LLB (Hons) OUSL 2023/24 | විවෘත විශ්වවිද්‍යාල නීතිවේදී උපාධියට අයදුම් කරමු | A/L සමත් ඔබට

  Рет қаралды 14,176

20 minutesLk

20 minutesLk

Күн бұрын

#20minuteslk #openuniversity #ousl #llbousl
🔴 Note :- LLB 2023 උපාධි සදහා ලමුන් 400 නොව ලමුන් 800 බදවා ගන්නවා.
📌️ Whatsapp Group Link :-
chat.whatsapp....
Open University LLB (Hons) නීතිවේදී උපාධි වලට අදාල Selection Exam සදහා අවශ්‍ය සියළු කරුණු සමග Model papers + Past Papers + Online Exam සමග (IQ/English/General Knowledge/ Sinhala) දවස් 20 අදික පංති ප්‍රමාණයක් තුල සකච්චා කරණු ලබන Online පංතිය සදහා ඉහල WhatsApp Link මගින් සම්බන්ධ වන්න. ඉතාමත්ම සුළු මුදලකට මේ සියල්ල ලබාදෙනු ලැබේ. Selection Exam Class අමතරව උපාධි කටයුතු කරගැනිමට අවශ්‍ය මුලික දැනුමද ලබාදෙනවා. වසර කිහිපයක අත්දැකීම් ඇති උපාධිධාරීන් විසින් මෙහෙයවනු ලැබේ. Exam ලිවිමේ ප්‍රයෝගික පුහුණුව ලබා දේ. (එක වරක් පමණක් ගෙවිම් කිරිමෙන් මේ සියළු දෑ ඔබට ලැබේ. දවස් 20කට අධික ප්‍රමාණයක් පංති පැවතුනද ඔබ ගෙවිය යුත්තේ එක්වරක් පමණක් ගෙවිය යුතු ඉතමත්ම සුළු මුදලක් පමණි).
chat.whatsapp....
🔴 20 minutesLK Institute සමග විවිධ විශ්වවිද්‍යාල වලට අදාල උපාධි තෝරාගැනීමේ පරික්ෂණ සදහා වර්තමාන තුල ළමුන් 700කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇත. එම ලමුන්ගෙන් 85% විශ්වවිද්‍යාලය සදහා තොරාපත්විය.
📌️ OUSL Management Degree ළමුන් 360 ක්
📌️ OUSL BIT Degree ළමුන් 38 ක්
📌️ OUSL Software Engineering ළමුන් 241 ක්
📌️ UWU Degrees ලමුන් 28ක්
📌️ Ocean University ලමුන් 155ක්

Пікірлер: 123
@dinushiperera2024
@dinushiperera2024 5 ай бұрын
LLB 24/25 ta applications call karanne kawadda❤
@buddhinitharushika6048
@buddhinitharushika6048 10 ай бұрын
සර් Bachelor of education honours in primary education digree එකට 2024 එකට අයදුම් පත් කැදවුම් කරන්නෙ කවද්ද කියලා දැන ගන්න පුලුවන්ද
@Honer8xalrsbs
@Honer8xalrsbs 4 сағат бұрын
Open university llb karapu ayata court eke katha karanna be neda?s3 thiyenne a/l walata
@Thrurupasinhe2002
@Thrurupasinhe2002 6 ай бұрын
අයියා මට පැහැදිලි පිළිතුරක් ලබාදෙන්න ප්ලීස් 🥺🥺. මම මේ පාර කැලනි කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නේ. (2022) ලගදි පටන් ගනී. මට llb කරන්නත් ගොඩාක් ආසයි. මට කෙනෙක් කීවා degrees දෙකක් එක පාර කරන්න බෑලු කියලා ඒක ඇත්තක්ද.නැත්නම් මට කැම්පස් යන ගමන් මේක කරන්න පුලුවන් වෙයිද
@20minutesLk
@20minutesLk 6 ай бұрын
Na boru. Karana puluwan
@Dasuni-d9v
@Dasuni-d9v 7 күн бұрын
සාමාන්‍ය පෙළ ගණිතය ඉංග්‍රීසි සම්මාන ඕනී ද
@KanchanaJayaweera-y6r
@KanchanaJayaweera-y6r 5 ай бұрын
Open uni LLB exam ekata kalin class Wala video gana puluwanda
@Shashaworld.
@Shashaworld. 11 ай бұрын
Thank you for this❤
@champikk7662
@champikk7662 3 ай бұрын
A/L සෞන්දර්ය විෂයක් widiyata Dancing karama law krnn pluwnd
@dilushadinanjana2004
@dilushadinanjana2004 Ай бұрын
E unata low college final exam eka liyanna s3 be ne
@TeranNishantha-r9q
@TeranNishantha-r9q 8 ай бұрын
මාතරින් register වෙලා නාවල lectures යන්න පුළුවන් ද colombo ඉන්න නිසා
@smNimeth
@smNimeth 11 ай бұрын
If I get a Diploma in English Language and Literature from OUSL. Can I become a government school teacher ? Even though that's not a Level 6 diploma. Please Reply!.... Is it same as a Campus diploma and degrees ? My Z-Score 1.2415, Arts Stream - A B B
@anon2817
@anon2817 5 ай бұрын
මට පොඩ්ඩක් කිනවද , LLB Entrance Exam එක පාස් වෙලා, රට ගිහින් ඇවිත් මට degree eka complete krnna pulunwda?
@20minutesLk
@20minutesLk 5 ай бұрын
Puluwan
@IsuruDinesh-g1t
@IsuruDinesh-g1t 4 ай бұрын
මම al art කලේ පලවෙනි පාර ccs දෙවන පාර B c s o/l English nh private campus එකක දැනට English deploma eka කරනවා English LLB සදහා දැනට අයදුම් කරන්න ඕනමද
@PoornimaSewwandi-c9p
@PoornimaSewwandi-c9p Ай бұрын
Sir,Mn 2017 al karapu kenek apiata karanna berida? Karanna puliwanm aye mona kale wageda apply karanna puluwan wenne?clss walata sambanda wenna puluwanda
@dilshankalhara6184
@dilshankalhara6184 8 ай бұрын
Sir, මන් LC entrance exam එක කරලා Law college එකට select උනා. Law college එකේ ඉගෙනගෙන Supreme court lawyer කෙනක් උනාට පස්සේ ousl එකේ LLB degree කරන්න LLB entrance exam එක Lawyers ලත් කරන්න ඕනේ ද???
@alwisniminda
@alwisniminda 8 ай бұрын
නැහැ attorney at law කරලා නීතීඥවරයෙක් වෙච්චි අය විවෘත විශ්වවිද්‍යාලයට ඇතුලත් වන විට ආයෙ entrance exam කරන්න ඕනි නෑ. විෂය නිදහස්වීම් සහිතව උපාධිය කරන්න පුලුවන් නීතීඥවරයෙක් ට
@samanthawije-ry3jm
@samanthawije-ry3jm 14 күн бұрын
AL biology scheme 2s English C can I apply
@DEsmarthome
@DEsmarthome 10 ай бұрын
Sir, llb karanna puluwan full time da part time da. Week end ekeda lectures thiyenne.
@lakmaludayashantha4411
@lakmaludayashantha4411 21 күн бұрын
Mata 38 i mage Asawak thiyenawa degree ekak karaganna oba thuma ta berida mata help karanna Neruda
@tvprograms6719
@tvprograms6719 10 ай бұрын
Mn colombo university eke student kenek mt university yana gmn open university eke LLB krnn barida ayye.
@gasa7828
@gasa7828 9 ай бұрын
සර් සාමාන්‍යයෙන් low degree online registration කොච්චර කාලෙකට සැරයක්ද වැටෙන්නෙ.
@thilinipushpika9565
@thilinipushpika9565 11 ай бұрын
Government job ekek karana kenekta apply karanna puluwan da.
@SuneraSamarawickrama
@SuneraSamarawickrama 4 ай бұрын
Sir mama mama 2023 batch eke 2024 thama exam kare me paara exam thiyenne kwdd
@sulochanadilakshi8681
@sulochanadilakshi8681 4 ай бұрын
මම 2024 ousl එකේ B.Ed එක කරනවා . මට පුලුවන් ද ඒ dgree එක කරන ගමන් LLB කරන්න
@kgdisanayaka1554
@kgdisanayaka1554 8 күн бұрын
Thama call kare na neda b.ed degree eka...
@sachinihansika3434
@sachinihansika3434 8 ай бұрын
Sir,dan open university eke law degree ekta kiyk ynwda fees 15:20
@AS70047
@AS70047 6 ай бұрын
සාමන්‍ය මූල්‍යමය ස්තවරත්වයක් තියෙන කෙනෙක්ට Law college entrance ලියන එක තමා වර්තමානයේ මූල්‍යමය වශයෙන් සහනදායි වගේම වඩාත් ඉක්මනින් lawyer කෙනෙක් වෙන්න පුලුවන් ක්‍රමවත්ව පවත්වාගෙන යන එක්ම ක්‍රමය . Law degree එකක් අවශ්‍යයි නම් මුදල් යහමින් තියෙනව නම් Royal Institute, KDU, CFPS, APIIT වගේ හොද options තියෙනව. Open university එකේ දැන් ඉන්න මගේ යාලුවො කියන විදිහට කිසිම qualityk නැති විදිහට යන යල් පැනපු ක්‍රමවෙදයක් තියෙන්නෙ. එක අධ්‍යන වර්ශයක් මාස 12ක් ලෙස අනෙකුත් විශ්ව විද්‍යාල වල කටයුතු කරත් open uni එකේ එක අධ්‍යන වර්ශයක් වසර එක හමාරකටත් වඩා කාලයක් ඇදෙනවලු. මේ නිසා එක පාරින් හැම අවුරුද්දම exam pass උන ලමයෙක්ට පවා අවුරුදු 6/7ක් යනවාමයි ලු සහ සිසුන්ට හිතකර නොවන බෙහෙවින් ගටලුකාරි තත්වවලින් පිරී තියෙනව කියලයි කියන්නෙ. Repeat rate එක 50%කටත් වැඩි ලු. Degree එකේ හොදකම නෙවෙ කියලයි ලමයි කියන්නෙ.😂 සහ වසරකට ඇතුලත් වන සිසුන්ගෙන් විශල ප්‍රමනයක් අතරමගදි උපාධිය අත හැර වෙනත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට මාරු වෙනවලු.IT degree එකත් එහෙම්මමලු. නිකන් කාලය හා මුදල් නාස්තියක් විතරයි කියලයි යන ලමයි කියුවෙ මම හොයනකොට මෙ ගැන විස්තර. Quality එක ඉතාමත් අඩුයි open එකෙ කියලයි මට නම් අහපු හැමෝම කියුවෙ. Open eke degree වලට නාස්ති කරන කාලය හා මුදල් private uni එකක ගනන් වැඩි උනත් කරා නම් පාඩු නෑ කියලයි කියන්නෙ. කරන කෙනෙක් දෙතු වතාවක් හිතල කරන්න..කරන්නන් වාලෙ සර්ල තමන්ගෙ මඩිය තර කර ගන්න කරන promote karana tution marketing වලට නොරැවටී llb degree එකක් කරන්ව නම් හොදම දෙයක් තෝර ගන්න, තමන්ගෙ වටිනා කාලය සහ දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් කාබසිනියා නොකර.❤
@kgdisanayaka1554
@kgdisanayaka1554 8 күн бұрын
​@@AS70047මන් b.ed එක කරන්න ඉන්නෙ ඒක කොහොමද?🥺😶
@macronature.
@macronature. 11 ай бұрын
Pass papers, model papers nadda apita ganna
@samarasinghebuddhika4560
@samarasinghebuddhika4560 2 ай бұрын
2024 exam ekt clz thiyanwda kiynkoo
@savindishamika-wk3nu
@savindishamika-wk3nu 11 ай бұрын
Digree ekata select unoth lecture , exam karanna oni district eke thiyana regional center ekeda neththan colombo wala karanna berida?
@wthema8798
@wthema8798 11 ай бұрын
District eke tiyena centre eken thma degree eka karanna onii
@YESHANIMADUMALI-l6z
@YESHANIMADUMALI-l6z 11 ай бұрын
Dear sir mt ol english A, AL arts AAB result thiyenw .sir mn al Dancing kra.dancing krpu nis mt lawyer knk wenn beri d open university eke
@oshaliweerasingha
@oshaliweerasingha 10 ай бұрын
A/l walata C1 S2 result ekata open university yanna puluwanda.mokada aluth rule ekak thiyanawa kiyala neda C2k thiyenne oni kiyala eka eththada
@hiruniseuwandi82
@hiruniseuwandi82 20 күн бұрын
Ou ane kiyannko
@user-chmodianupama
@user-chmodianupama 11 ай бұрын
Sir, මම මේ අවුරුද්දේ A/L කරපු කෙනෙක් මම මේ පාර campus select වෙනවා හැබැයි law යන්න බෑ z score එක මදි. මට ousl එකට apply කරොත් government campus එකට යන්න බැරිද? ඒවගේම මට ඒකෙත් dgree එකයි ousl එකේ LLB dgree එකයි දෙකම කරන්න බැරිද . අනේ දන්න කෙනෙක් හරි කියන්නකෝ
@20minutesLk
@20minutesLk 11 ай бұрын
Puluwan
@user-chmodianupama
@user-chmodianupama 11 ай бұрын
Thnx sir
@Nethmi_Nimnadi
@Nethmi_Nimnadi 8 ай бұрын
​@@20minutesLk මටත් government campus යන ගමන් law degree එක කරන්න ඕනෙ.law college යන එකද හොද නැත්නම් open university එකේ llb කරන එකද?
@thiliniupeksha2778
@thiliniupeksha2778 4 ай бұрын
​@@user-chmodianupamahalo eka komada karanne matath kiyannko
@user-chmodianupama
@user-chmodianupama 4 ай бұрын
@@thiliniupeksha2778 ane mma dnneth ne me pr krnn kiyl inne
@NelumiMuthuthanthrige
@NelumiMuthuthanthrige 3 ай бұрын
Open university eke law course ekata keeyak aya karanawada
@KelumDisanayaka-cg5dg
@KelumDisanayaka-cg5dg 9 ай бұрын
Sir ousl llb degree ekata apahu apply karanna puluwan koi kale wageda😢
@sandradilishiya6141
@sandradilishiya6141 9 ай бұрын
Next intake 1 patan ganne kawadda?
@20minutesLk
@20minutesLk 9 ай бұрын
Channel eken inform karanam
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
Good morning .. Iam1st like and comment ..
@Sanidiherath-b3y
@Sanidiherath-b3y 2 ай бұрын
Sir apply karanna monavada one colification
@BhagyaMadhuwanthi-wt8hu
@BhagyaMadhuwanthi-wt8hu 4 ай бұрын
2025 ta ganne koi kaleda
@chanulirandeniya
@chanulirandeniya 5 ай бұрын
Me sare select wunu katahari letters awada
@dhammikawijeeweera3935
@dhammikawijeeweera3935 10 ай бұрын
Sir ampare kenek apply karanna ona center eka mokakda.plzzz reply
@sharlykarunarathne8815
@sharlykarunarathne8815 10 ай бұрын
Galle walin ළමයි keedenek gannawada
@SandunLakmal-mw9wt
@SandunLakmal-mw9wt 4 ай бұрын
Full time da
@moonstars5081
@moonstars5081 8 ай бұрын
Whatspp link එක වැඩකරන්නෑනේ...
@madusew8585
@madusew8585 3 ай бұрын
Ou
@akilasachintha3900
@akilasachintha3900 10 ай бұрын
Dan me course ekata apply karanna barida
@renukasilva6001
@renukasilva6001 11 ай бұрын
Age limit
@20minutesLk
@20minutesLk 11 ай бұрын
No Age limit
@hansanimudelige5003
@hansanimudelige5003 11 ай бұрын
etkt lectures online karann bard
@wathsam2328
@wathsam2328 11 ай бұрын
A/L 3s gatta ayata LLB complete kalata, LAw College final exam karanna baha neda..minimum requirement of law college 2C1S nisa. ikman piliturak balaporottu wemi.
@20minutesLk
@20minutesLk 11 ай бұрын
Ow oka gana karapu venama video channel eke tiyanwa eka balana
@AS70047
@AS70047 6 ай бұрын
සාමන්‍ය මූල්‍යමය ස්තවරත්වයක් තියෙන කෙනෙක්ට Law college entrance ලියන එක තමා වර්තමානයේ මූල්‍යමය වශයෙන් සහනදායි වගේම වඩාත් ඉක්මනින් lawyer කෙනෙක් වෙන්න පුලුවන් ක්‍රමවත්ව පවත්වාගෙන යන එක්ම ක්‍රමය . Law degree එකක් අවශ්‍යයි නම් මුදල් යහමින් තියෙනව නම් Royal Institute, KDU, CFPS, APIIT වගේ හොද options තියෙනව. Open university එකේ දැන් ඉන්න මගේ යාලුවො කියන විදිහට කිසිම qualityk නැති විදිහට යන යල් පැනපු ක්‍රමවෙදයක් තියෙන්නෙ. එක අධ්‍යන වර්ශයක් මාස 12ක් ලෙස අනෙකුත් විශ්ව විද්‍යාල වල කටයුතු කරත් open uni එකේ එක අධ්‍යන වර්ශයක් වසර එක හමාරකටත් වඩා කාලයක් ඇදෙනවලු. මේ නිසා එක පාරින් හැම අවුරුද්දම exam pass උන ලමයෙක්ට පවා අවුරුදු 6/7ක් යනවාමයි ලු සහ සිසුන්ට හිතකර නොවන බෙහෙවින් ගටලුකාරි තත්වවලින් පිරී තියෙනව කියලයි කියන්නෙ. Repeat rate එක 50%කටත් වැඩි ලු. Degree එකේ හොදකම නෙවෙ කියලයි ලමයි කියන්නෙ.😂 සහ වසරකට ඇතුලත් වන සිසුන්ගෙන් විශල ප්‍රමනයක් අතරමගදි උපාධිය අත හැර වෙනත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට මාරු වෙනවලු.IT degree එකත් එහෙම්මමලු. නිකන් කාලය හා මුදල් නාස්තියක් විතරයි කියලයි යන ලමයි කියුවෙ මම හොයනකොට මෙ ගැන විස්තර. Quality එක ඉතාමත් අඩුයි open එකෙ කියලයි මට නම් අහපු හැමෝම කියුවෙ. Open eke degree වලට නාස්ති කරන කාලය හා මුදල් private uni එකක ගනන් වැඩි උනත් කරා නම් පාඩු නෑ කියලයි කියන්නෙ. කරන කෙනෙක් දෙතු වතාවක් හිතල කරන්න..කරන්නන් වාලෙ සර්ල තමන්ගෙ මඩිය තර කර ගන්න කරන promote karana tution marketing වලට නොරැවටී llb degree එකක් කරන්ව නම් හොදම දෙයක් තෝර ගන්න, තමන්ගෙ වටිනා කාලය සහ දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් කාබසිනියා නොකර.❤
@SaduniKaluarachchi-zg4fy
@SaduniKaluarachchi-zg4fy 9 ай бұрын
විදේශ ගත වෙලා ඉන්න කෙනෙකුට පුලුවන්ද කරන්න?
@gunawardhanag
@gunawardhanag 8 ай бұрын
Can
@ama4752
@ama4752 4 ай бұрын
Ayya O/l Walin mekata join wenna berida mata law krnna asai
@20minutesLk
@20minutesLk 4 ай бұрын
Ba
@sadeekawasanthi708
@sadeekawasanthi708 10 ай бұрын
11 nemei closing date 29
@20minutesLk
@20minutesLk 10 ай бұрын
Ow. Dina dirga Kara
@agssandayanirenuka
@agssandayanirenuka 5 ай бұрын
Link please
@nassauo2437
@nassauo2437 4 ай бұрын
sir mata o/l wala sinhala walata s English walata c mata puluwanda
@20minutesLk
@20minutesLk 4 ай бұрын
Adala sudusukam tiyana one
@tinula
@tinula 9 ай бұрын
if you don't have option register with ousl. otherwise don't. useless place valueless degree.
@SanjuSewwandi
@SanjuSewwandi 5 ай бұрын
Foundation course thiyei da llb degree ekt
@20minutesLk
@20minutesLk 5 ай бұрын
Na
@Shashaworld.
@Shashaworld. 10 ай бұрын
Apita online payment eka krn kota onam bank ekaka credit card ekkin pay krnn puluwnd?please mt kwru hari kiynn.
@20minutesLk
@20minutesLk 10 ай бұрын
Ow
@Shashaworld.
@Shashaworld. 10 ай бұрын
@@20minutesLk thank you 👍
@sahasna5186
@sahasna5186 10 ай бұрын
Sir al krnn nthuwa ynn bh ne low krnn
@KumariDasanayaka-u4e
@KumariDasanayaka-u4e 8 ай бұрын
Sir mata sirge number eka ganna puluwan d...please
@MedhaHasini
@MedhaHasini 7 ай бұрын
Sir mata me year eke llb danna beri una. Next year ekata danna hithan innawa niwa.mata digree ekak thinwa.man isupaye wark karanne.man wenuen danta mokakda karanna ona.clz enna berida.
@AS70047
@AS70047 6 ай бұрын
සාමන්‍ය මූල්‍යමය ස්තවරත්වයක් තියෙන කෙනෙක්ට Law college entrance ලියන එක තමා වර්තමානයේ මූල්‍යමය වශයෙන් සහනදායි වගේම වඩාත් ඉක්මනින් lawyer කෙනෙක් වෙන්න පුලුවන් ක්‍රමවත්ව පවත්වාගෙන යන එක්ම ක්‍රමය . Law degree එකක් අවශ්‍යයි නම් මුදල් යහමින් තියෙනව නම් Royal Institute, KDU, CFPS, APIIT වගේ හොද options තියෙනව. Open university එකේ දැන් ඉන්න මගේ යාලුවො කියන විදිහට කිසිම qualityk නැති විදිහට යන යල් පැනපු ක්‍රමවෙදයක් තියෙන්නෙ. එක අධ්‍යන වර්ශයක් මාස 12ක් ලෙස අනෙකුත් විශ්ව විද්‍යාල වල කටයුතු කරත් open uni එකේ එක අධ්‍යන වර්ශයක් වසර එක හමාරකටත් වඩා කාලයක් ඇදෙනවලු. මේ නිසා එක පාරින් හැම අවුරුද්දම exam pass උන ලමයෙක්ට පවා අවුරුදු 6/7ක් යනවාමයි ලු සහ සිසුන්ට හිතකර නොවන බෙහෙවින් ගටලුකාරි තත්වවලින් පිරී තියෙනව කියලයි කියන්නෙ. Repeat rate එක 50%කටත් වැඩි ලු. Degree එකේ හොදකම නෙවෙ කියලයි ලමයි කියන්නෙ.😂 සහ වසරකට ඇතුලත් වන සිසුන්ගෙන් විශල ප්‍රමනයක් අතරමගදි උපාධිය අත හැර වෙනත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට මාරු වෙනවලු.IT degree එකත් එහෙම්මමලු. නිකන් කාලය හා මුදල් නාස්තියක් විතරයි කියලයි යන ලමයි කියුවෙ මම හොයනකොට මෙ ගැන විස්තර. Quality එක ඉතාමත් අඩුයි open එකෙ කියලයි මට නම් අහපු හැමෝම කියුවෙ. Open eke degree වලට නාස්ති කරන කාලය හා මුදල් private uni එකක ගනන් වැඩි උනත් කරා නම් පාඩු නෑ කියලයි කියන්නෙ. කරන කෙනෙක් දෙතු වතාවක් හිතල කරන්න..කරන්නන් වාලෙ සර්ල තමන්ගෙ මඩිය තර කර ගන්න කරන promote karana tution marketing වලට නොරැවටී llb degree එකක් කරන්ව නම් හොදම දෙයක් තෝර ගන්න, තමන්ගෙ වටිනා කාලය සහ දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් කාබසිනියා නොකර.❤
@RND-g1q
@RND-g1q Ай бұрын
Mgenam mathaya open university Gena eka ekkena kiyna ewa matha innepa, Mge llb karana yaluwa awrudu 5k athulath complete kara degree eka strike nisa thma late una qwe,hariyta Karan yna knk uni eke fault ekak kiynne na😢 eya ekkama intake giyapu twa kellek kiynne me ousl Hoda na late wenw aran manan😂😂math open eke b pharm degree eka karnw,mn 22 credits per yr aran Karan yanne, 30ma aran karnn mta job ekath ekka bari nisa,,,, me awrudu dekatama late unanam une uni strike eka nisa witrai eewa government okkoma uniwalata unane😢 llb karapu yaluw 2019 Patan gtte 2024 October eya graduation eka gnnw❤financial side eka gna qwot eyata ghin tyenne laksha 4ta wda Adu ganak mthka hatiyta 4yrs waltama❤
@RND-g1q
@RND-g1q Ай бұрын
​@@AS70047 lu lu thmai 😂
@AS70047
@AS70047 Ай бұрын
@@RND-g1q ehenm karanna
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
අයියා .. Mata art.. කරල B.C. F තියෙන්නේ.. මට හිතාගන්න බැහැ මොකද කරන්නේ කියල..
@20minutesLk
@20minutesLk 11 ай бұрын
Law degree eka karana
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
2 pass wela කරන්න bhane.. 1-F
@NavinduHarith
@NavinduHarith 10 ай бұрын
Ait liyla 3s aran eelaga para law ek lynn puluwan ne..eke ol english c ekat one
@sameerasandakelum9189
@sameerasandakelum9189 7 ай бұрын
Colombo BIT karanna
@rukshaana
@rukshaana Ай бұрын
@@20minutesLkSir A/L passes 2k thiyana kenekta OUSL Advanced Certificate in Social Science karala selection test ekata passe LLB degree ekakata yanna awasthaawak thiyanawane.. LLB karala Law college final year karanna minimum A/l 2CS nethi nisa getalu ethi wenna puluwanda?
@lovavata
@lovavata 4 ай бұрын
Dan aye ganna nadda
@IshaniApsara-jn6wx
@IshaniApsara-jn6wx 7 ай бұрын
A/l aniwaren onida okata join wenna
@20minutesLk
@20minutesLk 7 ай бұрын
ඔව්
@shyamalishyamali4157
@shyamalishyamali4157 5 ай бұрын
o/l english balannadd
@nadeekadissanayaka9566
@nadeekadissanayaka9566 11 ай бұрын
O/level english s ekak thibunata apply karanna puluwanda
@20minutesLk
@20minutesLk 11 ай бұрын
Puluwan
@kgdisanayaka1554
@kgdisanayaka1554 8 күн бұрын
Ol english c ona kiyala neda kiyanne hlo
@maleeshadewmini9771
@maleeshadewmini9771 11 ай бұрын
Closing date november 29 neweid😢
@maleeshadewmini9771
@maleeshadewmini9771 11 ай бұрын
Aniwaren clz ynn onimd exam,eka pass wenn nm😢
@Shashaworld.
@Shashaworld. 10 ай бұрын
29 tmi
@ImeshaImesha-f5d
@ImeshaImesha-f5d 9 ай бұрын
Dn ganne nethi weid
@tnkarunarathna550
@tnkarunarathna550 11 ай бұрын
Low degree eka karann awurudu 4tama fee eka kohomada plz reply
@20minutesLk
@20minutesLk 11 ай бұрын
5lak
@malaysiantamilsinger204
@malaysiantamilsinger204 7 ай бұрын
Total cost of course
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Around 450,00/=
@sithararashmi3034
@sithararashmi3034 11 ай бұрын
Exam ek onlined tyenne
@20minutesLk
@20minutesLk 11 ай бұрын
Na. Physical
@thakshilaamandi9192
@thakshilaamandi9192 11 ай бұрын
Aiya man mekata clz giye na.mekta dn apply krla december wenkm clz ghn mee exam eka pass wenn puluwn weida
@20minutesLk
@20minutesLk 11 ай бұрын
Puluwan. Okkoma tika cover karanawa
@hansikasewwandi1405
@hansikasewwandi1405 11 ай бұрын
Ayye mt al arts b 2 c 1 tyenne mt english knowledge gdkm be ekt english course ekk krl english knowledge ek hdgen degree ek krnn wei nd
@20minutesLk
@20minutesLk 11 ай бұрын
Class eke english uganananawa wenama
@hansikasewwandi1405
@hansikasewwandi1405 11 ай бұрын
Hrii
@ChandanaUdaya-d7z
@ChandanaUdaya-d7z 11 ай бұрын
උපාධිය අවසන් කරන්න කොපමණ මුදලක් ඕනද.
@20minutesLk
@20minutesLk 11 ай бұрын
5Lks
@darithaprasadh
@darithaprasadh 9 ай бұрын
Whatsapp app group add wenna bane.
@20minutesLk
@20minutesLk 9 ай бұрын
2023 class ivarai 2024 Class Patan gathama danum denam
@Lhslwn8558
@Lhslwn8558 8 ай бұрын
Ikmanata denum denna..matath sambanda wenna oni​@@20minutesLk
@dilunikaimarshani2093
@dilunikaimarshani2093 4 ай бұрын
Whatsapp link eka weda nahene
@20minutesLk
@20minutesLk 4 ай бұрын
Update karanam dn
@chanulirandeniya
@chanulirandeniya 6 ай бұрын
Ee test eken select wunama aye interview thiyeyd , nathnm wadima lakunu aya withrda ganne
@20minutesLk
@20minutesLk 6 ай бұрын
Cutoff marks eken eha ayawa ganawa
@chanulirandeniya
@chanulirandeniya 5 ай бұрын
@@20minutesLk thanks
Worst flight ever
00:55
Adam W
Рет қаралды 40 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 91 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 40 МЛН