Madrid Buffet | සුපිරිම බුෆේ එකකින් පස්සෙ මැඩ්‍රිඩ් බලපු හැටි

  Рет қаралды 65,466

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

ස්පාඤ්ඤයේ අගනුවර සංචාරය ඇරඹුවේ සුපිරිම බුෆේ එකකින් කෑම කාල. ඒ බුෆේ එකෙන් කාල එන්න ආයෙත් යන්න හිතයි
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 542
@rajithadilshan1085
@rajithadilshan1085 2 жыл бұрын
ලන්කාවෙ අපි ලින් මැඩියෝ වගේ. ලෝකේ මොන තරම් බලන්න දේවල් තියනවද😓
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
ලෝකේ ඉන්න වාසනාවන්ත ම බිරිඳ ලංකි නැන්දා.එයාගේ ආදරණීය කරුණාවන්ත සැමියා එක්ක සතුටින් ලෝකේ වටේ සවාරි ගහනවා.බලන් ඉන්න ආසයි ලෝකේ ලස්සන 😇.දවසක මේ වහල් දූපතෙන් එලියට ගිහින් ඒ ලස්සන දකින්නම්. ඔබ දෙන මෝටිවේශන් එක ස්තූති
@sandaruvlogs7771
@sandaruvlogs7771 2 жыл бұрын
අපේ රටේ වැඩි දෙනෙකුට ලංකාව ඇතුළේ සංචාරය කරන්නවත් ආර්ථික තත්වයක් නැහැ.මාමේ ඔයාගේ video එක බලන පැයක කාලය තුළ වුණත් සිතට ලොකු සතුටක් දැනෙනවා. ඔබ සියලු දෙනාට ඔය ආකාරයෙන්ම සතුටින් ඉන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.
@rohithaprasad9496
@rohithaprasad9496 2 жыл бұрын
මම මෙතෙක් දැකපු නිහතමානීම කාන්තාව,බිරිඳ,ආදරණීය මව "ලංකි" ඔබේ නිහතමානීත්වය අගය සැමදා අගය කරමි...ඔබ පවුලේ සැමට තෙරැවණ් සරණයි!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ස්තූතියි රෝහිත ඔබට ❤️
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 2 жыл бұрын
Ow attai oba depalama godak nihatamani karanawantai Budusaranai
@nelumwarnakulasooriya6971
@nelumwarnakulasooriya6971 2 жыл бұрын
😂😂😂
@buliya
@buliya 2 жыл бұрын
මට අයියගෙ මනුස්සකම හරියටම තේරුනෙ ඊයේ.. අයියා මාර පුදුමාකාර චරිතයක්.. එහෙම මිනිස්සු ගැන හිතන පරාර්ථකාමී චරිත මම ජීවිතේ දැකල තියෙන්නෙ හරි අඩුවෙන්.. ලෝකය කියන්නෙ පොතක්, අපි යන හැම සංචාරයක්ම එකේ පිටුවක්.. අයියා ඒක ලස්සනට කරනව.. තෙරුවන් සරණයි!! අයිය..❤️
@adithyarathnayake1276
@adithyarathnayake1276 2 жыл бұрын
@user-np8rh9fb5q
@user-np8rh9fb5q 2 жыл бұрын
Travel කරනවා බලනවටත් වඩා මම ආස කරන විස්තරේට,හොදට පැහැදිලිකරලා දෙනවා.free time එකට මන් දැන් කරන්නේ මේ වීඩියෝ බලන එක😅❤️Great job🔥
@peththa462
@peththa462 Жыл бұрын
මාත් 😍
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
ඇත්තටම අපිට ඕකෙ පෙන්නන්න ඔබතුමා වෙන මහන්සියට ස්තූති කරන්න වචන නෑ.අපි වෙනුවෙන් නිදි මරාගෙන,කොච්චර කැපවීමක් තියනවද මේ චැනල් එකෙන් උනත් අපිට මේ දේවල් පෙන්නන්න යන වියදමවත් පියවෙන්නෙ නැතුව දූපතක ඉන්න අපිට ලෝකෙ පෙන්නනවට ඔබතුමාට බොහොම බොහොම බොහොම ස්තුතියි ගොඩක් පිං 😊❤️❤️❤️❤️❤️❤️
@shalitha6076
@shalitha6076 2 жыл бұрын
දිවා රෑ නොබලා මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ කරන සේවයට අපේ හද පිරි ස්තූතිය සුදන්තක මාමේ😊❤ Money manage කරලා ලංකි නැන්දා කරන නිහඬ සේවයටත් ඒ වගේම ස්තූතියි 😋❤
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
හරිම ලස්සනයි.ගොඩක් ආසාවෙන් බැලුවා.දෙන්නාටම ස්තූතියි.අපිව ලෝකෙ වටේම එක්ක යනවාට. බුදු සරණයි දෙවි පිහිටයි!.
@ureshadilshan1
@ureshadilshan1 2 жыл бұрын
වෙනදා වගේම සුපිරි විඩියෝ එකක් 😍 ඒ අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබට ස්තුති 🙏 වැදගත් කරුණු ගොඩක් කියලා දුන්න තවත් විඩියෝ එකක් , ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න ජයවේවා ✌
@inzaakgb
@inzaakgb 2 жыл бұрын
super video keep it up
@praveenliyanage2021
@praveenliyanage2021 2 жыл бұрын
අපිට ලෝකේ පෙන්නල අපේ හිත් සුවපත් කරන පිනම ඇති ඔබ දෙපලට... පරිස්ස්මින්... බුදු සරණයි.....!!!❤❤❤❤👌👌🙏🙏🙏🙏🙏🙏
@dayanandalekamlage7896
@dayanandalekamlage7896 2 жыл бұрын
ඔබ දෙදෙනාගේ මහන්සියේ ප්‍රතිපල ගැන සතුටු වන්න. ලෝකෙවටේ කොහේ හිටියත් අපි දිනෙන් දින යුරෝපය ගැන experts ලා වෙනවා... ස්තුතියි... ගොඩක් පින්..
@pushparathnayaka7919
@pushparathnayaka7919 2 жыл бұрын
මේ රටවල කැම බීම , ජීවන රටාව ඉතාමත් හොදින් පැහැදිලි කර දුන් ඔබට බොහොමත් ස්තූති
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 2 жыл бұрын
ලංකි අක්කා සුපිරි.පොඩ්ඩක් කට්ට කැවට කමන්නැ ගොඩක් පිං ලැබෙනවනේ.අපිව ලෝකේ වටේ ගෙනියනවට.වෙනදා වගේම ලස්සන video එකක්. නියමයි අයියේ.බුදුසරනයි දෙන්නටම.
@zonebag5326
@zonebag5326 2 жыл бұрын
නියමයි අයියා ...පොඩ් තැන් පවා මග නොහැර.....ජීවිතයෙ අත්විදින බොහො දේවල් පෙන්නුව....ස්තුතියි අයියා හරියට අපි මෙ චාරිකාව ගියා වගේ දැනෙනව ....අපිත් සන්සුන් වෙනව ඔයා කිව්වත් වගේ....අපේ ලංකාවෙ අයට ලොකු ආදර්ශමත් මෙක....ඔබතුමාටත් බිරිඳ ටත් තව තවත් මේ ලෝකයේ අවිදින්න වසනාව ලැබේවා ....දියුණු වෙන්නෙ ලැබේවා ....නිදුක් නිරෝගී සුවය ලැබේවා ....ස්තුතියි ....🧡🧡🧡🧡🧡👍👍👍👍🙏🙏
@buddikaamila7458
@buddikaamila7458 2 жыл бұрын
සුපිරි හිම වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
ඇත්තටම හරිම සුන්දරයි යුරෝපීයයන් ජීවිතය විදිනවා අපි විදවනවා අපිට මනස නිරවුල් කර ගන්න බෑ පුශ්න හැම පැත්තෙන්ම පුශ්න හැම ක්ෂේත්‍රයක්ම විනාශ කරලා පාලකයෝ අනේ අපට කවදා සැනසීම උදා වේද හරිම ලස්සනයි ඒ රට සුන්දරයි හුඟක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි අපේ මනස සැහැල්ලු උනා 💕💕💕💕
@dammikadesilva4820
@dammikadesilva4820 2 жыл бұрын
👌👌👌😊😊❤🥰🥰🥰
@anjanaumayangi267
@anjanaumayangi267 2 жыл бұрын
හැමදාමත් වගේ අපිව අලුත්තැන් වලට එක්කගෙන යනවා🤗 ගොඩක් ස්තුති🙏
@abdulmunaf6430
@abdulmunaf6430 2 жыл бұрын
Hi hi kohamatha
@ruwandissanayaka564
@ruwandissanayaka564 2 жыл бұрын
නියමයි ,අපිට ලෝකය පෙන්වලා වැදගත් කරැණු කියා දෙන ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
ඔබේ වීඩියෝ වගේම ඔබේ ඉතිහාස පාඩම්නුත් කොච්චර කිවුවත් එපා වෙන්නෙ නෑ. ඔය රටවල මිණිස්සු කොච්චර ලස්සනට නිදහසේ ජීවත්වෙනව ද? ඒත් අපිට ඔය වගේ ජීවිතයක් ගවුගානක් දුරයි. ඔබට ජයෙන් ජය මිත්‍රයා.
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් සුදන්ත අයියේ ....හරි ලස්සනයි ඔයාලගේ ගමන ..සුබ පතනවා ඉදිරියටත් මේ විදිහට හැම දේම සාර්ථකව කරගෙන යන්න කියලා ...බුදු සරණයි .👍👍🔥💖💖👍
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
තාත්තා කෙනෙක් වගෙ අපිට හොදම දේ දෙන්න ඔබ තුමා කොච්චරනම් කැප කිරිමක් කරනවද මාරම ආදරෙයි ඔබ තුමාට මම හිනෙනුත් දැක්කා ඔබතුමා අපෙ ගෙදර ආවා එකනම් ඉතිම් හිනයක්ම තමා
@ravindrasenarathne8351
@ravindrasenarathne8351 2 жыл бұрын
ස්තුතියි කිව්වොත් හිතට හරි මදියි . ඹබ ඒ තරම්ම අපිව සතුටු කරනවා. මම පින් සිද්ධ වේවා කියන්නම්. ඒ පිනෙන් ඹබේත් ඹබගේ පව්ලේ සියලු දෙනාගේම ත් ඡීවිතය තව තවත් සැපවත් වේවායි ප්රාර්ථනා කරන්නම්.
@manelpriyanthi755
@manelpriyanthi755 2 жыл бұрын
අද වීඩියෝ එකත් ඉතා හොඳයි.අපිත් මැඩ්‍රිඩ් ගියා වගෙයි ඔබ දෙපලට ස්තූතියි.
@time-to-travel0504
@time-to-travel0504 2 жыл бұрын
ගොඩාක් ලස්සන වීඩියෝ එකක්... ඔබට ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට.... මාරම ලස්සනයී හැම වීඩියෝ එකක්ම ❤❤❤
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ඒකනම් ගොඩක් ලස්සන වීඩියෝ එකක්... ඇත්තටම ගොඩක් ආසයි සතුටින් ඉන්න මිනිස්සු දකිනකොට.... ඇත්තම කියනවානම් කවදාවත් මේ මැඩ්රිඩ් කියන නගරේ මෙච්චර ලස්සන තැන් දැකලානැහැ... ඔබ තුමාගේ වීඩියෝ බලලා අපි ජීවිතේ විඳින විදිහ පුරුදු උනා... ලංකාවෙ ජීවිතේ ගෙවනවා කියන්නෙ ඒක ඔබ තුමාට කියන්න ඕන නැහැනෙ... ඒත් අළුත් විදිහට හිතන්න පුරුදු උනා.. ගොඩක් මනස සැහැල්ලු කර ගන්න වගෙම දැනුමට ගොඩක් දේවල් මේ වීඩියෝ වල තියෙනවා... ගොඩක් ස්තුතියි.... ජයවේවා....!
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි.😍😍 ලස්සන දේවල් දැක්ක වගේම නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. මේකෙ තව කොටසක් පුලුවන් නම් දාන්න සර්. ගොඩක් ස්තුතියි මේ දේවල් අපිට පෙන්නනවට.❤❤❤
@prashaddammika8946
@prashaddammika8946 2 жыл бұрын
ඔයා මේ කරන Data analysis එක මරු.... ඒ ඒ රටවල ඇත්ත ඉතිහාසය හාරාඅවුස්සන එකට මම කැනතියි ❤️
@chamithmadusanka2162
@chamithmadusanka2162 Жыл бұрын
ඔබතුමාගේ ඉතිහාස කතා බෙහෙවින්ම වටිනවා ගොඩක් දේවල් ඉගෙනගන්නවා අපි ඒනිසා කීයටවත් ඒ කොටස් Skip කරලා බලන්නේ ඒනිසා තවදුරටත් දීර්ඝ ඓතිහාසික දේවල් පැහැදිලි කරනවා නම් බොහොම වටිනවා.
@charakajayamith5091
@charakajayamith5091 2 жыл бұрын
ලස්සන video එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏❤️ බුදු සරණයි මාමයි නැන්දයි දෙන්නම පරිස්සමින් ඉන්න
@harshadesilva885
@harshadesilva885 2 жыл бұрын
වෙනදා වගේම අදත් විඩියෝ එක බැලුවා. හරිම ලස්සනයි.නොදන්න දේවල් ගෝඩක් ඉගෙන ගත්තා.ඔබ දෙදෙනාට තෙරැවන් සරණයි.
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 2 жыл бұрын
නියමයි ,ඔයාල දෙන්න මරු.අමුතුම කෑම ,නොදැකපු ආහාර ,මේ තරම් කැපවීමක් ,තෙරුවන් සරනයි ඔයාලට.❤️
@gayanlakmal4032
@gayanlakmal4032 2 жыл бұрын
ඉස්සරලා ම ඩාම් වෙලා ඩූම් වෙල ගියා . බොහොම ස්තූති .ගොඩක් දෙවල් දැන ගන්නවා වගේම ඉගෙන ගන්නවා .නිහතමානිකම බෙහිවින් අගය කරනවා .ජයවේවා 💗💗💗💗💗
@nish4884
@nish4884 2 жыл бұрын
Thank you soo much. As always nice vedio both of you
@ajithpallawala2177
@ajithpallawala2177 2 жыл бұрын
බොහෝම ස්තුතියි, නිදිමරාගෙන අපට සංචාරය ගැන පෙන්වනවාට.පට්ට.👍👍👍👍
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
තවත් ලස්සන වීඩියෝ එකක් අද අපට ලබා දුන්නා .sudanthaka මහතාටත් ,ඔයාගේ නෝනටත් බොහොම ස්තූතියි මහන්සි වී මේ වගේ වීඩියෝ අපට ලබාදීම ගැන 👍👍💕💕💐💐
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ස්තූතියි ඔබතුමාට. ඉතා ලස්සන වීඩියෝ එකක්.
@GSP.1978
@GSP.1978 2 жыл бұрын
thanks for your effort aeya...nd akka....good luck..
@shamalishamali6391
@shamalishamali6391 2 жыл бұрын
ලාංකී ඔයා සහ sudanthaka oya දෙන්නට devi පිහිටයි hode හැමදාම වීඩියෝ බලනවා හරි agei අපිට
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 Жыл бұрын
ගොඩාක් ලස්සන වීඩියෝ එකක්... ගොඩාක් පින් සුදන්තක අංකල්. 🙏🙂🙏
@pasinduwijayathilaka8669
@pasinduwijayathilaka8669 2 жыл бұрын
godak lassana pela gasmak.. thnk u sudanthka ayye me dewal apta pennanawata godak pin..😍
@samanmax2651
@samanmax2651 2 жыл бұрын
Sudanthaka mame mama oyalage vedeo balanava.aththatama hodai apita jevetheta balanna bari deval pennanavata.theruvan saranai.lankave football teme ekak thiyenava varaddak kiyanava nemei.oyalage vade hodai theruvansaranai dennama parissamen vadatika karagena yanna.
@sisithal
@sisithal 2 жыл бұрын
හිතුවා වගේම මරු වීඩියෝවක් . අයියා ගොඩක් මහන්සි වෙලා වැඩේ කරලා තියෙනවා. මේ වීඩියෝ එකට පස්සේ තමයි ඔයලාගේ ලිය කියවිලි නැති වුනු ගමන යෙදෙන්නේ . ඒ ගැන නම් හරිම කණගාටුයි. ඉදිරියටම යමු සුදන්තක අයියේ🍾🍾🍾🇱🇰🇱🇰
@ayeshkaisuranka1135
@ayeshkaisuranka1135 2 жыл бұрын
ගොඩක් ස්තුති ලස්සනයි සුපිරි විඩියෝ එකක් නියමයි 👍 ජයවේවා පරිස්සමෙන් ඉන්න ....
@christophermoses5340
@christophermoses5340 2 жыл бұрын
Bohoma istuti wenada wagema lassana video ekak dunnata Sudanthaka Aiye budu saranai Devi pihitai 😍😍😍😘😘😘🥰🥰🥰❤️❤️❤️👌👌👌👏🏼👏🏼👏🏼👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼
@dimuthusampath2464
@dimuthusampath2464 2 жыл бұрын
ලස්සනයි video එක,..වැදගත් තොරතුරැ රැසක් අහන්න බලන්න ලැබුනා..ජයවෙවා 😀😀😀😀 👍👍
@kanthieliades7486
@kanthieliades7486 2 жыл бұрын
Thank s malliapita mewa wistharathmakawa penwanawata b s malli nangi.
@sachithbuddhika457
@sachithbuddhika457 2 жыл бұрын
ඇඬුනා ඒ මිනිස්සු ජීවිතේ විඳින හැටි දැක්කම අපි ගැනම හිතිලා.. අපි මෙහෙ විඳින ජීවිතේ බලද්දි..
@deepikapathirana5629
@deepikapathirana5629 2 жыл бұрын
හරිම ලස්සන තැන්.සුන්දරයි. ඔබලාගේ ඉදිරිපත් කිරිමත් සුන්දරයි. සරලයි. හරිම ආශාවෙන් ඔබගේ video බලනවා . ලස්සන සුන්දර තැන් දකින විට මනසටත් හොදයි. බොහෝම ස්තුතියි. සුන්දර ඔබ දෙපලට තෙරුවන් සරණයි.
@nayanajithkumarasinghe6030
@nayanajithkumarasinghe6030 2 жыл бұрын
Oba thumange mema vidio balamin labana sathuta wachanayen kiyanna bari tharam.budu saranai oba depalata.
@pradeep6771
@pradeep6771 2 жыл бұрын
අපේ අම්මත් දැන් හැමදාම අහන්නේ සුදන්තක මහත්තයාගෙ video එකක් දාලා නැද්ද කියලා. ඊටපස්සේ ආච්චිලා මුණුබුරෝ කට්ටියම එකතුවෙලා ඔබතුමාගේ videos බලනව. ගොඩාක් ස්තුතියි.
@rishanhewage8212
@rishanhewage8212 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාගෙ කැපකිරීම් වලට, හැම රටකම සුන්දරත්වය හා ඉතිහාසය ගැන යම් දෙයක්ගැන කතාකරන එකගැන ඔබට හා ඔබේ බිරිදට ස්තූතිය.❤️❤️❤️ යන එන හැමතැනකදිම පරිස්සමෙන්.👍
@srimaprincess4099
@srimaprincess4099 2 жыл бұрын
ලස්සනයි. ආශාවෙන් බැලුවා.ස්තුතියි😍
@samanthawijekoon1240
@samanthawijekoon1240 2 жыл бұрын
💜❤️👍🙏Thanks sudanthaka Api wenuwen karana kapaweemata
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි තාම බලනවා
@sisirakumara8512
@sisirakumara8512 2 жыл бұрын
ඉතාම ලස්සනයි. ස්තූතියි. ලෝකයේ තොරතුරු දැනගැනීම‌ට හැකි වීම ගැන. ජයෙන් ජය. තෙරුවන් සරණයි. සොදුරු මිනිසානෙනි. අමනාප වෙන්න එපා. බැදීම නිසා මේහෙම කියන්නේ.
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
හැමදේම අමතක වෙනවා...ඕයාගේ විඩියෝ බලනකොට..ස්තුතිය..සුපිරියි ♥♥♥♥
@niroshangunathilake2879
@niroshangunathilake2879 2 жыл бұрын
වෙලාව යනවා දැනෙනෙන්නෙ නෑ...නැවතත් සුපිරි video එකක්👍👍
@somakommala6229
@somakommala6229 2 жыл бұрын
Niyamai lassana video ekak.Thank you...jayama wewa
@SLHooLigON
@SLHooLigON 2 жыл бұрын
Good content as always and I most like what you say during all your videos. I learn a lot from all your videos. Also thank you for showing us the world.
@tharindupathirana4169
@tharindupathirana4169 2 жыл бұрын
Niditas is so stunning! We can see that even from this far.. Informative vlog as usual ayya..
@nilukasamarathunge4126
@nilukasamarathunge4126 2 жыл бұрын
අදත් හොද film එකක් බැලුව වගේ. ගොඩක් ස්තුතියි. 🙏🙏🙏🌹
@anilfernando2680
@anilfernando2680 2 жыл бұрын
හැමදාම වගේ මේ විිඩියෝ එකත් ලස්සනයි ජයවේවා 🌹
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 Жыл бұрын
ස්තූතියි!
@jpSL
@jpSL 2 жыл бұрын
නියමයි සුදන්තක මහත්මයා....👌👌👌අන්තිමට කියපු දේවල් නම් මසුරං වටිනවා සුදන්තක මහත්මයා.
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 2 жыл бұрын
All The Best For U Both තෙරුවන් සරණයි
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Ane godak pin lassanai hama vediyo akakma wage sr,ge vediyos balala hethata pudumakarama sanasemak labanne Jesu pehetai❤❤❤❤❤❤ sr,,,ta saha lanki and family
@pradeepmadusanka1194
@pradeepmadusanka1194 2 жыл бұрын
Thenk u suda aiya lassana video 1k pennuwata.
@europeupclose8680
@europeupclose8680 2 жыл бұрын
වෙනදා වගේම සුපිරි video එකක් 😍👍
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
ඔබේ කැපවීම මහන්සියට ගොඩක් ස්තුතියි අයියේ 🙏🙏🙏🙏
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you so much Sudanthaka for showing nice places, valuable monuments , So nice people are enjoying this summer day
@prabuddasrimal7740
@prabuddasrimal7740 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි ❤️❤️ ❤️ bs
@pradeepsenavirathna5777
@pradeepsenavirathna5777 2 жыл бұрын
ලස්සන යි තෙරුවන් සරණයි
@udarasampath1877
@udarasampath1877 2 жыл бұрын
සුපිරි uncle.ඊළඟ video ekath ikmnt oni
@tharushijayamanna9773
@tharushijayamanna9773 2 жыл бұрын
වැදගත් video එකක් ...සුපිරි 👍👍👍❣️
@charunyalakmal9324
@charunyalakmal9324 2 жыл бұрын
Thank you again for these wonderful videos. And your hardwork that you have done to make these. Thanks to your wife too.
@dannyweerasinghe5157
@dannyweerasinghe5157 2 жыл бұрын
Elakiri...Sudath....thank you...
@cyrilpathiranage4273
@cyrilpathiranage4273 2 жыл бұрын
,ඉතාම සුන්දරයි.මැඩ්රීඩ් ගියා වගේ හැඟීමක් දැණුන.බොහොම ස්තුතියි.
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
සුන්දරයි වෙනද වගේම. ආසාවෙන් බැලුවා. ගොඩක් ස්තුතියි
@pkd123456
@pkd123456 2 жыл бұрын
Awesome Vlog brother same as before this Vlog made me feel like traveling Spain 🇪🇸 and all over the world. Cheers 🥂
@agreesociety9682
@agreesociety9682 2 жыл бұрын
Oyage vidio niyamai
@heshandushmantha5284
@heshandushmantha5284 2 жыл бұрын
අයියේ ජර්මනි නෙදර්ලන්ඩ් ස්කොට්ලන් වගේ රටවල් ආයෙත් ලොක්ඩව්න් එකකට යන කතාවක් ආරංචි උනා.පරිස්සමින් කොහෙගියත් ඔයාලට බුදුසරනයි 😊
@faurazcaffoor6899
@faurazcaffoor6899 2 жыл бұрын
හරිම ලස්සන පරිසරයක් අපිවත් ස්පාඤ්ඤයට රැගෙන ගියාට ගොඩාක් ස්තූති,රස්තියාදු ටුවර් එකේ ඉතිරි විඩියෝ ටිකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා
@sacheerakularathna7504
@sacheerakularathna7504 2 жыл бұрын
Very nice and important video. Thank you 💕
@randilgayashan7605
@randilgayashan7605 2 жыл бұрын
වීඩියෝ එක නම් ෆට්ට මාමෙ . අනිත් වීඩියෝත් එනකම් බලාගෙන . මාමලගෙ නැති උන දේවල් වලින් මොනාමහරි ආයෙ හම්බෞනාද
@sanath2youvlog396
@sanath2youvlog396 2 жыл бұрын
ඔබගේ කෙපවීම බොහොම අගය කරනවා අපි රහට බලනව මම ආස කරන රටක් බොහොම ආසාවෙන් බලන්නෙ ස්තුතිය ඔබට
@DILSHAN-10.02
@DILSHAN-10.02 2 жыл бұрын
lassanai hamada videos karanna. api hamadama oyage videos balanawa.
@ewayenterprise9950
@ewayenterprise9950 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට.ඔබ නිසා ලොකයේ සුන්දර ස්ථාන හුගක් අපි දැකගන්නවා.
@lakshmanmahawatta2008
@lakshmanmahawatta2008 2 жыл бұрын
සුදන්තක අයියේ අදත් සුපිරිම විඩියෝ එක බැලුවා ගොඩක් පිං. ඉතින් අයියේ තවත් විඩියෝ තියෙනවද ඉතින් ලංකාවේ මෙ දවස්වල හැම තැනම වහිනවා .විඩියෝකරනගමන්ම විස්තර කරනවා හරිම වැදගත් වෙනවා.සිය පවුල්වලටම බුදුසරණයි. ඉක්මනින්ම හමුවෙමු.
@milanwijenayaka7264
@milanwijenayaka7264 2 жыл бұрын
ලස්සනයි අයියේ අක්කේ. ජය වේවා.🥰🥰
@achinthadissanayaka3195
@achinthadissanayaka3195 Жыл бұрын
අවුරුදු 32ක් යුරෝපයේ හිටියත් ලංකාවට තාම ආදරේ කරන එක ගැන මාරම සතුටුයි අයියා...❤❤ ගොඩක් අය මුල අමතක කරත් ඔබ ගැන හරිම ආඩම්බරයි...❤❤
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
ෙගාඩක්..ලස්සන යි...ඉවර ෙවිනකමි බැලුවා හදවතිමිම අද ෙර් අවකම කියන් ෙන් සුපිරියි
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️❤️
@user-hw6gt6tx8k
@user-hw6gt6tx8k 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් නියමයි😘😘😍✌️
@harsharanaweera1199
@harsharanaweera1199 2 жыл бұрын
පහුගිය ටිකේම වීඩියෝ බැලුව. Comment කොටන්න එන්න බැරි උනා. පරිස්සමෙන් ඉන්න සුදන්තක මහත්තයො 💪❤👌😍
@damsara8938
@damsara8938 2 жыл бұрын
සුදන්තක අයියෙ ලන්කි අක්කේ අදත් ලස්සන විඩියෝ එකක් බලුව.මාරම ලස්සන විඩියෝ එකක් .සුපිරි දෙන්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පරිස්සමෙන් .බුදු සරනයි ඔයාල දෙන්නට .අපි වෙනුවෙන් මේවගේ විඩියෝ එකක් කරපු එක ගැන මාරම සතුටක් අපිට තියෙන්නෙ සුපිරි
@ashalankie8231
@ashalankie8231 2 жыл бұрын
❤️👍
@harushamalinga1075
@harushamalinga1075 2 жыл бұрын
සුපිරියක් මාමේ ❤️
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
සේද මාවත ගැන දැනුවත් කිරිම ඉතාම වටිනවා බටහිර ඉන්දිය උනේ කොමද කියලා දැන ගත්තෙ පලමු වතාවට ඒ ගැන හොය හොයා හිටියේ ගොඩක් ස්තුතිය ඔබතුමාට ඒ වගේම ඔබතුමාගේ අත් අකුරැ දැකිමට ලැබිමත් ගොඩක් සතුටුයි ඔබතුමාටත් පවුලේ සැමට තෙරැවන් සරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
කුරුටු ගී වගේ මෙලෝ රහක් නැති අත් අකුරු නේද 😀
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Mey video eka maga araganna bari nisa madyama rathri 12 ta balanawa wena kisima video ekak mehema balanne na sudanthaka mahathmaya ge mahansiya ahaka danna baa oyatai Akka tai Bs good luck 👍👍👍👍 ❤️❤️❤️❤️
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 93 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 17 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 93 МЛН