මාරුව | Maaruwa | Swap - @Lochi

  Рет қаралды 1,212,424

Lochi

Lochi

27 күн бұрын

Produced by Lochi Studios
Director & Concept: Lochana Jayakodi
Assistant Director: John Fernando
Script: Udaya Priyantha
DOP/Editor/Colorist/VFX: Pasindu Perera
Dubbing Director: ‪@DilanSenanayake‬ (AV Rase Studio)
Production Manager: Kavindu Yasas
Cast:
Lochana Jayakodi
Rumesha Jayakodi
Kavindu Yasas -
Isanka Sudeera
Roshani Yapa
Jerad Morales
Ravishan Rajarathna
Iruka Wijenayaka
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.net/@lochana_jaya
Instagram: / lochana_jaya
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: / lochijay

Пікірлер: 1 200
@Lochi
@Lochi 25 күн бұрын
ගොඩක් අය comment කරලා තිබ්බා මේ විඩියෝ එක Eric & Mani විඩියෝ එකෙන් Copy කරලා කියලා. ඒක නිසා මම එයාලගෙ වීඩියෝ එක බැලුවා. එයාලත් මේ වගේම concept එකක් ලස්සනට කරලා තියෙනවා ගිය සෙනසුරාදා. හැබැයි අපේ වීඩියෝ එක Shoot කරේ මීට මාසෙකටත් කලින්. මම සති දෙකක් UK ඉඳලා අද තමයි ලංකාවට එන්නෙ. අනික අපි ට්‍රේලර් එක දාලා තියෙන්නෙත් සඳුදා. Script එකක් ලියලා, Shoot කරලා, Edit කරලා, Dubbing කරලා, මම ලංකාවෙත් නැතුව දවස් දෙකක් ඇතුළත ට්‍රේලර් එකක් ගහන්නෙ කොහොමද? ඉතින් මේ හේතු දෙක තේරුම්ගන්න පුලුවන් ඕන කෙනෙක්ට මේ වීඩියෝ දෙක අහම්බෙන් සමාන Concept එකකට කරපු වැඩක් කියලා ලේසියෙන්ම තෙරුම්ගන්න පුලුවන්. එයාලගෙ එකත් බලන්න, මගේ වීඩියෝ එකත් බලන්න. බලලා රස විඳින්න. 😊
@user-ti3xf2kh1w
@user-ti3xf2kh1w 25 күн бұрын
🥰🥰
@lakruwanisuru4831
@lakruwanisuru4831 25 күн бұрын
❤ අපි හිතන විදිහ හරිම අවුල්.. හරිම කැමතියි අඩුපාඩු හොයන්න. ඒකයි මිනිස්සු මේ වගේ කතා කියන්නෙ වීඩියෝ එක රස විඳිල ඉන්නැතුව.
@EricHeinrichs
@EricHeinrichs 25 күн бұрын
Much love Lochana - amazing video - yes these videos take longer than a couple days to create 😅 it’s so so cool we picked up on the same ideas!! Maybe it’s a sign that we should collab 🫶🏻🫶🏻 we’re not upset that it’s a similar idea, body swap videos are nothing new - like Mr Queen or Freaky Friday! It’s fun we both did it in Sri Lankan context! Superb job to Lochi team!
@Lochi
@Lochi 25 күн бұрын
@@EricHeinrichs Yes! It’s such a coincidence! Loved your content as well. It’s about time we collab ❤️ Let’s make it happen.
@nethmini4880
@nethmini4880 25 күн бұрын
❤❤
@MR_VIDU.
@MR_VIDU. 23 күн бұрын
ට්‍රැක පනිනවා 😹♥️ ඒක ආතල් අහ්හ්
@user-wz7qm7ce7k
@user-wz7qm7ce7k 21 күн бұрын
Viduwah ❤😂
@Rustyhush
@Rustyhush 21 күн бұрын
Ammta kollh ❤
@chrishanthikumari7305
@chrishanthikumari7305 20 күн бұрын
Addeh ❤😂
@NethumNimsara-jd4cj
@NethumNimsara-jd4cj 19 күн бұрын
😅
@ShanishkaMalith
@ShanishkaMalith 19 күн бұрын
mekata video ekak one kolla 😁❤️
@LRPDasun
@LRPDasun 26 күн бұрын
ලෝචිගේ acting වලට හදවතින්ම ආදරේ සෙට් එක මේ කොනට ජයවේවා ලෝචි❤
@Sharadasamandari
@Sharadasamandari 22 күн бұрын
Copa
@chamodmadubashana7421
@chamodmadubashana7421 14 күн бұрын
@nathalijulen3297
@nathalijulen3297 25 күн бұрын
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ . සතුන්ට ආදරය කරුණාව දයාව දක්වන මිනිස්සුන් ට සොබාදහමේ සියලුම ආශිර්වාද ලැබෙනවා ලෝචිට වගේ❤
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 26 күн бұрын
ලෝචි වැඩක් කරොත් සුපිරියක් තමා🔥🔥මේ වගේ වීඩියෝ හදන්න ලෝචිට සුපිරි අදහස් ගලාගෙන එන්න ඕනේ වැඩි වැඩියෙන් කියලා like එකක් දාගෙන යමු හැමෝම 😂
@user-yh4sx3so1c
@user-yh4sx3so1c 26 күн бұрын
අදහස කොපි it's a boy girl thing movie එක. ඒත් ටිකක් වෙනස් නිසා ආසාවෙන් බැලුවා..
@Fenzyyy____2000
@Fenzyyy____2000 26 күн бұрын
මේ දෙන්නා ඇත්තටම ගැලපෙනවා කියන කට්ටිය ❤😂
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 25 күн бұрын
එතකොට ජෝන් 😂😂😂
@SukeeManu
@SukeeManu 25 күн бұрын
Jhon ethi behind the seen serama balagena
@Fenzyyy____2000
@Fenzyyy____2000 25 күн бұрын
@@SukeeManu Hari hari eeei mn ekh nikn wihiluwt kiwwe ☺️❤️
@ShashiniAmeesha-sn2vx
@ShashiniAmeesha-sn2vx 24 күн бұрын
ඔව් අනේ මැරි කරානම් හරි ඒ දෙන්නා😢❤
@kalabalaya1213
@kalabalaya1213 23 күн бұрын
හැම කෙල්ලෙක්ටම එකපාරක් හරි හිතුන දෙයක් අනේ ඇයි මන් කොල්ලෙක් නොවුනේ 🥲💔
@Saadiya_Hansi
@Saadiya_Hansi 25 күн бұрын
එදා මෙදා තුර බලපු හොඳම srilankan comedy එක...පට්ට creative!! ❤🎉 ජය වේවා අපෙ ලෝචියො...!!!
@Teddyyt69162
@Teddyyt69162 26 күн бұрын
ලෝචි අක්කේ මේකත් Trending 1 ❤❤ සුපිරි වීඩියෝ එකක් වගේ😂 මේකත් 1M කරමු Boys🎉
@SheZ_TV_3
@SheZ_TV_3 26 күн бұрын
අපෙ ලෝචියා වැඩකට කර ගැහුවා කියන්නෙ ගැම්මක්ම තමයි හිනා කාලා මැරුනා ❤
@Aro2024_
@Aro2024_ 26 күн бұрын
ජොසියගෙ acting නම් පට්ට තාත්විකයි❤️👌.
@DilanSenanayake
@DilanSenanayake 24 күн бұрын
ලෝචි ජොසියගේ සරම ගලවනවා වැඩී නේත 🥵😔😌
@Lochi
@Lochi 24 күн бұрын
ඔයටත් ඒව හොදට මතකයි නේද? 😅මොකද ඒ... 😂
@josiya4552
@josiya4552 22 күн бұрын
Vlog එකේ කියනවා වගේම comment එකක් දාලා නෙ 😂
@udarajayamal54
@udarajayamal54 26 күн бұрын
මේක අනිවාරෙන් trending තමයි ❤
@AnushkaGayan-os2sf
@AnushkaGayan-os2sf 25 күн бұрын
❤Flxpw
@Piyumi_nam999
@Piyumi_nam999 26 күн бұрын
Ado ado ara passen apu kollage acting supiri 😂😂😂
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 25 күн бұрын
ලස්සනයි ලෝචි අක්කේ හොද ආදර්ශ කතාවක් පිරිමි කියනවා ගෑණු මොනවද කරන්නේ පිරිමිනේ වැඩ කරන්නේ මේ ලෝකෙට සතියක් හරි මේ වගේ ගෑනු පිරිමි මාරු කරලා තියන්න ඕනේ ගෑනියෙක් වෙලා එන්න එක කොහොමද කියලා❤❤❤තවත් ලස්සන විඩියෝ එක දාන්නා ලෝචි අක්කේ ❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 26 күн бұрын
අම්මෝ ලෝච් ඔයානම් මරැ අනේ මේ වගේ වෙනස්ම ව්දියෙ contents කොහොම එනවද මන්ද මේකත් සුපිරිම ආතල් එකක් 👌❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@AnjaliSathsarani
@AnjaliSathsarani 26 күн бұрын
ලොචිගේ අලුත් වීඩියෝ එකක් ඇවිල්ල තියෙනව දකිද්දී දැනෙන සතුට 😫💗
@ganeeshasewmini3973
@ganeeshasewmini3973 26 күн бұрын
Dubbing part is perfect
@tharivlogs1755
@tharivlogs1755 20 күн бұрын
Dilan අයියාගෙ behind the sense දැකලා ඉක්මන්ට වීඩියෝ එක බලන්න ආව මං වගේ තව අය ඉන්නවද ? 😁🫣👌❤ වීඩියෝ එක නම් සුපිරි ලෝචි අක්කේ පට්ට ආතල් 😂😂😂💔
@user-gm2rc8zz5x
@user-gm2rc8zz5x 24 күн бұрын
ජොසියා ලොචිගේ ඇක්ශන් එක හොඳට කරනවා දෙන්නා ම මරු ඇ 😅😅😂😂😂
@kelumelectricals8958
@kelumelectricals8958 26 күн бұрын
ලෝචි නම් ඉතින් සුපිරියක්ම තමයි....මේකත් trending තමයි ලෝචියෝ....❤
@DVijevikrama
@DVijevikrama 25 күн бұрын
@@kelumelectricals8958 quite often and often as we are
@SashikalaAthapaththu
@SashikalaAthapaththu 26 күн бұрын
මේක එනකන් බලන් හිටියා 🎉🎉🎉🎉
@thuryamag111
@thuryamag111 25 күн бұрын
මේකට දාපු කමෙන්ට්ස් කීපයක් දැක්කා.. මේ හා සමාන වෙනත් වීඩියෝ එකක් ගැන සඳහන් කරල.. ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරල තියෙන්නේ මීට දින පහකට කලින්. ඒ වගේම මේ වීඩියෝ එක ඊයෙ අප්ලෝඩ් කළාට මං දන්න විදිහට මෙය රූගත කරල මාසයකට වැඩියි. ලෝකෙ විවිධ නිර්මාණ රාසියක් බිහි වෙලා තියන කන්සෙප්ට් එකක් මේක. ඉතිං ඒ හැම නිර්මාණයක්ම ලස්සනයි. කොපියක් කියල ලඝු කරන්න කලින් හොයල බලන්න..
@Sajith_Uditha
@Sajith_Uditha 20 күн бұрын
ඊයෙ අප්ලෝඩ් කරපු මේක මාසෙකට කලිං shoot කරානං යකො මේකටත් දවස් පහකට කලිං uplaod කරපු එක කොහොමත් ඊට් කලිං shoot කරපු එකක්නෙ. ඇයි ඒක අහසිං පාත්වෙලාද
@thuryamag111
@thuryamag111 20 күн бұрын
@@Sajith_Uditha මොලේ උඩ වාඩිවෙලා කමෙන්ට්ස් නොකර නැගිටල කමෙන්ට් එක දාන්නකො. එතකොටවත් බුද්ධිමත් අදහස් දැක්වීමක් කරන්න පුලුවන් වෙයිද බලන්න. කුළු හරක් ගව කේප්ප වස්සො.. එයාලා මාසෙකට නෙවෙයි අවුරුදු ගානකට කලින් ෂූට් කළත් ස්ක්‍රිප්ට් එක පිටට යන්නෙ නෑනෙ. ලෝචි ටීම් එකත් ඒ වීඩියෝ එක බලන්නෙ යූටියුබ් දැම්මමනෙ.. අනිත් එක මේ කන්සෙප්ට් එක ලෝකෙ රටවල් ගනනාවකින් එක එක විදිහට කරල තියනව. මේක අහම්බයක්.. එහෙම හිතන්න හිත හදාගන්නම බැරිනම් කොපියක් කියල හිතාගෙන චූ දාලා සැනසිල්ලෙ නිදියහන්.. 😃
@thuryamag111
@thuryamag111 20 күн бұрын
@@Sajith_Uditha අනුන්ගෙ කෙසෙල් මල් පූද්දවන්න මහන්සි වෙන වෙලාවෙ උඹේ කන්ටෙන්ට් එකක් සිය දෙනෙක් බලන විදිහට හදල හිටාං බං.. පුපේ ඇදේ අමුඩෙන් අරින්න එන් නැතුව..
@user-cq7se8no3j
@user-cq7se8no3j 24 күн бұрын
ජොසියාගේ ඇක්ටින් නම් පට්ට අප්පා හැම විඩියෝ එකකම 😂😂
@THILINAKALHARA..
@THILINAKALHARA.. 26 күн бұрын
මං වගේම Lochi ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️
@Leo_boy88
@Leo_boy88 24 күн бұрын
Tho nm yt ekt spyk 🙂💔
@didulipanchali6764
@didulipanchali6764 10 күн бұрын
❤👫👫👫👫👫👫👫
@Chethanabookshop
@Chethanabookshop 26 күн бұрын
Josiyage acting superb
@chathuramaduwantha6185
@chathuramaduwantha6185 25 күн бұрын
මේක බලන මටත් දැන් ට්‍රැක් වගේ 😂😩💗
@jagathwelikala4309
@jagathwelikala4309 26 күн бұрын
Mekanam supiri adarshaya..kochchara lassana ratakda me kanne kattiyama.
@Neesh_aa
@Neesh_aa 26 күн бұрын
සතියට වීඩියෝස් 3 කවත් upload කරන්න කියන අය කෝ 🥲👍
@Thithgirl
@Thithgirl 25 күн бұрын
ලෝචිගේ විඩීයෝ නම් කියලා වැඩක් නැහැ ❤ හැමදාම සතුටින් ඉන්න ලොචි 2M gahamu ne❤❤😊
@daneingram7139
@daneingram7139 25 күн бұрын
Absolutely brilliant is LOCHI Numero Uno in comedy and one can never get enough of your funny clips/episodes BRAVO!
@kumuduvithanage884
@kumuduvithanage884 9 күн бұрын
ඇත්තටම මේක පරිසරය ආරක්ෂාව සදහා කරපු දෙයක් මේක..❤ඉතින් අද ලෝකය ආරක්ෂාව සදහා කරපු දේට Lochi sis❤😊ආදරෙයි හරිද
@ZanTax_
@ZanTax_ 26 күн бұрын
Mekata Like 10k dannako🎉❤
@yakkubolaw6633
@yakkubolaw6633 26 күн бұрын
Mokatada කන්න ව😂😂😂😂
@sithumsilva3850
@sithumsilva3850 26 күн бұрын
ba
@InokaTushani
@InokaTushani 26 күн бұрын
Denm suda❤
@harshaniekanayake5085
@harshaniekanayake5085 26 күн бұрын
කටට එපාද 😂
@stormiwebster2974
@stormiwebster2974 26 күн бұрын
Like higanna
@Svk-zp4ig
@Svk-zp4ig 26 күн бұрын
Niyamayi ❤loci akke
@sulaShehan-jg6qx
@sulaShehan-jg6qx 25 күн бұрын
කොහෙන්ද යකෝ ඔය අදහස් පාත් වෙන්නෙ 😂❤ සුපිරි ආ ලෝචියෝ ❤❤
@JeradMoraes
@JeradMoraes 23 күн бұрын
වැඩේ ලස්සනයි සුපිරිම වැඩක් ඔයාලට ජයෙන් ජයම වේවා ජයවේවා
@KavinduPansitha
@KavinduPansitha 26 күн бұрын
ලොචි අක්කගෙ විඩියො සුපිරි අපි අනිවාරෙන් ආසාවෙන් ඔයගෙ විඩියො එක බලනවා❤❤🤪
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤......supiri akki.oyth lassni godaaaakkkk.....dennm chuttak mahath wela pirila innawa kettu wenna epooo❤
@gotabayarajapaksa1682
@gotabayarajapaksa1682 21 күн бұрын
ජොසියගෙ acting next level 🎉❤😁
@nandanikumari3438
@nandanikumari3438 26 күн бұрын
Aluth eka enakan balan hitiye super 🎉🎉❤
@HimaraAsmini
@HimaraAsmini 26 күн бұрын
Ammo ammo danakam hitiye ❤️✨✨
@madusharukshani7106
@madusharukshani7106 26 күн бұрын
Math
@NikiniNethma
@NikiniNethma 26 күн бұрын
Me parath video eka supiri lochi akke❤❤❤🎉🎉
@FOXYSKITCHEN
@FOXYSKITCHEN 21 күн бұрын
Dubbing, Lip syncing patta. Supiriyata karala thiyanwa..Good job Baba 🥰😘 Acting💯
@NuwaraPaksha-w7l
@NuwaraPaksha-w7l 24 күн бұрын
,ලස්සනයි ලෝචි අක්කෙ අදත් ආය ලෝචි අක්කා වෙඩක් කරොත් ඒකත් trending නියමයි ලෝචියො කමෙට් එක්ක ඕනි ගෙම්මක් තමා ආය එහෙන්ම
@Induwari.G.
@Induwari.G. 26 күн бұрын
අනේ ලෝචිගෙ අම්මට අපි ගවුමක් අරන් දෙමුද😢😂
@belove-l2u
@belove-l2u 26 күн бұрын
Lochi වැඩේ සුපිරි බලන්න කලින්ම කියන මම.1K like one mata 😊
@adamzampa69
@adamzampa69 26 күн бұрын
ලයික් දෙන්න බෑ ඕනනම් කටට දෙන්නම්
@nimsarachamodi2865
@nimsarachamodi2865 25 күн бұрын
Awww this is next level guys ❤
@sakyarakilaryan642
@sakyarakilaryan642 26 күн бұрын
කට්ටියම මේ මාරු සීන් එකක් දාන්නෙ🤔
@naomisenanayake1040
@naomisenanayake1040 26 күн бұрын
5 wenakam balan inne 😍
@NikeshMalisha
@NikeshMalisha 26 күн бұрын
mekata like 20, aran denna 😢
@ayomiesamarakoon4111
@ayomiesamarakoon4111 23 күн бұрын
ලස්සනයි .ඔක්කොම කට්ටිය ගෙ acting ගොඩක් ලස්සනයි .බව්ව ත් ශෝක් .
@InduSinh
@InduSinh 25 күн бұрын
Superb acting everyone❤
@SewwandiKaushalya-rd9cc
@SewwandiKaushalya-rd9cc 26 күн бұрын
සුපිරි ලෝචි අක්කේ ❤❤❤❤ Good luck ❤
@maleeshamadushani8202
@maleeshamadushani8202 25 күн бұрын
එකනම් සුපිරි ලොචි අක්කා ඔයාගෙ විඩියොස් හැමදාම ආසාවෙන් බලනව ❤❤
@videosawana2776
@videosawana2776 23 күн бұрын
විඩියෝ එක බලනකම් කමෙන්ට් කියවන අය කෝ බලන්න❤️
@dinushanethmina7012
@dinushanethmina7012 10 күн бұрын
oya paw nisa ow kiynnam baba🤭😚❤️
@ShashiniAmeesha-sn2vx
@ShashiniAmeesha-sn2vx 24 күн бұрын
අදත් සුපිරි❤❤❤,මරෙ මරු👌 ❤😂
@nalakasanarhkumara15
@nalakasanarhkumara15 26 күн бұрын
Mekata like 50 k dannako ❤
@adamzampa69
@adamzampa69 26 күн бұрын
කටට එපාද
@Peshika424
@Peshika424 26 күн бұрын
Ai ee
@GRgaming24pvz
@GRgaming24pvz 26 күн бұрын
හිඟන්නා 😂
@nalakasanarhkumara15
@nalakasanarhkumara15 25 күн бұрын
එපො 😂​@@adamzampa69
@nalakasanarhkumara15
@nalakasanarhkumara15 25 күн бұрын
​@Peshනිකාන් 😂ika424
@User-niwya
@User-niwya 26 күн бұрын
Super❤
@TharunDilyan
@TharunDilyan 25 күн бұрын
3 hours ලොචී අක්කි ලස්සනයි ඈ ජය වෙවා❤❤❤
@angeltenu0521
@angeltenu0521 25 күн бұрын
Dubbing & Acting is on another level lochi akkooo 😂❤
@TravelWithUdari
@TravelWithUdari 25 күн бұрын
ඔයා එහෙම යන් නෑ, කොල්ලෝ කරන වැඩ කරන්න. 😊🥰
@chamod6760
@chamod6760 25 күн бұрын
How sad 😂😂 සුපිරි තමයි ඉතින් ලෝචි වැඩක් කරොත්❤❤🎉
@nethmiimalshi5994
@nethmiimalshi5994 25 күн бұрын
මුඩ් අවුට් ගියපු වෙලාවක ට ලොච්ගෙ එවා බලනකොට හිනාවෙලා ඉන්න පුළුවන් ❤❤❤❤ හරි ම ලස්සන යි
@LisaraSiriwardhana
@LisaraSiriwardhana 12 күн бұрын
Oh my godness ❤ it was Amazing.....keep it up🎉
@thilinikumari847
@thilinikumari847 26 күн бұрын
Lochi akkai e aiyai hodata gelapenwa❤❤.....oka badimu akke ❤
@kkcpc9150
@kkcpc9150 25 күн бұрын
Adeee matath denna maru unaa. 😅❤ Supiiii...❤
@YomindiMaheema
@YomindiMaheema 25 күн бұрын
Eric & manige video eka conspet ekarh meka unata video deka wens aneh.dekama waw waw waw... pattah lochi akkiyoo😮🎉❤
@RandimaDilhani-mr5ei
@RandimaDilhani-mr5ei 26 күн бұрын
දානකම් බලන් හිටියෙ මරු ❤❤❤හොදේ
@saumyashehani4862
@saumyashehani4862 26 күн бұрын
Man nm lochi ge dakapu supirima video eka meka 😂😂😂♥️♥️ hinawa nawththgnna ba
@lahirusampath9768
@lahirusampath9768 21 күн бұрын
වෙනදා වගේම පහරක් ලොචී මැණික😍❣️
@Sanuchanu196
@Sanuchanu196 25 күн бұрын
ලෝචි අක්කිගෙ වැඩ නම් ඉතින් ආයි සුපිරි කියන්න වචන නෑ 💪❤
@ShanikaPerera-dv7fk
@ShanikaPerera-dv7fk 26 күн бұрын
Mekath definitely trending 💯☑️
@binu_Hettiarachchi
@binu_Hettiarachchi 26 күн бұрын
අඩේ එහෙම මාරු වුනා නම් 😂❤
@ishanfernando-ly2ey
@ishanfernando-ly2ey 26 күн бұрын
මේක දානකම් බලන් හිටියේ ❤️❤️❤️
@saranya549
@saranya549 24 күн бұрын
both does a such a great job❤
@sanu....8270
@sanu....8270 26 күн бұрын
❤balan inna kota viws eno 😊.. adath maru lochiyoo
@TharushiMadhara
@TharushiMadhara 25 күн бұрын
Mekath supiri aaaa❤
@nethraKushani-rk2zi
@nethraKushani-rk2zi 26 күн бұрын
dakka gaman baluva lochi akkiyo ♂️♀️😅😅😅😊❤
@dassiriwardhana6029
@dassiriwardhana6029 5 күн бұрын
පට්ට creative concept එකක් සහ acting superb ❤
@Subha_here99
@Subha_here99 25 күн бұрын
Superb acting josiya💕 Dubbing 💯
@Svk-zp4ig
@Svk-zp4ig 26 күн бұрын
1 m ganna hode❤❤views
@srimalhansanayana3201
@srimalhansanayana3201 26 күн бұрын
Super ❤ lochi akke
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 26 күн бұрын
Niyama acting okkomalage❤❤❤🎉
@shinijayaweera-jt2cp
@shinijayaweera-jt2cp 19 күн бұрын
මටත් හිතිලා තියෙනවා😂😂😂 අම්මගෙනුයි තාත්තාගෙනුයිත් අහලා තියෙනවා ඇයි මන් කොල්ලෙක් නොවුණේ කියලා...😂😂😂 අන්තිමට operation එකක් හරි කර ගන්නවා කියලත් හිතුවා😅😂😂😂
@Pavani_peshala_sewwandi
@Pavani_peshala_sewwandi 25 күн бұрын
Niyamai lochi akki....❤❤
@JanaviThathsiluni-xx3dh
@JanaviThathsiluni-xx3dh 26 күн бұрын
Nice video akki. Next time korean course ekak gena video ekak karala daanna. University education walata yana eka sambandawa
@ajithkumara2690
@ajithkumara2690 26 күн бұрын
Ane lochi akkae Akkai Nangi ilaga prat eka onee 😢❤❤❤
@chalosl7476
@chalosl7476 22 күн бұрын
niyamai lochi ..jaya wewa...
@Suhara-t8u
@Suhara-t8u 26 күн бұрын
Video eka dana kam iwasillak natuw hitiye 😫💗
@chathurijayasinghe52
@chathurijayasinghe52 26 күн бұрын
ලෝචි අක්කි ලස්සන වෙලා🥰🌸
@kdanura2269
@kdanura2269 25 күн бұрын
Mekata like 50 k please ❤😢
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 23 күн бұрын
කැස්බෑව වැව, කැස්බෑව හන්දිය, පිළියන්දල ..... ලෝචියෝ ආදරෙයි.... ❤❤❤❤
@seplikawijekone1992
@seplikawijekone1992 26 күн бұрын
ammoh ammoh lochi akke adath supiri niymi
@smchanku3585
@smchanku3585 26 күн бұрын
සුපිරි ලොච්යෝ ❤❤
@vibhathvimukthi339
@vibhathvimukthi339 22 күн бұрын
Supuri..❤❤ Aru duwana vidiha tamai maru.
@DeshaniNawodya-zh1mu
@DeshaniNawodya-zh1mu 26 күн бұрын
සුපිරියක් තමයි ඉතිම් ♥️🫰
@user-wx1vk5wf8l
@user-wx1vk5wf8l 26 күн бұрын
අදත් සුපිරියි
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 25 күн бұрын
Twistat the end 😂😂😂 nice lochooo😂😂😂need more. Changes remind me of ‘hot chicks ‘movie😂😂
@LalithPriyantha-dv1lv
@LalithPriyantha-dv1lv 26 күн бұрын
ගැම්මක් ලොචියො❤
@KalhariDt-bs9zj
@KalhariDt-bs9zj 26 күн бұрын
Mekanm supiri lochii ❤ adarei ❤
The Mangalam | ද මංගලම් - Lochi
21:48
Lochi
Рет қаралды 1,4 МЛН
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 1,1 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 56 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 11 МЛН
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Customer Serවිස 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
9:23
ගරාජ් එක ( Types of People in a Garage )
14:07
Meanwhile in SL
Рет қаралды 293 М.
Lochi - Robot | ලෝචි - රොබට්
16:10
Lochi
Рет қаралды 1,6 МЛН
සිම්බා | Simba - IRO Ft.Sansala
13:16
iRO
Рет қаралды 306 М.
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 27 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 21 МЛН
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 27 МЛН