No video

පාරේ වාහන නවත්තපු ගමන් parking ticket කඩන්න එන ලොකු අයියලාට මුළු පාරම ලියලා දීලාද ?

  Рет қаралды 536,203

News Center

News Center

Күн бұрын

පාරේ වාහන නවත්තපු ගමන් parking ticket කඩන්න එන ලොකු අයියලාට මුළු පාරම ලියලා දීලාද ?
🛑- පොළොන්නරුව මහ රෝහලට විවිධ ප්‍රදේශවලින් ජනතාව විශාල වශයෙන් පැමිණෙයි.දැනට වසර කීපයකට සිටම රෝහලට එන රථවාහන සදහා මුදල් එකතු කිරිම සිදුකලේ පොළොන්නරුව මහානගර සභාවේ සේවකයින් විසින්.
එහිදි ඔවුන් රෝහල අසල නවත්තන රථ වාහන සදහා පමනයි මුදල් ලබා ගත්තේ.
නමුත් දැනට මාස 3කට උඩදි මහනගර සභාවෙන් මුදල් එකතු කිරිම නවත්වා පවුද්ගලික පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ විස්සකට එහි ටෙන්ඩරය ලබා දි තිබෙනවා.
එම පුද්ගලයා පනවා තිබෙන සීමාවන් පවා තැනිමක් නොකර රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දිගටම සහ සෝමාවතිය මාර්ගේ රොහල අසල ප්‍රදේශයෙද රථවාහන සදහා මුදල් මුදල් ගැනිම නිසා රෝහල් අවට වෙලද සැල් වලට පාරිභෝගිකයන් නොවිම නිසා දැඩි ගැටලුවකට රොහල අසල වේලද සැල් හිමියන් මුහුණ පා සිටි.
නාගරික කොමසාරිස්වරියගෙන් විමසීමේදී ඇය සදහන් කලේ රෝහල් අසල රථගාලේ විනාඩි විස්සක් ගිය පසුව තමයි ටිකට්පත් නිකුත් කිරිමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී තිබෙන්නේ යනුවෙනි.
එම ස්ථානයෙන් ඔබ්බටද මාර්ග අසල නවත්වන රථවාහන වලින් බලහත්කාරයෙන් මුල් ලබාගන්න ආකාරයද අපට දක්නට ලැබුනා.එසේ වෙනත් ස්ථානයක නවතා මුදල් ඉල්ලීමේදී මුදල් එකතු කරන්නන් වාහනයකට පහරදී පරුෂ වචනයෙන් කතාකරන වීඩියෝවක් ද ලැබුනා.
යතුරු පැදිවලට පැමිණ ගමන් රුපියල් 40ක ටිකට්පත් කඩා තිබෙන ආකාරය දක්නට ලැබුනා.රෝහල් තුල නේවාසික සිටින ලෙඩ්ඩු බලාගන්නා අයගෙන් දිනකට රුපියල් 500ක මුදලක් ලබා ගත් බව එහි සිටි පුද්ගලයෙක් සදහන් කළා.

Пікірлер: 2 500
@damilairangani3307
@damilairangani3307 Жыл бұрын
අසාදාරනය වෙනුවෙන් කතාකරන මහත්තයට බුදුසරනයි
@lahirupathirana963
@lahirupathirana963 Жыл бұрын
Mk asadarana meka tamai wenna one mede asa darana na badu denna one tama ratak rajyak diwnu wenna
@user-tn8ck8gy6m
@user-tn8ck8gy6m Жыл бұрын
@@lahirupathirana963 අපේ පාමසි කෑමකඩ පුද්ගලික පංතිවලට එන මිනිස්සු අඩුවෙනවා මේවගේ වැඩනිසා බිස්නස් නොකර බද්ද විතරක් ගෙව්වාම හරිද හිස් ඉඩමක් අරන් ඒකට වාහන ගාල්කරනකොට ගත්තනම් හරිනෙ ඔයබද්ද පාරවල් යටවෙනකොට නගරසබාවෙන් ගෙවනවද කඩ හිමියන්ට උන්ගෙ වැඩෙත් හරියට කරන්නෑනේ කානිටික හදාගෙන වතුර බස්සගන්නෙත් ජනතාව හරිනම් ජනතාවට උන් බදුගෙවන්න ඕනෙ
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
පොලොන්නරුවේ අහිංසක මිනිසුනේ ජීවිතේ එක පාරක් හරි...ඔයාලා මේ මිනිසුන්ට මුදල් දීලා ඇති....😢😢😢 හොදින් මතක තියාගන්න බොරු නීතී දාලා ටයිකෝට් දාන් හොරා කනවා කියන්නේ මේකට...😣😣😣... නීතියානුකූල විදියට බය කර හොරා කෑම...🤑🤑🤑... ඒක නිසා නගරාධිපති ඇතුලු ඕනී මංත්‍රීයෙක් ජන්දේ ඉල්ලන් ආවම...මේ ටිකට් පත පරිස්සමට අරන් තියාගෙන ඒ මුදල් මුන්ගෙන් අය කරගන්න....👍👍👍... මේවා නගරාධිපති ඇතුලු කාක්කෝ අතරේ බෙදෙනවා මිසක් මේ රටේ භාන්ඩාගාරයට යන ධනය නොවේ....😢😢😢
@Hiroshana360_
@Hiroshana360_ Жыл бұрын
මොනවා උනත් එයාල සල්ලි කියක් හරි හම්බකරගන්න ඔය වගේ දේවල් කරාට සමහර විට මේකේ like දාපු mi😼න්ට වඩා හොද අය ඉන්නවා ඇති 😓, සාදරනිකරණය කරනවා නෙවේ එත් පව් එ මිනුස්සුත් 😓
@madhusanka9616
@madhusanka9616 Жыл бұрын
ගහපල්ලා ඕකුන්ට අල්ලාගෙන
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m Жыл бұрын
ඕක අතාරින්න එපා මහ පාරේ අයිතිය මහජනතාවට ඒ වෙනුවෙන් හඩ නගපු සියලු දෙනාට ස්තුතියි 🙏🙋❤️
@chalanichalani5766
@chalanichalani5766 Жыл бұрын
88
@user-xn5wx8tk2i
@user-xn5wx8tk2i Жыл бұрын
ඕකුන් රොෂාන් රණසිංහයගෙ මැරයො. පොලිසියත් බයයි ඕකුන්ට. 😢
@niroshvideos4744
@niroshvideos4744 Жыл бұрын
Cap eka galawapan
@MyMusicLk-om7xc
@MyMusicLk-om7xc Жыл бұрын
අනිවාර්‍යෙන්
@user-wo4bz9qo5s
@user-wo4bz9qo5s 2 ай бұрын
ලංකාවේ හැමදේම orhomi
@roshangunawardhana5622
@roshangunawardhana5622 6 ай бұрын
වැරදි මනුස්සයාට මුන් පාට් දැම්මේ කොහොමද ගහපු ගේම සුපිරි මනුසයෙක් ජය වෙවා ❤️❤️
@ruwanaberathna525
@ruwanaberathna525 6 ай бұрын
මාර දුකක් විදින්නෙ මේ ටිකට් මාපියාවට. පාරේ අයිතිය මහජනතාවට ඒ වෙනුවෙන් හඩ නගපු සියලු දෙනාට ස්තුතියි 🙏🙋❤
@ruwankumara4479
@ruwankumara4479 Жыл бұрын
හැමෝම එකා මෙන් හඩ නගන්න අසාධාරණයට සැවොම එකතුවෙන්න ජය වේවා සියලුදෙනාටම
@suranga01790
@suranga01790 Жыл бұрын
නියම චන්ඩියා තමා අසාදාරනය වෙනුවෙන් හඩ නගන කෙනා... .. ජය ඔබට.. දළදා සමිදු පිහිටයි ...
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 Жыл бұрын
මේ වෙනුවෙන් හඩ නගපු සියලුම දෙනාටම ස්තුතියි ❤️❤️❤ බදු බදු බදු ච්ක්විතරක්😁
@thushanthikoralage489
@thushanthikoralage489 Жыл бұрын
මුල ඉදලම අපිමයි වරද්දගත්තෙ.පාරක රෝහලක් ලගක කිසි හදිස්සියකට විනාඩි පහකට වාහනයක් නවත්තන්න බෑ..ටිකට් පොතක් උස්සන් එන්නෙ. හැම දේටම බදු දෙන බදු බරින් පීඩාවකින් ඉන්න මහජනයාට කොතනත් කෙරෙන්නෙ මේ සූරාකෑම තමයි.සූරෑකෑමේ සීමාවක් නෑ.ගන්න පුලුවන් හැම විදියකින්ම හූරන් කනවා.රට පාලනය කරන කාලකන්නිටික විතරක් සැප විදිනවා
@chamindakumar2074
@chamindakumar2074 Жыл бұрын
ගහන්ඩ ඕනි ටිකට් කඩන්ඩ එන එවුන්ට කනට
@anojadissanajake3315
@anojadissanajake3315 Жыл бұрын
Kurunegala eunuth ohoma thama
@user-xn5wx8tk2i
@user-xn5wx8tk2i Жыл бұрын
ඕකුන් රොෂාන් රණසිංහයගෙ මැරයො. පොලිසියත් බයයි ඕකුන්ට. 😢
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 Жыл бұрын
මේ වෙනුවෙන් හඬ නගපු සියලු දෙනාටම බොහොම ස්තූතියි
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
පොලොන්නරුවේ අහිංසක මිනිසුනේ ජීවිතේ එක පාරක් හරි...ඔයාලා මේ මිනිසුන්ට මුදල් දීලා ඇති....😢😢😢 හොදින් මතක තියාගන්න බොරු නීතී දාලා ටයිකෝට් දාන් හොරා කනවා කියන්නේ මේකට...😣😣😣... නීතියානුකූල විදියට බය කර හොරා කෑම...🤑🤑🤑... ඒක නිසා නගරාධිපති ඇතුලු ඕනී මංත්‍රීයෙක් ජන්දේ ඉල්ලන් ආවම...මේ ටිකට් පත පරිස්සමට අරන් තියාගෙන ඒ මුදල් මුන්ගෙන් අය කරගන්න....👍👍👍... මේවා නගරාධිපති ඇතුලු කාක්කෝ අතරේ බෙදෙනවා මිසක් මේ රටේ භාන්ඩාගාරයට යන ධනය නොවේ....😢😢😢
@user-xn5wx8tk2i
@user-xn5wx8tk2i Жыл бұрын
ඕකුන් රොෂාන් රණසිංහයගෙ මැරයො. පොලිසියත් බයයි ඕකුන්ට. 😢
@ZanTax_
@ZanTax_ Жыл бұрын
Chandana sir👀
@nisithadananjaya1466
@nisithadananjaya1466 Жыл бұрын
මෙ වෙනුවෙන් කතා කරපු හැමෝටම තෙරැවන්සරණයි❤
@sampaththushara6827
@sampaththushara6827 6 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් ..මිනිසුන් වෙනුවෙන් හඩක් ..ජය වේවා .පරිස්සමින්
@sampathdambakotuwe9153
@sampathdambakotuwe9153 Жыл бұрын
අසරණ මිනිස්සු වෙනුවෙන් හඬ නැගුව සියලු දෙනාටම ස්තුති 🙏
@sumedagunathilaka9712
@sumedagunathilaka9712 Жыл бұрын
හොරුන්ට ගිය රට සහෝදරයා උඹට තෙරුවන් සරනයි
@SUBHARATHITV
@SUBHARATHITV Жыл бұрын
අසාධාරණය වෙනුවෙන් කතා කරපු ඔබට බොහෝ ස්තුතියි
@kelumadikaram26
@kelumadikaram26 Жыл бұрын
අසාදාරනය වෙනුවෙන් කතාකරන සියලුම දෙනාටම ස්තුතියි.
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
ටිකට් කඩන කාලකන්නියා දේශපාලන බත් බැලයෙක් ඔය කාලකන්නියට ඉක්මනින් නිවන් සුව ලැබේවා
@prasadinesh4983
@prasadinesh4983 Жыл бұрын
සාදාරනය වෙනුවෙන් කතා කරපු හැමෝටම පිං..අහින්සක මිනිස්සු වෙනුවෙන්..අර හෙන්චයියගෙනම් ගහන්න ඕන කන පැලෙන්න...
@kasuntharuka4507
@kasuntharuka4507 Жыл бұрын
ඇත්ත .උගේ ලොකුකම කොහොමද දෙන්න තිබුනේ බහින්න එක්කම ඔකට මිනිස්සුන්ට ගහන්න හදන්නේ කොහොමද එහෙම ,කන් අඩි පලන්න ඕන ඔය වගේ උන්ගේ
@ruwandurayalage9542
@ruwandurayalage9542 Жыл бұрын
අසාදාරනය වෙනුවෙන් කතා කරපු මහත්තයට නියම පිරිමියෙක් ❤. ඇනපන් මචන්. ඔය හිගන්නාගේ හොම්බට
@nilanthaariyasinghe3967
@nilanthaariyasinghe3967 Жыл бұрын
අසාධාරණය වෙනුවෙන් කතාකරපු සියලුම දෙනාට බුදු සරනයි 🙏❤️👍
@navindukavishka
@navindukavishka Жыл бұрын
අහින්සක මිනිස්සු වෙනුවෙන් කරපු වැඩේට ගොඩක් පින් හැමෝටම 🙏
@lalithjeewananda6333
@lalithjeewananda6333 Жыл бұрын
පාකින් එකක හැර මහ පාරෙ අයිනේ නවත්තපු ගමන් ටිකට් කඩන්න එන සක්කිලි බල්ලො ටික එළවන්න හැමෝම එකතු වෙන්න කාලය ඇවිත් ... මටත් ඕක උනා කොළඹ රීජ්වෙ ලමා රෝහලට ඇවිත් බෙහෙතක් හොයන්න පාමසියක් පාමසියක් ගානෙ බෙහෙත හොයන්න නවත්තපු වෙලාවෙ.. අහිංසක ජීවිතයක් බේරා ගන්න බෙහෙත් පෙත්තක් හොයන්න පාමසියක් ලග නවත්තන්න බැරි තරම් සක්කිලි අමනුෂ්‍යන් ජාතියක් කොළඹ ඉන්නෙ .
@samanthaabeygunawardana7298
@samanthaabeygunawardana7298 Жыл бұрын
Parking hadala tiyenne wahana nawaththanna eewata mokatada gewanne
@dumindakumarasiri9787
@dumindakumarasiri9787 Жыл бұрын
ඇත්තම කතාවක් ...
@tharundarshana
@tharundarshana Жыл бұрын
@@samanthaabeygunawardana7298 Parking එකකින් සල්ලි ගත්තට කමක් නෑ. මොකද එතන බිම්කඩට බදු ගෙවන්න ඕනේ මිලක් යනවා. නමුත් මාර්ගය දෙපස නවත්තන ඒවගෙන් සල්ලි ගැනිමයි මෙතන ගැටලුව. එතනදි පොදු මාර්ගයක් නිසා වෙනම පිරිවැයක් දරන්නේ නෑ. නඩත්තු කටයුතු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් නම් ඇයි නගරසභාවට විශේෂ මුදලක්?
@gamhewaharshanamadhusanka5700
@gamhewaharshanamadhusanka5700 Жыл бұрын
පොලොන්නරුවේ හොස්පිටල් එක ලග ඉස්සර කැඩුවෙ පාර්ක් එකේ විතරයි දැං පාරෙත් ටිකට් කඩනවා.මේ පිලිබදව විස්තරයක් ඉදිරි පත් කලාට ස්තූතියි මේක මාපියාවක්.
@nirocmax
@nirocmax Жыл бұрын
නියම චන්ඩියා තමා අසාදාරනය වෙනුවෙන් හඩ නගන කෙනා අසාදාරනය වෙනුවෙන් ❤
@randikasanjeewa5709
@randikasanjeewa5709 Жыл бұрын
අසාධාරණයක් වෙනුවෙන් කතා කරන අයට ජය.මේක හැම තැනම වෙනවා.මේක නවත්තමු
@tharindukalhara7443
@tharindukalhara7443 Жыл бұрын
හැමෝම මේ වගේ අසදරණ ඉදිරියේ එකතු වෙන්න ඕන. 👌
@nevilchampika8063
@nevilchampika8063 Жыл бұрын
දීල තියෙනවා වැඩේ සුපිරියටම........මේ වෙනුවෙන් කතා කරපු හැමෝටම ජයවේවා ❤❤❤❤❤❤❤
@marambakumara7648
@marambakumara7648 Жыл бұрын
මේක මුලු ලංකාවේ මම ගිය හැම තැනම තියෙනවා මේකට ස්ථිරසාර විසදුමක් අත්‍යාවශ්‍යයි. දායක වු සැමට ස්තුතියි 🙏
@chamaradeshan9903
@chamaradeshan9903 Жыл бұрын
දේශපාලකයන්ට මුදල් හොයන්න වෙනක්‍රම දන්නෙ නෑ.බදුගහන්න,කොමිස්ගහන්න,හොරකම්කරන්න හා ගෑනුවේසකමට රට යවන්න විතරයි එයාලා දන්නෙ.
@mariya85
@mariya85 Жыл бұрын
හොරුන් අල්ලනව වෙනුවට 😡
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
පොලොන්නරුවේ අහිංසක මිනිසුනේ ජීවිතේ එක පාරක් හරි...ඔයාලා මේ මිනිසුන්ට මුදල් දීලා ඇති....😢😢😢 හොදින් මතක තියාගන්න බොරු නීතී දාලා ටයිකෝට් දාන් හොරා කනවා කියන්නේ මේකට...😣😣😣... නීතියානුකූල විදියට බය කර හොරා කෑම...🤑🤑🤑... ඒක නිසා නගරාධිපති ඇතුලු ඕනී මංත්‍රීයෙක් ජන්දේ ඉල්ලන් ආවම...මේ ටිකට් පත පරිස්සමට අරන් තියාගෙන ඒ මුදල් මුන්ගෙන් අය කරගන්න....👍👍👍... මේවා නගරාධිපති ඇතුලු කාක්කෝ අතරේ බෙදෙනවා මිසක් මේ රටේ භාන්ඩාගාරයට යන ධනය නොවේ....😢😢😢
@buddikathennakoon524
@buddikathennakoon524 Жыл бұрын
Polonnaruwe policeyak nadda 119 akata call Carla mun allala denda
@NilanthaJanaka-cx8wu
@NilanthaJanaka-cx8wu 2 ай бұрын
ඕනම අසාධාරණයක් වෙනුවෙන් කතා කරන පුද්ගලයව තනි නොකර මෙහෙම එකමුතු වෙලා කතා කරනවනම් කරන්න බැරි දෙයක් නෑ ❤❤
@amkchandrika987
@amkchandrika987 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉බුදුසරනයි අසාධාරනය වෙනුවෙන් කතා කරන ඔබට
@lasanthapuspakumara1878
@lasanthapuspakumara1878 Жыл бұрын
අසාධාරණයක් දැකලා ඒ කතාකරපු මහත්තයාට අනේක වාරයක් පිo🙏
@weerasinghakwt4789
@weerasinghakwt4789 Жыл бұрын
නගරාධි පතියට කනපැලෙන්න ගැසුවනමි නැඩෙි හරි.
@depiyaproduction3319
@depiyaproduction3319 Жыл бұрын
නියමයි.ඔහොම තමයි.අසාධාරණයට විරුද්ධ වීම ගැන ආඩම්බරයි.
@danmikabandara1778
@danmikabandara1778 6 ай бұрын
අසාදාරනයට විරුද්දව කතා කරන්න බය වෙන්න එපා..අපි වෙනස් කරමු ලන්කාව..❤❤
@rohanabeykoon7947
@rohanabeykoon7947 Ай бұрын
අසාධාරණය වෙනුවෙන් කතා කල සැමට ස්තුතියි .පුදුම රටක් මේක.දේශපාලන වහල්ලුන්ට දුන්න රස්සානේ.
@kanushkarajapaksha1889
@kanushkarajapaksha1889 Жыл бұрын
මේ වෙනුවෙන් කතා කරපු සියලුම දෙනාට ස්තුතියි ....
@d.m.adissanayake4332
@d.m.adissanayake4332 Жыл бұрын
ඇත්තටම වාහන හිමියෙක් වාර්ෂිකව බලපත්‍රය ගන්නෙ මාර්ගයේ ධාවනය කිරීමට හා අවශ්‍ය තැනක නවතා අවශ්‍යතාව සපුරා ගැනීමට තමයි එහෙම තියෙද්දි මේ කියන ආකාරයට වාහන වලින් ගසාකෑමට ඉඩදීම තිරිසන් ගතියක් කියලා කියන්න පුළුවන් මම දවසක් වැල්ලවත්ත තැනකට ගියාම පාර වැරදුනා තැනක නවතා මාර්ගය සෙවීමට ෆෝන් එකේ බැලුවා එකෙක් ඇවිත් ටිකට් ගන්න කිව්වා මේවා බලුවැඩ තමයි කාළකණ්නියෝ පෝෂණය සදහා කරන වැඩ අනුමත කරන එවුන්ට හෙන හතා ගහන්න ඕන හරිනම් පාර දෙපස සිටින වෙළෙන්දෝ මේවාට විරුද්ධව සිටින්න ඕන මම නම් නැවතුම් ටිකට් ගන්න තැනක කඩේකින් කිසිම භාණ්ඩයක් ගන්නෙ නැහැ අනෙක් අයත් මේ බලුවැඩ නවතනතුරු එහෙම කරමු
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි. නගර සභාවෙන් RDA පාර බදු දෙනව , නැවතුම් ටිකට් ගන්න තැන්වල ව්‍යාපාර වලින් ගනුදෙනු කිරීම වර්ජනය කරමු. ව්‍යාපාරිකයන් එක්සත් වෙලා නගර සභාවට වරිපනම් ගෙවීම වර්ජනය කරමු. එක්සත් ව්‍යාපාරිකයන් ගේ සංගමය පසුබට නොවී නගර සභාවට විරෝධය පළ කරන්න ඕන.
@sarathkumara9222
@sarathkumara9222 Жыл бұрын
නියමයි .... නියමයි ...... ඔය දේශපාලන බල්ලන්ටයි උන් ගෙ බත් පක්කාලියන්ටයි දෙන්ඩ ඕන ඔය විදියට ම තමයි ....
@denuwanihatharasingha1392
@denuwanihatharasingha1392 6 ай бұрын
බල්ලොන්ට බය වෙන්න නරකයි ජයවේවා
@lakindumanjitha7354
@lakindumanjitha7354 Ай бұрын
ආසාධාරණ කාලකන්නින්ට එරෙහිව හඩ නගමු✊✊✊
@abhirukaviru601
@abhirukaviru601 Жыл бұрын
අහින්සක මිනිස්සු වෙනුවෙන් කතා කරන ඔබලාට තෙරුවන් සරනයි
@naveendeshabandu3282
@naveendeshabandu3282 Жыл бұрын
අහිංසක දුප්පත් අපේම මිනිස්සු වෙනුවෙන් හඩනගන ජනයාට බුදුසරණයි ♥️♥️♥️♥️♥️🙏
@bilindarajapaksha3858
@bilindarajapaksha3858 Жыл бұрын
මිනිස්සු වෙනුවෙන් කතාකරපු මහත්තයට ගොඩක් පින්.
@deepthasandaruwan9731
@deepthasandaruwan9731 9 күн бұрын
තවමක වාහනේ නාථ පම මුන් හිතුවිටු ගණන් ඉල්ලනවා. ඒක සම්පූර්ණ ඇත්ත
@ajithkumara1385
@ajithkumara1385 Жыл бұрын
නියමයි.. අසාධාරනයට එරෙහිවීම.. නියම පිරිමිකම..!
@pradeepikasenani5646
@pradeepikasenani5646 Жыл бұрын
නියමයි අයියා, ඔය පර හැත්ත ගහල පන්නන ඕනි අහිංසක මිනිස්සු හූරන් කනවට
@bashiandtheshashi
@bashiandtheshashi Жыл бұрын
මේ වෙනුවෙන් හඩ නගපු සියලුම දෙනාටම ස්තුතියි
@anandadasanayaka1795
@anandadasanayaka1795 Жыл бұрын
නියම කොන්ද පණ තියෙන මිනිස්සු.හොද වැඩේ ඕකුන්ට කුරුනෑගලත් මේ විදිහටම ticket කඩනවා ...
@rajithanaveen6139
@rajithanaveen6139 Жыл бұрын
Ah Kurunegalath ehema thamai... Nkmata wahane nawaththuwanm kohehri menna enwa duwagena...
@indikakarunasena614
@indikakarunasena614 Жыл бұрын
පාරෙ යන්න නෑ... වාහනයක් නවත්තන්න බෑ.. හුජ්ජ කරන්න නෑ.. රෙන්න නෑ.. හැම මගුලටම ටිකට් කඩනව.. මිනිස්සු හම්බකරන තුට්ටු දෙකට බදු ගහල ඒකෙන් පාරවල් හදල ... ටොයිලට් හදල.. තව සල්ලි ගෙවන්නන් ඕන. පාදඩ දේශපාලකයන්ට පෝස්ටර් ගහන බල්ලන්ට දෙන රස්සා තමයි.. හැමතැනම මේකට විරුද්ධවෙන්න ඕන..
@noshaniyasho8604
@noshaniyasho8604 Жыл бұрын
Eka aththa kurunagalat ehema thamai mahavidiyata dammat athi mun maran kanna hadanawa minissu
@onetimeYTshorts
@onetimeYTshorts Жыл бұрын
ටිකට් කඩනවා නන් කතා කරපල්ලා,වෙනම පාක් හදලා ඒවට දැම්මම ටිකට් කැඩුවට අපිට අව්ලක් නෑ,පාරේ අයිනෙ නතර කරලා එකෙක් සත පහක් ගෙවන්න එපා,ගේමම ඉල්ලපං
@sayuruweerasinghe6533
@sayuruweerasinghe6533 Жыл бұрын
Kurunagalath me karadhare thiyanawa...
@kasunwijewardana7797
@kasunwijewardana7797 2 ай бұрын
අසාදරනේට කතා කරන උතුම් මනුස්සයෙක් ❤❤
@niroshanalakshitha8202
@niroshanalakshitha8202 2 ай бұрын
මේ වගේ කාලකන්නි හැමතැනම ඉන්නවා හරිම කරදරයක් ...
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
සුපිරි මචං මුන්ට ඔහොම තමයි කරන්ඩ ඕන. මූසල යක්කු මේ තරම් මිනිස්සු අර්බුදයක යිද්දි මුන් එනව තව ප්‍රසිද්ධියෙ මංකොල්ල කන්ඩ. අපි රජයට බදු ගෙවද්දිත් අපිට අපේ රටේ ඕනම තැනක වාහනයක් නතර කරන්ඩ බැරිද. මුන් ඔය සල්ලි වලින් පොඩ්ඩයි රජයට දෙන්නෙ අනිත් ඒව මුන් හොරා කනව. සක්කිලි හැත්ත.
@fuyfurt8843
@fuyfurt8843 Жыл бұрын
නියමයි අවනිතයට ඉඩ දෙන්න එපා❤❤❤
@gayankavinda9080
@gayankavinda9080 Жыл бұрын
මෙවැනි අසාධාරණ උදෙසා හඬ නගන ඔබලාට බෙහෙවින් ස්තුතියි. 🙏
@sanjeewapushpakumara9937
@sanjeewapushpakumara9937 6 ай бұрын
නියම පිරිමියෙක් කොල්ලා උබනං...එල
@dilshanravihara8233
@dilshanravihara8233 6 ай бұрын
කොහොමද වීඩියෝ එකක් කරපු දෙයක් නියමයි අයියේ නියමෙට දුන්නා ඔයා ගේම ❤❤❤
@jayaruwansamarathunga2684
@jayaruwansamarathunga2684 Жыл бұрын
සහෝදරවරුනි ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනව මෙවන් අසාධාරණයන් හෙලිදරව් කරනවට.
@pranandushi1313
@pranandushi1313 Жыл бұрын
කතා කරපු සියලු දෙනා ටම ගොඩක්පින් අසාදරනය ට සැම තැනකම නැගි සිටින්න සියලු දෙනා එකතු වෙමු👍👍👍
@thakshisethunga1103
@thakshisethunga1103 Жыл бұрын
හරිම හොදයි මේ වැඩේ අසාදාරනය වෙනුවෙන් කථා කරන ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏. මේ වගේ හිගන තුච්ච මිනිස්සුන්ට හොද පාඩමක් උගන්වන්න ඕන 👍
@PradeepPrasanna-rq5lh
@PradeepPrasanna-rq5lh Ай бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත " මගේ බයික් එකටත් රුපියල් 50 ගානේ මුලු මාස දෙකහමාරක් විතර අරගත්තා.
@user-eh4ki3bu1u
@user-eh4ki3bu1u 5 ай бұрын
ඔඛට ස්තූතියි මහත්තයෝ. පාන් ගෙඩියක් ගන්න බයිසිකලේ නවත්තන්න බෑ. මංකොල්ලකාරයෝ වගේ අපිව වට කරගන්නවා. ඔවුන් තමයි අමු හිගන්නෝ.ජයවේවා.!
@manawadudg2491
@manawadudg2491 Жыл бұрын
පාරෙ නවත්වන වාහන වලින් මුදල් අය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් , මුදල් අය කල හැක්කේ වාහන නැවැත්වීමට වෙන් කරන ලද parking එකකින් පමණයි . ගාල්ලෙත් මේ විදියටම දේශපාලුවෝ මුදල් අය කරන්න ගිහින් නීතිමය තත්ත්වය මත එය අකුලා ගත්ත ..
@vimukthisandaruwan5377
@vimukthisandaruwan5377 Жыл бұрын
නීතිය ක්‍රියාත්මක කරන්නම ඕනි.මේ වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන කතා කරන පුද්ගලයන් නියමයි.මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා යුක්තිය ඉෂ්ඨ කීරීම අගයන්න ඕනි
@sudarshanabandara6444
@sudarshanabandara6444 Жыл бұрын
මේ වෙනුවෙන් හඩ නගපු සියලුම දෙනාටම ස්තුතියි ❤
@sheronfernando3188
@sheronfernando3188 19 күн бұрын
කතා කරපු සියලු දෙනාටම ස්තුතියි.. වාහනයක් නවත්තන්න බෑ පන්නගෙන ඇවිල්ලා ටිකට් කඩනවා..මුළු පාරම එයාලා වගේ.. chandi part එකෙන් කඩන්නෙ ටිකට්.. මේක මුළු රටේම තියෙන ප්‍රශ්නයක්..
@user-zj2dp5bk5d
@user-zj2dp5bk5d 15 күн бұрын
ජයවේවා
@nihalperera2578
@nihalperera2578 Жыл бұрын
මෙ කප්පන් කාරයො..එල සහොදරයා ..මෙ නගරාධිපති ඇතුළු දේශපාලකයන්ගේ හෙන්චයියො...රටේ මිනිස්සු අයුක්තිය වෙනුවෙන් මේ ආකාරයට ඉදිරියට එනවනම් මේවා වෙනස් කළ හැක..සියලු දෙනාටම ජය වේවා..
@samithsamiya7491
@samithsamiya7491 Жыл бұрын
අන්තිමට ටිකට් කඩන එකා ලඳ වගෙ මුහුණ පෙන්වන්නෙ නැතුව හේට යනවා මේට යනවා හූ නිකම් කෙල්ලෙක් වගෙ නලව නලව හොර ඇත්ත 😄 අන්තිමට ආපු අක්කනම් respect ❤🙏
@dsengineering145
@dsengineering145 Жыл бұрын
හැමෝම වෙනුවෙන් කතා කරපු එකට බොහොම ස්තූතියී 👍
@user-ex9pc1tk7k
@user-ex9pc1tk7k 27 күн бұрын
හරියටම හරි ඔයා කරපු වැඩේ, මේ රටේ අසික්කිත පාලනය එලවන්න එක්වෙමු
@user-wm8xi2bq1p
@user-wm8xi2bq1p 6 ай бұрын
මෙවගෙ හිගන ආණ්ඩු අවාම ඔය වගෙ හිගන වැඩ රට හැමතැම වෙනව මෙපාර අපි වෙනසක් කරමු මාලිමාවාට ජයවෙවා ජයවෙවා
@rangaart1364
@rangaart1364 Жыл бұрын
ලංකාවට ඕනා මේවග්වෙ එඩිතර මිනිස්සු ❤රෙස්පෙක්ට් එකෙම්ම අර කෑ ගහලා අරූව එලෝපු අක්කටත් 🙏👌
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
පොලොන්නරුවේ අහිංසක මිනිසුනේ ජීවිතේ එක පාරක් හරි...ඔයාලා මේ මිනිසුන්ට මුදල් දීලා ඇති....😢😢😢 හොදින් මතක තියාගන්න බොරු නීතී දාලා ටයිකෝට් දාන් හොරා කනවා කියන්නේ මේකට...😣😣😣... නීතියානුකූල විදියට බය කර හොරා කෑම...🤑🤑🤑... ඒක නිසා නගරාධිපති ඇතුලු ඕනී මංත්‍රීයෙක් ජන්දේ ඉල්ලන් ආවම...මේ ටිකට් පත පරිස්සමට අරන් තියාගෙන ඒ මුදල් මුන්ගෙන් අය කරගන්න....👍👍👍... මේවා නගරාධිපති ඇතුලු කාක්කෝ අතරේ බෙදෙනවා මිසක් මේ රටේ භාන්ඩාගාරයට යන ධනය නොවේ....😢😢😢
@sl_razor
@sl_razor Жыл бұрын
පොලොන්නරුවේ නැතිද කොන්ද පන තියන එක කැරියෙක් මේ රැවුල් පොන්නයට ගහල මරන්න.. පොන්නයන්ට රගන්න දෙන්න එපා ඕයි. මෙහෙම පාරවල් වල හිගා කන පොන්න බල්ලන්ට පොල්ලකින් ගහල හරි මරපන්. හිගන සක්කිලි හැත්ත සද්ද බලපන්කො. කැරි පොන්නයාගෙ 🖕 වහනයක් වත් ගන්න සල්ලි නති හිගන පොන්නයො තමා අනුන්ගෙ වාහන වලට ගහන්න එන්නෙ. ඔවගේ පොන්නයන්ට ජිවිතෙට වහනයක් ගන්න බෑ.. ඩස්පි පොන්න හැත්ත 🖕
@sriyanisriyani3059
@sriyanisriyani3059 Жыл бұрын
රටේ හැමදෙටම රටවැසියා බදුගෙවනවා පාරට බදුගෙවන එක ආසාදාරනයි.එවෙනුවෙන් කතාකලා ස්තුතියි.
@sandunashan808
@sandunashan808 Жыл бұрын
Oooooo
@slfishvlogkeepers7375
@slfishvlogkeepers7375 Жыл бұрын
ඊශ්රායල් vla blnn oya
@lesleypriyantha3573
@lesleypriyantha3573 Жыл бұрын
🙏👍👍👍🙏අසාධාරණය වෙනුවෙන් කතා කලාට ස්තුතියි ❤️👍
@HiruniNawodya-nz3lt
@HiruniNawodya-nz3lt Жыл бұрын
නියමයි නියමයි අන්නහරි සාදාරණයි
@helavastu259
@helavastu259 Жыл бұрын
මාතර රෝහල අසලත් ඔය විදියටම ටිකට් කඩනවා. හරි අසාධාරණයි.
@user-tn8ck8gy6m
@user-tn8ck8gy6m Жыл бұрын
හැම ඉස්පිතාල ඉස්සරහ ම ඉන්නවා උසාවිලග ඉන්නවා පාරෙ නවත්තලා කඩේකට යන්න බෑ ඇත්ත මුන්ට ගැහුවනම් කොහෙටහරි ගෙනිහින් එදාට තේරෙයි
@prasannakithsiri468
@prasannakithsiri468 Жыл бұрын
දැක්ක්නෙ.. කවුරුහරු එක්කෙනෙක් ඉස්සරහට ආවනම් ඇති. හැමෝම පෙළ ගැහෙනව. පේනවනෙ අර අන්තිමට ආව අක්ක. හැටකට නෙලන්න පුළුවන් හයිය ගැහැණියක් . ඉස්සර තමයි මුලින්ම මැදිහත්වෙන කෙනා විතරක් අන්තිමට තනිවෙන්නෙ. අරගලයෙන් පස්සෙ ඒක වෙනස්වෙලා. තාම තියෙන්නෙ කෙනෙක් ඉදිරිපත් වෙනකම් පෙළගැහෙන්න බලාගෙන ඉන්න එක විතරයි . ඒකත් ඉස්සරහට නැතිවෙලා, හැම කෙනාම අසාධාරණය දුටු තැන මැදිහත් වෙනව. ජයවේවා..,! මේ වගේ වැඩකදි පසු බහින්නෙ ඕකෙන් හම්බකරගෙන කන එවුනුයි උන්ගෙ පවුල් වල උනුයි විතරයි.
@safrasasis2235
@safrasasis2235 Жыл бұрын
ඒ අතින් හොරණ නගර සභාව සෑහෙන්න හොඳයි. රෝහල ඉදිරිපිට පාකිං සඳහා මුදල් අය නොකරන බවත්, කිසිදු පුද්ගලයකුට මුදල් නොගෙවන ලෙසත් දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තියෙනවා
@kamalrasika5643
@kamalrasika5643 Жыл бұрын
මේ සිදුවීම ඇත්ත.. මොකද වීඩියෝ නොකලට මමත් ඔය ප්‍රශ්නේ ගැනම කතා කලා.. ඒ වගේම මේ විදියට අසාදාරන විදියට සල්ලි ගන්න එවුන්ට බයේ සල්ලි දෙන එවුනුත් ඕන තරමි ඉනනවා. හැම මිනිහම මේ වාදායට සල්ලි නොදී ආවා නම් ඔය සෙල්ලම ඉවරයි.. මේ අසල තියෙන කඩවල් වල ඉන්න මිනිස්සුත් මේවට කතානොකර ඉන්නවා. උන්ගේ කඩවල් වලට ගිහින් බඩුවක් ගන්නත් මුන්ට සල්ලි දෙන්න ඔන. මුන්ට සල්ලි නොදී ඉන්නවා වගේම මේ ලග තියෙන ක⁣ඩවලට යාමත් වර්ජනය කරන්න ඕන.
@apple24tl
@apple24tl Жыл бұрын
ලැජ්ජයි නගර සභාව
@dilukarosha7297
@dilukarosha7297 6 ай бұрын
එහෙම කියන්න එපා රට ගොඩගන්නනි බදු ගහන්නෙ
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
අර ටිකට්ව්කඩපු එකාට කන රත් වෙන්න එකක් නෙලන්න හිතුනා ඒතරම් බලු අවිනීතියකට ඌ කතා කරන්නේ
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 6 ай бұрын
අනිවාර්යයෙන් බ්‍රො
@ThedasWickramaarachchige
@ThedasWickramaarachchige 2 ай бұрын
Ow paraya
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
මේක හොද මාතෘකාවක්...ඇත්තටම හොස්පිටල් ගාව පාකින් වලින් සල්ලි ගන්න එකනම් තිරිසන් ක්‍රියාවක්...😢😢😢 අනික ඒ සල්ලී අරගත්තට පස්සේ ලෙඩා බලල එද්දී ඒ මිනිහා නෑ...වාහනවල ආරක්ෂාවට වග කියන්න කව්රුවත් නෑ.. 😣😣😣... කාක්කෝ වගේ ඇවිත් සල්ලී ගන්නවා...
@ruwanchandika4353
@ruwanchandika4353 Жыл бұрын
දේශපාලුවන් ගේ කටු කන උන්...රස්තියාදු කාරයෝ...
@nalindanu3868
@nalindanu3868 Жыл бұрын
ඔයා හැම මගුලටම උන්ව අල්ලගන්නත් එපා එතනටන ගිහින් බලන්නකො
@palithanimalasena9900
@palithanimalasena9900 9 ай бұрын
මෙරට සෑම අයෙකුම අසාධාරණයට එරෙහිව හඬ අවදි කළ යුතුය.
@bokka9668
@bokka9668 Жыл бұрын
මේ කරපු දේනම් නියමයි මාත් ගේම ඉල්ලුවා නාවලපිටිය උන්ගෙන් ඔහොම තමා ඉන්න ඕන බං නියමයි
@farisrahmaniac6093
@farisrahmaniac6093 Жыл бұрын
ලංකාවේ හැම නගරයකම ඔය අසාධාරණය වෙනවා, මුන්ගේ චන්ඩි පාට් වලින් තමා ගසා කන්නේ. ඒ වෙනුවෙන් හඩ නගපු සහෝදරයට 🙏🙏
@upul1684
@upul1684 Жыл бұрын
නියමයි හඬ නගපු ඔක්කෝටම ස්තුති
@salliyawickramarachchy621
@salliyawickramarachchy621 Жыл бұрын
මේ වෙනුවෙන් හඬ නගන සියලු දෙනාට ස්තුතියි. 👍
@Gihankani1
@Gihankani1 Жыл бұрын
ඔහොම තැන් ගොඩක් තියනවා…. වීඩියෝ එක මාරම වටිනවා. කපුටෝ…
@user-ne1vh9gk2j
@user-ne1vh9gk2j 6 ай бұрын
ජයවේවා ❤❤❤❤
@nishantharanasinghe
@nishantharanasinghe Жыл бұрын
අහිංසක මිනිසුන් වෙනුවෙන් කතා කරපු ඒ මහතාට බුදු සරණයි හෙන්චයියලා ගේ අතකොළුවක් වල මිනිස්සුන්ට මේ වගේ දෙයකින් වත් සාධාරණයක් කරන්න බලධාරීන්ගේ ඇස් පෑදේවා චන්ඩ් ඉන්ව නීතිය හමුවට පමුණුවන්න
@godkratosgslmrcosmosic
@godkratosgslmrcosmosic Жыл бұрын
බුදු සරණයි කාකරපු මිනිසුන්ට. අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න බය වෙන්න එපා කව්රුවත්.
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 Жыл бұрын
ඇත්තටම නියමයි මෙක නවත්තන්න ...මෙක මහා ජාරා වැඩක්....මෙක ක්‍රරමය ලංකාවෙ හැමතැනම සිද්ද වෙනවා...මෙය නැවතිතිමට...ඔබලා සිය්ලුම දෙනාගෙ එඩිතර කමට ලංකාවෙ සියලුම ජානතාවගෙ ස්තුතියි පිරිනමනවා....
@MrArt-bh7ls
@MrArt-bh7ls Жыл бұрын
මමත් ගිහින car එක නැවැත්තුවා නුගේගොඩ flyover එකට ළඟ domino's එක ඉස්සරහ,ඉස්සරනම් parking වලට ගත්තෙනෑ, ඒත් මේ ළඟදි ඉදන් නිකන් සුදු කොලේක park කරපු වෙලාව ලියල දෙනව.ඇහුවාම කියනව නගරසභාවෙන් කියල.ඒත් කිසිම තොරතුරක් නෑ නිකම්ම කොලේක කියල දෙන්නෙ💔
@pali516
@pali516 10 ай бұрын
නගර සභාව ප්‍රධාන පාරවල් අවහිර කරමින් රථවාහන නැවතුම් පලවල් තම හිතවතුන්ට ලබාදීල මුදල් ගරමින් සිටිනවා. මේක නගර සභාව කළත් මංමාවත් පනත සහ මෝටර්වාහන පනත උල්ලංඝනය කල නොහැකියි. නාගරික කොමසාරිස්ට විරැද්ධ නඩුපැවරිය යුතුය
@hameedhameed2186
@hameedhameed2186 Жыл бұрын
දැන් මුන්ට ගහන්න තරුණ යන් පෙරට වරෙව්
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
අනිවාර්යයෙන් ..පවු අහිංසක මිනිස්සු
@saman-kc9nh
@saman-kc9nh Жыл бұрын
මේ තවන් කාලකන්ණි ජාතියක් පාරවල් ගානෙ ටිකට් කඩකඩා මිනිසුන් අමාරුවේ දාන
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
මිනිස්සු මරාගන කන කාලකණ්ණි මුන් කටු කන බල්ලෝ ටිකක්
@user-pi6lt3il6w
@user-pi6lt3il6w 6 ай бұрын
සුපිරි manussayek රියැදුරු mahattaya
@HiruniNawodya-nz3lt
@HiruniNawodya-nz3lt Жыл бұрын
බුදු සරණයි මහත්තයා ඔයා එක්ක අපිත් ඉන්නවා තේ එකක් බොන්න බෑ ටිකට් කඩනව
@be_good_person
@be_good_person Жыл бұрын
සුපිරි.. මෙහෙම තමා මිනිස්සු එකතුවෙන්න ඕන. හොද වැඩේ කාලකණ්ණි කාක්කො
@sarangajayarathne7787
@sarangajayarathne7787 Жыл бұрын
ඕකුන් නම් ඔහොම්මමයි වාහනේ නවත්තන්න බෑ . ටිකට් එක කඩන් එන්නෙ කඩේකට නැවැත්තුවත්. කාලකන්නි . ස්තූති මේ කාලකන්නි වැඩේට විරුද්දව කතාකරපු සියලුව දෙනාට
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 674 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 6 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 674 М.