Living In The Uk | The TRUTH NO ONE tells you | Uk Student Life Sinhala | Cost Of Living In Uk

  Рет қаралды 48,972

Lankans In UK

Lankans In UK

Күн бұрын

#ukvisa#ukstudentvisa#uksinhala
Things You Need To Know BEFORE Moving To The Uk | Living In The Uk | The TRUTH NO ONE tells you | Student Life Experience In Uk | Real Life Problems In Uk | Life In Uk | Cost Of Living In Uk | Uk Inflation | Sinhala | Lankans In Uk
Uk ගැන අපි කරපු ඔක්කොම videos මේ playlist එකෙන් බලන්න පුළුවන්
• UK Sinhala Informative...
Uk Free Courses - Skills For Life
skillsforlife....
Uk NHS Healthcare System
• How To Register With A...
Uk Tax System
• How Much Money You Can...
Uk Maternity Pay
• How To Apply Maternity...
study in uk, uk student visa, kohomada uk yanne,
uk sinhala, lankans in uk, sri lankans in uk, lankan in uk, uk sinhala vlogs, uk visa sinhala, uk student life, moving to uk, how to settle in uk, uk jobs, uk gana sinhalen, uk travel, shopping in uk, life in uk, london life, uk sinhala videos, uk pr, uk visa, uk visa sinhala
#uksinhalavlogs #uksinhalavideo#ukvlog #uklifesinhala#ourlifeinuk#lifeinuk#uk
#lifeinuksinhala #sinhala #srilanka #uk #uksinhala #lankansinuk #srilankansinuk
#ukvlogssinhala #costoflivinginuk #uklifestyle
#uklifestylesinhala #dayinthelifeinuksinhala
#dayinthelifesinhalavlog #dayvlogssinhala
#uklifevlogs#shoppinginuk
#shoppinginuksinhalavlog#shoppingsinhala
#sinahalashoppingvlog#sinhalashopping
#ukshopping#ukshoppingsinhala
#shoppinghaul#ourlifeinuksinhalavlogs
#ukstudentlife#ukvisa#studentvisauk
#studentlifeexperienceinuk
#internationalstudentsinuk
#studentlifeuk

Пікірлер: 587
@LankansInUK
@LankansInUK Жыл бұрын
Uk ගැන අපි කරපු ඔක්කොම videos මේ playlist එකෙන් බලන්න පුළුවන් kzbin.info/aero/PL8kmzF_WH3LRGFLbhXNS6BNxtz60JZTSO Uk Free Courses - Skills For Life skillsforlife.campaign.gov.uk/?Google&PPC&AdultSkills22_202207__all Uk NHS Healthcare System kzbin.info/www/bejne/mn69XoZqpKaLjM0 Uk Tax System kzbin.info/www/bejne/jKnPpaR4os1gldU Uk Maternity Pay kzbin.info/www/bejne/r5XZaYOJm9WNi6s
@wasanthakumari1614
@wasanthakumari1614 Жыл бұрын
👍👍
@wasanthakumari1614
@wasanthakumari1614 Жыл бұрын
👍👍
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@wasanthakumari1614 ❤️❤️❤️
@nuwankumara7619
@nuwankumara7619 Жыл бұрын
Godakk watina vedio akak mam isreal inne api mage wife akka health care job akakta labana mase anawa job aka thiyanne wife ta mamth mahe experience thiyanawa mama job akak hoyagnna kota ho course akak karanakota ielts onada
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@nuwankumara7619 Thank you❤️🙏 na ielts anivaryenma one na. Uk avilla Job ekak hoya ganna vidiya gana api me video eke katha kala. Free velavaka balanne 👍👍 kzbin.info/www/bejne/g3jCnH-Qj9KLrZo
@runethdilka6078
@runethdilka6078 Жыл бұрын
මේව නම් ජාතික ඇත්ත...😅 ලංකාවෙදි අපි uk ගැන හිතන් ඉන්න විදියට වඩා මෙහෙට ඇවිල්ලා බැලුවහම සම්පූර්ණයෙන්ම වෙනස්...හැමදේටම ready වෙලා එන්න...දැනුවත් නැත්තම් කොහොම හරි දැනුවත් වෙලා එන්න... ඇත්තටම අයියේ අක්කේ ,ගොඩක් පින් ඔයාලා දෙන්නට මෙහෙමහරි දැනුවත් කරනවට... 🙏
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි ❤️🙏🙏
@chaminidesilva7948
@chaminidesilva7948 Жыл бұрын
බොහොම ස්තූතියි ඔය දෙන්නටම. ඇත්තටම ඔයලගෙ vedios බලපුවාම motivate වෙනවා.ඔයාලා හැමදාම කියන්නේ අනික් අයට ගොඩයන්න විදියක්.කිසිම කුහකමක් නැතුව මේ කරන වැඩේට බොහොම ස්තූතියි . ඔයලගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොමත්ම ස්තුතියි Chamini🥰😍🙏🙏
@mihirichandima1333
@mihirichandima1333 Жыл бұрын
I'm a RN in government sector and planing to migrate to UK next mid of May. Now preparing for ielts . Process started .I gain encourage by watching your videos . God bless your family specialy little cute .thank you
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much for the appreciation Mihiri🥰😍 It means a lot❤️🙏🙏
@hashanmadushanka632
@hashanmadushanka632 Жыл бұрын
Best wishes for 7+ score
@prasadirathnayake6380
@prasadirathnayake6380 Жыл бұрын
Actually ur vedio is higjly encouraging to us..thanks for sharing your experience..tc
@MrPoohdude
@MrPoohdude Жыл бұрын
Try computer based exam dear.
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@prasadirathnayake6380 Thank you so much Prasadi❤️🙏🙏
@Georgetaylor-et2yh
@Georgetaylor-et2yh 7 ай бұрын
එංගලන්තෙ වගේ රටවල් වලට යන්නැතුව ලංකාවෙ ඉඳල ජොබ් එකක් කරල දියුණු වෙන්න බලන්න. අපි වගේ අයට සුදුසුකම් තිබ්බත් හුඟාක් සුද්දො අපිට රැකියාවල් දෙන්න අකමැතියි. ඒකට මූලික හේතුව තමයි අපේ හමේ පාට. හොඳට විභාග පාස් කරල ඉගෙනගත්ත ලාංකිකයන් එංගලන්තෙ ලොකු ලොකු රැකියා වලට අයදුම් කලත් ඒව ඒගොල්ලන්ට ලැබෙන්නෑ. ඒ අයට කරන්න ලැබෙන්නෙ ක්ලීනින් වගේ වැඩ.
@_sandaniii
@_sandaniii Жыл бұрын
UK එන්න කලිනුත් videos බැලුවා, දැන් UK ඇවිල්ලත් ඔයාලගේ videos බලනවා❤
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොමත්ම ස්තුතියි Sandani ❤️❤️🙏🙏
@thiliniedirisinghe3440
@thiliniedirisinghe3440 Жыл бұрын
එන්න කලින් ඔයාලගේ videos ගොඩක් බැලුවා.ආවට පස්සෙ ගොඩක් ඒ දේවල් උදව් උනා. ඔයාලා ඇත්ත ඇතිසැටියෙන්ම කියන නිසා ඒ විදිහට ඔලුව හදාගෙන ආපු නිසා තමයි ඒ හැමදේටම හොදින් මුහුන දෙන්න පුලුවන් වුනේ.Thank you so much 🙏 ඔයාලා දෙන්නට.
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි Thilini ❤️🙏🙏 ඉතුරු වැඩ ටිකත් හොඳින් කර ගන්න ලැබෙන්න කියලා wish කරනවා 😍😍
@prasadirathnayake6380
@prasadirathnayake6380 Жыл бұрын
Oyala denna hadunaganna puluwanda.. sagthutui handunagenimath
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@prasadirathnayake6380 oyala Uk avama api dawasama hamabavemu❤️
@s.m.p.nperera7088
@s.m.p.nperera7088 Жыл бұрын
Aiye akke e taram uk hodaida
@LankansInUK
@LankansInUK Жыл бұрын
​@@s.m.p.nperera7088UK vala living cost eka nam Dan godak vadi vela thiyenva. But thamanta sudusukam thiyenavanam, mahansi venavanam hodata hamaba karanna puluvan. UK vagema Australia, America, Canada vage rataval unath hodai. Mona ratata giyath thamanage attitudes, kapaveema anuva thamai thamange diyunuva theeranaya venne
@kalpaanuradha1693
@kalpaanuradha1693 Жыл бұрын
What you have said in the video 100% true and appreciate your contribution to share your valuable experience within the community… keep it up 👍 Thank you 🙏
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much for the appreciation Kalpa❤️🙏🙏
@dhanushkajayaweera1689
@dhanushkajayaweera1689 Жыл бұрын
program එක නියමයි අයියා ...ඔයා ඇත්තම කියලා තියනවා.අපිත් ඉන්නෙ UK ගොඩක් අය මගෙනුත් කතා කරලා අහනවා.එයාලට මේක ගොඩාක් වැදගත් වෙයි..ජයවෙවා ..!
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි ❤️🙏🙏
@sujathadamayanthi7424
@sujathadamayanthi7424 Жыл бұрын
ඔයාලා කොහෙද, ස්කොට්ලන්ඩ්ද
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
හරිම වටිනවා මේ විඩියෝ එක .ගොඩාක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවී.ඔබ දෙදෙනාට බොහෝම ස්තුතියි .ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොමත්ම ස්තුතියි අක්කා 😍🥰 බුදුසරණයි 🙏🙏🙏
@dulanjaleesenarath5864
@dulanjaleesenarath5864 Жыл бұрын
මාරම වටිනවා අක්කි ඔයාල මෙ කියන දේවල්.. ඔක්කොම videos බලනවා ...❤❤❤❤ දිගටම videos දාන්න අක්කි ... 😘😘😘😘
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොමත්ම ස්තුතියි නංගි 😍😍😘
@thusithanuwan7751
@thusithanuwan7751 Жыл бұрын
Tnx අයියේ අක්කේ... ඔයාල දෙන්න හරිම පැහැදිලිව ලස්සනට හැම videos එකක්ම කරනව.ඇත්තටම ගොඩක් දේවල් දැනගත්ත මේ video එකෙනුත්.tnx gdk ❤️
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි ❤️🙏🙏
@niroshadarshani9540
@niroshadarshani9540 Жыл бұрын
හැමදාම වගේ..හුගක් ස්තුතියි ....හැමදේම .....ගුරැ මුශ්ටියකින් ⁣තොරව කියල දෙනවට...පුතු❤😘
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි Nirosha 😍🥰😘
@lankatribute
@lankatribute Жыл бұрын
Great ! brother and sister , You have enough experience in UK so I appreciate your humble work and we are also hoping to migrate to UK. You guys are doing very brilliant job. Best wishes three of you ! I really like the way you both are presenting , it is genuin and down to earth ❤🙏🙏.
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much Suranga for the appreciation🥰😍 It means a lot❤️🙏🙏
@carmelsilva9154
@carmelsilva9154 Жыл бұрын
මම කිව්වේ දුව ඔයාට මගේ දුවලා ගිහින් මාස තුනක් වෙනවා කියලා ඔයාගේ මේ වීඩියෝ එක මම මුලින්ම බැලුවා ඒ උනාට මට ඔයාගෙන් ප්‍රශ්නය හෙව්වට පස්සේ මතක් වෙලා මගේ දුවටත් මේ වීඩියෝ එක මම දැම්මා අනික මම කිව්වා ඔයාලා අලුත් නිසා මේ දුවලගෙ වීඩියෝස් බලන්න කියලා
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි අම්මා ❤️❤️ එයාලට අපි මන් කිව්ව දේවල් කරලත් නහය බර ගතිය අඩු වෙන්නේ නැත්තම් GP හම්බෙන්න කියන්න
@ajanthaherath2987
@ajanthaherath2987 Жыл бұрын
ඇත්තටම පුතෙ දුවෙි ඔයාලගෙ මෙි කරන දැනුවත් කිරිම බොහොම වටිනවා ඉතින් අලුතෙන් යන අයට ගොඩක් වැද ගත් වගෙම වටිනවා ඔයාලගෙ මෙි යුටුබි චැහැනෙල් එක හරහා U k වලට යන අට දැනුවත් කලාට මොකද මගෙ පුතයි දුවයි බබාවත් අරගෙන මෙි ජනවාරිවල ගියා u k මම ඔයාලගෙ මෙි චැහැනෙල් එක එයාලට දැමිමා ඉතින් ගොඩක් පිං ඔයාලට පුතෙ දුවෙි සියලු දෙවි රැක වරනයි ඔයාලා දෙන්නාටත් බබාටත් තෙරැවන් සරණයි 😍❤️
@LankansInUK
@LankansInUK Жыл бұрын
අනේ බොහොම ස්තුතියි අම්මා😍😍 එයාලට කියන්න videos බලලා අපැහැදිලි තැනක් තිබුනොත් අහන්න කියලා. බුදුසරණයි❤️❤️🙏🙏
@ajanthaherath2987
@ajanthaherath2987 Жыл бұрын
අනෙ ඔිවි පුතෙ දුවෙි එයාලා දැන් ඔයාලගෙ සියලුම විඩියෝ බලනවා කිවා මෙි වගෙ විඩියෝස් වලින් U K යන අයව දැනුවත් කරනවට දරැවනෙ ඔයාලට ගොඩක් පිං තෙරැවන් සරණයි 😍❤️
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@ajanthaherath2987 😍🥰😍🥰
@zoysadeupeksha488
@zoysadeupeksha488 Жыл бұрын
Thank you dear.api oyalage video hamadama balanawa.oyala pahadiliwa wisthara okkoma kiyanawa.budusaranai
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much😍🥰 budusaranai 🙏🙏🙏
@thanujsenalliyanagedara2177
@thanujsenalliyanagedara2177 Жыл бұрын
අයියෙ බැචෙලො dgree එක කරලා මාස්ට උපාදියට uk එන්න හිතන් ඉන්නවා කිසිම experience එකක් නැතුව ඉවර උන ගමන්ම ලන්කාවෙ උපාදිය. අයියෙ එම අවොත් ස්පොන්සර් ජොබ් එකක් හොයන් pr ගන්න පුලුවන් වෙයිද? ස්පොන්සර් ජොබ් ගන්න එක ගොඩක් අමාරු දෙයක්ද uk ඇතුලෙ ඉන්නකොට?
@LankansInUK
@LankansInUK Жыл бұрын
Malli dan Uk vala loku competition ekak thiyenva sponsored jobs valata studentsla godak ena nisa. Habai bari na. Hoya gaththa aya innava. Oya interview ekata face karana vidiyath godak balapanava. Oyage qualification thiyena tharamata hodai. Experience thiyenvanam thavath hodai. Oya Uk avama studies tika hondatama karanna venva. Anik ayth ekka oya stand out vena vidiyta oyata oyava lasthi kara ganna venva. Uk vala vadima demand ekak thiyena jobs valata adalava qualification hada ganna puluvan vidiye course ekak karanavanam godak hidai malli. Thava oya sponsored jobs search karanna. Evage job description eke illana qualification hada ganna try karanna. E vage loku kapaveemak kaloth kara ganna puluvan malli. Naththan hamoma ena nisa avilla studies hariyata karanne nathuva e kale hamba karanna giyoth visa ivra venakota ayeth yanna vei. Eka nisa apu mul dawase indala kapaveemen vada karanna. Good luck malli ❤️
@time-to-travel0504
@time-to-travel0504 Жыл бұрын
හායී අක්කා... ඔන්න බලන්න පටන් ගත්තා දැන්... සම්පූර්ණයෙන්ම බලනවා අක්කා.... ❤️❤️
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි ❤️🙏
@rasangiperera1309
@rasangiperera1309 Жыл бұрын
ව්ටිනම වටින වීඩියෝ එකක් අක්කේ සහ අයියේ.... ගොඩාක් දේවල් දැන ගත්තා... අපෙත් මහත්තයා කලින් ආවා ඉන්න තැන් හොයා ගන්න ඕනා නිසා... දැන් ඒ ටික නම් හරි... ඔයාලා කිව්වා වගේම ගෙවල් හොයන්න ගියාම බබෙක් ඉන්නවා කිව්වම එච්චර කැම්ති නෑලු තමා... මට නම් ගොඩාක් වටින දේවල් මේ වීඩියෝ එකෙන් දැන් ගත්තා... ගොඩාක් ස්තූතියි අක්කේ අයියේ ❤❤
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොමත්ම ස්තුතියි නංගි. ඔයාලගේ හැමදේම සාර්ථකව කර ගන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️🙏🙏
@iroshipremachandra6708
@iroshipremachandra6708 Жыл бұрын
@@LankansInUK සුරතල් සතෙක් (cat or dog) කෙනෙක් එක්ක එනව නම් ඒත් ගෙවල් හොයා ගන්න අමාරු ඇති එහෙනම්?
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@iroshipremachandra6708 මෙහෙ ගොඩක් අය ගාව සුරතල් සත්තු ඉන්නවා. ඒත් සමහර අය ඒ වගේ අයට ගෙවල් දෙන්න කැමති නෑ. හොයා ගන්න බැරි නෑ. ටිකක් අමාරු වෙයි
@susanthaowitigala2763
@susanthaowitigala2763 Жыл бұрын
මමත් ආවේ හිස් අතින් ඉතාලියට...1985හේ.....පුහුණු සේවකයෙක් හැටියට...පටන් ගැන්ම කටුක රැකියා කරමින් මගේ අරමුන කරා පැමිනියා....අපේ පාර අපිම අපිම සොයාගෙන ආගමනක්....ඔබේ සේවය දැන් පරපුරට හොද අත් වැලක්...මමත් බලනවා දරුවෝ Uk නිසා නොදන්න දැනගන්න...ස්තුතියි...!!ඔයාලට.
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොමත්ම ස්තුතියි මහත්මයා ❤️❤️🙏🙏
@samansilva7567
@samansilva7567 Жыл бұрын
අදත් හොඳ වැදගත් දේවල් ටිකක් දෙන්නත් එක්කම කට්ටියට කියලා දුන්නා නියමයි👍
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි අයියා ❤️🙏🙏
@samansilva7567
@samansilva7567 Жыл бұрын
@@LankansInUK 👍
@KK-by3yr
@KK-by3yr Жыл бұрын
අක්කෙ කවුරු මොනව කිව්වත් හැමතිස්සෙම ඇත්ත situation එක ගැන කියන්න.ඔයාලා මේ වැඩේනම් මාරම උනන්දුවෙන් කරන්නෙ.bs
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 😍🥰 ඔයාලා දෙන සහයෝගය නිසා තමයි ඔක්කොම ❤️🙏🙏
@chamathshiabeykoon2979
@chamathshiabeykoon2979 Жыл бұрын
Hello akki and aiya thank you for this kind informations..❤ Akki, UK වලට 3 months or 6 months visit visa ඇවිල්ලා ඉන්න කෙනෙක්ට minimum wage එකකට තියෙන part time job එකක්වත් කරන්න අවසර නැතිද?
@LankansInUK
@LankansInUK Жыл бұрын
Visit visa valata avith inna ayata job karanna hari job interview valata face karanna hari ba nangi
@KrisanthaFernando-e6x
@KrisanthaFernando-e6x 10 күн бұрын
සුපිරි සුපිරි
@LankansInUK
@LankansInUK 10 күн бұрын
බොහොම ස්තුතියි Krisantha❤️
@kapila2003
@kapila2003 Жыл бұрын
Excellent video Thank you for your kind information as always🙏
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you Kapila❤️❤️
@manojacabral5311
@manojacabral5311 Жыл бұрын
ගොඩක් වටිනවා, thank u so much❤️❤️
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි Manoja ❤️🙏🙏
@johnsnider2812
@johnsnider2812 Жыл бұрын
ළමයිට තමයි වැඩියෙන්ම මුදල් වියදම් වෙන්නෙ. එංගලන්තෙ වගේ රටක සල්ලි ගොඩගහල පෝසත් වෙලා දියුණු වෙනව කියල කියන්නෙ හරිම අමාරු දෙයක්! රෙන්ට් එක ගෙවලා, නැෂනල් ඉන්ෂුවරන්ස් සහ ටැක්ස් ගෙවල, කෑමට සල්ලි වියදම් කෙරුවහම හරිම සොච්චයි සල්ලි ඉතුරු වෙන්නෙ!
@wimarshiherath9974
@wimarshiherath9974 Жыл бұрын
අනේ Thank you ඔයාලා දෙන්නටම. මෙ දේවල් කොචිචර වටිනවද? ❤
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි Wimarshi 😍🥰😘
@kwkw7563
@kwkw7563 4 ай бұрын
ගොඩක් හොද පැහැදිලිකිරිමක් ගොඩක් ෂ්තුතියි
@LankansInUK
@LankansInUK 4 ай бұрын
බොහොම ස්තුතියි❤️
@sandeepalakshan1997
@sandeepalakshan1997 Жыл бұрын
ගොඩක් වටිනව ❤
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි❤️❤️❤️
@NsdYsd
@NsdYsd Жыл бұрын
Godak pin aiya akka
@LankansInUK
@LankansInUK Жыл бұрын
❤️❤️❤️
@Asoka-dv7ej
@Asoka-dv7ej 3 ай бұрын
Great couple......thanks for the valuable information and appreciated.
@LankansInUK
@LankansInUK 2 ай бұрын
Our pleasure Asoka❤️❤️❤️
@dananjayaviduranga7094
@dananjayaviduranga7094 20 күн бұрын
අක්කේ මම ........university of chester එකට දාලා තියෙන්නේ මම...januARY intake එකට තමා දැම්මෙ.....ඔක්කොටම ලක්ශ 50 ක් වගේ ගියා.....අමාරුයිවෙන් තමා සල්ලි ටික හොයාගත්තේ....ආයෙත් ඊලග year එකට ගෙවන්න ගෙදරින් සල්ලි ගන්න බෑ අක්කේ.....මට පොඩ්ඩක් හරියටම දැනගන්න පුළුවන්ද? part time කරලා course fee ගෙවන්න පුළුවන්ද කියලා....bachelor එකක් කරන කෙනෙක්ට.......මට පුළුවන්නම් ඔයාලව contact කරගන්න number එකක් ගන්න පුළුවන්ද අක්කෙ..
@LankansInUK
@LankansInUK 19 күн бұрын
Hello malli, Apita godak studentsla eyalage experience kiyala tiyenava. Evath ekka baluvama aththatama kivvoth oyata thava gevanna tiyena sampurna course fee eka nam part time karala hoya ganna amarui. But eken kotasak part time valin hoya ganna puluvan. Me hamadeyakma godak visthara karala me video eke katha kala malli. Oya meka balanna. Oyata honda idea ekak ganna puluvan me video eke kiyana dewal valin. Good luck malli❤️ kzbin.info/www/bejne/ooDRqGOmrsygebcsi=btuqeT77uxn6AAkX
@dananjayaviduranga7094
@dananjayaviduranga7094 19 күн бұрын
@@LankansInUK හරි thAnks අක්ක...ඔයාලා විතරයි....youtube video එකකින් මේ ප්‍රශ්නයට comment එකක් දුන්නෙ....ආයෙමත් thanks අක්කා & අයියා 💫
@dopemine6730
@dopemine6730 Жыл бұрын
Aiya and Akka thank you very much 💐. Aiya oyage voice poddak clear na☺️ eka clear karannako thank you...
@nimeshadilmini7837
@nimeshadilmini7837 Жыл бұрын
අක්කෙ මම uk මාස්ට එකට ඇප්ලයි කලා.අක්කෙ මම ලොකු ප්‍රශ්නයක් තියනවා.අක්කෙ මට විරුද්දව ඉරිසියාවට නිර්නාමික විදියට පෙත්සමක් හො ලියුමක් මාර්ගෙන් නිර්නාමිකව බොරු චොදනාවක් කරලා එම්බසි එකට දැම්මොත් එගොල්ලො මගෙ විසා එක නතර කරයිද පොලිස් වාර්තාවත් හොදට තියනකොට.මෙක මට මගෙ යලුවෙක් කිව්වෙ රට යන්න කලින් කාවත් කියන්න එපා කියලා.එත් මම අපෙ ගමෙ අය ගොඩකට කිව්වා මම මෙහෙම යන්න ඉන්නවා කියලා.ඉතිම් මම දැන් ගොඩක් බයෙන් ඉන්නෙ.අනෙ අක්කෙ මෙම දෙවල් වෙනවද එහෙම දෙවල් වලින් විසා නතර කරනවද student 🙏🙏 plz රිප්ලයි කරන්න 🙏
@LankansInUK
@LankansInUK Жыл бұрын
Nangi oyage visa ekata adala qualification okkoma tika hariyatama thiyenvanam, oyata viruddava criminal records, lankaven pita venna ba kiyala Court orders naththam, ehama irisiyavata katavath mukuth karanna ba nangi. Baya venna epa❤️
@damikathalagala3221
@damikathalagala3221 Жыл бұрын
මල්ලිට වැඩිය හොදට නංගි පැහැදිලි කරනවා. නංගිගේ voice එකත් news persenter කෙනෙක්ගේ වගේ. මල්ලී video කරන්න. නංගි වැඩසටහන ඉදිරිපත් කරන්න. ජය වේවා!
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි අයියා❤️❤️දැනට අපිට පහසු මේ විදියට කරගෙන යනවා. ඉස්සරට ඔයාලගේ අදහස්, යෝජනා එක්ක පොඩි පොඩි වෙනස්කම් කරන්නම්🙏🙏
@cyrilpremathilake267
@cyrilpremathilake267 Жыл бұрын
ඉතා හොඳ වැඩ සටහනක්. නොදන්නා අයට එංගලන්තය ගැන මනා දැනුමක් ලබා ගන්න පුළුවන්. එක් එක් අයගේ ගැටළු ගැන පැහැදිලි පිළිතුරු ලබා දී තිබෙනවා. කුහක යැයි කියන අය එහෙම කියන්නෙත් නොදැනුවත් කම නිසා යැයි සිතා සමාව දෙන්න. ඔබ දෙපලට ජය!
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ❤️🙏🙏 you tube එකේ බැනුම් අහන එක නම් දැන් අපිට පුරුදු වෙලා😄
@dinesharatnayake6680
@dinesharatnayake6680 Жыл бұрын
Everything you told is true. Very useful video!
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much nangi😍😘😘
@xERROR24
@xERROR24 Жыл бұрын
Oyalage Videos godak balala thiyanawa. Oyalage experience share karana eka godak watinawaa.ewagen godak knowledge labuna.Mama family ekath ekka University of Hertfordshire enawa January wala. I followed your videos since you presented the reality as it is rather than positivity.Thank You Very much brother and Sister for making it easy for me to take my decision. May be You have heard about vacuum theory which says that the more you give the more you receive in turn. Again thank you so much. I will try to meet you one day
@LankansInUK
@LankansInUK Жыл бұрын
It's so motivating to hear your kind words😍😍 We are really happy we could help you🥰🥰 Thank you so much & Good Luck ❤️🙏🙏
@hasinikoshila557
@hasinikoshila557 Жыл бұрын
අපි single විදිහට UK ආවට පස්සෙ අපේ partner ව living together විදිහට UK ගෙන්න ගන්න පුලුවන් ද depend විදිහට, Marry කරනවනම් UK වලදි පුලුවන්ද ?
@LankansInUK
@LankansInUK Жыл бұрын
Nangi man hariyatama danne na marry karapu nathi kenekva ehema genna ganna puluvanda kiyala. Spouse visa validi nam marry karala naththam living together hitiya kiyala evidence pennanna one. Meketh ehemada kiyana eka man danne na. Me link eken poddak balanna www.gov.uk/student-visa/family-members Uk vala marry karanvanam me information balanna nangi www.gov.uk/marriages-civil-partnerships
@hasinikoshila557
@hasinikoshila557 Жыл бұрын
Thank you so much akki and aiya... oyl hamadem dana comments valat reply krnv athtm ehm krn aya adui.. However thank you so much akki and aiya oylge support ekt UK avoth anivrenm oylv meet ven envmi ❣️❣️❣️❣️😇
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@hasinikoshila557 meet vemu nangi 😍😘
@tcmperera
@tcmperera Жыл бұрын
Thank you sooooo much for your valuable informations. We love your family 💕 💕 💕
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much for the love & support Chathu❤️🙏🙏
@Upzichami
@Upzichami Жыл бұрын
අක්කේ..ඔයාලා කරන මේ වැඩේ ඉස්සර වෙලාම අගය කරනවා❤ හස්බන්ඩ් ඉගෙන ගන්න එන්නේ.මන් එන්නේ ඩිපෙන්ඩ්.මට ආසයි ඔහෙට ඇවිල්ලා ටික කාලෙකින් තියන තත්ත්වේ එක්ක පොඩි බිස්නස් එකක් කරන්න පටන් ගන්න..ඒවා ගැන තියන නීති මොනවාද කියලාත් කියනවාද? ඩිපෙන්ඩ් එන කෙනෙක්ට ඉගෙන ගන්න තියන නීතී රීති මොනවාද කියලාත් කියන්න්කෝ..
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much nangi❤️🙏 business ekak patan ganna eka gana basic information me link eken balanna nangi www.gov.uk/run-business-from-home Dependent ena kenekta full time work karanna puluvan. E vagema igena ganna unath puluvan. Restrictions na evata
@ayeshaperera5588
@ayeshaperera5588 Жыл бұрын
Oyala harima hodai,anith ayata jivithe waradinne nathuwa,jivithe jaya ganna maga pennanawa, e tikama athi oyalage jivitha yahapath wenna, god bless oya punchi family ekata 🤗🤗🤗
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි Ayesha 😍🥰🙏🙏
@dammikejayaweera1567
@dammikejayaweera1567 Жыл бұрын
මට හිතෙන්නේ නංගි වාඩි වෙලා මල්ලි කැමරාව අල්ලන් හිටිය නං හොදයි කියල. :D :D 🤣😂😄🥰 ගොඩක් වටිනා විස්තර ටිකක්. ජය !!
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි අයියා ❤️🙏🙏 සංජය මන් වගේ කතා කරන කෙනෙක් නෙමෙයි😂😂😄
@anushasusanthi37
@anushasusanthi37 Жыл бұрын
අයියේ මට කියනකෝ මං ඔහෙට ඉස්ටුඩන්ට් වීසා එනවා නම් මට ඔහේ ඉන්න කෙනෙක් වියදම් කරන්වා නම් අද්‍යාපනය සුදුසුකම් කොහොමද කියන්නකෝ අයියා ... අර english එක්සෑම් එක පාස් වෙලා වෙලා යන්න පුලුවන් නේද අයියා.. මෙහේ ඉගනීම බලනවාද අයියා... සාමානය කෝස් එකකට අපිට යන්න බැරීද අයියා .. සාමාන්‍ය පෙල වලින් යන්න පුලුවන්ද අයියා
@LankansInUK
@LankansInUK Жыл бұрын
Nangi student visa vala one sudusukam gana katha karanna man hariyatama danne na sorry. Oyata e gana hariyatama visthara dana ganna puluvan agent kenek hambela katha kaloth
@tikiriranasinghe4778
@tikiriranasinghe4778 Жыл бұрын
Very helpful clip. Lovely tea cup !! Where did you get it from ?
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you❤️❤️ It was there when we bought this house 😃🙈
@tikiriranasinghe4778
@tikiriranasinghe4778 Жыл бұрын
Thank you.
@nathashajayathunga2048
@nathashajayathunga2048 Жыл бұрын
Godak watina video ekak thankyou ayya akka❤😍
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you nangi😍😘
@nishlife_GTR3
@nishlife_GTR3 Жыл бұрын
Great job and wish all the best dear, God bless you
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much Nish😍🥰🙏
@isurudasanayaka5360
@isurudasanayaka5360 Жыл бұрын
Thanks for this great video 🔥❤️
@LankansInUK
@LankansInUK Жыл бұрын
My pleasure Isuru ❤️❤️
@jeewakasandaruwanperera1932
@jeewakasandaruwanperera1932 Жыл бұрын
Useful details, Thank you!
@LankansInUK
@LankansInUK Жыл бұрын
My pleasure Jeewaka❤️🙏🙏
@chulakriegdutschmann9392
@chulakriegdutschmann9392 Жыл бұрын
Excellent video clip and very true. To do deliveries it requires insurance otherwise you may pay a fine and also loose your driving license.
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much Chula❤️❤️🙏🙏
@nilankapiumali9757
@nilankapiumali9757 Жыл бұрын
harima wedagath....bohoma isthuthi aiya&akka🙏🙏........akkath video ekata ennakooo.....😍
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much nangi😍😘 akkath ennam issraha vlogs valata❤️👍👍
@nilankapiumali9757
@nilankapiumali9757 Жыл бұрын
@@LankansInUK 🥰😍🥰
@Nisha76969
@Nisha76969 Жыл бұрын
Thank you for information akki aiya ❤️ nice video 😍
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you nangiya😍😘😘
@sunilmandawala1366
@sunilmandawala1366 7 ай бұрын
Liverpool wala apartments and jobs video ekak dhnnawa da ❤
@LankansInUK
@LankansInUK 6 ай бұрын
Sorry Sunil, e area eka gana apita idea ekak na
@priyankaramilan542
@priyankaramilan542 Жыл бұрын
Watina kiyana danuwath kirimak ayye,akke.oyala oya karana guide eka niyamai.digatama karan yanna.
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි ❤️🙏🙏
@dilhanirajapakse8864
@dilhanirajapakse8864 Жыл бұрын
නංගි, 16+ Puthekuta education free නැද්ද? අපිට year එකක් back කරලා school දාගන්න බැරිද? Year 17 වෙනකොට school walata කීයක් ගෙවන්න ඕනේද? අපිට ඒ ගැන information ගන්න පුලුවන් කොහෙන්ද? හරිම වටිනවා ඔයාලගෙ video එක. Thank you නංගි & මල්ලි.🙏🙏❤️
@santhushherath2481
@santhushherath2481 Жыл бұрын
Hi miss.oyawa contact karaganna widihk thiyanawada.? One of my relation facing to the same problem ..and she also got an offer as a caregiver...! I saw your comments in student room channel.can you please put a contact number..?🙏🙏
@dilhanirajapakse8864
@dilhanirajapakse8864 Жыл бұрын
@@santhushherath2481 Can u give her number. I will contact her.
@LankansInUK
@LankansInUK Жыл бұрын
Akke man oyata mekata reply karannam api danna ayya kenekgen ahala. Mata tika dawasak denna. Apita thama experience nathi nisa mata hoyanne nathuva oyata hari answer ekak denna ba
@dilhanirajapakse8864
@dilhanirajapakse8864 Жыл бұрын
@@LankansInUK අනේ නංගි ගොඩක් කරදර වෙන්න එපා. අපි බලමු. ඔයාලගේ වැඩ වලට බාදා කරගන්න එපා. ඔයාලා පොදුවේ කරන සේවාව ගොඩාක් වටිනවා නංගි. Thank you. ඔයාලට තව තවත් හරියන්න ඕනේ නංගි මල්ලි.
@santhushherath2481
@santhushherath2481 Жыл бұрын
@@LankansInUK Akke me gena dena gaththoth matath kiyanna please puluwan nm..🖤🙏
@lasahadi
@lasahadi Жыл бұрын
Thanks for your information
@LankansInUK
@LankansInUK Жыл бұрын
You are most welcome ❤️
@hiraninikeshala8612
@hiraninikeshala8612 6 ай бұрын
Aththatama man awe husband work visa.man depend awe.api lankawe idan uk anakamma akkage aiyyage video balanawa.apita babek inna nisa masa 3katama salli aran awa.monawahari wela job akak hoyaganna beri wei kiyala hithila.aththatama me video godak wedagath una.
@LankansInUK
@LankansInUK 6 ай бұрын
Thank you so much nangi😍🥰😍 Ahannath sathutui. Oyalage hamadema hithana pathana vidiytama sarthaka venna kiyala api hadawathinama suba pathanava❤️❤️🙏🙏
@maheefernando8670
@maheefernando8670 Жыл бұрын
අයියෙ&අක්කෙ මම මහී ජපානයේ ඉන්නෙ මගේ වයිෆ් ලංකාවේ ගවර්මන්ට් nurse කෙනෙක්. එයා දැන් වර්කින් වීසා එකක් process කරනවා uk . එතකොට මම ජපානය අතහැර ඩෙපෙන්ඩ විදීහට එනඑක තමයි අපේ අදහස. ඩිපෙන්ඩ විදිහට මට මොනාද කරන්ඩ තියන ජොබ් අවස්ථා?
@LankansInUK
@LankansInUK Жыл бұрын
Hi මල්ලි, dependent කෙනෙක් විදියට එන කෙනෙක්ට Uk වල තියෙන job opportunities වගේම ඒවා හොයා ගන්න පුළුවන් විදිය ගැනත් අපි මේ video එකේ කතා කලා. මේකෙන් ඔයාට පොඩි idea එකක් ගන්න පුළුවන් වෙයි මල්ලි kzbin.info/www/bejne/g3jCnH-Qj9KLrZo
@maheefernando8670
@maheefernando8670 Жыл бұрын
@@LankansInUK ගොඩක් ස්තුතියි! ඔයාලාගේ නිහතමානීකමට.. මම අදහසක් ලබා ගත්තා වීඩියෝ එක බලලා..ගොඩක් ස්තුතියි නැවතවාරයක්.. ඔයාලට ජය වේවා!!
@himanthapoornika6623
@himanthapoornika6623 Жыл бұрын
අයියෙ අපිට ඉගෙන ගන්න එන්න ලෝන් ගන්න පුලුවන්ද ඔය රටවල් වලින්. නැත්නම් ලොන් දීලා උදව් කරන අය ඉන්නවද අපෙ ලන්කාවෙ කට්ටිය? අනික අයියෙ සාමාන්යෙන් first , secand chemester විදිහට නෙ අපිට ගෙවන්න වෙන්නෙ . එතකොට එක චෙමෙස්ටර් එකකට කීයක් විතර යනවද? සම්පූර්න ගාස්තුම ලන්කාවෙන් සල්ලි වලින් කීයක් විතර ඕනෙ වෙනවද? first chemester එක විතරක් ලනකාවෙ සල්ලි වලින් ගෙවලා අනිත් සල්ලි ටික uk වල වැඩ කරලා හොයා ගන්න පුලුවන්ද?
@LankansInUK
@LankansInUK Жыл бұрын
Malli man oyata mekata reply kala👍
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 Жыл бұрын
Sdudent visa එකක් ගන්න අවශ්‍යතා මොනවද කියලා දන්නව නම් ඔය ප්‍රස්නය අහන්නේ නැහැ. Student visa එකකින් ඇවිල්ලා loan ගන්න බැරි බව දැන ගත යුතුයි. ගොඩ යන්න නමි මාර කැප කිරිමි කරන්න වෙනවා .මිනිස්සු කැමති තමාගේ හිතේ මැවිලා තියන දේ කියවෙනවට. නමුත් ඇත්ත වෙනස්. මේ දෙපල ඇත්ත පැහැදිලි කරන්න ගන්න උත්සහය වටිනවා. මා දන්න ගොඩක් අය හිටියා student visa වලින් ඇවිල්ලා.ගොඩක් දෙනෙක් කලේ සල්ලි හොයන්න දිවා රැ වැඩ කරපු එක අන්තිමට visa දිර්ග කර ගන්න බැරැව ආපසු ගියා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන සිතිවිල්ලෙන් මුලදි ඔනැම කටිටක් කන්න බලා ගෙන එන්න. ලංකාවෙන් සල්ලි ගෙන්න නැත්නමි අවශ්‍යතා වලට දිවා රැ වැඩ කරන්න වෙයි.
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@jayanthaedirisinghe4256 බොහොම ස්තුතියි ❤️🙏🙏 ඔව් ගොඩක් දෙනෙක් දන්නේ නැති උනාට, පිළිගන්න අකමැති උනාට මෙහේ ඇත්තම තත්වය ඕකයි😔
@විද්යාවලේසියි
@විද්යාවලේසියි Жыл бұрын
Thank you so much akki and aiya. Accommodations ganath video ekak genna akki.❤
@LankansInUK
@LankansInUK Жыл бұрын
E ganath podi video ekak issarahata karannam❤️👍👍
@im_prageeth7138
@im_prageeth7138 Жыл бұрын
Valuable vedio akka & Ayya..❤❤❤
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you malli❤️🙏🙏
@apsaraabbas2374
@apsaraabbas2374 Жыл бұрын
One of the great video
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much ❤️❤️
@mihirisilva1873
@mihirisilva1873 Жыл бұрын
Man godak oyalage videos baluva lankave idanma. Thanks.
@LankansInUK
@LankansInUK Жыл бұрын
Oyalata accommodation ekak labunda Mihiri, Videos Oyalata useful una nam apitath godak happy. Thank you❤️❤️❤️
@mihirisilva1873
@mihirisilva1873 Жыл бұрын
@@LankansInUK Sorry reply karanna late unata. Mata accommodation akak labuna. Thanks for asking. Bohoma amaruven Hoya gatte.
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@mihirisilva1873 Ane hari Mihiri. Hamadema hodin kara ganna. Parissamin inna❤️❤️
@BuddhimaSewwandhi-bn9cg
@BuddhimaSewwandhi-bn9cg Жыл бұрын
නංගි Student visa එන කෙනෙකුට එයාගේ work time eke කෑම වර්ග හදලා විකුණන්න පුළුවන් ද.ඒකට BR ekak ගන්න ඕනෑද.
@LankansInUK
@LankansInUK Жыл бұрын
Ehema deyak kaloth eka vatenne self employed category ekata. Student kenekta self employer kenek vidiyta work karanna ba. Eka nisa e vage deyak Student hatiyata inna kenekta karanna ba neethiye hatiyata
@BuddhimaSewwandhi-bn9cg
@BuddhimaSewwandhi-bn9cg Жыл бұрын
Thanks nangi .
@DonJayDS
@DonJayDS Жыл бұрын
ගොඩක් වටින video එකක්. දිගටම කරගෙන යන්න කියල සුභ පතනවා. Thank you
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි Kumara ❤️🙏🙏
@mumsview8016
@mumsview8016 Жыл бұрын
ගොඩාක් ගොඩාක් වටිනා video එකක් නංගී , 👍👍👍👍🙏🙏🙏🙏 බුදු සරණයි ඔයාලට ❤️❤️😘
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි අක්කා😍🥰 බුදුසරණයි 🙏🙏🙏
@gayanidissanayake1764
@gayanidissanayake1764 Жыл бұрын
Thank you akka and ayya.....oyalage adahas godak watinawa....apita godak ewa prayojanawath una....godaaak watinawa...man hema vidio1kma balannawa thank you ...
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි Gayani❤️🙏 ඔයාලාගෙන් මේ විදියට ලැබෙන සහයෝගය නිසාම තමයි අපිටත් තව තව අලුත් videos කරන්න ආස හිතෙන්නේ 😍😍
@yasangisathsarani1944
@yasangisathsarani1944 Жыл бұрын
අයියෙ uk ඇතුලෙ ඉන්නකොට dgree eka අරගෙන. ෆෙක් ජොබ් experience ලෙට එකක් දුන්නොත් reatil /restaurant වගෙ තැනකට එගොල්ලො එක අදුරගනිද? එගොල්ලො පෙශිට් ඉල්ලනවද වැඩ කරපු අවුරුදු ගානට?
@LankansInUK
@LankansInUK Жыл бұрын
Ehema pay sheet illanne nam na. Habai godak velavata mehe oyala CV vala reference dana ayath ekka check karala balanava. E vage baluvoth, fake letter ekak vage dana eka prashnayak venna puluvan
@yasangisathsarani1944
@yasangisathsarani1944 Жыл бұрын
අක්කෙ රෙෆරන්ස් දාන අය එක්ක චෙක් කරනවා කිව්වෙ මොකක්ද තෙරුනෙ නැ
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@yasangisathsarani1944 Oya CV eka hadanakota reference kiyala CV eke danna one. ( oya work karapu than keepayak, oya work karapu than & oya gana review ekak denna puluvan pili gaththa kenekge details danna one. Samahara jobs valadi e oya dana details valin contact karala oya gana visthara ahanava. E vage velavaka fake information deela thibunoth oyata job eka labenne na godak velavata. Habai ehema karana ayath innva. But e vage dewal valata apita oyalava encourage karanna ba
@meththalakshani9846
@meththalakshani9846 Жыл бұрын
Hi. You are doing a great thing. Really appreciate your work. I have visited UK last year. I hope to come again. Your videos were really helpful to me for my first visit to UK. Thank you very much. And also i want to know about the free courses in UK. Are these courses only for those are in UK?
@LankansInUK
@LankansInUK Жыл бұрын
Hi Lakshani, Thank you so much for the appreciation❤️❤️ No you will be unable to do that as an outsider
@epicwalker1
@epicwalker1 Жыл бұрын
Very informative as always 💜
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much malli ❤️🙏🙏
@hashinidilshara9393
@hashinidilshara9393 Жыл бұрын
Godak wedagath video akak akki 😊😊
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you nangi😍🥰😘
@salmalepieris7444
@salmalepieris7444 Жыл бұрын
Hoda video akak. Thank you.apita rent house akak labuna.oyalage advise walata thank u ashna.budu saranae
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you Salmale😍😘 ane harima sathutui. Mage oluve thibuna oyala accommodation hoya gaththada danne na kiyala. Good luck ❤️🙏🙏
@dinushamadupani9914
@dinushamadupani9914 Жыл бұрын
Excellent video...
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much❤️❤️
@ishanthawickramage4883
@ishanthawickramage4883 Жыл бұрын
Thank you very much for the informations......ko putha Ada Dakka NAA.....
@LankansInUK
@LankansInUK Жыл бұрын
My pleasure Ishantha❤️🙏 baba nidi vele thamai api video eka kale. Naththam eya ekka karanna venne na🤣🤣
@pethum198
@pethum198 Жыл бұрын
Thanks a lot. One day we will meet you
@LankansInUK
@LankansInUK Жыл бұрын
My pleasure Pethum❤️🙏🙏
@thushariwi2759
@thushariwi2759 Жыл бұрын
බබාලව school වලට ගන්නේ අවුරුදු කීයෙන්ද ? මගේ බබාට 2023 january වලට අවුරුදු 5යි. එයාට school යන්න පුලුවන්ද 2023
@LankansInUK
@LankansInUK Жыл бұрын
Ow avurudu 5 indan school yanna puluvan eyata 👍
@thushariwi2759
@thushariwi2759 Жыл бұрын
Thank you 🙏
@sf19100
@sf19100 Жыл бұрын
Thank you so much for all the valuable information. Do you live near Nottingham.
@LankansInUK
@LankansInUK Жыл бұрын
My pleasure sfdo❤️🙏 We live about two hours away from Nottingham
@slmusic780
@slmusic780 Жыл бұрын
අයියේ cash in hand ජොබ්ස් හරියට කරන හැටි කියන්නකෝ. මොකද 20 hr කරලා මදි නේද ඒ ගැන විඩ්‍යෝ එකක් කරන්නකෝ
@LankansInUK
@LankansInUK Жыл бұрын
Malli 20 hrs karala madi unath neethiye hatiyata apita eeta vada work karanna ba student visa nam inne. Godak aya cash in hand horen karanna yanava. Samaharu ahu vela ayeth lankavath yanava. Oya vada karana thana oyata cash denavanam oya tax gewanna one. E vada karana thanath tax gewala thiyenna one. Eka oyalata check karanna puluvan eyala oyata pay slip ekak denavada kiyana eken. Normally eyala tax gewanavanam eyala pay slip ekak denava. ( methanadi api cash in hand jobs hariyata karana hati kiyala kivve, 20hrs athule cash in hand job ekak labunoth tax gewagena karana eka malli.)
@Dinud1217
@Dinud1217 Жыл бұрын
Thanks nanga. Very important vlog 👍❤️😍😘 අද කෝ අපේ සීයා පප්පා 🤔
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you so much akka😍😘 seyya pappa nidi akke e vele. Ude 5ta video eka kale😴😴
@Dinud1217
@Dinud1217 Жыл бұрын
ඔයාලා කරන කැප කිරිමට ගොඩක් ස්තුතියි.
@seelaperera-gm5ph
@seelaperera-gm5ph Жыл бұрын
ලන්ඩන්වල කාමරයක් හොයාගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද ගෑනු ලමයකුට ඒලමයට රැකියාවක් ලැබුනේ ලන්ඩන් වල
@LankansInUK
@LankansInUK Жыл бұрын
එයාට මේ video එක බලන්න කියන්න. Accommodation හොයාගන්න විදිය මේ video එකේ කතා කරනවා kzbin.info/www/bejne/h2eQgmuBad6rkLcsi=YdXraDLx_X3kxcjr
@chamarajayampath4312
@chamarajayampath4312 Жыл бұрын
Super aiye ❤👌
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you malli❤️🙏🙏
@seelawathimudiyanselage9887
@seelawathimudiyanselage9887 Жыл бұрын
Budusarani puthe oyalata.
@LankansInUK
@LankansInUK Жыл бұрын
Budusaranai amma❤️❤️🙏🙏
@dismikavesha7858
@dismikavesha7858 Жыл бұрын
Pilzzz reply ඔයාලා එන්ගලන්තයේ කොහේද 🙂🙂🙂ඉන්න පැත්තට හිම වහිනවද මම ආසයි හිම වලට එකයි ඇහුවේ
@LankansInUK
@LankansInUK Жыл бұрын
Api inne West Midlands vala. Ow api inna area ekata hima vatenva. Last time hima vatenakota api video ekak kala. Asai nam eka balannna❤️❤️ kzbin.info/www/bejne/qJ64pnWXl9esj80
@nadeeshagunawardhana3192
@nadeeshagunawardhana3192 Жыл бұрын
Thank you very much
@LankansInUK
@LankansInUK Жыл бұрын
You are most welcome Nadeesha❤️❤️
@Life.in.uk8
@Life.in.uk8 Жыл бұрын
Thanks aiya & akka
@LankansInUK
@LankansInUK Жыл бұрын
My pleasure malli❤️🙏🙏
@santhushherath2481
@santhushherath2481 Жыл бұрын
Thank you Akke,ayye..oyalage advices godk watinawa.🖤 Api enna inne "Enfield" walata.akka dannawada e area eka..? London walata lagin thiyenne.. Aluth living cost genath full video ekk karanna puluwan nm ayemath ..!🙏🙏
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you malli❤️🙏 man ahala nam thiyenva. But lokuvata mukuth danne na malli. Ayya monahari e gana dannvanam man oyata reply ekak dennam. Aluth living cost eka gana video ekak thava kattiya request kala malli. Ayya me tike training ekakata gihin. Eya avama api e video eka karannam. Kohomath me tikema api vlogs navaththala Uk ena ayage videos tika karanna thamai plan karan inne👍👍
@santhushherath2481
@santhushherath2481 Жыл бұрын
@@LankansInUK thanks akke..oyalage informative videos godk watinawa.. ☺️🙏
@bumindugaruka8235
@bumindugaruka8235 Жыл бұрын
අයියේ මන් next year එකේ dependent විදියට මගෙ wife එක්ක එන්න ඉන්නෙ. මට boat man, boat driving ( coxswain ) , lifeguard , f&b , driving වගේ skills තිනවා. මට පුලුවන් වෙයිද අයියේ job ක් හොයාගන්න...? මට පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද...? ❤️🙏
@LankansInUK
@LankansInUK Жыл бұрын
Malli e pathi valin jobs nam thiyenva. Oya avilla apply karala balanna. Habai e athare apu gaman labena job eka karagena yanna, oya kamathi job eka hoya gannakan. Good luck malli. Jobs hoya ganna vidiya gana me video eke api kata kala malli kzbin.info/www/bejne/g3jCnH-Qj9KLrZo
@bumindugaruka8235
@bumindugaruka8235 Жыл бұрын
ගොඩක් ස්තුති අයියා ❤️🙏 ඔයාගෙ video මම හැමදාම බලනවා මගෙ වයිෆ් ඔයාගෙ video ආසාවෙන් බලනවා. අක්කා කෑම උනන විදිය, shopping කරන බලන්නත් ගොඩක් ආසයි. අයියා, අක්කා , බබා ඔයාලා හැමෝටම තෙරුවන්සරනයි ❤️🙏❤️
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@bumindugaruka8235 අනේ එහෙමද මල්ලි😍😍 හරිම සතුටු හිතුනා comment එක දැක්කම. බොහොම ස්තුතියි මල්ලි ඔය දෙන්නටම. ඒ වගේම ඔයාලාට සුබ පතනවා හැමදේම සාර්ථකව කර ගන්න ලැබෙන්න කියලා❤️🙏🙏
@bumindugaruka8235
@bumindugaruka8235 Жыл бұрын
ඔයාලා දෙන්නගෙත් සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනා 🥰❤️🙏 අක්කා, අයියා , චුටි බබා ඔයාලා ඔක්කෝලටම නිදුක් නිරෝගීමත්ව ඉන්න ශක්තිය ලැබේවා තෙරුවන්සරනයි 🥰🥰❤️❤️😍😍
@chathuragawith9201
@chathuragawith9201 Жыл бұрын
අයියේ මමයි මගේ වයිෆුයි පොඩි දුවයි එන්න ප්ලෑන් කරගෙන ඉන්නවා.මගේ වයිෆ් තමා student apply කරන්න ඉන්නේ.ඉතිං ගොඩ දෙනෙක් කියන කතාව තමයි Uk inflation වැඩී Living cost වැඩී වගේ දේවල්.ඉතිං මම අහමිබෙන් අද තමයි මට ඔයාලගේ video එක suggest උනේ. මට පොඩි ගයිඩි ලයින් එකක් හරි විස්තර ටිකක් හරි ගන්න පුලුවන් ඔයාලගේ හෝ වෙන video එකක් suggest කරන්න පුලුවන්‍ද ? අපිට තියෙන last ම option එක uk ඉතිං මේ වැඩේ කොහොම හරි කරගන්න ඕනේ. ලොකු උදවිවක් මේකට අදහසක් දෙන්න පුලුවන් නමි 🙏
@leshanfernando5827
@leshanfernando5827 Жыл бұрын
Hi aiya and akka, Kingston Upon Thames Area eka kohomada? (For a single person considering the availability of part time jobs, student accommodations, living expenses etc.) TIA!
@LankansInUK
@LankansInUK Жыл бұрын
Honda area ekak malli. Habai outside London ekka compare karaddi nam tikak expensive. Part time jobs nam hoya ganna puluvan, job opportunities thiyenva. Habai ithin mulma job eka hoya ganna nam tikak mahansi venna venva. Oya single student kenek nisa danata thiyena rules ekka 20hrs/ week job karala course fee nam cover kara ganna ba. But oyage living expenses hoya ganna puluvan. Room ekak vage nam single ekkenkta £450-£500 ( with bills) vage venva.
@leshanfernando3719
@leshanfernando3719 Жыл бұрын
​@@LankansInUK Thank you for the reply. Adarei dennatama! Keep up your good work! Blessings!! 🎉❤
@seelaperera-gm5ph
@seelaperera-gm5ph Жыл бұрын
මගේ ලමයි දෙන්නා ආවේ සැප්තැම්බර් 20 වෙනිදා ඒලමයි අසරණ වෙලා රස්සාවක් හොයාගන්න බැරුව අනේ කොහොමද රැකියාවක් හොයාගන්න විදිය
@LankansInUK
@LankansInUK Жыл бұрын
එයාලට මේ video එක බලන්න කියන්න. අලුතෙන් එන කෙනෙක්ට රැකියාවක් හොයා ගන්න උදව් වෙන tips ගැන අපි මේ video එකේ කතා කරනවා kzbin.info/www/bejne/g3jCnH-Qj9KLrZosi=jYj9gMXVtviwrKBz
@gayanichampika7883
@gayanichampika7883 Жыл бұрын
Excellent video ❤
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you very much Gayani❤️❤️
@iroshipremachandra6708
@iroshipremachandra6708 Жыл бұрын
ගොඩක් ස්තූතියි ..හරිම වැදගත් වීඩියෝ එකක්. මට දැන ගන්න පුළුවන් ද husband work visa එනකොට wifeට , MEd එකක් සහ ලංකාවේ world rerecognised ඉස්කෝලෙක junior school ( grade 3 to 6 )අවුරුදු 13 ක වගේ experience තියනව නම් එයාට මොන වගේ job එකක්ද UK වල කරන්න පුළුවන් කියලා? Teacher කෙනෙක් විදිහට වැඩ කරන්න නම් ලයිසන් එක ගන්න ඕන නේද ? ඒකට මොනවද ඔහේට ආවම හදාගන්න ඕන qualifications ? එතකල් මේ තියන සුදුසුකම් වලින් apply කරන්න පුළුවන් jobs මොනවද? මේ ගැන උපදෙස් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් ..😊
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏 එයාට qualification & experience තියෙන නිසා teaching කරන්න පුළුවන්. මේ link එකේ තියෙනවා කරන්න ඕනේ steps ගැන www.gov.uk/apply-for-teacher-training එයාට පුළුවන් volunteer කෙනෙක් විදියට මුලින්ම වැඩ කරලා Uk experience හදා ගන්න. ඒවට ලෑස්ති වෙන අතරේ ආපු ගමන් ලැබෙන job එක කරන්න. ආපු ගමන්ම තියෙන qualification වලට job ලැබෙනවා අඩුයි
@taeekuku
@taeekuku 11 ай бұрын
Aiye please mekata reply ekak daanna...mge family eke ay okkom yann inne uk but mt 18k wenw wayasa...mt yann barid family ek ekkama...cuz mn mehe thaniyen inn wenne eyala giyama..thats a big problem ☹️
@LankansInUK
@LankansInUK 11 ай бұрын
Man danna tharamin 18years valata vada adu venna one dependent visa apply karanakota. Oyage vayasa hariyatama 18 nisa visa ganna puluvanda kiyala oyalage family eke visa karana thanin poddak ahala balanna
@taeekuku
@taeekuku 10 ай бұрын
@@LankansInUK okay thank you aiye!
@chethanaransithariyanayake111
@chethanaransithariyanayake111 Жыл бұрын
Thanks . Very useful.☺
@LankansInUK
@LankansInUK Жыл бұрын
Thank you Chethana❤️🙏🙏
@chethanaransithariyanayake111
@chethanaransithariyanayake111 Жыл бұрын
@@LankansInUK welcome 😊
@sajanabro7915
@sajanabro7915 Жыл бұрын
Aiye Student Visa Awith Vehicle Ekak Buy Karanna Puluwanda? Geval Buy Karanna Puluwanda?
@LankansInUK
@LankansInUK Жыл бұрын
Ow malli e okkoma karanna puluvan oyata e dewal afford karanna puluvan income ekak thiyenvanam kzbin.info/www/bejne/mJ7boKeklKxqmpY kzbin.info/www/bejne/noOrfmaIhNSIhtk Me videos vala api e gana katha kala
@chinthanaweerasinghe666
@chinthanaweerasinghe666 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්..😍.. අයියටයි, අක්කටයි ගොඩාක් පින්.. අයියා කලින් කරපු CSCS card එක ගැන විඩියෝ එක ගෙඩාක් වටිනවා.. අනේ පුලුවන් නම් Electrician කෙනෙක් විදියට CSCS card එක ගැන විඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා.. ඔය තුන්දෙනාටම බුදුසරණයී ජේසු පිහිටයි..!!!🙏
@LankansInUK
@LankansInUK Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි❤️🙏 අපි try කරන්නම් මල්ලි ඒ video එක කරන්න. අපේ යාළුවෙක් ඉන්නවා video එකක් කරන්න කැමති උනොත් එයා අපි එක්ක අපි අනිවාර්යෙන්ම ඒක කරන්නම්. ඔයාට මේ link එකෙන් basic information ගන්න පුළුවන් nationalcareers.service.gov.uk/job-profiles/electrician#:~:text=A%20college%20course%20can%20give,an%20apprenticeship%20or%20trainee%20position.
@chinthanaweerasinghe666
@chinthanaweerasinghe666 Жыл бұрын
@@LankansInUK ගොඩාක් වටින විඩියෝ එකක් අයියේ අක්කේ මම ඒ විඩියෝ එක හතර පස් පාරක් බලල download කරල තියාගෙන ඉන්නේ ගොඩාක් පින් ඔයාල දෙන්නට.. පුලුවන් නම් ඒ විඩියෝ එකක් ඉක්මනට කරන්න.. අක්කා අයියට පුලුවන් නම් york university පැත්තට යන අයට accomodation වල information විඩියෝ එකක් කරන්න පුලුවන් නම් තවත් ගොඩාක් දෙනෙක්ට ලොකූ උදව්වක් වෙයි.. ඔය තුන්දෙනාටම බුදුසරණයී ජේසු පිහිටයි..!!! 🙏
@LankansInUK
@LankansInUK Жыл бұрын
@@chinthanaweerasinghe666 ඉස්සරහට try කරන්නම් මල්ලි👍👍 accommodation හොයා ගන්න පොඩි tips ටිකක් කියලා video එකක් කරන්නම් මල්ලි ❤️ බුදුසරණයි 🙏🙏
@chinthanaweerasinghe666
@chinthanaweerasinghe666 Жыл бұрын
@@LankansInUK ❤️❤️❤️
@mm_s_u
@mm_s_u Жыл бұрын
Mama srilanka wala professional cookery nvq level 5 karala inne eken student visa enn puluwanda uk walta.please me gana dannawanm kiynawada kohomd professional cookery kral uk wal enne kiyl
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
UK living cost එක වැඩිද? | UK එක කොහොමද? Q&A | Travel ඉත්තෑවෝ
36:04
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 10 М.
UK Student Life Q&A | UK Student Life ගැන තියෙන ප්‍රශ්න? | Travel Ittaawo
16:19
Travel Ittaawo - Travel ඉත්තෑවෝ
Рет қаралды 22 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН