වෙස්මාරු කරන ස්ත්‍රී ආත්මය | Love Me If You Dare Film Review Sinhala

  Рет қаралды 107,852

Film One

Film One

Күн бұрын

Пікірлер: 92
@film_one
@film_one 7 ай бұрын
කතාවේ තේරුනේ නැති තැනක් තියේ නම් නම් Comment එකක් දාන්ඩ.. 👀
@ImeshLakshan-jt7ke
@ImeshLakshan-jt7ke 7 ай бұрын
මේ ෆිල්ම් එකෙ තව කොටසක් තියෙද? .එව සින් එකක් නේ අන්තිමට පෙන්නන්නේ
@rameshigi
@rameshigi 7 ай бұрын
Holmanakata gahanakota condom danna onedha nedhha .
@MaheshiSathsarani-z2l
@MaheshiSathsarani-z2l 6 ай бұрын
Diwayawathi priyata karadara kare natte priyat hitiyane 404 re arjuntanam adare karapu nisa kynna puluwam habai priyane boruwa patan gatte priytt karadara karanna tbbane arjun iddi unat diwyawathita
@lakshandulangan7
@lakshandulangan7 7 ай бұрын
කතාවේ මැදින් නොතේරුණ තැන් තිබ්බත් අවසානයේදි සේරම එකට ගැලපෙනවා මම බලලා තියෙන film වලින් වෙනස් විදිහේ නියම film එකක් ...... මරු👍
@film_one
@film_one 7 ай бұрын
අවදානයෙන් බලපු අයට තේරෙනවා ✨❤️😘
@elaremix2366
@elaremix2366 7 ай бұрын
යකෝ ඒක... සුපිරියක් ❤
@damindakumara1496
@damindakumara1496 7 ай бұрын
yakek akkath baya nathuwa hitapu aya waddek.😅😅😅😅kathwa niyamai .👍👍👍❤️❤️❤️❤️
@Sawanaeducation
@Sawanaeducation 7 ай бұрын
😍😍 ඒක සුපිරියක්😍😍
@EgirlEdits
@EgirlEdits 7 ай бұрын
Harima athathwika film ekak
@piyumidon217
@piyumidon217 6 ай бұрын
kathawa nam supiyak.🎉😊
@judesusantha5871
@judesusantha5871 6 ай бұрын
Godak lassana kathawak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Hirushanethmal-p3y
@Hirushanethmal-p3y 3 ай бұрын
supiri film ekak
@nirwansampath
@nirwansampath 7 ай бұрын
පොලිසියක් නැති රටක්ද 😂
@christinehenderling7666
@christinehenderling7666 7 ай бұрын
Booooo👻👻👻👻👻 Supper Excellent 👍👌 🎉❤
@SmoliOfficial
@SmoliOfficial 7 ай бұрын
1st❤
@anjanafernando1176
@anjanafernando1176 7 ай бұрын
Oyalage vedio hari lassanai akki katha karana widiya thawath lassanai me vedio ekanam maru eke chocolate okkotama Man asai math chocolate perethiyak thamai ona tharam kanna puluwan
@film_one
@film_one 7 ай бұрын
වැරදි Video එකක් 😄
@amilaruwan7600
@amilaruwan7600 7 ай бұрын
මරු
@apsaradushanthi5092
@apsaradushanthi5092 7 ай бұрын
අන්තිමට ඉන්නෙ දිව්‍යාවතී නෙවෙයිනෙ දිව්‍යාවතී කියන්නෙ ප්‍රියා පොඩි කාලෙ එයාගේ ඇත්ත නමනෙ ඒ කොටසනම් තේරෙන්නෙ නෑ 😶
@Nonimi_beats
@Nonimi_beats 7 ай бұрын
priya eyawa ahuwenne nathi wenna divyawathi thamai game hitiya kella kiyala boru kiyanne
@film_one
@film_one 7 ай бұрын
ප්‍රියාගේ පොඩි කාලේ ඇත්ත නම දිව්‍යවතී නෙමෙයි. එයාගේ පොඩිකාලේ නම කවුරුත් දන්නේ නැ... (අර්ජුන් ප්‍රියාගේ ඇත්ත හොයන එක නතර කරන්න තමයි ප්‍රියා දිව්‍යවතීගේ කතාවටම එයාගේ පොඩි කාලේ කතාවත් සම්බන්ධ කලේ.) ඉතින් දිව්‍යවතීගේ කතාව මේ අයට සම්බන්ධ නොවුනත්.. ඒ කතාවත් ඇත්ත එකක් කියලා අන්තිමට දිව්‍යවතීව පෙන්නුවම අපිට තේරෙනවා.
@Sawanaeducation
@Sawanaeducation 7 ай бұрын
100k gahamu 😍
@HasaSandaruwan
@HasaSandaruwan 7 ай бұрын
Lassanai
@Thilakarathna-u1z
@Thilakarathna-u1z 7 ай бұрын
Lassana kathawak❤❤❤❤
@ayeshamy3539
@ayeshamy3539 7 ай бұрын
👌👌👌❤
@SkyCinemaReviews
@SkyCinemaReviews 7 ай бұрын
❤❤
@annieangelina3948
@annieangelina3948 7 ай бұрын
Lassanayi
@Rasi-xw7xn
@Rasi-xw7xn 7 ай бұрын
❤❤❤ lassani
@lakshandulangan7
@lakshandulangan7 7 ай бұрын
Aranmanai 4 dennako😊
@ishankavlogs1185
@ishankavlogs1185 7 ай бұрын
Film eka තත්ත්වීක මදී
@UnSArT
@UnSArT 7 ай бұрын
thathvika athaathvika kama judge karanna film eka full balanna...ethakota therei...anika onama deyak thamanta labena athdakiim ekkai sansandanee wenne brother... 🤫
@amilabulathsinghalage7816
@amilabulathsinghalage7816 6 ай бұрын
Good
@PriyankaKumare-m6n
@PriyankaKumare-m6n 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@NadeekaNadeeka-is7po
@NadeekaNadeeka-is7po 5 ай бұрын
❤❤❤
@nilangagayashan5650
@nilangagayashan5650 7 ай бұрын
e kathawa mala vikarayak neh 😅
@film_one
@film_one 7 ай бұрын
අගට යනකොට මුල් ටික අමතක උනොත් නම් තේරෙන්නේ නෑ...😁
@lcnanayakkara451
@lcnanayakkara451 7 ай бұрын
Balana gaman❤❤
@recaplk-g4y
@recaplk-g4y 7 ай бұрын
❤️
@Perera-xu9to
@Perera-xu9to 7 ай бұрын
Meke full movie ekma bluwa Supiriyk😊
@Mohomed-l9q
@Mohomed-l9q 6 ай бұрын
Film name eka mokadda
@Perera-xu9to
@Perera-xu9to 6 ай бұрын
@@Mohomed-l9q love me if you dare
@SmoliOfficial
@SmoliOfficial 7 ай бұрын
One Like And Coment❤
@Melophile031
@Melophile031 7 ай бұрын
Aranmanai 4 plzzzzzz😭😭😭
@anandasofunny9594
@anandasofunny9594 7 ай бұрын
Waiting for 100k subscribers ❤
@film_one
@film_one 7 ай бұрын
🤩❤️
@Achi_ra_Che_nuka
@Achi_ra_Che_nuka 7 ай бұрын
maru
@sarathvijesena8225
@sarathvijesena8225 7 ай бұрын
lasani❤❤❤❤😢😢😢😢
@piyumiapsara6685
@piyumiapsara6685 6 ай бұрын
😊😊
@AnuAnu-kt4lv
@AnuAnu-kt4lv 6 ай бұрын
Full film eka nadd sinhala subtitles ekka
@Nimnidha
@Nimnidha 6 ай бұрын
Thiyanawa B2V eke
@awishkaakalanka7751
@awishkaakalanka7751 7 ай бұрын
☠️☠️
@TharukaRamanayake-ns3ro
@TharukaRamanayake-ns3ro 7 ай бұрын
මෙලෝ හසරකි😂
@naagalokaya9104
@naagalokaya9104 7 ай бұрын
Pihiyen aninne kanattedi...athna terenne☝
@film_one
@film_one 7 ай бұрын
ප්‍රියා පිහියෙන් ඇන්නේ නැහැ... අර්ජුන් හිතලම ඇන ගත්තා...(ඒක Plan එකක් ) එහෙම කලේ ප්‍රියාට පොඩි කාලේ අර gift box දුන්නේ අර්ජුන් කියලා තේරුම් ගන්න ප්‍රියාටම ඉඩ අරින්න. (ඒදා අර්ජුන් වලදාල ප්‍රියා ගියාට, පින්කි ඇවිල්ලා එවෙලෙම අර්ජුන්ව ගොඩ ගන්නවා)
@gayanmadushanka3879
@gayanmadushanka3879 6 ай бұрын
මල හත්තිලව් මෝන්ගල් කතාවක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@danushikasupun885
@danushikasupun885 7 ай бұрын
Priya shagun wage
@RND-g1q
@RND-g1q 7 ай бұрын
❤😮
@priyankaramadhusanka8025
@priyankaramadhusanka8025 7 ай бұрын
හොල්මනක් එක්ක 𝚜𝚎𝚡 කරන එකෛත් පොඩි මෙව්වා එකක් තියෙනවා වගේ 😂
@film_one
@film_one 7 ай бұрын
😁
@yahsuyashuu2267
@yahsuyashuu2267 6 ай бұрын
Which language?
@sasmithapahasarani
@sasmithapahasarani 7 ай бұрын
Divyawathi kiyanne priyada? Ane eka therune na 😢😢
@shashadesilva3884
@shashadesilva3884 7 ай бұрын
Rasakavili neme ribbon box ekak
@ThishaniDilkusum
@ThishaniDilkusum 7 ай бұрын
Aranmane 4 dennko
@ManoriPrasangika90
@ManoriPrasangika90 7 ай бұрын
මේකේ ප්‍රියා කොවිලට යන්නේ අරජුන් ලොකේශන් එක එවන නිසා.මේක බලපු කෙනෙකුට තේරෙනවා...ඔයා කතාව සමහර තැන් වෙනස් කරනවා කියලා....
@film_one
@film_one 7 ай бұрын
තේරුම් ගන්න පහසු වෙන්න ඉතාම සුලු වශයෙන් වෙනස් කරන්න උනා සමහර තැන්. ඒත් චිත්‍රපටයේ කතාවට කිසිම හානියක් නොවෙන්න.
@madhavibandara6516
@madhavibandara6516 7 ай бұрын
Meke 2 නැද්ද
@hashikathamodani4123
@hashikathamodani4123 7 ай бұрын
මට නමි තේරේන්නේ කිසි දෙයක්
@LaknaDulanjali
@LaknaDulanjali 7 ай бұрын
ප්‍රියා ඇයි අර්ජුන්ට පිහියෙන් ඇන්නෙ?
@film_one
@film_one 7 ай бұрын
ප්‍රියා පිහියෙන් ඇන්නේ නැහැ... අර්ජුන් හිතලම ඇන ගත්තා...(ඒක Plan එකක් ) එහෙම කලේ ප්‍රියාට පොඩි කාලේ අර gift box දුන්නේ අර්ජුන් කියලා තේරුම් ගන්න ප්‍රියාටම ඉඩ අරින්න. (ඒදා අර්ජුන් වලදාල ප්‍රියා ගියාට, පින්කි ඇවිල්ලා එවෙලෙම අර්ජුන්ව ගොඩ ගන්නවා)
@pasandiwijegunawardana3007
@pasandiwijegunawardana3007 5 ай бұрын
Oluwa kakkuma haduna 🥲
@film_one
@film_one 5 ай бұрын
🫣😁
@daneshimal5354
@daneshimal5354 7 ай бұрын
Mata witharada meka pehedili neththe
@film_one
@film_one 7 ай бұрын
කොතනද පැහැදිලි නැත්තෙ
@harshiudeshi-cp5hq
@harshiudeshi-cp5hq 7 ай бұрын
මැරිච්ච උන් එක්කන් ලිංගික ව ඉන්නේ කොහොමද 🤣🤣
@film_one
@film_one 7 ай бұрын
😁🤫
@NethsaraLahiru
@NethsaraLahiru 7 ай бұрын
ඕකේ දෙවෙනි මුවි එකක් එයිද
@film_one
@film_one 7 ай бұрын
අවසානය අනුව නම් දෙවෙනි එකක් එන්න පුළුවන්
@rameshigi
@rameshigi 7 ай бұрын
Holmanakata gahuwa kiyanne waddek thamai .
@Diluknadiran85
@Diluknadiran85 6 ай бұрын
Traka paninavane
@deathstroke7856
@deathstroke7856 7 ай бұрын
මොන අණ්ඩරදෙමළයද්ද මේ🥴
@InokaLakmali-dy4fo
@InokaLakmali-dy4fo 7 ай бұрын
කට හඩ සවූතුයි
@sududoni3315
@sududoni3315 7 ай бұрын
Naa ehema na
@nilukadamayanthi9068
@nilukadamayanthi9068 7 ай бұрын
පිච්චිලා මැරුණු කෙල්ලට කොහොමද ප්‍රියා ඇදුම් ඇන්දුවේ 😒
@film_one
@film_one 7 ай бұрын
එයා අදින විදියට ප්‍රියා ඇදුම් ඇදගත්තා, එයාට ඇදුම් ඇන්දුවේ.
@LahiruUdayanga-r1g
@LahiruUdayanga-r1g 7 ай бұрын
❤❤❤
@Vlogs123x
@Vlogs123x 7 ай бұрын
❤😊
@shanfdo9491
@shanfdo9491 7 ай бұрын
❤❤❤
@Himaru-t3y
@Himaru-t3y 7 ай бұрын
@sanjeewanisandamali337
@sanjeewanisandamali337 7 ай бұрын
❤❤❤❤
@samithgayan8790
@samithgayan8790 7 ай бұрын
❤❤❤
@samanbandara7367
@samanbandara7367 6 ай бұрын
❤❤❤
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН