Llivia Spain | දන්න ප්‍රංශය සහ නොදන්න ස්පාඤ්ඤය SP Tour 2

  Рет қаралды 70,047

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 798
@sajithsameera2524
@sajithsameera2524 3 жыл бұрын
දෙහිඅත්තකණ්ඩිය ගැන කතාව නම් අදමයි ඇහුවේ, මාර දේවල් තමයි සුදන්තක අංකල් අධ්‍යයනය කරලා තියෙන්නේ
@kdeshkeerthie3534
@kdeshkeerthie3534 3 жыл бұрын
දෙහිඅත්තකණ්ඩිය අම්පාරට එකතු කිරීමේ හේතුව තමයි ජන අනුපාතය තුලනය කිරීම දෙහිඅත්තකණ්ඩිය අම්පාරට එක් නොවුනා නම් අනුපාත ක්‍රමය ට අනුව සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රී ගනන 1 කට සීමා වෙනවා මේ හේතුව නිසා JR තමයි මේ තිරණය අරගත්තේ
@sajithsameera2524
@sajithsameera2524 3 жыл бұрын
@@kdeshkeerthie3534 ස්තූතියි, නොදන්නා දෙයක් දැන ගන්න ලැබීම ගැන
@thasleemfrank3690
@thasleemfrank3690 2 ай бұрын
dehiaththa kandiya created by my uncle first as the SSP sri lanka police ampara ​@@kdeshkeerthie3534
@sunethliyanage7531
@sunethliyanage7531 3 жыл бұрын
අපිට ලස්සන දේවල් , වැදගත් තැන් , හීනෙන් වත් යන්න හම්බවෙන්නෙ නැති තැන් අපට පෙන්වන්න ඔබතුමා ගන්නා මේ වෑයමට අපි හැමෝම ඔබතුමාට ණය ගැතියි.. නමුත් සමහර දේවල් පෙන්වන්න ඔබතුමා සීමාව ඉක්මවා අවදානම් ගන්නව කියල පේනව.. ඒකට මම එකගනෑ.. මොකද ඔබතුමා අපිට ගොඩක් වටිනවා.. 💚💚💚 අදත් ගොඩාක් ලස්සනයි අපේ ලෝකෙවටේ ගමන..🌏🌏 මාදුටු සුන්දරතම, බුද්ධිමත්ම, නිහතමානීම සoචාරකයා ඔබයි... ☘️🤝🍁🇱🇰 තෙරුවන්සරණයි ඔබ දෙපලට 🌸🌸
@rohanapriyantha3255
@rohanapriyantha3255 3 жыл бұрын
ගොඩක් වටිනා ඉදිරිපත් කිරිමක්. ඔබේ වීඩියෝ බැලීමට ලැබීමත් විශාල භාගය්‍යක් .කිසි දිනෙක මුහුණට මුහුණ හමුවේ යයිද නොසිතමි .ඒත් හදවතේ ගැඹුරුම තැන ඔබ වැජඹෙනවා.ඔබට ජයෙන් ජය පතමි.🇱🇰🇱🇰🌾🌾
@deepikapathirana5629
@deepikapathirana5629 2 жыл бұрын
අති සුන්දර තැන් . හරිම ලස්සන කදු වැටියක්. එවගේම යි පිරිසිදුකම. ලිවියා නගරයත් ලස්සනයි. ඔබලාගේ video වෙන් ලොකයේ තවත් ලස්සන තැන් දැක්කා. බොහෝම ස්තුතියි.
@ishadisewwandika7148
@ishadisewwandika7148 2 жыл бұрын
මම ඔබතුමාගේ වීඩියෝ බලන්න අරගෙන දැන් ටික දවසක් ඇති ඒ දවස් ටිකට ජීවිතේට එක්කර ගත් අත්දැකීම් බොහොමයයි. ඔබ වැනි දැනුම් සාගරයක් ඇති පුද්ගලයින් අද සමාජයේ ඉතාමත් ස්වල්පයයි සිටින්නනේ . ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා.
@senanayakenuwan6522
@senanayakenuwan6522 3 жыл бұрын
හැමදාම වගේම අදත් අළුතින් දැනුම් සම්භාරයක් එකතු කරගන්ක පුළුවන් උන වීඩියෝ එකක්... අපි කවදාවත්ම දැනගෙන හිටියෙ නැති ගොඩක් දේ ගැන දැනුවත් උනා... ඒකට ගොඩක් ස්තූතියි... අනික අපි අපේ රටේ තියෙන මේ දේවල් ගැන කවදාවත්වම දැනගෙන හිටියේ නැහැ... අනික යන තැන්වල පරිස්සමට යන්න... මොකද ඔයා හැර වෙනත් කවුරුවත් නැහැ මේ වගේ වැදගත් වටින දේවල් කියලා දෙන කෙනෙක්.. ඒක නිසා ඔයා අපිට ගොඩක් වටිනවා... පරිස්සමට ගිහින් එන්න... බුදුසරණයි..........
@ureshadilshan1
@ureshadilshan1 3 жыл бұрын
අදත් වෙනදා වගේ ලස්සන වීඩියෝ එකක් 😍 ඒ අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබට ගොඩක් ස්තූති ! හැමෝටම මේ සුන්දරත්වය ඇත්තටම විඳින්න ලැබෙන්න ඕනේ ! පරිස්සමෙන් ගිහින් හොද විඩියෝ ටිකක් ඉක්මනට දාන්න . ජයවේවා ✌
@Dev96K
@Dev96K 3 жыл бұрын
Addicted වෙලා ඉන්නෙ ඔයාගෙ videos වලට. දැනුමක් ලැබෙනවා... ඒක ගොඩක් වටිනවා ❤️❤️
@pathumsandaruwan2162
@pathumsandaruwan2162 2 жыл бұрын
මාත් එහෙමයි . ගොඩාක් සතුටින් බලන්නේ ❤
@asankarodrigo5168
@asankarodrigo5168 2 жыл бұрын
Seriously සමහර දවස් වලට පරණවිතාන වීඩියෝ පහ හයක් බලනවා
@sisirakumara8512
@sisirakumara8512 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබ නම් සොඳුරුතම මිනිසෙක්. ඒ තරමට ඔබ නිහතමානී
@manojacm9250
@manojacm9250 3 жыл бұрын
ඇත්තටම පුදුම ලස්සන වගේම පිරිසිදු රටවල්.. මේ වගේ රටකට යන්නත් පිං කරන්න ඕනි.. හැබැයි ඔබතුමාගේ ඇස් දෙකෙන් අපි ලස්සන බලනවා.. මේවා බලනකොට හිතෙන්නෙම අපිත් මේ වීඩියෝ එකෙන්ම ඒ රට බලනවා වගේ... මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපි වාසනාවන්තයි .. තව තවත් මේ වගේ වීඩියෝ කරන්න වාසනාව ශක්තිය ලැබේව.. පරිස්සමෙන් ඉන්න... බුදුසරනයි දෙවිපිහිටයි ....🤩🤩🤩🤩😍😍😍😍❤️❤️❤️❤️
@amalchaminda5760
@amalchaminda5760 3 жыл бұрын
honda denumak laba gatta obathumata godak pin thank you very much Amal 😘😙🤗😚
@chandirajapaksha3933
@chandirajapaksha3933 3 жыл бұрын
හරිම පුදුම කෙනෙක් තමා සුදන්තක අයියෙ ඔයා නම් දන්නෙ නැති දෙයක් නෑනේ හටිම වටිනා මනුස්සයෙක් ..ඊලග වීඩියෝ එක ඉක්මනින් ඕනේ ..බුදුසරනයි ඔයාලට ..ගොඩක් ආදරෙයි ...
@MrUdaya00123
@MrUdaya00123 3 жыл бұрын
හරිම සුන්දරයි.. වාසනාවන් ඔබ දෙපලට ම...මෙවන් ලස්සන තැන් දකින්න..විදින්න ලැබෙන එක ජීවිතයේ මොනතරම් වාසනාවක් ද ?? තෙරුවන් සරණයි !!
@roshenbhanuka9726
@roshenbhanuka9726 3 жыл бұрын
සිරාවටම මොණරාගල. සුදන්තක මොණරාගල කියන්නෙ මොණරාගල වුන අපිට හෙන ගැම්මක් තමා ඉතින්. කවුද ඕක දැනන් හිටියෙ. ආදරෙයි සුදන්තක ❤️❤😍❤️😍
@heshanprabath401
@heshanprabath401 3 жыл бұрын
දෙහිඅත්තකණ්ඩිය gena wisthara adai danagaththe tanks
@champamuthumala6316
@champamuthumala6316 3 жыл бұрын
හරිම ලස්සනයි , හරිම වැදගත් ඔබේ විස්තර කිරීම, ඔබ සිතින් ලංකාවේ ජීවත් වෙනබව මෙනවට පැහැදිලි වෙනව කොහේ ගියත් ඔබ ලංකාව සංසන්දනය කරනව...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@sumithnandana2684
@sumithnandana2684 2 жыл бұрын
Sir නම් පට්ට පන් එකේ ජිවිතේ ගත කරනවා මටනම් පට්ට සතුටුයි sir ජිවත් වෙන විදිහට ලන්ki මිස් ගොඩක් පින් කරල තියෙනව sir වගේ ගුnayahapath කෙනෙක් ලbanna ඕකට තමයි කියන්නේ ජිවිතේ විධිනව කියල
@hmckherath2652
@hmckherath2652 3 жыл бұрын
Road trip එක video එකට add කරපු එක නම් ගොඩක් වටිනවා.. පැය ගානක් වුණත් බලන් ඉන්න පුළුවන් ලස්සන music එකක් එක්ක.. පුළුවන් නම් road trip එක වෙනමම දාන්න.. ඒක වෙනම feeling එකක්.. පැහැදිලි කිරීම් එක්ක කරන video එක වෙනම ඕනේ.. දවස ගානේ video එකක් එනව නම් ඒත් බලනවා.. ලංකාවේ TV චැනල් බලන්නෙ නැති අපිට තියන එකම විනෝදෙ මේක.. රසිකයටන් තියන හිතවත්කම නම් නියමයි 😊❤ ස්තුතියි..
@niroshanilmini6185
@niroshanilmini6185 Жыл бұрын
අපි අද දවසෙම ඔබතුමාගේ video එක්කම තමා අද දවස. ඒක නම් ඇබ්බැහි වීමක්. බුදුසරණයි ඔයාලා හැමෝටම
@niroshangunarathna7075
@niroshangunarathna7075 3 жыл бұрын
You tube එකෙ තියෙන හොදම වැඩසටහනක් .අපි බලන්නනෙ ඊලග වැඩසටහන එනකන් නොවිසිල්ලෙන්
@ggkchannel8132
@ggkchannel8132 3 жыл бұрын
No
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 2 жыл бұрын
@@ggkchannel8132 pala ponnaya😝😝😝😝🤣🤣🤣🤣 Buruwa Dog
@kumariherath1726
@kumariherath1726 2 жыл бұрын
අදත් අපුරුයි ...සතුටින් අපිත් එක්වුනා..ජිවිතේ මොහොතකට හෝ සුන්දර විරාමයක් ..තෙල්දෙණිය යටවුණු නගරය ..මතකයන් සුන්දරයි..
@mangalasunethra6528
@mangalasunethra6528 3 жыл бұрын
ටික කාලෙක ඉඳල මාත් ඔයාගෙ traveling program බලනවා. ගොඩක් ස්තුතියි 🙏 වීස නැතුව අපිත් ඔයා එක්ක ලෝකෙ වටේ යනවා .ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි !
@sumindaliyanage971
@sumindaliyanage971 3 жыл бұрын
සුදන්තක මහත්තයා exclave සහ enclave ඉතා හොදින් මුල සිටම ඉතා සරලව විග්‍රහ කලා...බොහොම ස්තූති ...මේ පිළිබඳ මා කරුනු බොහෝමයක් ඉගෙන ගත්තා....දැනුම බෙදීමේ කටයුතු සදහා උපයෝගී කරගන්නම් අනිවාර්යයෙන්ම ....
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
හරිම වැදගත් වටින දේවල් ගොඩාක් දැනගත්තා. ස්තුතියි දෙන්නටම.ඇත්තටම ඒ සවිස්තර දේවල් ගොඩාක් දැනගත්තේ ඔබතුමා ගෙන්.හරි ලස්සනයි. හැබැයි පරිස්සමින්. බුදු සරණයි.දෙවි පිහිටයි!!.
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 жыл бұрын
වචනයක් පාසාම වටිනා අදහස් ..අයියා ඔයාට සහ අක්කාට බුදු සරනයි ..
@lakshmanmahawatta2008
@lakshmanmahawatta2008 3 жыл бұрын
සුදන්තක අයියෙ මම මෙ විඩියෝ එක බැලුවා .එවාගේම මගේ අදහස ලිවීවා නමුත් එය නැහැ පොඩ්ඩක් බලන්න .ඔයා සුපිරි චරිතයක් සැම දෙයක්ම පැහැදිලිව වැඩෙ කරනවා.අද විඩියෝව කියලවැඩක් නෑ සුපිරිම සුපිරි .පරිස්සමින් ගිහින් එන්න බුදුසරණයි .
@vimukthikavinda516
@vimukthikavinda516 3 жыл бұрын
මෙහෙ බස්නාහිර පලාත ඇතුලේ තියන්වා සබරගමුව පලාතේ කොටසක් ( kandy road එකේ වේවැල්දෙණිය හරියේ)
@NamaliChandra
@NamaliChandra Жыл бұрын
මම අයියාගෙ වීඩියෝ බලන්න අරන් තාම ටික දවසයි.. හරිම ලස්සනයි .. ඉගෙන ගන්න කාලෙ නම් වලින් විතරක් අහපු රටවල් , කදු , ගංගා මෙහෙම හරි දකින්න ලැබුනෙ අයියා නිසා .. පොඩි දුකක් තියෙනවා ලංකාවේ ඉන්න අපි ගැන... අයියා ඉදිරිපත් කරන අදහස් හරිම වටිනවා.. ලංකාවේ අය ඒවා තේරුම් ගන්නව නම් තමයි හොද....❤❤❤
@Abinawaramatemple
@Abinawaramatemple Жыл бұрын
ලිවිආ හරිම ලස්සනයි සුන්දරයි මාරම මාරයි ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ දේවල් අපට කියාදීම ගැන අපට හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය ගැන මම ඉත්තුති කරනවා මට හරිම සතුටුයි ඔබතුමාගෙ මේ වැඩසටහනගැන ඔබතුමාට පිං සිද්ද වෙනව කියල මම කියනවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ
@sunila8600
@sunila8600 3 жыл бұрын
වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් පරෙස්සමෙන් බුදු සරණයි ♥️♥️♥️
@roshenbhanuka9726
@roshenbhanuka9726 3 жыл бұрын
අනිවාරෙන් ලංකාවට ආපු දවසට එන්න හම්බෙන්න ඕනේ. සිරාවටම පට්ට සතුටුයි සුදන්තක අයියේ..😍😻❤️
@ranjithjayasingha5313
@ranjithjayasingha5313 3 жыл бұрын
සුදන්තක මහත් මයා මේ වීඩියෝ හරිම වටිනවා තවතවත් මෙවැනි දේ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 වීස නැතුව අපිත් ඔයා එක්ක ලෝකෙ වටේ යනවා .ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි !
@randilgayashan7605
@randilgayashan7605 3 жыл бұрын
ඒ වීඩියෝ එක නම් ආයෙ ටොප්ම තමා මාමෙ . පරිස්සමින් ගමන යන්න .බුදු සරනයි ❤️😍👃
@sajithdilan8612
@sajithdilan8612 Жыл бұрын
පොලොන්නරුව මැදිරිගිරිය ඉන්න මමත් අද දන්නෙ අයියා,හරිම ආසවෙන් බලනව ඔයාගෙ වැඩසටහන්
@pasindubathiya
@pasindubathiya 3 жыл бұрын
" ගයිගර් දුටු ලංකාව " පොත කොහෙන්ද ගන්න පුලුවන් අන්කල්... google කරාම හබුනේ university කිහිපයක library වල ඔයාගෙ නමින්ම research book එකක් විදියට ...❤️මේ වීඩියෝ එක නම් මාර විදියට වටිනව
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඉක්මනටම ඒකෙ දෙවැනි මුද්‍රණය එලියට එනවා. ප්‍රින්ට් කරලත් ඉවරයි. දන්වන්නම්
@sunilabeythunga873
@sunilabeythunga873 3 жыл бұрын
සෙල්ලම් කරන්න එපා ඔබ බොහෝ කාලයක් ජීවත් වෙන්න ඕන සංචාරකයා සුන්දරයි. බොහෝ කාලයක් ජීවත් වෙන්න
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
ඒකනම් පට්ටයි සුදා මාමේ❤️❤️❤️.... සුදෝoooo මම ආආආආආආදරෙයී....😘 ලංකි නැන්දනම් කකුල් රිදෙනවා කියලා කියාගන්න බැරුව ඉන්නෙ 🤭🤭🤭
@dasunvlog8765
@dasunvlog8765 3 жыл бұрын
KZbin කියන දේ නැතිනම් අපිට මෙහෙම දෙයක් වත් බලන්න වෙන්නෙ නෑ.බොහොම ස්තුතියි මාමා. බුදුසරණයි
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
හරිම ලස්සන vlog එකක් ගොඩක් ආසාවෙන් බැලුවා.ඒ වගේම ගොඩක් වටින පැහැදිලි කිරීමක්.ගොඩක් දේවල් දැනගන්න පුළුවන් .මෙන්න මේ Presentation skill එකට තමා වැඩියෙන්ම කැමති.🙏🥰🤗
@sisirakumara2136
@sisirakumara2136 3 жыл бұрын
අයියේ මෙි දවස්වල ඔයාගේ වීඩියෝ එකක් නැතිව ගොඩක් පාලුවෙන් හිටියේ ,වැඩ කරන ගමනුත් හිතෙනවා අදවත් එකක් දායිද කියලා ඒ තරමටම ආසාවෙන් බලාගෙන ඉන්නේ , අපි ජීවිතේටවත් අහල නැති නොදන්න කරැණු පිළිබඳව අපිව දැනුවත් කිරීමට ගොඩක් වෙහෙසෙනවා සීතල, වැස්ස මෙි දේවල් අපිට සුන්දරව පෙනුනට අපි දන්නවා ඒක ගොඩක් දුෂ්කර ක්‍රියාවක් කියලා ඒ උනාට අයියා මෙි දේවල් අපිට කියල දෙන්න ඒ කිසිම දෙයක් බාධාවක් කරගන්නේ නෑ කියල හොඳටම දන්නවා මෙි කරන දේවල් වලට කියන්න බැරි තරමට ගොඩාක් ස්තුතියි අයියේ, ඒ වගේම අයියේ ඔයා ලියපු පොත් අපි කොහොමද මිලට ගන්නේ කියන්න පුලුවන්ද , ලංකි අක්කටයි , අයියටයි දෙන්නටම බුදු සරණයි ..
@keerthirathna3533
@keerthirathna3533 3 жыл бұрын
Hadunoth hoda karanna beri pissuwak thamai lokewate sudanthka pissuwa🌹
@dameprasa4614
@dameprasa4614 2 жыл бұрын
සුදත්ත මහත්තයෝ අපේ රටේ තිබුණ ඓතිහාසික දේවල් විනාශ කළේ පරදේශක්කාර නම් අපිට ඉවසන්න පුළුවන්
@ewayenterprise9950
@ewayenterprise9950 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්. ගොඩක් වටින පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි
@rukshannayomi1364
@rukshannayomi1364 3 жыл бұрын
පිස්සුවෙන් වගේ බලන යූට්‍යුබ් චැනල් එක...සංචාරක හිතවතානනි..ස්තූතියි ඔබට...❤️❤️❤️
@manelkulapathi6507
@manelkulapathi6507 3 жыл бұрын
වෙනදාට කියනව වගේම හරිම ලස්සනයි දෙන්නටම budusaranai පරිස්සමෙන් ගිහින් එන්න
@roshikatharangani3916
@roshikatharangani3916 3 жыл бұрын
අයියේ වැඩ අතරේ බලන්නේ.ඇත්තටම ලන්කාවේ අපේ මානසික මට්ටම මේ දවස්වල සෑහෙන්න අවුල්.ඒ නිසා කමෙන්ට් දාන්නත් බැරි උනා.මොකද දැන් අපිට එක ගෑස් එකක් ගන්න දෙකක වටිනාකම ගෙවන්න වෙලා.හැමදේකම මිල වැඩි උනා.හෙට දවස ගෙවන විදිය ගැන හැමෝටම ප්‍රශ්නයක් .මේවා අයියට කියන්නේ අපි ඔක්කෝටම ඔයාලා අපේ පවුලේ අය වගේ නිසා.ඉතින් ප්‍රශ්න මැද උනත් පුලුවන් වෙලාවට අපි වීඩියෝ බලනවා.සුබ ගමන්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ලංකාවෙ තත්වෙ එන්න එන්නම භයානක වෙන බව පේනවා.
@ChamilaWarathenna
@ChamilaWarathenna 3 жыл бұрын
තවත් වටිනා වීඩියෝවක් සුදන්තක මහත්තයා... 👍 Livia ගැන සහ දෙහිඅත්තකණ්ඩියේ සීන් එකත් මේකෙන් තමයි දැන ගත්තේ. ජය වේවා... 🤜
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ඉතා රසවත් වීඩියෝ එකක්. ස්තූතියි ඔබ තුමාට.
@healme321
@healme321 3 жыл бұрын
ඔබ තුමාගේ වැඩසටහන් ගැන කියලා නිම කරන්න බැරි තරම් ❤🤗 ගොඩක් ආසාවෙන් අලුත් video එකක් එනකල් බලන් ඉන්නේ
@lovelycats2136
@lovelycats2136 3 жыл бұрын
Supiri hode aiye,, Dehiaththa kandiya kaduwe Sinhala chanda nisa👈👈🤐
@knishanisashikala
@knishanisashikala 3 жыл бұрын
ඔබතුමන්ගෙන් api godak දේවල් ඉගෙන gannawa .api godak adarei. hamadama obala ekka apith loke watema awidinawa 👣👣👣👣👣👣❤️🔥👍
@sugathprasanna2619
@sugathprasanna2619 3 жыл бұрын
Enclave...exclave ha...livia ගැන දැනුවත් කළාට ස්තුතිය ....ලංකාවේ ඉඳල th...දෙහිඅත්තකණ්ඩිය ගැන oya wage situation එකක් දැන gatteth අදයි ....හරිම වටිනා video එකක් ....ස්තුතිවන්ත වෙනවා Mr.Sudanthaka ....oyatath wife tath....ආයුබෝවන් ....👍👍
@dinushikasanjeewani707
@dinushikasanjeewani707 3 жыл бұрын
ඒක නම් පුදුම ලස්සනක්. කවදාහරි දැකගන්න යන්නම ඕනෙ කියලා පිස්සුව ඔලුවට ආවෙ ඔයාගෙන් තමා මාමෙ. 😍
@amilapriyantha4081
@amilapriyantha4081 3 жыл бұрын
සුදන්තක අයියේ අද වීඩියෝ එක නම් අපේ බාශාවේන් කියනවනම් පට්ටම පට්ට ආතල් වීඩිය‍ෝ එකක්. ඒ වගේම අපේ මනසට ලොකූ දැනම් සම්බාරයක් දැතුලු වෙනමා ඇත්තටම සුදා අයියේ ඔයාගේ චැනල් එක නිකම්ම නිකන් චැනල් එකක් නෙවෙයි අධ්‍යපනික චැනල් එකක්. ඉතින් ඔයාට ගොඩාක් ස්තූති අයියේඒ වගේම ඔයා දෙහිඅත්ත කන්ඩිය ගැන යමක් කිවුවා අප‍ේ රටෙ යැටික්ද මන්දා පොඩි මිනිහා කියන කිසි දෙයක් තුට්ටුවකටවත් ගනන් ගන්නෙ නැනේ. මේ දවස් වල අපේ රටෙ උත්ගෝශන ගුරුවරු උත්ගෝශන ගොවියෝ එක පැත්තකින් උත්ගෝශන ගොවියෝ පාට්ට බැහැල ඉන්නෙ අයියේ. ගොවියන්ට අසාදාරන කන් රාශියක් සිද්ද වෙනව මේ‍ මොහොතෙ එහෙම බලපුවාම ඔය රටවල් වල පුංචි මිනිසුන් වෙනුවෙන් කොච්චට වැඩ කොටසක් කරනවද ඒ අදාල බලදාරින් ඉතින් හරිම සතුටක් මනසට දැනෙනවා අයියේ .ඔයාට ගොඩාක් පිං මෙ වගේ වීඩිය‍ෝ ගෙනවට. පවුලේ සැමට දලදා සමිදු පිහිටයි ස්තූති සුදා අයියේ✍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ස්තූතියි අමිල මල්ලී ❤️
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 3 жыл бұрын
මොනවද ඔයා උතුර නැගෙනහිර පශ්නය වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා sudanthaka vlog එකේ පැහැදිලි කරන්න අපිට දැනගන්න ආසයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඒක මම කරේ 2014 දි මම ඒක වීඩියෝවකින් කියන්න හිතුවා හුඟ දෙනෙක් ඉල්ලපු නිසා
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 3 жыл бұрын
අපිව දැනුවත් කිරීම පිළිබඳව ස්තූතියි.
@sohithayatiwella
@sohithayatiwella 3 жыл бұрын
ඔන්න අද තමයි මේ කොටස බලන්න නිදහසක් ආවේ......හැමදාම කියනවා වගේ....ගොඩක්ම ස්තූතියි...🙏❤🙌
@benvoofficial7640
@benvoofficial7640 3 жыл бұрын
Obage danuma gana godak sathutui parissamin budusaranai
@ruwandissanayaka564
@ruwandissanayaka564 3 жыл бұрын
ගොඩක් හොද දැනුමෙන් සපිරි විඩියෝවක්, ඔබතුමාට බොහෝම පිං
@ranjithpathirana5029
@ranjithpathirana5029 6 ай бұрын
ලෝකයේ සිටින මගේ සොඳුරු මිනිසා. I never miss your videos.
@lokewatesudanthaka
@lokewatesudanthaka 6 ай бұрын
❤️❤️❤️🙏
@madhawawijesinghe433
@madhawawijesinghe433 3 жыл бұрын
වැඩ ඉවර කරල බලන ගමන comment එකක් නොදා යන්න බැරි උනා සුදන්තක අංකල්ගෙ වීඩීයෝ එකක් නිසා ❤❤
@chami290
@chami290 3 жыл бұрын
බුදුසරණයි බුදුසරණයි දෙවිපිහිටයි දෙවිපිහිටයි
@wasanthawickramasinghe6704
@wasanthawickramasinghe6704 3 жыл бұрын
Mara asawen beluwe.time giya denunewat ne.ikmanata thawa video 1k one.dennama පරිස්සමෙන් , budu සරණයි dennatama .😍😍😍😍😍
@manjusri8495
@manjusri8495 3 жыл бұрын
සුදන්තක අයියා වැවට බැස්ස එකටනං අක්කා චුට්ටක්වත් කැමැත්තකින් නෙමෙයි හිටියේ. කැමරාවට මූන පෙන්නුවෙ ත් නෑ.කුඩෙන් මූන වහගෙන ගියේ.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් මල පැනල හිටියෙ මගේ අකීකරු කමට
@chandimadivarathna7240
@chandimadivarathna7240 3 жыл бұрын
පව් අක්කා ,එයාට බය හිතෙනවා ඇති නේද
@mohamedrazick7893
@mohamedrazick7893 2 жыл бұрын
සූන්දරය්.මනසකාන්තය්.ස්තූතීය් සර් මේ කරන වෑයමට
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
සර් මාරම ලස්සනයි.කියාගන්න වචන නෑ.අපිට තව ලස්සන විඩියෝ දෙන්න.සර් මමත් ඇස් දෙක ට දැකලා තියෙනවා ජලාශයකට පාරවල් ගෙවල් ගම් යටවෙනවා.මොරගහකන්ද ජලාශය හදනකොට ඒක ඇස් දෙකෙන් බලන්න ගියා සර්.පරිස්සමින් සර්.විඩියෝ දෙන්න ඉක්මනට.හදිස්සියි...❤️❤️😍😍🥰🥰👍👍👍👍
@lasanthasuresh9056
@lasanthasuresh9056 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් අදත්..බොහොම ස්තූතියි මාමේ..
@seethagunasekara4004
@seethagunasekara4004 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම...
@shellongomes2557
@shellongomes2557 3 жыл бұрын
Wow lovely vedio❤️❤️❤️thanks for sharing your travel experience with us
@christophermoses5340
@christophermoses5340 3 жыл бұрын
Bohoma istuti Sudanthaka Aiye budu saranai devi pihitai oyala dennatama 👏🏼👏🏼👏🏼❤️❤️❤️🥰🥰🥰👍🏼👍🏼👍🏼👌👌👌🙏🏼🙏🏼🙏🏼
@janakasenadeera1869
@janakasenadeera1869 3 жыл бұрын
Ow aiya oya hariy man inna teldaniya a kathawa hariy. . Budusaranaiy 😍
@chanujayashan968
@chanujayashan968 3 жыл бұрын
එනකල් බලන් හිටියෙ බලන්ඩ කලින් ලයික් කරා❤️
@amasri2214
@amasri2214 3 жыл бұрын
ඔබතුමා දැනුම් ගබඩාවක් ,පුලුවන් නම් ඔබතුමා උතුරු නැගෙනහිර පිලිබදව කරපු යෝජනා පිලිබදව vlog එකක් කරන්න ,අපිට දැනගන්න ආසයි .ජය වේවා
@sajithlahiru4339
@sajithlahiru4339 3 жыл бұрын
නියම ටුවර් එකක් ලස්සනයි.මරු.💐💐💐🇱🇰🤙🤙🤙
@dumindadesilva
@dumindadesilva 3 жыл бұрын
සුදන්තක මහත්මයා ගාල්ලේ වගෙයි. මමත් මාගාල්ලේ ඉපදුනේ සහ ජිවත් වුනේ ගාල්ලේ මයි. ගාලු කොටුවේ පැරණි කොටුදොරටුව වම්පැත්තෙන් MSTI ආයතනයට එහායින් තියෙන්නේ පෘතුගීසි කොටුව. මෙය කළු කොටුව විදියටත් හඳුන්වනවා. කොටුවේ පොලිසිය තියෙන්නේ එකේ එක අන්තයක කියලයි මම අහල දැකල තියෙන්නේ. ඔය ගන්ඨාර කුලුනත් ඉතා සුවිශේෂියි. අර රෙපරමාදු පල්ලියට අපි කිවුවේ කුකුලා පල්ලිය කියල පොඩි කාලේ. හොඳ මතකයක් ඔබතුමා අවදි කලේ බොහොම ස්තුතියි..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
කලු කොටුව ගැන මම නොකිව්වෙ පොලීසියෙන් එතනට යන්න නොදෙන නිසයි. උසාවිය ලඟ පොලිස් මූලස්තානෙ කැමති නෑ මිනිස්සු එතනට යනවට
@mohamedrazick7893
@mohamedrazick7893 2 жыл бұрын
දේහීඅත්තකණ්ඩීය සීද්ධීය මම පලමූව දැන ගත්තේ ඔබෙනී.ලංකාව අධයාපන වීෂය නීර්දේශයේවත් ඔය ගැන සදහන්ව නැතීව ඇතී.ඔබගේ පෘථුල දැනූම...මතක ශක්තිය ගැන වීමතීයට පත් වුනෙමී සර්..ඡය වේවා...සර් ඔබතූමනට
@champrikagallage5077
@champrikagallage5077 3 жыл бұрын
Oba thuma ge video balana kenekta sundarath waya wagema wishala danum sambarayak danaganna puluwan ,eka boring na ,namuth hama welema awadanamak thiyena than gana parissam wenna ,asadaranakam bohomai ratata Adare wena ratakata yanna kramayak na ,hitha hadagena duka daragena idimi, OYala parissmata inna good luck perfect perfect anith video eka enakan bala inna wa 💖💖💖💖
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 3 жыл бұрын
තෙල්දෙණියෙ යට උන පාලම(තාම යන්න පුලුවන්) , ගොඩනැඟිලි වල නටබුන් තාම ඒ විදියටම තියනව බලන්න පුලුවන් වතුර අඩු කාලෙට..
@buddhykathriarachchi4069
@buddhykathriarachchi4069 3 жыл бұрын
හැමදාම වගේ අදත් බැලුවා මාමෙ..හරිම සතුටුයි...ඔයාට ජය...❤️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
ඇත්තටම දැන් බලන්න ගත්තේ සර්.බලලා කමේන්ට් කරන්නම්...
@malindudilshan2558
@malindudilshan2558 3 жыл бұрын
Very beautiful and very interesting video one 😘😘😘😘🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙👌👌
@nasileefernando2051
@nasileefernando2051 2 жыл бұрын
වටිනා වීඩියෝ ගෙනෙන ඔබ දෙපලට ස්තුතියි
@leninjohnson1816
@leninjohnson1816 3 жыл бұрын
අප මාතෘ භූමිය සමඟ ඔබ සංසන්දනය කරන අපූරු වීඩියෝ පටය සහ දැනුම සහ සත්‍යයට බොහෝම ස්තූතියි! අවාසනාවකට මෙන්, බොහෝ ශ්‍රී ලාංකිකයින් ඉතා අවාසනාවන්තයි, අවම වශයෙන් ඔවුන්ට අන්තර්ජාල ආවරණය නොමැතිකම නිසා මෙම වැදගත් වීඩියෝ නැරඹිය නොහැක! වෙනදා මෙන්ම, අයහපත් කාලගුණයෙන් සහ වලාකුළු සහිත වාතාවරණයක දී ඔබ ගත කරන ඕනෑම වේලාවක ඔබට කැමරාවට නිරාවරණය වීමට වැඩි කැමැත්තක් නොදක්වන, අක්කි වැනි බිරිඳක් ලැබීමට ඔබ වාසනාවන්ත බව මම සඳහන් කිරීමට කැමතියි. සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි! Watching from Kuwait with lots of Love 🎶❤🇰🇼Stay Safe & Stronger🎶❤🇰🇼
@sf9714
@sf9714 3 жыл бұрын
සුදන්තක ඔයා හරියට හරි, අම්පාර දිස්ත්‍රික්කයත් දෙහිඅත්තකණ්ඩිය පිලිබඳ කතාව ඉතාම නිවැරදියි. මම මුලු රටේම රාජකාරි කරපු නිලධාරීයකු ලෙස මේ කතාවෙ නිවැරදි භාවය ස්තිරයි. දෙහිඅත්තකණ්ඩියට මඩකලපුව ඉතාමත් ලඟයි.
@chandrakapukotuwa1579
@chandrakapukotuwa1579 3 жыл бұрын
සුන්දර චාරිකා විස්තරයක්. නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ඊළඟ එක එනකල්. ස්තුතියි!
@chamikajayawardena525
@chamikajayawardena525 3 жыл бұрын
ඒත් මඩකලපුවට දෙහිඅත්තකණ්ඩිය ඉදලා 114km තියෙනවා නේද පොලොන්නරුවට නම් 50km මහියනගනයට 42km මිනිස්සුන්ට පහසුම පොලොන්නරුව නැත්තන් මහියනගනය
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤️❤️
@dilangunarathna622
@dilangunarathna622 3 жыл бұрын
දැනුම සුවිශේෂී ...... ලෝකය පිළිබඳව ...👍👍👍👍
@senadeeranawarathns905
@senadeeranawarathns905 3 жыл бұрын
දින ගණනක් බලා සිටියා .ඔන්න දැන් අපිත් ඔයාල දෙන්නත් එක්ක සංචාරේ.
@chamichalafernando6366
@chamichalafernando6366 3 жыл бұрын
එක නම් ඇත්ත අයියා මන් හැමදාම වගේ අම්පාරේ යනවා අපි dan මදුරුඔය වනය මැදින් යන්නේ ලග හින්දා aralaganvila හරහා
@ramanijayalath3144
@ramanijayalath3144 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. බොහොම වටිනව. නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත
@dhanushkarathnaweera5446
@dhanushkarathnaweera5446 3 жыл бұрын
සුදන්තක අයියෙ දැන් තමයි video එක බැලුවේ.වේලාව 11.40pm.නිදිමතක් දැනුනෙවත් නැහැ .ඔක්කොම ටික ලස්සනට ගලාගෙන ගියා .LIVIA සාර්ථකයි.ගොඩක් දෙවල් ඔයා කියලා දුන්නා නේ.හොදටම තේරුනා.තමන් ව්දින සතුට අනෙකා සමග‍ බෙදා ගන්න එක සත්පුරුෂ ගතියක්.ඔයත් එහෙම තමයි.බුදු සරණයි දෙන්නටම .ඊලඟ video එකත් ???? 😃
@hchaminda3433
@hchaminda3433 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ හැම එකක්ම ආසාවෙන් බලනවා බුදු සරණයි
@1974amil
@1974amil 3 жыл бұрын
Great blog, I love your explanation and the way you present.. keep it up good job.
@dasunthisarukumara9273
@dasunthisarukumara9273 3 жыл бұрын
Attamai ampare inna kenek wela oba dunna තොරතුරු වැදගත් ගොඩාක් obat jayen jaya dawska අම්පාරේ travel karnd enna mn මුල idan obe vedio balanw සුපිරි සුපිරි 👍👍👍👍👍
@dasunthisarukumara9273
@dasunthisarukumara9273 3 жыл бұрын
😍😍
@Anurasg
@Anurasg 3 жыл бұрын
Loku danumak labune. Thank you Sudanthaka. Parissamen. Jayawewa.
@tironsamaraweera3656
@tironsamaraweera3656 3 жыл бұрын
පට්ටම වීඩියෝ එක සුපිරියටම කරල තියෙනව.පට්ට හොදේ.
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 3 жыл бұрын
Malli Oba nam maara baduwak. Api wenuwen ganna risk. I try to find out more about the dried up lake. Some thing similar to old Theldeniya town which submerged in water after Victoria dam was built. Why there is very little people in that town. As you said it's really a ghost (holman) town. Do not worry about the things happened to your suggestions. That's typical our style. We can never bring up new ideas and put them into practice. Api ithin ekama thena thamai. Theruvan Saranai. 🙏🙏🙏.
@sunilfernando1056
@sunilfernando1056 3 жыл бұрын
Anne hoga දවසකින් obe video එකක් බලන්න ලැබුණේ ..a..ගැන හරිම සතුටුයි ....අවදානම් than pawa අපිට පෙන්වීමට උත්සාහ ගැනීම ගැන obata godaak istuti ගමන පරිස්සමෙන් ගිහින් එන්න ....බුදු සරණයි !!!.....🙏🙏🙏💎💎💎
@Traveller-os
@Traveller-os 3 жыл бұрын
ප්‍රංශෙත්,ස්පාඤ්ඤෙත් අතර ඉදගෙන ඔබ ලෝකේ වටේ උන්ට උගන්නපු පාඩම පට්ටම පට්ටයි;....ගුරැදේවයාණනි... මේ දූපතේ හිරවෙලා අතීත රජාලා ගැන කයිවාරැ කෙල කෙල ඉන්නවා අැරෙන්න,උන් අතීතයේ කරපු රාජකීය කෙරැවාවල් දන්නෙ උඩ ඉන්න දෙයියෝ විතරයි...අාශාවට අපේ උන්ට දැක ගන්න එකම එක පුංචි නගරයක්,රාජ මාළිගාවක්...දෙවි හාමුදුරැවනේ එ්වට මොකද වුනේ... මේ රටේ සමහර ඉතිහාසඥයෝ කියන උන් ටිකටයි,ගවේශකයෝ කියන උන් ටිකටයි මේ ගැන වගේවගක් නැ.උන් බකං නිලාගෙන ඉතිහාසය යටිමඩි ගහනවා.පිට රටවල අවුරැදු හත් අටසීය පැරණි වටිනා රක්ෂිත සාක්ෂි,අපේ දරැවෝ දැකලා අතීතයේ අපේ රටේ උන් ලැගලා හිටපු තැන් ගැන අහනකොට අපි උන්ට දෙන උත්තරේ මොකක්ද...?අපිට උන්ට දතකට පියාගෙන පෙන්නන්න පුලුවන් කම තියෙන්නේ ගඩොල් කැට ටිකක් විතරයි.. දයාබර ලෝකෙ වටේ හිතවතුනි,..ඔන්න සුදන්තක අැදුරාණන් අපිට හොද ලකුණක් පෙන්නුවා...ඉතිං වරෙල්ලා අපි හොයමු ඔය තිබුනයි කියන අතීත මාළිගා වලට,සුන්දර නගර වලට,ගොඩනැගිලි වලට මෙකද වුනේ කියලා..අතීතය ගැන පම්පෝරි ගගහා,ගඩොල් ගොඩවල් දිහා බලබලා ඉන්නවට වඩා එ්ක පට්ටයි නේද...... මචං සුදන්තක,උඹත් ලංකි නංගිත් ලෝකේ වටේ උන් වෙනුවෙන් පට්ට මහන්සියක් වෙනවා කියලා අැස් පනාපිටම පේනවා...ස්තුතියි මචං දෙන්නටම.ඊයේ උඹේ වටිනා Live එකට සම්බන්ධ වෙන්න මගේ පවුලේ හැමෝම හරිම අාශාවෙන් හිටියේ, එ්ත් නොවැලක්විය හැකි හේතුවක් නිසා බැරිවුනා.. .සමාවෙයන්... උඹ රෑප වලින් හදපු ලස්සනම ලස්සන,සුන්දර කවිය අරන් එනකම් අපි මග බලං ඉන්නවා...පරස්සමින් ගිහින් වරෙන්(දයාබර මිත්‍ර අජිත් වීරසූරිය)
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් මචං අපේ ඉතිහාසයේ උමං මාර්ග මාලිගා තිබුන කියල කිව්වට දැන් ඒ එකක්වත් නැති වෙන්න විදියක් නෑ. නව තාක්ෂණය යොදාගෙන නිධන් හාරන්න පුළුවන් නම් නටඹුන්ව ගිය උරුමයන් ඇත් හොයන්න පුළුවන් වෙන්න ඕනනේ. සීගිරිය ගැනත් බොරු කතා ගොඩාක් තියනවනේ සුද්දො ඉරිසියාවට ගල ඇතුලෙන් තියෙන දියුණු උමං ගුහා මාලිගා වැහුව කියලා. දැන් සුද්දො නෑනේ. ඇයි හොයල ඒව අරින්න බැරි. මිනිස්සු අන්දන්න බොරු කතා ගොතල තියෙන්නෙම කූට කමට බවයි මට හිතෙන්නෙ
@Traveller-os
@Traveller-os 3 жыл бұрын
@@lokewatesudanthaka උඹ හරියට හරි මචං....දැන් මේ රටේ උන්ගේ ජාතික පුරැද්ද තමයි මචං,.හැම දේම සුද්දාගේ අැගේ ගහල අැග බේර ගන්න එක...උන්ට එ්ක පට්ට අතල්.එහෙම අාතල් ගන්න ගිහින් තමයි අද රටට කෙලවෙලා තියෙන්නේ...පව් මචං රට....
@janudabandara3443
@janudabandara3443 3 жыл бұрын
ane ikmanata anik videos tikath ikmanatama danna......... me video ekath godak lassanai godak dewal danagatta thaq..... :)....
@shalikamadusanka2771
@shalikamadusanka2771 3 жыл бұрын
අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ලස්සන විඩියෝ එකක්
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 25 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
Inside a Secret Village in North Africa - Moroccan Village Food!!
31:14
Bohemian Kitchen
Рет қаралды 299 М.
Toulon | මනුතාපය | ටූලෝන් ගැලිය
45:18
Lokewate Sudanthaka
Рет қаралды 46 М.
Marconi House | මාර්කෝනිගේ නිවසේ දවසක්
43:22
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 25 МЛН