අඩු ඉඩක් තියෙන මගේ ගෙදර මන් ලස්සන කරගන්න බාවිතා කරපු ටිප්ස් 🏡/Living-room Arranging tips.

  Рет қаралды 17,672

Fr. Diaries

Fr. Diaries

Күн бұрын

අඩු ඉඩක් තියෙන මගේ ගෙදර මන් ලස්සන කරගන්න බාවිතා කරපු ටිප්ස් 🏡/Living-room Arranging tips.
#srilanka #sinhala #frdiaries #homedecor

Пікірлер: 77
@disnaharshani5481
@disnaharshani5481 Жыл бұрын
හරිම පිළිවෙළකට තියෙනවා අක්කා ඔයාගේ හැම වැඩක්ම...කෑමක් හැදුවත් ඒ වගේමයි... ඔයාගේ වීඩියෝ බලලා ජීවිතේට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා..ගෘහණියක් විදියට වෙන්න ඕන හැම වගකීමක්ම ඔයා පිළිවෙළකට ලස්සනට ජීවිතයට එකතු කරගෙන තියෙනවා... ඇත්තටම අක්කගේ විඩියෝ බැලුවමත් හිතට සැනසීමක් දැනෙනවා... ඉදිරි වැඩකටයුතු වලට හදවතින්ම සුබ පතනවා අක්කා... බුදු සරණයි .... !!!🙏🙏🙏
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති නන්ගි .ඒ වගේම ලොකු සතුටක් දැනෙනව මගෙන් ඔයාලට ප්‍රයෝජනවත් ‍යමක් දෙන්න පුලුවන් වෙන එක සම්බන්දව .ඔයාලගෙ මේ ආදරය ගැන.❤🥰
@thilinidesilva3629
@thilinidesilva3629 Жыл бұрын
ඒකට නම් හරිම ආස හිතුනා ..හරිම perfect අක්කා ...ඒ ගෙදර හැමදාමත් ආදරය , සතුට , සැනසුම සදාකල්ම පවතීවා...
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක්ම ගොඩක් ස්තුති මගෙ නන්ගි ඔයාට❤🥰🙏
@Mishifernando1217
@Mishifernando1217 Жыл бұрын
Wow akke Ane mara lassanai..හරිම පිලිවේලය් ..පුදුම ලස්සනක් තියන්නේ ..හැමදෙම් ලස්සනට ගලපලා තියනවා ♥️♥️♥️
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ඔයාට ❤️🥰😘
@dineshakumarihami6305
@dineshakumarihami6305 Жыл бұрын
අර අන්තිමට ඇවිත් ආඩම්බරෙන් සෙටි එකෙන් වාඩි උනේ ගෙදර අයිතිකාරයා නේද 😊 හරිම ලස්සනයි අනේ ❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
අනේ ඔව් එයා බලනව මම හොදට වැඩ කරනවද කියල.😊❤️🥰
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඔයා හරිම වාසනාවන්තයි. ඔයාට ඕනෙ විදිහට ගෙදර හදන්න ඔයාගෙ මහත්තයා නිදහස දීලා තියෙනවා. ඒ වගේම ඒවට මුදල් සහ උදව් කරන කෙනෙක්. හරිම ලස්සනයි ගෙදර.❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාට ❤️
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
හරිම ලස්සනයි නංගි. අපේ dinning set එකත් ඔය පාට. සිප්පි අල්ලපු table mat එක හරි ලස්සනයි.... Match කරලා තියෙන විදිහ හරිම ලස්සනයි. Good job. ❤👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank u so much අක්ක.සිප්පි කටු ,කොල පාට ගස් ඉතින් ස්වාභාවික පෙනුමක් හැගීමක් දැනෙන දේවල්නෙ අක්ක.❤🥰🤗🌸
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
@@fr.diaries අපේ Leo වගේ බලහත්කාරෙන් video වලට පෙනී හිටින කෙනෙක් ඉන්නවා නේද ඔයාටත්... 🤣🤣
@fr.diaries
@fr.diaries Жыл бұрын
@@-kangaroodeshayen8033 අම්මේ ඔව් අක්ක.ඒක විතරක් නෙමෙයි හරියට එයාගෙ ගෙදර අපි clean කරනව වගේ පොඩි ආඩම්බර හැගීමකින් එයා ඉන්නෙ.😁🫣
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
@@fr.diaries 🤣🤣🤣මෙහෙත් එහෙම තමා. එයා mortgage ගෙවනවා අපි එයගේ ගෙදර කුලියට ඉන්නවා වගේ... LOL 🤣🤣🤣😜
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Ane harima lasasanai dear .marama lasasanai mathe inane suiss vala mage gedarathe hari podi oyage vidio aka dakakama mara sathutake athi una asai ahema thiyaganana athe mage thuti doni thama podi pilivelatama thiyaganana hari amarui oyage gedara name wow aye lasasana vidio akakine anana oyage punachi paualata budu saranai dear
@fr.diaries
@fr.diaries Жыл бұрын
ඔයාට බොහෝම ස්තුති .දරුවො පුන්චි කාලෙ ගෙවල් පිලිවෙලට තියා ගන්න අමාරුයි.මගේ පුතාල දෙන්න ලොකු වෙලත් එයාල එක්කත් වෙලාවකට වැඩ කර ගන්න අමාරුයි.😊බුදු සරනයි ❤
@nilusvlogs
@nilusvlogs Жыл бұрын
අනේ හරිම ලස්සනයි table එක .💞💞💞
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ මාත් ආසම කලර්ස් ටිකක් හරිම පිලිවෙලයි❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ඔයාට❤🥰
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
@@fr.diaries ❤️❤️❤️akka
@thakshilaswarnamali6146
@thakshilaswarnamali6146 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ පිලිවලට තියාගෙන ඉන්නවා
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ❤
@bhagyagurusingha574
@bhagyagurusingha574 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී.❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ❤
@nilukadesilva2181
@nilukadesilva2181 Жыл бұрын
Hair lassanai nangi oyage gedara hari piliwelai
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤
@rohinikumari6602
@rohinikumari6602 Жыл бұрын
හරිම ලස්සනයි ❤පිලිවෙලයි🌹🇫🇷
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤🌸
@suppercotton3281
@suppercotton3281 Жыл бұрын
ලස්සනයි ...
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
Good ideas nangi ...... Thanks 💐👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank u akka❤🥰
@nishanthikumari7059
@nishanthikumari7059 Жыл бұрын
හරි ම ලස්සනයි
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
Wow mara lassanai akke😍❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ❤
@hansi4712
@hansi4712 Жыл бұрын
මාත් බැලුවා... හරිම ලස්සනයි 🤪
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති ❤🥰
@harshaalwis5655
@harshaalwis5655 Жыл бұрын
ලස්සනයි අක්කා
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
Lovely and a cozy home
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank u❤🥰
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 Жыл бұрын
හරිම ලස්සනයි
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි❤️❤️❤️😇😇😇😇
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤️🥰
@sudharshanicooray757
@sudharshanicooray757 Жыл бұрын
Sofa එකේ පැත්තකින් Blanket එකක් වගේ දාලා තියෙන හේතුව මට හිතාගන්න බෑ. පුලුවන් නම් reply එකක් දෙන්න කො. Please ……
@fr.diaries
@fr.diaries Жыл бұрын
මමනම් blanket එකෙන් ගන්න ප්‍රයෝජනෙ තමයි සීත කාලෙට Tv එක බලද්දි පොරවන්න පුලුවන් එක.නමුත් මේ රටවල එහෙම කරන්නෙ fashion එකටත් එක්ක.ලන්කාවෙදිනම් එහෙම කරන්නෙ නැ.
@sudharshanicooray757
@sudharshanicooray757 Жыл бұрын
@@fr.diaries ආ එහෙමද අක්කෙ, අර Pasan Niwasa channel එක කරන තනුඡා අක්කත් මම දැක්කා, Sofa එකේ ඔය වගේ blanket එකක් දාලා තියෙනවා. ගොඩක් ගොඩක් ගොඩාක් Thank You 🙏 මට reply කලාට. බුදු සරණයි !!! 💐💐💐
@maaliamelangi1523
@maaliamelangi1523 Жыл бұрын
Akkige gedara godak lassanai math inne appartement ekaka oyage tips tika godak watinawa math rearrange karanda hitiye awuruddata ❤ ❤ Gedara aithi karaya video eke anthimata awilla sofa eke wadi wuna neda akki 😂😂
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ඔයාට.❤️අනේ ඔව් නන්ගි එයාට යටත්ව තමයි ඉතින් අපිට ඉන්න වෙලා තියෙන්නෙ.🤓😁🤣
@maaliamelangi1523
@maaliamelangi1523 Жыл бұрын
@@fr.diaries 🤣🤣
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog Жыл бұрын
wow. This is so beautiful akke
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank u so much නන්ගි ❤️🥰🤗
@neelsaman6827
@neelsaman6827 Жыл бұрын
❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤❤❤
@shiromijeewaram9313
@shiromijeewaram9313 Жыл бұрын
Komada oya oder kare. Kohanda name sadhan karanne
@fr.diaries
@fr.diaries Жыл бұрын
Magasins But .මට මන් ඉන්න පැත්තෙ ලගින්ම තියෙනව මේ shop එක.
@fr.diaries
@fr.diaries Жыл бұрын
www.but.fr/magasins/recherche-magasins
@NELUM_FASHION
@NELUM_FASHION Жыл бұрын
👍👍👍👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤❤❤
@maithrisilva8985
@maithrisilva8985 Жыл бұрын
මේමේසෙ ගෙන්වාගට්තේකොහොමද විස්ටර ඩෙන්න
@fr.diaries
@fr.diaries Жыл бұрын
ඔයා ඉනෙත් France 🇫🇷 වල නම් But කියන ශොප් එකෙන්.වැඩි විස්තර ඕනනම් දෙන්නම්.
@nimalrathnasiri739
@nimalrathnasiri739 Жыл бұрын
Ada tamai baluwe.attatama oyala kitige gedara neda inne.harima adarai eyata.b.s
@fr.diaries
@fr.diaries Жыл бұрын
🤣 ඔව් අනේ කිටිගෙ ගෙදර ඉතින් අපිත් ඉන්නව.බොහොම ස්තුති ඔයාට.❤️
@menikmedagoda5786
@menikmedagoda5786 Жыл бұрын
❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤❤❤😘
@nilanthirajapaksha1668
@nilanthirajapaksha1668 Жыл бұрын
හරිම ලස්සනයි.
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤️
@himeshakulatunga8876
@himeshakulatunga8876 Жыл бұрын
❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤❤❤
@Etheeshaamindi
@Etheeshaamindi Жыл бұрын
❤❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤❤❤
@zahrahikam1300
@zahrahikam1300 Жыл бұрын
💕💕💕💕
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤❤❤
අල්මාරියේ සුවද 😃 ( my dressing room)
32:00
Waruni’s world
Рет қаралды 47 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 65 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 65 МЛН