කොරියාවේ කෝටිපති යාලුවා ගත්ත Luxury ගෙදර. Korean Apartment Tour

  Рет қаралды 71,635

Tharaka Bandara

Tharaka Bandara

5 ай бұрын

අද මගෙ යාලුවො Set එක එක්කරගෙන යන්නේ මගේ හොදම යාලුවෙක්ගේ අලුතෙන් ගත්ත Brandnew Luxury Apratment එක බලන්න.
Today, My friends going to see one of my best friend's brand new luxury apartment in South Korea

Пікірлер: 162
@KasunMahanama-eh8mv
@KasunMahanama-eh8mv 5 ай бұрын
ලමයි මේ ඉන්නෙ කොරියාවෙන් බිහිවෙන Next KZbin Star! මෙයාගෙ පලවෙනි Subscribe සෙට් එකට අපිත් එකතු වෙමු. Congratulations අයියෙ!🔥💪
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Adoo Thank you brother!🔥😍🙏
@user-tn2si2cm8g
@user-tn2si2cm8g 5 ай бұрын
විඩියෝ එක නම් සුපිරියි.. දිගටම ලස්සන විඩියෝ ගෙන්න අයියා... මේ ගෙදර මාසික බදු පදනම යටතේ අර ගත්ත ගෙදරක්ද නැත්නම් මෙයාලා සල්ලි දීලම ගත්ත ගෙදරක්ද අයියේ...❤
@YThisaranie
@YThisaranie 3 ай бұрын
Video quality වගේම එක දිගට බලන්න ආසයි ඉක්මනින් 10k 100k යමු❤
@TharakaBandara.
@TharakaBandara. 3 ай бұрын
Thank you so much!♥️🥰
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Guys find me on Facebook - facebook.com/share/fPuJQiQahF2K9epg/?mibextid=WC7FNe
@prabhashsandaru890
@prabhashsandaru890 4 ай бұрын
Supiri brother oyage video , digatama karagena yanna good luck gg
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Thank you brother! ♥️🔥💪
@shanthanuwan1032
@shanthanuwan1032 5 ай бұрын
Malli vedio eka godak lassanai . Parissmen inna budu saranai .
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you aiye!♥️🔥
@molingunasekara7725
@molingunasekara7725 9 күн бұрын
My warm congraulation . Thank you .
@Udithanavodh
@Udithanavodh 5 ай бұрын
Aiye video eka niyamai
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you malli!♥️🔥
@Nirmainik1234
@Nirmainik1234 5 ай бұрын
Aa tharidu ayyge akkath giyane ❤😮
@sandaruhansaja1349
@sandaruhansaja1349 5 ай бұрын
ජය වේවා තරිදු අයියා,මදූ අක්කා ❤❤
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
♥️🔥
@maxwell3734
@maxwell3734 3 ай бұрын
Koriyawe inna hamotama me vage hari yanna one adarei
@bhagya_0046
@bhagya_0046 5 ай бұрын
සුපිරියි අයියේ ❤
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you!🤗🤗♥️
@user-wc4sn2oj2e
@user-wc4sn2oj2e 4 ай бұрын
Elamaaa brother ❤❤
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Thank you brother!♥️🔥💪
@EnjoyWithNirosh
@EnjoyWithNirosh 5 ай бұрын
Super Aiya 😍😍
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you malli!♥️
@sunildissanayake
@sunildissanayake 5 ай бұрын
Good luck 👍
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you!♥️🔥
@mdh7372
@mdh7372 4 ай бұрын
Supiriyi lassanayi❤❤❤❤
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Thank you brother!♥️🔥
@Brie_Pie
@Brie_Pie 5 ай бұрын
ඔන්න මාත් සබ්ක්‍රයිබ් කලා ❤
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you! Welcome to the family♥️🔥
@ladeeGangamini
@ladeeGangamini 5 ай бұрын
Wow im new subscriber ❤🎉
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you! Welcome to the family♥️😍
@yomalsanjeewa5684
@yomalsanjeewa5684 5 ай бұрын
😍supirii🎉💚
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you!♥️🔥
@sahanliyanage5210
@sahanliyanage5210 5 ай бұрын
Niyamai brother video eka wayasa keeyenda oya korea walata awe❤
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
අවු 22න් ආවෙ මල්ලී..
@haritheranga
@haritheranga 5 ай бұрын
niyamai chinguya
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
고마워 친구야😍🥰
@dhanushkaakalanka5738
@dhanushkaakalanka5738 4 ай бұрын
Niyamayi
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Thank you brother!♥️🔥
@EATHTHA-
@EATHTHA- Ай бұрын
෴ *කොරියාව phone වල video වලට ව්තරයි හොද* ෴
@user-bj5dm6kf4z
@user-bj5dm6kf4z 4 ай бұрын
Congratulations
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Thank you! ♥️🔥
@user-bq4tv2db7s
@user-bq4tv2db7s 4 ай бұрын
Good ❤
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Thank you!♥️🥰🔥
@kusumalatha1167
@kusumalatha1167 5 ай бұрын
Ado eeka patta
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you!♥️🔥
@HirushaShehan-ln3xk
@HirushaShehan-ln3xk 5 ай бұрын
අය්යේ Fifeව කොරියාවට E7 එකෙන් ගෙන්න ගෙන එයාට ජොබ් එකක් කරන්න බැනේ.. එහෙම ඇවිදින් ජොබ් එකක් කරන්න පුලුව්න් තත්වෙට වැඩ ටික කොහොමද කර ගන්නේ කියලා විඩීයෝ එකක් කරන්නකෝ.. මොනාද ගහන්න ඕනා වීසා එක.. ඒ විසා එකට Fife exam එකක් ලියන්න ඕනද?. මොනාද ඒ වැඩ පිලිවෙල කියාලා පැහැදිලි විඩීයෝ එකක් කරන්නකෝ ♥️🙏🇰🇷🌍
@pcpodda
@pcpodda 5 ай бұрын
කවුද හුත්‍තෝ Fife 😂😂
@yeshansasun7815
@yeshansasun7815 5 ай бұрын
​@@pcpoddaඅර හිල තියෙන පයිප්පෙ බං 😂😂😂
@yeshansasun7815
@yeshansasun7815 5 ай бұрын
ඔය හුත්තියොන්ට ලංකාවෙ ඉන්න දීලා තෝ ඇවිත් කීයක් හරි හම්බකරං පලයං 😂 ගෑණු ගෙනාවොත් ඉතුරුවක් නෑ බං
@pcpodda
@pcpodda 5 ай бұрын
@@yeshansasun7815 සිරා කතාව සහෝදරයා ගෑනි ගෙනාවා කියලා හම්බෙන පඩිය ඩබල් වෙන්නෑනේ e9 හෝ f2r වීසා වලින් ආවනම් මොකක් හරි කරගන්න පුලුවන් මේකෙ ඉන්න හුත්තලා exam එක ගොඩදාගෙන ගිහිල්ලා ගේමක් ගහගන්න බලන් නැතිව ගෑනි අරන් ගිහිල්ලා හැමිනෙන්න බලනවා අන්තිමේට wife ගෙ අරකනන් Fife වෙයි එහෙ ඉන්න උන්දලා සොට් එක දීලම 😂😂
@pcpodda
@pcpodda 5 ай бұрын
@@yeshansasun7815සිරා කතාව සහෝදරයා ගෑනි ගත්තා කියලා පඩි වැඩිවෙන් නෑනේ😂 e7 වීසා එකෙන් ගෑනි ගත්තට ගෑනිට රස්සා කරන්න බෑනේ e9 හෝ f2r වීසා වලින් නම් මොකක් හරි මේකෙ ඉන්න මුහුදු හුකන්නල කොහොම හරි exam කරල ගේමක් ගහගන් නැතිව ගෑනිව අරන් හැමිනෙන්න හදනවා එහෙ ගියාමනම් wife ගෙ අරක Wife කරයි අපේ උන්දලා😂😂
@NavodiUdeshika37
@NavodiUdeshika37 5 ай бұрын
vidio eka supiri ayya ❤❤❤
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you nanga!♥️🔥
@musichub0101
@musichub0101 5 ай бұрын
Video eka supiri mcn😍❤️🇰🇷
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you mchn♥️😍🔥
@namidudilshan9274
@namidudilshan9274 4 ай бұрын
Tharaka සුපිරි broo
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Thank you mchn!♥️♥️😍😍
@user-jh3wm7ru4s
@user-jh3wm7ru4s 4 ай бұрын
Jeewanthayath innava ela ela bro❤
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
♥️♥️
@SeethaJayasinha-iy9yj
@SeethaJayasinha-iy9yj 4 ай бұрын
Super
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Thank you!🙏♥️
@Oshani_anuththara
@Oshani_anuththara 5 ай бұрын
Ayye gedara cost eka kohomd ❤️‍🩹 Ane one room gann.hati ewge cost eka ganu lamint galpena one room ,ew gan vedio ekk.krnnko
@wajirapriyangani5219
@wajirapriyangani5219 5 ай бұрын
Malli udawwak karanna puluwanda beheth Ekak tiyenawa ganna udaw karana puluwanda
@liyanaarachchichige5969
@liyanaarachchichige5969 5 ай бұрын
Superb ❤️
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you Gayan aiya!♥️😍🔥
@kosala3739
@kosala3739 18 күн бұрын
Business ekak karanna sponsor hari podi help ekak denna barida 🎉
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 ай бұрын
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
♥️♥️
@sewminisewmini3881
@sewminisewmini3881 4 ай бұрын
තරිඳු අයියා ❤️
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
♥️♥️🔥🔥
@Mr.SaZi__NvRd
@Mr.SaZi__NvRd 5 ай бұрын
Exam එක පාස් වෙලා කොච්චර කාලෙකින්ද අයියෙ ඔයාට ඇග්‍රිමන්ට් එක ආවෙ❤
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
අවුරුද්දක් වගේ හිටිය මල්ලි. 2015-2016🥲
@Mr.SaZi__NvRd
@Mr.SaZi__NvRd 5 ай бұрын
@@TharakaBandara. ආහ් හරි අයියෙ ♥️
@LisaHackZ
@LisaHackZ 5 ай бұрын
❤❤🔥
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
♥️♥️
@MaDuShAVlog
@MaDuShAVlog 2 ай бұрын
කොල්ලොන්ගෙ හීන ඉශ්ට කරපු එකම රට කොරියාව 🇰🇷❤️
@TharakaBandara.
@TharakaBandara. Ай бұрын
Aniwa brother!♥️🥰
@malshankannangara6891
@malshankannangara6891 4 ай бұрын
Ftta
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Thank you brother!♥️🔥
@Anu.00
@Anu.00 5 ай бұрын
Cupiri ❤❤❤
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you! 🙏♥️
@buddikaanurada7595
@buddikaanurada7595 5 ай бұрын
❤❤
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you brother♥️🔥
@DineshaMadushani-dk3xd
@DineshaMadushani-dk3xd 4 ай бұрын
Wayasa kiyada kollo 👊
@jeewanthamanoj877
@jeewanthamanoj877 5 ай бұрын
❤❤❤
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
♥️♥️♥️♥️
@chamarifonseka8359
@chamarifonseka8359 5 ай бұрын
VIDEO එකනම් 🤗
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
Thank you nangii♥️😍🔥
@prasannadasanayake1926
@prasannadasanayake1926 5 ай бұрын
ගෙදර රෙන්ට් එක කිවෙ නැනි 😊
@WowEurope27
@WowEurope27 4 ай бұрын
Oya video edit karanne.record karanne mokenda
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Premiere pro වලින් edit කරන්නෙ නම් brother! Cam එක Osmo pocket 3 එකක් තියෙන්නෙ😍😋
@suramyasachini7683
@suramyasachini7683 Ай бұрын
Apartment eke price kiuwe nane
@rd0717
@rd0717 4 ай бұрын
Tharindu ayya jayen jaya
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
♥️🔥💪
@nuwandisanayaka5190
@nuwandisanayaka5190 4 ай бұрын
Malli oyata mathakada apiwa.tharaka sarathchandra shop eke anupama akka mathakada
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Oww.. Aiyawai Akkawai dennama amathaka naha.. Kohomada oyalata..♥️😍
@liyostudio8112
@liyostudio8112 4 ай бұрын
Ayya youtube video edit karanna thumbnail design karanna kenek innawada naththam mama karala dennada
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
මමමයි මල්ලි design කරගන්නෙ😊
@YummyTown449
@YummyTown449 3 ай бұрын
Ane mt kiyanna korea we padhinchiya ganne kohomd kiyl 🥹☺️💕
@isurunethmal4834
@isurunethmal4834 5 күн бұрын
ඔයා කොහෙද ඉන්නෙ කොරියාවෙ
@gayanmanjulaperera8992
@gayanmanjulaperera8992 3 ай бұрын
yaluwata lotto eka adunada
@Vlideolkofficial
@Vlideolkofficial 5 ай бұрын
keeyak gihinda ayye ganna?
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
යාලුවාගේ ඉල්ලීම පරිදි ගාන නම් දාන්න අමාරුයි මල්ලි. ටිකක් ලොකු ගාණක් ගියා කිව්වා😍
@GayanSandaruwan-zs3kp
@GayanSandaruwan-zs3kp 5 ай бұрын
koreavate dan ayiye godak kattiya ganne nadda
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
කලින් වගේම තාමත් ගන්නව මල්ලි. Exam කරන්න බය නැතුව💪😍
@user-db6oz8nf7k
@user-db6oz8nf7k 4 ай бұрын
Kevin ayyage gedara😍🩵
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
😍♥️🔥
@Amishadilrukshi
@Amishadilrukshi 4 ай бұрын
තරිදුගෙ ගර්ල් ආවේ එක්සෑම් කරලද ස්ටුඩන්ට්ද ?
@vishmiamasha9822
@vishmiamasha9822 4 ай бұрын
Tharindu Aiya ehe monawada karanne?
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
මෙහෙ printing factory job එකක් කරන්නෙ නංගි.
@vishmiamasha9822
@vishmiamasha9822 4 ай бұрын
@@TharakaBandara. E kiyanne, me anith aya ena widiyatama exam eka liyala therila apu kenekda?
@Janith2001
@Janith2001 5 ай бұрын
අයියේ මේ සැරේ ඇග්‍රිමන්ට් අඩු ඇයි ?? 😢 ඒ ගැන මොකක්ද අදහස ?😢
@pcpodda
@pcpodda 5 ай бұрын
අඩුයිද?
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
කොහොමටවත් අඩු වෙන්න විදියක් නම් නෑ මල්ලි🤔
@Sachiya3703
@Sachiya3703 Ай бұрын
ලන්කාවෙ මුදලින් කීයක් වගේද
@anuruddha097
@anuruddha097 5 ай бұрын
කීයක් උනාද අයියේ
@kusumalatha1167
@kusumalatha1167 5 ай бұрын
El
@nethminisevvandi6700
@nethminisevvandi6700 4 ай бұрын
අයියේ ඔයා කොරියාවට ගියේ කවදද
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
2016දි ආවෙ නංගී..
@nethminisevvandi6700
@nethminisevvandi6700 4 ай бұрын
@@TharakaBandara. එතකොට අයියේ ඔයා එක දිගට අවුරැදු 9ක්ම කොරියාවේද ඉන්නේ ? අයියේ පුලුවනම් කොරියන් වචක පාඩම් කරන විදිය ගැන tip ටිකක් ගෙන්න පුලුවන්ද
@tharakarathnayake7609
@tharakarathnayake7609 5 ай бұрын
😮😮🫶🏻
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
😍😍🔥🔥
@user-ec6xy6tq3s
@user-ec6xy6tq3s 4 ай бұрын
Citizen thiyana rataknam kamakna. Oka maha mod wedak😅
@user-rm2hm8yd9r
@user-rm2hm8yd9r 4 ай бұрын
බුදු සරනයි❤❤❤
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
🙏 බුදු සරණයි ඔයාටත්!!
@akilaperera715
@akilaperera715 4 ай бұрын
PR eka ganna oneda ohen property ekak ganna family eka ganna ema
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
මෙහෙ PR එක ගන්න එක ටිකක් අමාරුයි brother! Family එක ගන්න පුලුවන් Visa categories තියෙනව. එහෙම එකකට change වෙන්න පුලුවන් 4years වගේ මෙහෙ ඉදල. Property එකක් ගන්න නම් ඕනිම visa ඉන්න කෙනෙක්ට පුළුවන්. 😊♥️
@sachinthadilmin5122
@sachinthadilmin5122 4 ай бұрын
Aiya mamath inne me kittuwa rason nhda me
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Oya ansanda inne malli?
@sachinthadilmin5122
@sachinthadilmin5122 4 ай бұрын
Mama ansan inne aiya wongokdon
@sachinthadilmin5122
@sachinthadilmin5122 4 ай бұрын
@@TharakaBandara. mama ansan thama brother oy ara taxi ekata naginne ape campny eka paren
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Ah ehemada malli.. mta fb ekata msg ekak danna.. api set wemu
@sachinthadilmin5122
@sachinthadilmin5122 4 ай бұрын
@@TharakaBandara. Nama mokakda thiyenne mekamada Tharaka TB kiyalada
@DasunSrimal-gp5bf
@DasunSrimal-gp5bf 4 ай бұрын
Eya wada karanne mona company ekkd aiye
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Printing company එකක මල්ලි
@DasunSrimal-gp5bf
@DasunSrimal-gp5bf 4 ай бұрын
Aiye shipbuilding da nishpadanada hoda 2024 exam krnna enne ... dala washayen gaththoth nishpadana walata wada shipbuilding padi hodaida..
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
@DasunSrimal-gp5bf Manufacturing එන්න try කරන්න මල්ලි.
@isurumadushan9919
@isurumadushan9919 5 ай бұрын
තිස්ස කොල්ලෙක්
@chamarifonseka8359
@chamarifonseka8359 5 ай бұрын
අයියෙ කීයක් උනාද අයියෙ ගෙදර 👻👻👻👻👻👻
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
යාලුවාගේ ඉල්ලීම පරිදි ගාන නම් දාන්න අමාරුයි නංගා🤣
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
ලොකු ගාණක් උනාලූ
@Anu.00
@Anu.00 5 ай бұрын
​@@TharakaBandara.ai ithn gna kynna bri 🙄🙄🤔🤔
@isurik.wickramasinghe5836
@isurik.wickramasinghe5836 5 ай бұрын
Gana kiyanna puluwan da
@TharakaBandara.
@TharakaBandara. 5 ай бұрын
යාලුවාගේ ඉල්ලීම පරිදි ගාන නම් දාන්න අමාරුයි නංගා. ටිකක් ලොකු ගාණක් ගියා කිව්වා😍
@sunshinemilan5623
@sunshinemilan5623 4 ай бұрын
ඇයි බන් උබලා ඔච්චරටම ගොන් ...ඕක Luxury ගෙයක්ද ? මම කෝටි පතියෙකුත් නෙමෙයි සල්ලි කාරයෙකුත් නෙමෙයි , සාමාන්‍ය රැකියාවක් කරන සාමාන්‍ය මිනිහෙක් . හැබැයි යුරෝපේ පිළිගත් අගනුවරක ඉන්න මට තියෙනවා ඔයිට වැඩියේ දහ ගුණයක් Luxury ගෙයක්.🤮
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
ඔබගේ අදහසට ස්තූතියි!🙏
@Omal_Editz
@Omal_Editz 4 ай бұрын
Europe raka inna posh people 😮 ammo බොරු මරිසි දාන් නැතිව හිටපිය 😂✋
@lpcookingshow1703
@lpcookingshow1703 2 ай бұрын
uba loku ekekda pakaya😂😂
@user-ff6zb1jv4s
@user-ff6zb1jv4s 4 ай бұрын
Amu boru
@oshadhi3836
@oshadhi3836 4 ай бұрын
onna math subscribe kala aiye❤
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
Thank you very much nangiyo❤
@lokukitiya9339
@lokukitiya9339 4 ай бұрын
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
♥️♥️🔥🔥
@Kavindurathnayake.02.10
@Kavindurathnayake.02.10 4 ай бұрын
❤❤❤
@TharakaBandara.
@TharakaBandara. 4 ай бұрын
♥️♥️🔥🔥
@user-uf8fg9si9p
@user-uf8fg9si9p Ай бұрын
මටත් 😪එන්න ආසයි මොකක් කරන්න ද😢ඉතින්
@TharakaBandara.
@TharakaBandara. Ай бұрын
EPS Topik exam eka krala enna malli
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 113 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 36 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 189 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 113 МЛН