ගෑනු නේ..2 | Gaanu Ne..2 | Women..2 - LOCHI

  Рет қаралды 1,009,390

Lochi

Lochi

7 ай бұрын

Produced by Lochi Studios
Concept / Director: Lochana Jayakodi
Script: Udaya Priyantha
DOP: Pasindu Perera
Editor / Colorist: Lahiru Kanishka
Music: Devinda Pathiraja
Thumbnail Design: YASH @ vectorarts.lk
Audio Recordist | Boom Operator: Pasindu Manushan
Production Manager: Kavindu Yasas
Intro song: Sansaraye (සංසාරයේ) - Nilan Fernando - • Sansaraye (සංසාරයේ) - ...
Cast:
Lochana Jayakodi
Kavindu Yasas
Kasuni Nimesha
Location Partner:
Villa 14 Bolgoda - web. villa14Bolgo...
Eco Garden Piliyandala
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.net/@lochana_jaya
Instagram: / lochana_jaya
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: / lochijay

Пікірлер: 1 100
@Lochi
@Lochi 7 ай бұрын
KZbin start කරලා මේ වෙනකොට හරියටම අවුරුදු 5ක් වෙනවා... 😇❤️ එදා වගේම අදත් මාත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි 💕
@BuddhiniRuwanmali..
@BuddhiniRuwanmali.. 7 ай бұрын
@mrsk4213
@mrsk4213 7 ай бұрын
❤🫰
@SudeepaWishva-hz4ro
@SudeepaWishva-hz4ro 7 ай бұрын
ඔව් අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා.... ❤️❤️ අක්කි ඔයස් හරි cute .....❤️❤️❤️
@user-yi1rs5fb1g
@user-yi1rs5fb1g 7 ай бұрын
අනිවාරෙන් අක්කියෝ ආදලෙයි ගොඩක් ඔයාට❤❤😘
@nowtyjee641
@nowtyjee641 7 ай бұрын
Api hamdamath oyath ekka innawa
@nadeeshajayathunga6728
@nadeeshajayathunga6728 7 ай бұрын
අනේ ඒකටනම් හිනා කාලා පනයනවා... අප්පා...නියමයි අනේ...වයසට ගියාම කොටස තමයි මරුම...
@vishmimaduushi4947
@vishmimaduushi4947 7 ай бұрын
බුදුඅම්මේ මුල් කොටසට හින්දි කතා පරාදයි😂😂😂
@nimalbandara3573
@nimalbandara3573 7 ай бұрын
😂😂😂😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 7 ай бұрын
අම්මෝ, ලෝචි අයිස්ක්‍රීම් කාපු විදිය...😮 මගේ දත් හිරිවැටෙනවා.
@luhansaharithmi2829
@luhansaharithmi2829 7 ай бұрын
Next level ඇහ්😂😂 Lochi කියන්නේම පිස්සුවක්නේ ඉතින්😌❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 7 ай бұрын
ගෑනු න්ගේ නියම ස්භාවය තේරුම් ගන්න හොඳ කතාව ක් ,,පතෝල ලෝචි පරාදයි , 😂😂, සමාජය මේ විදියට හිනාවෙන් දැනුවත් කිරීමට ස්තූතියි ,,
@dineechathumini7855
@dineechathumini7855 7 ай бұрын
එකදිගට කියවන එක අහන් ඉන්න එකාට කොච්චර අමාරුද කියල මට මේක බලලයි තේරුනෙ.😒 අද ඉදලවත් මිනිහට නිදහසේ ඉන්න දෙන්නොනෙ.පව් 🙁😒
@LakinduNethsara
@LakinduNethsara 7 ай бұрын
😂😂😂
@tenishabinuri2939
@tenishabinuri2939 7 ай бұрын
😂😂😂😂😂
@vishminavodi8541
@vishminavodi8541 7 ай бұрын
අදත් සුපිරියක් ලෝචි නියමයි ❤
@dinuliadeesha8181
@dinuliadeesha8181 4 ай бұрын
❤😍
@dulzvaz1858
@dulzvaz1858 7 ай бұрын
ලෝචී කියන්නේ ඉතින් සුපිරිම brand එකක්😻♥️
@KAUSHI.9999
@KAUSHI.9999 7 ай бұрын
ඒක නම් සුපිරියි ලෝච් අක්කේ.. තාරුකා.. 🥰 🌟 ❤😘
@user-nh1vz6kq5e
@user-nh1vz6kq5e Ай бұрын
Hi😊
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 7 ай бұрын
ඇත්තටම ලෝචි ගේ කට තමා කට, අපේ ඔලුවත් කැක්කුමයි 😂😂😂😂😂
@maleeshajayakody9759
@maleeshajayakody9759 7 ай бұрын
ඇත්තමයි අනේ😂😂❤
@blinkboy027
@blinkboy027 7 ай бұрын
අද වීඩියෝ එක නම් මරු. මේ වගෙ ලස්සන වීඩියෝ ඉස්සරහටත් ඕනෙ ලෝචි අක්කෙ❤
@user-ayeshadilshani
@user-ayeshadilshani 7 ай бұрын
සාර්ථක පෞල් ජීවිතයක්😁😁
@sarahsloveroom3901
@sarahsloveroom3901 7 ай бұрын
මම කවදාවත් Zoo එක බලන්න යන්නෑ මොකද ඒ අහින්සක සත්තු දැක්කහම දුක හිතෙනෝ 😫💔Btw Love you akki 🥺❤️
@SPrasanna-pb7ss
@SPrasanna-pb7ss Ай бұрын
Oya ethakota vegetarian da 😅
@user-qi8gh9qb9u
@user-qi8gh9qb9u 7 ай бұрын
නියමයි ලෝචියෝ .සුපිරියක් තමයි❤❤❤
@prasadiUtube
@prasadiUtube 7 ай бұрын
අම්මොව්... ඒකනම් බඩ රිදෙනවා හිනා වෙලා....
@chess_fl
@chess_fl 7 ай бұрын
GF මේකෙ ලින්ක් එක එවද්දිම හිතුන මේක මරාලයක් කියල 🤧😂 මොනව උනත් ඔව්ව සිරා සිද්ධි. Nice content ❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 7 ай бұрын
ලෝචි මහත් වෙලා , මූන පිරිලා , ලස්සනයි 👍👍👍
@chathu__bbh
@chathu__bbh 7 ай бұрын
අනේ අප්පච්චියේ මරු ආ සුපිරි හිනා ගීම් මැරෙනව දෙයියෝ 😂😂😂❤❤❤
@roshlRoges_122
@roshlRoges_122 7 ай бұрын
මගේ කොල්ලගේ first love eka mn එත් පොඩ්ඩ එහා මෙහා උනු ගමන් ගෑනියෙක් පාව දෙන එක තමයි මං කරන්නේ😂 පව් මගේ අහිංසකයා😅❤
@chamilakumara9777
@chamilakumara9777 7 ай бұрын
එක සුපිරි 😂😂 පට්ට story එක ❤
@gsgamage7197
@gsgamage7197 7 ай бұрын
ලෝච් ඔය බබාල හදනකොට තාරුකා මතක් උන් නැද්ද😂😂😂 අනේ ඔයා සුපිරි අනේ❤❤❤❤
@TheSuresoft
@TheSuresoft 7 ай бұрын
Oh gosh හිනා කාලා මැරුනා ඒකටනම්. යකෝ තාරුකා🤣🤣🤣🤣🤣
@kawyasewmini8741
@kawyasewmini8741 7 ай бұрын
අනේ මරු අනේ මේකෙ part3 ත් ඕනි😊❤
@hansigaming7668
@hansigaming7668 7 ай бұрын
ඇත්ත අද තමා මගේ කොල්ලා විදින දුක මට හරියටම තෙරුනේ ලෝචි ගේ කට ඇහෙද්දි මට විඩියෝ එකත් දලා දුවන්න හිතුනා.🤣
@MediaLifeSL
@MediaLifeSL 7 ай бұрын
අන්තිම ටික බැලුවම ආපහු 👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️😂😂😂😂😂😂😂 අනෙ අම්මෝ යකෝ මෙහෙමත් ගෑණු
@dulakshikaushalya4198
@dulakshikaushalya4198 7 ай бұрын
😂😂
@IsuruDananjaya-sh4rp
@IsuruDananjaya-sh4rp 2 ай бұрын
​@@dulakshikaushalya4198s
@exploreedite.9411
@exploreedite.9411 7 ай бұрын
මෙව්ව නම් ඇත්තම කතා යකු.මම අදයි ⁣ලොචියෝ මේ විඩියෝ එක බැලුවෙ..❤😂
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 7 ай бұрын
Woooooow ලෝචී 💎💎💎 අදත් ලස්සන විඩියෝ එක දලා නෙද 😍😍😍😍 ඔයාලා සියලුම දෙනම ලස්සනට රගපානවා 💪💪💪❤❤❤🔥🔥🔥🔥 ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IsuruChinthaka-kk5jl
@IsuruChinthaka-kk5jl 6 ай бұрын
අක්කාවයසට ගිය කොටස තමයි මරු😂😂😂😂😂😂හිනා කාල පන යනවා❤❤❤❤❤❤
@mindirathnayka2966
@mindirathnayka2966 7 ай бұрын
කාට කාටත් අන්තිමේදී ඔච්චරයි..එච්චරයී...🤣🤣 ඒ නිසා ex කෙනෙක් ගැන බොරුවටවත් කියන්න හොද නෑ...🤣🤣 ලෝචී ආච්චි අන්තිමේදී ඈහ් කියපු විදිහ මරු 🤩
@musicAMBALAMA
@musicAMBALAMA 7 ай бұрын
ආසම ඔයාගෙ videos wlt adath niyamai 😁💓💓
@RavinduRansara2
@RavinduRansara2 7 ай бұрын
අම්මෝ 😂😂😂 ඒක මරු අක්කි ❤️ ඇයි ගෑනු මෙහෙම අප්පා 😂😂😂
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 7 ай бұрын
අම්මෝ ලෝචි අක්කි මරු වීඩියෝ එක 😂😂😂😂.පිරිමි ඇත්තටම කොච්චර දුකක් විදිනවද නෙහ්😂😂😂😂
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 7 ай бұрын
මම මුකුත් කියන්නෙම නෑමයි.. හිත රිදෙන කතන්දර බෝමයි..😂 නියමයි ලෝචී අක්කා ❤
@___Saku___
@___Saku___ 7 ай бұрын
මගේ bf පාඩුවෙ ඉද්දි එයාගෙ කලින් කෙල්ල ගැන මුලින්ම අහන්නෙත් මම 😂 හැබැයි අන්තිමට මටම කේන්ති ගිහින් කෑ ගහනවා 😒💔
@PrasaNawo
@PrasaNawo 7 ай бұрын
Me too😂😂😂
@ANVISHxBASKETBALL
@ANVISHxBASKETBALL 7 ай бұрын
Mawa sub karannko 😢
@exploreedite.9411
@exploreedite.9411 7 ай бұрын
මි ටු😂😂 ඉට පස්සෙ ඉතිම් හැමදාම මොනා හරි මම කිව්ව දේකට බැ හරි නැ හරි කිව්වොත් ඉතිම්😂😂😂😂
@irushikasankalani9540
@irushikasankalani9540 7 ай бұрын
Aththa kathawa.mamama randu patan aran mamama banala .mamama adanwa😅
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 ай бұрын
😂😂😂😂
@prasansaabeywickrama8994
@prasansaabeywickrama8994 7 ай бұрын
Niyamaii...poddakwath skip krnna hithenne ne.maru.💖💖jaya wewa..💖💖
@Ruu12389
@Ruu12389 7 ай бұрын
ඒක නම් මරු අක්කි ,සුපිරියක් ❤️❤️
@charithawickramatunga5842
@charithawickramatunga5842 7 ай бұрын
සිරාවටම ඒවගේ තමයි ❤❤
@nimalbandara3573
@nimalbandara3573 7 ай бұрын
අන්තිමට ආපු කෙල්ල තාරුකා වෙයි කියලා හිතුනු අය කෝ😂
@kavindikavindi7010
@kavindikavindi7010 7 ай бұрын
Man hiuwa
@kavindukrishantha8373
@kavindukrishantha8373 7 ай бұрын
😂😂මරු කන්ටෙන්ට් එකක් ❤ බෙස්ට් ඔෆ් ලක් පස්වෙනි අවුරුද්දට 🎉❤💐
@ArushaDilmith
@ArushaDilmith 7 ай бұрын
ජීවිතයට පාඩමක්😮
@Sameesenavirathna-kw6dx
@Sameesenavirathna-kw6dx 7 ай бұрын
වාහනේ ගියපු සිංදුවත් එකම උනානේ🤣
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 7 ай бұрын
අහිංසක පිරිමි අපිට එහෙම කරුම සෙට් වෙන වෙලාවල් අනන්තයි...මොනා කරන්නද පිරිමි වෙලා ඉපදුනු කරුමෙට..😢😢😢
@sandaminiwitharanage471
@sandaminiwitharanage471 7 ай бұрын
නියමයි 👍👍👍👍👍👍👍👍❤❤❤❤❤
@Sanjali123
@Sanjali123 7 ай бұрын
මාර ලස්සනට රගපානවා❤❤❤❤ දෙන්නස්ම
@Divi572
@Divi572 7 ай бұрын
වයසක සීන් එක තමා ආතල් 😂💔
@LaknaHewage-ho1ol
@LaknaHewage-ho1ol 7 ай бұрын
සුපිරියක් 😍
@KushinaImalki-bl9zz
@KushinaImalki-bl9zz 7 ай бұрын
ලෝචි කියන්නේ බ්‍රැන්ඩ් එකක් ❤️
@Kuvinirisara
@Kuvinirisara Ай бұрын
1:56 මේ කෑල්ල සුපිරි 😂😂😂😂😂😂
@divya7882
@divya7882 2 ай бұрын
Ammmooo lochi akkiii...mn balapu marama පට්ට veadio ek oyge....adreyi...මරේ මරු❤❤❤😅😅
@sandunyt9k
@sandunyt9k 7 ай бұрын
කවුද කිවේ ලෝචි කැතැයි කියලා ලෝචී ලස්සනයි ❤
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 7 ай бұрын
වීඩියෝ එකට වඩා ගැහැණු උදවියගෙ comment කියවලා හිනා වුනා...ලෝකේ කොහේ ගියත් ගෑනු ගෑනුමයි...ආයේ නම් බදින්නේ නැහැ ..❤
@shanukA10875
@shanukA10875 7 ай бұрын
oyada me lochi kiyana priyantha🤣🤣
@chathuperera906
@chathuperera906 5 ай бұрын
🤣🤣🤣@@shanukA10875
@Sathutaproduction
@Sathutaproduction 7 ай бұрын
මරු.ගොඩක් අය වියදම් කරලා වීඩීයෝ හදනවා ඒත් ඒව මෙලෝ හරයකට නෑ..මේවන්ම් මරු එක මොහොතක් වත් ස්කිප් නොකර හැම තප්පරෙකම හිනා වෙවී බලන්න පුලුවන් තරම් ස්ක්‍රිප්ට් පට්ට.❤ @lochi සුපිරි
@tharidutharidu5916
@tharidutharidu5916 7 ай бұрын
අම්මපා සිරා කතාව 😂 හරියට අපිදෙන්නා වගේ 😁😂
@tharushithejana4585
@tharushithejana4585 7 ай бұрын
අදත් නියමයි අක්කියෝ😂❤
@chathu12335
@chathu12335 7 ай бұрын
තාරුකා තමයි හොදටම කරේ😂❤️
@leshitharasanjala4894
@leshitharasanjala4894 7 ай бұрын
❤️❤️❤️❤️..... මරු වැඩක් ලෝ චියෝ
@lalithpremachandra3461
@lalithpremachandra3461 2 ай бұрын
ලෝචිගෙ සුපිරිම විඩියෝ එක මේකද කොහෙද... අම්මෝ ඒ අැක්ට් එක සුපිරියි කොල්ලත් මරු මාර ටැලන්ට් එකක්...❤
@anuladias3784
@anuladias3784 7 ай бұрын
අම්මෝ. 😂හිනා කාලා මැරෙනවා අක්කේ 😅පට්ට. අඩෝ මරු ❤
@upekshailangasinhe2560
@upekshailangasinhe2560 7 ай бұрын
අද එකත් සුපිරියක් 😂❤
@user-do6vs4ll6w
@user-do6vs4ll6w Ай бұрын
නියමයි 😮😮😊😊😊
@nirmalpramodya5066
@nirmalpramodya5066 7 ай бұрын
අම්මෝ ඒකනම් මරැ ❤️🔥 වෙලාවට තාම තනිකඩ නිසා හොදයි 😊
@kavishkagamage607
@kavishkagamage607 7 ай бұрын
අයියො අර කොන්ඩ කටු ගලවන සීන් එක දැකලා මම් දිහා බල බල හිනා වෙනව මගෙ කොන්ඩ කටු ගලවපු හැටි මතක් වෙලාද කොහෙද 😂😂😂
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 7 ай бұрын
බුදු අම්මෝ ගෑනුන්ටනම් මුකුත් කියන්න හොද නැ 😂😂😂😂😂😂 මමත් ගැනියෙක් 😢😢😢😢
@kavindusandeepa-ir5qn
@kavindusandeepa-ir5qn 4 ай бұрын
අප්පා...නියමයි අනේ...වයසට ගියාම කොටස තමයි මරුම...
@Wish541
@Wish541 7 ай бұрын
❤❤සුපිරී අදත්🤣🤣🤣වයසට ගියාම තමයී ඉතින් tharuka pelin aha.....🤭😂
@SugandikaDilhani
@SugandikaDilhani 7 ай бұрын
Onna mn thamai Ada issellama balaneee❤❤❤❤
@Dewmi267
@Dewmi267 7 ай бұрын
1st commet eka magen ...lasanayi video eka... ganu ne🤣
@sampathjayasumana6997
@sampathjayasumana6997 7 ай бұрын
සුපිරියක් සුපිරියක්.....
@wasananarangoda1999
@wasananarangoda1999 7 ай бұрын
මේ පාරත් මරු 😂❤️සුපිරි
@sandahansithilanka9544
@sandahansithilanka9544 7 ай бұрын
පතෝල ලෝචිගෙන් පස්සෙ හොඳම එක😂
@bipulilaknara8313
@bipulilaknara8313 7 ай бұрын
මරු අනේ😂❤
@buddhikasanjeewa246
@buddhikasanjeewa246 7 ай бұрын
සුපිරියක්..😅😅
@anushkaliyanaarachchi588
@anushkaliyanaarachchi588 7 ай бұрын
අඩෝ මේක ආතල් බං ♥️😂....ස්ක්‍රිප්ට් එකනම් සුපිරි ♥️
@lakshidananjani7055
@lakshidananjani7055 7 ай бұрын
අදත් පට්ට 😅😅
@RK-fm9yx
@RK-fm9yx 7 ай бұрын
Ado No 😂❤ Supiry Lochii 😹❤️
@nilushaperera5785
@nilushaperera5785 7 ай бұрын
අම්මෝ ලෝචි අද නම් පට්ට ❤️
@geethsuranga4117
@geethsuranga4117 7 ай бұрын
සුපිරියක් 🎉🎉🎉🎉❤❤❤❤
@kaushalyasubodani4040
@kaushalyasubodani4040 7 ай бұрын
අක්කි ඔයා ගොඩක් ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 7 ай бұрын
දිව අග තියෙනවා 😂😂 එහෙනම් දාන්න දිව එලියට 😂😂😂😂, කවුද අප්පා ස්ක්‍රිප්ට් එක ලිව්වෙ , සුපිරි පිරි .
@tashiniashali193
@tashiniashali193 7 ай бұрын
අම්මෝ ලෝචී අක්කී ඒකට නම් වෙන videos wlta wda hina giyh😂❤
@Chathuchathu-fc7hd
@Chathuchathu-fc7hd 7 ай бұрын
ආදරෙයි ලෝචි අක්කේ..යුටියුබ් එකෙ ඔයාගෙ වීඩියො එකක් දානකන් බලන් හිටියෙ❤😍❤
@NilanFernando
@NilanFernando 7 ай бұрын
"තාරුකාට හොටු එනවා" 😂😂 සංසාරයේ හැම ආත්මෙම ඔබේ වෙන්න ඕනා ❤️ලස්සන කොල්ලෙක්ගේ Song එකක් Lochi 😅
@sandunakash5680
@sandunakash5680 7 ай бұрын
ammoo nilan aiya 😁❤️
@Lochi
@Lochi 7 ай бұрын
ලස්සන කොල්ලෙක්ගේ ලස්සන සින්දුවක් ❤😅
@KasunYapa99
@KasunYapa99 7 ай бұрын
ම්ම්ම්ම් nice 🤭
@BanukaWeththasinghe
@BanukaWeththasinghe 7 ай бұрын
@@Lochiඇත්ත හැබැයි 🫢😛
@user-ve2vk9jc4n
@user-ve2vk9jc4n 7 ай бұрын
😂😂😂😂😂😂😂
@shiwangiacademy667
@shiwangiacademy667 7 ай бұрын
මගේ නමත් තාරුකා අක්කි❤ අදත් video එක ලස්සනයි❤
@madutharuka7242
@madutharuka7242 7 ай бұрын
මගෙත් නම tharuka 🙈
@shiwangiacademy667
@shiwangiacademy667 7 ай бұрын
​@@madutharuka7242🥰
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 7 ай бұрын
​@@madutharuka7242මගේ නම priyantha ..ලෝචි කියන priyantha ඒ මමද කියලා හිත හිතා ඇද උඩ ඉදන් උදේ ඉදලා කල්පනා කරන මම..🤔🤔🤔🤔
@nethmiwickramarathna9726
@nethmiwickramarathna9726 7 ай бұрын
Eka maru akke🤣😅superb work and go ahead❤
@sathsarani8564
@sathsarani8564 7 ай бұрын
ammoh loochi akkiyooo hinawela ma mage hakkath penna😉😉😄vidioo eka nam maru👍👍🤩🤩
@Rojiii7020
@Rojiii7020 7 ай бұрын
අම්බෝ මැනිකේ😂 ඒක නම් මරු❤🎉
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 7 ай бұрын
ඒ තව්සෙ නම් මරු ඕයි ලොචෝ....❤❤❤❤❤😂😂😂😂😂😂 ආදරෙයි
@madhushikaushalya9611
@madhushikaushalya9611 7 ай бұрын
Superb lochi.... Great work 👍
@BEN-jr2mu
@BEN-jr2mu 7 ай бұрын
Wow....😅 supiri akke🤩 hamadama me wage video karanna wasanawa labrnna ona❤️Good luck❤️
@jadda1109
@jadda1109 7 ай бұрын
නියමයි
@SaduniKawshalya-se5ye
@SaduniKawshalya-se5ye 7 ай бұрын
❤️මරු
@sumedinilushika6728
@sumedinilushika6728 7 ай бұрын
Lassanai adth video eka ♥️
@rajunudara7009
@rajunudara7009 7 ай бұрын
එකම මරු😂❤❤❤❤
@Univ237
@Univ237 7 ай бұрын
🤣🤣🤣🤣🤣සුපිර්🎉❤ ........
@hashininisansala8337
@hashininisansala8337 7 ай бұрын
My favorite ❤️😍
@nethu-amaya
@nethu-amaya 7 ай бұрын
කටු පූසියක්ම තමා lochi akkiyo supiri ❤
@user-kw5qx5ce7i
@user-kw5qx5ce7i 5 ай бұрын
නියමයි 👌 😊
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 7 ай бұрын
Cleopetra Lochiiii😂😂❤❤❤
@sujanidilhara9239
@sujanidilhara9239 7 ай бұрын
Cleopatra supiri 😅😅😅😅
@udahaipahalai
@udahaipahalai 6 ай бұрын
😹😹
@darkqueen9387
@darkqueen9387 7 ай бұрын
ලෝචි අක්කා සුදු වෙලාද කොහෙද 🤭❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 6 ай бұрын
ලස්සනයි ❤️
@U.K.C
@U.K.C 7 ай бұрын
සුපිරි ❤️
Puduma Adarayak | පුදුම ආදරයක් - Lochi
12:04
බෝඩිම | Bodima - Lochi
10:45
Lochi
Рет қаралды 2,3 МЛН
Cat story: from hate to love! 😻 #cat #cute #kitten
00:40
Stocat
Рет қаралды 16 МЛН
Шокирующая Речь Выпускника 😳📽️@CarrolltonTexas
00:43
Глеб Рандалайнен
Рет қаралды 11 МЛН
AL ප්‍රතිඵල | @NaughtyProductions
11:17
Naughty Productions
Рет қаралды 217 М.
ඔෆිස් පීපල් | Office People - Lochi
15:46
Lochi
Рет қаралды 1,1 МЛН
Unblocked - Lochi
10:09
With Lochi
Рет қаралды 845 М.
හොටෙල් (Types of Hotel Guests)
16:25
Meanwhile in SL
Рет қаралды 825 М.
The Mangalam | ද මංගලම් - Lochi
21:48
Lochi
Рет қаралды 1,2 МЛН
Malsaara | මල්සාරා | Valentines Special - Lochi
19:56
1 класс vs 11 класс  (игрушка)
0:30
БЕРТ
Рет қаралды 785 М.
Девушка помогла Девушке #shorts #фильмы
0:58