කොරියා | Korea - @Lochi

  Рет қаралды 845,170

Lochi

Lochi

11 күн бұрын

කොරියා | Korea - ‪@Lochi‬
Produced by Lochi Studios
Director & Concept: Lochana Jayakodi
Assistant Director: John Fernando
Script: Randi Ushara
DOP/Editor/Colorist/VFX : Pasindu Perera
Music Composing: Devinda Pathiraja
Production Manager: Kavindu Yasas
Cast:
Lochana Jayakodi
Rumesha Jayakodi
Kavindu Yasas
Shenal Mario
Roshani Yapa
Dalas Abesekara
Ravishan Rajarathna
Tashanya Chethuki - baby
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.net/@lochana_jaya
Instagram: / lochana_jaya
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: / lochijay

Пікірлер: 2 300
@LRPDasun
@LRPDasun 10 күн бұрын
අම්මට act කරන්නෙත් ලෝචි කියල අමතක උන සෙට් එක මේ කොනට ජයවේවා ලෝචි ❤
@Madushi....
@Madushi.... 10 күн бұрын
@@LRPDasun 🤭🤗✋
@Madushi....
@Madushi.... 10 күн бұрын
@@LRPDasun එකනම් ඇත්ත 🤗👍🥺
@bangtannies1388
@bangtannies1388 10 күн бұрын
Atta 😂
@oshadhichamodya5057
@oshadhichamodya5057 10 күн бұрын
Hamadama amathaka wenawa🥲
@Sssssh445
@Sssssh445 9 күн бұрын
Ow😂
@Asnisrilinali
@Asnisrilinali 10 күн бұрын
අපේ අයියත් කොරියා යන්න ඉන්නෙ එයාට සුබ පතල ලයික් එකක් දාමුද❤❤😊
@තලඇටයාproduction
@තලඇටයාproduction 10 күн бұрын
api ayiya suba pathamu
@IR_ESH
@IR_ESH 10 күн бұрын
පරිස්සමෙන් ගිහින් එන්න...බුදුසරණයි
@nimashaekanayake5886
@nimashaekanayake5886 10 күн бұрын
අයියව මට දෙන්න බැරිද 😁
@nrschutta4825
@nrschutta4825 10 күн бұрын
ape bappa usa inne eya unmarried oninm dennm 29 dn eyata​@@nimashaekanayake5886
@sadaruwandeshain8717
@sadaruwandeshain8717 10 күн бұрын
Math yanawa 🇰🇷😍
@dilmyranathunga
@dilmyranathunga 9 күн бұрын
අතිශය ප්‍රථම වතාවට මාගේ ජිවිත කතාව තව කෙනෙක් රගපානවා බැලුවා 😂❤ මෙවානමි කනට ගහනවා වගේ ඇත්ත හැබැයි 2019 කලින් තමා මමනමි හොදටම කලේ 😅
@LeonYuno-689btsarmy
@LeonYuno-689btsarmy 7 күн бұрын
Ane mageth😂
@MenulaNihidhu
@MenulaNihidhu 5 күн бұрын
Agay
@swethadewmini6303
@swethadewmini6303 5 күн бұрын
Sira 😂
@rkfvishwabro1078
@rkfvishwabro1078 4 күн бұрын
Rata witharak nemei me loketh iwarai 😂😂
@TheVnv23
@TheVnv23 3 күн бұрын
ඔබගේ සහ මේ “මමත් මමත්” යනුවෙන් කොමෙන්ට් කර ඇති ඔබලාගේ වයසවල් දැන ගත හැකිද? 😀
@user-yh5zb4qf1l
@user-yh5zb4qf1l 9 күн бұрын
කොරියන් යන්න ඉන්න මට ඒ හීනේ හැබෑවෙන්න කියලා ආශිර්වාද කරන්න 💖🇰🇷💖🙏💝
@renukamalkanthi1017
@renukamalkanthi1017 4 күн бұрын
❤❤❤
@adhiwickramasinghe4191
@adhiwickramasinghe4191 10 күн бұрын
K drama බලන්න පටන් අර ගත්තට පස්සේ එක කතාවක් ඉවර උනාම ජිවීතේම හෙන පාලුයි කියලා දැනෙන මන් වගේ තව අය සිටී ද😂😂😂😂😂😂
@SenuriThathsarani
@SenuriThathsarani 9 күн бұрын
Ow මම 😂❤️
@senuri-jh8rz
@senuri-jh8rz 9 күн бұрын
Sirawwatama 😢
@diyaragomes9628
@diyaragomes9628 9 күн бұрын
Sira bn
@vinudidahamna206
@vinudidahamna206 9 күн бұрын
Sira
@ThinushiNishadi
@ThinushiNishadi 9 күн бұрын
Ammooo ow 😅
@my42avnik29
@my42avnik29 10 күн бұрын
ආතක් පාතක් නැතිව අහුවෙන korean ,japanese ,chinese ඕන මගුලක් බලන මන් වගේ එවුන් ඉන්නවද 😂😂
@NethukiNisinima
@NethukiNisinima 10 күн бұрын
We r same bro😂
@zav6260
@zav6260 10 күн бұрын
Same 😂😂😂
@dilhaniwasanthi8175
@dilhaniwasanthi8175 10 күн бұрын
Same 😂😂😂
@anomapriyadarshika4803
@anomapriyadarshika4803 10 күн бұрын
Inno😂
@Brie_Pie
@Brie_Pie 9 күн бұрын
Na dega chuaye 😂🤣
@prasadkumara16
@prasadkumara16 9 күн бұрын
හොඳම නිළිය සම්මානයක් දෙමුද ලෝචි අක්කට අපි එකතු වෙලා. 👇
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 8 күн бұрын
අක්කා! මරනවා පොඩි කෙල්ල නාකි කරවනවාට
@KusumSriyani
@KusumSriyani 4 сағат бұрын
Ha 🏆
@piyuminisansala1949
@piyuminisansala1949 9 күн бұрын
Moonlovers මට අදටත් අමතක කරන්නම බැරි ඩ්‍රාමා එකක්😢
@nilukanadeeshani1703
@nilukanadeeshani1703 10 күн бұрын
Kdrama ආගමක් කරගත්ත සෙට් එක කෝ 😍😍 මරු ලෝචි අක්කේ 😂😂
@malcafe95
@malcafe95 10 күн бұрын
Annyeong😂❤
@chandramanika4131
@chandramanika4131 10 күн бұрын
Inno 😅❤❤❤
@HKBstudio
@HKBstudio 10 күн бұрын
Me too Goblin,moon lovers😂😂😂
@manojsanjeewa-rw7xi
@manojsanjeewa-rw7xi 10 күн бұрын
ඉන්නවා
@thithiraanujith5950
@thithiraanujith5950 10 күн бұрын
mama
@Dil-sha.n
@Dil-sha.n 10 күн бұрын
Oppameniyawa හැදුන කෙල්ලො ටික ලයික් ට්කක් දාගෙන යමු 😄❤
@user-iw3tm6zj2i
@user-iw3tm6zj2i 10 күн бұрын
Lokuwatama thiyenawaa 😂
@kiindirani7754
@kiindirani7754 9 күн бұрын
ඇත්තටම ඔහෙලා බොනවාද? බේබද්දියෝ වගේ ?
@kiindirani7754
@kiindirani7754 9 күн бұрын
😮😢
@shriyawijesundara4586
@shriyawijesundara4586 9 күн бұрын
@@kiindirani7754 oppameniyawa gana kiyana eka ahan hitiye nadda oya eke koheda ehema scene ekak thiyenne😅
@NiroshiniJayamali
@NiroshiniJayamali 6 күн бұрын
@TharushaDilmal-dp6un
@TharushaDilmal-dp6un 9 күн бұрын
ලෝචිගේ අම්මට ගවුමක් මහල දෙන්න කැමති අය මේ පැත්ත්ට 😊❤️‍
@nimeshasandamali4436
@nimeshasandamali4436 9 күн бұрын
මේක නම් මාරම ආතල් ඇහ්...කොරියාවට ආස හැමෝටම කොරියාවට එන්න ලැබේවා❤
@shala0214
@shala0214 10 күн бұрын
අපි වගේ K drama fansලට උපහාරයක්ම වේවා...! සරංහේ ලෝචි ඔන්නී...❤😘😍
@kadullatv_
@kadullatv_ 9 күн бұрын
😁🤩
@YAKUZATOPG
@YAKUZATOPG 9 күн бұрын
onni?
@Dulmini-qy9hf
@Dulmini-qy9hf 8 күн бұрын
​@@YAKUZATOPGKorean walinn akkt kiynne ehm
@wijayanthipathirana2478
@wijayanthipathirana2478 10 күн бұрын
සුවහසක් කොරියන් පිස්සන් සදහා 😁❤
@user-rv6wm9rg7i
@user-rv6wm9rg7i 10 күн бұрын
😂😂😂❤❤❤❤❤❤❤❤❤
@palandagamagetheresa6735
@palandagamagetheresa6735 10 күн бұрын
😂❤❤❤
@user-ks8es4ng5i
@user-ks8es4ng5i 10 күн бұрын
තව එකක්
@LeonYuno-689btsarmy
@LeonYuno-689btsarmy 7 күн бұрын
😂😂 Aye natuva
@Memeshub1010
@Memeshub1010 6 күн бұрын
රැවුල නෑ නේ උබට😂
@niroshsatharasinghage6614
@niroshsatharasinghage6614 9 күн бұрын
සිරාවටම අත්දැකීමෙන් කියන්නම් k drama ෆැන්ටසියට ඇතුල්වීමේ දොරක් විතරයි තියෙන්නෙ පිටවීමේ දොරක් කවෘත් සොයාගෙනත් නෑ හොයා ගන්න වෙන්නෙත් නෑ❤😂🎉
@Memeshub1010
@Memeshub1010 6 күн бұрын
ඔක මානසික ලෙඩක්
@SSEO_V
@SSEO_V 5 күн бұрын
@@Memeshub1010 mattah thibb issr oya piccuw dn nm echchr nh shape
@ianyumi0909
@ianyumi0909 3 күн бұрын
Athtga 😂
@malindasanjeewa9119
@malindasanjeewa9119 9 күн бұрын
අනේ මන් අම්මා කේනේක් වේන්න ගොඩක් ආසයි .. මට ආශිර්වාද කරන්නකෝ 😊😊😊
@ianyumi0909
@ianyumi0909 3 күн бұрын
ඔබස්තුමියට අම්මා කෙනෙක් වෙන්න ලැබේවා. පත්තිනි මෑනියන්ගේ පිහිට, ආරක්ශාව ලැබේවා.
@PethumiAnutadha
@PethumiAnutadha 10 күн бұрын
පටන් ගත්තු වෙලේ ඉඳන් අන්තිම වෙනකන්ම හිනා වෙවී බැලුවේ .😂සුපිරි ලෝචි අක්කේ😂😂❤
@PiyumiMaduhansi-pq1bf
@PiyumiMaduhansi-pq1bf 10 күн бұрын
තව අවුරුදු 20-25කින් වගේ ලංකාවේ තත්ත්වය 😂
@gaguliamaravila-dt9zp
@gaguliamaravila-dt9zp 10 күн бұрын
😂
@nilukanadeeshani1703
@nilukanadeeshani1703 10 күн бұрын
Dan kiyalath loku wenasak na ithin 😂😂
@PiyumiMaduhansi-pq1bf
@PiyumiMaduhansi-pq1bf 10 күн бұрын
@@nilukanadeeshani1703 ow nehh 😅
@TechMasiya-sx7pg
@TechMasiya-sx7pg 9 күн бұрын
ලංකවෙ කොල්ලොන්ගෙ අනාගතේ ලෙෆ්ට් boys😂 lamai balaganna purudu wemu😂😂
@yoona2004
@yoona2004 9 күн бұрын
දැනුත් එහෙම තම😂
@ShanikaDilrukshi-gs7bk
@ShanikaDilrukshi-gs7bk 9 күн бұрын
ඒක නම් මරු 😂 අපේ ගෙදරත් ඕම තමයි ❤ කොරියන් පිස්සන්ටම හදපු එකක් 😊 කොරියන් පිස්සන්ට උපහරයක්ම වේවා.... ❤
@LeonYuno-689btsarmy
@LeonYuno-689btsarmy 7 күн бұрын
😂💜💜💜
@user-il4sl3ie9h
@user-il4sl3ie9h 9 күн бұрын
වැස්සේ කුඩේ අරන් එන සීන් එකට ගොබ්ලින් එකේ ටෝන් එක දැන්මා නම් මරැ..
@Kuvinirisara
@Kuvinirisara 10 күн бұрын
0:23 😅ජංගියා ඒ කෑල්ල තමා සුපිරි 😊
@randiushara5050
@randiushara5050 10 күн бұрын
කොරියන් පිස්සියෙකුට ඒ ගැන script එකක් ලියන්න දුන්නම.. 😇 Video එක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ. Thank you lochi script writer කෙනෙක් විදිහට මැවෙන consept මේ තරම් ලස්සන විදිහට ගේනවට ❤
@ShehaRas123
@ShehaRas123 10 күн бұрын
ඔයාද ලිව්වේ
@randiushara5050
@randiushara5050 10 күн бұрын
@@ShehaRas123ou
@ShehaRas123
@ShehaRas123 9 күн бұрын
​@@randiushara5050woh💐
@komuthuyasasvi9017
@komuthuyasasvi9017 7 күн бұрын
akki eka nam maru ane
@JeonRishi
@JeonRishi 5 күн бұрын
Relatable අක්කා😂🙌 දකුණු කොරියාවට තියෙන ආදරය කවදාවත් නැති වෙන්නේ නෑ🇰🇷💜
@prabashaniklg9733
@prabashaniklg9733 9 күн бұрын
ඒක නම් මරු...❤... මාත් කොරියන් කතා වලට ගොඩක් ආසයි... පිස්සුවක් වගේ ඒක... 😍🥰... ලොචිගේ අම්මා තමයි මරු...😁.. අම්මෝ...
@nirashashanthi553
@nirashashanthi553 9 күн бұрын
1:19 😂 "ඩ්‍රාමා එකෙන් ඩ්‍රාමා එකට ක්‍රශ් ලිස්ට් එක වෙනස් වෙනවා " 😅 ඇත්තම කතාවක් හැබැයි ❤😂
@user-lu4um2wn9h
@user-lu4um2wn9h 10 күн бұрын
ආයෙ ඉතින් next level ah❤❤❤❤❤😂😂😂😂😂😂😂... කොහොමත් ඉතින් ලොචිගෙ විඩියෝ ගැන කියන්න වචන නෑ 😂❤😂😂😂😂😂😂😂
@Kaveesha-mo7ry
@Kaveesha-mo7ry 9 күн бұрын
අම්මෝ අවසානයට ලමයා නලවන විදිහ😂😂 lee min ho යි junkook නේද😂😂😂😂😂 ලෝචි අක්කනං සුපිරියක්❤
@bestofme7
@bestofme7 8 күн бұрын
ඒ Jungkook ද😂😂😂😂මට හොයන්න බෑ වගේ😅😂
@Kaveesha-mo7ry
@Kaveesha-mo7ry 6 күн бұрын
@@bestofme7 ow eya thama👀
@Memeshub1010
@Memeshub1010 6 күн бұрын
තමන්ගේ තාත්තාගේ මූන මතකද 😂
@ajithrajapaksha9227
@ajithrajapaksha9227 6 күн бұрын
@@Memeshub1010 Echchra amthka wenna api mokku kiylda hithn inne
@Kaveesha-mo7ry
@Kaveesha-mo7ry 5 күн бұрын
@@Memeshub1010 තාත්තගෙ මූන අමතක වෙන්න උබ හිතං ඉන්නෙ මට track කියලද
@MaduWickramasinghe
@MaduWickramasinghe 9 күн бұрын
අම්මෝ ඇත්තම තමයි කොරියන් ඩ්‍රාමා බලන්න ගත්තහම රෑවෙලා එලිවෙනකන්නුත් බලන්න පුලුවන්..කේ.ඩ්‍රාමා වල රහ දන්නේ ඒවා බලන අය විතරයි අප්පා..
@kelumelectricals8958
@kelumelectricals8958 10 күн бұрын
අම්මො ලෝචි.....අම්මට තමයි මම නම් ආසම.....දෙන්නම එක්කෙනෙක් කියලත් අමතක වෙනවා....😂😂😂
@user-oc7ip2zh9y
@user-oc7ip2zh9y 10 күн бұрын
අර කොල්ලව වැස්සෙ හම්බෙන සීන් එක නම් මරු හැබැයි 😂
@g.k.chansani7462
@g.k.chansani7462 9 күн бұрын
seriously ah. goblin eke wage
@kadullatv_
@kadullatv_ 9 күн бұрын
😅😅😅
@NethminiDevindya
@NethminiDevindya 8 күн бұрын
​@@g.k.chansani7462 na lovely runner vage
@tashee839
@tashee839 4 күн бұрын
😂😊
@user-ml4rs7be2o
@user-ml4rs7be2o 5 күн бұрын
Any black pink fans here??🎉
@Korean_Wachana
@Korean_Wachana 9 күн бұрын
ශීබල් ගෑනී, මහඔප්පායි මරු වචන ටික මරූඌඌඌඌ 😂😂😂😂♥🤌
@user-fn1ct5kj3d
@user-fn1ct5kj3d 10 күн бұрын
Korea කියන්නෙම අාගමක්❤😘
@belove-l2u
@belove-l2u 10 күн бұрын
ජැන්දියා ඇරපන් දොර 👀😅 ඔප්පා 👀😢
@AstroQuest744
@AstroQuest744 9 күн бұрын
අනේ මාත් මේ වගේ ආතක් පාතක් නැතුව ජීවත් වෙන ජීවියෙක් කියලා මතක් උනහම 😂 oppaa saranghaeyoooooo
@SriyaniSamanmali
@SriyaniSamanmali 9 күн бұрын
මාරම ලස්සනයි අක්කේ.හිනා වෙලා අමාරුයි මට..😂😂ඔප්පා මේනියා
@nirupakumari2732
@nirupakumari2732 10 күн бұрын
කේ ඩ්‍රාමා පිස්සියෝ ටික එන්න මේ කොනට .. ඔන්ගොයින් නම් තවත් හොදයි .. සරංහේ ලෝචියෝ 🫰🫰🫶
@aesthetic_taekook
@aesthetic_taekook 10 күн бұрын
මේක නම් හරිම ලස්සනයි. අද ඉඳන් මගේ කැමතිම විඩියෝ එක 😍 මමත් කොරියන් ඉගෙනගන්නවා . ඒ භාෂාව වගේම ඒ රටත් හරිම හොඳයි.BTS AND KDRAMAS නිසා ජීවිතය හොඳින් වගේම සතුටින් ගෙවෙනවා.이 아름다운 컨셉에 감사드립니다.사랑해요 🙇♥️
@Dil-sha.n
@Dil-sha.n 10 күн бұрын
oppameniyawa ... උදාරයි
@Mrpezza2.0
@Mrpezza2.0 9 күн бұрын
😇💜️🌈️
@user-kr1bn5qr4c
@user-kr1bn5qr4c 9 күн бұрын
Niyamai ❤🎉
@Thaviru_Dihan73
@Thaviru_Dihan73 9 күн бұрын
ow e languge ekatayi bts and k drama walata maath kamathiy😌❤❤
@JUNGKOOKFANSFOREVER
@JUNGKOOKFANSFOREVER 5 күн бұрын
same
@SanidhiNihansa
@SanidhiNihansa 6 күн бұрын
අම්මෝ මේක නම් සුපිරි ලෝචි අක්කේ ❤😍
@chethanadulari3365
@chethanadulari3365 7 күн бұрын
අනේ ඒ වගේ නැන්දම්මා කෙනෙක්නම් හා 🤭මොන නැතත් සුපිරි වීඩීයෝ එක ලෝකී අක්කේ❤️😍😘
@mslifestyle1259
@mslifestyle1259 10 күн бұрын
මොනාද පාලිකාවනි කන්න තියෙන්නේ කාපන් මගේ ඔලුව 😂😂😂😂😂😂 ammohhhh
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 10 күн бұрын
K drama කියන්නෙ ආගමක් මන් ඒක අදහන බැතිමතෙක් 💜️
@Snuu123
@Snuu123 9 күн бұрын
K drama balanna puluwn site ekk thiynwda youtube eke thiyanwda?
@LeonYuno-689btsarmy
@LeonYuno-689btsarmy 7 күн бұрын
Mamath😂
@dilenyakarunaratne3208
@dilenyakarunaratne3208 Күн бұрын
​@@Snuu123oyata one kdrama eke name ekai episode number ekai Bilibili website eke hari dailymotion website eke hari type karala balanna puluwan english subtitles ekka ☺️
@ShehaRas123
@ShehaRas123 9 күн бұрын
Kiss scence නම් ඇත්තම තමයි අප්පා.. ගෙදර අය එක්ක බලද්දී තමයි ඔවා වෙන්නෙම ... Api නම් ඒ වෙලාවට අපි රිමෝට් හොයනවා 😂 5:07
@SithuSitharaharshani
@SithuSitharaharshani 5 күн бұрын
අනේ ඒකනම් මරු ආ 😍😍 සුපිරියටම කරලා තියෙනවා ❤ acting , directing, editing වගේම කැමරාකරණයත් සුපිරියටම තිබුනා.. සරංහේ ❤️
@shriyawijesundara4586
@shriyawijesundara4586 10 күн бұрын
ඔය කොරියන් පිස්සුව අඩුවක් නෑර මටත් ඔහොම්මම තියෙනවා අපේ ගෙදරත් ඔය වගේමයි South korea❤❤❤❤අර කුඩේ අල්ලන scene එක දැක්කම නම් Lovely Runner මතක් උනා 😅 අක්කා තමයි අපිව හරියට ම තේරුම් ගත්තේ😅
@HiruniGimhani-dl8bh
@HiruniGimhani-dl8bh 10 күн бұрын
ඇත්ත තමයි.😁♥️🥰
@HiruniGimhani-dl8bh
@HiruniGimhani-dl8bh 10 күн бұрын
ඇත්ත තමයි😁♥️🥰♥️
@SachinthaniKawindya
@SachinthaniKawindya 10 күн бұрын
මටත් lovely runner මතක් උනා😂
@niharamalindi6448
@niharamalindi6448 10 күн бұрын
අක්කත් lovely runner බලන්න ඇති අනිවා ඒකයි ඒක දාන්න ඇත්තේ 🤭
@AsankaKandy-nj8jo
@AsankaKandy-nj8jo 9 күн бұрын
math me dawas wala lovely runner balana gaman inne😅❤❤
@VIHE2024
@VIHE2024 10 күн бұрын
තුහිරවි නේද බල බල හිටියේ. BTS ලගේ bedshit එක තමා මරු. video එක සුපිරි. 둘 다 항상 사랑해🇰🇷🩵
@malcafe95
@malcafe95 10 күн бұрын
Eknm attha😅❤
@gaguliamaravila-dt9zp
@gaguliamaravila-dt9zp 10 күн бұрын
හ්ම් මාත් ආසවෙන් බැලුවා තුහිරවි
@nini.pinkie
@nini.pinkie 2 күн бұрын
අපේ ඇත්ත ජිවීතේ මේක තමයි😂😅 ස්තූතියි අපි වෙනුවෙන් video එකක් කරාට😊❤
@BlackCateditz994
@BlackCateditz994 2 күн бұрын
K drama ආගමක් නම්.. කෝ බලන්න බැතිමත්හු ටික❤
@Dinushikahyo
@Dinushikahyo 10 күн бұрын
අම්මෝ අක්කේ 😂😂😂😂මේ දැන් ඉදන් මේක තමා මම ඔයාගේ කැමතිම විඩියෝ එක ❤🎉 මොනා උනත් ඔයත් k fan කෙනෙක් තමා නෙහ් 🌷💕
@punasarasandapiumi7711
@punasarasandapiumi7711 10 күн бұрын
Where are kpop and kdrama fans, let's salute lochi akka 😂😍❤‍🔥
@SumiJayasekara
@SumiJayasekara 8 күн бұрын
ලෝචියෝ.. ඒක නන් දීලා තියනවා සුපිරියටම.. අපේ ගෙදර සිද්ධි ටික එහෙමම අරගෙන..
@menusharashini2168
@menusharashini2168 8 күн бұрын
හම්මෝ යකූ මෙව්වා නම් අපිටම හදපු එකක් 😂 K Drama And K Pop 💜 ඒක වෙනම සතුටක්
@gimhanipathirana7866
@gimhanipathirana7866 10 күн бұрын
කොරියාව කියන්නේ ඉතින් පිස්සුවක්ම තමා 😎❤️
@nisansalasanjeewani9689
@nisansalasanjeewani9689 9 күн бұрын
K drama කියන්නේ ආගමක් නම් මා එහි බැතිමතෙක්ය... මාත් පිස්සෙක් k drama 💕💝💝💝💝💝💝❤️❤️❤️❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡
@NiroshiniJayamali
@NiroshiniJayamali 6 күн бұрын
sira😂
@armygirl9754
@armygirl9754 9 күн бұрын
ලෝචි අක්කි ඔයා අපේ ගෙදර ඇවිත් හොරෙන් බලන් ඉදලා මේ වීඩියෝ එක කරා වගේ 🙊😂♥️ දවසක මං බැන්දොත් ඕක තමයි වෙන්නෙ මොකද වීඩියෝ එකේ තිබ්බ අනිත් ඔක්කොම මම කරන ඒවමයි 😹😹💔
@DasuniAnuththara-hy4oh
@DasuniAnuththara-hy4oh 8 күн бұрын
සුවහසක් කොරියන් fans ලගෙ ජීවිත කතාව කෙටියෙන් ......love youuuu superb love korean ❤❤❤❤❤❤
@Madushi....
@Madushi.... 10 күн бұрын
අම්මො 😂 ඔය කොරියන් ..පිස්සුව 🥰💞❣️💞💞 මටත් තියෙනවා ❣️❣️❣️💞💞💞 කොරියාවේ .. කාතා ..කිවොත් ..අම්මො 😂😂
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 10 күн бұрын
මටත් ලයික් වැස්සක්😂❤😊
@nadunijayathilaka1878
@nadunijayathilaka1878 9 күн бұрын
අම්මෝ 😂 කාලෙකින් මෙච්චර හිනා වුණාමයි 😂😊 තැන්ක්ස් ලෝචි අක්කේ... සුපිරියි ❤
@user-sz3bd1im9o
@user-sz3bd1im9o 9 күн бұрын
Omg Lochiiii meka nammm..niyamaiii..😂❤oyath kdrama fan kenek neeee.....❤😍
@pramudinawodya
@pramudinawodya 10 күн бұрын
ඔක්කොටම වැඩිය සුපිරි අම්මගෙ චරිතෙ ❤
@igiskudr4066
@igiskudr4066 10 күн бұрын
කොරියාවේ ඉදන් මේක බලන මම
@windy5483
@windy5483 9 күн бұрын
Adeh😂
@harshanirathnayake5985
@harshanirathnayake5985 9 күн бұрын
කෝ අපේ මහා oppa 💢😂 අදත් super lochiiiyoo❤
@savindinethmi9447
@savindinethmi9447 9 күн бұрын
Best one❤ love this concept and your acting 😍Saranghae💜
@Kuvinirisara
@Kuvinirisara 10 күн бұрын
ලෝචි ට ආදරේ සෙට් එක ලයික් එකක් දාගෙන යන්න❤ අදත් සුපිරි 😂😂
@thathupunsarani4093
@thathupunsarani4093 10 күн бұрын
කොහෙන් මේ වගේ වීඩියෝස් කරන්න අයිඩියාස් එනවද මන්දා..❤
@user-yt5gi6go5e
@user-yt5gi6go5e 9 күн бұрын
Maru akki 😂❤ Kdrama ජීවිතේම කරගත්ත අපි... Saranghae eonnie !!! ❤
@Study12656
@Study12656 9 күн бұрын
කො බලන්න bts army la❤❤❤
@user-hw2ys4jt4v
@user-hw2ys4jt4v 3 күн бұрын
Me me i am an army girl
@nirupakumari2732
@nirupakumari2732 10 күн бұрын
ශිබල්. ගෑනිට අන්තිමට කොරියනුත් පුරුදුකරා 💞💞
@frozer9927
@frozer9927 9 күн бұрын
ඔය වචනේ තේරුම ගොඩක් අය නොදන්න නිසා හොදයි😂
@Fnu..h...a
@Fnu..h...a 8 күн бұрын
Shibal shekkiya 😂😂😂
@BLUESTAR-22
@BLUESTAR-22 10 күн бұрын
ලංකාවේ කෙල්ලෝ කොච්චර Korean කොල්ලොන්ට පිස්සු වැටිලා හිටියත් අන්තිමට බඳින්න වෙන්නේ ලංකාවේ කොල්ලෙක්ම තමයි😄.
@Pixie877
@Pixie877 10 күн бұрын
😂😂😂
@AsankaKandy-nj8jo
@AsankaKandy-nj8jo 9 күн бұрын
korean kollonta wada e adara katha ❤ enchanting🥰
@Pixie877
@Pixie877 9 күн бұрын
@@AsankaKandy-nj8jo atta💯♥️
@diyaragomes9628
@diyaragomes9628 9 күн бұрын
Aththa tama🤣
@BLUESTAR-22
@BLUESTAR-22 9 күн бұрын
@@AsankaKandy-nj8jo ඔව් ඒක නම් ඇත්ත. ඒ වගේ ආදරේ කරන්න ලංකාවේ කොල්ලෝ දන්නේ නෑ.
@shanikadissanayaka8928
@shanikadissanayaka8928 9 күн бұрын
අම්මො අම්මො k drama kiyanne ආගමක් අපි එක අදහන බැති මත්තු 😊❤
@Parkseoyoen-rq4un
@Parkseoyoen-rq4un 4 күн бұрын
මා වැනි සුවහසක් කොරියානු ලෝලී මාගෙ මිතුරු මිතුරින්ට ගෞරවයෙන් උපහාරයක්ම වේවා 😂❤ අතිශය ප්‍රථම වතාවට මගේම චරිතෙ drama එකකින් බැලුවා වගේ 😂😂😂😂😂❤ Love you akki 🎉❤
@TravelwithDoc2024
@TravelwithDoc2024 10 күн бұрын
කොරියාවෙ ලස්සනම තැන ජෙජු දූපතේ 제주도 ඇවිදින්න යන්න.. එන්න අපිත් එක්ක.. ❤
@nivi5948
@nivi5948 10 күн бұрын
ඔප්පාමේනියා😂❤
@gaguliamaravila-dt9zp
@gaguliamaravila-dt9zp 10 күн бұрын
කුප්පමෙනිය😂
@nivi5948
@nivi5948 4 күн бұрын
@gaguliamaravila-dt9zp hehe😹🤍
@widhangenishadhi8627
@widhangenishadhi8627 7 күн бұрын
අම්මෝ ලෝචි මේකනම් මටම හදපු විඩියෝ එකක්.හරිම ලස්සනයි අනේ.මම වගේම k ඩ්‍රමා k pop ලා හැමෝටම මේ විඩියෝ එකට කැමති.තැන්ක් ඔයාට.saranheyo onnii 💜️💜️💜️💜️💜️💜️💜️
@user-zq2ur1gz7l
@user-zq2ur1gz7l 7 күн бұрын
මගේ ඡිවිත කතාව කෙටියෙන්..මරු අක්කේ මේක නම් 😂❤ saranghae lochi akki🫰
@btsarmygirlsrilankan6020
@btsarmygirlsrilankan6020 10 күн бұрын
අඩ්ඩේ නියමයි නේ.😂😅 අපිට වගේම ලෝචි අක්කිටත් කොරියන් පිස්සුවනේ.. ❤🤣😂💜
@nirmalpramodya5066
@nirmalpramodya5066 10 күн бұрын
ඒකනම් මරැ ලෝච් 👌❤️🔥 ලෝච්ගෙ අම්ම තමා සුපිරිම 👌❤️🔥 ලොච් අක්කෙ ඔයාගෙ acting fantastic 👌❤️🔥 මෙකෙ සෙට් එකේම acting fantastic 👌❤️🔥 අනිවාම මේකත් trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@Mrpezza2.0
@Mrpezza2.0 9 күн бұрын
මේ video එකටනම් comment එකක් නොදා බෑ ලෝචී අක්කේ . ලස්සනට video එක කරලා තියෙනවා ඔගොල්ලො හැමෝටම All the best 😉💜️ ඔයාගේ මේ video එකේ තියෙන bed sheat එක නම් විසි කරන්න එපා අක්කියෝ 😊😍 ආදරෙයි හැමදාම .... 💖
@chamarapradeep2125
@chamarapradeep2125 9 күн бұрын
හම්මෝ දානකම් බලන් හිටියේ සුපිරියක් තමයි ඉතින් ❤❤❤
@user-qo7rq9em4z
@user-qo7rq9em4z 9 күн бұрын
5:15 අම්මවත් කොහොම හරි බලන්න කැමති කරවගෙන බලන්න යන කොටම ඔය වගේ seen එකක් යන කොට දැනෙන ඒ feeling ,එක නම් ආයේ කියලා වැඩක් නෑ...😂😂😂 අපරාදේ කියන්න බෑ මටත් ඔය මේනියාව අඩු නැතුවම තියෙනවා , K drama , K pop ජීවිතේම වගේ වෙලා දැන් , ඇත්තටම ඒක Stress එක අඩු කරන මායාවක් වගේ මට නම්......🙂 නියමයි අක්කී ❤🎉🎉
@AsankaKandy-nj8jo
@AsankaKandy-nj8jo 8 күн бұрын
dawasak mama k drama ekak bala bala iddi eke ekaparatama kiss kara balithnam amma pitipasse idan balan idala thiyenne😅😅 tharu penuna ithim😁
@user-qo7rq9em4z
@user-qo7rq9em4z 8 күн бұрын
@@AsankaKandy-nj8jo අම්මෝ , ඒවා නම් මතක් කරන්න එපා , අම්මවත් බලෙන්ම අඩගහගෙන ලංකාවේ යන ඒවා වගේ විකාර නෙමෙයි මේවගේ යන්නේ කියලා බලන්න යනකොටම ඔහොම එකක් ගියාම..... Rest in peace තමා....... 🙂
@AsankaKandy-nj8jo
@AsankaKandy-nj8jo 8 күн бұрын
@@user-qo7rq9em4zaththa ita passe paduwe drama eka balanna ammawa shape karan wenama kattak kanna one😁
@sharminidias2732
@sharminidias2732 10 күн бұрын
Superb acting Lochi and All The Very Best to you and your team !
@Sanusanu519
@Sanusanu519 9 күн бұрын
අහ් අක්කේ...අදත් මරු ඈ..😂❤
@chamindarox
@chamindarox 6 күн бұрын
මා වැනි කොරියන් පිස්සන්ට උපහාරයක් ම වේවා❤❤❤😊😊
@mohammednasmi42
@mohammednasmi42 10 күн бұрын
මටත් කොරියා ආසයි 💜💜💜i love B T S 💜💜💜මමත් ඔයා වගේ තමයි
@KhLiyanage-kt6ye
@KhLiyanage-kt6ye 10 күн бұрын
She represnted the whole fandom💜💜💜💜💜💜✨
@SudasniRanithma
@SudasniRanithma 10 күн бұрын
I know right 🤣💜
@dghirunikumarikumarikumari668
@dghirunikumarikumarikumari668 9 күн бұрын
Lassanai anee.josiya goot...lochi very goot...
@prasadkumara16
@prasadkumara16 9 күн бұрын
TV එකේ ටෙලිනාට්‍ය වලටත් වඩා ලෝචි අක්කගේ Videos නියමයි කියන අය මේ පැත්තට 👇
@ridmioshadhi4003
@ridmioshadhi4003 10 күн бұрын
Kdrama එක බලද්දි අන්තිමට උන සීන් එක තමා මරු...😂😂 ආදරෙයි ලෝචි අක්කී....♥
@Kong_yoeng
@Kong_yoeng 10 күн бұрын
The Truth of Kdram fan 😂❤
@DayaniDammika-lq6mw
@DayaniDammika-lq6mw 10 күн бұрын
Fr 😂
@Nishikvibes
@Nishikvibes 10 күн бұрын
Issara tmi itin ❤❤❤
@TashmiHimasha
@TashmiHimasha 9 күн бұрын
Of course yes😂❤
@SithumiSathsara-fn2tq
@SithumiSathsara-fn2tq 9 күн бұрын
Totally agree 😂😅
@buddhisiripala7398
@buddhisiripala7398 9 күн бұрын
sarangyeee❤😘😘 waited for this😘❤️
@user-vv6to9qg4u
@user-vv6to9qg4u 9 күн бұрын
Lassanayi lochi all the best ❤ Math Korean lover kenek eyalage culture ekata thama man asama
@nishandilhara1387
@nishandilhara1387 10 күн бұрын
කොරියාවේ ඉදන් මේ විඩියෝ එක බලන මම වගේ තව සිටිනවද? 😁
@MediaLifeSL
@MediaLifeSL 9 күн бұрын
රටේම විහිළු පිටපත් ඉවර කාලෙ තාම ඉහළින්ම රැදිලා ඉන්නෙ චූටි මල්ලි පොඩි මල්ලි, ලෝචි, ලකා සිකා, ජනා ප්‍රියා විතරයි ❤❤❤❤ ලෝචිගෙ නංගිට තමා අපි ආසම ❤❤❤❤ ජය වේවා ලෝචි ❤❤❤❤
@manaljawfer4129
@manaljawfer4129 9 күн бұрын
Any K-pop fans 💜
@chamilakumara9777
@chamilakumara9777 9 күн бұрын
it's really interesting concept and best acting ❤
@VirunaUthsara
@VirunaUthsara 9 күн бұрын
කොරියාවට ආදරේ උන් මේ පැත්තට ❤❤❤🇰🇷🇰🇷🇰🇷
@NethminiDevindya
@NethminiDevindya 10 күн бұрын
K-dramas බැලුවා වැඩී ද මන්දා 😂
@maneeshavidurangi687
@maneeshavidurangi687 8 күн бұрын
ඔයා නම් සුපිරි lochi ❤❤❤❤..
@dilenyakarunaratne3208
@dilenyakarunaratne3208 Күн бұрын
A Business proposal මම ආසම korean drama එක. ඒක බලලා තියෙන අය like එකක් දාගෙන යන්න. 👍❤
Ammage Gawuma | අම්මගේ ගවුම - Lochi
12:56
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 151 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 102 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 2 МЛН
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 960 М.
Customer Serවිස 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
9:23
කන බොන කට්ටිය (Types of eaters)
8:09
Meanwhile in SL
Рет қаралды 2 МЛН
ඔෆිස් පීපල් | Office People - Lochi
15:46
Lochi
Рет қаралды 1,2 МЛН
The Mangalam | ද මංගලම් - Lochi
21:48
Lochi
Рет қаралды 1,3 МЛН
Unblocked - Lochi
10:09
With Lochi
Рет қаралды 901 М.
Гениальный План Хвостатых 😂
0:28
ДоброShorts
Рет қаралды 1,9 МЛН
ЭТО САМЫЕ ОПАСНЫЕ ШАРИКИ В МИРЕ!! #shorts
0:22