එයාට ගොඩක් දුක හිතුන prank එකක් 😢😔

  Рет қаралды 300,705

Piyu & desh

Piyu & desh

Күн бұрын

Whatsapp channel - whatsapp.com/c...
Facebook - ( piyu desh ) www.facebook.c...

Пікірлер: 810
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 3 ай бұрын
අඩේ මරු බන් උබලා❤ ඒ උනාට කෙල්ල අඩවන්න එක එපා මොකද ඔය වගේ කෙල්ලෝ අද නෑ ලොවෙත් ❤😊 මං කොරියාවේ ඇව්ල්ලා අවුරුද්ද ක් මගේ කෙල්ල ආවට පස්සේ මාව දාලා ගිය් විදිය හිතාගන්න බෑ😢 එහෙම බලද්දී ඇත්තටම උබ මාර පිනක් කරලා තියෙන්නේ කවදාවත් දුකක් දෙන්න එපා😊 අනික මං හැමදාම ඔයාගෙ වීඩීයෝ බලනවා
@DananjayaVishwa-wv3gj
@DananjayaVishwa-wv3gj Ай бұрын
❤❤
@kenzoyt.9110
@kenzoyt.9110 11 күн бұрын
😔❤
@s.i.nishadini6783
@s.i.nishadini6783 3 ай бұрын
අනේ බලම් ඉද්දි වීව්ස් like වැඩි වෙනකොට පට්ට සතුටුයී අනේහ්හ්♥️😩
@sewminikumari8334
@sewminikumari8334 3 ай бұрын
එක නම් ඇත්ත, මං බලන්න ගද්දි වීව්ස් දොලොස්දාස් ගානක තිබ්බෙ..බලල ඉවර වෙද්දි පහලොස්දාස්ගානක්..😍😍✨️✨️
@piyu_desh
@piyu_desh 3 ай бұрын
අම්මෝ❤❤❤❤ ඒ ආදරේට පට්ට ආදරෙයි💕💕💕💕🥰🥰🥰🥰🥰🥰❤️😍😍😍😍
@piyu_desh
@piyu_desh 3 ай бұрын
@@sewminikumari8334ආදරෙයි ආදරෙයි ගොඩාක්🥰🥰🥰🥰🥰😍😍😍😍😍💕💕❤️❤️❤️❤️❤️
@dhara697
@dhara697 3 ай бұрын
අනේ පව් අක්කා🥺..අයියත් ඉදලා ඉදලා මරු prank තමයි දෙන්නේ අක්කට🫢😁...ආදරෙයි ඈ දෙන්නටම..දිගටම videos ඕනී❤
@piyu_desh
@piyu_desh 3 ай бұрын
🫢🫢🫢 දන්නවනේ ඉතිම් 🫢 ආදරෙයි ආදරෙයි ගොඩාක් 😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dhara697
@dhara697 3 ай бұрын
@@piyu_desh videos oni digtm❤️🥰
@pemaththuhewagesuramyaguna2417
@pemaththuhewagesuramyaguna2417 2 ай бұрын
ගහන්න වගෙ යනකොට ඒ අක්කගෙ මුනෙ තිබ්බ බය 😢❤
@subanisahikala339
@subanisahikala339 3 ай бұрын
අනෙ අක්කාව අඩවන්න එපා අයියා එයා හරි අහිංසකයි බලන්න කොච්චර බය උනාද කියලා එයා වගෙ කෙනෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි අයියෙ එයා හරි හොද කෙනෙක් ❤
@navodyadhananjana6435
@navodyadhananjana6435 3 ай бұрын
අක්ක කොච්චර ආදරේ ද කියලා පෙනුණා අයියේ ඒකෙන්.. prank එක මටනම් සුපිරි ..මොනව උනත් අයියාත් අක්කට ආදරෙයි කියලා දන්නෝ... දෙන්නටම බුදු සරනයි ,ආදරෙයි ❤❤❤.😍😍😍
@sawaniramanayaka-dx5ux
@sawaniramanayaka-dx5ux 3 ай бұрын
නියම prank එකක්.හැබැයි අක්කි පව් අක්කි ඇඩුවනේ🥺🥺.දෙන්නටම ආදරෙයි.පරිස්සමෙන් ඉන්න.♥♥♥♥♥
@menolisathsarani8241
@menolisathsarani8241 3 ай бұрын
අඩේ අයියා අක්කිට ගොඩක් ආදරෙයිනෙ...අක්කි අඩපු ගමන් නැවැත්තුවා...🥺❤🔥
@rishmirishmi4911
@rishmirishmi4911 3 ай бұрын
අනේ නංගා පවු දෙයියනේ 😢 අපිමයි ඉතින් නංගා අඩවපු වීඩියෝ එකක් ඉල්ලුවේ අනේ එයා පවු 😢🥺හැමදාම ආදරෙන් ඉන්න ඕන 🥰 whatsapp channel එක නිසා දැන් ඔයාලා ළගම ඉන්නවා වගේ බුදු සරණයි මැණික ඔයාලට ❤❤❤
@නුබයි_මයි_travel
@නුබයි_මයි_travel 2 ай бұрын
ඇත්තම කිව්වොත් සතුටුයි අපේ ගමේ කපල් එකක් මෙහෙම ගේමක් ගහල තියනවා දැක්කම හබැයි මාව කවුද කියලා හොයන්න එපා 😁😁 සමන්ත කඩේද 😂😂
@hashihashi631
@hashihashi631 28 күн бұрын
ගම කොහෙද
@නුබයි_මයි_travel
@නුබයි_මයි_travel 28 күн бұрын
@@hashihashi631 කිරවල
@White.....186
@White.....186 3 ай бұрын
මූ නම් මොල ගෙනාපු නැවක් නෙ.😂👍.යූ ටියුබ් වීඩියෝ එක කරන ගමන් ප්‍රෑන්ක් එක දෙන්නෙ.😂.hamadama sathutin inna dennama❤
@piyu_desh
@piyu_desh 3 ай бұрын
🫢🫢🫢🫢🙄🙄🙄ආදරෙයි ආදරෙයි ගොඩාක්🥰🥰🥰😍❤️💕
@thinugipeiris1153
@thinugipeiris1153 2 ай бұрын
මුගේ acting ලියුම කියවද්දිත් ගොත ගගහ කියෙව්වේ මට්ටු වෙන්නේ නැති වෙන්න.විශිෂ්ටයි
@Pathuu_Malee
@Pathuu_Malee 3 ай бұрын
පව් අනේ අපේ අක්කී 🥺 එයා බය වුනා හොදටම හරිම emotional 🥺
@piyu_desh
@piyu_desh 3 ай бұрын
Ow😢😢😢😢😢😢 ❤
@Virajsandakalum
@Virajsandakalum 3 ай бұрын
E unata ara සතුටින් tibbe මුණ අඩන්න ගන්නකොට godak දුක හිතුනා 😢😢😢 monawa unata prank ekk nam maru❤❤❤ adarei oya Dennatama සතුටින් පරිස්සමින් inna budusarani ❤❤❤
@SudamMethsara-ot9vi
@SudamMethsara-ot9vi 3 ай бұрын
අයියා අපේ සතුට වෙනුවෙන් අක්ක ගේ හිත රිද්දන්න එපා හිත රිද්දන්න නැතුව විඩියෝ ගෙන්න දෙන්න ටම ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@duleekafernando7039
@duleekafernando7039 2 ай бұрын
Adeeee....... අද තමා අහම්බෙන් දැක්කෙ channel එක. මාර ලස්සනයි videos ටික නම්. ලස්සන couple ekak. මුල ඉදලා ඔක්කොම බැලුවා එකක් නෑර. හැම එකටම ලයික් කරා. අයියයි නන්ගියි හැමදාම සතුටින් ඉන්න ඕනි. ආදරෙයි.❤❤🎉
@JayaviVidusinee
@JayaviVidusinee 2 ай бұрын
පට්ට අයියෙ හැබැයි හැමදාම අයියා අක්කව අඩවනවා අක්කත් අයියට ප්‍රෑන්ක් එකක් දෙන්නකො මරු ඔය දෙන්නා දිගටම වීඩියෝස් කරන්න තෙරුවන් සරණයි ඔය දෙන්නටම ආදරෙයි හැමදාම❤❤❤
@rathnaweeradinusahamaduwan924
@rathnaweeradinusahamaduwan924 3 ай бұрын
අනේ නංගියා ඇඩුවා පව්.කමක් නෑ විිහිලුවක්නෙ ආදරෙයි දෙන්නටම බුදු සරණයි ! පරිස්සමින්
@piyu_desh
@piyu_desh 3 ай бұрын
😢😢😢😢 ආදරෙයි❤❤❤❤
@nethashaselvakumar
@nethashaselvakumar 3 ай бұрын
🥺🤭අක්කියා පව් අනේ🥺🥺 කියවිල්ල Boring නෑ Prank, Vlogs නැතුව මොනාහරි කියව කියව ඉන්න වීඩියෝ එකක් දැන්මත් මං නං බලනවා😍🤩 අක්කිට විතරක් නෙවෙයි අයියාටත් මාරම ආදරෙයි🥰🥰😘😘♥️අක්කිටයි අයියටයි දෙන්නටම අඩු නැතුව එක සමානවම ගොඩක් ආදරෙයි ♥️😘😘මගේ අක්කිගෙයි අයියාගෙයි ආදරේට ඇස් වහක් නං වදින්න එපා කවදාවත්ම🙏🙏🙏😘😘😘😘
@dinu5942
@dinu5942 3 ай бұрын
අක්කාගේ හිත හරි හොදයි,එ වගේ අය හරි අඩුයි අක්කව පරිස්සමෙන් බලා ගන්න ,😁💗
@HasanthiLakshika-e4d
@HasanthiLakshika-e4d 3 ай бұрын
අනේ පව් අනේ.පලවෙනිපාරට දැක්කෙ අක්ක අඩනවා ❤😂.pw aiyee
@ChenethDihansa
@ChenethDihansa 3 ай бұрын
🥺 ඒ ආදරේ දෙවියෝ හැමදාම ඕම රැක දේවා
@VandemonGaming
@VandemonGaming 3 ай бұрын
මේ වගේ වෙනස් විදිහේ prank දෙන එකට තමා කැමතිම❤ 💙✨😍😍😍
@anusharoshini4213
@anusharoshini4213 3 ай бұрын
නන්ගි පව් අනේ..සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම..බුදු සරණයි ..❤❤😍😍
@dananjalihansamali
@dananjalihansamali 2 ай бұрын
20:25 ප්ලෑන් කරලා ඕවා කරත් නැතත් ඒ ආදරේ හරි ලස්සනයි ❤❤❤❤❤
@Sathsarakavishka2007
@Sathsarakavishka2007 3 ай бұрын
අම්මෙ දෙන්නව දැක්කත් ඇති අනේ දිගටම දාන්නකො වීඩියෝ 😢💗
@piyu_desh
@piyu_desh 3 ай бұрын
මලයාහ්❤❤❤ ආදරෙයි ගොඩාක් ඒ ආදරේට❤❤❤මතකයි හැමදාම කමෙන්ට් දානවා fb එකෙත්❤️❤️❤️😍😍😍😍🥰🥰🥰🥰💕💕💕💕💕💕💕
@NipunsalaJayani
@NipunsalaJayani 3 ай бұрын
අනේ අපේ අක්කියා පව් අනේ මටත් දුක හිතුනා පව් අනේ දෙය්යනෙ අනේ ආදරෙන් ඉන්න බුදු සරනයි ආයෙ අඩවන්න එපා අපේ සුදු අක්කියව අපි ආදරෙයි නේ එයා අඩද්දි අපිටත් දුකයි පරිස්සමෙන් ඉන්න ආදරෙන් තෙරුවන් සරනයි ❤😢
@piyu_desh
@piyu_desh 3 ай бұрын
😢😢😢😢😢😢😢අපොයි😢😢😢 ආදරෙය් ගොඩාක් ❤️❤️❤️❤️🙃🙃🙃🙃🥰🥰🥰🥰🥰😢
@sasandulahashini8527
@sasandulahashini8527 3 ай бұрын
ශෝක් අනේ ඔය දෙන්නා..🥰හැමදාම සතුටින් ඉන්න..🥰🥰🥰
@nisansalanish6835
@nisansalanish6835 3 ай бұрын
අක්කව අඬවන්න එපා.මඟදි හම්බවුනොත් දෙනවා හොම්බ රිවට් වෙන්න. අක්කෙ අයියට දෙන්න අමතක නොවෙන්න prank එකක් 😒
@piyu_desh
@piyu_desh 3 ай бұрын
අපොයි😢 එළියට බහින්නත් බයයි දැන්😅
@sarangathathsarani192
@sarangathathsarani192 2 ай бұрын
🤭🤭​@@piyu_desh
@MalinduManelka
@MalinduManelka 2 ай бұрын
😂
@rashi-Ekanayaka
@rashi-Ekanayaka 3 ай бұрын
පව් අනේ නංගි ... බුදු සරණයි දෙන්නා ටම 😊😊😊
@nmadushanmaith4950
@nmadushanmaith4950 3 ай бұрын
මල්ලි කතාවෙලා කරනවා වගේ කියල හිතෙනවනෙ 💁‍♂️
@dimuthutharaka7252
@dimuthutharaka7252 3 ай бұрын
අම්මෝ මරු අප්පා😂 වැරදි කරපු මැරුනත් එක්කයි නැතත් එකයිලු😂😂
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 2 ай бұрын
ඉතිං ඕන මෝඩයෙකුට තේරෙනවනේ ප්‍රෑන්ක් කරන නිසා තමන් නොදන්න දෙයක් බෑග් එකේ තියෙනකොට ඔයා දලා කියලා.
@InoIno-g1u
@InoIno-g1u 3 ай бұрын
කෙල්ල අවිස්කත් එක්ක යනකල් ඉදලා කොල්ලව බදින්න හිතපු අයට තේ ගෙනවාඅ 😂😂😂😂
@aushadhihewavitharana6839
@aushadhihewavitharana6839 Ай бұрын
😂
@MenakaPriyadarsana
@MenakaPriyadarsana 3 ай бұрын
ඔයාල දෙන්නාම මාරම සෝඉ අනේ ඔයාලහෙ විඩියෝ බලද්දී මට මගේ මොන ප්ටශ්න තිබුනත් මොන දුකක් තිබුනත් හැමදේම අමතක වෙනවා
@chamodyadilmi6797
@chamodyadilmi6797 2 ай бұрын
නියමයි ඇහ් 😍😍😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔය දෙන්නා 🥰 ආදරෙයි ගොඩාක් 🥰😘💗 ඉක්මනට තව විඩියෝ එකක් දාන්න දානකන් බලන් ඉන්නවා 😉☺️🥰 බුදුසරණයි ☸️❤☸️
@sumithsumithmadusanka8513
@sumithsumithmadusanka8513 3 ай бұрын
අක්කා පව් අයියේ එයාව ඇඩෙව්වා නේද ඔයා...😠😠මොනවා උනත් වීඩියෝ එකනම් හරිම ලස්සනයි හරිම ශෝක්🥰🥰🥰 ඒ වගේම ඔයාලා දෙන්නත් ගොඩාක් සතුටින්,ආදරෙන් ඉන්නවා නේද ඒකනේ අක්කා අඩපු ගමන් අයියා කිව්වේ ප්‍රෑන්ක් එකක් කලේ අඩන්න එපා කියලා..🥰🥰🥰හරිම ලස්සනයි අයියා❤️❤️අක්කා❤️❤️
@sampathweera5406
@sampathweera5406 3 ай бұрын
අක්කා පවු හැබැයි... ඒ උනාට මරු හැබැයි මේ video එක දෙන්නාම සුපිරි ආදරෙයි හැමදාම 💜️✨
@piyu_desh
@piyu_desh 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤😍😍😍🥰💕💕💕❤️
@gaminiwijekoon5603
@gaminiwijekoon5603 3 ай бұрын
අම්මෝ අයිය තමා සුපිරියටම prank කරන්නෙ 😅 කොහොම හරි අක්කව ඇඩෙව්ව නෙද😏 ආදරෙයි දෙන්නටම❤ ඉස්සරහටත් prank ඕනි😉❤
@madushanimadushani2324
@madushanimadushani2324 3 ай бұрын
Ekth niyamai..oyla denna shoii..akki oya mara lucky Aiya oyta godaaak adarey...oya adankota eyta Duka hithila😢😢Pau ane Aiya...adarey mge akkatay ayyatai godaaak ..hemdama sathutin parissamen inna ...❤❤❤ayeth vidio ekk genakam balagana Innawa..
@RukshanAbeeweera
@RukshanAbeeweera 3 ай бұрын
Ee ekanam maru aiya😂 issrht thav thava maru video genn❤
@piyumiegodahewage5582
@piyumiegodahewage5582 3 ай бұрын
සුපිරියි ayiye වීඩියෝ එක ❤️ හැබැයි අක්කා පව් 🥺akke ඊට පස්සේ අයියට prank එකක් කරන්න ගොඩක් බය වෙන්න 🤭 ඔයාලා දෙන්නගේ වීඩියෝ හරිම shok ❤️ මේ දවස් ටිකේ you tube වත් ආවේ නැහැ ayiya akka වීඩියෝ දාලා නැ කියලා 🥺😔 අද තමයි දැක්කේ වීඩියෝ දෙකක් තියනවා දැක්කේ ☺️ගොඩක් සතුටුයි ❤️ අයියයි අක්කයි මගේ සහෝදරයෝ දෙන්නෙක් වගේ මන් ඔයාලා දෙන්නටම godaaaaaaaaaaaariyak ආදරෙයි ❤️😘හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මගේ අයියයි මගේ අක්කයි ❤️😘බුදුසරණයි. කවදාවත් ඇස් වහක් කටවහක් වදින්න එපා කාගෙන්වත්. Ayiye තවත් prank godaaaak ඕන🥺 මන් බලන් ඉන්නවා ඔයාලගේ prank වීඩියෝ එනකම් 🥺
@Disha-2-U
@Disha-2-U 3 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම හැමදාම සතුටින් ඉන්න අයියේ අක්කේ❤❤❤
@priyanthaadikari7768
@priyanthaadikari7768 2 ай бұрын
❤ දෙන්නටම මරු ඔය දෙන්නා ඊලග පාර අක්කි අයියාට prank එකක් දෙන්න ඕනි 🙃😇
@GayanKulathunga-ye4xn
@GayanKulathunga-ye4xn 3 ай бұрын
❤❤😂 විඩියෝ එක හරිම ලස්සනයි දිගටම විඩියෝ දන්න.❤❤❤ අයියටයි,අක්කටයි බුදු සරණයි.
@TharuChamindi
@TharuChamindi 3 ай бұрын
ඔයාලා දෙන්නම් මාරු අනෙ ආසාවෙන් ඉවර වෙනකම් බැලුවස් ඉදිරියටම යන්න ජය 💕
@KumariBohingamu
@KumariBohingamu 3 ай бұрын
ආදරෙයි මගේ නංගි මල්ලි හැමදාම සතුටින් ඉන්න
@RavishkaNethmini
@RavishkaNethmini 3 ай бұрын
Ane paw akka 😪.dennatama adarei . Hamadama sathutin parissamen inna oni . Budu saranai 🥰💕
@TharinduLakshan-h7v
@TharinduLakshan-h7v 3 ай бұрын
ගොඩක් ලස්සනයි.ජය වේවා❤❤
@ishumaleesha-qu6gs
@ishumaleesha-qu6gs 3 ай бұрын
Godak lassanai aiya akki.....hamadamath sathutin parissamen inna dennama......adarei dennatama....❤❤❤❤
@AsankaKumara-gy9ij
@AsankaKumara-gy9ij 3 ай бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් inna dennama❤❤❤❤❤❤
@venurikalpana
@venurikalpana 3 ай бұрын
maru prank eka . hebei akki eduwa .akki paw.😔😔 Adarei dennatama. Ikmanata thawa video ekak oni hode😊😊
@KaveeshasathsaraniJayarathna
@KaveeshasathsaraniJayarathna 3 ай бұрын
ඔයාලා දෙන්නම මරු අනේ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ආදරේයි දෙන්නටම❤
@DilashaPriyamanthiPrabodhima
@DilashaPriyamanthiPrabodhima 3 ай бұрын
මම තරම් සප්නා ගැන දන්නේ නැතුව ඇති කවුරුත් ස්කූල් කාලේ අපි හිටිය විදිහ දන්නෙ අපිනේ...අපේ ක්ලාස් එකේ අවිශ්ක කියලා කෙනෙක් හිටියා ආය එහෙම කෙනෙක් නෑ අනේ....ඒ කාලේ නම් පට්ට නේද සප්නා...❤
@HansadiEnara
@HansadiEnara 3 ай бұрын
Maru vlog eka aiyeh.eth akki pau ..denna adaren parissamin sathutin inna
@CALANA.N.W
@CALANA.N.W 3 ай бұрын
ආදරෙයි දෙන්නටම හොදින් ඉන්න......බුදු සරණයි........❤❤❤❤❤
@shanssa
@shanssa 3 ай бұрын
This is a sad thing Brother you have the best wife any man could ever dream of Please be sensitive to her I am in my tears too You have a really loving cute wife Cherish her❤
@sanduninisalma7007
@sanduninisalma7007 3 ай бұрын
ඔය දෙන්නට නම් ඇත්තටම මාරම ආදරෙයී..සතුටින් ඉන්​න😍🥺♥♥
@SasmiWeerakkodige
@SasmiWeerakkodige 3 ай бұрын
නියම කෙල්ලෙක්..කමක් නෑ දෙන්නම නියමයි.අාදරෙයි දෙන්නටම ❤
@dilushanethmina9653
@dilushanethmina9653 3 ай бұрын
අඩේ අයියේ අක්කා පව් ඈ..🥺.එයාට දුක හිතුනා ගොඩක්.😢.ඔයාලා දෙන්නනම් සෝයි අනේ.😍❤🥰..තව videos දාන්න.😍.අක්කේ අයියටත් හොද prank එක්ක දෙන්න.🥲.ආදරෙයි දෙන්නටම.❤🥰.lovely couple.💑❤
@Sithu_dhananjana
@Sithu_dhananjana 3 ай бұрын
Prank 1 nam maru ...😂 eth akki paw ane 😢duka hituna...aye akkiva adavanne nathuva tharaha yana vadak karanna akkita....godak adarei dennatama...thava lassana vedios oni issarahata ❤❤❤...akkitai aiyatai budu saranai..man asama denna ❤❤❤❤❤❤godak adarei
@SandeepliyanageSandeep
@SandeepliyanageSandeep 2 ай бұрын
මං පව්ද්ගලිකව හරිම ආස , ආදරේ කරන දෙන්නෙක් එක පව් කාර Efya එකක් නිසා ආදරේ කියන දේ එපාම උනත් ඔයාල දෙන්නව දකිද්දි අනෙ මංදං සතුටින් ඉන්න , අවංකව ජීවත් වෙන්න බුදු සරණයි !! ඇස්වහක් නම් වදින්න එපා දිගටම Video කරන්න ඔයාලගෙ හැම Video එකක්ම බලල තියන්නෙ දැනට මම ආදරෙයි ඔයාල දෙන්නට ආ තව දෙයක් මේ Video එකේ අක්ක හරි අහිංසකයි 😁❤️
@MilanMilanperera
@MilanMilanperera 3 ай бұрын
Thawa Essarahata Me vaga prank veadiyo One niyamai veadiyo aka 😂❤❤😂😢
@minolirathnayake8844
@minolirathnayake8844 3 ай бұрын
oylge first video ek me mama balana, maru dennama athal , adarei dennatama godaaaaak😘😘
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 3 ай бұрын
⁣මෝඩ අයියා තරහා ම තරහයි පව් අක්කී ව ඇඩෙව්වා නෝටියා නෝටියා ❤❤❤❤❤❤
@sasindu7602
@sasindu7602 2 ай бұрын
😂😂
@Hectorx000
@Hectorx000 2 ай бұрын
Kawda bn uba😂😂
@DasunIGLAGAMAGE
@DasunIGLAGAMAGE 2 ай бұрын
​@@sasindu7602 Lollek da koheda😂
@RenujaNitheesh-nb2oj
@RenujaNitheesh-nb2oj 3 ай бұрын
Aneeeee adath ithin wenada wagema api sathutin ❤ oyala dennata pennanna puluwan nam mage podi keli patiya 2yr oyalage video ekak balanawanam iwarawenakal kisima saddayakwath nathuwa lassanata balanawa.hithagannako podi patawunatath oyalawa danena tharama.godaaaayak adarei 2ma.api oyala 2ma adarei.sathutinma inna.anagethe jayen jayama wewa.mama Chathu Akka.❤❤❤❤
@BhagyaChathumi-l6h
@BhagyaChathumi-l6h 3 ай бұрын
Lassanai ane video ek aye videoes genna Adarei Akkatai Aiyatai ikmnt thw video ekk genna❤❤😍
@SampathSampath-f7k
@SampathSampath-f7k 3 ай бұрын
Akki pau ithin. E unata lassanai. Adarei dennatama ❤
@rushand8003
@rushand8003 3 ай бұрын
උබ හෙන ගොනෙක් බන් අච්චර සුපිරියට ප්‍රෑන්ක් එක plan කරල ආපහු කාමරේ ඇතුලට ඇවිත් දෙන ප්‍රෑන්ක් එකයි ලියුමයි කියවනවා සද්දෙට🥴
@FFkingXX
@FFkingXX 3 ай бұрын
Aiyooo aiyata prank karanna amarui appa meh yakata hina yanawa netham supiri video eka😂😂😂
@sewminikumari8334
@sewminikumari8334 3 ай бұрын
What is in my bag segment eka හොදටම කලේ අක්කයි අයියයි...😍😍😍😍😍😍😍😍😍😍😍😍😘 ආදරෙයි
@SadhuDhissanayaka
@SadhuDhissanayaka 3 ай бұрын
ඔයාලා දෙන්නාගේ විඩියෝ මාරම ලස්සනයි.ඒත් අක්කිව අඩවන්න එපා පව්.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි &අයියා යුටියුබ් එකේ ලස්සනම විඩියෝ කරන්නේ ඔය දෙන්නා ආදරෙයි දෙන්නාටම ගොඩක් ❤🥰
@UdulaRanasinghe-w1v
@UdulaRanasinghe-w1v Ай бұрын
Paw bn bro nangi. Thada bro prank eka. Hamadama sathutin inna one ah❤
@sudeshikavijeesingha7180
@sudeshikavijeesingha7180 24 күн бұрын
අයියේ ඔයා කරන හැම විඩියො එකක්ම හරිම ලස්සනයි👌👌👌. හැබැයි අක්කිව 😢 අඩවන්නනම් එපා අයියේ. ඔයාලා දෙන්නා Adaren 💑 හැමදාාටම ඉන්න. බුදුසරණයි!
@KavindiK
@KavindiK 3 ай бұрын
Man alutin oya dennage video balanna akathu une. Ane shok oya denna. Digatma video danna. ❤
@rasikaniroshani2807
@rasikaniroshani2807 3 ай бұрын
අනෙ පව් අයියේ අක්කා....මුලින් තිබ්බ හිනාව නැති කරා අයියා😢ඊටපස්සෙ ආයෙ හිනැස්සුවා 😂 මරු හැබැයි 😂❤මන් ආසම කපල් එක ❤❤❤❤ ඔය වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියෙ අක්කේ දෙන්නම ❤🥰😘 බුදු සරනයි දෙන්නටම ❤🙏🥰😘❤️
@sandalinadeeshani-it5xz
@sandalinadeeshani-it5xz 3 ай бұрын
අනේ ඇයි අක්කව අඩවන්නේ 😒දෙන්නෙ උඩින් යන්න 😡 හැබැයි දෙන්නටම ආදරෙයි ❤😍😘හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘
@GayaniMDGS-lb3ig
@GayaniMDGS-lb3ig 3 ай бұрын
අයියට දෙන්න ඕනි ගුටි සුදු අක්කිව ඇඩෙව්වට...😢 පව් අනේ මේසෙට ගහපු වෙලේ උඩ ගියා..😐 ඔය දෙන්නා නම් ශෝක් ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤💕🌺😘
@UpekshaPFernando
@UpekshaPFernando 3 ай бұрын
මන් ඔයාලගෙ වීඩියෝ බලනව ඒත් කවදාවත් comment දාල නෑ අක්ක අඩද්දි දුක හිතුන ඔයාලගෙ වීඩියෝ මාරම ලස්සනයි ❤
@pemithgallege1269
@pemithgallege1269 3 ай бұрын
ජය වේවා double tama ❤️
@Dinugamage1118
@Dinugamage1118 3 ай бұрын
මොනාද අයියේ ඔයා මේ කරන්නේ පව් දෙයියනේ අක්කා🥺🥺🥺🥺🥺 මන් ඒම නම් මැරෙයි එයා විශ්වාසයෙන්ම කියනවා අප්පා තේ වත්ත පහළට යන් කියලා.🥺🥺🥺 පව් අයියා අක්කා❤️❤️ අනේ ඕම එව්වා කරන්න එපා අයියේ අද නම් තරහත් එක්ක ඔයා එක්ක😡😡😡😡
@hamesshanethmini-nz2mi
@hamesshanethmini-nz2mi 3 ай бұрын
කවදාවත් ඔයාලා දෙන්නගෙ සතුට නැති වෙන්න එපා ආදරෙයි 🥰❤
@SudharmaGithani
@SudharmaGithani 3 ай бұрын
Akki thawa video ekak danako oya dennage video balanakota shoiiiii ane ikmanin video ekak denna apita balanan❤❤❤❤
@Vidu_Sachi
@Vidu_Sachi 3 ай бұрын
Thanks වීඩියෝ එකක් ගෙනාවට දෙන්නටම ආදරෙය් ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනය් දෙන්නටම අය්යෙ අක්කියෝ ❤😊❤😊❤😊❤😊❤😊😊❤😊❤
@piyu_desh
@piyu_desh 3 ай бұрын
Thq nanga ❤❤❤❤ ගොඩාක් ආදරෙයි❤❤ හැමදාම අපි එක්ක ඉන්න🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Vidu_Sachi
@Vidu_Sachi 3 ай бұрын
අනිවාර්යයෙන්ම හැමදාම ඔය දෙන්නා එක්ක ඉන්නවා ආදරෙය් ❤😊❤😊❤​@@piyu_desh
@NimashaLakshani-n1k
@NimashaLakshani-n1k 3 ай бұрын
පිස්සු ඩබල🤭🤭 පවු අක්කා අයියේ 😒 අයියගේ prank සැර වැඩි හොදේ 😒😒😢 ආදරෙයි දෙන්නටම ගොඩක් ❤🥰💗😍🌼
@AmodhyaErandi
@AmodhyaErandi 3 ай бұрын
අනේ ඔයාලා දෙන්නා ශෝයි අනේ..❤❤❤
@sriyanthisriyanthi2810
@sriyanthisriyanthi2810 2 ай бұрын
Godak Lassani Oyalage Balaporothu E Akarayatama Ithu Wewa, Ada mn Me Vidiyo Eka Ahamben Dakka . ❤❤❤
@Senurishavindya
@Senurishavindya 3 ай бұрын
Supiri ane😂😂 Adarei denntma❤❤
@MalinduNimsara-jc8xh
@MalinduNimsara-jc8xh 3 ай бұрын
අයියට මුලදි පොඩියට වගේ හිනාවකුත් යනවා🥲
@Deeshon-g2u
@Deeshon-g2u 3 ай бұрын
ඔහොම දිගටම prank කරද්දී හිතන්නේ නැද්ද එයා වීඩියෝ කරන්නේ කියලා.
@NethmiPriyadarshani-yi4yv
@NethmiPriyadarshani-yi4yv 3 ай бұрын
Maru Ai Prank eka oy ge videos godak lasanai bs❤
@MdSumon-oy5cw
@MdSumon-oy5cw 2 ай бұрын
ලස්සනයි ඔය දෙන්න බුදුසරණයි hemdamat.සතුටින් ඉන්න
@gayanmadusankamadusanka333
@gayanmadusankamadusanka333 3 ай бұрын
අදත් සුපිරියි තව ටිකක් video එක දික් වුනානමි තව අතල් එකක් බලන්න තිබිබා❤❤❤
@Sumudupriyadarshanikumar-ir2nj
@Sumudupriyadarshanikumar-ir2nj 3 ай бұрын
Adarei oyla dennatama .hamadama prank video genna😍😍😍
@piyu_desh
@piyu_desh 3 ай бұрын
Godaaaaaak adarei❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍💕❤️❤️❤️❤️💕💕💕💕💕
@PramodBuddhika
@PramodBuddhika 3 ай бұрын
| සුපිරි අහ්හ් 😹♥️ මොනා උනත් පට්ටම Video දෙන්න ඔයාල දෙන්න තව ඕනෙ 😹 ආදරෙයි දෙන්නටම 🫣😍
@piyu_desh
@piyu_desh 3 ай бұрын
ආදරෙයි මලයාහ්❤❤❤ ඉස්සරහට තව වීඩියෝ දෙනවා❤❤❤ ආදරෙයි බොක්කෙන්ම❤❤❤❤
@PramodBuddhika
@PramodBuddhika 3 ай бұрын
@@piyu_desh ♥️
@merajsamarasinghe985
@merajsamarasinghe985 3 ай бұрын
Camara ... Rolling ..... Action.....😂
@SL-electricmechanicrepair
@SL-electricmechanicrepair 2 ай бұрын
අම්මෝ අම්මෝ ඒකට නං ගොඩක් හිනා ගියා මරු මරෝ කාලෙකට පස්සේ වීඩියෝ එකක් බලන්න ආවේ ❤❤❤❤😂😂😂😊
@A.A.D.DAmarasingha
@A.A.D.DAmarasingha 14 күн бұрын
හැබැයි අයියට බනින්න නෙමෙ තියෙන්නෙ ගහන්න පව් අක්කා මට දුක හිතුනා ඔහොම වැඩ කරන්න එපා අයියෙ විහිළුවටවත් ආදරේ බුදුසරණ යි❤😊
@ShaveenMaleesha-hm7rc
@ShaveenMaleesha-hm7rc 3 ай бұрын
අයියෙ අක්කෙ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤
@NadunUdara-li2if
@NadunUdara-li2if 3 ай бұрын
තව ටිකක් අඩ වන්න තිබ්බේ අක්කාව අයියා="මේක මගේ බැග් එකේ තිබ්බොත් ඔයා මොකද කරන්නේ" ගන්ජී අක්කා= "හනේ මම දන්නෑ අයියේ"
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
prank | Expensive Stuff Prank on Husband Reaction | Influencer Challenge
13:11