KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තරහ යන ගතිය අතහරින හැටි | Ven.Kirulapana Dhammawijaya Thero
44:39
මරණානුස්සති භාවනාව | Maranānussati Meditation | By Kirulapana Dhammavijaya Thero | Dhamma Sermon
57:20
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Lazy days…
00:24
රාගය | Lust | By Kirulapana Dhammavijaya Thero | Sirasa FM Dharmasanaya | සිරස FM ධර්මාසනය
Рет қаралды 77,922
Facebook
Twitter
Жүктеу
1
Жазылу 12 М.
Theravada Buddhist Society
Күн бұрын
Пікірлер: 312
@ලක්ෂාන්-ම1ඡ
3 жыл бұрын
මගේ රාගය මෙතනින් දුරු වේවා!! මට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ඔයාලගෙත් ආශිර්වාදය ලැබේවා!! මම විතරක් නෙමෙයි රාගය ඇති සියලු සත්වයා රාගයෙන් මිදේවා !!
@pubudulakshan1743
Жыл бұрын
🙏🙏🌼🌼🙏🙏
@OshadaRuksan
15 күн бұрын
මගේ රාගය මෙතනින් duru veva🙏🙏
@udayaudayaa
3 жыл бұрын
මන් ක්‍රිස්තියානි ආගමේ..ඒත් ආගම් බේදයක් නැතිව ඔබ වහන්සේගේ දේශනාවල් මන් අහනවා ඇත්තටම මට හරිම සැනසීමක් දැනෙනවා.ඔබ වහන්සේට ගොඩක් පිං.
@theharathanuja
2 жыл бұрын
මමත් එහෙමයි
@isharalakshan1651
2 жыл бұрын
ඔබට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!! සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
@devikapaththinige-specialn9598
10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vimansasithari150
3 жыл бұрын
රාග,ද්වේශ ,මෝහ යන කෙලෙසුන් මුලිනුපුටා දැමු අප මහා ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!! රාගය මුලිනුපුටා දැමීමට අපහට වාසනාව ,ශක්තිය උදා වේවා! ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!!
@chanukatharindu4422
3 жыл бұрын
අතිඋතුම් සාරිපුත්ත,මොග්ගල්ලාන පරපුරෙ පින්වත් ස්වාමීන්වහන්ස.ඔබ වහන්සේලා වැනි කළණ මිත්‍රයන්,සත්පුරුෂයින් වහන්සෙලා සංසාරය පුරාවටම හමුවේවා.ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුම් නිර්වාණයම අවබෝධ වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා .සාදු සාදු සාදු
@isharalakshan1651
2 жыл бұрын
ඔබට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
@kn6641
3 жыл бұрын
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය මේ භවයේදීම අවබෝධ වේවා.....!!!!
@mohammedalli3809
3 жыл бұрын
සාදු සාදු සාදු...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කළ මා ද ඇතුළු ව ලක්වාසී ලෝකවාසී සියලු සත්ත්වයාටම උතුම් වූ බුදු රජාණන් වහන්සේගේ ධර්මය නිසි අයුරින් අවබෝධ වේවා ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් ගොඩාක් පින් ..මා කතෝලික ආගමේ වුවත් ගොඩක් සද්ධාවෙන් යුතුව භක්තියෙන් යුතු ව ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ..මගේ කතෝලික ධර්මයට මෙන් ම බුදු දහමට ද මා අවංකවම ගරු කරමි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ...මම කුවේට් වලින් ප්‍රියන්ති
@sandamaliwarapitiya4050
3 жыл бұрын
මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .තෙරුවන් සරනයි හාමුදුරුවනේ .🙏🙏🙏
@inokasanjeewani9467
3 жыл бұрын
ඔබ වහන්සේට මේ අත්භවයේම නිර්වාණය අවබෝධ වේවා.........මටද එසේම වේවා.....!
@SwarnamalaThalakiriyawa
3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස සුචරිතවත් සමාජයක් සදහා ඔබවහන්මේ දරන පුයත්නය පුසංසනියයි මාගේනමස්කාරය වේවා
@sashenzoysa8137
3 жыл бұрын
සාදු..... සාදු.....සාදු තෙරුවන් සරණයි හිමියනි ඔබ වහන්සේ පතන්නා බොධියකින් නිවී සැනසෙවා
@KrishaniImalsha
4 ай бұрын
සාදු සාදු සාදු සියලු සත්වයින්ට නිවන් දොරටුව විවර වේවා!!!🙏🙏🙏🙏
@DiduniHiriburagamage-dw4lj
Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@Lakiya-w8r
10 күн бұрын
🙏
@achinthajayasekara8967
3 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්ස..මම වීතරාගීව ජීවත් වෙමින් උත්සහ දරමි සිටිමි..නමුත් සමහර දිනවල හින පෙනෙනුම් කරමි..ඒ වගේම දවසම මට වද දෙන සිතුවිලි උත්සන්න වෙනවා..මාව තවත් ශතිමත් වෙන්න..ඔබ වහසේගේ අශිවාදය මා හට ලැබේවා!!!!!...
@TheravadaBuddhistSociety
3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@imeshdilanka624
3 жыл бұрын
Pawidi wenna awasthawa labaganne kohomada suwamin wahansa🙏
@lahirulahiru2669
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!
@sadanipiumika9766
2 жыл бұрын
බොහෝම වැදගත් බන ටිකක්.තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ.
@nutha8517
3 жыл бұрын
🙏🙏🙏 මේ දේශනවන් අපිට අසන්නට සලස්වන, ඔබවහන්සේගේ නිවන් මග ඉක්මන් වේවා !
@sugathroshan4573
3 жыл бұрын
බොහෝ සෙ අවබෝධ වුනා සිත ගැන.තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@isharalakshan1651
2 жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
@lalithwirasinghe9812
2 жыл бұрын
සාදු සාදු සමිබුදු සරණයි හමුදුරුවනෙ
@jayarangachandimal4253
3 жыл бұрын
දේශකයාණන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !!!
@danubro9163
5 ай бұрын
නමෝ බුද්ධාය ! නමෝ ධම්මාය !! නමෝ සන්ඝාය!!!🙏
@mali-by3ks
2 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැම වෙලාවෙම මම ශ්‍රවණය කිරීමට පුරුදු වෙලා ජීවිතේ ගැන තිබ්බ ආසාව ලෝභ කම සියල්ල අනිත්‍ය බව තේරුම් ගත්තා දුකක් ඇති වෙන හැම වෙලාවෙම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා හිත හදා ගන්න පුළුවන් උනා මාගේ නමස්කාරය ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻
@chiefministryncp1841
3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං .වටිනාම ධර්ම දේශනාවක් .උසස්පෙළ පාසල් ළමුන්ට මේ දේශනාව දෙන්න පුළුවන් උනානම්,මාගේ නමස්කාරය .තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@sanjayakarunarathna6375
3 жыл бұрын
ඔබ වහන්සෙට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
@sriyanisriyani4515
3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි
@nishanth2920
3 жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏සාදු🙏සාදු🙏 සමිමා සමිබුදු සරණයි
@chithrasrilanka9664
3 жыл бұрын
🙏🙏🙏🌷💐රටවාසී සියලුම දෙමව්පියන් මේ ධර්ම දේශනය අහන සේක්වා !!ඔබවහන්සේට අප්‍රමාණ පිං!!මාගේ නමස්කාර ය...අපේ හාමුදුරුවන් ට!!සාදු !!🙏සාදූ!!🙏සාදූ!!🙏💐🌷🌻
@kuaitkuwait3151
3 жыл бұрын
තෙරුවන් සරණ යි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු සතුටින් අනුමොදන් වේමි
@විසිතුරුලෝකය-ඤ8ණ
3 жыл бұрын
හා
@maliakanayaka6426
3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි පින්වත් දේශකයාණන් වහන්සේට .🙏🙏🙏
@TheravadaBuddhistSociety
3 жыл бұрын
තෙරුවන් සරණයි
@amandadassanayake6439
3 жыл бұрын
ගෞරණිය පින්වත් සුවාමින්වහන්සේට නමස්කාරයවේවා ! දීර්ඝායුවේවා ! ඔබවහන්සේට
@dushanmadhu3903
3 жыл бұрын
සාදු සාදු සාදු .... ඔබ වහන්සේට නිවන් අවබෝධයටම හේතු වාසනා වේවා....තෙරුවන් සරණයි ......
@miusic5621
3 жыл бұрын
ඔබ වහන්සේ මේ කරනපින් බලෙන් පාර්තනා කරන බෝධියකින් නිවන් දකිත්වා 🥺🙏 අපි වගේ තරුණ අයටලොකූ මානසික සුවයක් ❤️🙏 ගොඩාක් පිනොබ වහන්සේට බුදු සරණයි ❤️🙏
@shobasenasinghe7638
3 жыл бұрын
අඳුරින් ආලෝකමත් ජීවිතයක් ගත කරන්න මග පෙන්වන්න ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි
@pasanchamath7508
3 жыл бұрын
Rest In hell
@ayeshmaduranga1
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට....
@ayshakumary2103
3 жыл бұрын
සාදු සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2021 1.1.කුවේට්)
@විසිතුරුලෝකය-ඤ8ණ
3 жыл бұрын
ඔයාලට කොහොමද.කොවිඩ් ප්‍රශ්න
@ayshakumary2103
3 жыл бұрын
@@විසිතුරුලෝකය-ඤ8ණ අඩුවක් නැහැ ඊයේ 430ක්.හම්බ වෙලා අලුතින් දවසගානේ එක්කෙනෙක් හරි මැරෙනවා මොකද කරන්නේ ඉතින්
@swarnawanniarachchi6081
3 жыл бұрын
ඔබ වහන්සේට අප්‍රමාන පිං.නමස්කාරවෙිවා!සාදු..... සාදු.....
@manushiprathiba5271
Жыл бұрын
Godak pin ape හාමුදුරුවනේ . Me bana tika ahana තුන්වන wathawa 🙏🙏🙏
@rasangiathukorala9136
3 жыл бұрын
සාදු.... සාදු.... සාදු.... ගොඩාක් පින් අපේ හාමුදුවරනේ....
@heshanshanaka7524
3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුශ ලැබේවා
@Nadeenadee-y6x
26 күн бұрын
බුදු සරණ යි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@chathidusathsara8721
2 жыл бұрын
නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි! සියළු සංස්කාරයෝ අනිත්‍යයි!
@සිංහලබෞද්ධයා-ෆ7ම
3 жыл бұрын
බුදු සරණයි
@crishanthikd7542
3 жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏 🏵️🏵️🏵️ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@thusharisenanayake4602
2 жыл бұрын
මෙ vedio trending යන්න ඔන විඩියො ❤️👍
@chamodigamage7313
3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් සිද්ද වෙනවා
@dayapriyankara6408
3 жыл бұрын
සාදු සාදු සාදු .බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට අමාමහා නිවන්සුව බොහෝ දුර නොවේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා .මෙවනි දර්මය අප වෙනුවෙන් දේශනා කිරීමට ශක්තිය ලබේවා තෙරුවන් සරනයි
@LasaniSubodanee
3 жыл бұрын
සසර භය නිරන්තරයෙන් අසරණ සිත් වලට කාවද්දන්නට මහත් වෙහෙසක් දරන අතිපූජනීය පින්වන්ත කිරුලපනේ ධම්මවිජය ස්වාමීන් වහන්සේට හැකි ඉක්මන් භවයකදීම පතන්නාවූ බෝධියකින් නිර්වාණ සම්පත්තිය..සාක්ෂාත් කරගැනීමේ..වාසනාව..ලැබේවා..තෙරුවන් සරණයී..!!!...
@sunsetsongsss4195
2 жыл бұрын
ඔබ වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ ධර්ම දේශනා කල පින උපකාර වේවා .සාදු සාදු
@fonsekadinesh8870
3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට
@ruwanthushara2219
3 жыл бұрын
ඔබවහන්සේට උතුමි වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වෙත්වා🙏🙏🙏
@hasithaniwansuwamalebewaku4338
3 жыл бұрын
සාදු සාදු සාදු..!!එ භාග්‍ය වත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..සාදු සාදු සාදු..!! එ ඔබ වහ්න්සෙටත් පින්වත් අර්ය මහා සන්ඝ රත්නයටම නිදුක් නිරොගි බාවය ලැබේවා ..චිර ජිවනය ලැබේවා දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .මෙ උතුම් ගෞතම බුද්ධ සශනය තුලම උතුම් චතුරර්ය සත්‍යම අවබොද වි අමා ම්හා නිවන් මගම විවර වෙවා,අපටද මෙ රාග ද්වෙශ මොහ යන අකුශල ධර්මයන්ගෙන් මිදීම පිනිසම මෙ පින හෙතු වාසනා වෙවා.සාදු සාදු සාදු..!! නමො බුද්ධාය ..!!
@pramadasakuwait6635
3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@rashikadilrukshi3913
3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදු..සාදු..සාදු..🙏🙏🙏
@slrupasinghe4906
3 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷තෙරැවන් සරණයි පිංවත් ස්වමින් වහන්ස 🌺🌺🌺
@danushsri956
2 жыл бұрын
බොහොම වටිනා දේශනාවක් හිමියනි.තෙරුවන් සරණයි🙏🙏🙏
@sylphiyasign9518
3 жыл бұрын
සාදු සාදු සාදු! තෙරුවන් සරණයි!
@lakshanimanike5101
2 жыл бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ
@නොදුටුලොව-ඞ5ර
3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ 🙏🙏🙏🙏
@dana-rc7te
3 жыл бұрын
මා මේ බණ ඇසීම සහ එම බණෙන් ලබන ප්‍රයෝජනයක් තිබේනම් ඒ පින ඔබ වහන්සේට ටත් අනුමෝදම් වේවා..
@kasunchathuraka9997
3 жыл бұрын
බුද්ධ දම්ම සන්ඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏💎💎💎✔♥️🔴♥️🔴♥️🔴♥️🔴♥️🔴♥️🔴
@PrabathLasantha-um9vj
Жыл бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ .....සාදූ .....සාදූ .....🙏🙏🙏
@wasanawijesinghe1059
3 жыл бұрын
ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට අමා මහ නිවන් අවබෝධය වේවා 🙏🙏🙏
@inohapriyadharshini2950
3 жыл бұрын
ඹඛ වභන් සේට තෙරුවන් සරණයි තවත් බොහෝ කාලයක් මෙවැනි ධර්ම අවබෝධ කර දෙන්න ශක්තිය නිරොගි කම ලැබෙනවා අපේ භමූදුරුවනේ මෙවැනිම ක්‍රියාවලියක් වූ න අයගේ වැරදි නිවැරදි කිරීම තුළින් සමාව ලැබිය නොහැකි ද එඅය අපාගම්ම වනවාද
@chamiprasad...
3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@prmusic3086
3 жыл бұрын
ඉතා වටිනා ධර්ම දේශනයක්.ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏
@pramodmadusank7087
3 жыл бұрын
Godak වැදගත් දෙයක් ජිවිත යට
@FR-gu9hg
3 жыл бұрын
බුදුසරනයි අපේ හාමුදුරැවන්ට
@dahamsewanasadahamnikethan9645
3 жыл бұрын
සාදු ! සාදු ! සාදු !
@chethananuwanthi1781
3 жыл бұрын
පින්වත් කල්යාන මිත්‍ර ස්වාමීන්වහසේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
@niroshawanniaracchi5886
4 жыл бұрын
සාදු..සාදු..සාදු..
@TheravadaBuddhistSociety
4 жыл бұрын
තෙරුවන් සරණයි
@බුද්ධංසරනංගච්ඡාමි
3 жыл бұрын
සාදු සාදු සාදු...මාත් මේ පින් අනුමෝදන්වෙමි.ඔබවහන්සේට උතුම් චරාර්යය සත්‍ය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා..ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිවනම ශාක්ශාත්කර ගනීවා..
@බුද්ධංසරනංගච්ඡාමි
3 жыл бұрын
නමෝ බුද්ධාය... නමෝ ධම්මාය.. නමෝ සංඝාය..
@sunethrawan6764
3 жыл бұрын
sadu sadu sadu 💐💐💐budusaranai ape hamuduruwane🙏🏿🙏🏿🙏🏿
@sandaminiamarathunga4986
3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏻🙏🏻
@wimalabinaragama8189
3 жыл бұрын
සාදු සාදු සාදු!!!
@mayawarshawarsha9648
3 жыл бұрын
සාධු` සාධු` සාධු` ගෞරවනීය පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඇත්තටම මෙම දේශනා හැමෝම ශවනය කරනවා නම් මෙම දර්මය තමාතුලින් දකිනවනම් බෝසත් දරුවෝ බිහි වේවී සත්පුරුෂයින් බිහිවේවි ලස්සන සමාජයක් බිහිවේවි හැමෝම දර්මය ජීවිතය කරගන්නවානම් මොන තරම් සුන්දර වෙවිද බොහොම පින් මෙම උතුම් දේශනයේ බැතිබර දායකත්වය දැරු සැදැහැති පින්වතුන්ටත් ඔබවහන්සේටත් උතුම් දර්මාවබෝධය පිනිසම මෙමෙ දේශනයෙන් ජනිත වන කුසලය හේතු වේවා වාසනා වේවා .තෙරුවන් සරනයි
@NKMRUTB
3 жыл бұрын
Lp
@aseniwijeweera6393
3 жыл бұрын
සාදු සාදූ..🙏🙏🙏🙏🙏🙏
@champikakumari2424
3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷🌷🌷
@dahamsewanasadahamnikethan9645
3 жыл бұрын
bs
@dahamsewanasadahamnikethan9645
3 жыл бұрын
ts
@chandanicha5531
3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගායුෂ ලැබේවා සියලු දෙනාටම උතුම් ධර්මාබෝධ අවබෝධ කරගැනීමට මේ දේශනා උතුම් පාරමිතාවක් ම වේවා සාදු ,,සාදු ,,සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@nimaejshhs4481
3 жыл бұрын
Obawahanseta godak pin....... Budusranai ape hamuduruwane
@sadunishara7587
3 жыл бұрын
Sadhu sadhu sadhu!!!
@buddhikapriyashanthajayawa4309
3 жыл бұрын
හාමුදුරුවනේ ඔබවහන්සේ දේශානා හොදින් ඇහුම්කන් දුන්නා.. ඉතා වටිනා පැහැදිලි කිරීමක්... ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේට අප රටට ගොඩාක් වටිනා මිනිමුතු වැනියි... ඉතින් මම කතෝලිකයෙක් මම යම් යම් දේවල් මා ජීවිතයට ඔබවහන්සේගේ දේශනාවෙන් එකතු කරගත්ත.. බොහොම ස්තුතියි 🙏
@ruwanmadusanka20
3 жыл бұрын
This is the pure Buddhism... Pls listen and changed your life...
@lakshithalakshanmaduranga7364
3 жыл бұрын
සාදූ සාදූ සාදූ.🙏🙏🙏
@gunawathithilakarathna7105
3 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමින් වහන්සේ දරුවන් වෙනුවෙන් සහ දෙමාපියන් වෙනුවෙන් කල ඉතාවටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් රටේ දරු පරපුර යහ මගට යොමු වේවා මෙවැනි දහම් කරුණු පහදා දුන් ඔබවහන්සේට තෙරුවන් සරනයි
@kushanchiranga260
3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏බොහෝම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@lalithasamarakoon4783
2 жыл бұрын
අට්ටියතී ආඅයති.ජුගූස්සති යනුවෙන් මෙනෙහිකොට රාගසිතුවිලි. දුරුකරන්නට සිතපිරිසිදුකල ඔබවහන්සෙට මගෙ නසස්කාරයවේවා.පින්වත්ස්වාමිවහන්ස
@isharalakshan1651
2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේම බුදු තාත්තාට, ශ්‍රී සද්ධර්ම රත්නයට, ආර්ය මහා සංඝ රත්නයට මාගේ මේ නමස්කාරය වේවා!!! මාගේ මේ නමස්කාරය වේවා!!! මාගේ මේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
@dilrukshi6480
3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏🙏
@maleverajineprimalatha7610
3 жыл бұрын
පින්වත්් සුවාමින් වහන්සෙට මගේ නමස් කරය සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudokumudo2929
3 жыл бұрын
thrwan සරණයි පින්වත් ස්වමින් වහන්ස කියා දුන්නා අහන්න godak වටිනා ධර්ම desnawak . දිර්ග අාවිෂ labewa ඔබ වහන්සටන. බුදු සරණයි.
@ravinduyuvantha6569
3 жыл бұрын
Maga samma smbudu rajanan wahanata namskarya 🌼🌼🌼🙏🙏🙏
@thivakarthivakar95
Жыл бұрын
පින්වත් ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා .👩👩👩👩👩👩👩👩
@thejanigunarathna2347
3 жыл бұрын
Sadu sadu ! Garu suwaminwahanseta mage namaskaraya wewa තෙරුවන් සරණයි ! Oba wahanseta
@විසිතුරුලෝකය-ඤ8ණ
3 жыл бұрын
තේජානි දහමට ලැදිද
@bwsskumari5462
3 жыл бұрын
Teruwan saranai hamuduruwani
@shashinikawshalya3102
2 жыл бұрын
පින්සිදු වේවා බුදුසරණයි
@DinushaDeepani1047
3 жыл бұрын
තෙරුවන් සරණයි ! ස්වාමීන් වහන්සේට ! මම ඔබ වහන්සේ නමස්කාර කරමි!🌹🌹🌹🌹 දෙහිඅත්තකන්ඩියේ දිනුසා
@nadeeshapriya2039
2 жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikawickramaratne7272
3 жыл бұрын
ඔබ වහන්සේගේ මේ උතුම් ධර්ම දේශනා අපට සසර ගමන කෙටි කර ගැනීමට උපකාරී වන වටිනා දේශනාවන්.ස්වාමීන් වහන්ස නිවන් දකිත්වා.
@yashodyakaushika5019
3 жыл бұрын
ඉතාම වටිනව 🙏🙏🙏🙏
@nathuliyanage7193
3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු සමිපත්තිය සැලසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@nishanth2920
3 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@ramaniliyanage2240
3 жыл бұрын
පිංවන්ත .ස්වාමින්වහන්සේ මෙි.කියාදෙන.බුදු ගුණබලය .අංතයක්.පිංවෙිනවා.කියාදෙන්.බුදු බණපධයක් ගානෙනසසරපුරා පිංවෙිවා පිංවෙිවා පිංවෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TheravadaBuddhistSociety
3 жыл бұрын
තෙරුවන් සරණයි
@සුදුදෝණි-ඛ2ඵ
2 жыл бұрын
මන් හැමදාම ඔබ වහන්සේගෙ බන අහනවා ඇත්තටම ජීවිතේට ගොඩක් වටිනවා සියලුම දෙනාගේ රාග සිත දුරු වෙවා....... යහපත් ජීවිතයක් ගත කරන්නට පුළුවන් වේවා🙏🙏
@dammikamunasingha1921
3 жыл бұрын
අනේ අපේ හමුදුරුවනේ ඔබවහන්සේ කියන සියල්ල ඇත්ත ඔබවහන්සේ නිවන් දකිනව සත්තයි තෙරැවන් සරනයි
44:39
තරහ යන ගතිය අතහරින හැටි | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 79 М.
57:20
මරණානුස්සති භාවනාව | Maranānussati Meditation | By Kirulapana Dhammavijaya Thero | Dhamma Sermon
Theravada Buddhist Society
Рет қаралды 35 М.
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 14 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 4,2 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 43 МЛН
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 8 МЛН
43:42
ඔබත් පරණ මතක සිහි කර කර දුක් විඳිනවානම් අනේ දැන්ම මේක අහලම ඉන්න|Ven Galigamuwe Gnanadeepa Thero 2024
Budu Siritha
Рет қаралды 26 М.
30:44
ද්වේශයට ප්‍රධානම හේතුව / '' රාගය '' ගැන අපි කතා කරපු විවිධ කරුණු...(අද්වේශය 12)_Niwan Dakimu
Niwan Dakimu
Рет қаралды 17 М.
38:02
අසුර දිව්‍යාංගනාවක් හොරෙන් විවාහ කරගත් සක්‍ර දෙවියන්ට උනු දේ | Galigamuwe Gnanadeepa Thero | Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 22 М.
49:29
සක්කාය දිටිඨිය විස්තරාත්මකව/kirulapana dhammavijaya thero/පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන්
Peace Version
Рет қаралды 23 М.
47:40
සතර සතිපට්ඨාන දේශනා 01 | Satipatthana Meditation | By Kirulapana Dhammavijaya Thero | Lakhanda FM
Theravada Buddhist Society
Рет қаралды 30 М.
51:01
ගිහි ජිවිතේ ඉදන් නිවන් දකින්න ඕනිම නම් | ven kirulapana dhammavijaya thero
Vimukthiye Maga
Рет қаралды 49 М.
49:29
ජීවිත යථාර්ථය තේරුම් ගන්න මේ බණ අහන්න/ කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ /🙏🙏🙏🙏🙏
nirwana maga
Рет қаралды 30 М.
1:18:26
අංගුලිමාල සූත්‍රයේ නො දුටු පැති | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 30 М.
46:35
අට්ඨාරස විපස්සනා | Vipassanā Meditation | By Kirulapana Dhammavijaya Thero | Lakhanda Dhamma Sermon
Theravada Buddhist Society
Рет қаралды 3,7 М.
46:40
අනිත්‍යය වඩන හැටි |Ven Kirulapana Dhammawijaya Thero |අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය හිමි | ehipassiko
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 10 М.
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 14 МЛН