ඔයාව පුදුමයට පත් කරමින්, ඔයාට ඕන හැමදෙයක්ම ලැබෙන, මේ දේවල් ඔයත් කරනවද බලන්න.

  Рет қаралды 5,694

Life By Nilu

Life By Nilu

Күн бұрын

Пікірлер: 146
@ManchanayakalageKumari
@ManchanayakalageKumari 3 ай бұрын
මම මේ හැම පියවරක්ම අනිවාර්යෙන්ම අනුගමනය කරන්න සුදානම් බව විශ්වයට පොරොන්දු වෙනවා.💯❤
@ShalikaMaduwanthi-qh1jw
@ShalikaMaduwanthi-qh1jw 3 ай бұрын
වෙනස් වෙන්න කැමති වීෂ්වයට ස්තුතියි ..
@nandaneeilleperuma6838
@nandaneeilleperuma6838 3 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ..ඔබ තුමියට බොහොම ස්තුතියි ...මම මේ උපදෙස් මේ මොහොතේ සිට කිරීමට අදිටන් කරමි . ස්තුතියි ..♥️♥️♥️♥️
@juipiter_x
@juipiter_x 3 ай бұрын
කලින් සහ අද කියල දීපු හැම පියවරක්ම මම අනිවාර්යෙන්ම දිගටම කරන බව විශ්වයට පොරොන්දුවෙනවා. ඔබට ස්තුති. 💪❤
@ayeshathilini3369
@ayeshathilini3369 3 ай бұрын
මම 11:11 දකින්න ගත්තු මුල් දවස්වලම මට මේ channel එක හරහා ඔබතුමිය මුණගැසුනා.....මම දැනට ජීවත් වන්නේ ලංකාවෙන් පිට රටකයි.නමුත් මට ඔබව දැනෙනවා.....ආදරණීය විශ්වයට සියදහස් වාරයක් ස්තූති වේවා.අපි හැමෝම විශ්වයම බව මට දැනෙනවා.....ආදරණීය විශ්වයට මම ගොඩක් ආදරෙයි.....ඔබතුමියගෙන් දැනගත් දෑ බොහොමයි.ඔබට පිං සිදුවේවා!!!!!
@SumanasenaAbeysinha-co2zw
@SumanasenaAbeysinha-co2zw 3 ай бұрын
මම කලින් වීඩියෝ දෙකම බැලුව. ඒ පියවරවල් හරිම වටිනා බව මට මගේ ජීවිතයේ සිද්ද වෙන වෙනසත් එක්ක තේරෙනවා. මගේ ගොඩක් වැරදි දේවල් මටම හොයාගන්න පුළුවන් උනා . මේ කරන පුණ්‍ය කර්මයට ගොඩක් ස්තුතියි.🙏🙏🙏
@DeepthiGodahewa
@DeepthiGodahewa 3 ай бұрын
Thanks dear. ❤❤❤
@shanthagunarathna4395
@shanthagunarathna4395 3 ай бұрын
ස්තුතියි මිස් ඔබට සහ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි
@juipiter_x
@juipiter_x 3 ай бұрын
හරිම සතුටුයි කියන්න ඔයා කලින් video දෙකෙන් කියල දීපු පියවර මම දැනටමත් අනුගමනය කරලා මම මගේ වැරදි ගොඩක් අල්ලගත්ත, ඒ වගේම මගේ ජීවිතය ගොඩක් හොද පැත්තට වෙනස් වෙන බව මට දැන් තේරෙනවා. ඔයාට ගොඩක් පින්. 🙏🙏🙏
@piyasiliranasingha6596
@piyasiliranasingha6596 3 ай бұрын
ඉස්තුති විස්වයට ඉස්තුති ඔයාට හැමදාමත් හොඳම දෙයක් දෙනවට ❤❤❤❤
@MrPieLk
@MrPieLk 3 ай бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම වටිනවා. හැමදාම අලුත් හොද දෙයක් ඉගෙන ගන්නවා. කලින් පියවරවල්සා කරනවා. ජීවිතයේ වෙනදට වැඩ දනාත්මක වෙනසක් වෙන බව පේනවා.❤❤❤
@SamanWeerathunga-ii7zn
@SamanWeerathunga-ii7zn 3 ай бұрын
ඔබගේ උපදෙස් වලට බොහෝම ස්තුතියි........ඒ් ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්න මම සුදානම්....විස්වයට මැණියන්ට ස්තුතියි..ස්තුතිය...ස්තුතියි...
@UniverseLikeYou
@UniverseLikeYou 3 ай бұрын
මේ හැම දෙයක්ම සත්‍ය බව මට හොදට තේරෙනවා.මේ හැම දෙයක්ම පිළිපදින බව මම විශ්වයට පොරොන්දු වෙනවා. විශ්වයට ස්තුතියි. ඔබට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.🥰🥰🥰🥰🥰🥰
@hemamalidesilva8014
@hemamalidesilva8014 3 ай бұрын
අසීමිත විශ්ව ශක්තියේ අසීමිත කොටස් කරුවන් වන අපි විශ්වයට ස්තූතිවන්ත වෙමු❤❤❤
@SumanasenaAbeysinha-co2zw
@SumanasenaAbeysinha-co2zw 3 ай бұрын
අද මේ වීඩියෝ එකෙන් කියල දුන්න පියවර මම කොලයක සටහන් කරගත්ත. අනිවාර්යෙන්ම ඒ දේවල් මගේ ජීවිතය තුල ක්‍රියාත්මක කරනවා. මට මගේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ. මම දන්නවා මට ඒ දේ කරන්න පුළුවන් බව. ඔබ තුමියගේ වීඩියෝ මගේ අරමුණට ලොකු පිටිවහලක්. විශ්වයට ස්තුතියි.🙏❤❤❤
@yvonneperera9091
@yvonneperera9091 3 ай бұрын
Mama mage jeevithaya venaskaraganna kamathi❤🙏
@InnerUniverse77
@InnerUniverse77 3 ай бұрын
අද දැනගත් හැම දෙයක්ම මගේ ජීවිතයට එකතු කරගන්න බව විශ්වයට පොරොන්දු වෙනවා. විශ්වයට ස්තුතියි, ස්තුතියි, ස්තුතියි,👍💪
@shanikaherath1111
@shanikaherath1111 3 ай бұрын
ඔබතුමියට , විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
@teranswarushawithana7356
@teranswarushawithana7356 3 ай бұрын
මම ජීවිතය වෙනස් කර ගන්න ඉතාමත්ම කැමතියි ඒ සදහා ඔබ තුමිය.කල දැනුවත් කිරීමට .අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤ස්තුතියි ❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ❤❤ස්තුතියි
@teranswarushawithana7356
@teranswarushawithana7356 3 ай бұрын
ඔබ තුමිය..මෙම වීඩීයෝව මගින් කල දැණුවත් කිරීම ඉතා විශ්ෂ්ඨයි.ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙම අවස්ථාව උදාකර දුන් විශ්ව මාතාවනි ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤ස්තුතියි ❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි
@dilinirathnasekara6830
@dilinirathnasekara6830 3 ай бұрын
ස්තුතියි ඔබ තුමියට..විශ්ව මාතවට ස්තුතියි ❤❤❤මගෙ ජිවිත් මෙ හැම පියවරක් ම මම අනිවාර්යයෙන් අනුගමනය කරම බවට පොරොන්දු වෙනවා...ස්තුතියි ස්තුතියි ❤ආදරණිය විශ්ව මාතවට ❤❤
@AmaKumu
@AmaKumu 3 ай бұрын
🎉විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ඔයාටත් ගොඩාක් ස්තූතිය
@nilanthidilani8988
@nilanthidilani8988 3 ай бұрын
බොහෝම ස්තුතියි ❤️ ආදරණීය විශ්ව මාතාවෙනි මමත් මාගේ ජීවිතය වෙනස් කරගත්තා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️
@ManchanayakalageKumari
@ManchanayakalageKumari 3 ай бұрын
විශ්වයටත් ඔබටත් ස්තුතියි. මම කලින් පියවර හැම එකක්ම ඒ විදිහටම කලා. මගේ ජීවිතය වෙනස් වෙන බව මට හොදටම විශ්වාසයි.❤💯💯
@7PlanetsMusic
@7PlanetsMusic 3 ай бұрын
ම කලින් පියවර හැම එකක්ම ඒ විදිහටම කලා. මගේ ජීවිතය වෙනස් වෙන බව මට හොදටම විශ්වාසයි
@chandanipeiris-k6y
@chandanipeiris-k6y 3 ай бұрын
මේ සෑම පියවරක්ම මා අනුගමනය කරන බවට විශ්ව යට් පොරොන්දු වෙනවා.විශ්ව යට ස්තූතියි ❤️..ඔබට බොහොම පින් 🙏
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 3 ай бұрын
මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤ මං මගේ දෙමව්පියෝ හොදින් රැක බලාගන්නවා.ඒක මට අවශ්‍යතාවයටත් වඩා කරන්න පුළුවන් විදියට මුදල් ආකර්ෂණය වෙනවා 😊 11:11
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 ай бұрын
බොහොම ස්තුතියි මම කැමතියි ජිවිතය සාර්ථකත්වය කරා ගමන් කරන්න මෙම පියවර අනුගමනය කරන්න ආදරනිය විශ්වයට බො⁣හොම ස්තුතියි
@warshawarsha9435
@warshawarsha9435 3 ай бұрын
ස්තූතියි ....මේ හැම වචනයක් ම මාව අලුත් කලා...i ❤ universe ....
@sandiyasumanasena
@sandiyasumanasena 3 ай бұрын
මම ඔයාගේ පලවෙනි සහ දෙවෙනි videos දෙකම බැලුවා. හරිම වටිනවා. ❤❤❤
@kpfanssl
@kpfanssl 3 ай бұрын
කලින් කියල දීපු දේවල් මම කරන්න පටන් ගත්තා . දේවල් හැම එකක්ම මම දැනටමත් කරගෙන යනවා.🥰
@sachababa3192
@sachababa3192 3 ай бұрын
මගේ ආදරනිය ව්ෂ්වමහාතාවට මගේ නමස්කාරය වෙවා👏 👏👏👏👏👏👏👏
@anuradhanugawela7629
@anuradhanugawela7629 3 ай бұрын
මේ හැම පියවරක්ම අනුගමනය කරන බවට මම පොරොන්දු වෙමි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ..!
@kpfanssl
@kpfanssl 3 ай бұрын
හැම පියවරක්ම මම අනිවාර්යෙන්ම දිගටම කරන බව විශ්වයට පොරොන්දුවෙනවා. ඔබට ස්තුති.
@Sagarika742
@Sagarika742 3 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරණීය මිස් ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤
@sulakshanapurni2210
@sulakshanapurni2210 3 ай бұрын
මම කැමතියි මගේ ජීවිතය වෙනස් කරගන්න . මම ඔබතුමියගේ උපදෙස් අනුගමනය කරනවා
@MrPieLk
@MrPieLk 3 ай бұрын
අද කියල දීපු දේවල් ජීවිතයට එකතු කරගන්න බව විශ්වයට පොරොන්දු වෙනවා.👍👍👍
@sandiyasumanasena
@sandiyasumanasena 3 ай бұрын
මේ වීඩියෝ එක අපි වෙනුවෙන් ඉදිරිපත් කල ඔයාට පින්. මම ඔයා කියපු හැම පියවරක්ම අනුගමනය කරනවා. මම දන්නවා මේ හැම පියවරක්ම මගේ ජීවිතයට ප්‍රයෝජනවත් බව. මම දැන් හරිම සතුටින්. ඔයාට නැවත වාරයක් ස්තුතියි. 🥰🥰🥰
@SherineJayasinghe
@SherineJayasinghe Ай бұрын
විශ්ව යට ස්තුති ස්තුති ස්තුති මෙම video එක ඇහෙන්න සැලැස්සුවාට❤ 🤲🦋🙏🙏🙏
@c.kwithachi9612
@c.kwithachi9612 3 ай бұрын
මම ඔබ තුමියගේ වීඩියෝ බලන කෙනෙක් මම විශ්වයට ඉස්තුති කරනවා සිතුති!!!ස්තුති !!!! ස්තුති!!!........
@ChandimaJanaki-d8v
@ChandimaJanaki-d8v 3 ай бұрын
මට මගෙ අරමුණ කරා සතුටින් පියමංකරන්නට ශක්තිය දුන් විශ්වමාතාවට ස්තුතියි
@ahinsavi5189
@ahinsavi5189 3 ай бұрын
විස්ව මාතාවට ගොඩාක් 🙏 sadu🙏 sadu🙏 sadu🙏 sadu🙏 sadu🙏
@wimalaathukorala5322
@wimalaathukorala5322 2 ай бұрын
ඔබ තුමිය ට සහ විශ්ව මාතාවට ස්තුතියි ..
@anuruddakumara4045
@anuruddakumara4045 3 ай бұрын
🙏 මාගේ වයස අවුරුදු හතළිස් හතයි. මෙහි සඳහන් බොහෝ කරුණු මගේ ජීවිතයට අදාළ දේවල්. ඔව් මම ජීවිතේ වෙනස් කරගන්න කැමතියි.ඒ වගේම සූදානම්. මාතාවට ස්තූතිවන්ත වෙනවා මේ දේවල් වලින් මාව දැනුවත් කරලා උද්දීපනය කරනවාට.එමෙන්ම ඔබටත්.සෑම මොහොතකම මට මේ දැන් ලැබේ තියෙන ජීවිතයටත්, දේවල් වලටත් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි.. 💯💯👍😇🥰🍻💰👩‍👩‍👧‍👧
@upulsenarathna4870
@upulsenarathna4870 3 ай бұрын
විස්ව මාතාවට ගොඩක් ස්තුතිය ❤❤❤
@sujeewanishanthimiranda8785
@sujeewanishanthimiranda8785 3 ай бұрын
මේ හැමදේම mage ජීවිතය වෙනස් කර ගන්න උපයෝගී කරගන්න බව man විශ්වයට පොරොන්දු වෙනවා .ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏♥️♥️♥️♥️
@InnerUniverse77
@InnerUniverse77 3 ай бұрын
බොහොම ස්තුතියි හැම දෙයක්ම පැහැදිලිව කියල දෙනවට. පසුගිය සති වල දාපු වීඩියෝ වලින් කියල දුන්න හැම දෙයක්ම ක්‍රියාත්මක කරනවා. ප්‍රතිපල තියෙනවා. ඔයාට බොහොම ස්තුතියි. 💯💯💯🙏🙏🙏
@preethikapathirana236
@preethikapathirana236 3 ай бұрын
ඔබතුමියට සහ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති.තෙරුවන් සරණයි
@deepadammika9446
@deepadammika9446 3 ай бұрын
මගේ ජීවිතේ දිනන්න ඔබ කියා දෙන සෙම පියවරක්ම අනුගමනය කරන බවට විශ්වයට පොරොන්දු වෙනවා ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 💚💚💛💛💛✨✨✨❤
@ChandimaJanaki-d8v
@ChandimaJanaki-d8v 3 ай бұрын
මම විශ්වයට මෙතෙක් මුදාහැරපු සියළුම යහපත් ක්‍රියාකාරකම් කරා මට හොඳ පිරිවර සම්පත්තිය මට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි
@sujanichamila1742
@sujanichamila1742 3 ай бұрын
මම මේ හැම පියවරක්මම අනිවාර්යයෙන් අනුගමනය කරන බවට විශ්වයට පොරොන්දු වෙමින. ස්තුතියි මට මේ වීඩියෝ එක දකින්න ලැබුණාට
@dcfernando7268
@dcfernando7268 3 ай бұрын
Thank you Ms. Genuine **********
@chitrakonari6522
@chitrakonari6522 2 ай бұрын
විශ්වමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤
@KamaniBandaranayake
@KamaniBandaranayake 3 ай бұрын
මේ මග පෙන්වීම් වලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්.මගේ ජිවිතය තව තවත් වඩාත් සාර්තක කරගන්න මම සූදානම්.ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි.❤❤❤
@chathurangihansiabeysooriy6847
@chathurangihansiabeysooriy6847 3 ай бұрын
මම මගේ ජීවිතය වෙනස් කර ගන්න කැමතියි . Thank you universe මට මගේ සාර්ථකත්වයට මග කියා දෙනවාට❤❤
@nelukadesilva
@nelukadesilva 3 ай бұрын
අනේක වාරයක් ස්තුතියි ඔබට❤
@DevKumara12
@DevKumara12 3 ай бұрын
අපේ ජීවිත වෙනස් කරවන්න ඔබ තුමිය දරන මේ වෑයමට ඔබ තුමිය ඇතුලු සියලුම ලෝ වැසියන්ට විශ්ව මාතාවගේ ආශිර්වාදය අනේක වාරයක් ලැබේවා..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@Nethme-f8v
@Nethme-f8v Ай бұрын
11.11 වෙලාව thanks mother universe and my angels ❤️❤️🙏✨️♾️✨️
@R.P.1980
@R.P.1980 3 ай бұрын
ස්තුතියි.... ස්තුතියි....ස්තුතියි....❤ මේ හැම දැනුවත් කිරීමකටම.
@krishanthakumara1531
@krishanthakumara1531 3 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට
@shyamaperera933
@shyamaperera933 3 ай бұрын
විශ්වයට ස්තුතිය ❤
@Gayathra1998
@Gayathra1998 3 ай бұрын
ස්තූතියි මේ වීඩියෝ එක ⁣ගෙනාවට !
@දම්මිගීනද
@දම්මිගීනද 3 ай бұрын
බොහෝම ස්තුතියි මිස් 🙏🙏🙏🙏
@abegunathilaka7160
@abegunathilaka7160 3 ай бұрын
ස්තුතියි විශ්වයට
@VindikaSubasingha-oi7xy
@VindikaSubasingha-oi7xy 3 ай бұрын
බොහොම ස්තුතීයී නුබට....❤❤❤❤❤
@StudyForme-xi6kw
@StudyForme-xi6kw 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට ❤
@kaushalyadassanayake6424
@kaushalyadassanayake6424 3 ай бұрын
බොහොම ස්තුතියි ❤
@VeronikaSenarath-sm7nm
@VeronikaSenarath-sm7nm 3 ай бұрын
මම මේ හැම පියෙවර හැම එක් ටම් කැමැති වෙමි 🙏🙏🙏ස්තුයි
@ShiroMissExcellentvideo-ot2zs
@ShiroMissExcellentvideo-ot2zs 3 ай бұрын
Great episode miss and very clear vision . Grateful to you miss and for sharing all your experiences in order to help all of us to reach our goals in life. Much blessings to you miss
@ruvinibandara
@ruvinibandara 3 ай бұрын
ගොඩාක් ස්තුතියි මිස් ❤
@ruwanijayasena2398
@ruwanijayasena2398 3 ай бұрын
Thank you so much dear Nilu for all inspirational messages ❤❤❤❤
@WasanaLiyanage-x8q
@WasanaLiyanage-x8q 3 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤
@tajmilanChinthaka
@tajmilanChinthaka 3 ай бұрын
Thank you so much this great explanation.i am so lucky to watch this.Wish you all the best to achieve your goals easily.
@thushariganga8297
@thushariganga8297 3 ай бұрын
ස්තුතියි ,❤❤❤❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 3 ай бұрын
Great ideas & tips method video Thank U so much Dear 🙏💯👌👍🤩💝😘🤗
@danushkaruwan1076
@danushkaruwan1076 3 ай бұрын
Me kiyala dunnu hama detama oba thumiyata bohoma sthuthi.wishwa mathawatath bohoma sthuthi.
@ThilakMG-t3s
@ThilakMG-t3s 3 ай бұрын
මම මේ පියවරයන් අනුගමනය කරන්න සූදානම්
@malachandani-qz5go
@malachandani-qz5go 3 ай бұрын
Thank You So much for this valuable video ! ... ❤️
@thilakadharmasiri1982
@thilakadharmasiri1982 3 ай бұрын
Thankyou for sharing your knowledge
@youbeautiful1558
@youbeautiful1558 3 ай бұрын
Mama lagade tama mis ge wadasatahana ballane mama nitarama miss kiyanna dewal pilipadenwa misss tahnak you.. Mage jevitya vinas karapu vihwa matawata istutyi❤❤
@happynrelax5404
@happynrelax5404 3 ай бұрын
Thank you universe and thank you life by Nilu❤
@jayanthadeshapriya9424
@jayanthadeshapriya9424 3 ай бұрын
Thank you very much for your instruction ❤❤❤👍👍
@kushanmayakaduwa5692
@kushanmayakaduwa5692 3 ай бұрын
ස්තුති ඔයාට
@d.h313
@d.h313 3 ай бұрын
Thank you so much for the advice ❤
@hansakasadaruwan8628
@hansakasadaruwan8628 3 ай бұрын
ඔයාට.ගොඩක්.ස්තුති.ස්තුති.ස්තුති
@jithyaliyanage4209
@jithyaliyanage4209 Ай бұрын
Thank you for sharing ❤❤❤❤
@wasanananayakkara1872
@wasanananayakkara1872 3 ай бұрын
Thanks a million Mrs and universe 🙏🙏🙏❤️❤️❤️
@APEdirisinghe
@APEdirisinghe 3 ай бұрын
😊Thanks univers , mata colombo idam clz yanna awsthawak lebuna, wishwayata anekawarayak sthuthyi ❤
@ganguriyana
@ganguriyana 3 ай бұрын
Thank you miss. Thank you Universe 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@wasanaarachchige3270
@wasanaarachchige3270 3 ай бұрын
Me video balanna labima gana wishwa mathawata aneka warayak sthuthi❤
@SLVadda-xh3op
@SLVadda-xh3op 3 ай бұрын
Thank you so much mis. Thank you so much mother universe 💖
@nilupriyangani4916
@nilupriyangani4916 3 ай бұрын
Mn Ada sarthakai.mta vishwaya labadun me sarthakthwayta godak godakma sthuthi karanwa.thanks universe❤❤❤❤❤
@surangapremitha-kn4ci
@surangapremitha-kn4ci 3 ай бұрын
Bohoma sthuthie mis
@seethakalyani3896
@seethakalyani3896 3 ай бұрын
මං රැකියාව කරන්නෙ පොඩි බබෙක් බලා ගන්නවා ,ඒ බබාගෙ ආච්චි නිතරම තමන්ගෙ බෑනගෙ වැරදි මා එක්ක කියනවා ,මං මේකට කැමත නෑ ,මොකද මං අහල තියනව අපි වටේ ඉන්න අයගෙවයිබ් එක අපට බලපානව කිය ල ,මං මේකට කඅක් කලයුතුද මිස්
@ChathurikaChathurika-k8e
@ChathurikaChathurika-k8e 3 ай бұрын
Ow mage hama karanyakma sarthaka wenna patan araga miss oyata godak godak sthuthi sthuthi sthuthi mage vishwa maniyanta aneka warak sthuthi sthuthi sthuthi❤❤❤❤❤❤❤👍👍👍
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 3 ай бұрын
Thanks so much miss. 🙏🙏🙏❤❤
@Shehara19
@Shehara19 3 ай бұрын
Thank you Angel💕❤️✨
@happysuccess8606
@happysuccess8606 3 ай бұрын
Thank You Universe ❤❤❤❤❤❤
@LovelyBirdwingButterfly-er1gh
@LovelyBirdwingButterfly-er1gh 51 минут бұрын
එදා punchi palpathak hitapu matq ad mah mandiryk yana wahan me hamdeyakma labila thiyenwa me සියල්ල laba dun mage wiswa mathawata isthuthi❤
@KanchanadeSilva-vp8ep
@KanchanadeSilva-vp8ep 3 ай бұрын
Thank you nilu 🎉🎉🎉
@chamilaroshani2991
@chamilaroshani2991 3 ай бұрын
Thank you very much miss
@sulakshanapurni2210
@sulakshanapurni2210 3 ай бұрын
Thank you very much miss❤❤miss
@rajikapadmakumari1677
@rajikapadmakumari1677 3 ай бұрын
Thankyou mother Universe .❤❤❤
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 39 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 61 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 68 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 39 МЛН