මේ වගේ Play කරනවා 🔥 දැකලා තියෙද 😍 | Jaya Sri Nonstop | Eheliyagoda Shinee Girls | LiveOne TV

  Рет қаралды 433,892

LiveOne TV

LiveOne TV

Күн бұрын

🎧 Headphones Highly Recommend 🎧
Eheliyagoda Shinee Girls
ඇහැලියගොඩ ෂයිනි Girls සංගීත කණ්ඩායම
Contact Number : 071 888 2666
#shineegirls #eheliyagoda #shinee #girls #livemusical #tiktok #kidsband

Пікірлер: 864
@bandarawgst9472
@bandarawgst9472 9 ай бұрын
ශීලාට මෙහෙම ⁣කැඩිල්ලක් මමනම් මීට කලින් දැකලම නැද්ද කොහෙදෝ ❤❤❤❤
@kasunbuddika5119
@kasunbuddika5119 Жыл бұрын
මටනම් අමාදි කියන්නෙත් ලමයෙක්. සුද්දි කියන්නෙත් ලමයෙක්. ඔයලා දෙන්නටම ජයවේවා. ඔයලා දෙන්නම අපේ රටේනේ බුදු සරණයි!
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
රළු වන සිතුම් සිතූ අතර මල්ලි කිරි නැති කළ අල්ලනකොට මත නැග sitha kalambana සිත කලඹන සල් වරපට sitha kalambana දරුවාට පට පට පට ගීත දින සිට සිට ප්‍රතිඵල උඩ නැග පොල් ලෙලි දස පින් ගසන හදවත පාරන පාර නැති දෙන 2000 පසු දින එළියට එලියට අදින යට
@dimuthudananjaya7891
@dimuthudananjaya7891 Жыл бұрын
සුද්දිද? රත්තිද?
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
@@dimuthudananjaya7891 huththi
@dilshandilshan8343
@dilshandilshan8343 Жыл бұрын
​@@rajuuncle5072 ubata pissuda ban
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
@@dilshandilshan8343 එක නම් ඇත්ත තමා මම නම් හරි ප්‍රසිද්ධ රට ගැන නම් ඇත්ත කතාව අක්කේ ඔක්කොම කථාමාලා ටික මේකට කැමති නෑ නෙ ඒ වගේ පොඩි එකා මුලු ලංකාවම ආසාවෙන් ඉස්කෝලේ නම් හරි පැණි ටොෆි ජාති -03
@LKVlog-pp5nb
@LKVlog-pp5nb Жыл бұрын
කව්රු කොහොම සෙල්ලම් කරත් මට නම් පට්ටම සතුටුයි. අපේ රටේ බිහිවුන අපේම දරුවෝ. අපේ අනාගතය .සුභ පැතුම් දරුවනේ.ආදරෙයි.දුවේ.ජය ඔයාල හැමෝටම
@Anurapradeep-tq4zf
@Anurapradeep-tq4zf Жыл бұрын
පොන්නයෙක් රිංගලා
@chandanavimal6677
@chandanavimal6677 Жыл бұрын
Super ❤❤❤❤
@ManojhLakmal
@ManojhLakmal Жыл бұрын
Aniwa aiye
@WmranbandaWeerasinghamudiyanse
@WmranbandaWeerasinghamudiyanse 10 ай бұрын
@@ManojhLakmal ෛ
@nikyniky1794
@nikyniky1794 Жыл бұрын
ඩ්‍රම්ස් ගහපු එකෙක් තමා දන්නෙ මේ කෙල්ලගේ tuch එක..එල බන් පට්ට..👍
@danushkaransinghe4440
@danushkaransinghe4440 Жыл бұрын
Eka patta toka bn
@tusithajayasingha5530
@tusithajayasingha5530 Жыл бұрын
මටනම් හිතාගන්නවත් බෑ. මේ තරම් ටච් එකක්. බලාගෙන ඉන්න කොට ඇගේ මහන්සියත් යනවා. ආදරෙයි දුවේ. ජය වේවා
@asangadeepaldealwis8107
@asangadeepaldealwis8107 Жыл бұрын
අවංකවම කිවිවොත් ඹයා ගොඩක් දක්ෂයෙක් ඔයාගේ ඉදිරි සාර්ථක වෙිවා කියා ❤ පුාර්ථනා නංගි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි
@miyurumiyuru3171
@miyurumiyuru3171 Жыл бұрын
සුද්දි තාම චූටීනේ,,,🥺🥺☹️☹️ ඒ චූටි අත් කොච්චර කැක්කුම ඇත්ද, සන්සන්දනය කරන්න බෑ කවදාවත්,මෙයත් එක්ක But මෙයා පට්ට❤️
@Manoj_Entertainments
@Manoj_Entertainments Жыл бұрын
ඔයා තමයි මෙතනට සුද්දි ඇදලා අරගෙන සන්සන්දනය කරලා තියෙන්නේ 😂😂😂
@ashendinalsha644
@ashendinalsha644 Жыл бұрын
@@Manoj_Entertainments උබලා හිතන විදිය හරි ගොන් බං ඇත්ත බං උබට පුලුවන්නම් පලකො ගහන්න බැයිනම් පුක දෙන් නැතුව ඉදපන් 😹💔
@chandruu9559
@chandruu9559 Жыл бұрын
වේදනාවක් නැතිව ලබාගන්න පුලුවන් හැකියාවක් නෑ
@Manoj_Entertainments
@Manoj_Entertainments Жыл бұрын
@@ashendinalsha644 😂 දෙදාහෙන් පස්සේ පොඩි එකාට මම කියපු එක තේරුන් නෑ නේද... ඔය ෆෝන් එක අම්මට දීලා කාලා නිදාගනින්.. පකයා
@dinushalakmal8481
@dinushalakmal8481 Жыл бұрын
Lassanai bs
@madhuraprasad1315
@madhuraprasad1315 Жыл бұрын
කොච්චර හොදට කලත් ⁣වැඩක් නෑ කියල පොර ටෝක් දාන බයියොත් ඉන්නවානේ නියමයි නංගි බුදු සරණයි
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
බයෝ ටෝයියෝ කියල කවු රුවත් මේ රටේ නෑ ඉන්න මිනිස්සු විතරයි ගොත්ට්‍රික වාදය අතහරපන්.
@kasunmadusanka8085
@kasunmadusanka8085 Жыл бұрын
​@@arunapriyantha9791 උබේ අම්මට හුකාපිය ගිහින්
@Toingh
@Toingh Жыл бұрын
​@@arunapriyantha9791 😌 උබට කොතන හරි වැරදුනා
@sltiktok2000
@sltiktok2000 Жыл бұрын
ඕනම බෑන්ඩ් එකක ඩ්‍රමා කියන්නේ වැඩ්ඩෙක් තමා 😍❤️
@slbeats_PG
@slbeats_PG Жыл бұрын
aniwarayenma..drums athe thamayi mulu band ekema wade thiyennee.dramata thamayi band ekema play krannee..poddak hari tempo awul giyoth show ekama out yannee
@pubggamingyt7515
@pubggamingyt7515 Жыл бұрын
Aniwaren kauru khom kiwwath ghna kena withrai dnne eke amaruwa ❤
@thilinikanchana3616
@thilinikanchana3616 Ай бұрын
@yashoharaganewatta1629
@yashoharaganewatta1629 Жыл бұрын
පිය මැන්නෙ එකට දෙන techno beat එකෙ hi hat playing style නම් අහන්න දෙයක් නැ එ style එක practise කරන්න හොද.වැඩ්ඩෙක් වෙන්න ඕන සුපිරි ඇත්තටම මේ නංගි😌❤
@dreamstravelandwalk7386
@dreamstravelandwalk7386 Жыл бұрын
Aniwaryenama machan. mamath drum gahanawa.. eth ekanam lesiyen be putho,,,,
@sunethtnirudaya3253
@sunethtnirudaya3253 Жыл бұрын
ඕනෙම බෑන්ඩ් එකක ඩ්‍රමා තමයි වැඩ්ඩා❤️❤️
@madushankagamageofficial2377
@madushankagamageofficial2377 Жыл бұрын
අඩෝ අඩෝ ඩ්‍රම...😊
@musiclanka4707
@musiclanka4707 Жыл бұрын
ඩ්‍රමට සාධාරණයක් කරනවා කෙල්ල..❤ජයෙන් ජයම වේවා
@තිවංකහසරැල්
@තිවංකහසරැල් Жыл бұрын
සුපිරිම හැකියාවක් තියෙන්නෙ. කෙල්ලෙක් ඔහොම ප්ලේ කරනව කියන්නෙ ඉතිං ඒක මාර ගැම්මක්. ඩ්‍රම්ස් ගහන එකෙක්ට හොදට ඒ හැකියාව තේරුම් ගන්න පුලුවන් .. ජය ❤️❤️🤜🤜🤜
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 Жыл бұрын
ඒ කියන්නේ තිවංක ඔයත් drum player කෙනෙක්
@තිවංකහසරැල්
@තිවංකහසරැල් Жыл бұрын
@@dhanushkasenaweera4362 ඔව් සහෝ..
@thiwankabandara9009
@thiwankabandara9009 Жыл бұрын
@@dhanushkasenaweera4362 😂😂😂
@matheeshanadiranga2256
@matheeshanadiranga2256 Жыл бұрын
අනිවාරෙන් එකගයි මචන්
@erangaperera1885
@erangaperera1885 Жыл бұрын
@@dhanushkasenaweera4362 😂😂🤣🤣
@sahan2338
@sahan2338 Жыл бұрын
ගැහිලිනම් ගැහිලි මෙන්න ජයවේවා .අසාවරී ගහන්නෙ මොනවද කියලා හිතෙනවා 😂😂😂
@LALaneed
@LALaneed 29 күн бұрын
Aniwa
@SudarshanaSilwa-we7ks
@SudarshanaSilwa-we7ks Жыл бұрын
අවංකවම ආඩම්බරයි නංගි සුබ අනාගතයක්... Well done drammer 💞👏👏👏👏
@bestdriversrilanka
@bestdriversrilanka Жыл бұрын
Quality video record එකක් උනා නම් තවත් සුපිරි
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
සින්දුවක් උනත් අසාවෙන් අහන්න හිතෙන්නේ ප්ලේ කරන තාලෙන් තමයි ෆට්ට ලස්සනයි නංගියෝ ඇහැලියගොඩ ගැම්ම 🥰🥰
@vishwaravihara5266
@vishwaravihara5266 Жыл бұрын
මේ බෑන්ඩ් එකත් හොදටම ජනප්‍රිය උනාම... මේකෙ ඉන්න පොඩි කෙල්ලොන්ට සුද්දිට උන වැඩේනම් වෙන්න එපා .....😔
@lakshanking8981
@lakshanking8981 Жыл бұрын
Aniwa bro
@chamithlanilka4358
@chamithlanilka4358 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@supuntharaka7790
@supuntharaka7790 Жыл бұрын
Mee ita wada parana band ekk bro
@supuntharaka7790
@supuntharaka7790 Жыл бұрын
Mee ita wada parana band ekk bro
@supuntharaka7790
@supuntharaka7790 Жыл бұрын
Mee ita wada parana band ekk bro
@sampathwasantha7102
@sampathwasantha7102 Жыл бұрын
සුද්දි කියන්නෙත් හොඳ වැඩකාරියක් ඒ වගේම මෙයත් හොඳ වැඩකාරියක් තමයි ජය වේවා මේ දෙන්නාටම
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
මේවට ගරහනවා ඇරෙන්න අත දෙන්න එකෙක් නෑ... ලකේ පංකාව.... සුද්දී දුව වෙනයි.... මේ දුව වෙනයි.... එක එක අයගේ style වෙනස්... ඒක දන්නේ drummer ල.... Percussionist ලයි විතරයි.... ආදරෙයි.. ❤️🇱🇰❤️👍🏼
@bhagyaviraj
@bhagyaviraj Жыл бұрын
මේවා එළියට දාන්න මොකෝ පරක්කු උනේ ඒක පට්ට ආ Love you shinee girls ❤
@THISUM-bk5sq
@THISUM-bk5sq Жыл бұрын
ආයෙ ඉතින් සුපිරි වෙඩිල්ලක් තමයි ..ජයවේවා ❤️❤️
@anjularukmal7644
@anjularukmal7644 Жыл бұрын
ඒක නම් දෙනවා ගැම්මට 💪 සුපිරි 🥁
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
ලංකාවේ වාසනාව මේ වගේ දක්ෂ පරම්පරාවක් බිහි වී ම ❤ ❤ ආදරෙයි රටේ වග කිව යුතු බලධාරීන් විසින් හොයලා බලලා උදවු කරන්න ඕන මේ වගේ දක්ෂ අයට තව තවත් වැඩි දියුණු වෙන්න
@fftalentshow6770
@fftalentshow6770 Жыл бұрын
Ammooo ඒක ...ඇහැලියගොඩ ගැම්මක් තමා ඈ..........🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sudarshinirenu6670
@sudarshinirenu6670 Жыл бұрын
මේ play කරන හැමෝම music ඉගෙන ගෙන play කරන්නේ...නියමයි....ඒක හොදටම පේනවා හැමෝගෙම playing වලින්....
@bestdriversrilanka
@bestdriversrilanka Жыл бұрын
කවුද දන්නෙ නෑ ගුරුතුමා සුපිරිම තමයි ජය වේවා...
@pushpakumaraabeywikrama9552
@pushpakumaraabeywikrama9552 7 ай бұрын
නාමල් චින්තක
@sicreation3421
@sicreation3421 Жыл бұрын
කාවවත් සංසන්දනය කරන්න එපා ඒකෙන් වෙන්නෙ අහිංසක හිත් රිදෙන එකයි❤️
@kavidurajapaksha5473
@kavidurajapaksha5473 Жыл бұрын
කියන්න වචන නැ සුපිරිම සුපිරි තමයි ඉතින් නංගි බුදු සරනයි ජයවෙිවා කියල හදවතින්ම කියනව 👍❤️
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
මට ගොඩ උඩ නැග පඩ යන විට සඳ සඳ ටොයිලට් පලයන් කියා කෑගසන ආච්චිට හාල් ගැනීමට පෙර තිබුණ තිබුණ උන්ටයි මේ කියන්න තුන්වෙනි
@chandimalchandi9973
@chandimalchandi9973 Жыл бұрын
මෙන්න නියම ගුරුවරයෙක් යටතෙ ඉගෙනගෙන තියෙන ලමයෙක්
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
තියෙනවා දැන් අවුරුදු 4 ක් වගේ සීන් එකක් විදිහට ම .ගොඩක් අය මේ දවස්වල ඩිලිවරි කරන එක ගැන සතුටුයි .කරන්න ද එතකොට වයස අයියලා ටිකක් අමුතු විදිහට ම සුබ පැතුම් පොඩි කාලේ අපේ ගෙදර ආපු බිබික්කමක් .
@gayansanjeewa9191
@gayansanjeewa9191 10 ай бұрын
පම්ක තමා සුද්දිට සම කරන්න බෑ.ටයිමින් ෆුල් අවුල්
@ChathuRangani-n9o
@ChathuRangani-n9o 9 ай бұрын
Ane Uba danna redda😂​@@gayansanjeewa9191
@supunidikmadugodage4484
@supunidikmadugodage4484 11 ай бұрын
Ammata siri පට්ට ගැහිල්ලක් ❤️❤️❤️
@Ariyawansha
@Ariyawansha Жыл бұрын
මටත් දුවලගෙ වාස්ම දුවෙක් ඉන්නව එයාට සිතාර් ගහන්න පුලුන් ආ හි ආඩම්බරයි ඔයාල ගැනත් ඉදියටම යන්න දුවල කට්ටිය අනිත් කන්ඩායම් එක්ක බලද්දි තරගයක් නෑ ඔයාල 1
@MatheeshaNadiranga-si6oe
@MatheeshaNadiranga-si6oe Жыл бұрын
සුද්දිගෙ වයසය ගැලපෙන්න එයා ගහනවා😂හැබැයි අමාදිනි වයසටත් වඩා ගහනවා ❤️ඒක තේරුම්ගන්න බැරි ආශාවරි හරක් 😂
@gayansanjeewa9191
@gayansanjeewa9191 10 ай бұрын
පම්ක තමා😅😅😅😅
@janakafernando4674
@janakafernando4674 Жыл бұрын
ආයේ කියන්න වචන නැ නියමයි නියමයි දුවේ ඔක්කොම හොදට play කරනවා .ජය වේවා
@sarathkumara2517
@sarathkumara2517 Жыл бұрын
මරු මරු කෙල්ලේ ජය වේවා !
@Kanishka.Navodya
@Kanishka.Navodya Жыл бұрын
පිස්සුවක් ඉතින් ❤️ Good job
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
ඒ ගැහිල්ලනං පිස්සුවක් ජයවේවා නංගී ඔයාලා සෙට් එකටම 😍💪💜️💕
@kamishkagayashan6623
@kamishkagayashan6623 Жыл бұрын
ලයික් එකක් නොදා යන්න බැරි උනා.ඒ තරන් සුපි...රී.....
@supunidikmadugodage4484
@supunidikmadugodage4484 11 ай бұрын
ඩ්‍රම පලපන් නන්ගි ජය වේවා ❤️❤️
@janakapradeepkumara7867
@janakapradeepkumara7867 Жыл бұрын
පට්ට හැකියාවක් ඒක සුපිරිම තමයි 😍😍😍
@sureshmadusanka9439
@sureshmadusanka9439 11 ай бұрын
සුපිරී නංගි ❤
@____Chathu__officer..
@____Chathu__officer.. Жыл бұрын
සුපිරි ...
@rathnasiri6583
@rathnasiri6583 Жыл бұрын
ලස්සනයි දුවේ ඉදිරියට යන්න වාසනාව ලැබේවා සරස්වති මෑණියන්ගේ පිහිටයි ❤️❤️🌹🌹
@dulip697
@dulip697 Жыл бұрын
niyama dakseyek.budu saranai.jayawewa
@HarithaRuwan-qv1ju
@HarithaRuwan-qv1ju Жыл бұрын
සුපිරියක් ❤️
@geethmadusanka2105
@geethmadusanka2105 Жыл бұрын
සුපිරි දක්සයෙක් wow සුපිරි
@gayanabesinghe9755
@gayanabesinghe9755 2 ай бұрын
ඒ බැකින් නම් සුපිරි. දක්ෂයෙක්. ජය ම වේවා !
@sanjeewapremarathna9967
@sanjeewapremarathna9967 10 ай бұрын
පොඩ්ඩො සුපිරි
@tharindudilshandilshan5278
@tharindudilshandilshan5278 Жыл бұрын
මයිල් කෙලින් වෙනවා.සුපිරියක් තමයි
@rasilchaminda7202
@rasilchaminda7202 8 ай бұрын
Oka pelennama gahapan nangiyoooo❤❤❤ eththatama supiri,,
@uziyt3963
@uziyt3963 Жыл бұрын
පලවෙනි රෝලින්ග් එක 🤩❤️
@ADNissanka5429
@ADNissanka5429 Жыл бұрын
හොද වේට් එකකින් ප්ලේ කරනවා...හොදයි පුතා 👍
@upulkumara6093
@upulkumara6093 9 ай бұрын
සුපිරි
@darshanadeepal2974
@darshanadeepal2974 Жыл бұрын
කාලෙකින් දැක්ක ලස්සන playing එකක්. ඔයාගේ වයසත් එක්ක ගොඩක් හොදයි දුවේ.. ඔයාට ජය..
@lanka818
@lanka818 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉 සුපිරි
@kusumkumara5354
@kusumkumara5354 Жыл бұрын
අනර්ඝයි දුවේ ඔබේ හැකියාව තවත්දියුනුවේවා❤❤❤❤
@chandanadissanayaka3103
@chandanadissanayaka3103 Жыл бұрын
මොකා මොනා කිව්වත් නියම දක්ශයෙක් සුබපැතුම් 💐💐💐💐💐👍👍👍👍👍👍
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
වේවා දැන් මේ වගේ සීන් එක නම් ඉතින් කොහොමද මන්ත්‍රී තුමා විසින් දෙනු පිණිස කහඹිලියා ගැන පොඩ්ඩක් බලනවද
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
ඔක්කොම හිතුමතෙ ජිවිතය සැනසෙන සැනසෙන හදවත කරන්නේ කරන්නේ දෙන්නෙ නැතිව malu වෙන ක්‍රම නළු මේනක මත සිටගෙන දින සිට ඇත 3.1.8 එකම තැනකදි 3.1.8 එකම තැනකදි සුදු mother milk 2.1.1 මත නැගෙන සුසුම් other military මතු බුදු වන බුදුවන යුතු මල කද දිහා දිහා එක ලොක් අතට පත්
@avishkaushanhearthmudiyans5821
@avishkaushanhearthmudiyans5821 Жыл бұрын
දුවන්නැතුව එක ටෙම්පෝ එකකට ප්‍රැක්ටිස් උනානන් සුපර්🤙❤
@janaka4001
@janaka4001 Жыл бұрын
අනේ පලයන් ලොරි ටොක් නොදි ,
@ishanpriyasanka3898
@ishanpriyasanka3898 Жыл бұрын
😍 මරු ජයවේවා මුලු බැන්ඩ් එකෙම විඩියො එකක් ඔන🎉😊😊
@-Dhisaa
@-Dhisaa Жыл бұрын
Band eke mn asama kella drummer kelinma mathak wenne sakura chandika aiya 🙂🙂♥️♥️♥️♥️🥰
@sampaththushara4910
@sampaththushara4910 Жыл бұрын
අඩේ සුපිරි
@kasunmadusanka3637
@kasunmadusanka3637 Жыл бұрын
ඩ්‍රම ගහන නංගිනම් පට්ට හොදේ
@Pasindu_0
@Pasindu_0 9 ай бұрын
කාටවත් සංසන්දනය කරන්න දෙයක් නැ ඇත්තටම සුපිරියට play කරනව🥺❤️‍🩹
@hashansampath5711
@hashansampath5711 Жыл бұрын
ගැහිල්ල නම් මරු සුපිරියක් තමා 🖤👌
@thilakarathna1486
@thilakarathna1486 Жыл бұрын
කියන්න වචන මදි.සුපිරි වාදනයන්.බුදුසරණයි!
@Buddikahirushan
@Buddikahirushan Жыл бұрын
සුද්දිත් කෙල්ලෙක් අමදිනිත් කෙල්ලෙක් වයසින් විතරක් වෙනස් වෙන දෙන්නටම බුදු සරනයි අත් දෙකට මදුරුවෙක්වත් වහන්න එපා 😍😍😍😍😍
@DimuthuPriyhan
@DimuthuPriyhan 9 ай бұрын
❤❤ සුපිරි
@prasadhometuning4510
@prasadhometuning4510 Жыл бұрын
දක්ශයි.පොඩි වැරැද්දත් හදාගන්න තමන් කරපු ඒවා ආයේ ආයේ තනියම අහන්න එතකොට වැරදි අහුවෙනවා තමන්ටම.ජයවේවා
@thisarachandrasena4533
@thisarachandrasena4533 Жыл бұрын
ඩ්‍රම පලනවා සුපිරියක් ❤️
@chathudkc5831
@chathudkc5831 Жыл бұрын
එහෙනම් තව අලුත් ඩ්‍රම් සෙට් එකක් ගන්න ඇති.. 😂😂
@ireshmadusanka9432
@ireshmadusanka9432 Жыл бұрын
😍😍 සුපිරි aye kiyanna wachana na
@Rukmalrukmal-b5x
@Rukmalrukmal-b5x 9 ай бұрын
❤❤❤❤❤❤ සුපිරි කෙල්ලො ටික
@ruwannalaka2000
@ruwannalaka2000 Жыл бұрын
බලාපොරොතු උනේ නැති බැකින් එකක් දුන්නෙ ජයවේවා ❤😮
@ජොන්ටා
@ජොන්ටා Жыл бұрын
ජෙසු පිහිටයි ජෙසු පිහිටයි
@fftalentshow6770
@fftalentshow6770 Жыл бұрын
අම්මෝ මේක බලන 10 වෙනි පාර...අම්මෝ ආශාවරි සල්ලි පිස්සුවට වැටුනා.....ප්‍රැක්ටිස් වෙලා දක්ෂතාව හදාගත්තෙ නෑ........ඒකට මෙයාලා දක්ෂාතාව උපරිමයි.....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ඒ ගැහිල්ලනම් හොල්මන් ඇ........
@piyaldanasiri8854
@piyaldanasiri8854 Жыл бұрын
ජයවේවා ඔයාලට
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 4 ай бұрын
නාමල් චින්තක සර් වැඩේ හොදටම කරලා තියෙනවා ❤️❤️❤️
@chamindasilva5379
@chamindasilva5379 4 ай бұрын
සුපිරි a...
@uthumanuhas3158
@uthumanuhas3158 Жыл бұрын
Ammo ghanawa kiyala ohomath ghanawada drum eka left. හැබැයි සුපිරි ohoma හැකියාවක් thiyenawa කියන්නේ කවදාවත් waradinne nh ඉස්සරහට ma yanna suba pathanawa ආදරෙයි kello tikata suba අනාගතයක් ප්‍රාර්ථනා කරනවා shaine gril❤❤❤😘😘😘
@LakshithaShamendra-vi9qy
@LakshithaShamendra-vi9qy 9 ай бұрын
Mh menna real waddo 💞💞💞💞💞💞💞💞
@darshanawithana4935
@darshanawithana4935 8 ай бұрын
මේ බෑන්ඩ් එක නම් සුපිරි.සමහර බෑන්ඩ් තියෙනවා අවුරුදු 15 , 20 experience , ඒවාට වඩා මේක නම් සුපිරි.ඩ්‍රම්ස් නංගි මහින්ද සිල්වා වගේ පට්ට
@TariduLaxan-sx7wf
@TariduLaxan-sx7wf Жыл бұрын
සුපිරි මැනික ආදරෙයි බුදු සරනයි ඇස්වහක් නම් වදින්න එපා මැනිකට
@danushkasampath4915
@danushkasampath4915 Жыл бұрын
❤ සුපිරි ❤
@punsarakasthuriarachchi4086
@punsarakasthuriarachchi4086 Жыл бұрын
අම්මටසිරි වෙනව.🎉😮❤
@ravinduudaya62-ir8fs
@ravinduudaya62-ir8fs Жыл бұрын
සුපිරි බැකින්. ❤
@눗기
@눗기 3 ай бұрын
Supiriyak ❤❤
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි ජයවේවා
@rajuuncle5072
@rajuuncle5072 Жыл бұрын
ආහ් රත්තරන් කෙල්ල...ඒ කකුල..ම්ම්හ්..මගෙ අත...ඌහ්.🔥🏵️😘😘😘
@sisirakumara6055
@sisirakumara6055 9 ай бұрын
පටිට ❤❤❤❤❤නාන්ස්ටොප් එකට නමි තදටම දෙනවා ඩ්‍රාමාාා😂😂😂😂😂😂😂
@dilru1983
@dilru1983 11 ай бұрын
Woow ..wedi wachana oni ne..pattama..patta.❤❤❤❤❤❤
@nuwanrathnayaka8805
@nuwanrathnayaka8805 5 ай бұрын
අවංකවම ආදරෙයි නංගියෝ හදවතින්ම ❤❤❤❤
@SujeewaWeerasingha-rh4mz
@SujeewaWeerasingha-rh4mz Жыл бұрын
අමාදිනී ,,පට්ට..ඔයා ලස්සනට play කරනවා.සුභ ගමන් ..නමුත් ආශාවරී.. තමයි .රැල්ල නිර්මාණය.. කලේ .නාලක මල්ලි ඇතුළු බල ඇණිය.ඒ ගෞරවය ඔවුන්ට හිමි විය යුතමයි .. ඔබලාටත් ජය..
@sarathweerakoon6153
@sarathweerakoon6153 Жыл бұрын
ආදරේයි දරුවනේ ජයවේවා
@pujithapiumal8637
@pujithapiumal8637 Жыл бұрын
වචනයක් කියන්න හතුනා.key borad එකට අත තිබ්බෙ නාමල් සර් නිසා.අදටත් සින්දුවක් හරි ප්ලේ කරනවනම් එතුමට පින් සිද්ධ වෙන්න තමයි.ජයවේවා ඔබ සෑම සියලු දෙනාටම!!!!!!!
@nayanajithrajashilpa5854
@nayanajithrajashilpa5854 Жыл бұрын
නියමයි කියන්න වචන නැහැ....බුදුසරණයි ❤❤❤❤❤❤
@creativeshows3513
@creativeshows3513 Жыл бұрын
Ekanm supiri talent ekk...
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
Patta.. Excellent playing.. Wish you all the best..
@AcmadushaniKp-im5zg
@AcmadushaniKp-im5zg Жыл бұрын
කෙල්ල නම් පට්ටම වැඩ්ඩෙක් ඉතිං...ආයේ වෙන වචන නෑ ඉතිං කියන්න...🥰
@sarathpushpakumaraelpitiya6102
@sarathpushpakumaraelpitiya6102 Жыл бұрын
සුපිරි timing ... Congratulations පුතේ
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 582 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Beji Rush VS Brave Dinush Drum Solo Attack
5:21
Live Band Srilanka
Рет қаралды 231 М.
Entertainment Act By Jayasri
17:52
Mobitel Innovation Center
Рет қаралды 6 МЛН
drum suddi with superfriends sadak wage
4:59
IROSH VIDEO TEAM GALEWELA
Рет қаралды 509 М.
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 582 М.