low budgets business ideas වශයෙන් සොයා මීට් පැකට් කරලා මාසයකට 100000 වඩා උපයමද?

  Рет қаралды 1,729

sathsarani life with me

5 ай бұрын

low budgets ප්‍රාග්ධනක් යොදා සොයා මීට් පැකට් කරන ස්යං රැකියා ආරම්භ කර මාසයකට රැපියල් 100000 වඩා උපයමුද? small business ideas sinhal
මෙවෙලාවෙ කවුරුත් කැමති අවම ප්‍රාග්ධයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන්න එහෙම උනන්දුවක් ඇති ඔබට මෙ video වට්ව් ඉතින් පොඩ්ඩක් නැවති යන්න

Пікірлер: 30
@lakmali3445
@lakmali3445 4 ай бұрын
Math අවුරුදු ganak thisse උත්සාහ karanawa eth thama මොකුත් kare ne..😢😢
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 4 ай бұрын
ගොඩක් හිතන්න එපා පුළුවන් තැනින් පුංචි තැනින් පටන් ගන්න
@NandanaBandara-q2z
@NandanaBandara-q2z 5 ай бұрын
අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා මිස්ට ගොඩක් ස්තුතියි මමත් කෝම හරි මොනවා හරි දෙයක් කරනවා.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ comment එකට ඉක්මනින් ඔයාට පුළුවන් දෙයක් පටන් ගන්න බැරි වෙන එකක් නැහැ
@pushpaherathmudali571
@pushpaherathmudali571 5 ай бұрын
මටත් පුංචි බිස්නස් එකක් පටන් ගන්නම ඕනකම තියෙනවා.මිස්ගෙ වීඩියෝ හැමදාම බලනවා.මටත් බයකම තියෙනවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
බය කියන්නෙ අපිව ආපස්සට අදින සිතිවිලක්
@HarshaniHarshani-gd7lw
@HarshaniHarshani-gd7lw 5 ай бұрын
mis pan pansl asurum kirime no whatsapp nane cl gattama wada na
@ayomisandamali6961
@ayomisandamali6961 5 ай бұрын
ස්තුතියි හදවතින්ම අදත්.. ❤❤.. හැකිනම් ඔයාව සම්බන්ධ කරගන්න විදියක් කියන්න dear
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
බොහෝම ස්ත්තුති comment එකට මැසෙන්ජ එක බලන්න
@NavinduSasmitha-fy7lp
@NavinduSasmitha-fy7lp 5 ай бұрын
ගොඩක් වටිනා video එකක් Thank you 💓
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@nilukanarayana9407
@nilukanarayana9407 5 ай бұрын
මමත් කැමතියි .කොහොමද සම්බන්ධ වෙන්නෙ
@nimeshasandamali9817
@nimeshasandamali9817 5 ай бұрын
Oya live sambanda wenne nedda akki oyage දැනුම ලෝභ නැතිව අපට දෙනවා එහෙම කරන අය දැන් අඩුයි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
අනෙ සම්බන්ධවෙනවා මම දවස් කියන්නම්
@pushpajanet8673
@pushpajanet8673 5 ай бұрын
Ko.nane.wada.na
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 5 ай бұрын
Nangaaaaaaa good job.thank youuuuuu
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
Well came akka
@nishadianuradhajayasooriya9539
@nishadianuradhajayasooriya9539 5 ай бұрын
Akke ethakota thunapaha mixture eka mokakada packet katrann honda
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
පොඩ් පොලිතින් පැකට් එක්ක දාන්න
@MindiAyara
@MindiAyara 5 ай бұрын
Akka matath thiyenne wedeta athagahanna baya Man br eka ganna damala tiyenne Popcorn gana siyaluma wisthara tika denawada akka
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
ඊලග video එකෙන් මම අනිවාර්ය කතා කරන්නම්
@wathsalasandamali3740
@wathsalasandamali3740 5 ай бұрын
Oya nam kanthawak hatiyata apiwa dirimath karana nisa oyats waradinne na
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට comment කලාට ස්ත්තුති ඔයාට
@osakarajini9392
@osakarajini9392 5 ай бұрын
❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
❤️❤️
@PrasangikaSadamali-hc6ci
@PrasangikaSadamali-hc6ci 5 ай бұрын
Nambar save van nana mis😢
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
මට comment එක පැහැදිලි මදි
@wathsalasandamali3740
@wathsalasandamali3740 5 ай бұрын
Mamath kamathie
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
හිම්ට පටන් ගමු
@pushpajanet8673
@pushpajanet8673 5 ай бұрын
No.wada.karnna.watsup.na.😅😅
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 27 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 111 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 27 МЛН