Travel With Chatura | Pahanthudawa Falls පහන්තුඩාව ඇල්ල දැකල නැති අයට (Full Episode)

  Рет қаралды 226,909

Travel With Chatura

Travel With Chatura

2 жыл бұрын

පහන්තුඩාව ඇල්ල
මෙම වැඩසටහන මීට කලකට පෙර විකාශනය වූ වැඩසටහනක් වන අතර එය TV Derana youtube චැනලයේ දැන් නොමැති නිසා යලිත් මෙලෙස ඉදිරිපත් කරමු.
එය මෙලෙස ඉදිරිපත් කිරීමට ආසන්නතම හේතුව නම්
මා හිතවත් දෙරණ හසිත විජේවර්ධන නොහොත් ලැරී ගේ ඉල්ලීමයි !
🤣🤣🤣🤣
මෙතන අවදානම් තැනක්
වැහිදාට ගල ලිස්සනව
පරිස්සමෙන් යන්න
ගොඩක් අනතුරුවෙනවා
වතුර පාර එකපාර වැඩිවෙනව
වක්කලම්වල නානකොට බලාගෙන
CHATURA’
#Pahanthudawa #TravelWithChatura #pahanthudawafalls #belihuloya

Пікірлер: 1 200
@tharusaraeksith8773
@tharusaraeksith8773 2 жыл бұрын
මරු චතුර අයියේ... ඔයා නම් හොඳටම කරනව කාලීන මාතෘකා ඇසුරෙන්...🌷😋😉
@santhusheditingprogram7468
@santhusheditingprogram7468 2 жыл бұрын
Definitely 😂💔
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 2 жыл бұрын
මොකක්ද ඒ සීන් එක :(
@teshanchanuka5546
@teshanchanuka5546 2 жыл бұрын
😁
@dragster2932
@dragster2932 2 жыл бұрын
Size eka podi wadi bn
@disaradulmin
@disaradulmin 2 жыл бұрын
අමො එක 😂
@HasithaWijewardena
@HasithaWijewardena 2 жыл бұрын
හැමෝම කතා කරන්නේ චතුර අයියා කරපු හැටි... Discription එක බලලා කවුරුත් කියන්නේ නෑ මම කරපු හැටි 😂🔫
@sanjayadilshan4142
@sanjayadilshan4142 2 жыл бұрын
අම්මෝහ් හසිත අයියා ඔයා🤣🤣🤣🤣🤣🤣
@varnithavidushankha3255
@varnithavidushankha3255 2 жыл бұрын
අමෝ අමෝ ඒක... 🤭🤣
@themeea2065
@themeea2065 2 жыл бұрын
ඔයා තාමා හොඳට ම කරේ... 🤣🤣🤣
@PRINCEZZINA
@PRINCEZZINA 2 жыл бұрын
ට්‍රෙන්ඩින් එන්නම උපදෙස ගානට දීල තියෙනව😂
@aranwaka5720
@aranwaka5720 2 жыл бұрын
අම්මොහ් යකෝ.ඒක.
@kgaama157
@kgaama157 2 жыл бұрын
ට්‍රැවල් විත් අරයා මේයා ගාලා දැන්.චැනල්.හදන්.ට්‍රැවල්.කරාට ...චතුර.අයියා තමා ඒ කාලේ ඉදන්ම ලංකාවේ ට්‍රැවලින් වල ලෙජන්ඩ්.❤️❤️.
@travelvlog3984
@travelvlog3984 2 жыл бұрын
සැරිසර
@kavindu3081
@kavindu3081 2 жыл бұрын
Marketing නම් දෙරණ තමා දෙරණ නම් චතුර තමයි 😂 Good job ❤️🔥
@theja_x6659
@theja_x6659 2 жыл бұрын
Aniwa
@kitneeth1980
@kitneeth1980 2 жыл бұрын
Derana sucks
@s.rajapaksha3566
@s.rajapaksha3566 2 жыл бұрын
අම්මෝ මාරයි ඈ ඒකහ්..අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමක්😅😅✌
@vihanganadeesha6673
@vihanganadeesha6673 2 жыл бұрын
@jane chandler kage eke size ekd? 😂
@sanabrolk
@sanabrolk 2 жыл бұрын
ට්‍රැවල් කරන් එක කෙනෙක්ගෙ රස්සාව වෙනවනම් ඌ හැබෑම වාසනාවන්තයෙක්🥰🥰
@legion_of_ninja9002
@legion_of_ninja9002 2 жыл бұрын
ඔල්මාද බඩුවක් අයිසේ මූ.. වාඩි කරවනවා අයිසේ මේ පිස්සව😂😂 මොනා උනත් වැඩේ කාලීනයි😂👍 චතුර ඔයා තමා හොඳටම කරේ😂 යක්ඛ පුතුට ජය ✌
@kavishkaYlakshan8084
@kavishkaYlakshan8084 2 жыл бұрын
වාඩි කරන්න දෙයක් නෑ චතුර අයියා වාඩි උනේ හරිම තැන🤣🤣
@dragster2932
@dragster2932 2 жыл бұрын
Size eka podi wadi
@user-dz7xt9ee3y
@user-dz7xt9ee3y 2 жыл бұрын
Yako ekah 🤭😂
@Shaxelcrypto
@Shaxelcrypto 2 жыл бұрын
Amo amo mru gok eca puceuth hina giya👉👈 malli eca newe zoom clz iwarada ube
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
එයා තමා හොඳටම කරන්නේ
@indurangaweerasinghe206
@indurangaweerasinghe206 2 жыл бұрын
චතුර තමයි හොදටම කලේ. Marketing next level.😍😍😅😅
@sltrackeranjana8166
@sltrackeranjana8166 2 жыл бұрын
මචන් උබ මදුශංක විජේවික්‍රමගේ video බලනවද
@Aathif_zake3
@Aathif_zake3 2 жыл бұрын
💯🤣🤣🤣
@tharindudeshan8672
@tharindudeshan8672 2 жыл бұрын
Hmm ow ow 😂😂
@sudeshperera4441
@sudeshperera4441 2 жыл бұрын
අම්බොහ් 😂😂😂😂 හොදම දවසේ දාලා Trending සුවර් 😂😂👍
@dragster2932
@dragster2932 2 жыл бұрын
Ow bn hena podi
@amzu_bhoii
@amzu_bhoii 2 жыл бұрын
Sira yko😂❤
@DR-qo3uh
@DR-qo3uh 2 жыл бұрын
මොකද්ද අනේ මේ හැමෝම කියන්නේ 🙄👀
@ruchithradx5815
@ruchithradx5815 2 жыл бұрын
@@DR-qo3uh 😂😂😂😂😂
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
@@DR-qo3uh 🤣🤣🤣
@bt7world380
@bt7world380 2 жыл бұрын
අමෝ අමෝ තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්ච ගන්නවා කීයන්නේ ඕකට තමයි 😂😂.ඔයා තමා හොදටම කරේ චතුර.😹
@thilanmadhusanka8668
@thilanmadhusanka8668 2 жыл бұрын
😂
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 2 жыл бұрын
මොකක්ද ඒ සීන් එක :(
@udithadissanayake6006
@udithadissanayake6006 2 жыл бұрын
Eka ethtta 😋😋😋
@captainprice1317
@captainprice1317 2 жыл бұрын
බටස අර්මි එක වල් කියන්නෙ නිකන් නෙවෙයි 😂😂
@captainprice1317
@captainprice1317 2 жыл бұрын
@THE WIZARD හී 😂 මුල ටික බැලුවා නිකන් හරිම අවුල් බන් සස්සන කෙල්ලෙකුත් නෙවෙයි 😂😂😂😂
@user-wd4ft4mf3b
@user-wd4ft4mf3b 2 жыл бұрын
මේ දවස්වලම දැම්මනෙ... මොනා උනත් පට්ට අපෙ ගම ලස්සන වටෙටම පෙන්නලා තියනවා මාරම ලස්සනයි ❤🙂
@user-ft6rq7in8c
@user-ft6rq7in8c 2 жыл бұрын
ඉයෙ පෙරේදා නම් දැක්ක පහන් තුඩාව සුපිරියටම...පුදුම ලස්සනක් තිබ්බේ ...සුපිරීඉ...😂😂😂😂
@rashmithafernando3478
@rashmithafernando3478 2 жыл бұрын
රැල්ලත් එක්කම වීඩියෝ එක දැම්ම නේද 🤭🙉❤️🔥
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 2 жыл бұрын
මොකක්ද ඒ සීන් එක :(
@amzu_bhoii
@amzu_bhoii 2 жыл бұрын
Adooo😂❤🔥
@kr15h4n8
@kr15h4n8 2 жыл бұрын
කොහොමද ටිකිරි මොලේ 😏😏😏
@malithmendis10
@malithmendis10 2 жыл бұрын
@@mptech4352 mokakda bn seen aka
@MrAK1619
@MrAK1619 2 жыл бұрын
Adoo🤣🤣
@Rane1557
@Rane1557 2 жыл бұрын
වෙල්ඩන් චතුර කොම්ලො. ආං එහෙමයි වැලකින් හරි ගොඩයන්නෙ 😁🙏
@pasiyatechyt
@pasiyatechyt 2 жыл бұрын
mage channel akatath subscribe parak dala help akak denawada frendss
@pasindusandakalum8624
@pasindusandakalum8624 2 жыл бұрын
අඩෝ😂
@samanthibomaluwage1359
@samanthibomaluwage1359 2 жыл бұрын
කොල්ලට පොල් ලෙලි ගහන්ටත් පුලුවන් ඈ 👌👌.නියමයි චතුර අයියේ .ඔයා නම් හරි වාසනාවන් ත කොල්ලෙක් 😍😍
@shifansubair211
@shifansubair211 2 жыл бұрын
Location එකනම් පට්ට ❤❤ ඇයි දෙයියනේ මෙච්චර ලස්සන රටක් දීලා කාලකන්නි දේශපාලකයෝ දුන්නෙ😭😭
@kasunyasanka6578
@kasunyasanka6578 2 жыл бұрын
dunna path karagatta 🙄
@socialtrending7128
@socialtrending7128 2 жыл бұрын
ඒකත් චතුරලම තමා කරන්නෙ
@shifansubair211
@shifansubair211 2 жыл бұрын
@@kasunyasanka6578 එකනම් ඇත්ත
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
අපේ පවට බං
@warnasamika
@warnasamika 2 жыл бұрын
සහරාන් ගෙන් ඇහුවනම් හරි.... 🤣🤣 ඕකට අඩුම පාර්ලිමේන්තුවට ගැහුවනම් ජාතික වීරයෙක් අද...
@handahanavlogs4009
@handahanavlogs4009 2 жыл бұрын
මෙතනට යන අය ගොඩක් පරිස්සමින්. කවදාවත් කවුරුත් මෙතනට ගිහින් නාන්න එපා. නානවනම් චතුර අයියා පෙන්නුව වගේ වෙන තැනකින් නාන්න. මෙතන හරිම සුන්දරයි ලස්සනයි ඒත් මා අසා තියෙනව මෙහි නාන්න ගිය අය කිහිප දෙනෙක් ගිලිල මිය ගොස් ඇති බව. ඒ නිසා පරිස්සමින් ගිහින් පරිසරය විඳල එන්න. සෑම සුන්දර දෙයක් තුළම භයානකත්වයක් තියෙනව. චතුර අයියා ගොඩක් වටිනවා මේ වීඩියෝ ව කරපු එක. ස්තූතියි අයියේ.
@kusaltharuka3620
@kusaltharuka3620 2 жыл бұрын
දෙරණෙ, දෙවෙනි ඉනිම වගේ ගූ නිෂ්පාදන අතරේ මෙවන් වටිනා වැඩසටහන් දක්නට ලැබීම ගැන හද පිරි මෙව්වා එක.. 😉
@sumudithaspatabendi
@sumudithaspatabendi 2 жыл бұрын
Attc
@ChamikaPhotos
@ChamikaPhotos 2 жыл бұрын
රැල්ලට 😁
@sachhype
@sachhype 2 жыл бұрын
Video එකට මාකටින් පාර දීපු විදිය සුපිරී චතුර අයියේ 😂👍
@sachhype
@sachhype 2 жыл бұрын
@jane chandler ammoh 😂
@Shashii.bro13
@Shashii.bro13 2 жыл бұрын
සබරගමුව කියන්නෙ ගැම්මක් තමයි ඉතිම් ❤️‍🔥🤩🥰
@sawmyanilanka518
@sawmyanilanka518 2 жыл бұрын
Meka koheda tiyenne
@Shashii.bro13
@Shashii.bro13 2 жыл бұрын
@Kevin Nugara 🤣💔
@Shashii.bro13
@Shashii.bro13 2 жыл бұрын
@@sawmyanilanka518 වීඩියෝ එක බැලුවේ නැද්ද ඇයි 😒
@sawmyanilanka518
@sawmyanilanka518 2 жыл бұрын
@@Shashii.bro13 nha skip karala bluwe 🤔🤔🤔
@Shashii.bro13
@Shashii.bro13 2 жыл бұрын
සම්පූර්ණයෙන් බලන්න එතෝට හොයා ගන්න පුලුවන් වෙයි
@dilshankavinda1912
@dilshankavinda1912 2 жыл бұрын
අරුන් දෙන්නගේ විඩියෝ එකෙන් පස්සේ තමා පහන්තුඩාව කියලා එකක් දන්නේ . සිරාවටම 😅 . CHATHURA ගෙ විඩියෝ එක පට්ට👍
@BlueEagle789
@BlueEagle789 2 жыл бұрын
කාලීනව වැඩ කිරීම කියන දේ හොදටම කරපු උදාහරණයක් මේ video එක නම් 😂
@nimanthisada8465
@nimanthisada8465 2 жыл бұрын
චතුර අයියා මම ආසම චරිතයක්..😍❤
@pamithakalhara2040
@pamithakalhara2040 2 жыл бұрын
කවුරුත් කියන්නෑ Drone operator කරපු හැටි එයැයි තමයි හොදටම කරේ 🥺🥺🥺🥺
@travelandeventz2742
@travelandeventz2742 2 жыл бұрын
Fpv එකක්ද මන්දා?
@sasindu7924
@sasindu7924 2 жыл бұрын
😂😂
@deepalarunashantha1417
@deepalarunashantha1417 2 жыл бұрын
අර පුවක් ගස් අස්සෙන් ගත්ත එක නම් පිස්සුම
@TravelWithChatura
@TravelWithChatura 2 жыл бұрын
@@travelandeventz2742 DJI Phantom 4
@slrapmusic4664
@slrapmusic4664 2 жыл бұрын
😂
@cricketloverssl
@cricketloverssl 2 жыл бұрын
අපේ ගම්වල සුන්දරත්වය දකින්න හොද සුන්දර අවස්තාවක්
@selvanadhanmadushan1494
@selvanadhanmadushan1494 2 жыл бұрын
Trending එක වැඩක් නෑ, හැබැයි Place එකේ හිතාගන්න බැරි ලස්සනක් තියෙනවා.. great work චතුර අයියේ....😍😍🥰🤗
@upulwasanta9086
@upulwasanta9086 2 жыл бұрын
හසිත තමයි හොදටම කරේ දැන් සැප ද 🤭🤣 නේද චතුර 🤣😂😅😁
@amalshanimsara2502
@amalshanimsara2502 2 жыл бұрын
වෙලාවටම දීලා එක නම් 😂❤
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්චගන්න එපායෙ නැද්ද ඒ 😅💙🇱🇰🌿
@dasun7859
@dasun7859 2 жыл бұрын
😂😂😂⚡
@lovebirds5257
@lovebirds5257 2 жыл бұрын
මෙයාලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න හදන්නේ 😂 හොද වැඩක්
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 2 жыл бұрын
අලුත් දේ අරගෙන අපේ දේ රැකගෙන චතුර ඔයා තමයි හොදටම කරෙ
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
නියමයි චතුර සර් මගෙත් බලාපොරොත්තුව ඔය වගේ දෙයක් කරන්න තමා කවදාහරි චතුර අල්විස් වගේ තැනකට🙏🙏🙏🙏 (❤ ලන්කාවෙ සොදුරු මාද්‍යවේදියා සහ සන්චාරකයා ❤)
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
හම්මෝ Description එකහ්😂😂😂 ලැරී ඔයා😂
@madushankachathura2553
@madushankachathura2553 2 жыл бұрын
හොඳටම කලා රැල්ලත් එක්කම වැඩසටහන 👌👌👌👌👍👍👍
@i.u.g5222
@i.u.g5222 2 жыл бұрын
චතුර සිද්දිය කලින් දැනගෙන ඉදල 🤣
@dilumadu6540
@dilumadu6540 2 жыл бұрын
හම්බෝ චතුර අය්‍යේ ඔයා තමයි හොදටම කලේ 😂😂
@shashikadilhani9418
@shashikadilhani9418 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි.සුබ ගමන්...😊🌸
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
Travel නම් චතුර තමයි. රගපෑම් නැතිව සරලව සැහැල්ලු වෙන් ඉදිරිපත් කරන නිසා අනුකරණය කරන කාටවත් චතුරට ලං වෙන්නවත් බෑ....
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
8:35 ඒ ඩ්‍රෝන් ශූට් එක ❤️‍🔥සුපිරි. අනේ මේවා බදුර්දීන් වගෙ එවුන්ගෙ ඇස නොගැටේවා
@Newnithedissanayake
@Newnithedissanayake 2 жыл бұрын
නියමයි චතුර අයියා..අපේ සමහරක් මිනිස්සුන්ට රටේ තියෙන ස්වභාවික සම්පත් වල වටිනාකමක් අගයක් නෑ..ඒවගේ අගය ඔයා හොදටම පහදලා දෙනවා..සුබ පැතුම් අයියා...❤️
@KasunSuranjaya
@KasunSuranjaya 2 жыл бұрын
අම්මෝ අම්මෝ 😁 මෙන්න යනව නම් තැන් ❤️
@israellegends3995
@israellegends3995 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි තවත් මෙවැනි අප රටේ සුන්දර තැන් පෙන්වීමට ඔබට දහිර්‍ය ශක්තිය ලැබේවා ,නැවතත් කියනව හරිම ලස්සනයි
@hdcreations111
@hdcreations111 2 жыл бұрын
13:57 ඔයාලා ඒ බලන්න ආපු pot එක😎🤣
@nalakakumudu2923
@nalakakumudu2923 2 жыл бұрын
හසිත අයියා තමා හොදටම කරන්නේ....
@roshanimadhuwanthika657
@roshanimadhuwanthika657 2 жыл бұрын
Really I 'm so happy this is our ariya.I have no words about this,very interesting and beautyful.
@AllInOne5515
@AllInOne5515 2 жыл бұрын
කැමතිම නිවේදකයා.මේ Programme එක අයියා තමා හොදටම කරන්නේ කවුරුත් කියන්නෑ අයියා ගැන.............😂👍👍👍👍👍👍
@siyomaths5412
@siyomaths5412 2 жыл бұрын
ගැම්මක් තමා චතුර අයියේ.ඔයා තමයි හොදටම කරේ.
@anuhaskalupahana9297
@anuhaskalupahana9297 2 жыл бұрын
Description එක කියවන් නැතුව චතුර හොදටම කරා කියන වෙනුවෙන් තප්පර අරික් කාලක නිශ්ෂබ්ද්තාවයක් 😂😂 කවුරුත් කතා කරේ නෑ මන් ගැන මන් තමා හොදටම කරේ😂👍: මීට හසිත
@ithinkit1707
@ithinkit1707 2 жыл бұрын
😅
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 2 жыл бұрын
අඩේ ඔව්මයි 😂👍🏼
@kasunkovida39
@kasunkovida39 2 жыл бұрын
Aado ow yako
@kavinduhansamal2640
@kavinduhansamal2640 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️👍
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 2 жыл бұрын
අනුන්ගේ වැලෙන් පහනේ නෙමෙයි 🤣🤣🤣 පහන් තුඩාවේ ලස්සන බලාගත්තා කියන්නේ ඕකට තමයි ... 👌👌👌👌 සුපිරි ..
@sunilfernando8605
@sunilfernando8605 2 жыл бұрын
Beautiful Video. Beautifully Presented,. Best Wishes. From UK.
@alex-em9hu
@alex-em9hu 2 жыл бұрын
මේ වගේ වටින video unlike කරන්නේ රටේ සුන්දරත්වයට ,රටේ ඉතිහාසයට ආදරයක් නැති කාලකණ්ණි ...
@WDWalkerKR
@WDWalkerKR 2 жыл бұрын
එකනම් පට්ට ❤❤ මරු චතුර අයියේ...
@methsisiladharmayathra570
@methsisiladharmayathra570 2 жыл бұрын
අම්මෝ අපේ පැත්ත සමහර මිනිස්සු මෙහි ඇති සුන්දරත්වය නැත්තටම නැති කරනවා..❤️😓
@RondeSriLankaOfficial
@RondeSriLankaOfficial 2 жыл бұрын
චතුර අයියේ ඒක සුපිරි නියම වෙලාවට විඩියෝ එක දැම්මේ..
@badking7097
@badking7097 2 жыл бұрын
ඉදලා ඉදලා හොදම වෙලාවට දැම්මා නේ චතුර අයියා.. ගියපු නැති මං වගෙ අයටත් බලන්න දුන්නට තෑන්ක්ස් හොදේ ♨️🤩
@technooooooforever8784
@technooooooforever8784 2 жыл бұрын
Koheda meka trending giye
@ashanmaduranga3349
@ashanmaduranga3349 2 жыл бұрын
ටාසන්ගෙන් පස්සේ වැල් වලින් ගොඩ ගියා නම් ඉතින් චතුර තමයි.✋🏼😏
@slbeatbox7865
@slbeatbox7865 2 жыл бұрын
😂🙂
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
😂😂😂😂😂
@slmusiccovers9424
@slmusiccovers9424 2 жыл бұрын
ammhooo eeka
@dildil1198
@dildil1198 2 жыл бұрын
😂😂😂aniwareyan
@skeity9758
@skeity9758 2 жыл бұрын
Ammho 🖐️😅
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
එල එල
@shenya3563
@shenya3563 2 жыл бұрын
ලැරී තමයි හොඳටම කරේ 😹🙏
@travelvillage3077
@travelvillage3077 2 жыл бұрын
ගොඩක් කැමති චතුර අයියෙ ඔයාගෙ හැම වැඩසටහනකටම....ඒ වගේම ඔයට ත්.....
@sankamadushan1868
@sankamadushan1868 2 жыл бұрын
මිනිස්සූන්ගේ නිදහස මිනිස්සූන්ගේ ජීවත්වෙන රැකියා කොරෝනා නිසා කොච්චර අසරණ ඇතිද😪😪😪😪
@Chathura_Jayalath
@Chathura_Jayalath 2 жыл бұрын
මේ අපේ ගම. මම පොඩි විස්තරයක් දෙන්නම් අර කවිය ගැන. ඕකේ විස්තරේ මට කියල දුන්නේ අපේ තාත්තා.. මීට ගොඩක් කාලෙකට කලින් ගමේ ජනතා කමිටුවේ හිටපු කුඩාමහත්තයා කියලා කෙනෙක් තමා ඔය කවිය ලියලා සියදිවි නසාගෙන තිබ්බේ.. මෙයා ලියලා තියෙන්නේ කවියේ මුල් පද දෙක විතරයි.. ඒ තමයි.. "මිනිසුන් සමඟ සිටියත් උණු කඳුළු කඩා.. මරණය හොඳයි ජිවත්වන වාට වඩා..." කියලා.. මෙයා මේක ලියලා දිවිනසාගත්තට පස්සේ මේක බලන්න ආපු ගමේ තවත් කවියෙක් මේකේ ඉතුරු පද දෙක ඊට පහලින් මෙහෙම ලියලා සම්පුර්ණ කරලා තිබිලා.. "කවියක් ලියා ජනතා කමිටුවේ කුඩා... පැන්නා වලට බෙලිහුල්ඔය පහන්තුඩා..." කතන්දරේ ඔන්න ඕකයි... එන කට්ටිය ඕකත් බලලා පරිස්සමෙන් යන්නෝ...
@hansanibudhdhika7694
@hansanibudhdhika7694 2 жыл бұрын
ගමක ඉපදිමම පිනක් 😇👍
@lahirudilshan8636
@lahirudilshan8636 2 жыл бұрын
අරූ නිකන් චතුරයදවත් කියලා වෙලාවකට හිතෙනවා ඕය්😂 පයින් ගිහින් කරේ නොයමු
@gamingthaniduff9607
@gamingthaniduff9607 2 жыл бұрын
මේ දවස්වල පහන්තුඩුව නොදන්න කෙනෙක් නැ මන් හිතන්නේ😂මේ වීඩියො එක ට්‍රෙන්ඩින් 01 එනවා සුවර්..කාලීනයි මහත්තයෝ
@Nihara_Iddamalgoda
@Nihara_Iddamalgoda 2 жыл бұрын
ලස්සන තැනක්❤️
@sanjeewanisanju6391
@sanjeewanisanju6391 2 жыл бұрын
මාර ලස්සනයි
@avishkasanjaya6333
@avishkasanjaya6333 2 жыл бұрын
ගමේ අගේ දැනෙන්නේ හොදටම මේ කාලේ තමා.
@sumudithaspatabendi
@sumudithaspatabendi 2 жыл бұрын
ගම තමා ඉතින්❤️❤️❤️
@samithsankalpa7936
@samithsankalpa7936 2 жыл бұрын
සුපිරි ❤️❤️
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 2 жыл бұрын
💯👌අයියත් නියම වෙලාව බලලා ම වීඩියෝ එක දාලා.. කොහොම හරි ගොඩාක් ලස්සන තැන්......❤️❤️❤️😍😍😍
@dilshanmadushanka2227
@dilshanmadushanka2227 2 жыл бұрын
ඔයා තමයි හොදටම කරේ😁♥️
@royaltraveller
@royaltraveller 2 жыл бұрын
චතර අයියේ ඔයා තමයි හොදටම කරල තියෙන්නෙ 😁😁😍😃👌
@english1minutes
@english1minutes 2 жыл бұрын
චතුර ඔයා තමා හරියටම කරේ.....❤️❤️❤️❤️❤️
@Nishanthaja78
@Nishanthaja78 2 жыл бұрын
ස්තුතියි 👍
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
ම්ව්ව් වගෙ ගමක උපතත් හරිම පිංබරයි❤️
@hdj29
@hdj29 2 жыл бұрын
Actually pahanthudawa is a peaceful place..for all tourist .. local and foreign!😍🔥...
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Great Video 😊🥰👍🏼
@kuppaeducation2645
@kuppaeducation2645 2 жыл бұрын
maru habai topic eka.
@abhiya_99
@abhiya_99 2 жыл бұрын
වසරේ කාලීන වැඩසටහනට හිමි සම්මානය දෙන්න ඕන 🤓
@lakiyacs2072
@lakiyacs2072 2 жыл бұрын
අම්මෝ😂😂😂
@pasindusandaruwan990
@pasindusandaruwan990 2 жыл бұрын
කල දුටු කල වල ඉහ ගැනීම.. කොහොම වුණත් කමක් නෑ ආදරෙයි ආ..😂❤️
@blacktech5310
@blacktech5310 2 жыл бұрын
ඒකමරු.පට්ට ලස්සනයි තැනනම්.👍👍ඒත් බයයි අප්පා.🙃🙃😥😥
@siryalathakuwait194
@siryalathakuwait194 2 жыл бұрын
Ammo dakinakota bayaii ath niyamaii lassanaii jaya wewaa
@chutta6133
@chutta6133 2 жыл бұрын
හොඳම දවසෙ trending යනව ශුවර් 😹
@Imeth_Bandara
@Imeth_Bandara 2 жыл бұрын
මේකෙ script එක දුන්නෙ එදිරිමුනිද චතුර අයියා 😂.trending යන්නම දීල තියෙන්නේ.දෙරණ තමා හොදටම කරේ 😂😅
@jeajea8182
@jeajea8182 2 жыл бұрын
Maru aiye ekanam ♥️
@chandrikaperera6969
@chandrikaperera6969 2 жыл бұрын
ලස්සනයි charura apa rata api nodakapu than koi tharam nam athada thawa පරිස්සමෙන් 💕
@lahirufernando6199
@lahirufernando6199 2 жыл бұрын
Couple එකකට යන්න පුලුවන් හොදම තැනක් ☺️😍
@kalindutheekshana1930
@kalindutheekshana1930 2 жыл бұрын
රැල්ලට elama අයියා 😍😎
@prasa212
@prasa212 2 жыл бұрын
Wow................ ඔයා තමා හොදටම කරන්නේ..
@anoos13
@anoos13 2 жыл бұрын
Great video!!
@Shashii.bro13
@Shashii.bro13 2 жыл бұрын
අවස්තාවෙන් (වැලෙන්) ප්‍රයෝජ ගැනීම 😂 ❤️‍🔥
@sewuwndikawarnasooriya9030
@sewuwndikawarnasooriya9030 2 жыл бұрын
නියමයි චතුර අයියා මරැ ඈ අපිටත් යන්න තිබූනා නම් මරැ අනෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chanikanethmini102
@chanikanethmini102 2 жыл бұрын
සුපිරි සුපිරි chathura aiye
@dreamronlanka6301
@dreamronlanka6301 2 жыл бұрын
කාලීන වැඩසටහනක් thnks.. chathura
@nisallaksara209
@nisallaksara209 2 жыл бұрын
අඩෝ නෝ....😅🖐 ඔයා තමා හොදටම කරේ....👌
@saniyawije
@saniyawije 2 жыл бұрын
අම්බෝ චතුර අය්යා කලින්ම දැනගෙන ඉදලද කොහෙද 🤪😂
@Naszy660
@Naszy660 2 жыл бұрын
Kohma kiuwath place eka nm නියමයි
@kavithehasna9568
@kavithehasna9568 2 жыл бұрын
ලස්සනයි අයියෙ.💚
Travel with Chatura | නළඟන ඇල්ල (Vlog 232)
28:43
Travel With Chatura
Рет қаралды 165 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 97 МЛН
Travel With Chatura | Walapane (Full Episode)
19:32
Travel With Chatura
Рет қаралды 107 М.
Lucion Pushparaj | ලූෂන් පුෂ්පරාජ | Talk With Chatura
1:02:04
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 927 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15