ඇයි ස්විට්සර්ලන්තයේ මෙච්චර බංකර්? Lost places- Hidden bunkers in the Swiss Alps

  Рет қаралды 8,039

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒

Күн бұрын

#buliya #swissbunkerssinhala
In this video we show you the experience of our road trip in Switzerland. There we accidentally found so many Swiss bunkers. Switzerland is the only country that can offer shelter to the entire population in 370,000 bunkers in an emergency. We hope you enjoy the video
Tools & gears used:
■ Fujifilm xs10
■ GoPro 10
■ iPhone 13
■ Adobe Premiere Pro
■ DJI Mini 2

Пікірлер: 64
@kumarakwt867
@kumarakwt867 Жыл бұрын
ලස්සන ගැන කියන්න වචන නැ ප්‍රදිප් අයියේ මාරම ලසසනයි ❤❤🙏🙏👍👍
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 Жыл бұрын
සහෝ ප්‍රදීප් නාකි දේශපාලන හැත්ත හිගමනට දාපු මේ ලස්සන රටෙන් පිටවෙලා තවත් ඒ වගේම ලස්සන රටක ඔබ සැපට ඉදලා ඒ ලස්සන නිර්ලෝභීව අපත් සමග බෙදාහදාගෙන ඉදිරියටම යන්න. Tks best rgds buliya.
@msmramesh2619
@msmramesh2619 4 ай бұрын
සුපිරිම වීඩියෝ එකක්.👌👌👌
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
වාසනාවන්ත පවුලට ජය වේවා .හැමදාම හොදට ඉන්න 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
@vascodagama4900
@vascodagama4900 Жыл бұрын
පුලුවන්නම් සුදන්තක අයියා වගේ යන location වල නම් display එකේ දාන්න.ව්ඩියෝ බලලා map එකෙන් හොයනවා කොහෙද ගියෙ කියලා..
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 8 ай бұрын
සුපිරි වීඩියෝ එකක් මල්ලි..සූපිරි ❤❤❤❤
@munasinghemanel9373
@munasinghemanel9373 Жыл бұрын
ගොඩක්.ඉස්තූතියි..මල්ලි.වීඩියෝ.එකට..සුවිස්.වල.තව.ලස්සන.තැන්.හුගක්.තියෙන..හරි.සුන්දර..රටක්.🏔️🏔️🏔️🏞️🏞️🤗
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
ගොඩාක් අය විදේශීය රටවල පාරවල් සහ ඒ අවට ලස්සන පෙන්වනවා පමණයි. නමුත් ඇත්තටම අපි දන්නේ නෑ මේ ගම, නගරය මොකක්ද සහ එහි ඇති ඓතිහාසික පසුබිම මොකක්ද කියලා. නමුත් පුතා ඔයා දළ වශයෙන් අප වෙත විස්තර ගෙනහැර දක්වනවා. ස්විස්ටර්ලන්ත මම කැමතිම රටක්. කවදාවත් යන්න නම් බෑ. ඔයාලා වගේ අයගේ රූප රචනා මගින් සහ සුවිශේෂී විස්තර කථනයන් මගින් එම රටට ගියාවගේ දැනෙනවා. ස්තුතියි පුතා😊
@buliya
@buliya Жыл бұрын
ස්තූතියි 🙏😊🖤
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
කොච්චර වැඩ තිබුනත් අය්යගෙ වීඩියෝ බලන්නෙ නැතුව ඉන්න හිතෙන්නෑ, ඒ තරමටම සුන්දරයි අය්ය පෙන්නන පරිසර කලාප ❤️😊
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 Жыл бұрын
මේක නම් අදහගන්න අමාරු පුදුම සුන්දරත්වයක් තියෙන රටක්.ලංකාවේ අපි වෙනුවෙන් මේ විදියට videos ගේනවට ප්‍රදීප් අයියට ගොඩාක් ස්තූතියි. 🙈💗🇨🇭
@exe4771
@exe4771 Жыл бұрын
Keep it goo 🎉🎉
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
සියපවුලටම. දීර්ඝායුෂම වේවා සැමදාම ඔය සතුට ලැබේවා
@harshanishalika7866
@harshanishalika7866 Жыл бұрын
Adath venada vagema video eka harima lassanai ❤
@samanthapriyankara4700
@samanthapriyankara4700 Жыл бұрын
ස්විට්සර්ලන්තයේ වීඩියෝ ටික නම් ආයේ👌👌👌👌💗💗 ඒක නම් පිස්සුවක් තනිකරම ...ඔයාගේ හැම වීඩියෝවක් ම අපි විඳිනවා අයියේ...❤❤
@buliya
@buliya Жыл бұрын
මලේ 😍😊🙏
@champikaranasinghe51
@champikaranasinghe51 Жыл бұрын
ජය වේවා ... හරිම ලස්සන යි ...දැක්කම ආස හිතෙන වා.....ස්තූතියි අපිටත් බලන්න පුළුවන් වුනා ...ස්තූතියි .. හැබැයි මට නම් පසුබිම් music එක හරි කරදරයක් වුනා ..
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw Жыл бұрын
Very beautiful tank so much brother and good luck
@special99creations
@special99creations Жыл бұрын
දිවිය ලෝකෙ පෙන්නනවට thanks aiye❤️❤️
@dineshsampath6974
@dineshsampath6974 Жыл бұрын
really enjoyed 🎉🎉❤ thanks lot brother 🙏
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Puduma lassanai
@namalrathnayaka1653
@namalrathnayaka1653 Жыл бұрын
පට්ටම ලස්සනයි බොහොම ස්තුතියි මේවගේ ලස්සන video අරන් ඒනවට පරදීප් අයියා..❤
@tokyoonline9350
@tokyoonline9350 Жыл бұрын
Niyamai brother ❤
@anurajoseph2405
@anurajoseph2405 Жыл бұрын
ඒකත් මරැ....
@bizstore8871
@bizstore8871 Жыл бұрын
Maru maru petto... Jaya wewa den den viral vegena Eno.. ohoma yn jaya wewa...🎉🎉❤❤❤❤
@yakasl4632
@yakasl4632 Жыл бұрын
Beautiful ❤ bro
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
MARU BRO
@sasankalakshan5961
@sasankalakshan5961 Жыл бұрын
so amazing amazing swiss we love and respect europe great ful journey good luck
@migaragamage2102
@migaragamage2102 Жыл бұрын
Lauterbrunnen.grindelwald.interlaken kiyanne mihipita divyaloka.thank u pradeep aiya apita mewa penawanawata.ilaga video eka enakal balan inne❤❤❤❤❤❤
@polankafamily2500
@polankafamily2500 Жыл бұрын
මේ තැනට මොන දවස්වල යනවා නම් ද සෙනග අඩු ? ඔයා මේ වීඩීයෝ කලේ අගෝස්තු අවසාන දවස්වල වගෙද ? ගොඩක් ස්තුතියි මේ දේවල් පෙන්වනවාට . යූරෝපයේ ජීවිත් වුනත් තාමත් හීනයක් වගෙ. ජය වේවා 👍
@arunawithanage8958
@arunawithanage8958 Жыл бұрын
ලස්සනයි වීඩියෝ එක. ඒත් තව ටිකක් දිග වුනා නම් හොදයි කියලා හිතෙනවා. ස්තුතියි ඔබට
@rohithanandasena2218
@rohithanandasena2218 Жыл бұрын
Thanks
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 Жыл бұрын
Thanks sir ❤❤❤
@thegun-f6y
@thegun-f6y Жыл бұрын
Super 💚
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
මගේ ජීවිතේ පොඩි කාලේ ඉදන්ම ආස කරපු රටට,,අදටත් ඒක මගේ හීනයක්,,ඒ හීනේ කවද හෝ ජයගන්නවා,,ඉන්ෂාඅල්ලාහ්..
@wijithawijitha270
@wijithawijitha270 Жыл бұрын
කවදා හරි ලොකෙටම ඉවරයි
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
නියමයී
@IruAndOpa
@IruAndOpa Жыл бұрын
Supiri aiye❤
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Buliya aiye,, Dan German wela refuge apply kerala reject una ayata,, Masa 18k work kerala tax eka daala, masa 18 kata passe ,,Work visa ekkaata apply kerala ,,B1 da kohede language onelu ehema kerala visa eka hada ganna plwn law ekak awith da?
@rajithasampath8033
@rajithasampath8033 Жыл бұрын
Maarama lassanai 😍😍😍💖💖💞💕
@mewanthipoornima1342
@mewanthipoornima1342 Жыл бұрын
WoW swiss 😍
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 Жыл бұрын
Dear pradeep, germany wala mal wathu thiyanawada?
@DilshanMPerera97
@DilshanMPerera97 Жыл бұрын
Ammo mekanm pissuwak aiye❤😮
@sisithal
@sisithal Жыл бұрын
පුදුමාකාර සුන්දර දර් ශන 💯💯💯💥💥💥
@buliya
@buliya Жыл бұрын
😊🙏🖤🖖
@kmsriyani8456
@kmsriyani8456 10 ай бұрын
🥰🥰🥰
@iZ_Diz7
@iZ_Diz7 Жыл бұрын
❤️😍👌
@chamodcperera2978
@chamodcperera2978 Жыл бұрын
අයියෙ ඔයා ඔහෙ කරන ජොබ් එක මොකද්ද කොහොමද රටවල් ගානකට ඔයා ගියෙ ඒ ගැන විස්තරයක් කරන්නකො
@buliya
@buliya Жыл бұрын
මම social worker කෙනෙක්. යුරෝපය ඇතුලෙ රටවල් වල යන එක යුරෝපේ ඉද්දි එච්චර ලොකු දෙයක් නෙමෙයි..
@nimsarawijethunga6645
@nimsarawijethunga6645 Жыл бұрын
💙💚
@DilshanMPerera97
@DilshanMPerera97 Жыл бұрын
@champikaranasinghe51
@champikaranasinghe51 Жыл бұрын
ඒ විතරක් නෙමේ ..උතුම් මනුෂ්‍යත්වය හදුනන මිනිසෙක් ..කතා විලාසයෙන් ම නිවුන කෙනෙක් කියල තේරුම් ගියේ ..
@kmak-jayasingheinfo
@kmak-jayasingheinfo Жыл бұрын
Hello hello
@hasiduheshan3709
@hasiduheshan3709 Жыл бұрын
Dream Country 🥹♥️✨
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 Жыл бұрын
❤🧡💚❤️💜️💙👍
@buliya
@buliya Жыл бұрын
🙏😊🖖
@wimalism
@wimalism Жыл бұрын
ඔන්න ඕකයි තත්වේ 😂😂😂
@buliya
@buliya Жыл бұрын
🤓🤣🖤😊🙏
@restorationbro
@restorationbro Жыл бұрын
ජහ ජහ ජහා කියන්න. ඇබිලිපිටියෙ කොල්ලෙක් නේද😂😂. ඒවත් අමතකයි😂
@AjanthaGamage-qy6mp
@AjanthaGamage-qy6mp 7 ай бұрын
මල්ලි අනෙ මට කියන්නකො මට එන්න විස තියෙනව ඇවිල්ල සෙටල් වෙන්න ක්‍රමයක් කියන්න
@shehandubai1832
@shehandubai1832 Жыл бұрын
@KZxxxxxxx
@KZxxxxxxx Жыл бұрын
@-nadun.
@-nadun. Жыл бұрын
@isurulakshan9036
@isurulakshan9036 Жыл бұрын
ඇයි හිට්ලර් මේව හැදුවේ?
17:44
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 81 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
ජර්මනියෙ දුන්න අම්මාගේ තුන්මාසේ දානය
20:20
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 9 М.
Switzerland Case Study | How Switzerland Became Rich | Simplebooks
17:22
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН