Lowe Koi Kathath | ලොවේ කොයි කාටත් හොරෙන් | Rohana Siriwardana | Sandaru Suyamaya |

  Рет қаралды 100,463

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 60
@merunp
@merunp 8 ай бұрын
මෙන්න ගායකයෝ...මෙන්න සිංදු...මෙන්න music....❤❤❤❤
@suranjithsumathipala8054
@suranjithsumathipala8054 Жыл бұрын
❤❤ දහස් වතාවක් ඇහුවත් එක දිගට එපා නොවන සුන්දර ගීතයක්....🎶 🎶🎶❤
@shanukalakmal439
@shanukalakmal439 9 ай бұрын
Ou ba atta
@samananosha1595
@samananosha1595 8 ай бұрын
obviously
@g.s.jayasundara
@g.s.jayasundara 2 ай бұрын
හිතේ හිරවෙලා තිබ්බ එක හරියටම ඔබ කිව්වා❤
@HUNTERPLAYS-CODM
@HUNTERPLAYS-CODM Ай бұрын
❤❤❤👍
@danuskasaliya1854
@danuskasaliya1854 Ай бұрын
Patta
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 3 ай бұрын
සුපිරි සිංදුව ❤ තබ්ලා අයියා ඔයා සුපිරි..සුපිරි කැඩිලි ට්ක 2.28❤🎉
@ilmiowindi2666
@ilmiowindi2666 3 ай бұрын
මේ සින්දු අහන්න අමාරුයි මගෙ අතීතෙට යනවා...😢අයි මේ තරම් හිතට දනෙන්නෙ...😢
@indujayasundara7840
@indujayasundara7840 Жыл бұрын
ඒ දයාබර හඬ අදත් එදා වගේමයි ❤
@Mdes7777
@Mdes7777 9 ай бұрын
මෙන්න සිංදු... ❤❤❤❤❤❤❤❤
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබට දීර්ඝායුෂ ලැබෙිවා මහතාණනි! 🙏🙏🙏
@manojariyawansha9139
@manojariyawansha9139 8 ай бұрын
සුපිරි ...
@musicarunasrilanka1087
@musicarunasrilanka1087 5 ай бұрын
ඇත්තටම දුකයි දැන් හැදෙන සිංදුත් එක්ක බලද්දි මේවා සින්දු නෙමෙයි අධිමාත්‍රා මී පැණි මේ සින්දු වලට කියන්න වචන නෑ පද ගැලපීම පද රචනය පද සුසංයෝගය සංගීතය ගායනය කටහඬේ තියෙන පෞරුෂත්වය ඒවගේම තමා සංයමයෙන් යුතුව ගායනය ආයි නිකන් අහන්න පුළුවන් එළිවෙනකන් සදාකල් අමරණීය සින්දු දැන් ඉන්න මී හරක් ගායකයෝ මමත් ඒ පරම්පරාවේ තමයි ඉන්නේ තප්පුලනවා මී හරකෙක් වගේ මෙලෝ රහක් නෑ බීට් එකයි හයිපිච් එකයි විතරයි
@priyanthaliyanarachchi-pt3gb
@priyanthaliyanarachchi-pt3gb 4 ай бұрын
දුක නම් අඩන්න,දුක් වෙන්නේ මොකටද?අහන්න ඕන වෙලාවට ඇහුවා😂
@vishakarathnaweera6515
@vishakarathnaweera6515 4 ай бұрын
බාවනාවක් වගෙ ❤❤❤
@chinthajayawardana9194
@chinthajayawardana9194 Жыл бұрын
සිත් නලවන දයාබර,හඬ...
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne Күн бұрын
ඔබතුමාගෙ ගීත සියල්ලම ඉතා වටිනා ගීත❤
@ahamedjavid4607
@ahamedjavid4607 7 күн бұрын
ලයාන්විත හඩ හා පෞරුශය... ඔබට දීර්ඝායුශ පතන්නෙමු
@bubu3544
@bubu3544 12 күн бұрын
ආදරනීය ගායනයක් සැමදා ආදරෙය් ඔබ තුමාට
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 Жыл бұрын
ලස්සන යි❤
@manjulamulupitage
@manjulamulupitage 9 ай бұрын
❤❤❤❤සුපිරි
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys Ай бұрын
Supirie. Geetha. Apiwa athiethayata aragena yanava. Thanks. ❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊
@thimbiri6249
@thimbiri6249 4 ай бұрын
සුනිලුන්ගේ විශිෂ්ටතම ගීය
@nimmirajapaksha6542
@nimmirajapaksha6542 Ай бұрын
E sindu wala jiwath wenna puluwan..❤️❤️
@kalumsenawirathna3479
@kalumsenawirathna3479 13 күн бұрын
ලොවේ කොයි කාටත් හොරෙන් ❤
@MrBoy-g3x
@MrBoy-g3x Ай бұрын
Me wage sinduwak ahala marunath kamak ne.
@imayaindi
@imayaindi Жыл бұрын
ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ // නින්ද නොමැතිව හිඳින විට ඔබ කවුළු දොර ළඟ මග බලා සුළං රැල්ලේ එතී එන්නම් රුවැත්තියෙ මා ඔබ සොයා ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ සුසුදු කවි ගී සෙමින් මුමුණන ඔබේ තනි නොතනිය මකා ළසඳ කැල්මේ වෙලී එන්නම් රුවැත්තියෙ මා ඔබ සොයා ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ //
@Mykitchen6697
@Mykitchen6697 6 ай бұрын
Thanks for lyrics
@lassanadewal8918
@lassanadewal8918 8 ай бұрын
අධිමාත්‍රා❤
@rangasenavirathna4081
@rangasenavirathna4081 Ай бұрын
Kiyanna wachana na.music and singing blends.wow.speechless
@jetcrazy7773
@jetcrazy7773 Жыл бұрын
❣❣ Still one my favourite songs.
@roshangallage4077
@roshangallage4077 6 ай бұрын
මම සිතින් ඇය ගාවයි සැමදා ❤️
@ashokachandanathilaka4148
@ashokachandanathilaka4148 10 ай бұрын
❤❤❤ l love this song ❤❤❤ superb backing ❤❤❤
@tharinduwikum52
@tharinduwikum52 18 күн бұрын
තබ්ලා ඩොල්කි ❤❤❤
@sandyamukkadan8528
@sandyamukkadan8528 2 ай бұрын
A sreniye gayekeya 1980 gananvele Rohene sirivardene
@radhalakmali6641
@radhalakmali6641 7 ай бұрын
Ardaraniya sahurdayanani obata dirgau labewa.hamadama mawa athithayata ragena yana obee katahadata sinduwata ma hamadama ardarei .
@prasannapradeepkumara
@prasannapradeepkumara 5 ай бұрын
Asama sinduwak....
@rmsenevirathna5386
@rmsenevirathna5386 8 ай бұрын
Me sinduwa ahanna ahanna mage sitata pudumakara sathutak sahanayak hadewethinma obasamata sthuithie
@pasanlakshan4043
@pasanlakshan4043 8 ай бұрын
❤🎉
@PeacefulGoldenDoodle-qx1yi
@PeacefulGoldenDoodle-qx1yi 9 ай бұрын
Wanama lokayak❤
@athulakulathunga3315
@athulakulathunga3315 9 ай бұрын
❤❤❤❤
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 3 ай бұрын
🎸👋🎸👋🎸👋
@lalithrathnayake2042
@lalithrathnayake2042 Жыл бұрын
How nice❤❤❤
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 Жыл бұрын
🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋
@sanathniroshan5398
@sanathniroshan5398 8 ай бұрын
❤️💚🧡💙
@YmdilaniNirodha
@YmdilaniNirodha 16 күн бұрын
Hithata samadiyak denenawa me geetha ahaddi,den yana sidu api dannehe
@subashsamarakkody
@subashsamarakkody 8 ай бұрын
🎧🩶
@janakaweerakoon6832
@janakaweerakoon6832 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤😄😄😄😄😄
@m1a1d1h1u1nayana
@m1a1d1h1u1nayana 7 күн бұрын
sound engineer- Thawa tikak dolky and tabla wadima karala daanna. apita ethakota singer ge voice eka ahena ekakma na.oyata oneth eka neda?
@indikasilva683
@indikasilva683 6 ай бұрын
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@jeewaka59
@jeewaka59 8 ай бұрын
❤❤❤
@priyanthasomakumara8097
@priyanthasomakumara8097 5 ай бұрын
@AnushaLiyanage
@AnushaLiyanage 5 ай бұрын
❤❤❤❤❤
@kushanwickramasinghe4298
@kushanwickramasinghe4298 19 күн бұрын
@nilukawijesekara1395
@nilukawijesekara1395 3 ай бұрын
❤❤
@mannewije6842
@mannewije6842 18 күн бұрын
❤❤❤
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 1 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 2,6 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 55 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 60 МЛН
Flashback Unplug Song /Edward Jayakodi/ Live Show
17:56
Enemy Beat
Рет қаралды 1,1 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 2,6 МЛН