ඩ්‍රම්ස් නම් අමාදිනි 😍 ඩබල් පැටල්🔥| Man Italiye Thani Una | Eheliyagoda Shinee Girls | LiveOne TV

  Рет қаралды 298,251

LiveOne TV

LiveOne TV

Күн бұрын

🎧 Headphones Highly Recommend 🎧
Eheliyagoda Shinee Girls
ඇහැලියගොඩ ෂයිනි Girls සංගීත කණ්ඩායම
Contact Number : 071 888 2666
#shineegirls #eheliyagoda #shinee #girls #livemusical #tiktok #kidsband

Пікірлер: 301
@amithathuraliya1928
@amithathuraliya1928 Жыл бұрын
ඇහැලියගොඩ අපිට අඩම්බරයක්. තාමත් 11 වසර ඉගනුම ලබන අපේ පොඩ්ඩි අමදනි සුබ අනාගතයක් චූටි මැනික 👍
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
හරිම ආසයි බලන්න දුවගෙ ඩ්‍රම්ස් වාදනය. සහජයෙන්ම පිහිටපු හා හැකියාවන් වර්ධනය කල සුපිරිම හැකියාවක්. ඔයාගෙ හැකියාවන් වර්ධනය වේවා. ජ්‍යාතන්තරය ජයගන්න වාසනාව ලැබේවා. නිදුක් නීරෝගී බව ලැබේවා.
@lakshithagajaweera1799
@lakshithagajaweera1799 Жыл бұрын
ඩ්‍රම්ස්ට පට්ට අවබෝධයක් තියෙන්නෙ සුපිරි ආයි
@sashikalamadushani7157
@sashikalamadushani7157 Жыл бұрын
ඩ්‍රම්ස් ගහන එකයි වාදනය කරන එකෙයි වෙනස තේරුම් ගන්න ඕනේ නම් බලන්න ඕනේ මේ දරුවාගේ වාදනය
@DilminiPrarthana
@DilminiPrarthana 8 ай бұрын
@@sashikalamadushani7157 .
@LalGunawardana-rh7kl
@LalGunawardana-rh7kl 27 күн бұрын
​Wish you are all the best of luck thanks special for ❤😂❤❤❤ special for Tania Sameena and especially samina 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 Жыл бұрын
කොල්ලන්ට දෙවෙනි නොවන අපේ කෙල්ලෝ බලන්න ආසයි.
@shanulichamathka6125
@shanulichamathka6125 9 ай бұрын
ගෝශාවරිට වඩා මෙයලා කොච්චර හොදට ප්ලේ කරනවද ලස්සනයි ❤🥰😘
@indranipriyangika6131
@indranipriyangika6131 9 ай бұрын
ඇත්තටම මාත් එකගයි ඒකට නම් ❤
@Lakshan_JB14
@Lakshan_JB14 Күн бұрын
eka etta. ashawari laginwath thiyanna baha meyalage.
@SudarshanaSilwa-we7ks
@SudarshanaSilwa-we7ks Жыл бұрын
අවන්කවම හොද අනාගතයක් තියනවා දෙවි පිහිටයි 💞👏👍👍👍
@dineshjayasinghe413
@dineshjayasinghe413 Жыл бұрын
දෙයක් හරියට ඉගෙනගෙන පිටියේ ඉන්න දක්ෂ බෑන්ඩ් එකක්. ජයෙන් ජයම වේවා ශයිනි ගර්ල්ස්. ඩ්‍රම්ස් ප්ලේකරන නංගිට කියන්නේ. නංගී ඔයා සනිධප ප්‍රසංග අයියාගේන් ටෙක්නික් ටිකක් අහගන්ඩ පුලුවන්නම්.
@harshachathura4306
@harshachathura4306 Жыл бұрын
පට්ට punch එකක් තියෙන්නෙ...ජයවේවා ...👌❤️
@harshanabhathiya7796
@harshanabhathiya7796 Жыл бұрын
සුපිරි පහරක් ඒ කමාන්ඩ් එකේ ඉදන් ම පට්ට ගැම්මක් තියෙන්නේ කියන්න වචන නැ සුපිරි
@sudarshanabasnayake9879
@sudarshanabasnayake9879 Жыл бұрын
සිදුව සකුරා ලෙජන්ඩ් චංදික වගේ 😮
@lakshithamadushan4257
@lakshithamadushan4257 Жыл бұрын
සිරාවටම
@thusithdarshana1662
@thusithdarshana1662 Жыл бұрын
Siramai bn
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 Жыл бұрын
Play කරන්න උත්සහ කරන්නේ සකුරා ලෙජන්ඩ් චන්දික අයිය වගේ ලස්සනයි❤️ සුභ පැතුම්.
@thusithdarshana1662
@thusithdarshana1662 Жыл бұрын
Siramai.matath meyagen pennema chandana kenekma bihi wenawa wagemai...marama dakshek
@gayathchathuranga5121
@gayathchathuranga5121 7 ай бұрын
Chandana newi machan Chandika..Drum machine eka..my favorite
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
ඇහැලියගොඩ shayini grills කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක් ♥️ සුපිරි ඩ්‍රම්ස් නංගි හොද අනාගතයක් තියෙනො කෙල්ලොටික සුපිරි
@hashansampath5711
@hashansampath5711 Жыл бұрын
මොනව උනත් ගැහිල්ල නම් සුපිරි 👌
@ruwanperera9275
@ruwanperera9275 Жыл бұрын
මේගොල්ලෝ හොදට බැක් කරන කන්ඩායමක්
@shanakawimalarathne9858
@shanakawimalarathne9858 Жыл бұрын
අමාදිනි ඔයානම් පිස්සුවක්❤❤❤❤
@mahindaroshan5885
@mahindaroshan5885 Жыл бұрын
ජයවේවා පුතා ඔය දක්ෂ කම දිගටම තියාගන්න ජයවේවා ජේසු පිහිටයි බුදු සරනයි 🙏🙏
@sarathpushpakumaraelpitiya6102
@sarathpushpakumaraelpitiya6102 Жыл бұрын
ජයවෙවා දුවේ...
@hansakasenevirathne177
@hansakasenevirathne177 Жыл бұрын
හරක් වගේ තඩි බාන උන් සුපිරියි කියන උන්ට කනට ගහලා මේ පොඩි කෙල්ලගෙ ගැහිල්ල පෙන්වන්න ඕනෙ😅🖤
@pradeepkumara8342
@pradeepkumara8342 2 күн бұрын
ආශාවරී බලඔඅන් මේක😮
@janakalakshman9430
@janakalakshman9430 Жыл бұрын
තෙරුවන් සරණයි පැටව්නේ ජයෙන් ජයම වේවා 🙏
@lasiduudayanga9570
@lasiduudayanga9570 Жыл бұрын
සුපිරියක්ම තමා❤
@nishanthagunawardhana9264
@nishanthagunawardhana9264 Жыл бұрын
සුපිරි කියන්නෙ සුපිරිම තමා ලොකු ශො නැ පඩ නැ.රෙස්පට් ගහනවා ආසයි බලන්න.
@sashikalamadushani7157
@sashikalamadushani7157 Жыл бұрын
ඒක නිසා තමයි හොඩක් අය අගය කරන්නේ නැත්තේ . හැකියාව අතින් බැලුවොත් නම් . මේ වයසට... කියන්න වචනත් නැහැ
@LakshithaShamendra-vi9qy
@LakshithaShamendra-vi9qy 9 ай бұрын
💞💞💞💞💞💞💞
@Akashakisha
@Akashakisha 2 ай бұрын
සුපිරි සහෝ...💪💪💪💪💪💪💪
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
බලන්න අහන්න හරිම ලස්සනයි පුතේ, හොදට ඉගෙන ගන්න
@sandunrukmal1208
@sandunrukmal1208 23 сағат бұрын
සුපිරි දුවේ
@malindakuruppu
@malindakuruppu Жыл бұрын
මගේ රත්තරං දුවේ මීට පස්සෙ හයිහැට් එකේ එජස්මන්ට් එක හරියටම හදාගෙන ප්ලේ කරන්න. ඔයාට ජයවේවා !!!
@ChandanaJayasooriya-yo7hz
@ChandanaJayasooriya-yo7hz 4 ай бұрын
සැබෑ නායකත්වය සුපිරි පෙන්නුම් කිරීමක් සුභ අනාගතයක්
@ශාණ්පුතා
@ශාණ්පුතා 6 ай бұрын
පන්ච් එක මරු..ඩ්‍රම්ස් ගැහුව අය දන්නව ඒක ..සුපිරි හොදේ..❤ මම ඩ්‍රම්ස් ක්වීන් කියල නම දාපු fb එකේ පානදුරේ කිත්තා මතක ඇති සමහරවිට ..
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
Congratulations all very good backing 👍🥁🎧
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 Жыл бұрын
නියමේයම ගහනවා ජය වේවා ❤
@thusithpramodkw4184
@thusithpramodkw4184 Жыл бұрын
Drum eka nm pissuwa niyamai dan සුපිරි ජය වේවා අනාගතය නියමයිlov❤❤❤❤
@lakshithamadushan4257
@lakshithamadushan4257 Жыл бұрын
වාව් සුපිරි චන්දික අයියා වගේ
@AsankaPussella
@AsankaPussella 6 ай бұрын
❤❤❤sabaragamu abimanaya ❤❤❤ congratulations nangilata jayawawa
@rohandassanayake7232
@rohandassanayake7232 Жыл бұрын
අඩේ අමා ඕෆ් බ්රේක් ටික❤
@SamanJayarathna-tv1sy
@SamanJayarathna-tv1sy Жыл бұрын
Dutuwama Hari Adarayak Hithema Apema Duwalage Talents ❤❤❤
@LasanthaSuneth
@LasanthaSuneth Жыл бұрын
Dan Niyamai SHINY GIRLS Jayaweva
@SHANUKAVISHWAJITH-w4x
@SHANUKAVISHWAJITH-w4x 11 ай бұрын
තනි අතින් දාන වැඩේනම් සුපිරියි අක්කේ❤
@shashi2640
@shashi2640 Жыл бұрын
Drams nm super nangi ❤♥️
@Amila-b8u
@Amila-b8u 7 ай бұрын
පුතෙ ඔයාලට සුභ අනාගතයක් පතමි !
@tharakatharaka5059
@tharakatharaka5059 Жыл бұрын
Super Thamamange Style Eken Play Karanna Jayawewa.
@janakaranathunga2330
@janakaranathunga2330 Жыл бұрын
මෙිවානේ ගැහිල.. 👍👍🤝🤝🤝
@manoriudayangani7214
@manoriudayangani7214 2 ай бұрын
Man kaloo😮😅 supiri duwea
@KuwKuw-dp2ut
@KuwKuw-dp2ut 9 ай бұрын
Pusawarita wydia hoadai supiri ❤❤❤❤❤❤❤❤❤
@maduwa.7335
@maduwa.7335 Жыл бұрын
සුපිරි 👍👍❤️
@sashikalamadushani7157
@sashikalamadushani7157 Жыл бұрын
සුපිරි , ඇත්තටම ගොඩක් underrated වුන ලමයෙක්. දුකයි ඒ ගැන. ලමයා මීට වැඩිය සුදුවට හිටියා නම් මීට වැඩිය ගොඩක් අය මේ ලමයව දැනගනි
@mohanpriyanka6730
@mohanpriyanka6730 Жыл бұрын
පෙනුමට ලස්සන නැතුව ඇති... එහෙත් මෙයලගේ ඇතුලත හොදයි.. aura lanka එකෙදී ස්වරංගනී ලට දෙන සහයොගය...හදවතින්ම සුබ පතනවා පොඩ්ඩියො ටිකට...
@KasunSanjeewa-or6jo
@KasunSanjeewa-or6jo Жыл бұрын
Ettatama I'm follwed❤️
@ChandanaJayasooriya-yo7hz
@ChandanaJayasooriya-yo7hz 4 ай бұрын
Shinee amadini is BRAND
@threeshaperera6194
@threeshaperera6194 Жыл бұрын
Niyamay...👍👍👍👍👍❤❤❤❤❤
@soisaabesekara
@soisaabesekara Жыл бұрын
සුපිරි
@CharukaPrasad-i4e
@CharukaPrasad-i4e 10 ай бұрын
Marama lassanai suba anagathayak duvala okkotama
@dahamsilva5905
@dahamsilva5905 8 ай бұрын
Dakka patta drum
@anurasiridw7161
@anurasiridw7161 Жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤❤❤❤❤
@dreamstravelandwalk7386
@dreamstravelandwalk7386 Жыл бұрын
කවුරුවත් සංසන්දනය කරන්න ඕනෙනෑ මේ ගැහිල්ල ගහන්න පුලුවන් හොද වැඩ්ඩෙකුට විතරයි. නිකම් තඩිබානවා නෙවෙ මමත් ඩ්‍රම්ස් ගහනවා ඒත් ගොඩක් කල් ප්ලේ කරලා ගන්න බැරි ටෙම්පො එකයි පන්ච් එකයි සුපිරි ❤❤
@nishanuthpalajayasinghe-yt5tb
@nishanuthpalajayasinghe-yt5tb 10 ай бұрын
ඇත්තටම පට්ට
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
සුපිරියක් තම.....💪💪✌️
@සදුනිකෞශල්ලියා
@සදුනිකෞශල්ලියා 11 ай бұрын
අඩෝ මරු ඕයි
@sasikamadusanka6455
@sasikamadusanka6455 Жыл бұрын
❤ darama alama thama niyamai nangi
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 Жыл бұрын
,අම්මෝ ...කෙල්ල drums eka natawanawane....❤️❤️❤️❤️
@prabodhatheekshana5017
@prabodhatheekshana5017 Жыл бұрын
පට්ට යි ඈ....❤❤ජයවේවා..නංගී
@slgeekpriyaacademy3826
@slgeekpriyaacademy3826 Жыл бұрын
Drums nam Sudhdhi tama supiri kedilla.
@SriyaniPathirana-vd6ss
@SriyaniPathirana-vd6ss 8 ай бұрын
ලස්සනයි ❤
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
Talented Amadini... ♥️❤️👍🏼
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 Жыл бұрын
ඒ ඇක්ශන් වලට හිත හොරා ගන්නෝහ්හ්හ්හ්❤❤❤
@lasacolombo355
@lasacolombo355 Жыл бұрын
පහරක්....
@눗기
@눗기 3 ай бұрын
අාසයි බලාගෙන ඉන්න ❤❤
@kanti7069
@kanti7069 Жыл бұрын
Harema lassanai puthe theruwan saranai
@pradeeparuna3711
@pradeeparuna3711 Жыл бұрын
සීදූව සකුරා මතක් උනා ❤
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Shaaaa maru ban
@gayathchathuranga5121
@gayathchathuranga5121 7 ай бұрын
සීදුව සකුරා මතක් උනා...චන්දික අයියගෙ ඇක්ශන්මයි...
@thissasilwa9836
@thissasilwa9836 8 ай бұрын
Ashawari veri small best band
@ishaamaduwanthi439
@ishaamaduwanthi439 Жыл бұрын
hodai..hoda funch akak thiyenawa drams..
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Woooooo supbbbb...niyamaiii ohoma yamuuuu...
@mohanmax2003
@mohanmax2003 Жыл бұрын
සුපිරි සුපිරි
@LiveBeat-NaLi
@LiveBeat-NaLi Жыл бұрын
සීදූව සකුරා චන්දික අය්යා මතක් උනේ මට විතරද 💪
@idunilpushpakumara8037
@idunilpushpakumara8037 10 ай бұрын
Supiri nangiyo❤️❤️❤️
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 Жыл бұрын
මේකනම් පිස්සුවක් ❤❤❤❤
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 Жыл бұрын
Jayawewa siyalu denatama
@erick123728
@erick123728 Жыл бұрын
Excellent drums ❤
@lasanthapremajith-fi3hw
@lasanthapremajith-fi3hw Жыл бұрын
යකො පට්ට නෙහෙ😘😘
@nelperera606
@nelperera606 Жыл бұрын
❤❤ela ela sister 🎉
@sanjeewanandana281
@sanjeewanandana281 Жыл бұрын
Timing 10000%
@sisirapushpakumara8742
@sisirapushpakumara8742 Жыл бұрын
එක පිස්සුවක්
@sitharisugandika4439
@sitharisugandika4439 Жыл бұрын
අවංකවම පට්ට නියමටම ගනවා
@kasundarshanamanathunga
@kasundarshanamanathunga Жыл бұрын
❤🎉
@isharadeshappriya7758
@isharadeshappriya7758 Жыл бұрын
Super
@SameeraPradeep-b6i
@SameeraPradeep-b6i 3 ай бұрын
Patt niyami
@Nureshroc3294
@Nureshroc3294 Жыл бұрын
Super sister 😍😍😍😍😍👌👌👌
@thusharabandara74
@thusharabandara74 Жыл бұрын
අගයකරනවා හැකියාව ජය වේවා සොයුරිය
@chandrikadissanayaka
@chandrikadissanayaka Жыл бұрын
Harima lassanai asai balan inna
@slmobilebeats7557
@slmobilebeats7557 Жыл бұрын
චන්දික අයියගෙ ඇක්ශන්❤️
@sunildewundarage4229
@sunildewundarage4229 Жыл бұрын
😊ඔන්න කෙල්ලෝ
@sampathelec4344
@sampathelec4344 Жыл бұрын
Super drums playing .......very good timing .......
@vikarajivite2149
@vikarajivite2149 Жыл бұрын
Aarei menika budu saranai
@thusaramadusanka6319
@thusaramadusanka6319 Жыл бұрын
සකුරා චන්දික වගේ👍👌
@fftalentshow6770
@fftalentshow6770 Жыл бұрын
සීදුව සකුරා චන්දික වගේ 🎉
@sanjeewarathnayaka4748
@sanjeewarathnayaka4748 Жыл бұрын
Ow
@gayanharshana6770
@gayanharshana6770 Жыл бұрын
Very nice
@lakshikamadumali8563
@lakshikamadumali8563 Жыл бұрын
Lassani duwe budusaranai
@pathumsandakalum8322
@pathumsandakalum8322 6 күн бұрын
👍👍👍😍😊
@DharshanaRupasinghe-vo7hr
@DharshanaRupasinghe-vo7hr Жыл бұрын
pissu hadenawa,thani stic eken daana wade hi hat hadana gaman,jayawewa duwa,oya nam,pissuwak,good luck!
@laiyaproduction7213
@laiyaproduction7213 Жыл бұрын
පට්ටම දක්ශයෙක් ❤
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
3 October 2024
2:34
NPK MIUSIC TV
Рет қаралды 395
Shinee Girls/ Eheliyagoda
16:03
Shinee Girls
Рет қаралды 203 М.
Shinee flash practice karanagaman Iren Handen
4:23
SMC tone
Рет қаралды 763
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36