අමුත්තන්ට ලම්ප්‍රයිස් හැදූ හැටි - Episode 1032 - Hosting a Dinner with Lamprais

  Рет қаралды 218,748

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 239
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 Жыл бұрын
ආන්ටිගෙ සමහර කෑම හදන vedios බලන්න එන්නෙ,කෑම හදන හැටි ඉගෙන ගන්නම නෙමෙයි..ආන්ටි කතා කරන දේවල් අහන් ඉන්න..much love aunty❤
@laknaravana5522
@laknaravana5522 Жыл бұрын
ආදරෙයි අනෝමා ඔයා හැමදේම කරන්නේ වැදගත්ම විදියට
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
මිස් ගෙ හොඳම ගතිගුනයක් තමා උදව් කරපු අය ගැන කීමත් ස්තුති කිරීමත්
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 Жыл бұрын
සතුටුයි ලම්ප් රයිස් හදන්න සහ අනිත් stater හදන හැටි කියලා අපිව දැනුවත් කලාට .❤ ජයවේවා💐
@rotanaperera9665
@rotanaperera9665 Жыл бұрын
What a humble and pleasant lady. feel like my own family member. No overacting, no over talking, just simple. Take care, may the triple gem bless you.
@thejaekanayake790
@thejaekanayake790 Жыл бұрын
You highlighted the importance of planning an event. Another wonderful video with so many tips. Thank you !! Much love❤️ all the way from kandy .
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
You are so welcome! Theja❤
@r.lsomawati6517
@r.lsomawati6517 Жыл бұрын
​ 😊😊😊0
@noorksa4466
@noorksa4466 Жыл бұрын
මම ඉන්නේ ඩුබායි වල මටත් කෙසෙල් කොලේ බත් කන්න හිතුන ඉස්සරහ ගෙදරින් කෙසෙල් kolayayak ඉල්ලන ඇවිල්ලා බත් එකක් බැඳලා තිබ්බ දවල් වෙලා කන්න ඒක බැඳලා තියලා ආවා විතරයි මේ video දැක්කේ thank you antiy.. මම iuwe පරිප්පු hidenna මාළු mirisata ගෝවා tel දාලා රසට tiyei නේද 😊❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ම්හ්... ඒක නම් රස පාටයි.
@noorksa4466
@noorksa4466 Жыл бұрын
@@AnomasKitchen ❤️🙏 ඔන්න දැනුයි කන්න හදන්නේ
@saumyaperera1818
@saumyaperera1818 Жыл бұрын
Thankyou Aunty හාල් 1kg කින් 10ක් කන්න පුළුවන් ද ,🤔ඉතුරු උනා කිව්වා ට. ඇත්තටම එතන චුට්ටිත්තක් පැහැදිලි මදි.අපේ ගෙදර 4denata බත් 2ක ගානේ 8i badinna puluwan . Loku bath nemaii samanya bath. Aunty බත් 10ක් බැදලා ඉතුරුත් උනා කිව්වා නේ 🤔
@yashodharuchi
@yashodharuchi Жыл бұрын
ගොඩක් වටිනවා,, මේ වගේ plan,, ස්තූතියි aunty ♥️, chicken curry receipe ekath genna
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
Hari neat aunty... mea harima watina video ekak,kesel kole bath ekak bandinna kiyala denna aunty, Theruwan saranai. Aunty welcome drink eka hadapu heati dawasaka kiya dennakoo,,,
@shalaniparis0809
@shalaniparis0809 Жыл бұрын
හරිම නිවිච්ච කතාව අහන් ඉන්නත් ආසයි අනෝමා අම්මා ♥️
@risidagee7520
@risidagee7520 Жыл бұрын
I agree with you 100% about what you said that food is more tasty the next day & with tiredness you really don’t feel the taste the day you made food. And I love lumprice. Thanks for the guidance auntie Anoma🙏🏽❤️
@piumihansamali9329
@piumihansamali9329 Жыл бұрын
හරිම ශෝක් අනෝමා අම්මා ගොඩාක් ආසාවෙන් බැලුවා Video එක හැමදාම ඉතිං එහෙම තමයි තවත් එවගේ ලස්සන Video එකක් ඉක්මනටම ඕනි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න😘😘😘😘
@champiy5006
@champiy5006 Жыл бұрын
ලංකාවට ආපු වෙලාවක කවුරු හරි මටත් මේ විදිහට කෑම වේලක් දෙනවනං කැමතියි. Great Idea Mrs. Anoma. Nicely done 💐👌💕💕🇺🇸
@thilankaranasinghe232
@thilankaranasinghe232 Жыл бұрын
Ennako mma hadala dennam.villa sarakkuwa
@nilokasubashini2664
@nilokasubashini2664 Жыл бұрын
අනේ අනෝමා අක්කා මම ලබන ආත්මයේ ඔයාගෙ relation කෙනෙක් වෙලා උපදින්න කියලා prarthana කරනවා ❤❤❤
@o5596
@o5596 Жыл бұрын
Oven eke kochchara welada thiyanne . Temperature ekai chutak kiyanna puluwanda aunty please
@senakathushara2815
@senakathushara2815 Жыл бұрын
ආන්ටි ඔයා හරි පිලිවෙලට වෙඩ කරනවා අපිට ඔයගෙන් ඉගෙනගන්න ගොඩක් තියෙනවා.ඔයා පරසන්ට් කරන විදිය හොඩක් ශෝක්.ස්ටොරි අහන්න අපි ආසයි
@madaradias73
@madaradias73 Жыл бұрын
මම මේ දවස්වල කැම වගයක් මගේ හිතවතෙක්ට යවනවා. මම අසාවෙන් හිටියේ කොහොමද හරියට ලම්ප්‍ර්‍යිස් එකක් හදාගන්නෙ කියාලා දැනගන්න . අද වීඩියෝ එක ගොඩක් වැදගත් උනා වෙනදා වගේම. ❤
@laknahansanie5935
@laknahansanie5935 Жыл бұрын
I love to watch these kind of vedios and learn things. Aunty can u plz show us the way u made that welcome drink?
@quicksilver455
@quicksilver455 Жыл бұрын
aunty what's the food processor that you're using? can you also please add some instant pot/ one pot recipes please
@nirmalajayathunga6946
@nirmalajayathunga6946 Жыл бұрын
Anoma madam kiyanako current badu (electric oven .eya fayer) pavichchi karana kota current yana widiya gana wisthara tikak ....
@chandimawithanage1215
@chandimawithanage1215 Жыл бұрын
Aunty ගේ වැඩ හරිම පිලිවෙලයි.බලන්න ආසයි. Thanks a lot for sharing your experience with us.
@upekhanppd
@upekhanppd 5 ай бұрын
Your recipe is almost correct. But instead of CHICKEN curry nowadays we see deep fried chicken drum stick. Thanks mama
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
සතුටුයි ලම්ප් රයිස් හදන්න සහ අනිත් stater හදන හැටි කියලා අපිව දැනුවත් කලාට .❤️ ජයවේවා💐
@hiranthisaram5404
@hiranthisaram5404 Жыл бұрын
අනේ aunty ඔයා නම් පුදුම කෙනෙක්. පුදුම ලස්සනට හැමදේම කියලා දෙනවා හරිම ආදරණීයයි ❤️❤️❤️❤️
@jennifernathaniel1690
@jennifernathaniel1690 Жыл бұрын
🎉😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊
@priyankadissanayake3068
@priyankadissanayake3068 Жыл бұрын
හරම අගෙයි නිහතමානී වීම උසස් ගුණාන්ගයක් , පැහැදිලි කිරීම ත්👍👍💐💐🎉
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro Жыл бұрын
Oyage ukulu mukulu na.hodata therukaranawa thanks.
@KumuAponsu
@KumuAponsu Жыл бұрын
හරිම වටිනා video එකක් .චුට්ටක්වත් skip නොකර බාලුවා..thank you so much aunty ❤❤budu saranai
@hashinimasha1917
@hashinimasha1917 Жыл бұрын
Wooww Aunty matath asa hithuna hadana.aurudu kaleta wenasakath ekka gdk denata useful wei.kesel kole nisa gdk rasa athii ❤️❤️❤️
@gayanikotudura8692
@gayanikotudura8692 Жыл бұрын
man hari asai aunty guests lata kama hadana widihai ewa arrange karana widihai balanna 😃
@ramithuhewage2586
@ramithuhewage2586 Жыл бұрын
Very important video . I love 💞 your recipes. Thanks a lot. God Bless you dear Anoma. Dhammi Hewage ❤
@anusharajapaksha3570
@anusharajapaksha3570 Жыл бұрын
අනෝමා ආන්ට් ❤❤
@S_han1210
@S_han1210 Жыл бұрын
එයා ෆ්‍රයර් එකේ එළවලු බදින්න එපා කියලා CNN එකේ වැඩසටහනක් ගියා….
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 Жыл бұрын
I love this idea on our ලම්ප්‍රයිස් recipe.............totally looks so nice, so neatly prepared in a practical convenient way when guests are coming home..............Thanks a bunch😘
@spm8427
@spm8427 Жыл бұрын
ලන්කාවේ තියෙන හොදම air fry ,,brand kiyala දෙනවද?
@everydayafriday5058
@everydayafriday5058 Жыл бұрын
thank you for telling when to start, I always starts on the day thinking that's how to do. but never again. I'll do what you taught💕 please do more videos on hosting.
@KL-fb5kf
@KL-fb5kf 7 ай бұрын
Food processor brand eka mokakda auntie
@MaureenThampoe
@MaureenThampoe 5 ай бұрын
Can you please Show me the mango jejjy pudding madam
@samusamuist
@samusamuist Жыл бұрын
Aunty saangika danayak me vage ivvata kamak nathida? Mokada mama Japan vala inna nisa uyanna udav venna kavuruth na. Uyanna mama vitharai inne. Ithin Saangika danayakuth me vage uyanna puluvan neda aunty ? ❤❤❤
@benjaminfernando7892
@benjaminfernando7892 7 ай бұрын
We love your food ,I love , when we come our country we love to eat our ගමේ කෑම. Nothing like that.thamks.🎉❤❤❤❤
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
ගොඩක් පිළිවෙළයි ලස්සනයි ආසා හිතුණා
@shara4036
@shara4036 Жыл бұрын
Love to watch your videos. You are doing a great service by showing us how to make delicious food in a less complicated manner. Like the fact that you Never ask people to like/ subscribe. 💚
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 Жыл бұрын
Thank you so much oya kata karan vidiyata mama harim adarai Tharuwan sarani oyata
@bernardweerasinghe234
@bernardweerasinghe234 Жыл бұрын
Sheer time management and thoughtfulness. A dish becomes a delicious cuisine when presented well and in that sense you are nearing to perfect. Anyway the laid dishes were mouth watering. Regards Bernard
@shyamakalubowila5209
@shyamakalubowila5209 Жыл бұрын
ලම්ප් රයිස් වලට නැතිවම බැරි බ්ලචාන් හැදුවේ නැතිද. කහබත් වලට හදන මෙනු එකක් නේද .
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
ආන්ටි මේ ලම්ප්රයිස් එක හදපු හැටි කියල දෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤
@chama2334
@chama2334 Жыл бұрын
හරිම වටින video එකක් aunty ❤ Thank you 😊
@thanujadamayanthi472
@thanujadamayanthi472 10 ай бұрын
Aunty, chicken saha batu moju kalin dawase hadala piliganwaddi ayeth lipe thiyala rath karanawada? Nethnam kohomada
@lessons-from-earth
@lessons-from-earth 6 ай бұрын
Aththama mn godak dewal igenagaththa auntyge videos balala. Thank you so much 🎉❤
@tharangaananda4396
@tharangaananda4396 Жыл бұрын
Mewage ewa thawath ediriyata denna.eeka hari watinawa ❤️
@marieselvadorai3324
@marieselvadorai3324 7 ай бұрын
God bless you and you family
@anomaserasinghe8524
@anomaserasinghe8524 6 ай бұрын
Harrima watinawa godark sthuthi obathumiyata 😊❤❤❤
@mak11647
@mak11647 Жыл бұрын
අනේ ආන්ටි, මම වැඩ කරල කැන්ටින් එකෙන් තමයි කන්නේ, මටත් එකක් දෙන්නකෝ...💕💕💕💕
@PunsaraIshini
@PunsaraIshini 10 ай бұрын
හායි ඇන්ටි
@buviandniki2207
@buviandniki2207 Жыл бұрын
Aunty awurudu ganakata kalin lamprais hadana widiya apita kyala dunna. Mama thamath e widiyata hadanawa. ...❤❤❤❤ me wagee video walata api harima asaii. U are such an inspiration to my life.
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි නියමයි රසයි බුදු සරණයි 🙏🙏🙏 💯💯❤❤❤❤❤💯💯💯💯💘💘💘🌸🌸🌸🌸💖💖💖💖💖🌺🌺🌺🌺🌹🌹🌹🌹💔💔
@isuusammani9710
@isuusammani9710 Жыл бұрын
Auntyge gedra aya mAra luckyne😍
@udariwasana1126
@udariwasana1126 Жыл бұрын
Aunty ,apita kesel kole lassanta bath othana widiya kiyla dennako plz ❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Godark sthuthi obathumiyata budusarani
@dineshukwatteandbusinessst3415
@dineshukwatteandbusinessst3415 Жыл бұрын
අඇටෙත් එක්ක කැවා නම් හරි
@erandifonseka3652
@erandifonseka3652 9 ай бұрын
Ane shok aunty oya.ane me wage full meal hadana ewa wadipura karanna.godak dewal igena ganna puluwan apita❤️❤️
@sandunirathnayake4247
@sandunirathnayake4247 Жыл бұрын
නියමයි neh
@karunatilkkarunatilk9927
@karunatilkkarunatilk9927 6 ай бұрын
Lam pries newei lum rice
@harshanajayasekara3247
@harshanajayasekara3247 Жыл бұрын
Thank you so much Anoma Aunty, ඔයාගෙ හැම වචනයක්ම හරිම වටිනාවා. බොහොම ස්තුති aunty oyata . හැමදාමත් හොඳින් ඉන්න. බුදු සරණයි . ❤
@niloomuhandiramge9244
@niloomuhandiramge9244 4 ай бұрын
හරිම සුන්දර කාන්තාවක්
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Thank you 💓🙏 love you all 🙏 good luck God bless you all 🎉❤ my sister I also tried
@kishanibellana7661
@kishanibellana7661 Жыл бұрын
My children love lump rice. can you show me how to make the Alukesel curry please
@wsanthamala8872
@wsanthamala8872 8 ай бұрын
👍
@maduwanthabandaranayaka1186
@maduwanthabandaranayaka1186 Жыл бұрын
කෑම වැකුම් කරගන්න පුළුවන් තැනක්‌ කියන්න. ( ගම්පහ, කොළබ අවට )
@madhushasamarasinghe74
@madhushasamarasinghe74 Жыл бұрын
චිලිස් කඩවත
@shamilamanawalanka3100
@shamilamanawalanka3100 Жыл бұрын
Seeni sambal eka nice colour ekak hadana hati pennanna puluwanda ms plz
@sharminidesilva6270
@sharminidesilva6270 Жыл бұрын
Thank you Nangi for the delicious Lumpraise you made with lot of love for us . We all enjoyed it .
@nimanthikanimanthika2879
@nimanthikanimanthika2879 Жыл бұрын
Hari rasapatai. Math dan plane karala karanna igenagaththa. Thnks anty
@isharadissanayake5222
@isharadissanayake5222 Жыл бұрын
ඔය තරම් නැහෙන්න ඕනද මනුස්සයෙකුට කන්න ටිකක් දෙන්න. පුදුම කාලෙ කෑමක්. table runner එක මදිවට මේස රෙද්දකුත් දාල. හෝදන්න ගියාම. මේ යුරොප් වල ගෑනු ඔය තරම් නාස්තිකාර නෑ. ටක් ගාල salad එකක් හැදුව එලවලු මස් ඔක්කොම එකට දාල one pot meal එකක් හැදුව ඔක්කොම එක මේසෙ වාඩි උනා කෑව. මනුස්සය වලං පිගන් ටික dish washer එකට දැම්ම. උන් පවුල් පිටින් පීනන්න යනව කදු නගිනව බයිසිකල් පදිනව. අපේ ගෑනුන්ට කුස්සියෙන් එහා ජීවිතයක් නෑ.
@RuviniFernando
@RuviniFernando Жыл бұрын
Mehe kandu nane naginna 😂
@ruvinithathsarani8725
@ruvinithathsarani8725 Жыл бұрын
Aunty, welcome drink eka hadana widiya kiyala dennako
@hashnini.manamendra
@hashnini.manamendra Жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා. ❤
@madhushappydiaries6005
@madhushappydiaries6005 Жыл бұрын
අනේ කෑම ගොඩක් රස පාටයි කන්න තිබුනනම් කියලා හිතුනා 🤤 Superb aunty 💕🍃
@gayaniseneviratne2146
@gayaniseneviratne2146 Жыл бұрын
Thank you Aunty ❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 9 ай бұрын
Wow super awesome yummy meal Thank U so much Dear❤😊
@sandarekafernando2030
@sandarekafernando2030 Жыл бұрын
Aunty can you please tell me the brand of the onion chopper??thank you so much
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
ගොඩාක් හොඳයි .👍🌹❤️
@maashaz7839
@maashaz7839 Жыл бұрын
Thank you, you are so sweet, when you explain. You are not greedy for views and subscribers,but you have a very good fan base because your charming personality
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 9 ай бұрын
Very simple & smart cute Lady ❤ God bless your hands 🙏
@shamalashamala5823
@shamalashamala5823 Жыл бұрын
Ane baladdi asai lassanata plan karala wada karapu eka niyamai
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
ගොඩක් රස පාටයි බොහොම ස්තුතියි අක්කා තෙරුවන් සරනයි ❤
@sithariperera5726
@sithariperera5726 Жыл бұрын
හරිම ආදරණීය චරිතයක් ♥️
@manofernando9918
@manofernando9918 Жыл бұрын
Hi Amoma, put a piece of baking paper in the air fryer before frying the food. It save the grease touching the tray.
@sanduniwithanage8985
@sanduniwithanage8985 Жыл бұрын
Thank you 🙏 unty.venada wagema godak watinawa vedio eka ❤️❤️❤️
@oshanianjana4641
@oshanianjana4641 Жыл бұрын
Kotharam hodada ahema gedarata udaw wena duwek inna Eka den inna lamai weda krnwa aduie
@thisaranikavindya5028
@thisaranikavindya5028 Жыл бұрын
It's very attractive aunty 🥺😍😍
@nilanila1845
@nilanila1845 Жыл бұрын
ආන්ටි❤️❤️❤️
@kalyaperera414
@kalyaperera414 Жыл бұрын
My favorite ❤
@hemaniweerackody4492
@hemaniweerackody4492 Жыл бұрын
Hareema asai video balanna. Lesima vidiyata kiyala denawa.harima piliwelai
@ramanisilva1289
@ramanisilva1289 Жыл бұрын
You are very pleasant lady, i really happy about your presentation skill, good luck 👍
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Thank you! 😃❤
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@amore1583
@amore1583 Жыл бұрын
Man uyanna igena gaththe auntigen.. Bawanawak wage voice eka. Mn A/L karana kale indan thama uyanna igena gatte. Dn mn amma kenek. Mn mage ammata thatgtyata aunty ge healthy recipe hadala denawa.. ❤️
@sujeewaguruge4256
@sujeewaguruge4256 Жыл бұрын
Drink eka haduwa kiwwe sunquick ekka sprite mix karalada Miss Anoma, oya kiyala dennako eaka please
@jananimanjula6834
@jananimanjula6834 Жыл бұрын
Godak watinawa aunti
@shiranthithilakarathne3356
@shiranthithilakarathne3356 Жыл бұрын
Thank you madam❤
@madushiruwanthika847
@madushiruwanthika847 Жыл бұрын
puduma siriyawai aunty oyaa❤❤
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 Жыл бұрын
Anoma normally we put powdered cardamoms . When it puts it gets a brown colour. Light brown. My mother makes it like that. Your one also must be very tasty. I will make it your way also. The way you present your videos It's very impressive. මිනිසුන්ගේ හදවත දිනා ග😮න්න ඔයා හරිම දක්ෂයි. ❤
Lump Rice ( Lamprais ) - Episode 238
30:04
Anoma's Kitchen
Рет қаралды 367 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Maqlooba Rice - Episode 685 - Anoma's Kitchen
13:41
Anoma's Kitchen
Рет қаралды 216 М.
ලම්ප් රයිස් (Lump Rice)
7:52
Janeesha's Kitchen
Рет қаралды 89 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН