අද ලාම්ප්රයිස් 🥰 මම ආසම කෑම එක ගෙදර හැදුවා 🤭 Lump Rice | Lamprais Recipe Bandifull | Cooking Vlog

  Рет қаралды 71,272

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 194
@piyathcolornote
@piyathcolornote 13 сағат бұрын
මේවා හොඳ ආදර්ශමත් වීඩියෝ අද කාලේ තරුණ ගෑණු ළමයින්ට බලන්න පුළුවන් සහ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මෙච්චර ගොඩක් කෑම හදල, තමන්ගේ හස්බන්ඩ්ට ඉස්සෙල්ලම දීලා, ඔහු කන දිහා ලගට වෙලා බලන් ඉදල ඊට පස්සේ තනියම කාපු එක ඉතාම ලස්සන දෙයක්. අද තියන ආත්මාර්ථකාමී සමාජයේ මෙවන් ලස්සන දේ දැකීමත් සතුටක්.
@ChampaMapa
@ChampaMapa 4 сағат бұрын
ඔයා උයන විඳිය පුදුම ආසාවකින් බලන් හිටියේ අද ගැහැණු ලමයින්ට ඔයා හරිම ආදර්ශමත් දුව ❤❤❤
@Heshanigunarathne251
@Heshanigunarathne251 15 сағат бұрын
පැහැදිලිව හැමදේම කියන නිසා ආසයි ඒවගේම හොඳටම තේරුම් ගියා..අපිත් හදනව ගෙදර .ඒකට අපේ අඩුපාඩු තේරුම් ගත්ත..අපේ රෙසපි සහ ඔයාගෙ රෙසපි එකතු කරල ලගදිම ලාම්ප් රයිස් එකක් හදල කියන්නම්..thak"s ඔයාට වීඩියෝ එකට..ජේසු පිහිටයි..❤
@Bandifull
@Bandifull 15 сағат бұрын
හදලා රස කියන්න 🥰🥰
@lakminimadhushanka9951
@lakminimadhushanka9951 21 сағат бұрын
සතුටු වෙන තරම් ඔබ හින්දා මං...ඔබ සොඳුරු සිහිනයකී...
@Bandifull
@Bandifull 21 сағат бұрын
❤️❤️
@NiroshaDamayanthi-nq3cu
@NiroshaDamayanthi-nq3cu 17 сағат бұрын
හරිම රස පාටයි.... මේක නම් හදන්නම ඕනි... හදල බලලම කියන්නම් ......❤❤❤.Thank you so much....nanga....
@HarshaniNawoddya
@HarshaniNawoddya 20 сағат бұрын
අක්කිගෙ වීඩියෝ එකක් එනකන් මග බලන් ඉන්නෙ හරිම ලස්සනයි පිළිවෙලයි. 😊❤️
@ushani4828
@ushani4828 21 сағат бұрын
අක්කෙ මන් ඔයාගෙ විඩියෝ බලන්න හරිම අසයි.. පිලිවෙලයි හරි ලස්සනයි ඔයාගේ වැඩ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 20 сағат бұрын
Thank you
@Ayeshma-e7v
@Ayeshma-e7v 17 сағат бұрын
ගොඩක් රස ඇති... ඔයානම් නියමයි අක්කේ. මමත් දවසක හදනවා අක්කා කීයලා දෙන recipe... Thank you අක්කේ ඔයට.. ♥️♥️♥️
@sachithrandika1153
@sachithrandika1153 Сағат бұрын
හැමදාම vlog බලනවා ...❤❤❤❤❤❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 5 сағат бұрын
අනේ නියමයි මගෙ සුදූ නංගි හදන්න ඕනෙ ඉකමනට ❤️❤️❤️❤️🥰🥰🥰🥰👍👍👍👍
@LakshiChulangani
@LakshiChulangani 21 сағат бұрын
ආව් රස පාටයි.. මමත් හරිම කැමති කෑමක් නන්ගී . කටට කෙලත් ආ වා. අනිවාර්යයෙන්ම මම හදනවා. රස කියන්නන්කෝ.. Good luck nangi .. Adareiii ❤❤ .
@Bandifull
@Bandifull 21 сағат бұрын
Awwww🥰❤️❤️
@AnuththaraBandara-d1o
@AnuththaraBandara-d1o 18 сағат бұрын
ව්ලොග් එකක් දැක්කත් හිතම පිරෙනවා ලමයෝ 🎉❤
@Bandifull
@Bandifull 15 сағат бұрын
🥰❤️
@NiruahiRansika
@NiruahiRansika 20 сағат бұрын
Ane rasa patai akkii 😍💚shook vidio eka❤❤❤
@maashaz7839
@maashaz7839 20 сағат бұрын
You are living in a beautiful environment
@ChaminiThilaksha
@ChaminiThilaksha 18 сағат бұрын
ඔයානම් මරු අක්කේ. ලොකු සීන් නෑ. කෑමත් මරු. ❤️❤️
@Bandifull
@Bandifull 15 сағат бұрын
😊❤️❤️
@TharuImana
@TharuImana 17 сағат бұрын
රසම රස පාටයි අනේ❤❤❤
@nazeerasday
@nazeerasday 15 сағат бұрын
වම්බටුයි අලුකෙහෙලුයි දාන කරි එකට අලත් බැදලා දානවා dr. ඒකට කියන්නේ kaliya curry ( කලියා කරි ) කියලා. ❤
@ShalikaShalika-n3j
@ShalikaShalika-n3j 4 сағат бұрын
අක්කි මන් ඔයා උයට විදිහට හරි කැමති මාත් පුරුදුවුනා මෙහෙම කෑම හදන්න
@suvinithabatuwanthudawa6843
@suvinithabatuwanthudawa6843 12 сағат бұрын
I also try to cook allspice thanks for explaining god bless you dr
@erangasewwandi9417
@erangasewwandi9417 2 сағат бұрын
Niyamay nangi❤❤
@Nethuu180
@Nethuu180 19 сағат бұрын
ඔයත් ලස්සනයි ❤ලම්ප් රයිස් එකත් රසම රස පාටයි 🤤😋❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 18 сағат бұрын
Thank you so much 🥰🥰
@TanashaBandara
@TanashaBandara 19 сағат бұрын
Math asii akkiyo ❤
@Bandifull
@Bandifull 15 сағат бұрын
😍😍
@ShalikaShalika-n3j
@ShalikaShalika-n3j 4 сағат бұрын
අක්කි ඔයගෙ ලිප ,අවන් එක මේදෙක ගැන වීඩියෝ එකක් කරන්න කෝ 😘
@NilmiDingirige
@NilmiDingirige 13 сағат бұрын
Hi...lots of love from කඩවත.💗
@Mannuup38
@Mannuup38 18 сағат бұрын
Woww...hadannama oni.kaden kawata gedara hadanna hithilama na kalin mata.anith godak kamanam kohoma hari hadala thiyanawa🤤mekath hadannama oni.thank you so much dear❤️
@risaniprabodini8182
@risaniprabodini8182 10 сағат бұрын
Harima shok akke😊
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 20 сағат бұрын
Othapu kama eka oven danna nathiwa air fryer danna barida nanga thanks for the recipe good luck ❤❤❤🎉🎉🎉
@asankasampath1976
@asankasampath1976 19 сағат бұрын
Math asai akkiyooo❤❤❤
@Bandifull
@Bandifull 18 сағат бұрын
❤️❤️
@tharushikakaushani2368
@tharushikakaushani2368 16 сағат бұрын
අක්කෙ ඔයා ඉන්නෙ අවිස්සාවේල්ලේ ද..මීට මාසෙකට වගෙ උඩදි ඔයා අවිස්සාවේල්ල Gomez hospital එකට ආවද?
@nilumaladeniya2346
@nilumaladeniya2346 13 сағат бұрын
හරී පිලිවෙලට කෑම හැදුවා.. රස පාටයි..
@MalkiDulanjali-v7o
@MalkiDulanjali-v7o 12 сағат бұрын
Mmmmmmm niyamai 🤤😋😛🤪
@chamodirashmila102
@chamodirashmila102 20 сағат бұрын
ගොඩාක් ලස්සනයි අක්කී.. දැන් අක්කි ඇඩ් වලත් ඉන්නවා නේද ❤️🥰😘
@madhukarunarathna1034
@madhukarunarathna1034 15 сағат бұрын
❤❤❤Nangi biriyani recipe ekak danna ko lesi rasa dkak
@daphnepremawardena1339
@daphnepremawardena1339 15 сағат бұрын
Looks tasty can I know the name of the salmon you used please. Thanks
@ruhanifonseka2054
@ruhanifonseka2054 3 сағат бұрын
Woooooow❤️ 😍
@nadeeshanawarathne8629
@nadeeshanawarathne8629 20 сағат бұрын
Harim shok akkeee❤ Mn ada oyage ala parata recipe ek try kara Eka mara rasat awa❤
@Bandifull
@Bandifull 20 сағат бұрын
Thank you so much! 😍
@KumuduwathsalaKumuduwathsala
@KumuduwathsalaKumuduwathsala 19 сағат бұрын
Akki oya hari pinwanthai ❤
@Bandifull
@Bandifull 18 сағат бұрын
❤️❤️
@ShenalKelly
@ShenalKelly 20 сағат бұрын
Ammo රස patai ලස්සනයි budu saranai
@push8367
@push8367 17 сағат бұрын
Wow really looks yummy ❤❤❤
@Bandifull
@Bandifull 15 сағат бұрын
Thank you ❤️
@joyful-life-studios
@joyful-life-studios 21 сағат бұрын
Rasa paatai,❤apita order karanna barida?
@cookiemonstertana297
@cookiemonstertana297 15 сағат бұрын
Your husbands very lucky
@sewwandiaththanayake4656
@sewwandiaththanayake4656 20 сағат бұрын
පුලුවන් හැම වෙලාවෙම vlog එකක් කරන්න නංගී.හරිම Interesting ඒවා ❤
@Bandifull
@Bandifull 20 сағат бұрын
🥰🥰 Thank you so much!
@mayurimaheshika5404
@mayurimaheshika5404 17 сағат бұрын
Ane akki mn oyge videos blnw harima asai oyt mn.
@Bandifull
@Bandifull 15 сағат бұрын
❤️❤️❤️❤️
@dinithiravishani4505
@dinithiravishani4505 14 сағат бұрын
Mehema kala lassnata figer eka tya ganna kohomada 😊🤔
@ChathurikaJayaweera-cp7br
@ChathurikaJayaweera-cp7br 16 сағат бұрын
Sri dhaladha samidu pihita rekawaranaya lebewa oyata akke
@kumarimishal7231
@kumarimishal7231 16 сағат бұрын
නංග අපිත් කට්ලට් හදනකොට අනිවාර්යයෙන් සුදු ළූනු දානව හරිම රසයි එතකොට 😊
@Bandifull
@Bandifull 15 сағат бұрын
❤️😊
@NavodhyaNavodhya-jy6sy
@NavodhyaNavodhya-jy6sy 21 сағат бұрын
Maram lassnii akke ❤❤❤ adath asaven bluv comment ekuth dnnm akkiyo❤❤❤
@Bandifull
@Bandifull 21 сағат бұрын
Thank you 🥰
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 5 сағат бұрын
සුපිරි ii පුතේ Kyann වචන නැහැ Excellent
@piyumikakrishani2242
@piyumikakrishani2242 15 сағат бұрын
Akki e othapu bath eka oven eke danne ntiwa adu gindare lipe tiyla gnna berid. Ane plz dnn kenk kiynko..
@Stride_Purple
@Stride_Purple 19 сағат бұрын
Where did you buy that coconut shell spoon
@Nethsarakaveesh
@Nethsarakaveesh 5 минут бұрын
Relationship giluna puthe budu sarani
@FaiyarikaShamini
@FaiyarikaShamini 12 сағат бұрын
Super ❤️
@SandaliShehara-u7l
@SandaliShehara-u7l 2 сағат бұрын
මට ලොකු ප්‍රශ්නයක් ගෙදර පපඩම් හදන්න බැරිද කියන එක. පපඩ්ම් ගෙදරම හදන්න පුලුවන්නම් රෙසිපි එක ගෙන්නකෝ❤
@janakaperera1452
@janakaperera1452 20 сағат бұрын
Danna deyak kiyannam. Lump rice akai yellow rice akai dekak.niyama lump rice aka hadane chicken stroke akadala.
@PrabathSathsarani
@PrabathSathsarani 20 сағат бұрын
බත් එකට දෙහි පොතු ටිකක් දැම්මම ගොඩක් සුවඳයි
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 15 сағат бұрын
ඇබුල් රස නැද්ද ?
@prabhashikawijesekara8166
@prabhashikawijesekara8166 20 сағат бұрын
Akki kichen ekata අවශ්‍ය items gana video ekak dannako❤
@RoshiniLasanthika-l7y
@RoshiniLasanthika-l7y 19 сағат бұрын
Adarei wasthu parissmin inna ❤❤
@Bandifull
@Bandifull 18 сағат бұрын
❤️❤️❤️
@skaneeza3875
@skaneeza3875 19 сағат бұрын
මාත් හැදුවා හරිම රසයි
@Bandifull
@Bandifull 15 сағат бұрын
❤️❤️
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 5 сағат бұрын
ලම්ප් රයිස් එකට ඔයා තියපු හැම දේම හරි ඒත් වම්බටු බැදල වෙනම උයනවා අඵ කෙසෙල් බැදල උයන්න එතකොට ඒ දෙක වෙනම උයල තියන්න දෙක එකට දාල උයන්න කාලියා කරිය ඊට පස්සේ වම්බටු අඵ කෙසෙල් මස් බිත්තර කට්ලට් කූනිස්සෝ සම් බෝල බත් එකට බෙදල බේක් කරගන්න විනාඩි40 ක් විතර
@dulminasadeesha9509
@dulminasadeesha9509 20 сағат бұрын
හදන්නෝනි..මාත් නියමයි
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 21 сағат бұрын
Harima rasa patai duwe❤
@Bandifull
@Bandifull 20 сағат бұрын
ස්තූතියි 😊❤️
@Abirujethmin
@Abirujethmin 21 сағат бұрын
Wow❤❤😊
@Bandifull
@Bandifull 20 сағат бұрын
❤️
@Nethsarakaveesh
@Nethsarakaveesh 3 сағат бұрын
Mama asama kenek hema veediyo ekakma mama asaven balanva mama59 amma kenek mamath rasaya kema hadanva oya vage mamadentath podiyatz odars gannava mage duvath oyata hari kemathi eya veda karanne p and s eke eya me lagadi lam rais ekak genva oyage me rais eka beluvam ewa monvada kiyala hithenwa puthe anika thami oyage hasbznd ta mul then dena eka harima asaven beluva budu sarani puthe
@harshinimeshika3885
@harshinimeshika3885 14 сағат бұрын
මම ආසම vloger oya akke
@rashmiwickramasinghe3740
@rashmiwickramasinghe3740 20 сағат бұрын
මගෙත් ආසම කෑමක් ලම්ප් රයිස් ❤
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 8 сағат бұрын
Oya wagemai Mamath. Lankawe hitepu kaleth, lankawete avilla inne kaleth Short ekak andela Oya wageme Wade kerenewa 😂😂😂😂
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 15 сағат бұрын
නුවර town ඒකේ රසම lumprice තියෙනනේ කොහේද ?
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 21 сағат бұрын
Oyage video balanna asai akki
@Bandifull
@Bandifull 20 сағат бұрын
Thank you 🥰
@sandalikariyawasam5241
@sandalikariyawasam5241 19 сағат бұрын
Akki alu keselui batui aye pikudu t dala balanna ❤
@Bandifull
@Bandifull 15 сағат бұрын
Haaa 😍❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 20 сағат бұрын
Godak asa hithuna.rasata haduwa.❤
@Bandifull
@Bandifull 20 сағат бұрын
Thank you 💝
@HarshaSadaruwan-x2k
@HarshaSadaruwan-x2k 11 сағат бұрын
වේලාවට නුවර ඉන් නේ ළග පාතක හිටියා නම් එන්න තිබුණා . කෑම ටිකක් කන්න. 😂😂
@MaanaVee
@MaanaVee 16 сағат бұрын
හොඳ ලුණු කුඩු brand එකක් කියන්න pls..වැලි හැප්පෙනවා..
@dpt7062
@dpt7062 15 сағат бұрын
ලක් ලුණු තමයි හොදම හැබැයි ඒකෙත් දැන් වැලි හැපෙනවා
@asafernando6290
@asafernando6290 13 сағат бұрын
හිරුත් අවුල්ද
@nimalikarunarathna5401
@nimalikarunarathna5401 12 сағат бұрын
රයිස් කුකර් එක ලිපේ තීයන්න එපා නංගි හොද නෑ ❤❤
@krishanthaweerasekara951
@krishanthaweerasekara951 18 сағат бұрын
Supiri ivilla 😍
@Bandifull
@Bandifull 15 сағат бұрын
🥰
@nilumadu9965
@nilumadu9965 13 сағат бұрын
🎉❤Wow
@jithrobertson7508
@jithrobertson7508 21 сағат бұрын
Wow must tast super
@Bandifull
@Bandifull 20 сағат бұрын
Thank you
@anjaiahderangula6711
@anjaiahderangula6711 14 сағат бұрын
Wow srilankan special food colour full currys colour full rice super tasty nice cooking apuruyi mama obe rasikayek iam from Hyderabad India 🇮🇳🌹🌹🌹🌹💖💕👍👌
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 12 сағат бұрын
අද නන් කෙළත් ගිලුනා😢😢
@Dinushasewwandi-kw2kn
@Dinushasewwandi-kw2kn 20 сағат бұрын
Hello akke..❤😘
@nimeshamadushani6928
@nimeshamadushani6928 12 сағат бұрын
ප්‍රෙග්නට් වෙලා මාස 4 වගේ මන්ම හැදුවා 7 දෙනෙක්ට ලම්ප්‍රයිස්
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 18 сағат бұрын
අගෙයි නංගි ❤
@Bandifull
@Bandifull 15 сағат бұрын
🥰💝
@Roseandea
@Roseandea 19 сағат бұрын
Ane akke body shape eka maintain karanna vidiha video ekak gennako
@achinisamarasinha3621
@achinisamarasinha3621 18 сағат бұрын
Akke පොල්තෙල් eka ඔහොම pena එනවා kiynne e original coconut oil newai
@Bandifull
@Bandifull 15 сағат бұрын
Vegetable oil ekak nanagi fry kranna gatte
@tharushitharushi7385
@tharushitharushi7385 19 сағат бұрын
Kochchara welawak beak karanna onida akki bath parsal eka
@Bandifull
@Bandifull 18 сағат бұрын
විනාඩි 10 ක් වගේ
@chanikajayasekara5840
@chanikajayasekara5840 21 сағат бұрын
5th comment eka magen ❤❤❤
@Bandifull
@Bandifull 21 сағат бұрын
💝💝
@readytoknow
@readytoknow 20 сағат бұрын
badanam full thama
@lamayaj205
@lamayaj205 19 сағат бұрын
අක්කි මට කියන්නකො මස් මාලූ හදනකොට ඒවට තුනපහ මිරිස් දාන ප්‍රමාන කොහොමද කියල මස් මස් මාලු ප්‍රමාණය අනුව...
@imashagmage
@imashagmage 21 сағат бұрын
❤❤❤❤ thank you akke❤
@Bandifull
@Bandifull 20 сағат бұрын
❤️💝
@OURDREAMLIFE-x5q
@OURDREAMLIFE-x5q 20 сағат бұрын
Nice❤❤❤❤
@Bandifull
@Bandifull 20 сағат бұрын
Thanks 🤗
@UdeniUdawaththa
@UdeniUdawaththa 14 сағат бұрын
Good night puthe hadanda ona ❤️❤️❤️❤️🎉🎉🎉🙏🙏🙏
@chutienadias1563
@chutienadias1563 15 сағат бұрын
Mama kawa wage thiyanawa
@SannaSanna-y2k
@SannaSanna-y2k 19 сағат бұрын
Wow akki❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌😘😘🥰🥰🥰✌️✊
@Bandifull
@Bandifull 18 сағат бұрын
🥰❤️
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 13 сағат бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏
@SudanthiWijegoonawardena
@SudanthiWijegoonawardena 13 сағат бұрын
Oya hareeeeeema shok nangi. Kisiiiiiiiiima kammali kamak nathiwe godaaaaaak kema haduwa. Nangige ath deka godak mahansi patai. Hand cream gala tikak hands message kerela rest ekekuth denna. Oya lassenai. Oyage skin colour ekath lassenai. Nangige thawe godak videos balanna godak asai. Thank you so much for motivating me. Love you Nanga ❤ tc
@Amila_suresh
@Amila_suresh 20 сағат бұрын
ලම්ප් රයිස් තනියම හදන්න අමාරුයි කියලා මේ වීඩියෝ එකෙන් දැනගත්තා 🙂👍 ඔයා නම් යස්ස දස්ස හාමිනේ කෙනෙක්
@Bandifull
@Bandifull 20 сағат бұрын
නෑ නෑ අමාරු නෑ 😌🤭
@IDUSHAGAMINGFF
@IDUSHAGAMINGFF 21 сағат бұрын
@Bandifull
@Bandifull 20 сағат бұрын
😍
@NimeshaPriyadarshani-e9b
@NimeshaPriyadarshani-e9b 18 сағат бұрын
❤❤😙
@Nishantha-u6y
@Nishantha-u6y 21 сағат бұрын
Wawu😮😮😮😮😮😮😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@Bandifull
@Bandifull 21 сағат бұрын
Thank you 😊
@Shashiudayangi
@Shashiudayangi 15 сағат бұрын
අවන් එකක් නැත්නම් කරන්න දෙයක් නැද්ද අක්කි
@SharmalieDissanayake
@SharmalieDissanayake 19 сағат бұрын
Oya heduwe kaha bath ne
හස්බන්ඩ් | Husband | Gavi Fernando
11:53
Gavi Fernando
Рет қаралды 73 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
බබා හැරෙන්නේ කවද්ද? Baby Shopping vlog
40:26
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН