ශිව දෙවියන්ගේ කතාව | Lord Shiva

  Рет қаралды 33,251

It's MATHEE

It's MATHEE

4 ай бұрын

#shiva #lordshiva
ප්‍රධානම දෙවිවරුන් තුන්දෙනාගෙන් කෙනෙක් ලෙස සැලකෙන ශිව දෙවියන් ගැන ඔබ නොදත් බොහෝ දේ දැනගන්න මේ වීඩියෝවෙන්.
ගණ දෙවියන්ගේ කතාව | Lord Ganesha
• ගණ ‌දෙවියන්ගේ කතාව | L...
Subscribe "It's MATHEE" and get ready to discover the world.
Follow and join with our community to get updates
#Facebook - / itsmatheeyt

Пікірлер: 152
@dilshanraviranga4876
@dilshanraviranga4876 10 күн бұрын
විශ්නු දෙවියො ගැනත් එකක් ඕන
@neermalineermali5940
@neermalineermali5940 Күн бұрын
Om namaha. Shivaya❤❤❤
@kanchanachutikki1597
@kanchanachutikki1597 3 күн бұрын
ඕම් නමහා ශිවාය 🙏
@user-wn4fo2nm8e
@user-wn4fo2nm8e Күн бұрын
Omm namag shiwaya 🙏
@kavindumadhuwantha211
@kavindumadhuwantha211 7 күн бұрын
ඕම් නම්හ් ශිවාය 🙏
@sadupiyathissa616
@sadupiyathissa616 9 күн бұрын
ඕම් නමහ් ශිවාය🙏💙
@AmayaVithanage-ly3im
@AmayaVithanage-ly3im 4 күн бұрын
ඕම් නමහ් ශිවාය
@user-dj1il3dg4n
@user-dj1il3dg4n 6 күн бұрын
ශිව දෙවයන්ට පින් අයිතිවෙිවා.
@dinushasewwandi1775
@dinushasewwandi1775 Күн бұрын
බ්‍රහ්ම දෙවියන් ගැනත් කියන්නකෝ❤
@HiruniSaubagya-zy1yl
@HiruniSaubagya-zy1yl 3 күн бұрын
Mage paula reka dewa ශිව දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NiroshNirosha-p6y
@NiroshNirosha-p6y 3 күн бұрын
මගේ ඉෂ්ට දේවතා ශිව
@lifechanel460
@lifechanel460 Ай бұрын
දේවියන්ට දෙවියන් වු බුදුන් ❤❤❤
@besttalk1089
@besttalk1089 14 күн бұрын
Budunge dewiyo siva deviyan 👍👍
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@user-ww7ll8ph3u
@user-ww7ll8ph3u 10 күн бұрын
@@besttalk1089 ශිව බිජ්ජ​
@malkimanendra5706
@malkimanendra5706 2 күн бұрын
@@besttalk1089 pissuda🤣
@harshanasakunthaharshana2658
@harshanasakunthaharshana2658 2 күн бұрын
@@besttalk1089 පලයන් යන්න
@sriyanimanel6841
@sriyanimanel6841 12 күн бұрын
ශිව දෙවියන්ට සහ පාර්වති මැණියන්ට ලස්සනදුවක්හිටිය එයාගැන වැඩිය කතානොවිනාට ඇය නමින් අශෝක්සුන්දරිනමි යෙිාු
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe Ай бұрын
මෙසපොතේමියානු ශිශ්ටාචාරෙ මැටි පුවරු වල තිබෙන අහසින් පැමිණි මිනිසුන් අනුනාකි වරු මොවුන් බුදුන් වහන්සෙ ලෝකෝත්තර ආකාරයෙන් පවසා තිබෙන්නෙත් අහසින් පැමිණි එළි වලින් දිලිසෙන ජීවින් විසින් මිනිසා පැවතුනා කියල අනෙත් ආගම් සියල්ල මේ පැමිණි අය අදහන ආගම් ඒවයෙ කියන මැවීම අතිශෝක්තියෙන් ලියපු දෙයක් ඇත්තටම ඔවුන් කරල තියෙන්නෙ මිනිසා වැඩිදියුණු කිරීමක් මේ ලෝකෙ හිටියෙ කෙලින් ඇවිදින සතුන් ඒ අය ඔවුන් වැඩි දියුණු කලා ඒක තමයි අර මැටි පුවරු වල ලියල තියෙන්නෙ ඒ ආපු එන්කි තමයි ශිව දෙවියන් අනෙක් අයට වඩා ඔහු සතුව කරුනාව වැඩි මිනිසුන්ට වර්ගයා බෝ කිරීමේ අවස්ථාව ලබා දීල තියෙන්නෙ ඔහු විසින් ඒ කියන්නෙ ඔහු මැදිහත් වෙලා තමයි මිනිසා ඒ ආකාරයට සකසල තියෙන්නෙ භාවනාව මුලින්ම ලෝකෙට ගෙනත් තියෙන්නෙ ඔහු අප මහා බුදුන්වහන්සේගෙ භාවන ක්‍රම සහ ශිව දෙවියන්ගේ භාවනා ක්‍රම දෙවිදියක් ඒ අය කියන්නෙ මේ ලෞකික ජීවිතේ හොදට ගෙව්වොත් දිව්‍ය ලෝකයක උපදින්න පුළුවන් කියල ඒත් බුදුන් පැමිනියේ සියළු සත්වයා මේ ජීවන චක්‍රයෙන් අවසන් කරවන්න අනිත් එක දෙවියන් බුදුන් ගැන දන්නව අදහනව ඒකයි දෙවියන්ට දෙවියන් වූ කියල කියන්නෙ මේ දේවල් තේරුම් ගත්ත දවසට මිනිසුන් කිසිම ආගමකට බනින්නෙ රන්ඩු වෙන්නෙ නෑ සමහර ලෝකෙ කුමන්ත්‍රකාරීන් විසින් ආගම් අතර රන්ඩු අවුලවනව පොඩි දෙයක් උනාම ඒ ප්‍රශ්නෙ සල්ලි මූලික කරල හරි වැඩි කරනව ඒ මේ දේවල් එළියට එනවට කාලයක සිට කරන දේවල් අනික මිනිසුන් හොයන්නෙ නැති නිසා සහ හිතන්නෙවත් නැති නිසාත් මේ පටලැවිල්ල ලිහා ගන්න බැරුව ඉන්නව මේ දේවල් ගොඩක් හංගල තියෙන්නෙ ඉදිරි කාලයකදි මේ දේවල් ලෝකෙට දැනගන්න ලැබේවි ලෝකෙ ලොකු කුමන්ත්‍රණයක් තියෙනව ඒව කරන්නෙ මාරය නැත්නම් සාතන් අදහන අය ඒ අයගෙ බලය නැති වෙමින් යන්නෙ දැන් බලන් ඉමු........!.....
@lifechanel460
@lifechanel460 Ай бұрын
අනිවාර්යයෙන්ම
@sugathrai8725
@sugathrai8725 13 күн бұрын
රම සිතා කියන්නේ බෝසත් අවදියේ බුදුන් හා සසෝදරා කියලා දේශනා වල තියනවා එකියන්නේ මේ ඔක්කොම එකම දේව කොට්ටාසයක් ❤️🙏දිවිය ආත්මෙත් දුක තිබෙන නිසා තමයි බුදුන් නිවන් මගක් දේශනා කලේ 🙏
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe 13 күн бұрын
@@sugathrai8725 නෑ බුදුන් කියන්නෙ දේව කොට්ථාසයක කෙනෙක් නෙමෙයි අනිත් ආගම් වල ඉන්නෙ දෙවියන්.....
@dayaninelum4949
@dayaninelum4949 13 күн бұрын
❤🌷🌷🌷🌷🌷💕🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkimanendra5706
@malkimanendra5706 2 күн бұрын
@@sugathrai8725 pissuda rama sitha gena kiyla ne nikan boru kiynna epa owa hindu katha only
@eptharukamadushan6298
@eptharukamadushan6298 Күн бұрын
ඔබ හරි,නමුත් මගෙ අදහස නම් ශිව දෙවියන් විතරක් නෙවෙයි කිසිම දෙවි කෙනෙක් කිසිවෙකුට දඩුවම් කරන්නේ නෑ
@mayakumari264
@mayakumari264 3 ай бұрын
මමත් ශිව දෙවියන් වදින කෙනෙක් 🙏🙏🙏 Om namah shivaya
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@user-ei3ho2wm5k
@user-ei3ho2wm5k 3 күн бұрын
ඔිමිි නමස් ශිවාය🙏🙏🙏🙏🙏🙏
@ashensuvinda2526
@ashensuvinda2526 10 күн бұрын
ශනී දෙවියන් ගැනත් ඕනෙ විස්තරයක්
@manoriperera5617
@manoriperera5617 6 күн бұрын
Har Har mahadev 🙏🙏🙏 🔱🔱🔱🔱🔱 🔱🔱🔱 🔱 🔱 🔱 Shiv🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸
@user-zi3rp9sd4g
@user-zi3rp9sd4g 2 ай бұрын
ඕම් නමහ් ශිවාය 🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@enokapl
@enokapl 2 ай бұрын
බුදුසරණ යි
@jaanviellepola1869
@jaanviellepola1869 19 күн бұрын
ස්තූතියි 🙏
@uchikanimanthi3244
@uchikanimanthi3244 13 күн бұрын
Ommmm namaha shiva 🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@anulawathienagesh8165
@anulawathienagesh8165 11 күн бұрын
Om namah Shivaya
@sithija8527
@sithija8527 15 күн бұрын
උපුල්වන් දෙවියෝ ගැන වීඩියෝවක් දෙන්න.👍
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
උපුල්වන් දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන්ගේ හින්දු දහම , බුදු දහම ආවෙ දඹදිව ඉන්දියාවේන්
@samarsalah5329
@samarsalah5329 17 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@vimukthimadhuranga9356
@vimukthimadhuranga9356 10 күн бұрын
❤❤❤
@IshwaraDewalaya
@IshwaraDewalaya 12 күн бұрын
🙏🙏🙏
@user-cv8dp2nh1n
@user-cv8dp2nh1n 13 күн бұрын
@sulochansulochan4243
@sulochansulochan4243 Ай бұрын
Godak watinawa hari lassanai🙏🙏🙏🙏 tharuwan saranai🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 29 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහල වෙන්නෙත් ..බුදු දහම , හින්දු දහම දෙකම ආවෙ දඹදිව ඉන්දියාවේන්..
@user-ih2jt1yf2c
@user-ih2jt1yf2c 15 күн бұрын
බොරු නොකියා පලයන් ගුනවතියා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
​@@user-ih2jt1yf2c...මොකක්ද බොරු ...?? ඉන්දියාවේ හින්දු දෙවිවරැ මුල් වෙලා තමයි දඹදිව ඉන්දියාවේන් ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ ...බුදු දහම හින්දු දහම සිංහල ජාතිය දෙමළ ජාතිය ඔක්කොම ආවෙ දඹදිව ඉන්දියාවෙන් ..අදටත් උබලා කන්නෙ අදින්නෙ හාල් පරිප්පු ණය ආධාර තෙල් ටික ,වාහන එන්ජින් ඔක්කොම ඉන්දියාවේ සම්පත් අදටත් ලැබෙන්නේ
@Beatana2025
@Beatana2025 Күн бұрын
​@@k.a.gunawathi4839Budu hamudurwo Indiyawe ipadina kiyala Shiva dewiyo She hitiya kiyala bauddayonta wedak Ne .Mokada budun wahanse Brahmajala sutraye pehediliwa kiyanawa Dewiyo sarwabaladari ne kiyala Ahema hithan innawa wistharai kiyala .
@akilasachintha3900
@akilasachintha3900 9 күн бұрын
Hoda wisthara kirimak😊
@priyanthathilakkumara75
@priyanthathilakkumara75 Ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏 මාගේ සියලුම මුදල් ප්‍රස්න විසදා දෙනු මැනවි මාගේ පුතා ගේ කොරියානු රටට යෑමේ සිහිනය සැබෑ කරදෙන්න අචලා නංගිගේ සියලුම ලෙඩ ඉක්මනින් සුව කර දෙනු මැනවි .
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@Thushan-df7yf
@Thushan-df7yf 12 күн бұрын
සියලු පැතුම් ඉටුවේවා!❤
@EsnmiLiksnsn
@EsnmiLiksnsn 13 күн бұрын
🙏🙏🙏🙏
@tharikamadushani6372
@tharikamadushani6372 11 күн бұрын
Ommmm namh siwa❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malishakawindi2818
@malishakawindi2818 4 күн бұрын
❤️❤️❤❤️
@user-vy3mu9jb1h
@user-vy3mu9jb1h 4 күн бұрын
Har har mahadec❤
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 Ай бұрын
🎉🎉🎉
@indunilpriyankara35
@indunilpriyankara35 17 күн бұрын
Surya nam shiwamae...❤
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@amsadikari386
@amsadikari386 2 ай бұрын
Sathyai Siwa Davidun Maga Jevithayada!!!
@Nihadawadan
@Nihadawadan 2 ай бұрын
Om namah shivaya
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@AmusedDessert-ef6oj
@AmusedDessert-ef6oj 14 күн бұрын
දෙවිපිහිටයි
@ShehanShelo
@ShehanShelo 2 ай бұрын
Om namshshivaya
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@malishakawindi2818
@malishakawindi2818 4 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@piyumiliyanage549
@piyumiliyanage549 8 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🙏
@dineshmadutharanga1945
@dineshmadutharanga1945 Ай бұрын
ගොඩාක් වටිනවා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@renukapriyadarshanie5726
@renukapriyadarshanie5726 2 ай бұрын
ඔම් නමහ් සිවය
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@mayakumari264
@mayakumari264 2 ай бұрын
Sthuthi Om namah shivaya
@anulawathienagesh8165
@anulawathienagesh8165 11 күн бұрын
Many name God Shiva, Gangadhara, Sanathanan , Neelaghandan, Parameshvara,so many names...
@user-vr1be9zv6l
@user-vr1be9zv6l 14 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 23 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@SuMi-bp1du
@SuMi-bp1du 14 күн бұрын
Rada. Kreshna gena kiyanna ko
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w 3 ай бұрын
🪔🪔🕉️☯️@ Om nahak shiwaya on nam ah siwaya 🪔🪔🪔🪔🕉️☯️
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@gamingniko5815
@gamingniko5815 11 күн бұрын
ඔයාගෙ විචාරය හොඳයි (මේක ඔයා කියවයිද නැද්ද දන් නෑ) රාවණා රජු ශිව ලෙසෙ වන්දනා කරා කියන ශිව කියන්නේ හිරු දෙවියන් සුර්‍රය වන්දනාව කියන්නේ ඒක ඔයා කොඩ්ඩක් හියලා බලන්න මම දන්න විතර ඔයා එක්ක බෙදාගන්න කැමතී ජනප්‍ර්වාද වල විවිධ මත තියෙනවා මම ගවේශනය කරපු දේවල් එක්ක කතරගම ඉන්නේ රාවණා රජු කියලා තියෙන්නව මොකද කුම්බකරන කියන්නේ ඔහුගේ සහොදරයා කුම්බකරන වැඩ සිටුනේ සෙල්ල කතරගම මම කාලයක් රාවණා රජු ගැන හොයපු කෙනෙක් නිසා මම මේ කරුනු ගැන ටිකක් දන්නවා ❤
@yasansishanilka5156
@yasansishanilka5156 5 күн бұрын
රාවණා ගැන ඔයා හොයාගත්ත දේවල් කෙටියෙන් කමෙන්ට් එකක් විදියට දාන්නකො මේ දවස්වල මාත් රාවණා ගැන හොයන ගමන් 😌
@pramoditharajapaksha7319
@pramoditharajapaksha7319 4 күн бұрын
ශිව දෙවියන් මිතුන ලග්නයට අධිපති
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 13 күн бұрын
ශීව දෙවියන්ගේ පිහිටලබා ගන්නේ කෙසේද..ශීව දෙවියනි මගෙන් දුරස් වු මිතුරියගේ ආදරය ලබා දෙන්න..🙏💙🙏
@indikapriyandani8213
@indikapriyandani8213 Ай бұрын
ශිවලෙසම වෙස්ගත් අසුරයෙක් තමා කාලි පාගගෙන ඉන්නෙ
@SgianHasii
@SgianHasii 12 күн бұрын
නැහෑ...ඒ ශිව දෙවියොම තමයි . පාර්වතී දේවිය කාලි ස්වරූපයෙන් පෙනී ඉදිද්දී ඇයව නවත්වන්න පුළුවන් එකම දෙවිදුන් ශිව...ඒ නිසා එක් වතාවකදී මුලි විශ්වයම විනාශ කරනවා කියල කාලි මාතාව වේගයෙන් ඇවිදගෙන යද්දි ශිව ඇයට පෑගෙන්න ඉම ඇතිරුණාලු...තමන්ගේ ස්වාමියාව පයට ඔඈගුඹාට පස්සේ කාලි මාටාවට පොයවි සිහිය ඇවිත් කේන්තිය නිවිලා පාර්වතීගේ ස්වරූපයට ආවලු..ඒක ශිව දෙවියන්ගේ උපක්‍රමයක්..ඒත් පාර්වතී දේවියගේ කේන්තිය මහා දුකක් බවට පෙරලුණාලු තමන්ගේ කේන්තිය නිසා ස්වාමියාව පයට ඔඈගුණ එක ගැන...
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
බුදු දහම , හින්දු දහම දෙකම ලොවට මුලින්ම නිර්මාණය වුනේ දඹදිව ඉන්දියාවේන්
@kandytitaniumnpk6679
@kandytitaniumnpk6679 9 күн бұрын
😂
@user-dm5xi5lq5e
@user-dm5xi5lq5e 11 күн бұрын
Rawana da viyan tamai siwawa lowata hadunwadanna mantarawala tiyanna sinhala basawai indiyawa namai
@user-dm5xi5lq5e
@user-dm5xi5lq5e 11 күн бұрын
Suryada viyan wanai
@ApurwaRathnayaka
@ApurwaRathnayaka 8 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@SrilankaTravel-hx5xp
@SrilankaTravel-hx5xp 29 күн бұрын
ලොකු උදව්වක් ඔනෙ ෂිව දෙවියන්ගෙ අඩවියට යන්නෙ කොම්ද ඉන්දියාවෙ
@lesliemawatha7685
@lesliemawatha7685 16 күн бұрын
හිමාලයේ ක්‍යලාස් එහි යන්න මාස ගනනාවක් යන්න වෙනවා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේන් තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 6 күн бұрын
කෝ ගණ දෙවියන්ගෙ වීඩියෝ එක
@RanaganaAsanka
@RanaganaAsanka 9 күн бұрын
මට මගේ මහත්තයා මට ගෙනෙල්ලා දෙන්න මට කතා කරන්නේ නැ මට පිහිට වෙන්න 🙏🙏🙏
@Mc_Dasanayake
@Mc_Dasanayake 9 күн бұрын
Ubata e de labenna kiyala prarthana karanawa..🙏
@priyanthaimihami66
@priyanthaimihami66 11 күн бұрын
අනේ පුතා , කාලි පයින් මැඩ සිටින්නේ ශිව නොවන බව සොයා බලන්න .
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
බුදුන් වහන්සේ , විෂ්ණු කතරගම , බ්‍රහ්ම , ශිව දෙවිවරැන්ගේ නලලේ තිලකයක් තියෙනවා ..ඒ තමයි බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාවේ හින්දු චාරිත්‍ර
@harshanasakunthaharshana2658
@harshanasakunthaharshana2658 9 күн бұрын
බුදුන් වහන්සේ නළලේ තිලකයක් තියන් ඉන්නේ කොහෙද කියපන් ඉස්සෙල්ලම 😅
@user-lk6oc9ws1q
@user-lk6oc9ws1q 8 күн бұрын
මෙයා කියන්නේ බුදුන් වහන්සේගේ රෝම ධාතුවද තිලකේ කියන්නේ
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 күн бұрын
@@harshanasakunthaharshana2658 ..යකෝ උබ බුදු පිලිමයක්වත් දැකලා නැද්ද ?? සිදුහත් ගෞතම චිත්‍රපටය වත් බලලා නැද්ද ??
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 күн бұрын
@@harshanasakunthaharshana2658 සිදුහත් යශෝදරා විවාහ මංගල දිනයේ හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියලා ගින්නක් වටේ ගියා ඒ තමයි ලොව පලමුවෙන්ම විවාහ මංගල පෝරැවේ චාරිත්‍ර දඹදිව ඉන්දියාවේ සහ නේපාලයේ ආරම්භය
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 күн бұрын
@@user-lk6oc9ws1q ..රෝම ධාතූන් හෙලයන්ගෙ නැත..හෙලයන් කව්රුත් නලලේ තිලකයක් තියන්නෙ නැත..බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව බව මනාව ඔප්පු වෙනවා
@chathuridishani4035
@chathuridishani4035 12 күн бұрын
රාවණා රජතුමා ශිව කියලා වන්දනා කරේ හිරුට නේද
@md.4968
@md.4968 12 күн бұрын
ශිවදෙවියන් කියන්නෙ මතු බුද්දත්වය පතා පෙරුම් පුන කෙනෙක්
@SgianHasii
@SgianHasii 12 күн бұрын
එය ඔබේ වටහා ගැනීමේ දෝෂයක් !!!
@user-ww7ll8ph3u
@user-ww7ll8ph3u 10 күн бұрын
kzbin.info/www/bejne/mJvUfp96pbOVg6s මිථ්‍යාවෙන් මිදේවා
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 23 күн бұрын
ශිව තමයි ඊළඟ මන්ඩ කල්පෙ රාම බුදුරජාණන් වහන්සේ නමින් බුදුවෙනවා 🙏. මෛත්‍රී බුදුන් ඔක්කොටම වඩා බලවත් 🙏🙏🙏🙏
@maheshdarshana8577
@maheshdarshana8577 21 күн бұрын
A kiwe
@maheshdarshana8577
@maheshdarshana8577 21 күн бұрын
AI maithree budurajanan wahnse balawath okkotoma wada?
@maheshdarshana8577
@maheshdarshana8577 21 күн бұрын
Maithree budurajanan wahnse kiyanne Vishnu deiyoda.?
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 17 күн бұрын
​@@maheshdarshana8577ඔව්. උන්වහන්සේ තමයි විශ්වයේ බලවත්ම කෙනා දැනට. දෙවනියට වසවර්ති මාරයා.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේන් තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@sithijacharuka7278
@sithijacharuka7278 13 күн бұрын
පශුපති කියන්නෙ සත්වයින්ගේ ස්වාමියා කියන එක ගවයන් විතරක් නෙමේ
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේන් තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@jayawiraashen7914
@jayawiraashen7914 14 күн бұрын
දන් නැති නිසයි අහන්නෙ.රිශි ශාප නිස ලින්ගය වෙන් උනානම් දැන් ශිව දෙයියන්ට ලින්ගයක් නැන්ද
@SgianHasii
@SgianHasii 12 күн бұрын
ශිව ලිංගයෙන් නිරුපණය කරන්නේ මේ අනන්ත විශ්වයේ ප්‍රිතෘත්වයයි.සියකු දෙවිවරුන් ශිව කිංගයට ගරු කරන්නේත් මාතා පාර්වතිය පවා ශිව ලිංගය අභිශේක ගන්වන්නේත් එහි ඇති උත්තරීතර බව නිසා.ඔහුගේ රුවෙහි සෑම සංකේතයකට අර්ථයන් ඇත..සරලවම පැවසුවහොත් ඔහුගේ නේත්‍රා වන්,කෙස් කළබ ,ගෙලෙහි නාගයාගෙන් පවා අර්ථ වත් වන්නේ විශ්වයේ පවතින නිත්‍ය ධර්මතාවන්...විවිධ ජනප්‍රවාද වල විවිධ ආකාරයේ කතා ඇතත් ඒ බොහෝ කතා පුවත් වල මතු පිටින් අපට පෙනෙන දෙයට වඩා දෙයක් ඇතුලාන්තයේ ගැබ්ව ඇත.. එසේම තිබෙන සෑම ජනප්‍රවාදයක්ම සත්‍යක් නොවේ...ඔබ නොදන්නා කමට මෙවන් දෙයක් කල්පනා කලාට එය වරදක් නොවේ..නමුත් එය තමන්ගේ පියාගේම පුරුෂ බව පිළිබඳ සැක සිතීමක් වැනියි..ඔහු සෑම ජීවියෙකුටම තමාගේ දරුවන් සේ කරුණාව දක්වනවා සේම ඔහු නැති තැනක් නැත..ඔහුගේ ශක්තිය සෑම අයෙකුටම එක සමානව ක්‍රියාත්මක වේ..සක්විති රජුටත්,යාචකයාටත් ඔහුගේ සම සිත් ඇත..දෙවියන්ගේත් දෙවි වූ ඔහුට සෘෂි වරුන්ශාප කරාවිද..😊
@Beatana2025
@Beatana2025 Күн бұрын
Shiva lingaya kiyanne ama akak neme 😂Aka Shivata Kalin Wishwaya Patan gannakota thibba Sthambayak
@pradeepliyanagajanaka
@pradeepliyanagajanaka 3 күн бұрын
අනේ me විඩියෝ මේ තරම් හිමින් කතා කරන්නේ ඇයි. එපා වෙනවා කනට තියන් අහන්න
@nelakaharindu4939
@nelakaharindu4939 13 күн бұрын
@HasinduShehan-hq6eq
@HasinduShehan-hq6eq 10 күн бұрын
🙏🙏🙏
@madhushikanawarathne9603
@madhushikanawarathne9603 Ай бұрын
🙏🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේන් තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේන් තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
@SaduRajapaksha-li4ek
@SaduRajapaksha-li4ek 5 күн бұрын
@nilanganiswarnamalie2465
@nilanganiswarnamalie2465 7 күн бұрын
🙏🙏🙏
@clency_prabha
@clency_prabha 2 ай бұрын
🙏🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 12 күн бұрын
ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේන් තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 10 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31