Best Pantry Cupboard Boards | Episode 19 | PVC Board ?? | Interior Design | Srilanka

  Рет қаралды 132,612

Lyra Studio

Lyra Studio

4 жыл бұрын

PVC Board කියන්නේ මොනවාද කියලා ගොඩක් අය දන්නේ නෑ.
How to select the best material for pantry cupboards and the tips for not using material which will get damaged with water. Not everyone has a good idea about these materials. that's why we decided to do this video to help you to get some knowledge.
Some Home furniture material tips and the best pantry cupboard boards will be really important for everyone when they need some interior design furniture tips.
Pantry Cupboard MDF, Melamine Board වලට වතුරෙන් මොන වගේ හානියක් වෙනවද කියලා නිසි අත්දැකීමක් නෑ. විවිද Board කීපයකට වතුර වැටුනාම වෙන දේ, අපි මේ video එකෙන් පෙන්නනුවා.
Pantry Cupboard එක හරියට Design කරගන්න අවශ්‍ය අයට , 0778555240 (හිදීෂ කළුබෝවිල) ට කතා කරන්න.
Board මිලදී ගන්න පුළුවන් තැන්
1. MDF, Melamine, HMR
Puwakaramba Agencies (Pvt) Ltd + Branches
Puwakaramba Building,
481, Galle Road, Rawathawatte,Moratuwa, Sri Lanka.
0115541541
2. MDF, Melamine
VK Enterprise (Pvt) Ltd
51, Dutugemunu Street, Kohuwala + Branches
0114690000
3. MDF, Melamine
Das Enterprises (Pvt) Ltd
13 Prince Street, Colombo 01
0114718122
4. MDF, Melamine
Asian Group of Companies
No.47, Maha Vidiyalaya Mawatha, Colombo 13.
info@agc.lk
0117400222
5. MDF, Melamine
W.M.J Fernando & Co (Pvt) Ltd
No:576 Galle Rd, Moratuwa
0112610 824
6. PVC Boards
Eco boards
157A, Labuduwa, Galle + Branches
www.ecoboard.lk
0723934934
0755881881
Accessories මිලදී ගන්න පුළුවන් තැන් - දුරකතන අංක අන්තර්ජාලයෙන් ලබා ගන්න.
වඩාත් සුදුසුම දේ, ප්‍රදර්ශනාගාරයට ගොස් බැලීමයි.
1. Hafele Srilanka
No. 52, Nandana Gardens, Colombo 04
(On Duplication Road), Sri Lanka.
2. M.M NoorBhoy
#53, Dutugemunu Street, Kohuwala.
#351, Nawala Road, Nawala.
#121, Malay Street, Colombo 02.
3. W.M.J Fernando
No:576 Galle Rd, Moratuwa
4. Asian Group of companies : The Concept Store
47 Maha Vidyalaya Mawatha, Colombo
ඔබත් දන්නා තැන් ඇතිනම්, පහලින් comment කරන්න.
අපි මෙතනට ඇතුලත් කරන්නම්.
තවත් කෙනෙකුට දැනගන්න උදව්වක් වෙයි.
Follow us / lyra_interior_studio
Like us: / lyrainteriorstudio
Like this video,
Comment Below,
Share this.
See you soon in another video.
#pantrycupboards #howto #sinhala #kitchendesign #interiordesign #srilankainteriordesign
Plan your home wiring in a better way.
Cheers!!
Pathum | Keshini

Пікірлер: 501
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
Aneee goda kalekin oyage video ekak balanne.wadagath wena video eka.thnx bro & happy new year😍😍😍❤❤❤
@ishak1225
@ishak1225 4 жыл бұрын
භාණ්ඩ ගන්න තැන් ගැන විස්තර දාන එක හොද අලූත් වැඩක්
@lassaamahchxsihinayaew1149
@lassaamahchxsihinayaew1149 4 жыл бұрын
Bohoma hoda program ekak❤️ aththatama ithamath wadagath... Jaya obata
@sherinajayawanthi8901
@sherinajayawanthi8901 Жыл бұрын
හරිම නිහතමානී දෙන්නෙක්.මගෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර දීලා කියලා දුන්නා. අලුත් අප්ඩේට් එනකංබලං ඉන්නවා. හරිම වටිනවා ඔයාලගේ විඩියෝ අපිට❤️❤️❤️
@vajirachinthaka3205
@vajirachinthaka3205 4 жыл бұрын
පැහැදිලි කිරීම නියමයි පැතුම්
@dileepaabishek2359
@dileepaabishek2359 2 жыл бұрын
මට ඕනම කරන වීඩියෝ එකක් .අම්මෝ හොදටම හොදයි .ගොඩක් ගොඩක් ම ස්තූතියි .ලහිරු මහත්තයා ඔයාට .❤️❤️👍
@milindaaruna99
@milindaaruna99 4 жыл бұрын
ගස් විනාශ කරන්නේ නැතුව තමන්ගේ ගෙදර හදන්න කියන idea එක මිනිස්සු අතරට යවන එක මං ගොඩක් අගය කරනවා. Eproxy floor coating, Eproxy floor paint සහ Epoxy kitchen countertops කරන හැටි බඩු ගන්න තියෙන තැන් ගැන පුලුවන්නම් video එකක් කරන්න. ගොඩක් අගය කරනවා ඔයාලගේ channel එක. ඉදිරියටම යන්න සුභ පතනවා!!!
@gayajayasundara7963
@gayajayasundara7963 3 жыл бұрын
Your vdo s are very informative. Thank you so much!
@HollywoodHappyLife
@HollywoodHappyLife 4 жыл бұрын
Oyage vdos gdk hodai. Gdk hoda danumak Laba gnna puluwan 😍😍😍
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 4 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් ‌වේවා...!! ස්තුතියි ‌ගොඩක් වටිනවා
@nisalwijayasiriwardana924
@nisalwijayasiriwardana924 3 жыл бұрын
Supperb. Very clear 👌. Thanks & all the best 👍
@dimuthuchathuranga9604
@dimuthuchathuranga9604 4 жыл бұрын
Godak wedagath bro.. niyamai chanel eka. Best ma you tube chanel ekak lanlawe
@dineshsathis
@dineshsathis 4 жыл бұрын
Very helpful video brother!
@indikakapila1926
@indikakapila1926 4 жыл бұрын
හොඳ චැනල් එකක්....හොඳ වීඩියෝ ටිකක්...කවුරුත් කරපු නැති...ලංකාවේ....සුබ පැතුම්....
@hashinidesilva5789
@hashinidesilva5789 4 жыл бұрын
Thanks ayya... godak watinawa. Hoya hoya hitapu deyak
@chathunikadassanayake3998
@chathunikadassanayake3998
Very informative! Thank you!
@Dd-ie5cv
@Dd-ie5cv 4 жыл бұрын
Great job...suwapathwewa !!!
@sachiniwickramasinghe1912
@sachiniwickramasinghe1912 3 жыл бұрын
Thank you soo much for the insight!!
@virajmaduranga2831
@virajmaduranga2831 4 жыл бұрын
Great bro, thorathuru ha idiripath kireema 2ma hodai suba pethum
@dd5944
@dd5944 3 жыл бұрын
Best one bro ✌️👍
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 41 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 97 МЛН
Vinyl Floor Tiles for wall | Vinyl Wall Tips | Episode 78
8:58
Lyra Studio
Рет қаралды 36 М.
How to Choose the Best Bathroom Fixtures (Complete Guide)
9:40
Housing Sri Lanka
Рет қаралды 1,2 М.
Pantry cupboard / standard demension of pantry..
6:40
Baasunnahe
Рет қаралды 28 М.
DIY CLOSET CABINET USING PLYWOOD
15:13
Ric Moreno
Рет қаралды 1,4 МЛН