එංගලන්තයේ Study කරලා PR ගන්න හැටි මුල සිටම | Studying in UK Sinhala Q&A |

  Рет қаралды 15,277

London Api - ලන්ඩන් අපි

London Api - ලන්ඩන් අපි

Күн бұрын

එංගලන්තයේ ඉගෙන ගන්න ඇවිත් Work Permit අරන් PR ගන්න හැටි අපේ මේ වීඩියෝ එකෙන් අරන් එනවා. අද අපි කතා කරන්නේ එක්සත් රාජධානියේ Senior Immigration Adviser උපුල් ලියනගේ මහතා සමඟයි. ඔහු වසර ගණනාවක අත්දැකීම් සහිත එංගලන්තයේ පදින්චි ශ්‍රී ලාංකිකයෙක්.
*** Chapters - click time link to navigate ****
0:00 Introduction
2:18 What we should consider to find a University in the UK
5:34 In UK which part of university would be better ?
6:37 Finding a suitable Accommodation during the course in the UK
10:01 Part times Jobs for students
12:21 What is visa given after studies (Graduate Route Visa)
13:37 Path to permanent residency (PR) after studies
22:01 What is show money?
23:35 Any age limit for dependents
අපේ මේ වීඩියෝ එකෙන් මේ දේවල් discuss කරනවා. Video එක බලලා තව දැන ගන්න තියෙන දේවල් Video එකේ comment කරන්න
- එංගලන්තයේ ඉගෙන ගන්න එන කෙනෙක් මුලින්ම බලන්න ඕනේ මොනවද ?
- එංගලන්තයේ University course එකකට මොන වගේ වියදමක් යනවද?
- කරන course එක work permit ගන්න වැදගත් වෙන්නේ කොහොමද ?
- එංගලන්තයේ මොන පැත්තේ University එකක්ද වැඩිය හොද ?
- Accommodation හොයා ගන්නේ කොහොමද
- Graduate Route Visa (PSW) කියන්නේ මොකක්ද ? අවුරුදු කීයක් ලැබෙනවද ?
- PR එකට PSW අවුරුදු count වෙනවද ?
- PSW නැතුව work permit එකකට වෙන එකේ වාසිය මෝකක්ද ?
- PR ගන්න work permit එකේ අවුරුදු කීයක් ඉන්න ඕනේද ?
- PR ගන්න 10 years Rule එක කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ ?
- එංගලන්තයේ එන්න dependent children ට වයස සීමාවක් තියේද?
- මොකද මේ Show money කියන්නේ ? කොහොමද Calculate කරන්නේ ?
Disclaimer: Information is based on UK Immigration rules on the day of the recording - 12th July 2023. Please contact U.L. Consulting Ltd for more information
Contact U.L. Consulting Ltd : www.ulcworld.com
This video brings you how to study in England and get a PR by getting a Work Permit. Today we are talking with UK Senior Immigration Adviser Mr. Upul Liyanage. He is a Sri Lankan living in England with many years of experience
U.L. Consulting Ltd
LONDON, UK
Cavendish House, 369 Burnt Oak Broadway, Edgware, Middlesex (HA8 5AW) (+44) 775 361 41 51 for WhatsApp, (+44) 207 018 20 27
COLOMBO, SRI LANKA
89, Kesbewa Road, Boralesgamuwa, Colombo
(+94) 706 930 830 for WhatsApp, (+44) 207 018 20 27
After study, when you have been in employment for full five years after graduation, you can apply for a permanent residence card in the UK. The candidate has to obtain an “indefinite leave to remain (ILR) Visa” in order to become a permanent resident. It will be easier to obtain an ILR visa in the UK if you have a full-time work, a strong moral character, and no criminal history.
#uksrilankan #ULCworld #sinhalatravelvlog #uksinhala #londonapi #Londonsinhala #uksinhalavlog

Пікірлер: 74
@ayushjoonus8427
@ayushjoonus8427 5 ай бұрын
Really appreciate great work sir ❤
@mashi462
@mashi462 4 ай бұрын
Very informative video. Thank you so much ❤️
@LondonApiChannel
@LondonApiChannel 4 ай бұрын
Thanks you ❤
@kaj6499
@kaj6499 11 ай бұрын
A very enjoyable conversation 👏 👍 👌
@LondonApiChannel
@LondonApiChannel 11 ай бұрын
Thank You.
@fathimaarzana1612
@fathimaarzana1612 Жыл бұрын
Very informative 👍
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
Thank you.
@shadiaries2022
@shadiaries2022 Жыл бұрын
Very informative, Thank you for sharing ❤❤❤😊😊
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
Thank you !
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Жыл бұрын
Thank you very informative
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
Glad it was helpful!
@user-jc5tg3kd9o
@user-jc5tg3kd9o Жыл бұрын
Very informative. Thank you for all your efforts.
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
Thank you !
@sujeeva
@sujeeva Жыл бұрын
Nice one.
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
Thank you Sujeeva.
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
ඇත්තටම බලාගෙන හිටපු වැඩසටහනක් ගොඩාක් ස්තුතියි.තව සල්ලි ටිකක් හොයලා කුවෙිටි එකෙන් දුවව එවන්න උත්සහ කරනවා.
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
ගොඩාක් ස්තුතියි !
@thelittleitsybitsy
@thelittleitsybitsy 8 ай бұрын
අක්කි ඔයා නම් හරිම decent.Lady කෙනෙක් වගේ ඉන්නව.❤
@shiromiranaweera9385
@shiromiranaweera9385 10 ай бұрын
Thankyou very much
@tube-hd9hl
@tube-hd9hl 10 ай бұрын
සුපිරි
@SW-pp1qh
@SW-pp1qh Жыл бұрын
Very good
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
Thank You !
@TissaMadawela
@TissaMadawela Жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්. අවශ්‍ය තොරතුරු සහ විස්තර විස්තර ඉතාම පැහැදිලිවත් විස්තරාත්මකවත් ඉදිරිපත් කර තියෙනවා. ඉදිරිපත් කිරීමත් ඉතාම උසස් තත්වයක තියෙනවා. බොහොම වටිනා වැඩසටහනක්.
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
බොහොම ස්තුතියි තිස්ස අයියා
@pasimadu9473
@pasimadu9473 Жыл бұрын
Aiye thanks,,,,
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
Thank you.
@asokaindrajith9111
@asokaindrajith9111 6 ай бұрын
❤ Thank you
@LondonApiChannel
@LondonApiChannel 6 ай бұрын
Thank you for the feedback.
@harinduprabashini7306
@harinduprabashini7306 Жыл бұрын
👍
@tube-hd9hl
@tube-hd9hl 10 ай бұрын
👌👌
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
GOOD JOB
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
Thank you !
@kanchanathilakarathna8650
@kanchanathilakarathna8650 8 ай бұрын
Nice information ❤
@user-ve5qc9lm8z
@user-ve5qc9lm8z 8 ай бұрын
It' s my dream 🎉 I want to achieve my dream please universe help me❤❤❤❤
@nkcreations5536
@nkcreations5536 10 ай бұрын
Early childhood education teacher bachelor ekak malaysia vala complete karala uk valata marster ekakata avilla settle venna puluvan da job ekak aran
@kasunabey8954
@kasunabey8954 7 ай бұрын
That informations are very important . I m trying to come to the uk for the master degree . And I have selected 2 universities . Edinburgh napier and university if chaster. Are these universities good? And around the scotland has part time jobs?
@sanjeeviariyananda782
@sanjeeviariyananda782 11 ай бұрын
Pls let me know if the time spent as a student on tier 4 visa will be eligible for the 10 year route to obtain u.k citizenship? Thank you.
@LondonApiChannel
@LondonApiChannel 11 ай бұрын
Yes. Those who have spent a continuous period of 10 years in the UK under different visas may eligible to apply for Indefinite leave to remain (ILR) under the 'Long residence' route. Please note UK citizenship is the next step.
@study8654
@study8654 5 ай бұрын
A/l iwara unt passe result enna kalin puluwnd d
@priyadarshanahewagamage9618
@priyadarshanahewagamage9618 Жыл бұрын
Very good 💯. Please update me
@LondonApiChannel
@LondonApiChannel Жыл бұрын
Thank You. Please check the description for contact details.
@NadeeNadee-qr8me
@NadeeNadee-qr8me 8 ай бұрын
අනේ අක්කේ uk වල bank එකක ජොබ් එකක් කරන්න එනවනම් A/l ඉවර වෙලා එන්න පුලුවන් ද,ලන්කාවේ කැම්පස් යන්න ඕනද ,show money පෙන්නන්න ඕනද , එනවනම් මොන වීසා වලින්ද එන්න ඕනා අනේ අක්කේ කියන්නකෝ 😊😊🙏🙏🙏🙏
@dulamax1951
@dulamax1951 Жыл бұрын
CNA carapu kenekta Nursing karanna student widihata enna puluwanda
@LondonApiChannel
@LondonApiChannel 11 ай бұрын
You better contact U.L. Consulting Ltd : www.ulcworld.com
@marlbo4627
@marlbo4627 10 ай бұрын
එන්න නම් කැමති. සල්ලි තමා නැත්තේ 😥
@ishugaming8564
@ishugaming8564 Ай бұрын
Research master akakata nethuwa normal master program akakata awith kochchara kalekinda dependent genna ganna puluwan. Koi step akedidia puluwan. study iwara wela job akak lebunama puluwanda
@LondonApiChannel
@LondonApiChannel Ай бұрын
Normal master ekakara awoth dependents genne be. Study ewara wela Job ekak labunama puluwan. Hebai care giver nethinwa wena sponsor job ekak hoya ganne owne
@EduacademySL
@EduacademySL 11 ай бұрын
Sir , මම උසස් පෙළ කරන කෙනෙක් ... මට schoolarship එකකට apply කරන්න පුළුවන් ද ??? මට schoolarship එකක් අරගන්න සම්බන්ධ කරන්න පුළුවන් ද ?
@LondonApiChannel
@LondonApiChannel 11 ай бұрын
Please contact U.L. Consulting Ltd 89, Kesbewa Road, Boralesgamuwa, Colombo (+44) 775 361 41 51 for WhatsApp, (+44) 207 018 20 27 www.ulcworld.com
@PadminiKandanarachchi
@PadminiKandanarachchi 3 ай бұрын
master ekakta uk ena hitiye. depend ge problem eka nisa Master Research Ekata enwanm thiyna one colification monwda ?
@LondonApiChannel
@LondonApiChannel 3 ай бұрын
Lankawe U.L. Consulting Ltd ta call eka deela withara dena ganne 0112 545 817
@PadminiKandanarachchi
@PadminiKandanarachchi 3 ай бұрын
@@LondonApiChannel thank you
@naddailam3501
@naddailam3501 11 ай бұрын
Hi , could you please tell how many UK pounds are allowed to bring to the UK when we travel (This is for a student and two depentands) ? Thank you
@LondonApiChannel
@LondonApiChannel 11 ай бұрын
You can bring up to £10000 without declare to UK from Airport. If more than that you need to declare it. If you're travelling as a family or group with more than £10,000 in total (even if individuals are carrying less than that) you still need to make a declaration. Even with less than 10k custom may ask for proof of the source. Bring some bank books or withdrawal slips. Also looks for regulations at Katunayake Airport when you take large amount of money out of country.
@naddailam3501
@naddailam3501 11 ай бұрын
@@LondonApiChannel Thank you so much !
@thiyashaemmanuel2954
@thiyashaemmanuel2954 8 ай бұрын
Hello ! Do you have a consultation program in Sri Lanka .If you do have a consultation program how do I join and when can I join and the price
@LondonApiChannel
@LondonApiChannel 8 ай бұрын
Hi, Please contact www.ulcworld.com/app?contact
@user-ih5ty6mw6p
@user-ih5ty6mw6p 7 ай бұрын
මට එන්න කැමැති මට අවුරුදු 14
@user-ds4cw2bo6j
@user-ds4cw2bo6j 2 ай бұрын
ඔබ දෙපලට ස්තුතිය ඒත් ලංකාවේ උන් කොච්චර රුවටෙනවද කනගාටුව එයයි
@rishmakawmadi1361
@rishmakawmadi1361 3 ай бұрын
If I came to the UK as an undergraduate student, can I bring my parents and brothers as dependents? Is it possible to settle down in the UK?"
@LondonApiChannel
@LondonApiChannel 3 ай бұрын
Hi, not possible to bring parents or family members when you come as undergrad. There is.a very Long route to settle down.
@indraniherath7108
@indraniherath7108 7 ай бұрын
Monthly income ekak balanawada student visawaladee
@upulliyanage5420
@upulliyanage5420 7 ай бұрын
No
@niranjanarachi3783
@niranjanarachi3783 8 ай бұрын
කියන්න කෝ උපුල් කොමිෂන් එක කියක් ගන්න වා ද කියා එක සිසුවෙක්ගෙන්!!!!!. අපි දන්නා හැටියට දැනට කොම්සන් නොගන්නා එකම කෙනා ලෙස ආරංචි පර්දිප් පෙරේරා විතරයලු.
@LondonApiChannel
@LondonApiChannel 8 ай бұрын
සිසුන්ගේ අමතර මුදල් අය කිරීමක් නොමැත
@niranjanarachi3783
@niranjanarachi3783 8 ай бұрын
අය නොකරන වා නම් ඉතින් හොදයි !!!!, නමුත් කීප දෙනෙකු අය කරන නිසා ඇසුවේ .
@ulcworld
@ulcworld 7 ай бұрын
අපි ළමයින්ගෙන් මුදල් ය කරන්නේ නැ
@chesikalahiruni4538
@chesikalahiruni4538 9 ай бұрын
Mage husband quantity surveyor kenek. Uk topup degree ekak tiyenawa.masters walata family ekatama enna puluwan da?
@LondonApiChannel
@LondonApiChannel 9 ай бұрын
Not clear.. UK walata studies walata enneda? job ekakata enneda?
@chesikalahiruni4538
@chesikalahiruni4538 9 ай бұрын
@@LondonApiChannel studies walata
@nadeerasafariudawalawenati5940
@nadeerasafariudawalawenati5940 5 ай бұрын
Student එන්න පුලුවන් වයස උපරිම කීයද?
@LondonApiChannel
@LondonApiChannel 5 ай бұрын
Uparima wayasak ne
Visit එකකට UK එන්න කැමතිද ?  UK Visit Visa Q&A | #uksrilankan #uksinhala
26:06
London Api - ලන්ඩන් අපි
Рет қаралды 8 М.
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 123 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 69 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 35 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 30 МЛН
How to apply PR in UK| ILR process in sinhala|Settlement path in Uk
16:05
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 123 МЛН