KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Budune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🏆🎉
9:40
My Daughter's FIRST DAY OF HIGH SCHOOL *Hidden Cameras*
29:24
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Леон киллер и Оля Полякова 😹
00:42
Ape Kaale (අපේ කාලේ) - Lochi
Рет қаралды 3,204,546
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,6 МЛН
Lochi
Күн бұрын
Пікірлер: 4 900
@nethudil9548
3 жыл бұрын
ලෝචිගේ අම්මා කොහේ හරි ඉදන් බලන් ඇති අක්කේ.ඔයාට සුබ අනාගතයක් අක්කියෝ
@prasadiwimalaweera5106
3 жыл бұрын
ey diyunu unoth eyge ashirwden wenn athi 😥
@harshananandimal7597
3 жыл бұрын
ඔයා කියන්නේ එයා යූ ටියුබ් බලනවා කියලා 🤔🤔 නෑ ඒ ඇයගේ ආශිර්වාදය..
@supercinema517
3 жыл бұрын
kzbin.info/www/bejne/kJ24imuord16g6c
@EmpowermentVibes-n1k
3 жыл бұрын
Yalu mama Philippines Mama hadana sinhala videos balanna kamatida? Balala kamatinam kiyanna mage Sinhala hodada kiyala kiyala❤❤🇵🇭🇱🇰
@RavaNethu
3 жыл бұрын
May god gives you all the happiness and success in ur life ☮️✨
@nipuniraveesha558
3 жыл бұрын
""ඔය phone එක තමා තොට හෙනේට හිටින්නෙ"" සුවහසක් මව්වරුන්ගේ උදාන වාක්‍ය
@JAMC123
3 жыл бұрын
😂😂😂
@lakshikagunathilaka8686
3 жыл бұрын
Ammoooh thama yko 😂😂😂
@thisathmavanmini6964
3 жыл бұрын
Eka thama
@Harshalakmal-j6g
3 жыл бұрын
😄😄😄
@supercinema517
3 жыл бұрын
kzbin.info/www/bejne/kJ24imuord16g6c
@ninduwaramethunija2262
3 жыл бұрын
අම්මා කෙනෙක් ගේ වගකීමක් අරන් නංගිලා දෙන්නත් එක්ක ලස්සනට ගෙවන ජීවිතේ පට්ටයි ආ....සමහර පිරිමින්ටත් නැති ආත්ම ශක්තියක් ඇති කියලා හිතෙනවා.ජයෙන් ජය.....
@srilanka4968
3 жыл бұрын
අනිවාර්යයෙන්
@vimukthisridananjaya615
4 ай бұрын
@@srilanka4968ලස්සන ලන්කාවෙ
@vimukthisridananjaya615
4 ай бұрын
😊😊😊
@vimukthisridananjaya615
4 ай бұрын
🎉
@sktvsl7301
3 жыл бұрын
ලෝචි අක්කා කියන්නේ නිහතමානී චරිතයක් .. ගොඩක් ආදරෙයි ලෝචි අක්කේ ♥️
@sasaperera4814
3 жыл бұрын
" ඒකටත් එක්ක අපේ කාලේ...." පරම්පරා ගානක් නොනැසී පවතින කතාව තමා ඒක
@පුංචිඅහිංසකාවී
3 жыл бұрын
ජාතික පාඨය...😄😅
@kushansanjeewa6398
3 жыл бұрын
Maath කියන්නේ mage ekkta oya කතාව
@chanupalanka
3 жыл бұрын
😅
@kaveesha3213
3 жыл бұрын
' ඔය ෆෝන් එක තමා තොගේ හෙනේට හිටියේ ' ඒ වාක්‍ය ඇහිලා ඇහිලම කනේ දෝංකාර වෙනවා 😥😥😓💔
@anuradhamadushani5570
3 жыл бұрын
අපිට කලින් උඹලගේ ඇස් අන්ධ වෙන්නේ ඔය මගුල ඔබ ඔබ ඉදලා
@deshanilakshika5565
3 жыл бұрын
උබලට වෙන වැඩක් නැද්ද ඕක ඔබ ඔබ ඉන්නේ😂😂
@kaveesha3213
3 жыл бұрын
@@deshanilakshika5565 වෙන වැඩ නෑනෙ මහත්තයා 😓😅 රිසල්ට් එනකන් ඉන්නෙ 💔
@user-yj5jd9rf6x
3 жыл бұрын
@@nishiskitchen. mn awa 😁❤
@thurangiindika775
3 жыл бұрын
@@nishiskitchen. මම ඔයාගෙ චැනල් එකට ගිහින් බැලුවා ඒකෙ තියෙන කෑම වලට මම ගොඩක් කැමති 😋😋
@k.jenshux7603
3 жыл бұрын
ලංකාවේ පළවෙනියා වෙන එකා ඉන්නවනෙ...බලං ගියාම ඒ යකා හැම එකාගෙම පංති ගිහිල්ලනෙ...😂😂✋✋
@WasanaMadu-sv5my
10 ай бұрын
Eka ඇත්ත😂😂😂😂😂😂
@clewzybeats
7 ай бұрын
eka oyata WADAK NA NE MAMA TH EHEMA THAMA
@Dhayavathidhaya
7 ай бұрын
@WasanaMadu-sv5❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂🎉my
@dinukadissanayake6834
3 жыл бұрын
ලෝචි මේ වගේ කෙනෙක් කියල මන් නම් හිතුවෙ වත් නෑ.අම්මා නැති ව නංගිලා දෙන්නෙක් හදාගෙන ජීවිතේට මුහුණ දුන්න එකම ලොකු දෙයක්.කොහොම වුනත් අනාගත ජීවිතේ සර්වප්රකාරයෙන් ම සාර්ථක වෙන්න ඕනී. Hari tv eke video eka beluwa akki mama හැමදාම දිනන්න ඕනි...හිත හයිය මිනිස්සුන්ට වරදින් නෑ..වරදින්න හොදත් නෑ..❤️
@supernatural1923
3 жыл бұрын
අනාගතේ අපි විසින් අපේ ළමයින්ට :- උබලට සැප වැඩී. ඒකට අපේ කාලෙ😤 කොහෙවත් යන්න එන්න විදියක් නැ. සහරාන් කියලා එකෙක් බෝම්බ ගැහුවා. දන්න ශිල්ප දාලා ඒකෙන් බේරුනා. ඊට පස්සෙ ආවා වසංගතයක්. උබලගෙ අම්මා තාත්තා වැඩ දන්න හින්දා අනූනමයෙන් පණ බේරගත්තා.නැත්නම් අද තොපිලා නෑ. ඉගෙන ගන්න විදියක් නෑ අවුරුදු ගානක් ගෙවල් අස්සෙමයි. ඒත් හොඳට ඉගෙන ගෙන විභාගත් පාස් කලා. තොපිට සැප වැඩී😌
@tashisamanali7507
3 жыл бұрын
Ado no.🤣🤣🤣
@funlanthaya
3 жыл бұрын
kzbin.info/www/bejne/emOaXqmtobyNrpI
@Ashoka83weerasuriya
3 жыл бұрын
Hammo😂😂😂😂😂
@roshanmilroy4180
3 жыл бұрын
Ammo bn 🤫😂😂😂
@dammikaherath6156
3 жыл бұрын
Ammapa e kathawanan aththa
@anilhettiarachchi3090
3 жыл бұрын
ලහිරුගේ program එකෙන් පස්සෙ පුදුම ආදරයක් ඇති වුනා දහසක් ප්‍රශ්න මැද්දෙ හිනා වෙලා ගොඩ ආපු කෙල්ලෙක්.
@Madaramadushini6908
3 жыл бұрын
2000 පස්සෙ ඉපදුන අයගේ ජීවිත කතාව අලලා නිර්මානය කරන ලද්දකි 🤣🤣🤣🤣🤣🤣
@shuwethafernando5324
3 жыл бұрын
Aniwa bn 😂😂
@Madaramadushini6908
3 жыл бұрын
@@shuwethafernando5324 🤣🤣
@dulanjalimadushika3489
2 жыл бұрын
@@Madaramadushini6908 ආයෙත් අහලා බල්ලො 😂😂😂😂😂😂😂😂
@Madaramadushini6908
2 жыл бұрын
@@dulanjalimadushika3489 අඩෝ🤣🤣❤🔥
@dulanjalimadushika3489
2 жыл бұрын
@@Madaramadushini6908 😜
@chenaramihinadi1955
3 жыл бұрын
ලොචී අක්කී ඔයාගෙ අම්මා කොහේ හරි ඉදන් ඔයා දිහා බලා ගෙන සතුටු වෙනවා ඇති ඔයාට ලැබිලා තියන හැකියාවෙන් ඔයා උපරිම ප්‍රයෝජන ගන්න එක එක්කෙනා කියන කතා අහන්න එපා ඔයා ආදරේ කරන කට්ටිය ගැන හිතන්න අපි ඔයත් එක්ක අක්කි ඔයාට තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා
@nemikasamadith6153
3 жыл бұрын
Ow ow
@lily-ni8cn
3 жыл бұрын
Ane ow
@lekashiromani7
3 жыл бұрын
එ්ක අැත්ත
@anuraprabath3258
3 жыл бұрын
ලස්සනම ලස්සන කතාවක්
@OshadhiParindya
3 жыл бұрын
Ow ow
@AyyoAyo
3 жыл бұрын
උබලට සැප වැඩී 💀😁❤️
@sakalansamale2140
3 жыл бұрын
Hi Ayyo Ayo ❤️
@nishadifernando3867
3 жыл бұрын
ආ බොක්කි 😍❤️
@yohaniabeykoon8580
3 жыл бұрын
Bokki 😂
@gshan8007
3 жыл бұрын
අයියො අයෝ මගෙ ක්‍රශ් එක 😍😍😍
@DeluluJYPOoppaR
3 жыл бұрын
Hi meya😌😌
@vidasnaarandara2745
3 жыл бұрын
ඒකට අපේ කාලේ👀,උඹලට සැප වැඩියි🙂....හැමදාම අහන වචන set එක😁😁
@slarmygirl7511
3 жыл бұрын
ඔව්
@kavishakavisha5535
3 жыл бұрын
Eka attha
@rohitharohitha3883
9 ай бұрын
Sira bn
@upekshasewmini4856
3 жыл бұрын
❤❤❤ ඇත්තටම ගොඩාක් හොදට කරල තියෙනව අක්කියෝ. අපිව හිනා ගස්සනවට පින්😂😂😂. දිගටම කරන් යන්න බුදුසරණයි
@zhangshing3905
3 жыл бұрын
ලෝචි ලස්සනයි කියලා කියන අය ඉන්නවද?
@surangabanduwardana5434
3 жыл бұрын
Yes.....
@ravendrasanjeewa8441
3 жыл бұрын
Oww
@w.a.pmadushanka7920
3 жыл бұрын
Yes
@slarmygirl7511
3 жыл бұрын
ඔව්
@nawanthanawantha5177
3 жыл бұрын
ඉන්නො.
@prtk78
3 жыл бұрын
2000න් පස්සෙ උන් ගැම්මට මෙකොනට 👇😂
@zhangshing3905
3 жыл бұрын
මම 2002
@dilinimadushani3461
3 жыл бұрын
Math 2002
@niroshakalpahana5968
3 жыл бұрын
2010
@prtk78
3 жыл бұрын
@@niroshakalpahana5968 තාම 05 නේද දෙයියනෙ චුටි බබෙක්නෙ
@prtk78
3 жыл бұрын
@💜️ Angela 💜️ කවුද දන්නෙ අම්මගෙ ෆෝන් එක ඉල්ලගෙන බලනවද දන්නෙ නැ නෙ දැන් ලමයි online nee vada
@kiwiproduction6790
3 жыл бұрын
අපි දවසක ලෝචනා අක්කා ව TV TELEDRAMA එකක බලාපොරොත්තු වෙනවා අක්කේ ❤❤❤❤
@funlanthaya
3 жыл бұрын
kzbin.info/www/bejne/emOaXqmtobyNrpI
@kushanilochana3938
3 жыл бұрын
Race
@dhananjaperera5067
2 жыл бұрын
රේස් එකේ ඉන්නවා 🖤
@WasanaMadu-sv5my
10 ай бұрын
ඇත්තටම ❤
@achinthasilva9686
3 жыл бұрын
අපේ අම්මා නිතර ම කියන්නේ "උබලාට සැප වැඩි කියලා "😁😅 අනිත් කියමන තමා අපේ අම්මා ගේ "අපේ කාලේ අපි ඔහොම නෑ කියලා " 😂🤣🤣🤣
@rasikawanninayaka4780
3 жыл бұрын
ලස්සනට කරා ,🎀🦄👍
@aameril5017
2 жыл бұрын
Siraa kathawa halo😆😆😆
@ffff-md8dr
2 жыл бұрын
හරියට ම හරි මචෝ ee
@silvermoon04
3 жыл бұрын
අම්මලාගේ උදාර වාක්‍ය:"උබලට සැප වැඩී" සතියට එකපාරක් වත් ඔ්ක අහන්නේ නැත්තම් ඉතින් ඉදලත් වැඩක් නෑ..😂😂
@gaganinipunsala9033
3 жыл бұрын
Siravatama🤣🤣🤣
@mihinperera633
3 жыл бұрын
sirawata
@dancecovers6001
3 жыл бұрын
හැමදාම අහනවනි
@DeluluJYPOoppaR
3 жыл бұрын
😂💔
@kamanisamarasinghe8561
3 жыл бұрын
Sira katawa😅
@Gehan9229
3 жыл бұрын
අපේ චූටි කාලෙත් මතක් වෙනවා,පට්ට.keep it up.
@TSGHitzMusic
3 жыл бұрын
අපේ කාලේ නම් කොරෝනා තමයි.😭😭..ඉක්මනින් මේ වසංගතය ඉවර වෙලා රටම ආයෙත් කලින් වගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....☺️☺️
@priyanthiwelivita5279
3 жыл бұрын
මං ආසම youtube channel එක අක්කෙ. ආදරෙයි ගොඩක් ❤️❤️
@pavankumarage4312
3 жыл бұрын
ලෝචිගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉඳපු අය කෝ .... 👇😁
@EmpowermentVibes-n1k
3 жыл бұрын
Yalu mama Philippines Mama hadana sinhala videos balanna kamatida? Balala kamatinam kiyanna mage Sinhala hodada kiyala kiyala❤❤🇵🇭🇱🇰
@pavankumarage4312
3 жыл бұрын
@@EmpowermentVibes-n1k Aa hari
@captainprice1317
3 жыл бұрын
අපෙ කලෙ මේහෙමයි කියන දෙ සැම ගෙදරකම පොදුවේ අහන දෙයකි ඔබටත් එසෙද 😌
@manekagayanthi6722
3 жыл бұрын
Apooo ow 😂😂
@lakshikagunathilaka8686
3 жыл бұрын
Appa thama
@aw4360
3 жыл бұрын
තොට වැඩ නැද්ද යකෝ youtube එකේ පදිංචි වෙලා ඉන්නෙ?😁
@mahi-yo6in
3 жыл бұрын
😂😂
@supercinema517
3 жыл бұрын
kzbin.info/www/bejne/kJ24imuord16g6c
@silentheart8347
3 жыл бұрын
සුවහසක් මව්පියන් ලමයින් දිරිගන්වන එකම වචනය "අපේ කාලේ නම් ඔහොම නැ" 😁😁😁 සුපිරි ලෝචි සුභ පැතුම් තව තවත් නිර්මාණ කරන්න
@ravindumayantha1317
3 жыл бұрын
ලෝචි තමා හොදටම කරේ....❤
@hirunimahadurage4764
3 жыл бұрын
අපේ අම්මටත් පෙන්නුවා ...භාගයක් බලලා මටත් රවලා ගියා 😂😂😂😂😂😂
@upaliupali2474
3 жыл бұрын
Buduammoooo...
@ima9912
3 жыл бұрын
😆
@iam.romiyo
3 жыл бұрын
dawase commment eka
@senuliadithya6642
3 жыл бұрын
jeevitha avadanam gaththata echchara loku eva ganna epa ammoo,oyathamai, ape kale nirbiethama daruvangen kenek
@idematagoda9581
3 жыл бұрын
@@senuliadithya6642 අම්ම්ම්මො
@shaanuu6634
3 жыл бұрын
අම්මලා ජප කරන මන්තරෙ " ඒකට අපෙ කාලේ උබලට සැප වැඩී"😂😂😂
@slarmygirl7511
3 жыл бұрын
ඔව්
@slarmygirl7511
3 жыл бұрын
ඔව්
@raveendralakmal6903
3 жыл бұрын
😂😂
@lakshika1619
3 жыл бұрын
Ove
@ThamiWeer
3 жыл бұрын
අම්මගේ චරිතෙ කරද්දි ලෝචිට දුක හිතෙනවද.. අම්මා බලන් ඇති ඔයා දිහා. හොදින් ඉන්න. ලස්සනයී මේ වීඩියෝ එකත් ♥️
@Dulanjalimadushikapeiris
3 жыл бұрын
Mthk nokara hitiynm neh hoda..ape minissu krnnema duka ahnna ghin thwa duk dena eka
@heshayapeiris935
3 жыл бұрын
@@Dulanjalimadushikapeiris ekenam aththa 🙁
@ThamiWeer
3 жыл бұрын
@@Dulanjalimadushikapeiris මගෙත් තාත්තා නැති උනේ මන් ඉස්කෝලේ දෙක වසරෙදි.. ඒ දුක මාත් විදල තියෙනවා.. හිත රිද්දීමේ උවමනාවක් නැහැ.. හොදින් ඉන්න කියලයි කියලා තියෙන්නෙ..
@achininimasha6464
3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ..බොහොමයක් දෙනා හාස්‍ය ජවනිකා රගපාන නමුදු සාර්ථක වන්නේ කුඩා පිරිසක්..ඒ අතරින් කෙනෙක් විදිහට ලෝචි ඔයා දක්ෂයි..ඉදිරියටත් මේ ආකාර සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..💟💟💟.
@manaljayathilaka8215
3 жыл бұрын
අනේ ලෝචි හරිම ලස්සනයි තෙරැවන් සරනයි ඔයාට 💕💕💕💕
@sandirakumarasiri2203
3 жыл бұрын
ආච්චි campus එකට pampers කියනවා ඇහිච්ච කස්ටිය like කරන්න😂
@sasaperera4814
3 жыл бұрын
රිසාල්ට් එනකොට වැඩියෙන්ම උනන්දු වෙන්නෙ ලියපු කෙනාට වඩා වටේ පිටේ ඇන්ටිලානේ 😂
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/hJnLoHWfnNRmptE
@buddhinirmali5432
3 жыл бұрын
Aye naththam
@malkanthikumari5369
3 жыл бұрын
Eknm atha ane😊😊
@pinky....8121
3 жыл бұрын
අම්බෝ ඒකනම් සහතික ඇත්ත😬😂
@l.k.rlakshan284
3 жыл бұрын
අන්න ඒකයි
@chathurinavoda6662
3 жыл бұрын
මන් නම් දැකපු ලස්සනටම රගපාන අක්ක පට්ටයි😌❤🔥....මරු ඇක්ටින්ග් ❤️මාර ලස්සනයි ඔයා රගපාන විදිය..congratulations අක්කි ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සර්වප්රර කාරෙන් සාර්ථක වෙන්න ඕන 💕....
@gayanpredeep5989
3 жыл бұрын
හොද ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් තමයි ලෝචි කියන්නේ ...සුබ අනාගතයක් ජයවේවා ....
@padiriproduction
3 жыл бұрын
ලෝචි චරිත 3ක් . ඒක ආතල් බං
@HIRUSHA255
3 жыл бұрын
දිගටම ලෝචි අක්කිගෙන් චරිත ගොඩක් බලාපොරොත්තු වෙන අය කෝ බලන්න 😍🤟😊
@tutubro3502
3 жыл бұрын
4ක්
@slplayers8331
3 жыл бұрын
පදිරී...වෙනවනේ 😁😁 ඔයාලත්...සුදු අක්ක කෝ එල්ල ඔයාන්ම්.පඩිරි එකේ
@slarmygirl7511
3 жыл бұрын
ඔව්
@lasanthaudayangani2716
3 жыл бұрын
ඔව්
@dcd_cdcdc
3 жыл бұрын
Trending 1 ඇවිල්ලනේද ,උණුසුම් සුභ පැතුම් ❤❤❤
@tharushikaldera4112
3 жыл бұрын
ඔය පෝන් එක තමා උබලට හෙනේට හිටින්නෙ හැමදාම අම්මගෙන් අහන ඒ වදන
@PrabashiMG
3 жыл бұрын
සෑම අම්මා කෙනෙකුගේ ජාතික වචනය "අපේ කාලේ නම් අපි"😂😂😂
@mashi5646
3 жыл бұрын
Aka aththa 😂
@mashi5646
2 жыл бұрын
Oyage oya dakshathavaya thava godak vadivanna kiyala prarthana karanva oya parissamin inna 😊😊☝❤
@mashi5646
2 жыл бұрын
Akkige hama videos akakma mama balanva 😊🌹🌹
@gamingsakura5483
2 жыл бұрын
api ape kale ammalata garukale mehemai🤣
@vinithashiyakanthi5226
2 жыл бұрын
අම්මො ඔව් බන්
@ethunoshantha7784
3 жыл бұрын
උබලට සැප වැඩී 😂 හැමදාම අහන වචන සෙට් එකක් තම 😂😂 ලස්සනයි ❤️❤️
@sasirunimsath3752
3 жыл бұрын
අපෝ ඔව් 🤣🤣🤣
@GamingWithKingSL
3 жыл бұрын
කාලෙකට පස්සෙ 🤜❤️
@captainprice1317
3 жыл бұрын
බොක්ක
@kenexyt7496
3 жыл бұрын
Ado kina bokka 😀
@GamingWithKingSL
3 жыл бұрын
@@captainprice1317 අඩී 😁
@rapterff4167
3 жыл бұрын
කිනා ඔයා 🥴🥴😪
@gaming_with_manji_4411
3 жыл бұрын
කිනා මොකො මේ පැත්තේ
@DushaniSewmini
3 жыл бұрын
අම්මෝ ලෝචී අක්කි ඔයා නම් මරූ ආ. කියලා වැඩක් නෑ. ඔයා දැක්කත් ඇති අපේ ලේ පිරිසිදු වෙනවා.
@gaming_with_manji_4411
3 жыл бұрын
ඔය සීන් ඇත්තටම අම්මලාගෙන් අහපු අය ඉන්නවද
@shaili1785
3 жыл бұрын
Ow
@sewwandiliyanage6497
3 жыл бұрын
@Gaming_with_MANJI_ ඔයයි මායි හැමදාම ඔහොම අහනවනේ මල්ලි
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/hJnLoHWfnNRmptE
@tharanga2868
3 жыл бұрын
O👍
@ruchirapeiris1933
3 жыл бұрын
අඩේ යකෝ ආච්චි කියුටෙක්සුත් ගාලා . 😂😂😂
@iroshanishanthi5321
3 жыл бұрын
Lochiගේ අම්මා, කැලෑ මැදින්, හිම මැදින්, කුණාටු මැදින් ගිහින් අද ඉන්න තැන ගැන ඇත්තේ මහත් ආඩම්බරයකි !!!!! ❤❤❤😀😀😀
@shaggy_editz3612
3 жыл бұрын
" චිකන් කෑල්ලක් ඇහැකට දැක්කේ නැහැ කුකුල් මස් විතරයි කෑවේ "😂😂😂😁😁😆
@aaranya724
3 жыл бұрын
😄😄😄😄😄😄😁🤣🤣🤣
@slarmygirl7511
3 жыл бұрын
😁😁😁😁😁😁😁😁😁😁😁😁
@dumindaamila9489
3 жыл бұрын
50වැනි ලයික් එක මගෙන් බ්‍රෝ
@shaggy_editz3612
3 жыл бұрын
@@dumindaamila9489 තැන්කූ
@sanduu...
3 жыл бұрын
Kukula :- Am I joke to you 🐔🐔
@travelwithsonsugirl4763
3 жыл бұрын
අපේ චුටි තමා හොදටම කරේ අම්බෝ 😂😂 එකනම් රිදෙන්නම දිලා 🤭
@crush9775
3 жыл бұрын
😂
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/hJnLoHWfnNRmptE
@AppleThink
3 жыл бұрын
කණ කීං ගානව ඒ වොයිස් එක අහං ඉඳල😂😂😂❤️❤️❤️❤️
@rohanaelvitigala
3 жыл бұрын
වයසට යන්න ඉස්සෙල්ලා මාතෘමූලික පවුලක් නිර්මාණය කර ගන්න ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි බුදු සරණයි
@deshanamilapriya8252
3 жыл бұрын
ඇත්තට ලොචිගෙ අම්මා එහෙම අද කොහෙ හරී ඉදන් සතුටින් බලන් ඇති ලොචි දිහා💖💖
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/hJnLoHWfnNRmptE
@Ajithkumara304
3 жыл бұрын
Ow neda💜🧡💛💚💙🖤
@genuholder3412
3 жыл бұрын
@@madushadilhani4141 llllllllp
@loveyourself954
3 жыл бұрын
Ow.. ❤😢
@loveyourself954
3 жыл бұрын
@@Ajithkumara304 Hey !!.. ARMY nice to meet ya here... ❤💜️❤ I feel like every BTS ARMY have a Big Kind Heart.. i'm soo glad.. luv ya.. 💜️✨️
@Dj_imalka
3 жыл бұрын
අම්මෝ ලෝචි නංගො කියවිල්ල 🙈🤣
@Shan-bz6ly
3 жыл бұрын
මේ කෙල්ලො තුන් දෙනාට මේ විඩියෝ කරද්දී තමන්ගේ නැති වෙච්ච අම්මාව කොච්චර මතක් වෙනවා ඇද්ද, අපි මේවා බලලා හිනා උනාට ♥️♥️♥️
@RajithWijayawardana
3 жыл бұрын
කෙල්ලො තුන් දෙනාට???
@Shan-bz6ly
3 жыл бұрын
@@RajithWijayawardana lochit nngila denni🥰
@mahesha1399
3 жыл бұрын
@@RajithWijayawardana ඔව්..ලෝචියි එයාගෙ නංගිල දෙන්නයි...😊
@sandayakumari4319
3 жыл бұрын
මම අදයි ලොචිගෙ කතාව සම්පූර්ණයෙන්ම අහලා ඉවර උනේ.මම ඉන්නේ පිටරට .මමත් ලොචි වගෙම පොඩි කලෙ අහිමි උන,කසාද ජිව්තෙ විනාස උන කෙල්ලෙක්...ලොකයා නම් ගොඩක් දෙවල් කිව්වා ..ලොචිට වගෙ සැගවී තිබෙන දෙවල් මෙ හිතෙ ගොඩයි.එත් සදාරනය ,අසාධාරණ එකින් එකින් එකට මිනිස්සුන්ට කියාගෙන යන්න අපිට බැ..උබලා ඕනී දෙයක් හිතපන් මම යනවා මගෙ ගමන කියලා මම හිතාගත්තා ..අද මම ඉන්නවා ජිව්තෙ ජය අරං.ඇස් වලට කදුලු අවා නන්ගී ඔයාගෙ කතාව අහලා..සැලෙන්න එපා .ජයග්‍රහණය කරන්න ජිව්තෙ .අපි වගෙ අසරණ උන අනිත් කෙල්ලන්ට කියන්නේ වැටෙන්න එපා මිනිස්සුන්ගෙ කතා වලට...
@kassacinema4094
3 жыл бұрын
ඔන්න කස්සලත් සෙට් උනා නියමයි ලෝචි ❤❤❤❤
@supercinema517
3 жыл бұрын
kzbin.info/www/bejne/kJ24imuord16g6c
@channaweerasinghe2083
3 жыл бұрын
අම්මෝ ලෝචි...😍😍 supiri..👍👍
@nimethya5651
3 жыл бұрын
ලෝචිගෙ වීඩියෝ එකක් එනකල් බලන් හිටපු අය කව්ද..?❤️
@lovelygirl8467
3 жыл бұрын
Akkiyo 🤭
@nimethya5651
3 жыл бұрын
@@lovelygirl8467 පැටියෝ ඔයා මෙතන😂😂
@nimethya5651
3 жыл бұрын
@@malithkahadavitagamage1326 🙄
@lovelygirl8467
3 жыл бұрын
@@nimethya5651 eka thama mamath baluwe.🤭🤭🤭 Mama yana thana akka ethana 🤭🤭🤭🤭🤭🤭
@nimethya5651
3 жыл бұрын
@@lovelygirl8467 ඒකනේ නංගෝ..😂
@arinduvethum8461
3 жыл бұрын
ලොචි අක්කගේ හිනාව හරි ලස්සනයි
@worldssupertiktoks6775
3 жыл бұрын
අම්මෝ බුදු අක්කේ 🤣 සුපිරි...අදත් නියම වීඩියෝ එකක් දාලා ඈහ්..සතුටුයි .පරිස්සමෙන් ඉන්න.❤️❤️❤️
@green_network
3 жыл бұрын
වීඩියෝ එක edit කරපු එකානම් පට්ට වැඩ්ඩෙක්
@slplayers8331
3 жыл бұрын
ලොචිගේ ආච්චි 👌 මරු 🤗🤣😀😁 සුපිරි ....
@umeshabinari5946
3 жыл бұрын
තනියෙන් ගේම ගහන්නේ❤ ලස්සනයි lochi akkiyo😍 සති 2kata සැරයක්වත් video ekk danakn balan inna mma😒
@C424c424
3 жыл бұрын
ආච්චිගෙ සීන් එක තමයි ලෝචි හොඳටම කරේ..😁😁👍👍
@kasuniwickramarachchi1855
3 жыл бұрын
අපේ ලොචි කරපු විදිහ ගැන කවුරුත් කතා කරන්නෙ නෑ😢 ලොච් තමා හොදට ම කරේ😎👍💪😂
@serojaya
3 жыл бұрын
Chicken කෑල්ලක් ඇහැට දැකලා නැහැ අපි !! කෑවේ කුකුල් මස් විතරයි 😅🤣
@supercinema517
3 жыл бұрын
kzbin.info/www/bejne/kJ24imuord16g6c
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/hJnLoHWfnNRmptE
@sameeshanethumi
3 ай бұрын
ලෝචි හෙන හොද කෙල්ලෙක් කියන අය මේ පැත්තට ❤❤
@hesalbandara3839
3 жыл бұрын
Trending 1st ආවට පස්සෙ ❤ එකක් ඕනි ලෝචියෝ........😍😍😍😂😋
@nimchala3611
3 жыл бұрын
ලෝචිගේ රගපෑම නම් හරිම තාත්විකයි. 👌👌👌 නියමයි ලෝචි සුභ පැතුම් 👍👍🌷🌷🌷🌷
@gayodyajayalath4167
3 жыл бұрын
"ෆෝන් අටමගලේ කුඩු කරලා දානවා"🥲🥲😂😂😂 දවසකට එක පාරක් හරි අහගන්නවා මේකනම්🤣🤣🤣😅
@pini2003
3 жыл бұрын
🤣🤣🤣
@kartikey__thamasha8015
3 жыл бұрын
අම්බෝහ් ඔව්😂😂
@manugirl8922
3 жыл бұрын
Oka ahanna nathi lamak innavada
@shanibbh2141
3 жыл бұрын
මටත් අම්මා හැමදාම කියනවා
@migara9070
3 жыл бұрын
අම්මෝ ඔව්
@mufismoujood215
3 жыл бұрын
Your face expressions are on point!! hats off girl!
@nisansalahasanthi8416
3 жыл бұрын
ලෝචිලා දෙන්නා එක ලඟ ඉන්නකොට එඩිටක් කියලා දැනුනෙවත් නෑ අඩේ😂😂
@nipunasudha
3 жыл бұрын
yako dan eka mathak une! 😂
@supercinema517
3 жыл бұрын
kzbin.info/www/bejne/kJ24imuord16g6c
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/hJnLoHWfnNRmptE
@nilukshiw.k.k5363
3 жыл бұрын
ආච්ච්ලා නම් ඔක්කොම කියන්නේ අපිට සැප වැඩී කියලා තමයි . ආච්චිලාගේ ආච්චිලත් ඔහොම කියන්න ඇති අපේ ආච්ච්ලාට.😁
@dushalkarunarathne9727
3 жыл бұрын
Aththama thamai 👍
@pathumpriyadarshana5419
3 жыл бұрын
kzbin.info/www/bejne/jZKlhHaMpberf5I
@dushmanthisenarathne4156
3 жыл бұрын
අනේ අක්කි අද ඔයාගෙ අම්මා හිටියනම් ඔයා ගැන පුදුම විදිහට සතුටු වෙයි 😊😊
@naseernaseer2419
8 ай бұрын
ලෝචි අක්කිට කැමති අය❤❤❤
@HIRUSHA255
3 жыл бұрын
ආව්විගේ අම්මා හිටියානං මරු විස්තරයක් දැනගන්න තිබ්බා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@dinalanpa
3 жыл бұрын
Ow bunn😃😃😅
@HIRUSHA255
3 жыл бұрын
😂😁සිරාම කතාව
@slarmygirl7511
3 жыл бұрын
ඔව් බන්
@sanduntharuka813
3 жыл бұрын
Ouu bn 😀😀😀😀😀
@slarmygirl7511
3 жыл бұрын
@@sanduntharuka813 ඔව් ඔව්
@Foodie-club0
3 жыл бұрын
පට්ට ආ..හිනා කාලා මැරුනා අර මීයට පිබපු සීන් එකට.😂😂
@lahiruferdinandis8198
3 жыл бұрын
මුල්ම ශොට් එකේ දිග ගවුමක් ඇඳගෙන ඉදලෙන් අතුගාන කෙල්ල ලස්සනයි 😋😋😋
@supercinema517
3 жыл бұрын
kzbin.info/www/bejne/kJ24imuord16g6c
@nayanimadushika8925
3 жыл бұрын
නියමයි ලෝචි අක්කේ ❤️ සුපිරිම හැකියාවක්.😍😍
@sriadmin5054
3 жыл бұрын
මරු ලෝchi විඩියො එකක් එනකල් බලන් හිටියේ 🤩🤩😊😊🤗🤗😍😍
@supercinema517
3 жыл бұрын
kzbin.info/www/bejne/kJ24imuord16g6c
@Lawlearnwithpali
3 жыл бұрын
50,60 දශකේ ඉපදුනු අම්මල තාත්තලා ඉන්න ගෙවල් වල හැමදාම ඔය බණේ එහෙමමයි.අපෙත් ආච්චිලා සීයලා තමයි බේරගන්නේ😂😂😂
@pudumalokaya2594
3 жыл бұрын
තව ටික වෙලාවක් යනකොට ට්‍රෙන්ඩින් 1St තමයි කියන අය 👇👇 ලයික් කරන් යමු
@chathuwick5107
3 жыл бұрын
"අපේ කාලේ හැටියට උබලට සැප වැඩි" කියලමයි අම්මාලා කියන්නේ😜👌
@udulabandara3860
3 жыл бұрын
👉"හොදටම කලේ "👈කියන වචනෙ විශේෂයක් තේරුණේ මට විතරද🤣🤣🤣
@chamikadilshan9901
3 жыл бұрын
Gotabaya sir neda kiyuwe 😳😐
@roshinidambagolla7929
3 жыл бұрын
අනේ තේරුනේ නෑනෙ 🤔🤔🤔🤔🤔🤔🤔🤔
@kandycouple561
3 жыл бұрын
ඉස්කෝලේ කාලේ මතක් වුනා 🥺❤️
@nadeeama3120
3 жыл бұрын
ඊයේ ඉදන් බලන් ඉදියෙ දානකම් 😘..
@tharushanirmal6510
3 жыл бұрын
ලෝචනා අක්කි අම්මා කෙනෙක් වුන දවසට ඉන්න විදිහ තමයි ඔය. අපේ අම්මත් ඔය වගේමයි 😁😁
@nisansalanilusha2245
3 жыл бұрын
අම්මෝ ලෝචි ආදරෙයි ලෝචි මැනික සුබපතනවා ඔයාට බුදු සරණයි
@sithseya5896
3 жыл бұрын
අම්මපා ආච්ච්ගෙ අම්මත් ඉදියනම් හොදයි කියලා හිතෙන්නේ මට විතර ද 🤭😃
@vimukthi2.0
3 жыл бұрын
Man hithuwa holmanawath ei kiyala🤣🤣
@sithseya5896
3 жыл бұрын
@@vimukthi2.0 එකනි විමුක්ති මාත් හිතුවා ඒත් නෑ 🤭😉
@thanurasrimal
3 жыл бұрын
ඩිලන්ත මාලගමුව මේ වීඩියො එක දැක්කහම දැනෙන ආද්‍යාත්මික සුවය
@OficialUTv
6 ай бұрын
6:03 ඒකට අපේ කාලේ 🥰 කට වැහුණා අම්මගේ
@udeeshainduwara
3 жыл бұрын
අම්මෝ සහතික ඇත්ත...අපේ අම්මල තාත්තල ඉස්කෝලෙ ගියපු විදිය නම් හොදටම කරල තියෙනවා...😂🔨
@moviebuzzer2090
3 жыл бұрын
Lochi's acting - next level
@dramalovers8181
3 жыл бұрын
මැරුණත් lochige videos බලන අය තවත් සිටීද 👍👍🤣🤣🥺😍
@sandaminierandika
3 жыл бұрын
Ow ow mn මිනියක් 😅
@OficialUTv
6 ай бұрын
1:01 අපේ චුටිනම් උඩින්ම පාස් ඇති. කයිවාරු ලෝචි🥰
@MedhaniShachika
Ай бұрын
ඒ කොටස අහද්දිම මේ comment eka dakke 😂😂
@__s.e.n.a__boy__8898
3 жыл бұрын
වෙන විඩියො එකක් බල බලා හිටියේ . එකට බම්බු ගහ ගන්න කියලා .😂😂😂 නොටිෆිකෙශන් එක ක්ලික් කරා❤😍
@harininawanjana8803
3 жыл бұрын
Maath
@__s.e.n.a__boy__8898
3 жыл бұрын
@@harininawanjana8803 ❤️
@Ashen-no9uc
3 жыл бұрын
ඔන්ලයින් ක්ලාස් අස්සේ ඇවිල්ලා ලෝචිගේ වීඩියෝ එක බලපු උන් කෝ 😅
@CRICKETKITCHEN
3 жыл бұрын
සුබ පැතුම් 😊❤️ ! තවත් ලස්සන නිර්මාණ ඉක්මනින් අපිට ඕන
@ashenperera8723
2 жыл бұрын
ලස්සනයි
@k.jenshux7603
3 жыл бұрын
4:18 ඉස්කොලෙ යන කාලේ ලෝචිගෙ අම්මා කියුටෙක්ස් ගාගෙන එහෙම ගිහින් තියෙන්නෙ..😂✋
@navodyasewmini3707
3 жыл бұрын
මන් දැකපු කාන්තාවන්ගෙන් නිර්භිත, දක්ෂ, කාන්තාවක් තමා ලොචි❤️🔥 ඔයාට සුබ පතනවා මන්. 😘
@lmmusic4816
3 жыл бұрын
kzbin.info/www/bejne/b4rUcqJ6aq2Kb8U
@lmmusic4816
3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ......................
@lmmusic4816
3 жыл бұрын
🙏🏻 ...............................
@madushadilhani4141
3 жыл бұрын
kzbin.info/www/bejne/hJnLoHWfnNRmptE
@PiyumaRuwani
Жыл бұрын
❤❤❤❤
9:40
Budune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🏆🎉
Hiru Star
Рет қаралды 814 М.
29:24
My Daughter's FIRST DAY OF HIGH SCHOOL *Hidden Cameras*
Jordan Matter
Рет қаралды 50 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
14:10
ගැම්මෙන් අවුරුදු | Gammen Awurudu | Fantastic New Year - @Lochi
Lochi
Рет қаралды 3,2 МЛН
9:51
අක්කා බෙස්ටි shoot කරද්දි මම මොකද කලේ - @Chooticreator
Chooti
Рет қаралды 376 М.
16:10
Lochi - Robot | ලෝචි - රොබට්
Lochi
Рет қаралды 2,2 МЛН
5:52
නැන්දම්මයි ලේලියි | nandammai leli | boralui galayai
Boralui Galayai
Рет қаралды 905 М.
19:33
LEAKED | සයිබර් නිරුවත (Short Film) - Lochi
With Lochi
Рет қаралды 910 М.
10:16
90 වේ ළමයි (90's KIDS)
Meanwhile in SL
Рет қаралды 1 МЛН
18:12
Trip yana people | ට්‍රිප් යන පීපල් - Lochi
Lochi
Рет қаралды 1,9 МЛН
4:59
#gavifernando අම්මයි දුවයි!
Siyanetha Roo
Рет қаралды 539 М.
22:57
මම එයාට මාරි පැකට් එකක් Rs 30ට වික්කා 😃 | Living on Rs 1000 for 24 Hours
Wolfy Girl
Рет қаралды 13 М.
16:36
Saami | සාමී - Lochi
Lochi
Рет қаралды 1,7 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.