Liyanagala mal - ලියනගලා මල්

  Рет қаралды 102,023

Nawa Cinema Films

Nawa Cinema Films

Күн бұрын

Пікірлер
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 6 ай бұрын
දැන් තියන මෙගා ජරාව වගේද මේ ලස්සන කතා? තව මේ වගේ කතා දෙන්න ඉදිරියටත්..
@jeevadarshanie8625
@jeevadarshanie8625 3 жыл бұрын
මේ වගේ දුර්ලභ වටිනා ටෙලිනාට්‍ය මිනිසුන්ට බලන්න සලස්වන්න එක ලොකු පිනක්.ගුණාත්මක රස වින්දනයක් තියෙන මිනිස්සු ගොඩක් දෙනෙක් ඉන්නවා. එයාලට බලන්න ගුණාත්මක ටෙලි නාට්‍යය නැතිකම තමයි ප්‍රශ්නෙ. ඔයාලට ගොඩාක් පින් මේ වගේ ටෙලි නාට්‍යයක් බලන්න සැලැස්සුවා ට.
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
බොරු එපා
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
ඉතාමත්ම ලස්සන කතාව.රාජ්‍ය සේවයට මන්ත්‍රී වරුන් කරනබලපෑම සැබෑවටම පෙනෙනවා
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
කිසි දෙයක් පේන්නෙ නැ බොරු එපා
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
හරිම ආසාවෙන් බැලුව ලස්සන කතාවක්. හොඳ කරන කෙනාට එදත් අදත් තැනක් නෑ. මේ කතාවෙන් පෙන්නුවෙ ඒටික ඒත් කවදම හරි ඇත්ත ජය ගන්නව. එහකයි සතුට. ලස්සනයි කතාව ගුණවර්ධන සර්ල අදටත් ජීවත්වෙනව ගමිවල තැනක් නෑ ඒ අයට.
@latahapandu1176
@latahapandu1176 3 жыл бұрын
Janaka kumbukage, harema kapati as dekak thiyanne. Kathawa supiri!
@mohanjayawardana9805
@mohanjayawardana9805 3 жыл бұрын
දැන් කාලේ බහුබූත වගේද කොයි තර්ම් ලස්සන අර්ථවත් කතා වක්ද ගොඩක් පිං ඔබලාට මෙවන් දේ පළ කරනවා ට බුදුසරණයි 🙏🙏
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
මේවට පින් නෑ
@purni9266
@purni9266 10 ай бұрын
ලස්සනයි කතාව. ආදර්ශමත් කතාවක් .. ❤
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 2 жыл бұрын
Harima lassana adarshamath kathawak. ❤❤❤
@stevemason6699
@stevemason6699 3 жыл бұрын
Thank you very much 🥰🙏🌹😍 wonderful drama ⭐️ father you are the golden star
@dilininishanshala2704
@dilininishanshala2704 3 жыл бұрын
ආසාවෙන් බැලුවා හැම විනාඩියක් ගානේම ඉගෙන ගන්න දේවල් තිබුනා.ලොකු පොඩි කාටත් එකටම වාඩිවෙලා බලන්න පුළුවන් නිර්මාණයක්..❤️❤️❤️❤️❤️❤️❤️
@nuwangidinelka187
@nuwangidinelka187 3 жыл бұрын
Manjulaa akkage ranganaya supiri.maara thathwikai appa
@SanjeewaMaduranga-b3e
@SanjeewaMaduranga-b3e 7 ай бұрын
අර්ථවත් ටෙලි නාට්‍යයක් ❤😊
@dulaniwalpola3214
@dulaniwalpola3214 3 жыл бұрын
Harima lassanai katawa.mage thaththa matak una mata.stuti hamatama mewani kata balanna laba deema gana.
@siranimallika2457
@siranimallika2457 Ай бұрын
හරි ලස්සන කතාව
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
හරිම නැවුම්,මනුෂ්‍යත්වය කවදහරි ජය ගන්නව.ඒක තමයි ඇත්ත.මේ වගේ චරිත ඕනෑතරම් අපිට හැබෑ ජීවිතේ හමුවෙනවා...tnx ❤️❤️❤️
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 3 жыл бұрын
වැඩ අතපසු කරගෙන අසාවෙන් බලපු ආදරනීය නාට්‍යයක් හැම චරිතයකටම සාදාරනයක් කල නලු නිලියන්ට ස්තුතියි 🙏🙏
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
@@chandrajayasinghajayasingh4148 එකෙන්ම 🌷🌷🌷❤️👍
@kjn241
@kjn241 3 жыл бұрын
හරිම ලස්සනයි කතාව👍.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Mn kathawak balanna giyoth kjn innawa🙋‍♀️
@kjn241
@kjn241 3 жыл бұрын
@@mrs.munasinghe5008 ඒක තමයිනේ😁 ඉතිංකොහොමද ජිවිතේ මුනේ.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
බොහොම වටිනා ආදර්ශ ගොඩක් තියෙන කතාවක් ...දැන් කාලෙ මේ වගේ කතා හැදෙනව අඩුයි ...බොළද නෑ මේ කතා...සමාජ යතාර්ථය
@jasemmomm1274
@jasemmomm1274 3 жыл бұрын
ලස්සනයි 💐💐💐
@mangalasirinanda5814
@mangalasirinanda5814 3 жыл бұрын
Godak wadagt ada samjeta hrim aswen baluwe
@amilapussellage9937
@amilapussellage9937 2 жыл бұрын
Thank you for sharing this.
@henriettanate3747
@henriettanate3747 2 жыл бұрын
ආදර්ශමත් කතාවක්
@upulmathunga9163
@upulmathunga9163 3 жыл бұрын
lassanai dama aka...
@deepakalyani-x7v
@deepakalyani-x7v 5 ай бұрын
ඉසුරු ගිරි තරණය දෙන්න
@RANDUNUJayarathna
@RANDUNUJayarathna 6 ай бұрын
ගරාඩුව ගම
@dineshjayasekara8373
@dineshjayasekara8373 3 жыл бұрын
ලස්සන කතාවක් ඉදිරියටත් මෙවැනි කතා දාන්න
@nethmiwasana4305
@nethmiwasana4305 3 жыл бұрын
Godak thanks nawacinema.
@annmar7354
@annmar7354 2 жыл бұрын
නියමයි
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
පට්ට කතාව තුන් වන පාර බලන්නනේ
@sriyanilmini5163
@sriyanilmini5163 3 жыл бұрын
Old is gold
@chaminprasanga
@chaminprasanga 7 ай бұрын
අශෝක පීරිස් අසේල ජයකොඩි 😢
@AaAa-yb7tp
@AaAa-yb7tp 3 жыл бұрын
Issarakale.gahanu.aya.piriminta.dalakana.widiya.harima.lassanai..🌹🌹🌹🌹🌹
@jeevadarshanie8625
@jeevadarshanie8625 3 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් අනේ කොහොමහරි අපිට පරන ටෙලි ඩ්‍රාමා ටිකක් දාන්න බලන්න
@dammytayeb1571
@dammytayeb1571 3 жыл бұрын
බට්ට් බලන්න
@romelbarnett4123
@romelbarnett4123 3 жыл бұрын
Lassanai kathawa
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Idorayaka mal pipila kathawa dennako puluwannam 💐💐
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 3 жыл бұрын
SAMAJA GANA HUDA දැනුමක් DANAWA KISEMA KANAK HANA HETALA ජීවත් WENNA HODA NE
@alifewithrukshi515
@alifewithrukshi515 3 жыл бұрын
Harima lassanaii
@ghsdyj90
@ghsdyj90 3 жыл бұрын
Rate daruwo gena nohithana sewakayo palakayo thamai inne. Awasthawadee dushta dus sheela rajaye sewakayo kochchara innawada.
@anuradhashamalee6376
@anuradhashamalee6376 3 жыл бұрын
Godak lassanai
@shehan419
@shehan419 3 жыл бұрын
Thanks .lassana nayak.apita thawa dannako parana teledrama
@ghsdyj90
@ghsdyj90 3 жыл бұрын
Me wage thaththek labanna daruwo kochchara pin karanna oneda.
@inokakumari1093
@inokakumari1093 3 жыл бұрын
ලස්සනයි හොඳේ
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
මෙන්න ටෙලිනාට්‍ය 😍
@chaminprasanga
@chaminprasanga 7 ай бұрын
මේ දැන් බලන්න එන්න.. ජනිත් වික්‍රමගේ අතින් අනාථ වෙන දරුවා ගේ සැබෑ ජීවිතයේ නම මොකද්ද
@mpcreate1531
@mpcreate1531 3 жыл бұрын
Nice video 📹👍
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
1:23:17 මේ පොරම නේද ගමේ හාමුදුරුවන්ට ඉන්නෙත්
@chaminprasanga
@chaminprasanga 7 ай бұрын
ඉකි බිදින සමනලී එකේ ප්‍රොෆෙසර්ගේ ගෝලයා හාමුදුරුවෝ
@chaminprasanga
@chaminprasanga 7 ай бұрын
සොරි ඒ ආවර්ජනා එකේ
@ghsdyj90
@ghsdyj90 3 жыл бұрын
Me kuhaka thaman gena vitharak hithana wall peretha palakayo thamai denuth rate inne.
@chamathgunathilake5602
@chamathgunathilake5602 2 жыл бұрын
5:07:55
@jasemmomm1274
@jasemmomm1274 3 жыл бұрын
තව ඕනෙ
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 3 жыл бұрын
රොජර් සෙනෙවිරත්න ඉන්න teledramas දාන්න ඒවා හරිම ලස්සන්‍යි
@lazylizard6682
@lazylizard6682 3 жыл бұрын
අපෝ උෟ ඕවර් අැක්ටිං
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
එපා එපා ඕනි නෑ
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 6 ай бұрын
අනේ...ඔව්...සුපිරි රඟපෑම් රොජර් ගෙ..
@buddinidimela9332
@buddinidimela9332 10 ай бұрын
❤❤❤❤
@driveincanada9713
@driveincanada9713 2 жыл бұрын
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂
@chandimahapange2161
@chandimahapange2161 3 жыл бұрын
❤❤👍👍👍👍🙏🙏🙏
@chamathgunathilake5602
@chamathgunathilake5602 2 жыл бұрын
4:54:00
@chamathgunathilake5602
@chamathgunathilake5602 2 жыл бұрын
5:21:24
@lazylizard6682
@lazylizard6682 3 жыл бұрын
මේ ටෙලිනාට්‍ය TV ඵකේ නිව්ස් කියනව වගේ ඵඩිට් කරලනේ..කෑලි අඩුයි
@lazylizard6682
@lazylizard6682 3 жыл бұрын
පියුමිගෙ පෙට්ටිය කඩල අරූ බබා වගේ ඉන්නව
@chaminprasanga
@chaminprasanga 7 ай бұрын
පියුමි නිලිය කවුද නම
@ravindujaysundara8047
@ravindujaysundara8047 3 жыл бұрын
📺❤️
@jayarathnajayarathna-xm5um
@jayarathnajayarathna-xm5um 11 ай бұрын
Mahjuladelr 2:03:08
@lazylizard6682
@lazylizard6682 3 жыл бұрын
අප්ඩේට් වුනේ නැති ගුරෙක් නේ..
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
බොරු එපා නියමෙට අප්ඩේට්
@manikedisanayaka6196
@manikedisanayaka6196 2 жыл бұрын
8
@henriettanate3747
@henriettanate3747 2 жыл бұрын
ගුණවර්ධන මහත්තයාගේ ළමයින්ගේ රඟපෑම් නම් කිසි කමකට නෑ. වෙන නළු නිළියන් යොදාගත්තා නම් ප්‍රාණවත් බවක් තියේවි
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
මෙ ඉන්න එවුන් තමා හරි
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 3 жыл бұрын
මේවට ලස්සන්‍යි කියනව නම් ලස්සන කතා වලට කියන්නෙ මොනවද පටන් ගන්නකොටම කම්මැලියි.රගපානව නෙමෙයි තැවෙනවා.
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
ඒ මෙගා නැමැති කිසි වටිනාකමක් නැති ඩ්‍රාම බලපුවම කම්මැලි වගේ තමයි...ඒත් මේව තමයි නියම ආදර්ශමත් ඩ්‍රාම
@RashithaNalaranga
@RashithaNalaranga 3 жыл бұрын
අශෝක පිරීස් ලා රඟපාන නාට්‍ය කම්මැලී කියනවා නම් ඉතින්, රසාස්වාදය කියන එක කොහෙද තියෙන්නේ කියලා තමා අහන්න තියෙන්නේ
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
@@RashithaNalaranga අනිවාර්යයෙන් ම මචං දැන් ඉන්න මිනිස්සු සූටිං මාටිං ලෝකවල නේ ඉන්නෙ.ඉතින් මහ පොලොවෙ දේවල් සතා සිව් පාව පරිසරය රස විඳින්න දන්නෙ නෑ.
@RashithaNalaranga
@RashithaNalaranga 3 жыл бұрын
@@a.hcrishanchandima6270 දැන් තියෙන විකාර සමාජ රටාවට සීනිබෝල නාට්‍ය සෘජුවම වග කිව යුතුයි.
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
මෙවා කරන් පින්කර්පියව්
@rathnayakamudiyanse347
@rathnayakamudiyanse347 10 ай бұрын
Lassanai❤❤❤
Lokanthaya - ලෝකාන්තය
5:22:36
Nawa Cinema Films
Рет қаралды 275 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 33 МЛН
Meeharakada Buruwada
3:33:43
Sampath Weerarathna
Рет қаралды 1 МЛН
sudu kiri kattiya - සුදු කිරි කට්ටිය
4:14:14
Nawa Cinema Films
Рет қаралды 184 М.
FULL DRAMA | MADHUTA MAN AADAREI | OSHADI | PIUMI | NIROSHAN | UDHDHIKA
2:59:15
Sayam Kirillee - සායම් කිරිල්ලී
1:55:55
Nawa Cinema Films
Рет қаралды 656 М.
ගේ කුරුල්ලෝ (Tele Film) | 05th May 2023
1:55:15
පුංචි රාළ - Punchi Rala Sinhala Teledrama
7:01:59
Madhawa Wijesekara
Рет қаралды 343 М.
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 414 М.
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 825 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН