්නෙ නැ..හැබැයි ඔයාගෙ singles තේරුම් ගන්න අමාරුයි.
@haritha9433
@haritha9433 9 ай бұрын
kohomada wedi tiyana ekata smabndha une?
@sriyanithilaka2733
@sriyanithilaka2733 3 жыл бұрын
නිතිය හරියට ක්‍රියාත්මක උනානම්.නේද හොද,තවමත් සාදාරන නීතියක් රට තුල නැහැ නේද.මිනිසුන්ට වෙන අසාදාරනය.වෙනුවෙන් නැගීසිටින්න.පුලුවන්ද?.එහෙම පුලුවන් කාටද.??.කියනවා නම් දේවල් ගොඩායි.තවමත් මර බියෙන් සිටින ලාංකික ජනතාවත්#අපත්,‍‍‍රට තුල හරි හැටි නීතියක් නොමැති කමින් කොච්චර පීඩා විදිනවා ඇද්ද.නීතියවත් හරි හැටි ක්‍රියාත්මක නොවෙන රටක් කවමදාකවත් සංවර්දිත රටක් වෙන්නෙ නැහැ නේද.??? #පොලීසිය * ඔබ රකින නීතිය , අපට ඇති බීතිය. අප දැකපු නීතිය , රටම කයි පොලීසිය..
@krishperera32
@krishperera32 2 жыл бұрын
මිනිස්සුන්ට උන අසාධාරණ නිසා තමා මිනිස්සු නොමග ගියේ
@amdagekatha1371
@amdagekatha1371 3 жыл бұрын
මම හිතුවෙ බල්ලෙක්ගෙ සීන් එකක් කියලා. ලැසී කියලා දාලාතියනකොට
@ernestsrimal3508
@ernestsrimal3508 3 ай бұрын
මාද්‍යයෙන් සහ පොලිසියෙන් මිනිස්සු නොමිනිස්සු කරනවා. සමහර අය
@samankumara167
@samankumara167 3 жыл бұрын
හොරාගෙ අම්මාගෙන් පේන අහනවා කියන්නෙ ඕං ඕකට තමා ඒකාලෙ මිනිසුන් කිව්වෙ කට කහනවට නෙමෙයි
@mdmanjula4532
@mdmanjula4532 3 жыл бұрын
ප්‍රශ්නය තාමාගේ වන තුරු කව්රුත් දාර්ශිකයෝ
@samankumara167
@samankumara167 3 жыл бұрын
ඔබගෙ කතාව හරි පොඩි ලැසී හරි කොස්ගොඩ තාරක හරි කෙලලා නොගිය තාක් සියල්ලන් නීති විශාරදයන්
@nipunsrimal3977
@nipunsrimal3977 2 ай бұрын
දේශපාලන මිනිස්සු පිස්සු වැටෙනව
@dedimuniayanga2281
@dedimuniayanga2281 3 жыл бұрын
පුතා තවත් එතන ඉදන් ලොක්කා වගේ අනතුරු අගවනවා ආරක්ෂක අංස වලට ...පුතාට ඕනතරම් සෙනග ඉන්නවාලු මේ රටේ ම ආරක්ෂක අංස පැය දෙකෙන් විනාස කරන්න මොනවද මේ පුතාගේ ප්‍රකාස .වැරදි වෙන්නේ මිනිසුන් අතින් ඒවා හදන් ජිවත් වෙන්න ඕනේ නැ තවත් මෝඩ කතා ...මිනිසුන් මරල්ස නරක දෙවල් කරලා ගෙනියන හොදක් නැ මේවා හොද පාඩම් නරක දෙවල් කරනවට අනිත් අයට ..
@chamithabandara940
@chamithabandara940 3 жыл бұрын
Hmmmm
@snehaseuwandi6679
@snehaseuwandi6679 3 жыл бұрын
Marai nikan parei giya kiyala waditiyanawada haripudumai apitat parayanna bariwai neda ai weditiyanawane
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
ඌ වැරදි නැහැ බන්....
@wijawardanachagi2698
@wijawardanachagi2698 2 жыл бұрын
නිකන් වෙඩ් තියනවද ,,,
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 3 ай бұрын
Ane paw amma Aththatama dukai 😢
@pradeepmadusanka6286
@pradeepmadusanka6286 4 жыл бұрын
මොනා උනත් උබ කාලකන්නි දේශපාලුවෙක් සමාජයේ පිලිලයක් නැති කරපු එකනමි හොදයි...
@chefroshanchefroshan187
@chefroshanchefroshan187 4 жыл бұрын
Ammage hutta Kari ponnaya Manoj kiyanne rattaran minihek
@shanukasilva3311
@shanukasilva3311 3 жыл бұрын
♥️♥️♥️ satya kataawa eyae🌹🌹🌹🌹
@dammia5993
@dammia5993 Жыл бұрын
මවගෙ කදුල,දෙවියන් වහන්සේ දකින සේක.
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 жыл бұрын
අපි හින්දා මැරි මැරි... ගිනි හංඟා කුස යට.. නින්දා ඉවසගන්නේ රන් හිරු සේ... නෙත් යුග නොම වැසූ.. දරු දුක කෑ ගසා අඳුරේ විරිය දෙයි ඒ ආදරේ... ආදර මව් වරුනේ ...මහ මායා වරුනේ.. සුවඳයි මව් සෙනෙහේ ජීවිතේ....
@SanjeewaRanasinghe-q2p
@SanjeewaRanasinghe-q2p Ай бұрын
අම්මා කෙනෙක් එයාගේ ලෝකය එයාගේ දරුවා. සමාජයට අපරාධ කාරයෙක් නමුත් ඒ අම්ම කෙනෙක්. ඔහම දුක් විඳින්න ඕන නෑ සමාජයට ඔබලා හෝධ දේවල් දුන්නනම්
@anandathilakarathne9127
@anandathilakarathne9127 3 жыл бұрын
අප්පාකලදේ පුතා නොකලොත් උ නොට්ටිගේ පුතාලු
@lahirusampath1554
@lahirusampath1554 3 жыл бұрын
Thoge tattata wedi thibboth Moko karanne moosalaya
@වාසලවාසල
@වාසලවාසල 4 жыл бұрын
අම්මාට දරුවෝ කොච්චර වැරදි කරත් වටිනවා අපි හැමෝගෙම අම්මලා එහෙම තමයි අපිත් එහෙම තමයි හැබැයි දරුවන් මුලදී හරියට හදාගන්න ඕනේ නැත්තං ඉවරයි මුළුමනින්ම
@Tharushakavishan2002
@Tharushakavishan2002 3 жыл бұрын
අම්මා තාත්තා යන පාරෙම දරුවොත් යනවා.වැදගත් විදියට සාධාරණව ජීවත් වෙන දෙමව්පියෙක්ගෙ දරුවෙක් කවදාවත් නොමග යන්නෑ
@otomanking3380
@otomanking3380 2 жыл бұрын
@@Tharushakavishan2002 එතොකොට දුප්පත් ලමෙට්ට සල්ලි කාර මිනිස්සු එල්ල කරන මානසික පීඩනය අනේ හුකාන් හුත්තෝ
@rdw3721
@rdw3721 2 ай бұрын
දෙමව්පියන් ට වෙඩි තියන්න ඇත්තේ පෞද්ගලික ආරවුලකට වෙන්න ඇති. නීතිය හරියටම ක්‍රියාත්මක වුනා නම් අද පාතාලේ ඉන්න බොහොමයක් තමන්ගේ පාඩුවේ ජීවිතය ගත කරනු ඇති. මකදුරේ මදුෂ් වුණත් පලවෙනි වරද කරන්න හේතුව සමාජෙම මිනිසුන්ගේ නොමනා ක්‍රියා. මේ රට මේ යන විදියට අපේ දරුවන්ටත් අනාගතයක් නැහැ.
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 жыл бұрын
රටට බරක් වෙලා නේද මුළු පවුලම බන්ධනාගාරයේ නිකම් කන්න බොන්න දිල තියාගන් නෙ නැතිව ඔවුන්ගෙන් වැඩ ගන්න ඕනෑ වගා කරවන්න ඕනෑ
@chanakaasintha6927
@chanakaasintha6927 3 ай бұрын
මැරුනහම කිරිබත් උයන්නේ ඇයි...... එ තරමි හොද ඇති
@මේඝනාද-ජ6ළ
@මේඝනාද-ජ6ළ 2 жыл бұрын
Respect
@jayanthimagage1661
@jayanthimagage1661 4 жыл бұрын
මෙයාගේ මහත්තයා මිනිමරුවෙක් අපේ ලගම නෑදෑයෙක්ගෙ තරුණ පුතෙක් මැරුවා කහටපිටියේ ඒ රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවකට
@supunwijekoon3780
@supunwijekoon3780 4 жыл бұрын
Ehenam adi dennama one
@samuditharathnayake4048
@samuditharathnayake4048 2 жыл бұрын
thelwatte wasantha
@HansaniJayasundara
@HansaniJayasundara Ай бұрын
🥺😭😢
@malkal6563
@malkal6563 4 жыл бұрын
මුලදි නිසි අවවාද දුන්නානම් කිසි දිනක මේ වාගේ අපරාධ කාරයෙක් වෙන්නේ නැහැ
@AjithHemachandra-kr7kv
@AjithHemachandra-kr7kv Жыл бұрын
අම්මා.බල්ලො වදපුවාම ඔහොම තමා.බල්ලෙක් වදලා.දැන් මෙතම.වැලපෙන්න එපා මුලික වරද.උබ අම්මා.කෙනෙක්.උන එක උබගෙ මිනිහා.මැරුවාම.ගමෙ උන් කිරිබත්.කෑවෙ උබගෙ මිනිහා හොද එකෙක්.නිසාද
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 4 жыл бұрын
මහත්තයාට වෙඩි.තියපු එකා මොන පිස්සන්.කොටුවෙන්ද පැනල තියෙන්නේ හනෙ හනෙ
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 3 ай бұрын
දේශපාලන ,,පාතාලය ,,මත් ජාවාරම මේ තුනම එකක් ..
@ladDanushka
@ladDanushka 9 ай бұрын
නියමචරිතයක් එකනම් උටවැරද්දක් කියන්න බැ එකහරි උ අරන්තින්නේ පලිය නියමයි
@gihansandaruwan4687
@gihansandaruwan4687 4 жыл бұрын
අනේ පලයන් අම්මෙ යන්න...පුතා බේරන්න හදන්න එපා ශික් විතරක්...ඕකට වෙන්න ඕනෙත් මදූශ්ට උන දේම තමා
@amaruwengaththe1824
@amaruwengaththe1824 4 жыл бұрын
Amma keanekta ohoma baninawada pako
@harshapathirana7064
@harshapathirana7064 4 жыл бұрын
උබ ඔය තැන ඉදියත් උබේ අම්මත් ඔහොම අඩා වැටෙයි ඒ අම්මාගෙ හැටි සහොදරයා
@supunsupun9114
@supunsupun9114 4 жыл бұрын
Don't blame Ado's mother
@supunsupun9114
@supunsupun9114 4 жыл бұрын
අඩො
@jayanthimagage1661
@jayanthimagage1661 4 жыл бұрын
අම්මා තමයි ලැසී පාතලෙට දැම්මේ තාත්තා මරපු අයගෙන් පලිගන්න
@lowawata3210
@lowawata3210 2 жыл бұрын
ඒකට වගකියන්න ඕනා අන්ඩුව න්ම් ඒකාලේ හිටපු සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඒ මුදල අය කරගන්න ඕනා
@bosathtv5351
@bosathtv5351 4 жыл бұрын
මහ මෝඩ වැඩසටහනක්..
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
නිකම් මනුෂ්‍යයයෙකුට වෙඩි තියන්න පිස්සු ද.
@aryan7553
@aryan7553 3 жыл бұрын
යකෝ පාරේ යන්නත් බෑනේ 😴කවුරුහරි ඇවිල්ලාන්වෙඩි තියලා ගියොත්
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
😂😂
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
එපැත්තෙ ඉන්න කට්ටිය දන්නවා එකොල්ලාගේ තාත්තා කරේ හොන්ද වැඩනොවේයි කියාලා
@chathurapriyadarshana7656
@chathurapriyadarshana7656 2 жыл бұрын
Aniwaryen maranawa mage ayyawa meruwata
@ram-cstatus8500
@ram-cstatus8500 2 жыл бұрын
Lasida
@KrishanthaKumara-l4n
@KrishanthaKumara-l4n 9 ай бұрын
අම්මා නම් අම්මාම තමයි.ඒ වුනත් මේ මිනිස්සු හොඳ නම් කවදාවත් කවුරුත් වෙඩි තියෙන්නේ නැහැ ඒකයි ඇත්ත
@roshansilva9126
@roshansilva9126 3 ай бұрын
ඇත්ත
@1nonlymafi
@1nonlymafi 9 ай бұрын
තෙල්වත්තේ ලසිත් ❤
@රුටිවි
@රුටිවි 4 жыл бұрын
ඇත්ත කතාවක් මෙිික
@vimukthiwickramasingha
@vimukthiwickramasingha Жыл бұрын
Birthday part eken passe ave balann 😂
@NuwanThushara-mi7oy
@NuwanThushara-mi7oy 8 ай бұрын
Amma yana nama sama kala haki namak nomatha.ubalage salli valata yatavena neethiya podi lasee vage godak aya haduva,hadanava. Ubala vage ninditha palakayangen thora una data mage rata lassana ratak venava.!!kalakanni palakayani gedara palayan.
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 3 ай бұрын
දෙමව්පියන් මී...ට වඩා බූද්දිමත්වන්න.මවකගෙ දුකට අපි කණගාටු වනවා.
@film_hub
@film_hub 2 жыл бұрын
Kochchara gammakda e ammata
@dilshanjayasekara5727
@dilshanjayasekara5727 7 ай бұрын
තමන්ගෙ පියාට මවට වෙඩි තිබ්බට පස්සෙ ඉවසනව නම් ඒ දරුවෙක් නෙවෙයි නපුන්සකයෙක්. තාත්තට ගැහුව එවුන් මරල සාදාරනයි
@JanakaJanaka-pj2jg
@JanakaJanaka-pj2jg 3 ай бұрын
😢
@upullakshman4950
@upullakshman4950 9 ай бұрын
ලන්කාවෙ හුගක් අපරාධ වෙන්න නීතිය හරියට ක්‍රියාත්මක නොවන නිසා
@kariyawasamisuru454
@kariyawasamisuru454 3 жыл бұрын
එ දුක
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 Жыл бұрын
අපිටනම් තේරෙන විදිහට මූව නිදහස් කලොත් පොලගෙක්ව නිදහස් කරා වගේ වෙයි.අතට හසුඋනු පොලගව මරපල්ල ඌව නිදහස් කලොත් ගොඩක් අයට දස්ට කරයි ඌ.අපිට දැනෙන දේ තමයි අපි කිව්වෙ හොදේ.නැත්නම් වෙන්නෙ බේබි ක්‍රීම් අතිං දීල ඇරගත්ත වගේ වැඩක් වෙයි හොදේ😅😂
@HMCNilmini-tu5pd
@HMCNilmini-tu5pd 9 ай бұрын
Hari❤❤❤❤
@ලක්ශාන්ලක්මාල්
@ලක්ශාන්ලක්මාල් 3 ай бұрын
බලන් ගියාම හොදට ඉගන ගත්තු කොල්ලෝ දාමරිකයෝ කරලා තියෙන්නේ දෙශපාලනයයි පොලි....යි ද එතකොට
@nilankawijerathna824
@nilankawijerathna824 11 күн бұрын
සාධාරණය හොයනවා.මුන්ව උල තියන්න ඔිනි
@dinukadilhani7972
@dinukadilhani7972 4 жыл бұрын
උණහපුලුවාta කොච්චර වටිනවාද උගේ පාටිය ..ekathamai amma කියන්නේ ..
@oshanmadhuranga9311
@oshanmadhuranga9311 4 жыл бұрын
Ehemei 😏
@අමිල-ථ5ස
@අමිල-ථ5ස 2 жыл бұрын
අම්මා බබා හුකුන්ද පුතා හොද එකෙක්ද
@CathuraSadaruwan-q2c
@CathuraSadaruwan-q2c 6 ай бұрын
⁣වුබ දන්න පකක් නැ බං 2007 .2008 පොඩි පක්කු ලග හිටියනම් වුබගෙ හක්කෙ තියලා පඩ අරින්නෙ
@trapc1435
@trapc1435 2 жыл бұрын
ප්‍රශ්න අහන පොර ගොබ්බයි කියලා හිතුනේ මට විතරද. එ අම්මගේ පිටින් දරුවගේ වැරදි පටවන්නේ ඇයි... ? මීඩියා කියලා විවුස් ගන්න මිනිස්සු අසරණ කරන්න එපා. එ ඉන්නේ උබගේ අම්මා වගේම අම්මා කෙනෙක් තෙරුම් ගනින් විවුස් නෙවෙයි වැදගත් මනුස්සකම. 😪
@AnjanaKavinduRanathunga
@AnjanaKavinduRanathunga 2 жыл бұрын
නීතිය හරියට ක්‍රියාත්මක කරනවනම් මේ මොන පාතාලයක්වත් නෑ බන්. ඒක හරියට නොවන නිසානේ පාතාලේ බිහිවෙන්නේ. මේ අම්මා උනත් එයාගේ දරුවා අපරාදකාරයෙක් විදියට දකින්නෙ නැත්තේ එයාලට සාදාරණයක් නොවුන නිසා
@Dingi-g5k
@Dingi-g5k 8 ай бұрын
හොරාගෙ අම්මගෙන් පේන අහනව කියන්නෙ ඕකට
@surangaemansa5442
@surangaemansa5442 Жыл бұрын
Amma baba
@parse360
@parse360 Жыл бұрын
දැන් පතලේ පතලේටත් ලැජ්ජාවක්
@lahirumaduranga8734
@lahirumaduranga8734 4 жыл бұрын
හොරාගෙ ammagen pena ahanna ba yako
@sstudio4455
@sstudio4455 3 жыл бұрын
අය එනවා බලන් ඉන්න ඉලඟ කවුද කියලා ?
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😭😭😭
@akhilaprashakthi2282
@akhilaprashakthi2282 3 жыл бұрын
උබලට වෙන වැඩ නැද්ද ස්වර්ණවාහිනී..
@bernibro9434
@bernibro9434 9 ай бұрын
Media me wage dewal karana eka මොනතරම් sadaranada
@chamikadhanindu
@chamikadhanindu 3 жыл бұрын
දැන් බොරුවට අඬන්න එපා
@HMCNilmini-tu5pd
@HMCNilmini-tu5pd 9 ай бұрын
Ane amma waraddata hari kiyanna epa thawa tika kalayak hari putha manussayek wenna awawada karanna
ගිනිබත් වූ මැති ඇමති නිවාස
8:32
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 125 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН
ශිරන්ති රාජපක්ෂත් CID ට ? | APPLE KADE NUWAN
15:27
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 4,6 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН