💥 LPDS - Hiru StepUp - Season 01 | SUPER 15 | Episode 32 🔥

  Рет қаралды 37,441

Hiru StepUp

Hiru StepUp

Күн бұрын

💥 LPDS - Hiru StepUp - Season 01 | SUPER 15 | Episode 32 🔥
💥 Hiru StepUp app එක දැන්ම Download කරගන්න
IOS - apple.co/3HAuswJ
Android - bit.ly/3JaTVOp
Hiru StepUp - ආසියාවේ ප්‍රථම සහ එකම සජීවී නර්තන තරඟාවලිය
Website - www.hirutv.lk | stepup.hirutv.lk
Subscribe Now! - / @hirustepup
Join our official Facebook page - / hirustepup
Follow us on Instagram - / hirustepup
#Hirustepup #No1RealityShow #FacebookLive #No1DancingShow #Live #SriLanka #HiruDigital #Episode32
#LPDS #trend #Dancing #foryou #fyp #viral #trending #foryoupage

Пікірлер: 181
@Nethu1111qq
@Nethu1111qq Жыл бұрын
ඇගම හිරි වැටිලා ගිය ඩාන්ස් එකක්... ආඩම්බරයක් අපේ රටටම..මේ වගේ අය....💪💪
@anushasurangi6588
@anushasurangi6588 Жыл бұрын
ඇගත් සීතල වෙලා ගියා මේ නැටුම දැකලා...ඇත්තටම මාරම ලස්සනයි ...ආඩම්බරයි 🙂❤️
@Methsara2005
@Methsara2005 Жыл бұрын
අනිවාර්යයෙන්ම final ඵන්න ඕනේ LPDs❤
@imcreativedance2142
@imcreativedance2142 Жыл бұрын
මං දැක්ක සුපිරි dance එක. රොබෝලා ටිකක් වගේ හැමෝම එක වගේ. එක මොහොතක්වත් ඇස් දෙක අහකට ගන්න හිතන්නේ නෑ. ඔයලට බුදුසරණයි .තවත් ශක්තිය ලැබේවා .🙏🙏🙏❤️
@upulgamage9051
@upulgamage9051 Жыл бұрын
❤ LPDS කියන්නෙ හොරණ ට වගේම රටටම ගැම්ම 💪 ආඩම්බරයක් නියමයි සුපිරි Thanks ලලිත් පැරකුම් සර් ආදරෙයි පැලෙන්න ❤ ජෝති සුපිරි ආ ඔහොම්මම යන් කප් එක ගන්නම ❤❤❤❤❤❤❤❤❤
@supuninilmini1079
@supuninilmini1079 Жыл бұрын
ඒ dance එකටනම් ඇගත් හිරිවැටුනා ...❤😚 wow
@erandimihirani387
@erandimihirani387 Жыл бұрын
අම්බෝ ඒකනම්😮❤ ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරි❤❤
@anushkasripaligunasekara-qu8yx
@anushkasripaligunasekara-qu8yx Жыл бұрын
Lalith Parakum sir.. තුල ඇති ඒ නිර්මනාත්මක හැකියාව 💪 මාරම ආඩමිබරයි සර් ❤❤ ඒ හැකියාවට පන දීපු LPDS යක්ශ පැටවු ටික 🔥🔥🔥🔥
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 Жыл бұрын
හිරු නාලිකාවට බොහොම ස්තූතියි නර්තනය වෙනුවෙන්ම මේ තරම් වටිනා reality program එකක් සංවිධානය කීරීම.මගෙත් හීනයක් මේ වේදිකාවේ dance කරන එක ❤
@sandarujayaphan3468
@sandarujayaphan3468 Жыл бұрын
LPDS කියන්නෙමම ගැම්මක් තමයි ජයවේවා set එකටම ffinal enna onema team ekak❤❤❤❤
@udayangapradeep2404
@udayangapradeep2404 Жыл бұрын
💗
@sakunatharushaka5020
@sakunatharushaka5020 Жыл бұрын
LPDS කියන්නේ ගැම්මක් තමයි. ජාත්‍යන්තරය පවා ජය ගන්න පුලුවන් කණ්ඩායමක් ජය වේවා LPDS Crew 🤟😈
@ruvan73
@ruvan73 Жыл бұрын
සුපිරි ,,,,,,,,,,,👍👍👍 නැටුම ගැන කියන්න කීවම අකිල මොනවද කියෙව්වේ,,එයාගේ family එක ගැන,,, නියම comment එක දුන්නේ චන්න මහත්මය,,නැටුම ගැන විතරයි ,අනවශ්‍ය වචන මොකුත් නෑ,, ඒ වගේ අය ඉන්න ඕන,,,,,,,👍👍
@deshikanethmini7365
@deshikanethmini7365 Жыл бұрын
Mehema dewl dakina hama welema mt mthak wenne thaththawa🥺❤️ ඒක හිතට දැනෙන නර්තනයක් ❤️‍🔥
@kaweeshanethmi
@kaweeshanethmi Жыл бұрын
LPDS ඇත්තටම අපිට හරිම ආඩම්බරයි 🥺♥️💪
@thusharinawarathne8036
@thusharinawarathne8036 Жыл бұрын
LPDS GREAT JOB!! Y'all will win this competition for sure! 😍
@nimeshafernando4451
@nimeshafernando4451 Жыл бұрын
LPDS හොදටම කරලා තියෙනවා. ඉදිරියටම යන්න සුබ පතනවා.❤❤❤❤
@damindaprasadehalloluwakan9321
@damindaprasadehalloluwakan9321 Жыл бұрын
LPDS ❤මේපාරත් සුපිරියක් තමා 🎉🎉🎉❤❤❤❤
@LakshaniSachidulanka-lq9bt
@LakshaniSachidulanka-lq9bt Жыл бұрын
කියන්න වචන නෑ. සුපිරියි. ජයවේවා LpDS
@thusharithushari2149
@thusharithushari2149 Жыл бұрын
Dancing නම් LPDS තමයි ❤❤❤❤❤🎉🎉🎉🎉
@Sasinduimeshjayashri
@Sasinduimeshjayashri Жыл бұрын
ඒකනම් සුපිරි ජෝති මාස්ටර් 👍 ඒ ඇක්ටර් එක ඒ කස්ටියුම් පුද්ගලිකවම මාව අතීතයට අරගෙන ගියා මොකද අපි SF එකේ යුනිෆෝම් එකත් කලු නිසා මාරම මාරම ලස්සනයි ඒකනම් 👌 ඇත්ටම ඇස් දෙකට කදුලු ආවා අඩා අඩා තමයි ඒක බැලුවේ ඔයා තමයි හොදටස කරේ ඔයාගේ අර ෆ්යර් එක එන ඒ ගමනට සත්තයි ඇඩුනා ජෝති සර් සුපරි සුපිරි සෙට් එකටම ඔයාලා මේ කරන කැප කිරිමට අපි කොහොමද ඔයාලට නය ගෙවන්නේ අනේ මන්දා මට තෙරේන්නේ නැ අපි ාදමවිපියන් විදියට ඔයාලා වෙනුවෙන් අපි කරන්න ඕන මොනවද කියලා ඒ තරම්ම ඔයාලා අපේ ⁣දරුවෝ වෙනුවෙන් කැප කිරිම් කරනවා ❤️ ම⁣ට හම්බවෙලා තියෙනවා දරුවෝ දෙන්නා වෙනුවෙන් හොද දෙවිවරු වගේ ඉන්න ගුරුවරු ටිකක් වෙලාවකට සහෝදරයෝ වෙලාවකදි යාලුවෝ ❤️ මම පාරේ කෑම විකුන්නත් මට හම්බෙලා තියෙනවා මගේ දරුවෝ වෙනුවෙන් හොද පොහෝසත් ⁣ගුරුවරු පිරිසක් පට්ට ණය ගැතියි 🙏 ආදරෙයි ඔයාලා හැමෝටම බොක්කෙන්ම ❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@Sasinduimeshjayashri
@Sasinduimeshjayashri Жыл бұрын
ලලිත් සර් ඔයානම් තනිකරම දෙවිවරුන් වෙසින් ආපු ගුරුවරයකු කිවිවොත් නිවැරැදි . අපේ ලමයි ගොඩාක් පිං කරලා තියෙනවා ඔයා වගේ දක්ෂ නිහතමානි රියල් ගුරුවරයකු යටතේ ඉගෙන ගන්න ලැබුන එක.මම ලමයින්ගෙන් දකින දෙයක් තමයි ඩාන්සින් විතරක් නෙවෙයි එයාලගේ විනය ඩිසිපුින හැම දෙයක්ම ඉගෙන ගෙනතියෙනවා මාරම සතුටුයි .ඒ ඇකිට් එක මරු මමත් පුද්ගලිකවම ආඩම්බර වෙනවා ඔය කිට් එකම අපි ඇදලා හිටපු ආකාරය .ඇත්ටම ඇස් දෙකට කදුලු ආවා සත්තයි ලලිත් සර්.ඉතින් අපි දෙමව්පියන් විදියට මොනවද ඔයා ඇතුළු ඒ ගුරුවරුන් වෙනුවෙන් මොනවද අපි කරනින ඕනකියලා ❤️ ඨයාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️ ජයවේවා සර් තෙරුවන් සරනයි LPDS ෆැමිලි එකටම
@ManojManojManoj-s2g
@ManojManojManoj-s2g Жыл бұрын
LpDs gemmac dama adarey sir ❤
@ranjithkumara562
@ranjithkumara562 Жыл бұрын
හරිම අභිමානයක දැනෙන්නේ....good luck to youuu....
@ThanojaKumari-s2f
@ThanojaKumari-s2f Жыл бұрын
Congratulations LPDS ගැම්මක් තමා ඉතින්❤❤❤🎉
@Smilingthree5768
@Smilingthree5768 Жыл бұрын
Meka nm pissuwak....dance eka balana kenage ege hirigadu pipenawa kynne...congratulations lpds
@mevniyuhansa4405
@mevniyuhansa4405 Жыл бұрын
කියන්න වචන නෑ ❤❤ සුපිරි ❤පට්ට❤🎉
@chathurya392
@chathurya392 Жыл бұрын
Lpds great job❤🎉
@chamilafonseka2608
@chamilafonseka2608 Жыл бұрын
LPDS ඔයාලාට ජේසු පිහිටයි 🙏❤️ජය වේවා ❤️‍🔥සුපර් ❤️‍🔥ඇත්තටම මාරම ලස්සනයි 💖
@chamishadenethi5801
@chamishadenethi5801 Жыл бұрын
එකහ් ❤️🔥
@sumuduperera9843
@sumuduperera9843 Жыл бұрын
LPDS gahanna tharu nee
@sanjeewaruwan1137
@sanjeewaruwan1137 Жыл бұрын
කොණ්ඩා මෝස්තරය wenas unanas supuriii
@ShakilaDemel-zy6bf
@ShakilaDemel-zy6bf Жыл бұрын
Lpds lata abiyoga karanna thava team nathooo stepup vedikave.supirima act akak eye...ape රණවිරුවන් ge ganma ratata thibba adare ahen pitinma eye lpds la pennuva.adarei....niyamai.thava supiri vada onee..❤❤❤
@srooets5969
@srooets5969 Жыл бұрын
Me vage vatina kiyana narthana act ekk me vage reality vedikawak uda ape rate ranaviruwo venuwen kirima gana Lankawe minissu lesa harima sathutui lpds crew eke hamotama mage uthamacharaya🙏
@KrishanthiFernando-zm6tl
@KrishanthiFernando-zm6tl Жыл бұрын
ලංකාවම දන්න LPDS ලෝකෙම දවසක ඡය ගන්නවා අනිවාරෙන්ම
@tharindugimhana3427
@tharindugimhana3427 Жыл бұрын
LPDS ඔයාලා තමයි win කරන්නේ..ලලිත් පැරකුම් පපුවේ රේනෝද සිල්වාගේ tattoo එකක් ගහන් ඉන්න නිසා.. Hiru mega star වගේ.. 😂
@udeshalakmali1868
@udeshalakmali1868 Жыл бұрын
Lpds nethuwoth aye katha dekak ne සුපිරි
@udayangapradeep2404
@udayangapradeep2404 Жыл бұрын
Lpds මේ නර්තනය සියලුම රනවිරැවන්ට උපහාරයක්ම වේවා.. අපි වෙනුවෙන් ජීවිතෙ පූජ කරපු,ආබාධිත වූ රනවිරැවන්ට lpds අපගේ උත්තමාචාරය... අපි වෙනුවෙන් හැමදාමත් ඉදිරියට අරන් යන්න වෙර දරන ඔබට ගොඩක් ❤ ආදරෙයි
@ShehanTharidu-u7x
@ShehanTharidu-u7x Жыл бұрын
Ape lankawa jathiantharayata geniyana LPDS adarei hemadama ❤
@ShehanTharidu-u7x
@ShehanTharidu-u7x Жыл бұрын
Ape lankawa jathiantharayata geniyana LPDS adarei hemadama ❤
@Bunny-kh9dq
@Bunny-kh9dq Жыл бұрын
ඇගේ හිරිගඩු පිපුනා ඒ අන්තිම ටිකට
@nishadhisilva8273
@nishadhisilva8273 Жыл бұрын
What a performance ❤ Congratulations LPDS ❤
@mihirianuradha5463
@mihirianuradha5463 Жыл бұрын
Haryma lassanay sir. Dakeddy adenawa. Aniwaryen jaya 😢❤
@KrishanthiFernando-zm6tl
@KrishanthiFernando-zm6tl Жыл бұрын
නියමයි LPDS හරි ම සතුටුයි අද ඉන්න තැන බැලුවම ❤❤
@t2kkaviya779
@t2kkaviya779 Жыл бұрын
LPDS thamai අනිවාර්යයෙන් final enna oni. Nettan me wge gon comment dena sara wage dance ekak dekala comment ekak denna beri aya me lankawenma wada wela yanna oni. රණවිරුවන් kiyana de nettan ada me wage act ekak dakinna hithannwat epa. Meka nikan act ekak newei minussunge hadawathata denena act ekak. ❤❤❤ thank you lalith perakum 🎉❤❤❤
@nawodya980
@nawodya980 Жыл бұрын
Lalith sir I'm really proud of you Aththatama age hirigadu pipuna me performance eka dakiddi LPDS team ekata mn hadawathinma suba pathanawa🙏❤️ Hiru super dancer eke Jinnata teach karala thibuna widihata mata hari asa hithuna sir gen igena ganna ❤️ Eth ekata thama chance ekak labune na 🥺💔 kohomahari sir ge class ekata join wenawa mn ikmanatama😌 Again & again I wish all of you guys win this competition 🏆🥇 You can do it 💪❤️
@ChandraniRajapakse
@ChandraniRajapakse Жыл бұрын
මාරම එකක් එක උබලා දිනවමායි මචන් 😊
@windy5483
@windy5483 Жыл бұрын
Ammo eka ...patta dukai appa marai e dabce eka.supiri supori... api රනවිරුවන් nisa inne thawma nidahase husma gnne..aduna appa ki denak nethi wenna athid me rata apo hemomawama beraganna gihin 😢
@ann_himashi
@ann_himashi Жыл бұрын
superb LPDS ✨❤️ Gammac thama ithim🔥
@dewminipelenage4994
@dewminipelenage4994 Жыл бұрын
LPDS Power....🔥🔥❤️❤️❤️❤️👍👍👍👍 God bless you all ... ජය වේවා ... ආදරෙයි...❤👍🔥
@LC_TEAM04
@LC_TEAM04 Жыл бұрын
❤️‍🔥
@shachinkaupeksha
@shachinkaupeksha Жыл бұрын
Odeyans aka mara karadarayak pesso wage kagahanawa pesso wage Dan balanne natte akai
@thiliniprasadika426
@thiliniprasadika426 Жыл бұрын
Superb Act LPDS ❤ Congratulations 🎉
@denethdiaz365
@denethdiaz365 Жыл бұрын
Lpds... Patta. Jothi Maru..Lalith sirta jayawewa. ❤❤
@shaki_dancer
@shaki_dancer Жыл бұрын
natuma patta eth wadak naha kalu adan natapu hama dance ekakma penune naha kiisma sup ekak naha stage ligth walin nm😢😊wadak naha molayak nathi widiyata danne satage ligth
@anushkasripaligunasekara-qu8yx
@anushkasripaligunasekara-qu8yx Жыл бұрын
Jothi sir .. no comment ... ❤❤❤ 🔥🔥🔥🔥🔥
@ShanaraSenarathna
@ShanaraSenarathna 4 ай бұрын
ඒක නම් පිස්සුවක් ❤🔥
@mevniyuhansa4405
@mevniyuhansa4405 Жыл бұрын
හිරු tv ස්තුතියි ...
@lakshanjayawardana9997
@lakshanjayawardana9997 10 ай бұрын
❤❤
@Dammi-m7y
@Dammi-m7y 5 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤
@udayangapradeep2404
@udayangapradeep2404 Жыл бұрын
ආදරෙයි SMS කරපු හැමෝටම 💗
@isharaudayangani3008
@isharaudayangani3008 Жыл бұрын
LPDS kiyanne gammak❤❤❤
@w.pinsiri6567
@w.pinsiri6567 Жыл бұрын
Final enna lebeewaaaaa.....Bs
@MadurangaSamarakoon
@MadurangaSamarakoon Жыл бұрын
Mata nam aduna.patta super kiyanna wachana ne ❤
@damindaprasadehalloluwakan9321
@damindaprasadehalloluwakan9321 Жыл бұрын
LPDS නම් එකෙන් එකට වෙන්ස් නර්තන ❤❤❤❤🎉🎉🎉🎉🎉
@sunirmalidevini4291
@sunirmalidevini4291 Жыл бұрын
ගින්දර💥💥💥
@HashanPannila
@HashanPannila Жыл бұрын
😮😮😮😮
@amilaudayangana6552
@amilaudayangana6552 Жыл бұрын
Mekanam pissuwak hode❤
@saduniwijesooriya9464
@saduniwijesooriya9464 Жыл бұрын
LPDS aniwaryen finale eke innawa...
@himayajayawardhana2588
@himayajayawardhana2588 Жыл бұрын
The Best dance Crew❤️
@wasanamadushani8050
@wasanamadushani8050 Жыл бұрын
LPDS superb performance keep it up❤❤
@wimalasirijayawardhana4312
@wimalasirijayawardhana4312 Жыл бұрын
Congratulations Good luck
@nimnapawani671
@nimnapawani671 Жыл бұрын
Aga hiri watena dance ekak thama me para lalith karala thinnr
@ititperera
@ititperera Жыл бұрын
Great job LPDS❤
@himayajayawardhana2588
@himayajayawardhana2588 Жыл бұрын
Superb Perforemance LPDS❤️🔥
@ahinsafernando6868
@ahinsafernando6868 Жыл бұрын
Lpds තමයි සුපිරි ම.ෆයිනල් එන්න ම ඕනා.congratulations ❤❤❤❤❤
@kavindunethsara7764
@kavindunethsara7764 Жыл бұрын
❤❤❤
@MalshaDilrukshi-jq2ho
@MalshaDilrukshi-jq2ho Жыл бұрын
Super dancing ekenma...
@vraviru743
@vraviru743 Жыл бұрын
මට මෙක බලන්න අබ්බැහි කළේ මෙයාල
@erandimihirani387
@erandimihirani387 Жыл бұрын
අම්බෝ ඒකනම්😮❤ ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරි❤❤
@kavidiyasanasana9467
@kavidiyasanasana9467 Жыл бұрын
🇱🇰🤚🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️
@PriyaniGurusingha
@PriyaniGurusingha Жыл бұрын
බුදු සරනයි අපේ දරැවන්ට ❤️❤️ ලලිත් සර්ට ජය වේවා 🙏🙏
@sumuduperera9843
@sumuduperera9843 Жыл бұрын
Supiri wedai. Mara wedai ape set aka mara hedai
@IrushiHiranya
@IrushiHiranya Жыл бұрын
Unbeatable 🇱🇰✊❤
@surangipriyadarshani8812
@surangipriyadarshani8812 Жыл бұрын
LPDS Superb 👍👍👍👍
@ThiliniShalika
@ThiliniShalika Жыл бұрын
Wooow woooow wooow miita kalin kawadawat me wage dance ekak dakala nee e power eka maarai...balan hitapu ape ageth e feel eka duwanawa supeeerb sir...issarahatat me wage dewal krnn shakthiya lebenna kyl wish kranawa good luck all of you....SUPERB again ❤️❤️❤️
@erandimihirani387
@erandimihirani387 Жыл бұрын
අම්බෝ ඒකනම්😮❤ ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරි❤❤
@mohammednizmi5589
@mohammednizmi5589 Жыл бұрын
You are the best
@LC_TEAM04
@LC_TEAM04 Жыл бұрын
Superb ❤️‍🔥
@bihandubanula840
@bihandubanula840 Жыл бұрын
ඇස් දෙකට කදුල ආව බන් respect ❤😊
@uShAnI-u6m
@uShAnI-u6m Жыл бұрын
Wow lpds power
@chathurya7198
@chathurya7198 Жыл бұрын
Woooww LPDS ❤❤
@IreshaLakmali-jo1je
@IreshaLakmali-jo1je Жыл бұрын
Budu saranai
@ireshadilshani4151
@ireshadilshani4151 Жыл бұрын
අම්මෝ සුපිරික් දෙයියනේ ❤️😍😍😍
@raveenarangi7083
@raveenarangi7083 Жыл бұрын
Wow.. 🔥 ඒක නම්.. ඒ හැඟීම.. සුපිරියි ... ♥️♥️♥️
@dilanmadusanka934
@dilanmadusanka934 Жыл бұрын
Lpds gammak thama ithin jaya wewa final ennama one ❤️❤️❤️❤️❤️❤️❤️
@chanikadilrukshi1142
@chanikadilrukshi1142 Жыл бұрын
❤❤ super ❤❤
@wadanpissa5339
@wadanpissa5339 Жыл бұрын
Respect ❤
@LC_TEAM04
@LC_TEAM04 Жыл бұрын
Its wow💖
@LC_TEAM04
@LC_TEAM04 Жыл бұрын
Its wow💖
@janumadu4166
@janumadu4166 Жыл бұрын
Suprb
@tharushicooraycooray9314
@tharushicooraycooray9314 Жыл бұрын
LPDS me crew eka thamai mama me step up wedikawe dakapu hodama team eka me act ekatanm kadulu awa e wagema thama lpds la hamadama loku blast ekak karanawa lpds la aniwarenma final eke innama ona good luck LPDS ❤️👍🔥💯
Hiru Super Dancer Season 2 | EPISODE 60 | 2019-10-12
1:09:25
Hiru TV
Рет қаралды 50 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,8 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
අන්තිම සටනේ | Anthima satane | SL ARMY #army
4:01
Fixme studio
Рет қаралды 1,6 МЛН
💥 Dragon Fighters - Hiru StepUp | Season 01 |Episode 03 🔥
10:12
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26