සතියක මගේ දවල් කෑම 🍽😋😍 | Lunch Menu Ideas | Sinhala | Fr.Diaries 🇫🇷

  Рет қаралды 100,057

Fr. Diaries

Fr. Diaries

Күн бұрын

Пікірлер: 105
@simplelifewiththilini9572
@simplelifewiththilini9572 2 жыл бұрын
මා ශ්‍රී ලංකාවේ ජීවත් වුණත් ඉතාමත් ප්‍රිය කරන රටක් ප්‍රංශය කියන්නේ එවන් රටක ජීවත්වන ඔබ මේ විදිහට රසවත් ආහාර ටික සිංහල විදිහටම හදන එක ගැන ඉතාමත් ආඩම්බරයක් හා සතුටක් ඇති වන අතර මා හට ඉතාමත් ප්‍රිය මනාප වන සොඳුරු සහෝදරියක් ලෙස මගේ හිත දිනාගත් ඔබ ඒ ගැන සතුටක් දැනෙන අතර ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් මා මුළු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමි
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
ඔයාටත් බොහෝම ස්තුති ඔයා මේ විදියට මාව දිරිමත් කලාටසහ අගය කලාට.අපි ලෝකේ කොහේ හිටියත් ලන්කාවෙ විදියට ඉන්න කන්න තමයි කැමති. නැවතත් ස්තුති ඔයාට .🙏❤️🌹
@rohinikumari6602
@rohinikumari6602 2 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් ආසාවෙන් බැලුවා🌹🌹
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
බොහෝම ස්තුති ඔයාට ❤
@mcorera2859
@mcorera2859 Жыл бұрын
🥰 වට්ටක්කා උයන්න හොද විදියක් ⁣හොය හොයා හිටියේ ඔයාගෙන් තමා ඉගෙන ගත්තේ කැමති ම විදියක් ❤️❤️❤️💖thank u thanku 💖
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ❤️😊 හදල බලන්නකො ඒ විදියට
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
අද තමයි ඔයාගේ වීඩියෝ දැක්කේ.ගොඩක් සතුටුයි.මාත් සමහර දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා.ස්තුති නංගි
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති අක්ක ඔයාට.❤️😊
@padminisenavirathna6988
@padminisenavirathna6988 2 жыл бұрын
Akkkki ada thma video eka dakkkka...godak lasssni ....budu saranaiii akkki
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
ගොඩක් ස්තුති නන්ගි .❤️බුදු සරනයි 🙏
@uvsisira5234
@uvsisira5234 2 жыл бұрын
අපි ඔයාලගෙ විඩියෝ බලනවා.හරිම ලස්සනයි ෆ්‍රන්ස් වල විස්තර අපට කියනවට ඔයලට බොහොම ස්තුතිය ෆ්‍රන්ස් වල ලස්සන බලන්න තව තවත් විඩියෝ කරන්න ශක්තිය ලබින්න කියලා ප්‍රර්තනා කරනවා ජය වෙවා ....
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
බොහෝම ස්තුති ❤😊
@ruwanthusara6480
@ruwanthusara6480 2 жыл бұрын
MAma Sanda Ali. Halawathin. Akke oyage videos Harima lassanai. Oya kichan cleaning videos ehemath danna apita balanna. Asai ewage videos oyage balanna. Oyata suba pathanawa.
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
බොහෝම ස්තුති ඔයාට .අනිවාර්‍යෙන් ගේන්නම් මල්ලි ඒ වගේ වීඩියෝ එකකුත්.❤😊
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඔයත් මම උයනවා වගේ ම උයනවා..පරිප්පු ඒවිදියමයි.කරපින්චා මමත් ඒවිවියටම හදනවා..හරිම සතුටුයි දැක්කමත් බඩපිරිනවා...🙏🙏💖💖💖💖
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට.එහෙනම් ඔයත් දන්නව ඇතිනෙ මෙහෙම ඉව්වම කොච්චර රසද කියල.💕
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
@@fr.diaries 🤪🤪😋😋😋
@anushafernandez7432
@anushafernandez7432 Жыл бұрын
අසාවෙන් බලන්න පුලුවන් .👍🌺 ලොකෙ කොහෙ හිටියත් කවුරුත් අසා තමන්ගේ රටෙ කැම කන්න තමා .
@fr.diaries
@fr.diaries Жыл бұрын
අනිවාර්යයෙන්ම 😊බොහොම ස්තුති ❤️
@ශ්රිලංකා-ඣ8බ
@ශ්රිලංකා-ඣ8බ 2 жыл бұрын
අපරාදේ අන්තිම මිනු එකත් උයනහැටි දාන්න තිබ්බේ අහම්බෙන් අද දැක්කේ කෑම වලට දාන හැම දේම පිලි වෙලට කියන නිසා ආසයි.
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
බොහෝම ස්තුති ඔයාට ❤😊
@Mishifernando1217
@Mishifernando1217 2 жыл бұрын
Harima rasa patai.😊ඇත්තටම අක්කා දාන හැම video එකකින්ම අපිට ගන්න පුළුවන් දේවල් තියනවා ..දන්නේ නැති ගොඩක් දේවල් අක්කා නිසා දැනගන්න ලැබුණ ..ඔය වගේ හොද දෙවල් තවත් දාන්න ..මොකද බෝරු මවාපෑම් නැති හරි සරල විදියට හැමදෙම ...අද කලේ ගොඩාක් channel බොරු මවාපෑම් තියන්නේ ..ඒවා බලන්න හිතෙන නැ ..අසාවෙන් අක්කගේ channel එක බලන්නේ ...🙏♥️😘❤
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
බොහෝම ස්තුති නන්ගි ඔයාටත් .❤😊🌹
@dimasha7194
@dimasha7194 7 ай бұрын
Mama hari asawen baluwa oyage video niyamai
@fr.diaries
@fr.diaries 7 ай бұрын
බොහෝම ස්තුති .තවත් මේ වගේ වීඩියෝ තියෙනව මගෙ චැනල් එකේ ඔයාට බලන්න පුලුවන් 🥰❤️
@niroshimagangani4085
@niroshimagangani4085 2 жыл бұрын
Wadi visthara nathi sarala kaama walata thama mamath kamathi.france menu ekakuth danna.asai hadanawa balanna.❤🤍
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දාන්නම් France කෑමක් හදන විදියත්.බොහොම ස්තුති ඔයාට ❤
@inoslife
@inoslife 2 жыл бұрын
ලස්සනයි ! පිලිවෙලයි !
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
බොහෝම ස්තුති ❤️
@ruchikafernando8315
@ruchikafernando8315 2 жыл бұрын
lassanata pata galapala oya kama hadanawa..dakkath athi matanam hitha pirenawa..🙏🙏
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️😊
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ස්තුතියි ❤️❤️
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️❤️
@muthubhagi6509
@muthubhagi6509 Жыл бұрын
Keep it up akki❤😘
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you nangi ❤️🥰
@shanazalliar142
@shanazalliar142 Жыл бұрын
Excellent 👍
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you 😊
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
සුපිරි ❤
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
බොහෝම ස්තුති ඔයාට.❤️😊🌹
@poornimawijesighe-tj2om
@poornimawijesighe-tj2om Жыл бұрын
ආයෙමත් චිලි ලෙස්ටර් වීඩියොව දාන්න පුලුවන් ද
@fr.diaries
@fr.diaries Жыл бұрын
kzbin.info/www/bejne/m5a0hKFtqK-qa9E මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න මන් චිලී පේස්ට් එක හදන විදිය කියල දෙනව.තවත් වෙනස් විදියකට හදා ගන්න හැටි ඉදිරි වීඩියෝ එකකින් අරන් එන්නම්.
@champiy5006
@champiy5006 2 жыл бұрын
Nice video. Try to squeeze half of a lime when you are cooking rice. It’s healthier than oil. I do that and it’s great. 😊💐💜🇺🇸
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
Thank you ❤
@theepasiva4464
@theepasiva4464 Жыл бұрын
Hi mam plz english ingredients and prepare method
@fr.diaries
@fr.diaries Жыл бұрын
Ok. Thank you 😊
@nilunilu1648
@nilunilu1648 Жыл бұрын
මරුඈ❤️❤️❤️❤️😁😁😁😘😘😘💥💥🇱🇰👍🏼💯💯😅😅😅😅🙏❤️❤️❤️බුදු‌.සරණයිමැනික
@fr.diaries
@fr.diaries Жыл бұрын
ගොඩක් ස්තුති ❤️ බුදු සරනයි 🙏
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 2 жыл бұрын
Dinner week ekaka dannako
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දාන්නම් නන්ගි .❤️
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Ma asama ratak Franc oya godaaaaak wasanawanta kenek oyage Mona ratata unnat sinhala Kama tiyana ekamatamai mama godak Adare ❤️💖♥️🇱🇰❤️🇱🇰
@fr.diaries
@fr.diaries Жыл бұрын
බොහෝම ස්තුති ඔයාගේ මේ අගය කිරීමට.❤️😊
@fruitlovers819
@fruitlovers819 Жыл бұрын
Very nice dear.... 👌
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you 😊❤️
@Everything-z8r
@Everything-z8r Жыл бұрын
GOOD videos...!!!***
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@hasangipiyumika6427
@hasangipiyumika6427 Жыл бұрын
Ane akki me food wela photo fb page eke dannako 😍🤗
@fr.diaries
@fr.diaries Жыл бұрын
අනිවාර්යයෙන්ම දාන්නම් නන්ගි .❤️🥰
@Yatharthaya
@Yatharthaya 2 жыл бұрын
Oyalage gedara kidenek innavada oya kema godak hadanavane
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
අපි 4 දෙනා තමයි ඉන්නෙනම්.ටිකක් වැඩිපුර හදනව ආයෙත් ප්‍රයෝජනයට ගන්නත් එක්ක.😊
@happylifewithbc5987
@happylifewithbc5987 2 жыл бұрын
Great job.
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
Thank you ❤️
@gtechhosting9933
@gtechhosting9933 2 жыл бұрын
Love from Italy 🇮🇹😍❤️
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
❤😊
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
Tnx akke..dinner menu akak dennako
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දාන්නම් නන්ගි ❤
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
@@fr.diaries මට නම් ගොඩාක් වටිනවා අක්කේ
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
@@sanukisamarathunga7298 ❤️😊🌹
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
අක්කා මං අහලා තියෙනවා මුරුංගා වලට තක්කාලි දාන්න හොඳ නෑ කියලා පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න ... වට්ටක්කා නම් හදන්න ඕනේ .... 👌👌👌❤️
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
අනේ නන්ගි බොහෝම ස්තුති ඔයා ඒක මට කිව්වට.ඇත්තටම මට නොදැන තමයි තක්කලි දැම්මෙ.😊ඔව් ඔයා හදල බලන්නකො වට්ටක්ක එක.❤️
@prabathwimalarathna1307
@prabathwimalarathna1307 Жыл бұрын
hodda pehenakota thakkali danna akke...
@fr.diaries
@fr.diaries Жыл бұрын
@@prabathwimalarathna1307 බොහෝම ස්තුති මල්ලි.❤️
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඔව් මුරුන්ගාවල කැල්සියම් තියන නිසා..ඒවා විනාස වෙනවා ඒකයි.හාල්මැස්සෝවලටත් දාන්නඑපා කියන්නේ..😋
@villagelife5885
@villagelife5885 Жыл бұрын
@@samanthifernando2284 ස්තූතියි .. තක්කාලි දාන්න හොඳ නෑ කියලා අහලා තිබුනට හේතුව දැනන් හිටියේ නෑ ....
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Nice video thanks 💓
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
Thank you ❤
@thilinisewwandi8807
@thilinisewwandi8807 2 жыл бұрын
Good
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
Thank you ❤️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
nice video
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
Thank you ❤️
@rajaratakumari1764
@rajaratakumari1764 2 жыл бұрын
Harriman aasawen baluwa
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
බොහෝම ස්තුති ❤
@bgimsomasiri2516
@bgimsomasiri2516 Жыл бұрын
අපි ඉන්නේ Grenoble වල, මමත් හරි ආසයි ගොටුකොළ , මුකුනුවැන්න, කතුරු මුරුංගා වගේම ලංකාවේ එලවළු කන්න ඒත් Paris වලින් ගොඩක් ඈත නිසා ලංකාවේ එලවළු, කොළ වර්ග මෙහෙට එන්නේ නෑ. හරිම වැදගත් ඒ වගේම පැහැදිලියි.
@fr.diaries
@fr.diaries Жыл бұрын
@@bgimsomasiri2516 බොහෝම ස්තුති ඔයාලට.❤️😊
@shaliniprabaharan4554
@shaliniprabaharan4554 Жыл бұрын
Yummy
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you
@prabhathwickramasinghe47
@prabhathwickramasinghe47 Жыл бұрын
Nice
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
@menikmedagoda5786
@menikmedagoda5786 2 жыл бұрын
❤️❤️🤗🤗
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
❤❤❤
@nimalrathnasiri739
@nimalrathnasiri739 2 жыл бұрын
😁😚😊🤗🤗🤗🤗🤗🤗
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
😊❤
@sooriyaproduction7731
@sooriyaproduction7731 2 жыл бұрын
😍😍😍😍😍
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
❤😊
@ridmisdiary
@ridmisdiary Жыл бұрын
❤❤
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️❤️❤️
@darshisenadeera8253
@darshisenadeera8253 Жыл бұрын
♥️♥️♥️♥️
@fr.diaries
@fr.diaries Жыл бұрын
❤️😊
@shashikapriyadarshani2964
@shashikapriyadarshani2964 2 жыл бұрын
❤️💛💙💚
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
❤️😊🌹
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Aye unblok karala akke man kiwa neda oyata a ganu kena man badapu kenata salli denna hadanawa account number ewannalu ai akke ehema salli denna hadanne ane manda eka welawakata hitenawa man widina dukata waga kiyan oni a gani kiyala salli gannama hitenawa eth aye mokatada hitenawa mokada man widawanawa witarai mata duk dena aya satutin nam man mokatada duk wenne aye garmant yana kellak msg karanawa a kella kiyanawa man badapu kenawa eyata onalu ane manda man jiwite duka kiyanna kisima pirimi kenekuta kamati na natnam matat puluwan hora minihek hoya ganna eth mulu jiwitema kiyala hitapu kena mehema karanakota mata pirimi appiriyai man dannawa oya nokiwata oyata mawa maha karadarayak kiyala ekata mata dasa dahas warayak sama wenna oyata msg karana akurak akurak gane mata sanasimai mokada danna kenekta mage prusna kiyanna ba mawa karadarayak wena hama welawakatama mata samawenna oyawa upsat karanna hitan mewa kiyan na mata duka hitena welawata mage hite duka kiyanawa witarai sorry akke wadayak nam
@madushankaweerakon6357
@madushankaweerakon6357 Жыл бұрын
Dg
@Everything-z8r
@Everything-z8r Жыл бұрын
GOOD videos...!!!***
@fr.diaries
@fr.diaries Жыл бұрын
Thank you ❤️
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
7 Best Kids Lunch Box Recipes By Recipes Of The World
16:05
Recipes of the world
Рет қаралды 1,6 МЛН
සතියකට දවල්ට ,රෑට  කෑම වේල් 🥰 Meal Plan  Sinhala! weekly  Lunch Menu ideas
5:40
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 68 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН