low price resort Natur rest ohiya |ගණන් අඩුම ධර්ම මාමාගේ ඔහිය කබානා|

  Рет қаралды 9,719

Journey with Nero

Journey with Nero

Күн бұрын

Пікірлер: 30
@FeelTheNature-yl7lm
@FeelTheNature-yl7lm Жыл бұрын
මාත් ගියා ධර්මෙ මාමගේ කබානා වල දවස් දෙකක් නවතින්න . ඇත්තටම එයාලා හරිම ආදරණීය විදිහට එන කට්ටියට සලකනවා. අපිට අවශ්‍ය විදිහට කෑම , නිදහස තියෙනවා . ඇත්තටම නියම තැනක් ඒ වගේ අඩුවට තියෙන තැනක් , නිදහස් තැනක් The Nature Rest කියන්නෙ ❤ .
@JorneyWithNero
@JorneyWithNero Жыл бұрын
ඒක ඇත්ත හිත හොද මිනිස්සු
@wasanthabulathsinghala6208
@wasanthabulathsinghala6208 19 күн бұрын
දර්මදාස අයියගෙ ගෙද්‍ර අපි හිටියා1990 විතර එතකොට ගෙදර නවාතැන් දෙන්නෙ නැහැ පැලතවානක් කලෙ..ඔය කබානා එකතියෙන තැන හරක් මඩුවක් තිබ්බෙ ....අපි හෝටන් තැන්නෙ ගිහින් ව් නතින්න තැනක් හොයන් ආවා අවට ගෙවල්වලින් මේට්ට ඉල්ලාගෙන ඇවිත් තමයි නිදාගන්න සැලැස්සුවේ අපිට කෑමත් හදලා දුන්න...මලනී ෆොන්සේකා ලත් සුරතලී චිත්‍රපටය කරද්දී මේ ගෙදර ඉදලා තියෙනවා කියලා දර්මෙ අයියා කියලා තියෙනවා අපි අයෙත් පාරක් ඇවිත් එහෙ හිටියා සතුටුයි එයා ගැන තොරතුරක් ලැබීම ගැන නිරෝගී සම්පත් ලැබේවා දෙපලටම
@JorneyWithNero
@JorneyWithNero 12 күн бұрын
💛💛
@shehankaveesha269
@shehankaveesha269 Ай бұрын
යන.විදිය කියන්නකො ..ඔය.කබානට ....ඔහිය ඉදන්.කොච්චර දුරද.
@RuwanSameera-m7c
@RuwanSameera-m7c Жыл бұрын
Supiri loku aiyeee
@samanthikamjayani4324
@samanthikamjayani4324 8 ай бұрын
Climate එක කොහොමද
@Tv09.11
@Tv09.11 Жыл бұрын
Supiri niro❤
@roshinirajapakshe6913
@roshinirajapakshe6913 Жыл бұрын
Super 👍👍👍👍👍
@s.manujaya6639
@s.manujaya6639 Жыл бұрын
👍👍
@shehankaveesha269
@shehankaveesha269 Ай бұрын
Aiye bik rent ekt gathde. Kohend ganna thiyenne
@JorneyWithNero
@JorneyWithNero Ай бұрын
Mage byke eken giye
@xwindow2004
@xwindow2004 Жыл бұрын
supiri
@NilankaMotors
@NilankaMotors Жыл бұрын
@SachiRajapakshe1014
@SachiRajapakshe1014 Жыл бұрын
👍👍💐💐
@juniorteachwithsanketh3092
@juniorteachwithsanketh3092 2 ай бұрын
ඔහිය ඉදන් යන පාර කියන්න .නම්බර් එකක් එවන්න පුලුවන් ද
@KumarKumar-x5k7g
@KumarKumar-x5k7g 4 ай бұрын
❤❤❤
@R.kmobilehome
@R.kmobilehome Жыл бұрын
❤❤😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉
@ChanakaPrasa-vm7bz
@ChanakaPrasa-vm7bz 3 ай бұрын
නම්බර් එකක් නැද්ද
@GihanFernando-p2u
@GihanFernando-p2u 4 ай бұрын
කී දෙනෙක්ට නතර වෙන්න පුළුවන්ද
@JorneyWithNero
@JorneyWithNero 4 ай бұрын
8 puluwan
@SAvideo6406
@SAvideo6406 4 ай бұрын
කෝච්චියෙන් ආවොත්
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 4 ай бұрын
අනේ හැම තැනම හෝටල් ගහලා, ස්වභාව ධර්මය කෙලෙසන්න එපා.
@shanigamage4780
@shanigamage4780 Жыл бұрын
No plz
@JorneyWithNero
@JorneyWithNero Жыл бұрын
074-3683009 057-3001128 075-6010600 location:maps.app.goo.gl/p4wnaFBKCN2wWTG69
@stanlysilva4796
@stanlysilva4796 7 ай бұрын
ස්ටෙෂමට ලගද
@JorneyWithNero
@JorneyWithNero 7 ай бұрын
ඔවු 1 km
@somachandrapathirana9016
@somachandrapathirana9016 3 ай бұрын
T P number denna puluwanda
@wasanthabulathsinghala6208
@wasanthabulathsinghala6208 8 ай бұрын
එයා ගෙ නම දර්මදාසද...කලින් ඔතන පැලතාවානක් තිබුනද..
@JorneyWithNero
@JorneyWithNero 8 ай бұрын
Yas
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Budget Rooms in Nuwara Eliya Town for 3,500LKR, NuwaraEliya Budget Hotels, Nuwara eliya hotels, SL
8:04
Yamuko Machan යමුකො මචං
Рет қаралды 20 М.
PINATUYO NILA ANG KANAL AT NAKATUKLAS SILA NG MGA KAKAIBANG BAGAY!
16:54
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.