අපේ love story එක මුල ඉඳන් අගටම😍🥰😝

  Рет қаралды 116,186

Piyu & desh

Piyu & desh

Күн бұрын

Пікірлер
@UdithaVichakshana-v1j
@UdithaVichakshana-v1j 2 ай бұрын
මටත් ලස්සන මතක පිරුණු ලස්සනම ලස්සන ආදර කතාවක් තිබුණා.. 🥺 මගෙත් සමහර වැරදි තිබුණා..🥺 ඒ නිසා එයාට මාව එපා උනා..🥺 මං ඒ වැරදි සේරම හදාගෙන එයාගෙ ජීවිතේට ආයෙම ලං වෙන්න හැදුවත්.🥺 කවදාවත්ම ආයෙ එයාට මාව එපාම එපාම වෙලා ඉවරයී.. 🥺 ඒ සම්බන්දෙ නතර උනේ 2023/7/11 🥺. ඒ දවසෙ ඉදන් ආයෙම එයාගෙ වෙන්න නොකරපු දෙයක් නෑ.. මම ගොඩාක් අයගෙ 4න් වලින් කෝල් ගත්තා 🥺50ක් විතර ගත්තම එකක් ආන්සර් කරලා අහනව කව්ද කියලා..🥺 මම කියල කිව්වම.🥺 මන් එහෙම කෙනෙක් දන්නෙ නෑ ආයෙ ගන්න එපා කියල කට් කරල දැම්මා... එක පාරක් නෙවෙයි ගොඩාක් එහෙම කරා.. 🥺 අපි අතර උනේ නැති දෙයක් නෑ..🥺 එහෙම වෙලත් 🥺ඇයි මං වැරදි හදාගෙන ආයෙ එන්න කියලත් ආවෙ නැත්තේ..😖 මට දරාගන්න බැරි වෙලා මම මගේ ජිවිතේ නැති කරගන්න ගියපු වාර අනන්තයී..🙂💔 2024/7/1🙈🥺 එදා බණ ගෙදරක් මගේ යාලුවෙක්ගෙ ආච්චි කෙනෙක්ගෙ. 01වෙනිදා දවසෙම බණ ගෙදර වැඩ..., එදා මම එකම එක ගෑනු ලමයෙක්ව දැක්ක...🥺🤍 මට එවලෙ හිතුනා...🥺 කලින් අවුරුදු 4ක් ආදරේ කරපු කෙනාට මගෙන් උන වැරදි , කිසිම හිත් රිදීමක් වත් දැනෙන්න දෙන්නෙ නැතුව ආදරෙන් බලා ගන්නවා කියලා මගේ හිත කිව්වා.. 🤍මට එයාව දැනුණා..🤍 එදා බන ගෙදර එයා ඇවිල්ල හිටියා...🙈🤍 දානෙටත් ඉදලම යන්න තමයී මගේ සන්කුට්ටී අවිල්ල තියෙන්නේ🙈🤍 ඉතින් කෝම හරි 🙈 මෙයාගෙ නම්බර් එක හොයා ගන්න ඕන නිසා මම එයා ගැන ඇහුව මගේ යාලුවොන්ගෙන් එහෙම.🙈 එයාල එයාව හරියටම දන්නෙ නෑ...🙈🤍 කෝම හරි අපේ පංතියේ කොල්ලෙක් හිටියා එයාගෙත් ආච්චිගෙ තමයි බණ ගෙදර🙈🤍 එයාගෙ නෑයෙක් වෙන්න ඇති කියල අහල බලද්දි 🙈 එයා කිව්වා ආ ඒ තමයී දෝණි කියලා..🙈 එයාලගෙ ලගම නෑයො🙈 මන් අහුව 'අඩො නම්බර් එක දියන්කො මන් සීරියස් කරන්නේ පොරොන්දු වෙනවා කියලා.. පොරොන්දු වෙලා නම්බර් එක ඉල්ල ගත්තා...🙈🤍' මම එවලෙම මැසේජ් එකක් දැම්මා...🙈 2024/7/2දා පාන්දර 01:13ට මැසේජ් එකක් දැම්මා "Hi nangi 🤍" කියලා... ඒ වෙද්දි එයා නම් බණ තිබුණ ගෙදර නිදාගෙන ඉදල තියෙන්නේ... කොහොම හරි🙈🤍 මම එයාව චූටිම චූටි ගේමක් ගහල දා ගත්තා 🙈🤍 ... එදා ඉදලා 2024/11/1. අද වෙනකල් එයාව මට දැනෙනවා මහ අමුතුම අමුතු සැනසීමක්, නිදහසක්, සතුටක් විදිහට... එයාට තාම 17යී මට 19යී... ගෙවල් වලිනුත් දන්නවා චූටි චූටි ප්‍රශ්න තියෙනවා එයාලගෙ පැත්තෙන්.. එයා ගෑනු ලමයෙක් නිසානෙ ඉතින් ඒ... 🙈🤍 කමක් නෑ මම දන්නවනෙ මගේ අවංක ආදරේ ගැන. ඒ නිසා අපි දෙන්නටත් හොද කාලයක් එනකල් ආදරෙන් බලන් ඉන්නවා...🤍🙈 " එකම එක දෙයක් ලියන්නම් ex වෙත... මට ආදරේ කියන්නෙ මොකක්ද කියලා දැනුනේ අවුරුදු 15න්.😊 ඒ ඔයා නිසයී... අවුරුදු හතරක් අවංකව ආදරේ කරා ඒත් පැරදුනා... 😊 මන් ඔයාට වැරැද්දක් කරේ නෑ... ඔයාට අනාගතේ ගැන හිතන්න ශක්තියක් නොතිබෙන්න ඇති... මන් හිතනවා ඔයාට මාව මගහැරුනා,මට ඔයාව මගහැරුනා...🥺💔 මට සමාවෙන්න මගෙන් උන වැරදි වලට... මං ආයෙ ඔයා ගැන හිතන්නෙ නෑ...🙂 ඔයාව මම මගේ කරගන්න කරපු දේවල් මගෙ යාලුවො දන්නවා...🙂 උන් මාව මරපු නැති ටික විතරයී.. කෙල්ලෙක් නිසා ඔහොම නැහෙන්න එපා කියලා🙂... ඒව ඔයා දන්නෙ නෑ...🙂 කමක් නෑ වෙන්න තියෙන හැමදේම දැන් වෙලා ඉවරයී... 🙂ඔයාට මගේ අගයක් නැති උනා...🙂 මට දැන් ඉන්න කෙනාට.💗 මගෙන් ඔයාට උන කිසිම වැරැද්දක් වෙන්න ඉඩ තියන්නෙ නෑ...😊💔 මගේ කැඩුනු හදවතට මැහුම් දාගන්න උදව් කරේ ඒ අහිංසක කෙල්ල විතරයී... ඔයාට කරපු ආදරේ අශමයක් හරි වැඩියෙන් මම එයාට හැමදාමත් දෙනවා... එයාවත් මට හිමි උනත් නැතත්..." love you mage sankutti...🙈🤍 (❤️Rasikala ❤️ uditha❤️) කියවපු ඔයාට මන් ගැන මොනව හිතුනද දන්නෙ නැහැ.. ඒත් මගේ ජීවිතේ උනත් නැති කරගන්න හිතුන හැම වාරයකම මට මගේ අම්මායි,තාත්තායි වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා හිතුනා...❤️
@udithabandara8581
@udithabandara8581 2 ай бұрын
matath 19i.... ube kthawe, mul kotasa mata sambanda nthi unath, ube 2nd love ek mge dn love ek wge. eytath gedrin podi prashna, e unt hmdeem stable aurudu 4k, but same age.... ubtath passe hri hodak un ek gana happy bn. anyway mamatha uditha...❤ good luck.
@nilminiwitharana2759
@nilminiwitharana2759 6 ай бұрын
මේ වගේ තමන්ගෙ කෙල්ලට අවන්කව ආදරේ කරන කොල්ලෙක් කියන්නේ එකෙන්ම respect අද සමාජෙ මේ වගේ කොල්ලෝ අඩුයි එකෙක්නෙක් තියාගෙන තව එක්කෙනෙක් එක්ක යන කොල්ලො අතරේ ඔය වගේ කොල්ලෙක් හම්බෙන්න අක්කෙ ඔයා මාරම luckey girl කෙනෙක්
@gamingkassaff1284
@gamingkassaff1284 3 ай бұрын
Hi❤
@SanduniSathsarani-j6j
@SanduniSathsarani-j6j 5 ай бұрын
ඔයාලා දෙන්නගේ ආදර කතාව අපි දෙන්නගේ වගේමයි අනේ. අපිත් අවුරුදු 10ක්‌ යාලු වෙලා ඉදලා අවුරුදු දෙකක්ම කතා නොකර හිටියා ගෙවල් වලින් ප්‍රශ්න නිසා. එත් කීවට බැ අයෙත් අවුරුදු දෙකකට පස්සේ එයා අයෙත් මට call කලා. අවසානෙදි ගෙවල් දෙකෙන්ම කැමැත්තෙන් අපි දෙන්න එකතු උනා. සෑහෙන්න ඇඩුවා දුක් උනා ඒ කලේ. එත් දැන් අපි ගොඩක් සතුටින්. අවුරුදු 2ක්‌ වෙනවා බැදලා
@sahan_maduranga67806
@sahan_maduranga67806 7 ай бұрын
මං විශ්වාස කරනවා මේ ලෝකේ අපිට කවුරුහරි මුණගැහෙන්න තියෙනවා නං අනිවරෙන්ම කවදාහරි මුණගැහෙනවා 😊.ඉතිං මාත් බලං ඉන්නවා එයා ඉක්මනට එනකන් 🥺
@piyu_desh
@piyu_desh 7 ай бұрын
එයා ඉක්මණින් ඔයාව හොයා ගනියි...😍😍😍😍❤️🥰
@senakagunarathna763
@senakagunarathna763 6 ай бұрын
​@@piyu_desh❤
@SanduniSathsarani-j6j
@SanduniSathsarani-j6j 5 ай бұрын
අනේ මමත් කලින් ඔය වගේ අතපය කපා ගත්තා මන් මගේ මහත්තයට පන වගේ ආදරෙයි එයත් එහෙමයි. මට ඒක දෙයක් විශ්වාසයි අවංකව ආදරේ කලානම් අනිවරෙන් කවදාකම හරි එකතු වෙනවමයි
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ 6 ай бұрын
11:11 11:11wow angle no.. Oyaladennata vishwaye ashirwadaya labilila thiyenne nangi.. Adyathmika sahakaruwan venna athi oya denna.. Sathutui.. Hamadamath wasthula denna sathutin inna ta vishwaye ashirwadaya labewa. 🍃 budu sarani dennatama 💞💞♥️♥️🙏🙏
@HashiniSadeesha
@HashiniSadeesha 4 ай бұрын
ඉවර වෙනකම්ම බැලුවා .... 🥺❤️ ඒ ආදර කතාව මාරම ලස්සනයි .... 🥰😚 ... අය්යයි අක්කයි අදටත් හෙටටත් හැමදාටමත් ස්තුටින් පරිස්සමෙන් ඉන්න ... ගොඩක් ආදරෙයි 🫂🥰❤️💐
@sachininimashaMadusanka-ox7if
@sachininimashaMadusanka-ox7if 2 ай бұрын
අයියා ඔයා ලස්සනයි අක්කි ඔයත් එහෙම ❤ බුදුසරණයි ඔය දෙන්නටම.
@HirushiLakeesha-jd5zt
@HirushiLakeesha-jd5zt 5 ай бұрын
හරිම ආදරණීය කපල් එකක් ❤ ඔයලගේ කතාව අහද්දී මට මගේ කතාව මතක් වුනා 🥺 මගේ කතාව වගේම ලස්සන ආදර කතාවක් 😘 හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කා අයියා 🥰
@kasunikanchana4713
@kasunikanchana4713 6 ай бұрын
හරිනේ ඉතින් අයියා ෆිල්ම් දෙබස්නේ කියලා තියෙන්නේ. ඒ උනාට මරු අනේ.❤️
@KavinduHasarel
@KavinduHasarel 6 ай бұрын
අක්කි ඔයාලා දෙන්නා යලු උන් ශොප් එක අපෙ මාමා ගෙ ❤❤❤❤ මම ඉන්නෙත් එහෙම් තාමා ඔයාගෙ වොලොග් මමත් බලනවා මාරම ලස්සනයි ❤❤❤අනෙ ඔයාව මම දකින්න අසයි ❤❤❤❤ අක්කි අයියාත් හරිම හොදයි ඔයාට හම්බ වෙලා තියෙන්නෙ හොද පිරිමි ලමයෙක් ❤❤❤❤❤❤❤❤🎉
@LakminiKanchana-pv9nj
@LakminiKanchana-pv9nj 7 ай бұрын
මරු අනෙ මුල ඉදන්ම කතාව ඇහුවා 🤗අක්කෙ අයියෙ ඔය දෙන්නම සතුටින් ඉන්න .❤️
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Adarei😍😍😍❤️🥰
@ammLakshani
@ammLakshani 3 ай бұрын
අනේ අපේ love story එක වගේමයි ගොඩක් සමානයි❤මාත් වැලිමඩ අක්කේ මාත් යාළු උනේ 2017.12.25
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 7 ай бұрын
දුන්න පොරොන්දු ඒ විදියට රැක්ක අයට respect හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
ආදරෙයි 😍😍😍😍❤️🥰
@navodyadhananjana6435
@navodyadhananjana6435 7 ай бұрын
මං නම් මාර ම ආසයි දෙන්නටම...කතාවේ සමහර තැන් වල මාත් ජිවත් උනා වගේ දැනුණා..කියන්න තෙරෙන්නැ .මොනා උනත් ඔය දෙන්න සතුටින් පරිස්සමෙන් ඉන්න ..ආදරෙයි ❤❤❤❤❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
අනේ ඒ ආදරේට ගොඩක් ආදරෙයි 😍🥰
@IsuriSanjana-h8x
@IsuriSanjana-h8x 7 ай бұрын
අක්කගෙ කට හඩයි කතා කරන විදියයි ගොඩක් ලස්සනයි❤❤❤
@RasangiPrasansa-ow2qh
@RasangiPrasansa-ow2qh 2 ай бұрын
මම දැන් සතියක විතර ඉදන් ඔයාලාගෙ විඩියෝ බලන්නෙ .ඔයාලා දෙන්නා අරි ශෝයි අනේ .හැමදාමත් අදරෙයි අයියයි අක්කියි🥺❤️
@ImalshaKavindu
@ImalshaKavindu 6 ай бұрын
අම්මෝ අක්කේ , අයියේ ඔයාලා දෙන්න ඉස්සර මාරම ලස්සනයි , දැනුත් ලස්සනයි ❤️😍 දෙන්න සතුටින් ඉන්න 😚
@Ssssss-h3c
@Ssssss-h3c 7 ай бұрын
ඔයාලට බුදු සරණයි ...ඔයාලගේ කතාව ගොඩක් ලස්ස්නයි ..මගේ එකම ප්‍රර්තනාව මේ ලෝකේ හැම ආදර කතාවක්ම විදව්මකින් තොරව මේ වගේ ලස්සන මතකයන් එක්ක විදින්න ලැබෙන්න කිය්ලා...ඔයාලගේ ආදරෙ දෙවියෝ මවපු ලස්සන ආදරය්ක්.හැමදාම සතුටින් ඉන්න.ඔයාලගේ සතුට දඇක්කම මටත් ගොඩක් සතුටු හිතුනා ..ආදරෙයි ගොඩක් ඔයාල දෙන්නට..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Godaak adarei 😍😍😍❤️🥰
@dilharasubasingha5020
@dilharasubasingha5020 2 ай бұрын
Aiya akka oyal denna gdk adaren innw adaren oyal dennat wish karanawa adarei oyal dennat hemadam sathutin parissamin inna. akki aiya kiwwa de hari eya kello gena wediya interest ne ek math dnnw mokada aiyath mage scl eke eya harima hoda kenek.adarei oya dennatm ❤budusaranai akki oyth gdk lassani ❤
@DasuniNimsara-e8f
@DasuniNimsara-e8f 3 ай бұрын
ලස්සනයි හැමදම සතුටි පරිස්සමට ඉන්න අක්කියෝ අයියේ
@White.....186
@White.....186 6 ай бұрын
2:53 2:55 අක්කව දැක්ක ගමන් සීන් එකේදි , අයියගෙ පැනි හිනාව.😂🤭
@DilshaniVirajani
@DilshaniVirajani 7 ай бұрын
11:11 universe day ඉතින් වරදින්න විදිහක් නෑ අක්කි ලස්සන කපල් එකක් ආදරෙයි 💗🌎
@piyu_desh
@piyu_desh 7 ай бұрын
ආදරෙය් ගොඩාක්😍😍😍🥰❤️
@Anony_mous179
@Anony_mous179 2 ай бұрын
පට්ට කොල්ලෙක් නේ 👌❤❤❤
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 6 ай бұрын
ඔයාල වගෙ අවංක උනානං අද අදර කතා කොච්චර හොදද. මෙ විඩියොව බලන තනිකඩ අවංක කෙල්ලෙක් ඉන්නවනම් කමෙන්ටිිි එකක් එවන්න මමත් අයියා වගෙ අවංක ආදරයක් මම Boy කෙනෙක්
@s.i.nishadini6783
@s.i.nishadini6783 6 ай бұрын
ඇත්තටම අවංකද
@ChamiduKaveesha-s4j
@ChamiduKaveesha-s4j 7 ай бұрын
පට්ටම ලස්සන ආදර කතාවක් 😊💫 ගොඩක් දුරට මගෙයි gf එක වගෙමයි . ❤ සතුටින් ඉන්න හැමදාටම ❤💫😊
@piyu_desh
@piyu_desh 7 ай бұрын
😍😍😍😍🥰🥰🥰🥰🥰❤️❤️❤️
@thisumbandara2097
@thisumbandara2097 7 ай бұрын
කෙල්ලට second නොවි ගහාපු ගේම අයියේ මරු 😌💗 මොනා උනත් අයියා කතා කරේ හෙනම සිරා දෙන්නටම good luck and 20k එකට congratulations 🙂
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Thq malliya😍😍😍 adarei hode..hamadama comments danwa dakinwa api 😍😍❤️🥰
@Raviduvishwajith-r4r
@Raviduvishwajith-r4r 6 ай бұрын
ලස්සනයි ........හැමදාම සතුටින් ඉන්න අක්කියෝ අයියා
@Its-me-D126
@Its-me-D126 6 ай бұрын
ඔය රැව්ල කපපන්කො මල්ලි .එතකොට ලස්සන යි අනේ .නංගී නම් ඉස්සර ත් හරි ලස්සන යි ❤❤❤
@kaviiresha6986
@kaviiresha6986 7 ай бұрын
අනේ හරිම ශෝක්.එක විනාඩියක්වත් මිස් නොකර වීඩියෝ එක බැලුවෙ.දෙන්නම ලස්සනයි.මාත් ඉස්සර වෙලාම ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තෙ අක්කිගෙ හිනාව දැකල..හරිම ලස්සනයි ❤හරිම ආදරණීයයි❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Adarei😍😍❤️🥰
@IshanAsitha-u5d
@IshanAsitha-u5d Ай бұрын
ලස්සන ආදර කතාවක් ආදරෙ ලොකු විස්සයක් තියෙන්න ඔනෙ කියන හැගිමක් ඇති උනා ඔයලාගෙ ආදර කතාවෙන්❤❤
@NadeeraMadusanka-td3et
@NadeeraMadusanka-td3et 6 ай бұрын
විඩියෝ එක ඉස්කිප් කරන්නැතුව ඔක්කොම බැලුවා මාරම ලස්සන ආදර කතාවක් කියන්න වචන නෑ ඒක ගැන ඒ ආදරේ මාරම ආදරයක් දැන් කාලේඉන්න හැම කොල්ලටම කෙල්ලටම ඔහොම ආදරේ කරන්න බෑ ඔහොම ආදරේ කරන අය හොයා ගන්නත් නෑ සප්නා නංගි නම් ඒ ඇතින් බැලුවම මාරම වාසනාවන්තයි කියන්න වචන නෑ මේක ගැන මාරම ලස්සනයි දෙන්නටම බුදු සරනයි ආදරෙයි දෙන්නටම ඔයාලගේ විඩියෝ මන් ඔක්කොම බලනවා එකක් නෑර ඔක්කොම බලලා තියෙන්නේ මාරම ලවු එකක් තියෙන්නෙ දෙන්නට සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම දෙන්නටම ආදරෙයි❤ ඔයාල දෙන්නව හම්බෙන්න මාරම ආසාවකින් ඉන්නෙ මන් කොහෙදි හරි දැක්කොත් අනිවාරෙන් මන් කතා කරනවා ❤ ආදරෙයි බුදු සරනයි❤️
@ChutlDoni
@ChutlDoni 7 ай бұрын
කමක් නෑ මැණික මොන බස් එක හරි ඕගොල්ලන්ගේ ලස්සන කතාව කියන්නකෝ ආසාවෙන් අපි අහගෙන ඉන්නේ
@piyu_desh
@piyu_desh 7 ай бұрын
😍😍😍😍❤️🥰
@BlackJithu
@BlackJithu 5 ай бұрын
Oyalage love story aththtatama marama lassanai 🥺❤️kathava mawaagena hari asawen ahan hitiya sathutin inna hamadm oyala aiya akkiyoo🥰❤️
@SudharmaGithani
@SudharmaGithani 6 ай бұрын
අක්කිටයි අයියටයි ඇසවහක්නම් වදින්න එපා...ඒ තරම් ඔය දෙන්නා හරි මැචින් කපල් එකක්❤❤❤❤oya දෙන්න ඉක්මනින් බබෙක් ගෙනාවනම් තවත් ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්න පුලුවන්....ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නට අක්කියෝ.....ඉක්මනින් බබෙක් ගේන්න ❤❤❤❤❤❤
@dinannyavikramage2397
@dinannyavikramage2397 7 ай бұрын
ගොඩාක් ලස්සනයි ඔය දෙන්නගෙ ආදර කාතාව . හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙන්නටම ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
ගොඩක් ආදරෙයි.හැමදාමත් කොමෙන්ට් දානවා දකිනවා ...😍😍😍😍❤️🥰🥰
@ima6847
@ima6847 5 ай бұрын
දුන්න පොරොන්දු රැක්ක මිනිස්සු හරි ලස්සනයි ❤❤ adarei dennatama parissamin inna aiya akki❤
@BanushiMatharage
@BanushiMatharage 5 ай бұрын
මම අක්කිගෙයි අයියාගෙයි විඩීයෝ එකකට frist time comments එකක් දැම්මෙ ඇත්තටම මට මේක කියන්න ආසම හිතුනා අක්කි මගෙයි මගෙ අයියාගෙයි ආදරේ කතාවත් අක්කිගෙයි අයියාගෙයි ලව්ස්‍ටෝරියෙ ගොඩක් තැන් ගොඩක් සමානයි ඇත්තටම අක්කි අයියායි මුලින්ම හම්බුනෙ April 20 මමයි අයියයි හම්බුනෙ April 19 අපි දෙන්නාටත් ඇත්තටම දැනටත් ප්‍රශ්න එනවා අක්කිලට වගෙම මටයි අයියටයි ගෙවල්වලින් කැමති නෑ ඒ කොහොම උනත් අයියා අක්කිට පොරොන්දුවක් දුන්නා වගෙමයි මටත් කිඋවෙ අයියා අක්කිට කිඋවා වගෙමයි මට කිඋවෙත් අපි දැනටත් හැමදාමත් එකට ඉන්නවා ප්‍රශ්න නම් ඔනි තර්ම් එයි එත් දෙන්නාට දෙන්නා තෙරුම් අරගෙන ජිවීතේ ඉදිරියට යන්න පුලුවන් නම් එතන තියෙන ආදරේ වැඩි මේ ඉන්නවා වගෙම අක්කි අයියයි දෙන්නාම සතුටින් පරිස්සමට ආදරෙන් ඉන්න ❤️🥰 බුදුසරණයි
@Sadusadu-n3p
@Sadusadu-n3p 7 ай бұрын
Ane අයියා ekale ලස්සනයි eth dan වෙනස්
@piyu_desh
@piyu_desh 7 ай бұрын
😕😕😕
@DunaraSapthaki-es6wj
@DunaraSapthaki-es6wj 7 ай бұрын
Ayiya mara lassanayi issara daiwaya tamayi okkoma karanne akke eekne niyama tanadi dennama set karawanne lassanyi dennage adare ❤❤❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Eka aththa 😊 😍😍😍😍❤️🥰
@Crystalmind2561
@Crystalmind2561 7 ай бұрын
ඔයාලගෙ ඔක්කොම videos බලලා ඉවර වෙලා subscributh කරලා සිංදුවක් අහන් ඉන්න ගමන් අලුත් වීඩියෝ එක දැක්කේ...අනේ ආදරෙයි ඔයාලට...හැමදාම ඔහොම ආදරෙන් ඉන්න..🥺🫶❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Goda adarei e adareta😍😍😍❤️🥰
@madushaRuwanthi-y2w
@madushaRuwanthi-y2w 2 сағат бұрын
Oyala dennage vedeyos ad thama beluwe aththtm oyalage pej eka marama lassni akki aiyai adreii denntama godariyak ❤️❤️❤️❤️
@Swetha-w1g
@Swetha-w1g 26 күн бұрын
ඒකනම් පුදුම හමු වීමක් 😢 ඔයාලගේ කතාව හරි ආසාවෙන් අහන් හිටියේ😊 මං අහපු ලස්සනම් love story eka ආදරෙයි ඔයාලා දෙන්නනටම ❤❤💓
@heshi_girl
@heshi_girl 7 ай бұрын
අනේ ශොයි අක්කි අයියායි❤️🥰හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න දෙන්නම❤🥰 ආසම කපල් එකක්❤️🥰තව විඩීයෝ දාන්න🥰❤️බුදුසරණයි දෙන්නටම
@piyu_desh
@piyu_desh 7 ай бұрын
අනේ ගොඩක් ආදරෙයි නංගි 😍😍😍😍❤️🥰
@LahiruKurian
@LahiruKurian 7 ай бұрын
Niyama Love Story Story Ekka. Denna ma Top Ekkata Galapenawa. God Bless You Both ❤️❤️❤️👍👍✌️✌️
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Thqqq😍😍😍😍🥰🥰🥰❤️ adarei godak❤❤❤
@swarnasamankumari6187
@swarnasamankumari6187 7 ай бұрын
Akkiyi ayiyayi issara harima lassanayi 🥰
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Thqqqq😍😍😍😍😍😍❤️❤️❤️🥰🥰🥰
@ThisaraniThiwanka
@ThisaraniThiwanka 7 ай бұрын
මේ විඩියෝ එක දානකන් බලන් හිටියේ 🥰 ආදරෙයි දෙන්නටම හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න ඔනී ❤🌹
@piyu_desh
@piyu_desh 7 ай бұрын
අනේ ආදරෙයි අපිත්😍😍😍❤️🥰
@oshadinimna-w3j
@oshadinimna-w3j 7 ай бұрын
🥺මෙහෙම ආදරයක් දකින්නත් ආසයි .❤️මටත් මෙහෙම හොඳ පිරිමියෙක් ලැබුනනම් සතුටින් ඉන්න තිබ්බ🙂 දුන්න පොරොන්දු රැක්කෙ අතලොස්සයි.respect 🥺❤ එහෙම මිනිස්සුන්ට මම හරි ආදරෙයි..❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 7 ай бұрын
🤗🤗🤗🤗😍😍😍😍 දුක් වෙන්න Dear ඔයාටත් එහෙම ආදරයක් ලැබෙයි👍👍👍🤗
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Aniwaryenma ehema knk labei 😍😍😍❤️🥰
@dinilsemika4539
@dinilsemika4539 7 ай бұрын
😢😢Ai mokada une
@chanushisewwandi5642
@chanushisewwandi5642 6 ай бұрын
Sathutin inna hemadama aiyai akkai, dennama maru ane, harima cute 😍
@poojana123
@poojana123 19 күн бұрын
නිකවැරටියෙ ගැම්මක් තමා මමත් නිකවැරටියෙ
@NimashaLakshani-n1k
@NimashaLakshani-n1k 7 ай бұрын
අනේ බුදුසරණයි අක්කා & අයියා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන ❤❤❤❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම ගොඩක් 🥺🥰😍💗❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Adarei😍❤️🥰🥰
@sasinikasewwandi8832
@sasinikasewwandi8832 6 ай бұрын
අපේ ආදරේ පටන් ගත්තෙත් 1111 දැන් අවුරුදු 13ක්‌ ❤
@Disha-2-U
@Disha-2-U 7 ай бұрын
Lassanay denntama budu saranai.සතුටින් පරිස්සමෙන් inna❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Adarei😍😍😍❤️🥰
@GinuraSameera
@GinuraSameera 7 ай бұрын
Eththatama nangi e yalu una dawaswala oyala denna godak lassanata inna ethi thamai.oyala dala thiyana poto eke nangi lassanai godak.eke malli ara sudu pata t,shart ekak edala bag ekak ellagena nethi poto ekak thiyenne ekai,ara kalu pata t shart ekak wdala inna poto ekai maaarama lassanai.oyala denna denuth godaak lassanai,e wagema mn oyala dennatama godak adarei .bs
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Godak adarei.thqq😍😍😍❤️🥰
@KavindiKaushalya-jm3wg
@KavindiKaushalya-jm3wg 7 ай бұрын
Universe oya ekka innva akke 11:11 angle number ekka baya natuva sathutin inna universe innva oyala ekka❤❤❤❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
😮😮😮😮😮😍😍😍❤️🥰
@Miyu1997-r1m
@Miyu1997-r1m 3 ай бұрын
1111 ඒන්ජල් මැසෙජ් 🎉
@senurasanketh
@senurasanketh 6 ай бұрын
ලස්සන යි......බාධක මැදින් යන එකේ ලස්සන දැක්කා ❤❤❤❤
@sadunikaindiwari
@sadunikaindiwari 7 ай бұрын
Oyala denna hamadama parissamin sathutin inna❤ Vlog ekak danakan iwasillak nathuwa hitiye😊 Yt karana kattiyagen oyala dennata thama Ithin asa🎉 e wagema adareeiiiiiiiiiiiiii❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Godaaak adarei😍😍😍❤️🥰
@piyumiegodahewage5582
@piyumiegodahewage5582 7 ай бұрын
ගොඩක් ලස්සනයි අනේ 😍 ඔයාලා දෙන්නට ඇස් වහක් කටවහක් වදින්න එපා කාගෙන්වත් ❤ හරිම shok akke 🥰මන් ආසම කපල් එකක් ඔයාලා දෙන්නා ❤🥰හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කයි ❤️😍බුදුසරණයි 🥰❤ තව වීඩියෝ ඕනි ayiye
@piyu_desh
@piyu_desh 7 ай бұрын
අනේ ගොඩාක් ආදරෙයි ඒ වචන ටිකට😍😍😍😍❤️🥰🥰
@GSEFernando
@GSEFernando 2 ай бұрын
Supiri bro❤
@disalana1862
@disalana1862 7 ай бұрын
Hamadama sathutin aderen inna🥰❤Godak lassanai😘❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Godak adarei😍😍❤️🥰
@ChamudithaHeshan
@ChamudithaHeshan 7 ай бұрын
අයි බං කෙල්ලො මායම් දාලා කැමතී වගේ ඉගි දීලා.. අපිව අවුස්සලා.. සෙට් කරගෙන.. අන්තිමට මුකුත් නොකරපු බබාලා වගේ කතා කරන්නෙ 😑😑 අපි පස්සෙන් ගිහිල්ලා යාලු කරගෙන කියල ඊටපස්සෙ කියන්නෙ 😛
@piyu_desh
@piyu_desh 7 ай бұрын
ඒ ඉතිම් මුන්ගේ හැටි බන් 😅😅😍❤️
@Wide.Angel_6505
@Wide.Angel_6505 7 ай бұрын
දුන්න පොරොන්දු රැකපු , මම දැකපු ලස්සනම කපල් එකක් 💗🥰
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Ane godak adarei 😍😍😍😍❤️❤️❤️🥰
@Wide.Angel_6505
@Wide.Angel_6505 4 ай бұрын
@@piyu_desh 🥰❣️
@kavindiparindya4822
@kavindiparindya4822 4 сағат бұрын
අනේ ගොඩාල් ලස්සනයි අනේ මගේ ආදරෙත් ඔය වගේමයි 😍😍😍😍😍😍😍😍😍😍😍🫂🫂🫂🫂🫂🫂🫂🫂බුදු සරනයි දෙන්නටම ආදරෙයි ❤
@Pavithrakulathilaka
@Pavithrakulathilaka 6 ай бұрын
Mm video eka baluwe dawas dekakata malli nangi hethuwa kiyanna danne na okkoma baluwa...sathutin inna dennama budu saranai...❤
@Asha123-g1z
@Asha123-g1z 7 ай бұрын
අම්මෝ .පරන photoes වල ලස්සන 🥺❤ආදරෙයි අක්කි අයියා..දිගටම විඩියෝ ඕනේ....😊
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Thqqq..adarei😍😍😍❤️🥰
@Suddi-girl
@Suddi-girl 7 ай бұрын
හැමදාම සතුටින් ඉන්න දෙන්නම ....... ආදරෙයි අක්කී🌚❤️
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Adarei😍😍😍😍❤️🥰
@isankaanjula3030
@isankaanjula3030 4 ай бұрын
Hri shoi anee oya denna ❤❤
@RavindraDahanayaka-ow4ge
@RavindraDahanayaka-ow4ge 7 ай бұрын
Oyala hamadamath sathutin inna ❤❤ adarei godariyak 😘💗💞 ilaga vlog Eka genakan balan innawa hodee❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Adarei😍😍😍❤️🥰
@AwishkaHansani-ju4kg
@AwishkaHansani-ju4kg 7 ай бұрын
oya dennath api wage api dennatath dn 26i.ape adaretath dn aurudu 12k thmath e wagema adaren innawa.mata oyalage kathawa ahaddi ape love story eka mathak una. Hamadama oya wage adaren sathtin inna❤️
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Oya dennath godaaak adaren sathutin inna.😍😍😍😍❤️🥰
@HiruniNavodya-n5s
@HiruniNavodya-n5s 5 ай бұрын
අවංකෝම අක්කිගෙ හිනාව ලස්සනයි 😗
@DiliniMaheshi-q7f
@DiliniMaheshi-q7f Ай бұрын
Lassana adara kathawak kagewath as wahak vadina epa ❤ hamadama sathutin ❤️ bs
@renukamanel5561
@renukamanel5561 7 ай бұрын
Lassanai oyalage idiri jivitaya sarhaka wewa hemadamah sahutin ❤️parissamin inna adarei godak❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ heruwan saranai 🙏
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Adarei 😍😍😍😍❤️🥰
@ChalaniDimalka-u6x
@ChalaniDimalka-u6x 3 ай бұрын
අම්මෝ කතාව අහලා මහන්සි😮පට්ට ලස්සන love story එකක්...දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍 ආදරෙයි❤
@oshadi_imasha2
@oshadi_imasha2 Ай бұрын
Mm nuwara inne akki.mt mawila penwa oya idpu wdh😅.lassni akki mn ada thm oylge channel ek hmbune.lassni oy dennm.sathutin inn hmdm❤
@ErangaHarshani-b3n
@ErangaHarshani-b3n 7 ай бұрын
ඕන්න ෆුල් වීඩියො එකම බැලුව.😍 ඇත්තටම හිනාව ලස්සනයි අක්කගේ
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Ow.mn ahu une ekata thma🫢🫢 godak adarei❤❤❤❤❤
@shanulyahansadi
@shanulyahansadi 5 ай бұрын
මාත් ලගදි ඉදන් ඔයාලගෙ වීඩියො බලන්න ගත්තේ හරිම ආදරනියයි හැමදාම සතුටින් ඉන්න හැමදාම වීඩියො බලනවා බුදුසරනයි පාරිස්සමෙන් ඉන්න ආදරෙයි
@RuwangiDealwis
@RuwangiDealwis 7 ай бұрын
Dan nam asama dennek wela oyalage video ekak watenakan mara asawen balan inne❤ adarei hemadama parissamin inna dennama 😻♥️😚
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Godaaak adarei e adareta 😍😍😍😍❤️🥰
@nimeshasathsarani5194
@nimeshasathsarani5194 7 ай бұрын
Parissamen sathutin inna akki aiye❤ lassana adara kathawak♥️😚
@piyu_desh
@piyu_desh 7 ай бұрын
😍😍😍❤️🥰
@TharushiRansaraNawodayaTharush
@TharushiRansaraNawodayaTharush 25 күн бұрын
වැලිමඩ ද අක්කි 🥰❤️ අපෙ දිහා
@ZzBv-u6j
@ZzBv-u6j 6 ай бұрын
Aiyage nithi ahuvama mata MN adare karana aiyava mathak una Kisi venasak na eyage nithith oya tikama thama eya godak Hoda ahinsaka lassana pirimi lamayek thama API denna dakala na video call vitharai😊😊
@Samanalivlogs
@Samanalivlogs 2 ай бұрын
Oya dennanam mare maru a❤🎉
@PCgrathnapala
@PCgrathnapala 3 ай бұрын
අයියායි අක්කයි ඉස්සර මාර ලස්සනයි නේ. දැනුත් එහෙම තමා ❤️✨
@ishara020
@ishara020 6 ай бұрын
ඉස්සර ලස්සනයි දෙන්නම❤️❤️
@tharushinimasha8071
@tharushinimasha8071 3 ай бұрын
11.11 universe msg ❤️❤️
@roshinimaheshika5660
@roshinimaheshika5660 7 ай бұрын
ඔයාල දෙන්නා ලස්සන කපල් එකක්.❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏 මමයි මගේ අයියත් යාලු උනේ 2019/11/11😊 good luck 👍
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Aneee godak adarei.oy dennath sathutin parissamin godaaaaak adaren inna one…😍😍😍❤️🥰
@nishinish9441
@nishinish9441 Ай бұрын
Aiyoo lahiru malli oylne me aduragnnath ba dan godak wenas wela..... sathutin inna nangi malli dennama .❤❤❤
@aroracinematicvideos
@aroracinematicvideos 7 ай бұрын
ඉවර වෙනකල්ම බැලුවා,, ලස්සනයි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න
@piyu_desh
@piyu_desh 7 ай бұрын
ආදරෙයි ගොඩාක්❤❤❤❤❤
@NethmiGunawrdhana
@NethmiGunawrdhana 7 ай бұрын
Ane hamdama sthutin inn oni 🥺❤️oyala denna. anee mnd mn oyla dennge video blnkot mge aiyai akki wge danenw mokd mt aiyl akkla na nngila dennek inne 🥺❤️puduma adre hithenw oyla denn dkinkot🥺❤️prissmin inn oni budu saranai mge akkitai aiyatai☺️❤️🥰
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Ane godak adarei ❤️❤️❤️❤️😍❤️🥰🥰
@AchiniThakshila-o1e
@AchiniThakshila-o1e 3 ай бұрын
Ekane me adare mam marai apits kohenda
@AsankaKumara-gy9ij
@AsankaKumara-gy9ij 7 ай бұрын
ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමෙන් inna ❤❤❤❤❤❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Adarei😍😍❤️🥰
@hashiniwathsala8342
@hashiniwathsala8342 7 ай бұрын
අපෙ කතාව වගෙමයි ඔයාලගෙ කතාවත්,,,, ලස්සන ආදර කතාවක් ❤️. මගෙ අයියත් මුලින්ම ඔය වගෙ කතා කිව්වා,,,, එයා අනිවාර කරලම කිව්වෙ එෆ්.බී හදන්න වත් බෑ කියලා.... කෝම හරි ඉතින් එයා එපා කියපුවා නොකර හිටියා,,,, මෙ ලගදි දවසක පොඩි රණ්ඩුවක් වෙලා මන් එෆ්.බී. හැදුවා.. කෝම හරි දැන් දවස් 3ක් තාම තරහ වෙලා එයා මැසෙජ් එකක් කෝල් එකක් වත් නෑ.... 😥.
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Eya ganiwi.kochchra randu unath epa kiypu dewal krnn epa.wiswase kadenwa
@hashiniwathsala8342
@hashiniwathsala8342 7 ай бұрын
@@piyu_desh ඔව් මට දැන් ඒක තෙරෙනවා. මට ගොඩක් දුකයි. එයා කතා කරනකන් මන් දැන් බලන් ඉන්නෙ. 😥
@manjulapiyangani-ds9mm
@manjulapiyangani-ds9mm 6 ай бұрын
කියන්න දෙන්නැනේ අයියාට අක්කා මැදින් පයිනවනි🤭♥
@PCgrathnapala
@PCgrathnapala 3 ай бұрын
ඔය දෙන්නා ඔය ඉන්නවා වගෙම පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාටම ❤
@ErandiSithara
@ErandiSithara 6 ай бұрын
අනේ ශෝක් ❤සතුටින් ඉන්න හැමදාම
@SamadiSayurangi
@SamadiSayurangi 7 ай бұрын
හරිම ලස්සනයි....අක්කියි අයියයි දෙන්නම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...❤
@piyu_desh
@piyu_desh 7 ай бұрын
Adarei😍❤️🥰
@DOG-Y-ROTTWEILAR
@DOG-Y-ROTTWEILAR 7 ай бұрын
wadagathma de akka rata giyapu widiha e tike aiya hasiruna widih me tika kiwe nane kiyana aya like ekk dgen ynn
@piyu_desh
@piyu_desh 7 ай бұрын
😮😮😮😮😮😮❤
@nirodanethmini
@nirodanethmini 6 ай бұрын
අක්කයි අයියයි සතුටින් ඉන්න 🤗 මුව කමල හුරුබුහුටි ලස්සනයි දැක්කාම දුක සතුට සමබරයි ජීවිතය ගත්තාම එකසිතින් අත්පටල ගෙන ඉන්න දෙන්නාම නොනිමි වූ ආදරේ මඟ බලමි මන් තාම...🌸🍃
@Ushabeatz24
@Ushabeatz24 7 ай бұрын
හරිම ලස්සනයි අනේ ඔයාලගේ love stories එක විඩියෝ එක ඉවර වෙනකම්ම දන්නෙත් නැහැ ඒ තරම්ම ආසාවෙන් බැලුවා .... ඔයාලා දෙන්නා හැමදාටම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰
@piyu_desh
@piyu_desh 7 ай бұрын
අනේ ගොඩක ස්තුතියි වගෙම ගොඩාක ආදරෙයි අපි😍😍😍🥰❤️
@sl.max1tv413
@sl.max1tv413 4 ай бұрын
මට කියන්න තෙරෙන්නෙ නැ අයියෙ අක්කෙ මන් මර විදියට ඔයලග්‍ර විඩියොස් බලන්නෙ ඔය අදරෙ දිගටම තියම් ඉන්න 🥺💗 කොච්චර ප්‍රැන්ක් කරන් දෙන්න අදරෙම් ඉන්න්වනෙ 💗💗💗💗💗💗 සුබ පැතුම් 💗
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
ඇයි ශාරද් කොල්ලන්ට ආස?? | @SharDhVlogz | Aharenna
25:51
Aharenna ඇහැරෙන්න
Рет қаралды 171 М.
අපේ අලුත් රහස 😉
14:33
Piyu & desh
Рет қаралды 7 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН