Low Budget DIY Water Filter For Fish Pond.... FishFix SriLanka

  Рет қаралды 38,801

FishFix Srilanka

FishFix Srilanka

3 жыл бұрын

ඔබට අවශ්‍ය මත්ස්‍ය ඖෂධ හා උපාංග ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
(Payhere ගෙවීම් පහසුකමද සහිතයි)
fishfixsrilanka.lk/shop/
fishfixsrilanka.lk/
ඔබට මාගේ සේවාවන් ලබාගැනීමට අවශ්‍යනම් පහත ලිපිනය ඔස්සේ පිවිසෙන්න
fishfixsrilanka.lk/online-app...
Fish Fix Sri Lanka

Contact us at - fishfixsrilanka@gmail.com
Contact Ishara for Carp - 076 555 7891
ලංකාවෙ හොදම මසුන් පිලිබද දැනුම ගත හැකි youtube චැනල් එක ඔබත් අදම අපේ youtube චැනල් එක subscribe කර අපිත් සමග එකතු වෙන්න..
හරි විදිහට මත්ස්‍යයින් හදන හැටි දැනගන්න කැමතිද .... ඔවුන් ගැන ඉගෙන ගන්න කැමතිද.... අපේ පේජ් එකට ලයික් කරලා අපිත් එක්ක එකතු වෙන්න.....
Irosh Akalanka Bandara
/ fishfixofficial
#FishFix #fishdoctor #fishvet

Пікірлер: 90
@VirangaPramuditha
@VirangaPramuditha 3 жыл бұрын
ගොඩක් හොදයි.තාක්ෂණික පැහැදිලි කිරීමත් විශිෂ්ටයි.
@hansanalakshan944
@hansanalakshan944 3 жыл бұрын
Thanks aiye advise walata..good luck
@ssujee1982
@ssujee1982 2 жыл бұрын
Thanks a lot. learned a lot of important facts. Excellent explanation
@manojqn
@manojqn 2 жыл бұрын
Thanks a lot. Learned most important facts.
@shehanishara4059
@shehanishara4059 3 жыл бұрын
Interesting Detailing.. Thank you
@thisarape
@thisarape 3 жыл бұрын
Thank You Valuable video.
@maximusfernando6346
@maximusfernando6346 3 жыл бұрын
Godaak sthuthi bro oyata watina adahas tkk apita dunnata
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 3 жыл бұрын
Thanks ❤️
@duminduganganath3897
@duminduganganath3897 3 жыл бұрын
1. දාපු ස්පොන්ච් එක හොදට හෝදන්න ඕනෙ .ඕක උඩ ගම් එකක් වගේ තියනවා .ඒක තියෙද්දි වතුර පෙරෙන එක හොර වෙනවා .ඒ ගම් ලේයර් එක යනකම් ස්පොන්ච් එක හෝදලා දාන්න . නැත්තම් වතුර පෙරෙන එක අඩු වෙනවා . 2. ටැංකියකට වතුර වැටෙන කෙලවර කුඩා සුදුරු විදපු එකේ සිදුරු ලොකු කරන්න පුලුවන්නම් හොදයි .කාලයක් යද්දී ඕවගෙ එක එක ද්‍රවය බැදෙනවා . එතකොට out put එකෙන් එන වතුර ටැංකියට වැටෙන එක අඩු වෙලා ඕෆ්ලෝ වෙන්න බලනවා . වැඩේ සුපිරි ❤️
@ishanchathuranga6354
@ishanchathuranga6354 2 жыл бұрын
Ayye dawasam filter eka dann oneda
@srimathfernando5486
@srimathfernando5486 3 жыл бұрын
Nice explain 🌹
@gayanjanakagunarathna3797
@gayanjanakagunarathna3797 3 жыл бұрын
Thanks bro
@heahanwickramarathna6633
@heahanwickramarathna6633 3 жыл бұрын
Supiriyatama kiyaladunna ela aiye
@homelaptop168
@homelaptop168 3 жыл бұрын
Thank you bro
@LasithDulanjana234
@LasithDulanjana234 3 жыл бұрын
Thank අයියෙ
@CeylonAquarium9
@CeylonAquarium9 3 жыл бұрын
Superb❤️
@sadaruwanbandara231
@sadaruwanbandara231 3 жыл бұрын
මාලු වර්ග කිහිපයක male female හොයාගන්න විදිහ ගැන විඩියෝ එකක් කරන්නකෝ
@kumaraherath3252
@kumaraherath3252 3 жыл бұрын
Tnx
@arithganegoda4701
@arithganegoda4701 3 жыл бұрын
Good work..
@kasunalmeda1606
@kasunalmeda1606 3 жыл бұрын
Fish pelat gana full video ekak karannako .nutrition gena sampurna ekak .pelat brand ekath ekkama.👍
@malithperera3662
@malithperera3662 3 жыл бұрын
hodai ,video eka godak pahadil.lesiyen karanna puluwan.labadai vadak.sthuthi obata
@sam64k
@sam64k 3 ай бұрын
thanks
@heshandissanayake7740
@heshandissanayake7740 3 жыл бұрын
පට්ට අයියෙ
@sampathmadupa1217
@sampathmadupa1217 3 жыл бұрын
Oya sponge eka hari yanne na mama hadala thiyenawa ekandawasin block wenawa
@dominicroks1297
@dominicroks1297 11 ай бұрын
Filtarayak kochchar kalekinda pirisidu karanne
@werochanadiwantha4148
@werochanadiwantha4148 3 жыл бұрын
Supiri
@mohamedfazil1911
@mohamedfazil1911 3 жыл бұрын
Thanks ayya, habai me setup eke power eka off unanam filter eken Wathra okkoma eliyata enaya, ethokota bacteria marenawa, water in let ekai out let ekai filter eken udinma thama ganna aone
@perumalashok7588
@perumalashok7588 3 жыл бұрын
Good
@ishandinuja1269
@ishandinuja1269 3 жыл бұрын
Meke kunu kochchara kalekaya serayakda as krnna one.eka krnne kohomd bactiria ekt haani nowana wodiyt.?
@dasuntharanga1749
@dasuntharanga1749 3 жыл бұрын
ayye meke pvc ganne nathuwa flexible 33mm ribbed anti kink hose pavichi klta kmk nadda? Eke disadvantage thiynwanm podk kiyanko
@muhammedgaus2837
@muhammedgaus2837 3 жыл бұрын
Mama kuwait seta oyage program balanawa filter khomada pavche karanne keyala dunna thanks
@sumithweerarathna7900
@sumithweerarathna7900 3 жыл бұрын
මේ පිල්ටර් එක දවස පුරාම ක්‍රියාත්මක විය යුතුද නැත්නම් දවසේ පැය කීපයක් දමීම ප්‍රමානවත්ද
@isurugamage2222
@isurugamage2222 Жыл бұрын
දවසේ පැය 24 පුරාම වැඩකරන්න දෙන්න එතකොට හොඳයි
@dimuthusandaruwan2328
@dimuthusandaruwan2328 3 жыл бұрын
Tank eke wathura 750L thiyenawa mn genawa moter eken filer wenne 600h loku aulak weida ayye
@tiroshanindika1777
@tiroshanindika1777 3 жыл бұрын
👍👍👍
@kasunalmeda1606
@kasunalmeda1606 3 жыл бұрын
Oyage aquarium shop eka koheda tiyenne
@supunmadhusanka2774
@supunmadhusanka2774 3 жыл бұрын
Filter eke athula hadana widiya kiuwe nane
@kasunnimna7461
@kasunnimna7461 3 жыл бұрын
price kohomada dannena carf lage vedio aka nam godak watinawa thank you aiye....
@tharukaadedunu1673
@tharukaadedunu1673 3 жыл бұрын
Malli filter eka hadapu gaman malu dammata kamaknadda
@anilas7058
@anilas7058 3 жыл бұрын
👍
@avishkakumara1372
@avishkakumara1372 3 жыл бұрын
අයියේ ලොකුම ලොකු උදව්වක් කරේ මට filter එකක් හදන්න මේ video එක ලොකු උදව්වක් අයියේ
@avishkakumara1372
@avishkakumara1372 3 жыл бұрын
අයියේ තව දෙයක් මගේ පොකුනේ වතුර සතියෙන් කොළ පාට වෙනවානේ අයියේ එකට විසදුමක් ලබා දෙන්න පුළුවන්ද අයියේ aaa පුළුවන් නම් ඒක ගැන video එකකුත් කරන්න
@PSC91
@PSC91 3 жыл бұрын
UV light ekak gahanna..
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 Жыл бұрын
❤️
@manjulamadurapperuma4356
@manjulamadurapperuma4356 2 ай бұрын
Pump එක off කරාම filter එකේ තියෙන වතුර ඔක්කොම pond එකට යනව . එතකොට මීඩියාවල ඉන්න බැක්ටීරියා ඔක්කොම මැරෙනව නේද
@lasanthapradeep8381
@lasanthapradeep8381 3 жыл бұрын
Masun export milaganan samanyen Kohomada yanne export mattamata masun sedimedi yana viyadam ha labaya pilibadawa vedio ekak karanna
@asankaprabath8160
@asankaprabath8160 3 жыл бұрын
Kalugal hariyan nadda
@robinlka984
@robinlka984 3 жыл бұрын
Filter ganna tiyenavada thanks
@kalindurwimalarathna3596
@kalindurwimalarathna3596 3 жыл бұрын
අයියේ පොඩි අවුලක් තියෙන්වා.. ඔය ස්පොන්ච් එකේ චූටි සිදුරු... එවා ඉක්මනට වැහෙනවා ජරාව නිසා... එතකොට ෆිල්ටෙර් වෙන්නේ නෑ..... වතුර පිට යනවා....මට එහෙම උනා වතුර ඔක්කොම පිට ගිහිල්ල තිබුන...
@udayadissanayake6994
@udayadissanayake6994 2 жыл бұрын
Pond size must be 2548 ltr
@lasanthamadusanka7460
@lasanthamadusanka7460 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@armillr8924
@armillr8924 3 жыл бұрын
Hoda wede
@tharukaadedunu1673
@tharukaadedunu1673 3 жыл бұрын
Malli 2000 pump ekaka mila kiyada
@nadundilshan5159
@nadundilshan5159 3 жыл бұрын
Sponch kiyada aiye
@isurulakshan7031
@isurulakshan7031 2 жыл бұрын
Aiye oya pump eka kiiyak wenawada
@madhushandeshapriyarathnay846
@madhushandeshapriyarathnay846 3 жыл бұрын
, 👍
@mashi9229
@mashi9229 3 жыл бұрын
Kiyawanna nethuwa karapanko
@hasinisandunika9991
@hasinisandunika9991 3 жыл бұрын
ගඩොල් කැට හරියන්නේ නැද්ද
@ysworld6534
@ysworld6534 3 жыл бұрын
ftta
@akashkurera460
@akashkurera460 3 жыл бұрын
me vidiyta haduwama tank eke waste wadinm sponge eka block wela filter ekn watura overflow wenne nadda?
@ravindubopage9334
@ravindubopage9334 3 жыл бұрын
ඉක්මනට වෙන වා ඒක
@nilanthafernando5699
@nilanthafernando5699 2 жыл бұрын
ලීටර් 12000 dana one මෝටර් eka කීයක් ekakde pawar eka
@jayalath6959
@jayalath6959 3 жыл бұрын
Watinawa.super
@asankafernando1755
@asankafernando1755 3 жыл бұрын
Niyamai, supiri wedak, contact num evanna
@spinkmalshan4464
@spinkmalshan4464 3 жыл бұрын
ස්පොන්ජ් ගන්න තියෙන්නෙ කොහෙද කියන්න පුලුවන්ද කීයද
@asankafernando1755
@asankafernando1755 3 жыл бұрын
ටැන්කි 2කට වුනත් දාන්න පුලුවන් නේද?
@musicclub7301
@musicclub7301 2 жыл бұрын
වතුරෙ ph වගේ තව මොනවද බලන්න ඕනෙ. Ph මීටර් වගේ
@musicclub7301
@musicclub7301 2 жыл бұрын
අඩි 6 ටැංකියකට මොන වගේ මෝටරයක්ද හරි යන්නෙ
@armillr8924
@armillr8924 3 жыл бұрын
Vidiyo karana buru petiya kauda
@ruwanrangana6151
@ruwanrangana6151 3 жыл бұрын
Isharage number aka dennako
@user-hm8cp9mb2k
@user-hm8cp9mb2k 2 жыл бұрын
pump එකේ capacity එක හොඳටම මදි. ඔල්මාද බඩුවක් නේ ඕයි තමුසේ
@muhammedgaus2837
@muhammedgaus2837 3 жыл бұрын
Oyage imo what's app number awana mama kuwait wala malu hadanawa
@babyhome2498
@babyhome2498 3 жыл бұрын
දිග වැඩියී බං එකම දේ ආයේ ආයේ කියනවානේ..
@dulshanlahiru4782
@dulshanlahiru4782 3 жыл бұрын
අයියෙ ගඩොල් හරි යන්නේ නැද්ද
@hasalaprabuddha1718
@hasalaprabuddha1718 2 жыл бұрын
ගඩොල් දිය වෙනවා
@armillr8924
@armillr8924 3 жыл бұрын
Malli ubata mokut kiyanne oya vidiyo karana ekata puke arinna oni melo huttak terenne
@ashmardukainashmar667
@ashmardukainashmar667 2 жыл бұрын
Phone number please aiye
@user-jh1lu6cj3v
@user-jh1lu6cj3v Жыл бұрын
esharaga nambar aka danna
@user-jh1lu6cj3v
@user-jh1lu6cj3v Жыл бұрын
isharaga nambar aka danna
@user-hm8cp9mb2k
@user-hm8cp9mb2k 2 жыл бұрын
මොනවද ඕයි මේ මනුස්සය මනුස්සය කියවන්න පිස්සෙක් බලං යනකොට.
@fishwaldsrilanka5735
@fishwaldsrilanka5735 3 жыл бұрын
අනේ මඩ පොකුනක් හදන හැටි කියලා දෙන්න
@fishwaldsrilanka5735
@fishwaldsrilanka5735 3 жыл бұрын
අය්යේ ඔයාගේ කඩේ කොහෙද තියෙන්නෙ
@fishwaldsrilanka5735
@fishwaldsrilanka5735 3 жыл бұрын
අයියේ හොදයි
@fishwaldsrilanka5735
@fishwaldsrilanka5735 3 жыл бұрын
අයියේ නොමල් ඇරවනෙක් කියක් වෙනවද ලංකව තුල පොඩිම
@rj9282
@rj9282 3 жыл бұрын
2500👍
@fishwaldsrilanka5735
@fishwaldsrilanka5735 3 жыл бұрын
@@rj9282 දෙදහට විතර
@user-po9po8zs8h
@user-po9po8zs8h 3 жыл бұрын
👍👍👍👍👍
Perfect Koi fish pond filtration - everything you need to know
24:36
Dazzle Koi - Koi keeping tips and tricks
Рет қаралды 59 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 9 МЛН
Crystal Clear Water with a Bucket - Cheap and Easy Bucket Filter
3:58
DoItYourselfDad
Рет қаралды 558 М.
Stainless Steel Koi Pond Filter System
1:58
QihangRAS Pond Filter
Рет қаралды 17 М.
How To Make DIY Fish Pond  Filter very easy and cheap/Crystal Clear Water
6:45
DIY & GARDEN WITH BIBI
Рет қаралды 261 М.
DIY Pond Filter Made EASY For Indoor Catfish Pond!
14:40
SC Fish Keeping
Рет қаралды 80 М.
СОБАКИ ГОЛОДАЮТ ИЗ-ЗА ЛЕРЫ 🥲
1:00
HOOOTDOGS
Рет қаралды 3,9 МЛН
Горилла Показала Малыша 😍
0:23
ДоброShorts
Рет қаралды 3,2 МЛН
ОТБИВАЛИСЬ ВСЕМ ДВОРОМ
0:25
KINO KAIF
Рет қаралды 9 МЛН
Nico operated on the turtle!#nico #dog #funny #smartnico #cute
0:28
Nico_thepomeranian
Рет қаралды 26 МЛН