Pantry Cupboard Design Tips | Episode 47 | Interior Design | Srilanka

  Рет қаралды 186,616

Lyra Studio

Lyra Studio

Күн бұрын

Пікірлер: 359
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ට වටිනවා හොඳේ. 🙏❤️
@kalanikahingala1856
@kalanikahingala1856 4 ай бұрын
මුලින්ම කියන්න ඕනෙ ඔයාලා දෙන්නා කරන මේ videos ගොඩාක් වටිනවා.අපි අපේ ගෙදර හදන්න පටන් අරන් තියෙන්නෙ.මේ ප්‍රශ්නය backsplash එක ගැන.එතනට wall එකක් නැතුව glass එකක් දාලා තියෙනවා මං දැක්කා ලංකාවෙ සහ ගොඩක් පිටරට ගෙවල්වල.එක අපිටත් දාන්න පුලුවන්ද..ඒ ගැන පොඩ්ඩක් කියනවද...ගේ වැඩ පටන් ගත්ත නිසා දැන් ඔයාලගෙ videos එකින් එක හොය හොය බලනවා..ගොඩාක් ස්තුතියි ඒ දෙන උපදෙස් වලට...
@ishiwithlife
@ishiwithlife 3 жыл бұрын
මම ඔයාලගේ වීඩියෝ නිතරම බලනවා හිරිම ආසාවෙන්. මම දැනට ගෙදර ප්ලෑන් එක හදලා තියෙන්නෙ. කිචන් එකට දර ලිපක් යොදා ගන්නකොට සැලකිලිමත් වෙන දේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ. ගොඩක් වැදගත් ඒක.
@manorihettiarachchi8950
@manorihettiarachchi8950 4 жыл бұрын
හරිම වැදගත් මේක.. ටයිටේනියම් ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ.
@kumarasiriperera1144
@kumarasiriperera1144 4 жыл бұрын
Ow
@thilinilakchani3145
@thilinilakchani3145 3 жыл бұрын
Titanium gana video ekak dannako
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ එකක් බලලා මම පැන්ට්‍රි ටොප් එක ටයිල් අල්ලලා හදාගෙන පැන්ට්‍රි කබඩ් ඇලුමිනියම් වලින් හදාගත්ත. දැන් කුකර් එක තියෙන තැනට කුකර් හුඩ් එක හයි කරගන්නයි තියෙන්නේ
@Cph776
@Cph776 4 жыл бұрын
ටයිල් ගැන වීඩියෝ 1 දෙන්න..සියලූ වීඩියෝ බලනවා හරිම වැදගත් 👍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Video ekak karanna inne. Tile nathi nisa kare na thaama.
@anudilhani5920
@anudilhani5920 3 жыл бұрын
සුභ පැතුම් දෙන්නටම.. ඔයාලා ලස්සනට මේක කරනවා. මේ හරිම ප්‍රයෝජනවත්.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. video balanawata.
@anudilhani5920
@anudilhani5920 3 жыл бұрын
පුලුවන්නම් curtain ගැනත් වීඩියෝ එකක් කරන්න. ගන්න පුලුවන් තැන්. ඩිසයින් වගේ දේවල්. ප්ලීස්.
@shalya1953
@shalya1953 3 жыл бұрын
Ayya & akka ane hoda interior designersla tikk kiyannkoo eelaga video eke.aluthenma gedarak hadana kenekta eka prayojanawat🥺 gdk thanks me wage video karanawata❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
එහෙම කියන්න තරම් අයව දන්නේ නෑ. ගොඩක් හොඳ අය ඉන්නවා.
@inukapasandul7553
@inukapasandul7553 3 жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක්.දැනට තියන සම්පත් වලින් ගෙවත්තක් හැඩකරගන්න විදිය ගැන, ලෑන්ඩ්ස්කේපින් ට්‍රික්ස් ගැනත් වීඩියෝ එකක් කරන්න ජය වේවා !!
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
උත්සාහ කරන්නම්. බොහොමත්ම ස්තූතියි.
@pradeeplankathilaka5447
@pradeeplankathilaka5447 3 жыл бұрын
Niyamai akki mamath mage gedara hadana gaman.godak watinawa.oyage katahada wathsala diyali goda akkige wage.oyalage video harima watinawa.hemadama me wage ewa one.oyala dennata budusaranai.❤️❤️👍
@roshanthirimanne29
@roshanthirimanne29 4 жыл бұрын
Hari shoak video eka.godak watina dewal ada dena gaththa.thank u very much to both of u.
@NimasCreations
@NimasCreations 4 жыл бұрын
හැම එකක්ම බලනවා ❤️❤️❤️අද දෙන්නා හරිම ලස්සනයි
@keshinidecosta4316
@keshinidecosta4316 4 жыл бұрын
Thankyou nangi.❤️❤️❤️
@shenutrek535
@shenutrek535 3 жыл бұрын
තුන්වන මහලක හෝ garden එකක් සමග pool එකක් සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ නඩත්තුව ගැන video akak කරනකෝ..
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
උත්සාහ කරන්නම්. අපි construction details හරියටම දන්නේ නෑ. පොළොව සිට හරියට කණු දාන්න වෙනවා. Swimming pool කරන company එකක් එක්ක කතා කරන්න පුළුවන් නම් උපදෙස් දෙයි.
@erangiranchigoda7867
@erangiranchigoda7867 4 жыл бұрын
මේක හරිම වටිනවා, ඔයගොල්ලන්ගේ හැම vidio එකක්ම බලනවා, ගෙබිම අලංකරනය ගැන වීඩියෝවක් කරන්න. ජයෙන් ජය
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. Episode 26 eke material gana katha kara.
@sriyanisilva2070
@sriyanisilva2070 4 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් , ස්තුතියි 💕💕 ඔයාලා දෙදෙනාටම
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. 🙏🙏
@damindasilva976
@damindasilva976 2 жыл бұрын
මම බලපු හොදම advice s හම video වලම්...අත්තට පට්ට ....මමට ...පරක්කුවෙලා තම්‍යි...දකින්න ලබුනෙ
@nuwanthikashyamali9487
@nuwanthikashyamali9487 3 жыл бұрын
Ane deiyane harima lassani oyala dennage adahas. Bs adarei dennatama akki aiya
@sinhani5basnayaka
@sinhani5basnayaka 4 жыл бұрын
ගොඩක් ස්තුතියි video එකක් එනකම් බලගෙන හිටියේ ..
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much.
@mekalaMudannayaka-gd1xv
@mekalaMudannayaka-gd1xv Жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්.
@banti412
@banti412 4 жыл бұрын
හැමදාමත් වගේ හරිම වටිනවා වීඩියෝ එක ❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much.
@JanithaPeiris-yu8ls
@JanithaPeiris-yu8ls Ай бұрын
Good 👍
@anurasusantha1910
@anurasusantha1910 3 жыл бұрын
ඔබලගේ විඩියෝ හරිම වැදගත්.. මම හැම විඩියෝම බලනව
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
ගොඩක්ම වැගත් ස්තුතියි ඔයලා දෙන්නාටම ❤❤
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@kavimx3698
@kavimx3698 4 жыл бұрын
ආදරෙයි ඩබලට😉❤️ ලස්සනට කරනව වැඩේ.. හැම එකක් ම බලන්ව වෙලාව තියන විදියට... All the best ❤️❤️🙏
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much 👍👍❤️🤜
@dulminisamarakoon9180
@dulminisamarakoon9180 3 жыл бұрын
@@LyraStudio Hi can I hv ur contact no
@jayaminikonara9017
@jayaminikonara9017 3 жыл бұрын
Marama watina dewal thamai oyala kiyala denne. Oyala wage video karana aya harima adui. Keep up the amazing work guys. If you could please do a video related to a renovation of a house. Big thankyou for for the lovely couple.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thankyou so much. we'll do.❤😍👍
@mryosushi
@mryosushi 4 жыл бұрын
Eka video ekak wath miss karan nathuwa okoma baluwa.. athamai watinawa..👍
@lmmusic6922
@lmmusic6922 4 жыл бұрын
kzbin.info/www/bejne/fmrHXpKFpcilpbM .....
@lmmusic6922
@lmmusic6922 4 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ......
@lmmusic6922
@lmmusic6922 4 жыл бұрын
🙏 .......
@inokaathapaththumudiyansel6235
@inokaathapaththumudiyansel6235 4 жыл бұрын
මම සවුදි වල හැම විඩියෝ එකක්ම බලනවා.ජය වෙිවා ඔබ දෙපලට බුදු සරනයි.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
බුදු සරණයි ඔබටත් 🙏🙏
@ජයලත්doorandmore
@ජයලත්doorandmore 4 жыл бұрын
ටික දවසකින් ඔයාලගෙ වීඩියෝ බලන්න බැරි උනා,ඒ ටිකට වීඩියෝ ගොඩක් ඇවිත්නෙ😌😌ආයෙ කොනක ඉදන් බලන්න ගන්නෝනෙ.දෙන්නම ලස්සනට වැඩසටහන කරනෝ,ලක්ෂෙටත් සුබපැතුම් හොදේ😍😍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
thank you so much. ❤️❤️😍
@ayodyathashani9724
@ayodyathashani9724 4 жыл бұрын
Thank you for valuable ideas. Keep it up. 👍👍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much for the appreciation 👍👍
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
හරිම වටිනව 👍
@indrasriyani4716
@indrasriyani4716 3 жыл бұрын
Oyala dannaga maa hama upadasakma mo aasawan balanawaa godak watena saawayak oyala karann dannatama budusaranae
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
🙏🙏
@ireshaedirinayake2553
@ireshaedirinayake2553 4 жыл бұрын
Thank you.. harima wedagath oyala dana hema video ekakma. ❤️
@sanjanasl9017
@sanjanasl9017 3 жыл бұрын
Mitere durin idala be den 2 miter 😆😆😆😁😀 godak watina video ekak.parissamin inna.adarei 2 ntama 💛💛💛💛
@rthomedesignhomagama
@rthomedesignhomagama 3 жыл бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක්👍👍👍👍
@widervision7895
@widervision7895 Жыл бұрын
well explained ...iam new viewer...i really wish some day meet you guys to make my new house desing...
@LyraStudio
@LyraStudio 11 ай бұрын
hi thank you so much for watching the videos. yes lets do. 💪❤
@dilinigunawardhana2835
@dilinigunawardhana2835 3 жыл бұрын
වීඩියෝ එක නියමයි.epoxy flooring ගැන vedio එකක් කරන්නකො අයියෙ.
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 4 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් .මම බලාපොරොත්තු වුන වීඩියෝ එකක්.ගොඩාක් ස්තුතියි මල්ලි.ඔයාලාත් පැන්ට්‍රි කබඩ් හදල දෙනවද?ලංකාවෙ ඕනෙම තැනක වැඩක් බාර ගන්නවද?
@dinshapelithanthri2285
@dinshapelithanthri2285 4 жыл бұрын
Ranga aluminium fabricators..ape page eka ..meken ideas ganna dear..api karanneth ewa
@cookingwithdreams3680
@cookingwithdreams3680 4 жыл бұрын
Worthwhile video 😍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. 👍👍
@rasikalakmali399
@rasikalakmali399 3 жыл бұрын
Thank you very much.වහලයට හොද උළුද U pvc ද finishing roof හොද ම මොනවගෙන්ද kiyala poddak kiyanvada
@rashidhariyaz8845
@rashidhariyaz8845 4 жыл бұрын
This was super informative and thanks a lot for enlightening us on these topics . Wishing you guys all the best for the future 👍🏻
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much 👍👍❤️
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 4 жыл бұрын
හරියටම ටයිටේනියම් කරන විදිය ගැන වීඩියෝ එකක් ඉක්මනින්ම දාන්න.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
video eka karanna thawa tikak dawasak yanawa. 0760410690 Pasindu ta katha karanna
@srilankanlife6862
@srilankanlife6862 4 жыл бұрын
දාපු ඔක්කොම බැලුවා👍👍👍👍
@chindarshi994
@chindarshi994 3 жыл бұрын
Harima wedagath oyalage videos ❤️ Reading room ,bed rooms soundproofing krna video ekakkuth dennko ...
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Try karannam video ekak karanna. Walls Hadala iwarai nam, wenama athulen partition karanna oone rock wool daala. Nathnam AC karana widiyata seal karath sounds adu wenawa
@suchinthaamarasingha4387
@suchinthaamarasingha4387 4 жыл бұрын
Great content and Thank you for the valuable information. If you can, please do a vedio about blinds. Specially roman blind suppliers. From where you purchased your roman blind? Cheers...
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. we'll do a video. call rich blinds for window blinds
@suchinthaamarasingha4387
@suchinthaamarasingha4387 4 жыл бұрын
@@LyraStudio Thank you so much for the info and appreciate your quick response..
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
really sorry i missed your question. Our roman blind was not done by rich blinds. But they do all types of blinds. But the way they do fabric roman blinds is different (more quality) than our one
@sumudukathriarachchi1798
@sumudukathriarachchi1798 3 жыл бұрын
Thank u so much.😊😊 It z really important.
@sreenidissanayake9929
@sreenidissanayake9929 4 жыл бұрын
Very useful vedio.. 👍
@lmmusic6922
@lmmusic6922 4 жыл бұрын
kzbin.info/www/bejne/fmrHXpKFpcilpbM ......
@lmmusic6922
@lmmusic6922 4 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ......
@lmmusic6922
@lmmusic6922 4 жыл бұрын
🙏 .......
@anudilhani5920
@anudilhani5920 3 жыл бұрын
Thank you. මටත් මේ විදිහේ curtain කරගන්න ඕනී. හොද තැනක් දැනගන්න පුලුවන්ද
@pulasivillage
@pulasivillage 4 жыл бұрын
ලොකු දැනුමක් ලැබුනා. ඔයාලගේ kitchen එක හරිම ලස්සනයි . ලස්සනට තියාගෙන ඉන්නවා. 👍👍👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@asokahewage1417
@asokahewage1417 3 жыл бұрын
Very useful . God bless
@chandanapriyashantha3686
@chandanapriyashantha3686 Жыл бұрын
Medium siz kitchen eka hadanawanm kochchra feet awashyada
@pavanitharaka3739
@pavanitharaka3739 3 жыл бұрын
Lee walin pantry karaddi koi trm viyadam yaida kiyl kiynnako video ekak teak mahogany wage.
@katarajay2966
@katarajay2966 3 жыл бұрын
Can you guys do a home tour? 😊 Loving the look of the pantry in the background.. so minimalist but elegant.. ❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Planning to do a video about the pantry. Thank you so much.
@nadishanthilakarathne7398
@nadishanthilakarathne7398 3 жыл бұрын
Video aka nam vatinawa.. mage pantry concrete 37inch ... mata dan pantry aka kadala pahath karannawa venuwata wena vikalpyak nadda?
@ishanviduranga7360
@ishanviduranga7360 3 жыл бұрын
Godak sthuthi 💟💟💟💟👌👌
@lcreations3961
@lcreations3961 3 жыл бұрын
ගොඩක් වටිනවා.. ස්තූතියි
@hansijayaweera4964
@hansijayaweera4964 4 жыл бұрын
Hama programme ekama harima lassanai. Eco brick gana programme ekakuth karannako....
@amavlogs8997
@amavlogs8997 2 жыл бұрын
Akki aiya gewal design karanwd oyala denna aluthinma hadanna gedarak design kara ganna hoda aya kiyannako
@kasunjayasekara3052
@kasunjayasekara3052 4 жыл бұрын
Thanks. Superb explanation !!!
@upalidharmapala3281
@upalidharmapala3281 3 жыл бұрын
Good explanation...
@sndiaries6942
@sndiaries6942 4 жыл бұрын
Oya dennage vedio godak watinawa 👍👍👍👍💕💕
@kaushalyaabayawardhana7113
@kaushalyaabayawardhana7113 3 жыл бұрын
Table top oven ekak pantry cupboard ekak athulata place kaloth problem ekak nadda?
@user-gp1ki9zf8f
@user-gp1ki9zf8f 3 жыл бұрын
What can be used as a shelf board under the sink which can be used even when there is water leaks. Also can do a video on ways of sink fixtures and ways to do it
@ridmanidileema9489
@ridmanidileema9489 3 жыл бұрын
Pvc board walin heduwoth kochchara kal pavichchi karanna puluwan da. kalayak yaddi diranawada?
@chalanirajasekara4886
@chalanirajasekara4886 Жыл бұрын
Vinyl cupboard karana honda kenek recommend karanna puluwanda
@chinthakagajanayake9443
@chinthakagajanayake9443 3 жыл бұрын
Godak watinawa oyalage hama video ekakma
@anuradhakd1617
@anuradhakd1617 4 жыл бұрын
Great one 👍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍
@chathurikawshalya7430
@chathurikawshalya7430 4 жыл бұрын
Vry usefully thanku vry much
@kusalranaweera3347
@kusalranaweera3347 3 жыл бұрын
අක්කි හිනාවෙනව දැක්කමයි😁❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
මට වැරදුනාම නම් ඕන තරම් හිනාවෙනවා. ❤️
@dilshanmadhuranga8635
@dilshanmadhuranga8635 3 жыл бұрын
Gas Cylinder eka Thiyana Bottom Cupboard eke Aniwaryen ventilation ekak thiyenna Oneda ?? Ex- louver thiyana Cupboard ekak wage
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thiyanawa nam safety walata hondai, mokada leak wunoth danenne nathi nisa. Godak than wala danne nam na louvers. Issara damma sink and cooker eka yatata.
@uthus.little.stories
@uthus.little.stories 3 жыл бұрын
Thank you for the descriptive video. Can you please mention if it's suitable for a wooden pantry to be painted rather than polished like doors and windows? Is there a specific type of paint to be used to enhance durability?
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Hi, very less people use waterbase paints on pantry cupboards and furniture. Hope theres no big impact on using waterbase paints on pantrys, our carpenters are using PU paints and some uses NC paints or AUTO spray paints
@uthus.little.stories
@uthus.little.stories 3 жыл бұрын
@@LyraStudio Thank you
@AnomaPriyadarshani-o6m
@AnomaPriyadarshani-o6m Жыл бұрын
l have a pantry made of aluminium with a granite top over the concrete slab now inside it many insects then it can't use store the food items.afvicee pl.
@tharushadilshantharusha4218
@tharushadilshantharusha4218 2 жыл бұрын
Ane akki apita thiyenne punchi kichan ekak eka lassanata thiya ganna kramayak
@appuser6857
@appuser6857 3 жыл бұрын
ටයිටේනියම් ගැන වීඩියෝ එකක් දාන්න
@shiyamashaheed9058
@shiyamashaheed9058 4 жыл бұрын
Very useful thank you so much godak vatinawa
@maheshikagamage7155
@maheshikagamage7155 3 жыл бұрын
අක්කා ,අයියා ..ඔයාලගේ pantry cupboard හදලා තීන මැටීරියල් එක මොකක්ද කියතැකිද....❤️❤️❤️❤️
@MytempusIC
@MytempusIC 3 жыл бұрын
Please suggest a backsplash color for my navy blue pantry cupboards/white walls. 🙏 I prefer to avoid white color as backsplash.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Hi, effect vary according to the material you use. feel that a lighter gray will match. but appearance will be different due to the material you use.
@MytempusIC
@MytempusIC 3 жыл бұрын
@@LyraStudio Appreciated. Thank you 🙏
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 8 ай бұрын
Great...
@ashenmalingagamage4566
@ashenmalingagamage4566 3 жыл бұрын
Coocker hood gana video ekak dannako
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ❤
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත් 🙏🙏
@fivemutual6015
@fivemutual6015 2 жыл бұрын
Thank you 🙏 🙏 🙏
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Godak watinwa...thanks oylata 🙏❤
@protectanimals369
@protectanimals369 2 жыл бұрын
open kitchen ekaka cooking smell eka nawaththa ganne kohomada.
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Ceiling or opposit side eke wall ekata exhaust fan ekak dala hariyanne nathi wei da, Kitchen window eka open karama hulan enawa nam, eeka living room ekata enna puluwan. Cooker hood ekak kohomath danna oone. Eeth eeken smell eka nathi wenne nam na mama hithana widiyata.
@protectanimals369
@protectanimals369 2 жыл бұрын
open kitchen tiyana nisa watema smell eka yanawa. hoda hood gana video ekak dannako
@deepikasilva8253
@deepikasilva8253 2 жыл бұрын
Ane please kiynnko veeyo avith coubrod gshapu polva යට ,ස්ථිර විසඳුමක් ndda,kiyannko
@nishurifernando8322
@nishurifernando8322 4 жыл бұрын
Superb👌👍
@dheenidheen5903
@dheenidheen5903 Жыл бұрын
Can you pls recommend a good company for aluminium kiychen cupboards ??
@LyraStudio
@LyraStudio Жыл бұрын
TODNO engineering called us to do a video and shared their profile too. Saw some nice work. not got any work done from them. But hope they are good. Please speak to them and see.
@prasangikarathnayke5942
@prasangikarathnayke5942 3 жыл бұрын
Anti-oil, heat resistance wall paper එකක් kitchen wall එකට use කරන්න පුලුවන් ද
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
mama hithanne puluwan neda. ehema eewa available da lankawe? mata loku knowlege ekak na eeka gana. adams decor, wall art wage company ekakin katha karala ahanna puluwan.
@prasangikarathnayke5942
@prasangikarathnayke5942 3 жыл бұрын
Man daraz eke dakka ehena ewa thiyenawa. Thank you
@dilanfernando8087
@dilanfernando8087 3 жыл бұрын
Teak wood table ekak thiyanawa white kara ganda one [ spray] mona paint wargayada honda. wood walata wnama paint thiyanawada? thank
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Auto spray paints use karanawa wood walata. Primer ekak use karanna oone paint walata kalin. ලී වල කහට එනවා සමහර විට. ඒකට වෙනම බේස් කෝට් එකක් ගහන්න ඕනේ. JAT paint center ekakin details ganna puluwan wei
@dilanfernando8087
@dilanfernando8087 3 жыл бұрын
@@LyraStudio thank
@chanukakaluarachchi8899
@chanukakaluarachchi8899 3 жыл бұрын
pantry sink gana video ekak krannako
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Hi, thank you so much. karanna try karanna oone. brand ekak or, company ekak hoyaganna oone details hoyaganna oone nisa.
@suchinthanath4134
@suchinthanath4134 3 жыл бұрын
Titanium video ekk dennako aiye❤💪😍
@Lifewithsha467
@Lifewithsha467 3 жыл бұрын
Mage gedara thama yata thattuwa vitharay wada iwara karala thiyenne.mage pantry' eka enne uda thattuwata mata thawakalika pantry ekak adu viyadamakin karaganna one danata kohomada idea ekak ganne
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
ganan aduwen ma karana aluminum supplier kenek ekka karaganna eka thamai mata hithenne honda. normal aluminum suppliers lage quality eka adui. MDF Ganan adui. wathura watunoth damage wenawa.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
concrete top ekak dala hada ganna eka laaba wei. Eth passe kaleka eeka kadala ain karana eka amaru wadak. Episode 9 concrete top pantry gana
@Lifewithsha467
@Lifewithsha467 3 жыл бұрын
@@LyraStudio tnx mn hoyala balannam
@erandilithari4116
@erandilithari4116 3 жыл бұрын
Acsesery ganna puluwan kohenda kiyala video ekak danna
@pamuabeysinghe959
@pamuabeysinghe959 3 жыл бұрын
oven ehema top cupboard eke tiynna puluwanda?? mokda mge kitchen eke space eka adui
@nafeesnaseer4023
@nafeesnaseer4023 3 жыл бұрын
Ayye what are things to consider when we are planning to install dish washer into pantry cupboard? Video ekkak dannako
@senakasenaka8287
@senakasenaka8287 4 жыл бұрын
Thank you both God bless
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
☺️☺️🙏
@chanukasewwandi4491
@chanukasewwandi4491 3 жыл бұрын
Matath kitchen ekta design ekak denna puluwanda dr
@gossipparadise282
@gossipparadise282 4 жыл бұрын
Please mata kiyanna puluelwanda hoda brand ekakin gase lipak ara concreate top ekata ena lip 3 eka
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Singer, abans wala balanna. Eyala warrenty dena brands thiyanawa. Rinnai Kiyana brand eka hondai kiyala use karapu aya kiyanawa ahala thiyanwa. Builtin fittings nam(cooker hob) Candy, Elba
@samiwijegunarathne129
@samiwijegunarathne129 3 жыл бұрын
@@LyraStudio Elba brand ekath hodai kiyanawa tikak price nam wediy
@ashanchamara7719
@ashanchamara7719 2 жыл бұрын
matara enna puluwanda .desain 1kakata
@nimalgallage6158
@nimalgallage6158 Жыл бұрын
Cupboard hadana kenekuge numbers monavath nedda oyala laga
@hyonsunaguru975
@hyonsunaguru975 3 жыл бұрын
aiye akke,mama anuradhapura.mama pantry aka taitanium karanna tamai kamati.a unata mage contracter kiyanawa meheta tikak rasne wadi nisa taitanium karannepa kiyala.රස්නෙ නිසා taitanium aka අවුල් වෙනවද?
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
samahara wita ehema wenna puluwan. Mama titanium video ekak karanna inne. ethakota me gana details ahannam eyagen. Mata loku idea ekak na eka gana.
@pandithagamage1816
@pandithagamage1816 3 жыл бұрын
Man motar walin wall 2k kala, eka aththatama harima lassanai. Thank you very much and good luck
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
හරිම සතුටුයි. නියමයිනේ ❤️❤️❤️👍
@rbuddikaperera7241
@rbuddikaperera7241 4 жыл бұрын
Tnx brooo...jayen jaya..
How to Plan Kitchen | Kitchen Appliances Episode 53
16:10
Lyra Studio
Рет қаралды 186 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Home Laundry Planning Tips | Interior Design | Episode 34
8:17
Lyra Studio
Рет қаралды 146 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН