මගේ කොරියාවේ Job එක | දැන් වැටුප ලක්ෂ 9 යි | අවුරුද්දට බෝනස් තුනයි | Korean job visa for sri Lankans

  Рет қаралды 339,575

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 489
@surekachandani3120
@surekachandani3120 Жыл бұрын
මගේ පුතත් අද කොරියන් පංති යන්න ගියා .පුතාගෙ කොරියන් ගමනයන්ට කරන කියන එග්සෑමි පාස්වෙන්න කියා මං ප්‍රාර්ථනා කරනවා.. බුදුසරණින් ඉස්ට වෙිවා..❤
@Sadakelum_T
@Sadakelum_T 10 ай бұрын
පුතාටත් ඉක්මනින්ම කොරියන් යන්න ලැබේවා මාත් කවදාහරි යනවා මයී 🙏🙏💗💗
@RealDharmarathna
@RealDharmarathna 7 ай бұрын
Ahinsaka pathum
@CeylonWorld
@CeylonWorld 6 ай бұрын
Budusaranai ❤
@nishacha5476
@nishacha5476 Жыл бұрын
උත්සාහය තියනවනම් කරන්න බැරි දෙයක් නෑ කියන්න හොද කතාවක්..
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
ප්‍රශ්නය තියෙන්නෙ ඔබ හිතන විදිහට ධනාත්මකව හුගක් අය හිතන්නෙ නැති එක.බොහොම ස්තූතියි ඔයා අපේ අය හොදින් දැනුවත් කළාට.
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy Жыл бұрын
කොරියාවේ විස්තර ගැන මා දැක්ක ඉතාමත් අනර්ඝ වැඩසටහන තමයි මේ. ඉසුරු මහත්මයාණෙනි ස්තුතියි ඔබට දීර්ඝායුෂ වේවා
@malalachernobyl5594
@malalachernobyl5594 7 ай бұрын
බුද්ධිමත් තරැණයෙක්. රට යන අය මෙයාගෙන් ඉගෙන ගන්න. එංගලන්තෙ කොරියාවෙ වැටුප ගන්න බැරි බවය් මට දැනෙන්නෙ.
@vishanthimanel9884
@vishanthimanel9884 Жыл бұрын
බොහොම ස්තුතියි...දැනුවත් කලාට..කොරියා යන්න ඉන්න අයව..ඔබ දෙදෙනාටම..🙏හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා..
@us4185
@us4185 Жыл бұрын
මම පාර පළවෙනි සෙට් එකේ ලිව්වේ.. ලකුනු 150යි. මෙ පාර යන්න බැ.. ඊලග පාර යන්න වැඩ කරනවා.. එකට තවත් මොටිවෙශන් එකක් එක්ක මේ වැඩ සටහන ගෙනාපු bullet team එකට ස්තුතියි 🙂
@nilangasumudu1398
@nilangasumudu1398 Жыл бұрын
Oya yanna puluwanda kiyala hoyala balanna. Fail una ayata yanna puluwan. Select una aya yanne nethi unama oyalata yanna puluwan.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
​@@nilangasumudu1398නමුත් ලකුණු අඩු අයට යන්න බැහැ සාමාන්‍ය ලකුණු අවශ්‍යය, පාස් උනොත් අවධානයම වැඩී
@danaraja9062
@danaraja9062 Жыл бұрын
ලංකාවේ අයට ලංකාවේ අය කපනවා, වෙනත් රටක මිනිස්සු උදව් කරනවා, ලංකාවේ අය විස්වාස කරන්න අමාරුයි,හිත හොඳ නැහැ, කලාතුරකින් හොද අය ඉන්නවා
@telephone2454
@telephone2454 10 ай бұрын
අවංකම ඇත්ත කතාව
@හීන්බඩා
@හීන්බඩා 4 ай бұрын
ඔව්
@dreamwithchathu9429
@dreamwithchathu9429 Жыл бұрын
මහත්තයෝ e9visa මූලික පඩිය 2:10 වගේ දවස් 5වැඩදෙන්නෙ නව නිතිය අනුව ඩේ නයිට් දුන්නත් දවස් 5 ඕටී පැයට 1500 වගේ දෙන්නෙ පැය3 වැඩකලොත් පඩිය හදාගන්න පුලුවන්, මුන් කියන පඩිය ට රැවටිලා නම් කොරියාවේ පඩි හොයන්න එපා
@dill2018
@dill2018 Жыл бұрын
Sir lai video youtube channel karayo ටිකයි බොරුව උපරිමයෙන් කරනවා eken වෙන්නේ kota ekath nathiwen eka
@asankakumara0881
@asankakumara0881 Жыл бұрын
එකම බලාපොරොත්තුව හා මාගේ හිනය 😍
@MdDios
@MdDios 7 ай бұрын
මල්ලි පලමුවෙන්ම ඔයාට බුදු සරනයි ඔයා කිසිම පැකිලීමකින් තොරව හැමදෙයක්ම පිලිවෙලට කියලා දෙනවා සමහර අය කිසිම දෙයක් කියන්නෙ නැ තව කෙනෙක් දියුණු වෙයි කියල බය්ට ඔයා හොද ගුන යහප්ත් කෙනෙක් ඔය සියලු දෙවියන් රකීවා
@sashikamadhushani7539
@sashikamadhushani7539 3 ай бұрын
ඇත්තටම මේ චැනල් එකෙන් බලපු හොදම සුපිරියම කතාව මේක.ඉසුරු සර් නම් සුපිරි මොලයක්.සුපිරියි ඇත්තටම...❤❤❤
@chandruu9559
@chandruu9559 Жыл бұрын
මාරම වටිනවා අද්දැකීම් බෙදා ගෙන අදස් දුන්න එකට
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
ස්තූතියි
@sltech8605
@sltech8605 Жыл бұрын
Godaak pin oba thumata attatama mara gammak anne matath Hine habakaraganna tiyenne aka step akai tiyenne skill aka koreawata giyath the bullet balanawa ❤❤❤❤❤
@nishyanidananjana3484
@nishyanidananjana3484 Жыл бұрын
ඉසුරු අයියා අපි එක්ක කොරියාවට ගියෙ 2013 . අපි එක්ක ට්‍රේනින් වුනෙ. යන මොහොතෙ එයාෆෝර්ට් එකෙ ඉඳලම පට්ට ගැටුම් ටිකකට මුහුන දුන්න කොල්ලෙක් 😢
@hasthiprodaction6048
@hasthiprodaction6048 Жыл бұрын
අද අපේ ගුරැවරයා අපේ කොල්ලොන්ව ගොඩ දාන මාරම ආසාවෙන් අපි ක්ලාස් යන්නේ සර් ගොඩක් උදව් කරනවා ගොඩක් අපිට මම හිතන් නෑ සර් තරම් හොද කෙනෙක් ආයේ අපිට හම්බ වෙයි කියලා
@maliya3719
@maliya3719 Жыл бұрын
​@@hasthiprodaction6048 numb ekk thiyenawanm dennko
@poornimasanjeewani917
@poornimasanjeewani917 Жыл бұрын
Ei e
@niroproduction1995
@niroproduction1995 Жыл бұрын
Sirge number eka danna puluwanda
@kavindumalshan9979
@kavindumalshan9979 Жыл бұрын
​@@hasthiprodaction6048 කොහොමද සම්බන්ධ වෙන්නෙ
@pulasthilaksahan3971
@pulasthilaksahan3971 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි
@sansundineth586
@sansundineth586 Жыл бұрын
ඇත්තටම වටිනවා 감사합니다...🤍
@jayaruwansamarathunga2684
@jayaruwansamarathunga2684 Жыл бұрын
ඉතාම වටිනා ලස්සන වැඩසටහනක් දෙන්නටම ගොඩාක් ස්තුයි .
@digitalworld5407
@digitalworld5407 Жыл бұрын
Ekata api.thama ekama companiye 4.10 ivarakarala corona visa eket ekama companiya..💪💪
@Paba735
@Paba735 Жыл бұрын
❤මට තියන එකම බලාපොරොත්තුව සහ මගේ හීනය....
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
ඉටු වෙිවා..!
@RealDharmarathna
@RealDharmarathna 7 ай бұрын
Sihina kiyanene sihina ma nemey koriyawe ewa nispadana karanawa god luck
@DkjHasanthi
@DkjHasanthi 29 күн бұрын
මේ වීඩියෝ එක දකින්නෙ අද.....කොරියාවට යන්න බලාපොරොත්තුවක් තියෙනවා ....බයකුත් තියෙනවා ....මේක දැක්කම යන්නම හිතෙනවා...මට දැනුමක් නෑ...උපදෙසක් දෙන්න පුලුවන් ද
@shashikalakshitha5372
@shashikalakshitha5372 Жыл бұрын
ඊලග වැඩ සටහනෙන් මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන් අහන්න.. පිලිවෙලටද ඇග්‍රිමන්ට් එන්නේ.. එක නොදම්බුවකට විතරද වෙබ් එකේ ඉන්න අයව පෙන්නනෙනේ...
@damithdushantha1772
@damithdushantha1772 Жыл бұрын
සම් බෙක් ගන්න පුළුවන් කොම්පැනි පොඩි ප්‍රමාණයක් තියෙන්නේ.ඒකත් එච්චර ගානකට යන්න කොච්චර රෑ වැඩ,ot සෙනසුරාදා, ඉරිදා වැඩ කලාද,,කියලා,පැහැදිලිව කියන්න..එන්න ඉන්න එවුන් සම් බෙක් ගන්න බලන් ඒවි නැත්නම්..
@sisirapremalal9871
@sisirapremalal9871 Жыл бұрын
පඩිය ගැනනම් කියන්නෙ බොරැමයි. ඔය කියන තත්වයක් නෑ මෙහෙ
@ShanakaNushan
@ShanakaNushan 5 ай бұрын
ow ekanam aththa ​@@sisirapremalal9871
@udeshidissanayake7455
@udeshidissanayake7455 Жыл бұрын
නිවේදකයාගේ ප්‍රශ්න කිරීම් ඉතා පැහැදිලියි. ආකර්ෂණීයයි. 💚 channel එකේ හැම වැඩසටහනක්ම හරිම ආසාවෙන් බලන්නේ.
@samithnabio
@samithnabio 5 ай бұрын
Aththatama ou
@thilinachandimal5732
@thilinachandimal5732 Жыл бұрын
Supiri චරිතයක් , e wage පොළවේ paya gahal jeewth wena minissu hari adui, mara motivation ekak apita, math me para korean exam eka liyanwa, kohomahari gemak gahannawa me exam eke, korean yna eka ynawama thamai, 🤟💓
@lanka7206
@lanka7206 7 ай бұрын
මරු සර් කනේක් හැබැයි 🎉❤❤
@ashokajayathilaka9062
@ashokajayathilaka9062 Жыл бұрын
ජපන්, Italy ගැන වීඩියෝ එකක්
@SadaniKanchana
@SadaniKanchana Жыл бұрын
අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා ...ඉක්මනින් ම දාන්න... please please please please please please please please please please please please please please please please ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anuraherath3704
@anuraherath3704 Жыл бұрын
බොරුත් කියනව ඉතින් , පඩි එහෙම සාපේක්ෂව කීවානම් හොදයි තාම 8-5 කරල ලංකාවේ මුදලින් ලක්ශ 4 1/2 වගේ ගන්න අය ඉන්නව
@amindachehan1088
@amindachehan1088 Жыл бұрын
ගොඩක් ස්තුතියි !!❤️❤️❤️❤️❤️
@HansakaBandara-hn6vq
@HansakaBandara-hn6vq 10 ай бұрын
ගැම්මක් අයියේ👍💪
@matheeshathejan8651
@matheeshathejan8651 10 ай бұрын
මම දැන් ඉසුරු සර්ගෙ clz යනවා..ඔය දේවල් ටික සර් අපිට අදත් කියනවා..මාර ගැම්මක් එන්නෙ සර්ගෙ වචන ටිකට .❤️🇰🇷
@ChamaruSanathana-do1ej
@ChamaruSanathana-do1ej Ай бұрын
Serge number eka dannako
@පිස්සුලොකයක්-ජ8ධ
@පිස්සුලොකයක්-ජ8ධ Жыл бұрын
මිහිපිට දෙව්යෙක්!! තමා අපෙ සර්❤💕🙏
@Alex_uv
@Alex_uv Жыл бұрын
nama mkkd e sirge
@sampathgunarathne6109
@sampathgunarathne6109 Жыл бұрын
supirima wadasatahanak ada kare.... patta motivation ekak thanks mr. isuru.....😊😊😊
@sampathgunarathne6109
@sampathgunarathne6109 Жыл бұрын
supirima wadasatahanak ada Kare.. thanks Mr. Dasun...😊😊😊
@sandilhub437
@sandilhub437 Жыл бұрын
මාසේට ලක්ෂයක 9ක් හිතාාගනනම් කොරියාවට එන්න එපෝ.එහෙම හැම කම්පැනියම එහෙම නැ.😂😂😂😂
@ArunaKumarasinghe
@ArunaKumarasinghe Жыл бұрын
මුන් මේ marketing වගේ මේක රැල්ලක් කරලා දැන් exam එකත් රැල්ලට ගිහින් කොරියාවට යන්න සෑහෙන ගේමක් දෙන්න ඔනී
@Nesitha2000
@Nesitha2000 Жыл бұрын
Sirawata apith koriyawe inna 😂
@tharindudhananjaya-g1r
@tharindudhananjaya-g1r Жыл бұрын
​@@Nesitha2000massage ekak danna puluvanda
@msnamal
@msnamal 5 ай бұрын
aththaa😢​@@ArunaKumarasinghe
@indikakumarapremasiri8077
@indikakumarapremasiri8077 Жыл бұрын
මම දැන් අව්රුදු එකහාමාරක් වෙබ් එකේ තාම යන්න අවේ නැ.පුලුවන්නම් උදව්වක් දෙන්නකෝ සර්
@chandrakumarihami-pt8ok
@chandrakumarihami-pt8ok 11 ай бұрын
korian won 0.27 to LKR 1 , korian won 1312.00 to USD? 😐💔 ,කොහොමද? එහෙම වෙන්නෙ, ලක්ෂ 9 පඩි මසෙන් ගන්ඩ පුලුවන් ?
@janakaidunil8079
@janakaidunil8079 Жыл бұрын
12:15 ගහ ගන්න ලංකාවෙ 🇱🇰 කොඩිය... ❤❤❤
@M.m.chanel.
@M.m.chanel. Жыл бұрын
අනේ සර් බෝරු ටිකක් කියන්න .දීවර ඒන අයට කෝහේද බෝනස් 3 ක් තියේන්නේ .දීවර අපිට බෝනස් නෑ.ඒවත් ටිකක් පන්තිවල කියලා දේන්න.
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
එහෙම තියෙනවා නම් අ ලංකාව අසරණ දරුවෝ ඉඩ කඩම් උකස් තියලා යනවා පුළුවන් උදව්වක් කරන්නකෝ
@anjuranji2193
@anjuranji2193 Жыл бұрын
Mage israrl wala wetupa laksha 16 😇.loku kamata kiyanawa newei molay pavichchi kaloth godama thama...💫
@KmsDeepika
@KmsDeepika 3 ай бұрын
මගෙ මල්ලිත් කොරියානු විභාගය ලිවුවා.ලකුණු මදිවුනා .හැබැයි භාශාව දන්නවා .බැරිද එයාට උදවුකරන්න.
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
❤ great video ❤.very important
@shashikalakshitha5372
@shashikalakshitha5372 Жыл бұрын
වෙබ් එකේ ඉන්නවා නම් අනිවාර්යයෙන් ඇග්‍රිමන්ට් එනවද.. ඒ ඔක්කොම වෙබ් එකේ පෙන්නනවද.. meditation වත් වැටුනේ නෑ අපේ..එකයි බලාපොරොත්තු වෙන උත්තරේ
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
අනිවාර්‍යයෙන්ම ඇග්‍රිමන්ටි එනව කියන්න බැ.
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
කොරියාවේ ඉදල ඇවිත් ආයෙ යන්න සුදුසුකම් ලබන අය බ්ලොක් කරනවා බන් ලංකාවේ සක්කිලියන් .අලුත් අය යවන්න ඕනි නිසා ගිහින් ආව අය හිර කරනවා මෙහේ එවුන්.ලංකාවේ විතරයි මේ වගේ සක්කිලි වැඩ තියෙන්නේ .මිනිසුන්ගේ කාලය අපතේ යවනවා සක්කිලියන් .
@Sasidusathsara-cu6ey
@Sasidusathsara-cu6ey 3 ай бұрын
හිත හොද නිහත මානි චරිතයක් 💯❤ අපේ sir 💗
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
හොඳ සංවාදයක් ගෙනාවට ස්තූතියි 🙏, ගොඩාක් ඔලුවට ගන්න දේවල් තියෙනවා....... Bullet team එකට නැවැතත් ස්තූතියි 😍.....
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
ස්තූතියි
@himashitharuka5732
@himashitharuka5732 Жыл бұрын
අපේ හදවතේ සර්,😍💕✊🇰🇷❤️ගොඩක් ආදරෙයි සර් දීර්ඝායුශ ලැබේවා🙏🙏තෙරුවන් සරණයි ❤️🙏
@dushantharukshan4905
@dushantharukshan4905 Жыл бұрын
Sir ge clz gana wistara kiyanna
@wasanthalakshan8094
@wasanthalakshan8094 8 ай бұрын
ගෑණු ළමයින්ට කොහොමද කොරියාව කියන එකත් තව ටිකක් පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්නකො please
@prasaddevaka
@prasaddevaka Жыл бұрын
Gammak thami isuru aiye
@AsokaSenarathna-s1x
@AsokaSenarathna-s1x Жыл бұрын
මහත් යො ඔයා දන්න කොරියාව එන්න යින්න කොල්ලන්ගෙ ඔලුවලට බොරැ දේවල් දාන්න එපා මෙහෙ හැම කමිපැනියෙම ඔයා කියන දේවල් නැහැ ඔයා කොරියාවෙ වැඩ කරපු විදිහ හිතා ගන්න පුලුවන් 😂😂😂
@suranjithsamarakkodi2844
@suranjithsamarakkodi2844 7 ай бұрын
Kauru unath oya modayek kiyla penawa
@KalanaDilum
@KalanaDilum 4 ай бұрын
අමාරුවෙ වැටිල ගොඩයන්න කියාපු තැන❤️
@Cutecolours-np3xe
@Cutecolours-np3xe 10 ай бұрын
මාරම ගැම්මක් හිතට ආවා, මං කොරියාවට දීවර වලින් ඇවිල්ලා මාස 5යි, මාස 2ක පඩි හම්බුනේ නෑ, සජානීම් ලෙඩවෙලා හිටියා මාසයක්, ඒත් මං නිසා ලංකාවේ දෙන්නෙක් ගන්නවා මෙතන වැඩට, දැනට මගේ තීරනේ ලංකාවේ දෙන්නා එනකන් ඉන්න එක, කරන්න දෙයක් හිතාගන්න බෑ, උපදෙසක් දෙන්න දැනුවත් කෙනෙක් ඉන්නවනම්, අර මාස දෙක අතාරින්නද පඩිය,
@sarathsilvasarath7115
@sarathsilvasarath7115 Жыл бұрын
අපේ අයට හොද ආදර්ශමත් කතාවක්
@yasithachathu2297
@yasithachathu2297 Жыл бұрын
කොහෙද කොරියාවෙ ලක්ශ 9 පඩි තියෙන්නෙ E9 visa 1 යටතේ යන අයගෙ මුලික වැටුප 2:6. Ot පැයකට ගෙවන්නෙ 1400 වගේ ඉන්න කාමරයක් දෙනවා ඒක පඩියෙන් කපන්න පුලුවන් ඊට අමතරව ටෙජිකොම් කුක්මින් කපනවා තවත් රක්ශන කැම දෙනවා ඊට අමතරව පඩියෙන් බදු කපනවා සියට ගානක් ඇත්තත් කියලා තියනවා හැබැයි ඔය කියන විදියට තමා වෙන්නෙ හැමදේම ඇත්තම කියන්න තමන්ගෙ වාසිය තකා බොරුත් කියන්න එපා ..අනික තමා මහත්තයො බෝනස් 3 නැ 2 දෙන්නෙ . අලුතෙන් ගෙන්වන ගොඩක් කම්පැනිවල ot නැ. ඔයාලගෙ ලනු කාලා කොල්ලො ආපු වෙලේ ඉදන්ම කරන්නෙ පඩිතියන කම්පැනි හොයන එක බර ගානක් ජොබ් මාරුකරලා ඔයාල ඔය කියන කම්පැනි හොයනවා ලබන අවුරුද්දෙ ඉදලා සම්පුර්න පඩිය ලකෂ 2 හමාරයි එතනින් එහාට පඩියක් නැ පන්තිවලෙ කට්ටිය ගෙන්න ගන්න බොරු කියන්න එපා
@ZoRoX-wi3ik
@ZoRoX-wi3ik 4 ай бұрын
මට තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද
@SampathkumaraKumara-x3b
@SampathkumaraKumara-x3b 3 ай бұрын
මේ යකා කියන්නෙ බොරුනේ දැන් පඩිය ගෙවනවා ලක්ශ 5.50ක් මාසෙට බෙසික්
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Hoda pahadili kirimak thank you bs dp❤❤❤❤
@ThTravel00
@ThTravel00 Жыл бұрын
වයස 35ක් වෙන ගෑනු ළමයෙක්ට කොරියන් යන්න පුළුවන්ද ???
@sithumThilina
@sithumThilina Жыл бұрын
Aurudu pahayi thiyenne
@Kaveeshanuwanx
@Kaveeshanuwanx 10 ай бұрын
මාරම වටින වචන ටිකක් respect 💪❤️💐
@shashikaprasanga6488
@shashikaprasanga6488 Жыл бұрын
Thanks bro for your advice 👍
@tharufreefire
@tharufreefire Жыл бұрын
Patta watina video ekak ❤
@චුටීමල්ලි-ඞ4ෆ
@චුටීමල්ලි-ඞ4ෆ Жыл бұрын
Great bn aiye matath 26 hithila thiyenne karanwa exam
@Anjuanju-nv3rm
@Anjuanju-nv3rm Жыл бұрын
අපේ සර් ❤️🥰
@nuwanmadusanka7943
@nuwanmadusanka7943 Жыл бұрын
මෙය කියන්නේ ඇත්ත ගොඩක් ඒවා ඇත්ත 😊 සමහරක් ඒවා වාසනාව මත සිදුවෙනවා. මාසයක් වැඩ කරාම අවම වැටුප ලක්ෂ 5යි එතනින් එහා ගන්න අය ඕන තරම් ඉන්නවා 7 8 9 මේ කාලේ ඒ වගේ පඩි. බෝක්කු උඩ රස්තියාදු ගහන තරුණ මල්ලිලා අයියලා වරෙව්. ඇවිත් මහන්සි වෙලා වැඩ කරලා දියුණු වෙන්න. මේක හොඳ අවස්ථාවක් තරුණ ඔබට ජීවිතය වෙනස්ම පැතිකඩ කට යන්න. ඔබ මතක තබා ගන්න කලකදී ඔබට වඩා ඔබගේ දෙමව්පියන් සතුටු වණු ඇති මෙම හීනය ළඟා කරගත හොත් මන්දයත් ඔබේ දියුණුව දෙස බලා ඔබට සුභ ගමන් දකුණු කොරියාවේ සිට ලියන ලදී.2023 7 11 දින රාත්‍රී 11 පමණ මේ දේ දැකල වත් බෝක්කු උඩ රස්තියාදු ගහන තරුණයෙකු කොරියාවට එනු දැකීම අපමණ සතුටකි. තෙරුවන් සරණයි සුභ අනාගතයක්
@yakagaming9723
@yakagaming9723 Жыл бұрын
Aiye mt oywa contract krgnn wdyk kiynnko.plz..loku udawwak
@chamilakumari2046
@chamilakumari2046 4 ай бұрын
අවුරැදු 5 හිටියෙත් කියක් හොයන්න පුලුවනද ,ගිය කෙනෙක් කියන්නකෝ,මගෙ එකම පුතා යන්න හදනවා,මොකද කරන්නේ
@sumedhalakshan7789
@sumedhalakshan7789 Жыл бұрын
අපේ සර්.අදරෙයි සර්❤
@ChamodiAththanayaka
@ChamodiAththanayaka Ай бұрын
oyanam supiri isuru❤🤝👍
@sachindilshan8446
@sachindilshan8446 Жыл бұрын
Patta kathawa 🤫💪❤️
@podishana
@podishana Жыл бұрын
මගෙ වයස තාම 16 යි මම කොහොම හරි කොරියාවට යනවමයි 😍😍❤️❤️❤️💖💖 එ අහස යටට ගිහින් ගේමක් ගහන්නම ඔනේ 😊😊❤️❤️
@Sithuමා
@Sithuමා 10 ай бұрын
සමහර විට මාත් උබත් එක්කම යාවි මටත් දාසයයි
@podishana
@podishana 10 ай бұрын
@@Sithuමා එකෙන්ම ❤️
@kanthiabeyawardane-to8iv
@kanthiabeyawardane-to8iv 6 ай бұрын
අවංක පුතෙක් ඔයා ගෙ අත්දැකීම අනුන්ට මෙවා පහදා දෙන්න.මට සතුටුයි.මගෙ මුණූබුරා ගෙ හිනයක් කොරියානු යෑම මමත් හොයනවා හරි තැනක් මම දන්නෑ කොහොමද කියලා . බලාපොරොත්තු වක් තිබෙන බුදු සරණයි දෙවියන් ගෙ පිහිටයි
@DilkyiTharinnya
@DilkyiTharinnya 11 ай бұрын
මාර motivation එකක් ආවෙ එයා කියපු කතා වලට ❤
@dlaravinda8217
@dlaravinda8217 Жыл бұрын
අපෙ ගෙදරින් අහනවා මෙච්චර කාලයක් හම්බකරපුවා කොහේද කියලා. කොරියාවේ ඔය කියන කම්පැණි එක කොහේද තියෙන්නේ.මට යන්න
@priyankaperera2556
@priyankaperera2556 Жыл бұрын
Ai boru කියලා මිනිස්සු rawattneee
@dlaravinda8217
@dlaravinda8217 Жыл бұрын
@@priyankaperera2556 ඒක තමයි මාත් බැලුවෙ 😒
@samanthikakumari8797
@samanthikakumari8797 Жыл бұрын
Wow❤❤respect the bullet
@Yapa993
@Yapa993 Жыл бұрын
දෙවනි පාර නොයන්නෙ කම්පැනි මාරු කරනිසා නේ😅
@lahirudolapihilla4820
@lahirudolapihilla4820 Жыл бұрын
ඔව් නැත්නම් මු ආය එනවා තනි කෙබරයෙක්
@nimeshabandara8230
@nimeshabandara8230 Жыл бұрын
Thank you so much!.. ❤
@prasanna5887
@prasanna5887 26 күн бұрын
ඔය ආතල් දැන් නම් කොරියාවෙ නැහැ, ඔක්කොටම කපනව එකම ගානට 😛😄😄😄
@ajithmanage-r1r
@ajithmanage-r1r Жыл бұрын
වැදගත් විවියා්ෙ එකක්. ❤
@ireshroshan1771
@ireshroshan1771 5 ай бұрын
Watina kiyana Dewal godak dena gattha ... Thanks ❤
@nalakasameera2810
@nalakasameera2810 Жыл бұрын
Target ekata game akak gahapu kollek.ape un gihin karana awath hariyata hari.wade hariyata karanawanam waradinne na.america unath ehemai.anna amarui.amaruwen hari awoth korea walata wada gemak gahanna puluwan🎉🎉
@krishlanka4269
@krishlanka4269 Жыл бұрын
2012 ගියපු එකෙක් අවුරුදු 4i මාස 10 ඉඳලා ලක්ෂ 9k eka පාරක් හරි ගත්ත එකෙක් like කරන්න
@anojasanjeewani2890
@anojasanjeewani2890 Жыл бұрын
Mama nam arageana na oya kiyana tharam salli
@kasunchathuranga2283
@kasunchathuranga2283 8 ай бұрын
😂 wena koreyak wenna athi eka
@dilshanmadushanka-qo7ki
@dilshanmadushanka-qo7ki Жыл бұрын
Mama දාන්න විදිහටනම් රටවල් 30ka සේවකයෝ නෑ රටවල් 14ka aya විතරඉ ගන්නේ
@SahiruSankalpa-o3z
@SahiruSankalpa-o3z Жыл бұрын
බැංකු ගිණුම් එහෙම කම්පැනියෙන්ම හදලා දෙනවද
@Wizardingworld999
@Wizardingworld999 Жыл бұрын
අපේ sir ❤
@lakshankawinga6961
@lakshankawinga6961 Жыл бұрын
Patta moral kathawak
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
Yes...
@lasindupiumal-ou2xr
@lasindupiumal-ou2xr Жыл бұрын
මං කොරියන් යන්න ආසයි ,කොච්චර වියදමක් යනවද දාන්න කෙනෙක් කියන්න ,please
@kanchanasewmini2157
@kanchanasewmini2157 Жыл бұрын
Mageth ekama hinaya aththatama godak watina wadasatahanak
@TheBulletSriLanka
@TheBulletSriLanka Жыл бұрын
හීනේ සැබැ වෙිවා..!
@pushpikachamindachami7552
@pushpikachamindachami7552 Жыл бұрын
Api 2017 avillath 2.88 hemadama ot karalath gatte ai oya ohom aboru kiyanne😂
@thamarakumuduni3449
@thamarakumuduni3449 10 ай бұрын
පට්ට විඩියෝ එක ❤ එච්චරයි
@Okkoma653
@Okkoma653 Жыл бұрын
Ape sir ❤
@sahanmaduranga1353
@sahanmaduranga1353 Жыл бұрын
ape sir thama ithin💖
@pasiya4289
@pasiya4289 Жыл бұрын
Ape sir ❤️🇰🇷
@LankaLanka-tt4hm
@LankaLanka-tt4hm Жыл бұрын
Mamat 1999 ghin 2012 awe inchon juan pansala gawa api hitiye hodata salli hoyagena lankawata awilla dan lankawe hoda life ekak gata karanawa satutui apita ape koreawe jevitaya gana........
@신수란기
@신수란기 Жыл бұрын
That's true 👍 💯
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
මොහු කියන කතාවල තාර බර ඇරල ගන්න ඕනි. හැම කොම්පැනි එකකම ඔහොම නෑ. තව එකක් කොරියාවේ ඉදල ඇවිත් නැවත යන්න සුදුසුකම් හදා ගත්ත මිනිසුන්ට ලංකාවේ රජය, විදේශ සේව නියුක්ති කාර්‍යාලයට , මෙහේ ඉන්න සමහර සක්කිලියන් කෙරේ අසාධාරණයක් . අලුත් පරණ කියල වැඩක් නෑ සුදුසු අයට අවස්තාව දෙන්න ඕනි. ලංකාවේ සක්කිලි නිලධාරීන් අලුත් අය යවන්න ඕනි නිසා ,ගිහින් ආව අය හිර කරා. වගකීමෙන් කියන්නේ සාක්ෂි තියෙනවා විදේශ සේවා එකට සම්බන්ධ නිලධාරීන් කොරියාවේ ඉදල ආව මිනිස්සුන්ගේ කාලය සල්ලි අපතේ යැව්වා.. මේ චැනල් එක මෙහෙයවන මහත්තයා ඒ ගැන දරන අදහස මොකක්ද ? ඒ කරපු වැඩේ අසාධාරණ නැත්ද?
@SandhyaAmarathunga
@SandhyaAmarathunga 9 ай бұрын
😮
@harshadananjaya9980
@harshadananjaya9980 10 ай бұрын
Godak wtinawa 🙏❤️
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Yes I can❤
@ssmmobile5935
@ssmmobile5935 Жыл бұрын
බුදු සරණයි ඔයාලට
@lasinilasini7738
@lasinilasini7738 Жыл бұрын
Ape sir dewikenek❤
@anuraherath3704
@anuraherath3704 Жыл бұрын
දැන් හුගක් කම්පැනි කෑම , කාමර බෝනස් හුගක් කපල තියෙන්නෙ පඩි වැඩී වීමක් එක්ක
@jk.technicalhub4699
@jk.technicalhub4699 Жыл бұрын
මාසෙට හම්බෙන සම්පුරණ මුදලෙන් කීයක් ඔය අතේ ඉතුරුවෙනවද? කොරියන් කරන්න ඉන්නේ.
@nimsarashaheen3950
@nimsarashaheen3950 10 ай бұрын
ඉසුරු සර්❤️
@jeewajmj7031
@jeewajmj7031 Жыл бұрын
Ape sir🙏🙏🙏🙏🙏🙏man dekka korean ugannana hodama guruwaraya..adalei ape sirt
@wasanthalakshan8094
@wasanthalakshan8094 8 ай бұрын
අධිෂ්ඨානය වැඩිකරනවා ඇත්තමයි
@gavindudananjaya8
@gavindudananjaya8 Жыл бұрын
Ape sir🙏🙏🙏❤❤❤
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 78 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41